No video

කොලපතන ඇල්ල බලන්න ගියා😍උණුවෙන් අලුත් එළවලු එක්ක බත්🍽 Delicious Food

මම ආසයි ඒ හීනය ආයේ දකින්න😍
#travel #food
හිත නැවතුන තැන් ✔
Mandaramnuwara camping resort - 076 155 4185
Mandaramnuwara camping resort FB-web. profile.php?...
Lahiru FB - web. profile.php?...

Пікірлер: 144

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd23 күн бұрын

    මාරම ලස්සනයි අයියෙ නිකන් චිත්‍රයක් වගෙ පට්ට විව් එක

  • @travelwithlahiru

    @travelwithlahiru

    22 күн бұрын

    ඔව් මේවා හැංගුන පාරාදීස

  • @kG-vj7tl
    @kG-vj7tl8 ай бұрын

    ඒ කෑම ටික නම් නියමයි. නියම සමබල වස විසෙන් තොර කෑම පිරිසිදු වාතය සමඟ​. නීති දාලා මේ පරිසරය රකින්න ඕනේ. හරිහමන් ඔලුවක් තියෙන නායකයෙක් ආවනම් අපේ රට සංචාරක පුරවරයක්.

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @tharakamalli4366
    @tharakamalli43668 ай бұрын

    රට දියුණු උනේ නැත්තේ මිනිස්සුන්ගේ ආකල්ප හොද නැති නිසා අයියා ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ඒකත් එක හේතුවක් තමා 👍

  • @tharakamalli4366

    @tharakamalli4366

    8 ай бұрын

    @@travelwithlahiru ❤️❤️ කෙනෙක් ගොඩ යනවට තව කෙනෙක් කැමති නැ

  • @tharakamalli4366

    @tharakamalli4366

    8 ай бұрын

    @@travelwithlahiru ගොඩක් දේවල් නොමිලයේ බලාපොරොත්තු වෙනවා

  • @senuramotors6454

    @senuramotors6454

    8 ай бұрын

    ජාතිකක්‌ හැටියට ලාංකීයන්ගේ ආකල්ප වල අව්ලක් තියනවා, කොහොමත් රට වෙනස් කරන්න කලින් අපි වෙනස් වෙන්න ඕනේ,,

  • @Stefniedaniel
    @Stefniedaniel8 ай бұрын

    ඇත්තටම මිනිස්සුන්ගෙන් හැංගිලා තියන තැන් මාරම ලස්සනයි😍😍😍අනිවාර්‍යෙන්ම මමත් මේ ලංකාවේ තියන ලස්සන බලන්න යනවා 😍😍ට්‍රැවලින් පිස්සුව වැඩි කරනවා මේ වීඩියෝස් 😍🔥මේ වීඩියෝ ඒකත් මරු😍😍පරිස්සමෙන් අයියේ ලස්සනට ජීවිතේ විදින ඔයාට ජය වේවා😍💪

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    පරිස්සමෙන් ට්‍රැවල් කරන්න දිගටම ❤❤ දවසක එන්න අපේ ගෙදර 👍

  • @dilinidinethma6878
    @dilinidinethma68788 ай бұрын

    ඇත්තටම සුපිරි නියමයි අයියා

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @lakshithavlogs
    @lakshithavlogs8 ай бұрын

    සැඩ වතුරට බහින්නේ පරිස්සමින් සහෝ ආදරෙයි ජය වේවා !

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ආදරෙයි ❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi29218 ай бұрын

    👍👍👌👌 eka digata video 👍👌 ජයවේවා ❤️❤️❤️ parisamin budusarani deviphitai

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ආදරෙයි ❤❤

  • @udenika5732
    @udenika57328 ай бұрын

    මගෙත් ආසම kema aba .ලහිරු අයියා අපිව අවුස්සනවා.මම ඉන්නේ කුවෙට් .ජයෙන් ජයම වේවා

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @shyamalimorapitiya5545
    @shyamalimorapitiya55458 ай бұрын

    Asama thanak labana mase yanna hithagaththa oyage video balala malli ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤👍

  • @ramzanzara2348
    @ramzanzara23483 күн бұрын

    Sundhara sondhuru rasthiyadhu karayanani obata jayawewa mama Kuwait sita

  • @travelwithlahiru

    @travelwithlahiru

    3 күн бұрын

    ❤❤❤👍

  • @chamindabandara5575
    @chamindabandara55758 ай бұрын

    කෑම වලට තියෙන ආසාව තවත් මචං වැඩිවෙනවා උඹ කන විදිය දැක්කාම ෆෝන් එකෙන් අපි මෙහේ ඉඳන් බැලුවත් ඒ පරිසරය දකිනකොට ඇස් වලට මාර සනීපයක් දැනෙන්නේ මචං ඒක කියලා නිමකරන්න බෑ ළඟට කොහොම ඇත්ද තෙරුවන් සරණයි ජය වේවා මචං ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ආදරෙයි ❤❤

  • @chamallakjeewa-xs2km
    @chamallakjeewa-xs2km8 ай бұрын

    Man oyage video balanna gatte lagadi. Godak hodai lassanata kranawa. Jaya wewa. Man Nochchiyagama

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ස්තුතියි ❤❤

  • @travelwithapidenna
    @travelwithapidenna8 ай бұрын

    සුපිරිම තමයි ❤❤🎉🎉

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @anuravidanagamage3881
    @anuravidanagamage38818 ай бұрын

    Wow 😮 thanks so much for sharing this amazing place especially the beautiful views and the adventurous trek through the jungle to the waterfall/stream.. your good vibes are really inspiring when compared to other KZreadrs who are involved in dirty politics or unnecessary things. Keep up the great work 👍looking forward for more nature trails..

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @MusicChats-sj9gk
    @MusicChats-sj9gk8 ай бұрын

    Niyamai prissamata lahiru aiye❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @apelakbima4755
    @apelakbima47558 ай бұрын

    Good good good voice very ❤❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @dilangamage4315
    @dilangamage43158 ай бұрын

    පට්ටම ලස්සනයි location එක, wishes fm Kiwi Island ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ශා island එකක ලස්සන ඇති ❤

  • @dush_95
    @dush_958 ай бұрын

    සුපිරි ❤😋

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @tharushichathu835
    @tharushichathu8358 ай бұрын

    රට හිටියා කියල නැහැ. අපි නම් තුන් වේලම කන්නේ ලංකාවේ විදියට. එහෙ තියන එව්වා ඔක්කොම මෙහෙ තියනව. අද දවල්ටත් අඹ මාළුවක් හැදුවා. 😂 Love from Aussie

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ශා නියමයි නේ ඔස්ට්‍රේලියාවේ අබ ❤👍

  • @tharushichathu835

    @tharushichathu835

    8 ай бұрын

    @@travelwithlahiru aba witarak news lankawe elawalu jathi godak mehe thiyanawa. Chinese shops wala. Sri Lanka n shops wala freeze karapuwath thiyanawa

  • @shanejayasekara2965
    @shanejayasekara29658 ай бұрын

    Labana I lassanai Lahiru dewipihity jayawewa oyata hariyanna one

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤🙏

  • @deepthaabesingha5911
    @deepthaabesingha59118 ай бұрын

    Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

  • @JaniduMadumall
    @JaniduMadumall7 ай бұрын

    Ambo මමත් ගියා....වතුරේ නාන්න බැ......පට්ටම සීතලයි...මේ දවස් ටිකේ වතුර වැඩියි

  • @travelwithlahiru

    @travelwithlahiru

    7 ай бұрын

    😍

  • @rashikadilhani2940
    @rashikadilhani29408 ай бұрын

    අපිට කෙල ගිලෙන විදියට කන්න බොන්න එපා අප්පා 😂 කොහේ ගියත් කනවයි නානවයි 😂

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    😍😍 ආදරෙයි

  • @kushlanpitigala6351
    @kushlanpitigala63518 ай бұрын

    බලාගෙන සමහර පාළු පාරවල් වල මංකොල්ල කාරයෝ ඉන්නවා dan වැඩි වෙලා කොත්මලේ සමහර පාළු පාරවල් වල ඉන්නවා lu

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤👍

  • @yohanmadusara6291
    @yohanmadusara62918 ай бұрын

    කලින් වීඩියෝ එක බලලා ඉවර උනා විතරයි ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    😍😍😍❤👍

  • @nabiajulia5678
    @nabiajulia56788 ай бұрын

    Dawasak enawa oya top one wena...wish you a all the best from 🇮🇹 italy

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ස්තුතියි ❤❤ ආදරෙයි

  • @dunilamendis279
    @dunilamendis2798 ай бұрын

    I have never heard about this water fall.Our country is very beautiful.Now i feel it.Since 1975 to the present i have missed my beautiful country.There are so many water falls.Our tourist board should look after these places.These natural environmental places will boost our tourism and bring economy.

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @lazylizard6682
    @lazylizard66828 ай бұрын

    ලංකාවේ මිනිස්සු කම්මැලියි, වැඩ බෑ කියන උන් බලපල්ලා ඒ මිනිස්සු ඒ දුෂ්කර ගම් වල වගා කරලා තියෙන අපූරුව..

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @greenlanka.
    @greenlanka.8 ай бұрын

    Supiriyak thama👌👌👌👌👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @isharadayananda2219
    @isharadayananda22198 ай бұрын

    Hii koomada..oyge videos godaak miss una mata...mata baba labuna nisa balanna time tibbe neee.aiyee...dn babata masa 4 k wenw...ayem balnna gththa asawen oyge videos...❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    පටියා ඉන්න නිසා පාලුවක් නැතුව ඇති ❤

  • @isharadayananda2219

    @isharadayananda2219

    8 ай бұрын

    @@travelwithlahiru oww anee onna oyge videos ayemth blnna patan gthta hode..❤

  • @buddikanuwan9992
    @buddikanuwan99928 ай бұрын

    මාත් ගිහින් තියනවා ඒ වතුරේ සීතල විදින්නම ඕනේ.. ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ඔව් සුපිරි

  • @ManjuManju-re4xb
    @ManjuManju-re4xb8 ай бұрын

    Lahiru oaga hiya hofai tavsl mama bslanaba ❤❤❤ god bless you!!!!!!

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @surangamadusanka8854
    @surangamadusanka88548 ай бұрын

    ආසයි mr ලහිරු oya

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤❤👍

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd8 ай бұрын

    සුපිරි අයියේ 😍😍😍😘😘😘😘

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @sandhanisandhani1048
    @sandhanisandhani10488 ай бұрын

    වාව් නියමයි

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @truthworld8970
    @truthworld89707 ай бұрын

    අරු හෙන ගදයා නේද..නෑවේ නෑ පොර😉

  • @travelwithlahiru

    @travelwithlahiru

    7 ай бұрын

    සීතල වැඩියිලු 😍

  • @user-kj1xe8pi6r
    @user-kj1xe8pi6r8 ай бұрын

    ❤❤ ආදරෙයි

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ආදරෙයි ❤

  • @gihanudayajith3744
    @gihanudayajith37448 ай бұрын

    Mishanariya.....

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    👍

  • @user-mk4mr9oz8b
    @user-mk4mr9oz8b8 ай бұрын

    Ada nam lahiru kama tika dakiddi asa hithuna. Oyage bada ridune nane neda malli😅😅😅😅😅 Jaya wewa..

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @pasanpramodya4728
    @pasanpramodya47288 ай бұрын

    Super Good video ❤❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @bashithanethmina6769
    @bashithanethmina67698 ай бұрын

    Mara lasanai ✌️❤️😍

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

  • @fernandosarath4694
    @fernandosarath46948 ай бұрын

    Lahiru ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @mrdasu4180
    @mrdasu41808 ай бұрын

    Pissuwak ❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @gamingwithruvinu8210
    @gamingwithruvinu82105 ай бұрын

    ❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    5 ай бұрын

    👍❤❤❤

  • @kalhararavidu594
    @kalhararavidu5948 ай бұрын

    🇱🇰👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w8 ай бұрын

    Marama රස නේද malily jp ❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    👍❤

  • @manojkumara375
    @manojkumara3758 ай бұрын

    Ape araksa kramu lahiru

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤👍

  • @drobshidrubshi4436
    @drobshidrubshi44368 ай бұрын

    ලෝකෙ තියෙන ලස්සනම රටක්.විනාසකලා හොරාකාලම හොර පාලකයො😢😢😢aba wenuwata api evidiyata uyanne ,කොල ඇපල

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

  • @mpmagic5519
    @mpmagic55198 ай бұрын

    👊👌👌👌👌👌👊

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

  • @DamithDeSilva84
    @DamithDeSilva848 ай бұрын

    👌👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @merajsamarasinghe985
    @merajsamarasinghe9858 ай бұрын

    Ticket ඇයි කඩන්නේ..... නීත්‍යානුකූල ද කරන වැඩේ.......

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ඔව් ඔව් forest department එකෙන්

  • @bhagyasampath6549
    @bhagyasampath65498 ай бұрын

    ❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @shanukaac9358
    @shanukaac93588 ай бұрын

    හිරුඩා කියලයි අහලා තියෙන්නෙ. තෙත් කලාපවල විතරක් ඉන්න සතෙක්.

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    අදමයි ඇහුවේ ❤👍

  • @chamikapivithuru2108
    @chamikapivithuru21082 ай бұрын

    ❤❤❤👍👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    2 ай бұрын

    ❤❤👍

  • @sahasdewmina2197
    @sahasdewmina21978 ай бұрын

    ලහිරු අයියේ අර ලී කොට දාපු පාලම තාම එහෙමමයි එයාලට පාලමක් හදල දෙන්න උදව් කරමු නේද ? 💪

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    මමනම් කැමතියි වැඩෙ කරලා දෙන්න ඒත් තාම බැරි උනා

  • @jasinthairangani3296
    @jasinthairangani32968 ай бұрын

    Jivitha vidinnam lakawata annama ona malliyoo jp ❤❤❤❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    පරිස්සමෙන් වැඩ කරගෙන ඉක්මනින් එන්න ❤❤❤

  • @adikarisarathsantha9154

    @adikarisarathsantha9154

    8 ай бұрын

    ගල් ගෙඩි උඩින් පාත් වෙනව යකෝ්

  • @LisathmaSithmali-eh1vp
    @LisathmaSithmali-eh1vp8 ай бұрын

    Pin karapu aes

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

  • @user-tu4ru8dl2p
    @user-tu4ru8dl2p8 ай бұрын

    Ela

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @nihalpalitha5068
    @nihalpalitha50688 ай бұрын

    Sudupata bat nam aulakma tamai kama nam aul කියලා mata vitarada hituna 😓😓😓

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    😍

  • @travelwithsushan1015
    @travelwithsushan10158 ай бұрын

    Super 🥰

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @nabiajulia5678
    @nabiajulia56788 ай бұрын

    Oya carefully ne harida😢 parissamin

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤👍

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse40298 ай бұрын

    උබගෙ ඔක්කොම සුපිරි..හෙමින් කන්න පුරුදු වෙයන් බන්..එක එගටත් හොදයි..පහුවදාට දිරවන්නත් ලෙසි😂

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    බැ බැ හයියෙන් කන්න ඕනා 🙃

  • @iranganimangalika7176
    @iranganimangalika71768 ай бұрын

    රට දියුණු උනේ නැත්තේ රට පාලනය කරපු උන් මාරුවෙන් මාරුවට හොරා කාපු නිසා

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ඔව් ඒක ඇත්ත

  • @maduwanthaams7763
    @maduwanthaams77638 ай бұрын

    බෝල කයියා😂

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🙃

  • @gayankumar8581
    @gayankumar85818 ай бұрын

    👍👍👍👍👍👍👍👍👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @susanthiweraseekara376
    @susanthiweraseekara3768 ай бұрын

    Salli ay ganne?

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    පොඩි ගානක් 70

  • @lankaheritage7319
    @lankaheritage73198 ай бұрын

    වතුර නැති රටවල් කොච්චර තියනවාද?කදු, ගහකොල නැති රටවල් කොච්චර තියනවාද? අපේ රටේ ඒ හැම දේම තිබ්බත් ඇයි අපි දියුණු උනේ නැත්තෙ? ?? අපේ උන් දුක් විදලා දියුණු වෙන්න කැමති නැ. අපේ උන් නිකං කන්න අරගල කරපු උන්. අපේ උන් පිට උන්ගේ ටාගට් වලට අරගල කරපු උන්. කුණු ටික පාරට දාන , ගංගාවලට දාන උන් රට හදන්න කතා කරනවා. එක එක විජාතික ආගමික අන්තවාදීන්ට රැවටුනු උන්. අපේ රය දියුණු වෙනවා මහනුවරින් බිහිවෙන සිංහල බෞද්ධ ඒකාධිපති, කීරවැල්ල පරපුරේ ශාකය වංශික රජු රට භාර ගත් විට. ඔහු ඉන්නවා. ඉරනමේ පාර දිගේ ඔහු එනවා.

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤👍

  • @uchithabotejue3832
    @uchithabotejue38328 ай бұрын

    Lahiru , Any contact number of this place for a reservation.

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    In description

Келесі