රසට කාලා බීලා ඉන්න ගං ඉවුරක් ගාව සුපිරි තැනක් 😍🍽 New Heaven Hotel Duwa 🧡

ගං ඉවුරක් ගාව හොටෙල් එකක රැයක් ඉමුද රස කෑම ටිකක් කාලා🧡
#travel #food
New Heaven Hotel Duwa - 076 900 5219
FB page - web.facebook.c...
Lahiru Fan page - web.facebook.c...
Travel With Lahiru 0777 652 354

Пікірлер: 120

  • @Stefniedaniel
    @Stefniedaniel8 ай бұрын

    තටු හයිය කාලේ නිදහසේ පියාඹන්න ඕනේ අනිවාර්යයෙන්ම 😍😌ඒ ප්ලේස් එක සුපර්බ්😍🔥දකුණ කියන්නේ පාරාදීසයක් 😍😍පරිස්සමෙන් ජය වේවා😍💪

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤😍👍

  • @lazylizard6682
    @lazylizard66828 ай бұрын

    170K subscribers..200k ඉක්මනට ගහමු..ජය..🤩

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡🧡🧡👍

  • @chamindabandara5575
    @chamindabandara55758 ай бұрын

    කෑම එක දැක්කහම මොකද කියන්නේ කියලා හිතාගන්නබෑ සුපිරි මචන් තෙරුවන් saranai❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡🧡😍👍

  • @dvimalasarathero659
    @dvimalasarathero6597 ай бұрын

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @travelwithlahiru

    @travelwithlahiru

    7 ай бұрын

    ❤❤❤

  • @namalherath6247
    @namalherath62477 ай бұрын

    Niyamai supiri wedenam❤ara yana anith malayta denna cam eka allanna oyata hodata ethkota videyo eka kranna puluwn suba wewa❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    7 ай бұрын

    👍👍👍❤

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd8 ай бұрын

    සුපිරි අයියේ 😍170K අයියේ Congratulations 😍😍😘😘

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡

  • @tharindu8996
    @tharindu89968 ай бұрын

    ආදරණීය සංචාරකයා❤❤❤ වෙනස් වෙන් නැතුව දිගටම ඔහොම යමු අයියා.❤ 200k coming soon❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ආදරෙයි ❤

  • @pradeepchandana299
    @pradeepchandana2998 ай бұрын

    සුපිරි වීඩියෝ එකක් ගැම්මක් තමයි ❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡🧡👍

  • @dsvlog6100
    @dsvlog61008 ай бұрын

    ලහිරු ගෙ කබානා එකට දැන් ම රට ඉන්න යාලුවන්ගෙන් ඉල්ලුම නේද ඒත් ලහිරු ඔයාගෙ ඉඩමට වඩා ප්‍රධාන පාරක් අයිනෙ වැඩේ සෙට් කරොත් හොදයි නේද මීගමුව ට එන ටුවරිස්ලත් සෙට් වෙයි

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    කරමු කරමු සුපිරි වැඩක් ඉදිරියෙදි

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse40298 ай бұрын

    අනුන්ගේ හොටෙල් පෙන්නල වෙඩක් නෑ බොරො...ඔයාගෙම 1ක් හදල කියන්න අපිටත් එන්න from italy ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    අනිවාර්යයෙන් හදනවා ඉක්මනින් ❤👍

  • @travelwithsushan1015
    @travelwithsushan10158 ай бұрын

    ඒක නම් පට්ට සුපිරියක් අයියේ🥰

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    👍❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma68787 ай бұрын

    නියමයි අයියා ස්තුතියි

  • @travelwithlahiru

    @travelwithlahiru

    7 ай бұрын

    ❤❤

  • @vimukthiama5313
    @vimukthiama53138 ай бұрын

    වැඩේ හොදයි . මන් දකින අවුලක් තීනව ඒක මන් දිගටම දැක්ක. මේ රෙස්ටෘරන් වලයි හොටෙල් වලයි මිනිස්සු කන්න දුන්නම කන දිහා බලන් ඉන්නව. ඒක සෙට් වෙන් නෑ ඔයාල සර්ව් කරල යන්න එතනින්..

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    අපිට තව දේවල් ඔනාද කියලා බලන්නේ ❤👍

  • @vimukthiama5313

    @vimukthiama5313

    8 ай бұрын

    @@travelwithlahiru ඔව් අයියෙ ඒක හරි . නමුත් ප්‍රොමෝශන් එකකදි ඒක බලන අපිට එයාල පෙන්නන්න ඕනෙ ඔයත් එයාලට තව ගෙස්ට් කෙනක් විතරයි කියල. නැත්නම් අර නැචුරල් මෙව්ව එක ඩැමේජ් වෙනව. ඒක ඔයාට අවුලක් නෑ අයියෙ නමුත් ප්‍රොමෝට් එකෙ බෙස්ට්ම රිසාල්ට් එක එයාලට ගන්න අමාරුයි ..✌

  • @malindumethsara6635

    @malindumethsara6635

    8 ай бұрын

    එහෙම ඉන්න එකත් restaurant . Hotel වල නීතියක් වගෙ දෙයල් බං කස්ටමර් ට අවශ්‍ය දෙයක් තිබ්බොත් ශ්නිකවම එ දෙ කරල දෙන්ම එ අය ඉන්න ඕනි . නැත්නම් අපිටමයි කරදරේ එ අයව හොයන්න යන්න ඔනි . නැත්නම් එ අය එනකම්ම ඉන්න ඕනී .. හරි පිලිවෙලක් තියෙන තැන් වලත් එහෙම ඉන්නවා.

  • @DKCinematic

    @DKCinematic

    8 ай бұрын

    Supiri ❤

  • @gayantv6256
    @gayantv62568 ай бұрын

    ඔච්චර ඇවිදින්න සල්ලි කොහෙන්ද??? යුටියුබ් සල්ලි වලින්ද???? තරහ වෙන්න එපා දැනගන්න අහන්නෙ....

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ඔව් youtube එකෙන් ❤

  • @tharakamalli4366
    @tharakamalli43668 ай бұрын

    ජය වේවා❤️ ලහිරු අයියා ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡🧡

  • @anjupodi4900
    @anjupodi49008 ай бұрын

    ❤❤❤❤❤ හරිම ලස්සනයි සුපිරි

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @ireshasamanmali342
    @ireshasamanmali3428 ай бұрын

    කවුද අයියේ ඔය කැම ට්ක රස නැ කියන්නේ අපේ කටට කෙල උනනවා රස පාටයි නෙද ❤❤❤❤❤❤ අදරේයි ඔයාලට අපි හැමදාම බුදු සරණයි

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    😍🧡🧡👍

  • @malindumethsara6635
    @malindumethsara66358 ай бұрын

    කෑම ටිකනම් දැක්ක හැටියෙ කියන්න පුලුවන් ලස්සනයී කියලාත් . කන්න කලින් ඇස පිනවන විදියටත් කෑම ටිකනම් තිබ්බ . ❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤👍

  • @anjupodi4900
    @anjupodi49008 ай бұрын

    සුපිරි ලස්සනයි

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @sameeramadhushanka6034
    @sameeramadhushanka60348 ай бұрын

    Ape patte awith super vidio❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤👍

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485Ай бұрын

    අයියා ඇද ජර බර ගානවනෙ. මෙට්ටය බිමට දාගෙන තමයි ඉතින් නේද.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    එහෙමද 😍❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi29218 ай бұрын

    ජයවේවා 👍❤️❤️ 👌👌👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @dileepadilshan227
    @dileepadilshan2278 ай бұрын

    Colombo area ake place tikak karanna beida😊 super video 🎉

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤👍 දෙන්නම්

  • @heshanibimanya6599
    @heshanibimanya65998 ай бұрын

    Super ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    Thanks 🔥

  • @pradeepchandana299
    @pradeepchandana2998 ай бұрын

    අතුරුපස මොනවද තියෙන්නෙ

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    අයිස් ක්‍රීම් වලට පැනිදාලා

  • @malindumethsara6635
    @malindumethsara66358 ай бұрын

    19:00 රශ්මි අක්කේ? මෙ අයියා මොකද මේ හැමදාම බත් ඇටයක් කටේ ඉතුරු කර ගන්නෙ අනේ? 🤭❤️ 19:00

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    😍😍😍❤

  • @justnimsara
    @justnimsara8 ай бұрын

    Q&A එකක් කරමුකො අර කෙහෙල් හිටවපු වත්තේ වෙල ලග❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤👍

  • @deepthaabesingha5911
    @deepthaabesingha59118 ай бұрын

    Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @RuchiraLiyanage-rx4pr
    @RuchiraLiyanage-rx4pr8 ай бұрын

    Ape gama machn ..api rata idan balanawa oya ge vidio romania inna api set ekm balnawa

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ආදරෙයි ❤

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka65152 ай бұрын

    මං මහ උන්දැට කීවා කාගෙං හරි සල්ලි ටිකක් ඉල්ලගෙන මැරෙන්න කලිං ඔතනට ගොහිල්ලා එමු කියලා.මූ ගත්කටටම කියාපි තොගෙ නාකි විසේ ඉහටත් ගහලද කියලා.

  • @travelwithlahiru

    @travelwithlahiru

    2 ай бұрын

    අම්මෝ ඒක 😍🙃

  • @samangammeda3995
    @samangammeda39958 ай бұрын

    ❤ Auguri ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @tharushavidusara8980
    @tharushavidusara89808 ай бұрын

    Ape gama ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @pasanpramodya4728
    @pasanpramodya47288 ай бұрын

    Super ❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @sudarshanasudarshana2142
    @sudarshanasudarshana21428 ай бұрын

    ගමට ඇවිත් ❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡👍

  • @greenlanka.
    @greenlanka.8 ай бұрын

    Supper

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu4 ай бұрын

    කෑම කොහෙද ලහිරු එතන😂😂😂😂

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    එකෙන්ම ❤

  • @gamingwithruvinu8210
    @gamingwithruvinu82107 ай бұрын

    😋😋😋😋😋

  • @travelwithlahiru

    @travelwithlahiru

    7 ай бұрын

    ❤❤

  • @nabiajulia5678
    @nabiajulia56788 ай бұрын

    Aaaaaahh matath sthutii kiwwa amboooo ethi🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡🧡👍

  • @gayankumar8581
    @gayankumar85818 ай бұрын

    Balan inne vlogs danakan asawen 👍👍👍👍👍👍💖♥️❤️💝💖♥️💝

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @nishanthanishantha3043
    @nishanthanishantha30438 ай бұрын

    🍽️🍽️✌️👍🧡

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡

  • @kalhararavidu594
    @kalhararavidu5948 ай бұрын

    👌👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @MusicChats-sj9gk
    @MusicChats-sj9gk8 ай бұрын

    Hitha niwana than❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @Mahindajayamaha64
    @Mahindajayamaha648 ай бұрын

    සඟ මැච් වෙනවා👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤👍

  • @RNRCOLLECTIONS
    @RNRCOLLECTIONS8 ай бұрын

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @anjulakavinda3108
    @anjulakavinda31088 ай бұрын

    ❤🥰

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @asithasilva9031
    @asithasilva90318 ай бұрын

    Food vlogදකරන්නෙ

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    Travel and food තමා main 👍

  • @user-wp9vq9kg8v
    @user-wp9vq9kg8v8 ай бұрын

    Alakiri.broo

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w8 ай бұрын

    ❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @ThilinaThilina-iy7uj
    @ThilinaThilina-iy7uj8 ай бұрын

    ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡👍

  • @ranjanrajapakshe5895
    @ranjanrajapakshe58958 ай бұрын

    🎉❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @kashmikasilva2966
    @kashmikasilva29668 ай бұрын

    ❤❤🤗🤗🤗

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @kushlanpitigala6351
    @kushlanpitigala63518 ай бұрын

    සුගතදාස ake buriyani දෙනවා යන්නේ නැද්ද 5000Rs දෙනවා 😂😂😂😂

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    😜

  • @kushlanpitigala6351

    @kushlanpitigala6351

    8 ай бұрын

    ​@@travelwithlahiru anna කට්ටියක් vassa nanawa🤣

  • @user-kj1xe8pi6r
    @user-kj1xe8pi6r8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡

  • @RavinduKanchana-mk6rj
    @RavinduKanchana-mk6rj8 ай бұрын

    අම්බලන්ගොඩ ආතල් නෙ😊😅

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤👍

  • @kasunthilina8800
    @kasunthilina88007 ай бұрын

    කළුතරින් ගිහිං නෙද

  • @travelwithlahiru

    @travelwithlahiru

    7 ай бұрын

    ❤❤❤👍

  • @hirandesilva492
    @hirandesilva4922 ай бұрын

    How come I see a patch on your neck , did your wife give that to you .😂

  • @travelwithlahiru

    @travelwithlahiru

    2 ай бұрын

    හරි පුදුමයි නේද 😜

  • @ShortMovieClips-SMC
    @ShortMovieClips-SMC8 ай бұрын

    magee chanel ekatath sap ekak

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    👍

  • @user-zd1rh5pd7h
    @user-zd1rh5pd7h8 ай бұрын

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

Келесі