පාන්දර 2.45ට උයන්න ගියා 😍 මාළු 8 විදිහකට 👍 මස් වර්ග හදපු හැටි අම්මෝ මෙහෙම කෑම 😍 Delicious Food

උණු උණුවෙන් කෑම මස් මළු වර්ග ගොඩක් එක්ක බත් කන්න පුලුවන් උදේ 6ට 😍
#travel #food
සම්බෝලේ රසට කන්න එන්න - 072 444 9095

Пікірлер: 290

  • @ratnagardmm
    @ratnagardmm4 ай бұрын

    කෑම ටිකනම් මරු රස පාටයි ජයවේවා අපි ලංකාවට ආපුවම එන්නම් කෝ කන්න 👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤👍

  • @SmilingForest-yc2mz

    @SmilingForest-yc2mz

    4 ай бұрын

    250ට 😂 මස්ජාති ඔකම දෙන්නැ 😅

  • @kG-vj7tl
    @kG-vj7tl4 ай бұрын

    රුපියල් 250ට මේ වගේ පිරිසිදුවට කෑම එකක් මේ උදේ ගන්න ලැබෙනවා කියන්නේ වැඩක් නෑ කියලා. පාන්දර නැඟිටගෙන උයන්න දඟලන්න ඕනේ නෑ මෙතනින් කෑම එකක් අරන් යන්න පුලුවන් වැඩට ස්කෝලෙ යනකොට​. මොනතරම් මහන්සියක් මේ අය වෙනවද​? දරුවොත් අරන් ඇවිත් මේ පාන්දර​. කෑම රස පාටයි ලහිරු. හොඳම වීඩියෝ එකක් ලහිරු. අනිත් මිනිස්සුන්ටත් ආදර්ශයක්

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ඇත්තටම මාරම කැපවීමෙන් මේ දේ කරන්නේ ❤❤🙏

  • @jinadasairaigama2062

    @jinadasairaigama2062

    4 ай бұрын

    Gggggg

  • @Travewithson
    @Travewithson4 ай бұрын

    මෙ වගේ අමාරු කාලේ ඔය වගේ මිනිස්සුට කන්න දෙනවා කියන්නේ ඔය ගානට අදහන්න වටිනවා ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    🧡🧡🧡👍

  • @madushankaanton7073
    @madushankaanton70734 ай бұрын

    අපේ සුමින්ද අයියා . හොදටම කාපු බීපු කොල්ලේක් තමයි . කෑම ටික නම් දෙනවා සුපිරියට ජයවෙවා ජේසු පිහිටයි

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤🙏

  • @rajithadhammika9335

    @rajithadhammika9335

    4 ай бұрын

    Koheda me thynne

  • @yasasediriweera8281
    @yasasediriweera82814 ай бұрын

    කෑම තියෙන ගොඩක් තැන්වල කුස්සි එක්ක බලද්දී පිලිවෙලකට පිරිසිදු ව හැමදෙයක්ම මෙතන වෙනවා ඒකම ඇති ම්නිස්සුන්ට දෙන දේ හරියට දෙන්න ඔනේ ම්නිස්සු නිරෝගී ව් හිට්යොත් තමයි මේ අයටත් ව්‍යාපාරය කරගෙන යන්න පුලුවන් නැත්තන් වස ව්ශ දාලා ලෙඩ උනොත් කාටද කෑම දෙන්නේ ම්නිස්සුන්ට ආහාර පාන දෙන එක ලොකු වගකීමක් තියෙන දෙයක්

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤❤

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi34673 ай бұрын

    මමත් කෑම රස විදින කේනේක්...හරි ආසයි..කෑම තමා ලෝකය...හැබැයි ටිකයි කන්නේ..

  • @travelwithlahiru

    @travelwithlahiru

    3 ай бұрын

    🧡

  • @dilushanethmina9653
    @dilushanethmina96534 ай бұрын

    ඇත්තටම වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවා ආසාවෙන්.හරිම පිරිසිදුවට කෑම උයන තැනක්.❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤👍

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya14104 ай бұрын

    කෑම ටිකනම් මරු රස පාටයි ජයවේවා අපි ලංකාවට ආපුවම එන්නම් කෝ කන්

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤

  • @Stefniedaniel
    @Stefniedaniel4 ай бұрын

    කෑම උයන එකත් කලාවක්😍😋රස පාටයි කෑම ටිකනම්😋😋සුපිරි අයියේ 😍🔥

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤👍😍

  • @paradiselk
    @paradiselk4 ай бұрын

    Wow පොලොන්නරුවේ ඉදන් ඇවිල්ලම ඇවිල්ලම කන්නම හිතෙනවා

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    එද්දි හාල් මිටි දෙකක් විතර අර්න් එන්න ගානක් හොයාගෙනම යන්න පුළුවන්

  • @ursulakahandawala2920
    @ursulakahandawala29204 ай бұрын

    කතා කරද්දි කෑම වලින් පොඩ්ඩක් ඈතට වෙලා කතා කරන්න,, සෞඛ්‍යාරක්ෂිත වෙන්න ඕන නිසා. මනුස්සකමයි පිරිසිදුකමයි එකතු උනාම තවත් රසයි...🎉🎉🎉🎉 ජයවේවා....

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne78434 ай бұрын

    බලන හැම video එකක්ම highly informative 👌👌👌. Well done අයියා 👌👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4wwАй бұрын

    කැම කඩේ සුපිරි ජය වේවා දිනෙන් දින දියුනු වේවා 👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤❤👍

  • @Supun1234....
    @Supun1234....4 ай бұрын

    අයියේ video එක දකිද්දි කටට කෙලත් උනනවා ඈ ජය වේවා ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    😍😍😍 එන්න දවසක

  • @jumanji5239
    @jumanji52394 ай бұрын

    That food looks excellent and fair price 👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @heshanperera1404
    @heshanperera14044 ай бұрын

    pirisidukama 💯 , sadarana milakata ,kata ta rahata kema ekak. Oba thumata jesu pihitay . Hamadama mea wage sewayak denna obata shakthiya lebewa. Obe pawluth diyunuwen diyuna wade. Mea wage minisunta heki pamanin udaw karanna.. athe wedipura ganak thiyena welwata wedipura keeyak hari denna..lahiru keep up the good work. 👊👏🙌🤝💪

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤❤🙏

  • @shanejayasekara2965
    @shanejayasekara29654 ай бұрын

    Wow supiri sambole lankawata aweth Denna one wede jayawewa sambole

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    එකෙන්ම එන්න අපු දවසක

  • @chanakalusantha2171
    @chanakalusantha21714 ай бұрын

    ජයමවෙන්නඔනා එඋත්සහායට මමත් කාලාතියෙනවා ඔතනින් පට්ට කැම හරිමරහායි ජය

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤👍

  • @samankegalle3554
    @samankegalle35544 ай бұрын

    Mama apu datasetwemu oyalage gedara eno rata touwer ekak yannath ona

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    අනිවා හම්බෙමු

  • @roshansampath2117
    @roshansampath21174 ай бұрын

    සිරාවටම ලාබයි.දවසක යන්න ඕන කන්න...🫣🫣🫣🫣බලනකොටත් කෙල උනනව...😊😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    😍😍😍❤

  • @namalherath6247
    @namalherath62474 ай бұрын

    හදවතේ සංචාරකයා කතා කාරයා එලම ලහිරු අයීයේ ❤සුබ වේවා

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ආදරෙයි ❤❤🙏

  • @sanjayaruppage960
    @sanjayaruppage9604 ай бұрын

    thawa thawath viyapare diyunu wenna oona ,,jaya weawa,, niyamai malli.

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @samithriasalage3501
    @samithriasalage35014 ай бұрын

    Looks yum😋

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤👍

  • @dvimalasarathero659
    @dvimalasarathero6594 ай бұрын

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne78434 ай бұрын

    Ammo kaama tika nang maarama rasa paatay 😋😋😋. Lankawata awaama kannaama oney 👌👌👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    යමු යමු ❤❤

  • @randikavishvanath3374
    @randikavishvanath33743 ай бұрын

    Jaya wewa🎉

  • @travelwithlahiru

    @travelwithlahiru

    3 ай бұрын

    ❤❤

  • @chandimalayoni4080
    @chandimalayoni40803 ай бұрын

    Me kale vidiyata hitha ganna be❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    3 ай бұрын

    ❤👍

  • @dinushibandara
    @dinushibandara4 ай бұрын

    Atta tamai.....ahitakara rasa karaka natiwa rasata uyanna puluwan hariyata uyanna dannawanam....👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ඔව් මාරම රසක්

  • @sithiradilanka5622
    @sithiradilanka56224 ай бұрын

    I like your dedication to make video s

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤🙏

  • @kavinaroshan2260
    @kavinaroshan22604 ай бұрын

    Oyage ekkka balla thama mama udeta kanna ynawa othana kamma. Hodai athatama ❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ආ එහෙමද සුපිරි

  • @krishanthifernando5226
    @krishanthifernando52264 ай бұрын

    ❤❤❤ Great work

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    Thanks ❤🙏

  • @thisarunadishan221
    @thisarunadishan2213 ай бұрын

    කෑම ටිකනම් සුපිරි ලහිරු අයියේ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    3 ай бұрын

    ❤❤👍

  • @dinushibandara
    @dinushibandara4 ай бұрын

    wow...kanna hitenawa😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤😍

  • @shanukajayathilake5995
    @shanukajayathilake59954 ай бұрын

    අනිවාරෙන් අවොත් එනවමයි ඔකොම try කරන්න ආසයි

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    😍😍❤❤

  • @sumithsajeewa5228
    @sumithsajeewa52283 ай бұрын

    නියමයි ලහිරු සහෝදරයා ජයවේවා ❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    3 ай бұрын

    ❤❤👍

  • @somajayakody1172
    @somajayakody1172Ай бұрын

    Niyamai.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤❤

  • @nidarshanakahagalla4928
    @nidarshanakahagalla49284 ай бұрын

    Mamath othanin kala thiyanawa keepa sarayak kaama rasai

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤

  • @lakshithabandara2717
    @lakshithabandara2717Ай бұрын

    අයියෙ මේකනම් පට්ට.... ❤😛

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤❤👍

  • @user-kh7so2mm4p
    @user-kh7so2mm4p4 ай бұрын

    Superb!, ❤❤❤❤❤❤.

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    Thanks 🤗

  • @chamindabandara5575
    @chamindabandara55754 ай бұрын

    ඒකනං සුපිරියක් තමා මචං ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ඔව් ඔව් අපුහම මම එක්කන් යන්නම් මචෝ

  • @asankanamal9191
    @asankanamal91914 ай бұрын

    Super Lahiru..❤❤❤💯💢

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤👍

  • @chamalmenaka1325
    @chamalmenaka13254 ай бұрын

    ඇත්තටම අද කාලෙ විදිහට ලාබයි කෑම නම් එතන 👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤👍

  • @samankegalle3554
    @samankegalle35544 ай бұрын

    Lahiru aiya ela mama apuwama ohe neno jayaweea

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha79094 ай бұрын

    Man dubai ඉන්නේ හරිම asa හිතුනා පිරිසිදු khamata deywi පිහිටයි ඔබලාට 🙏🙏🙏❤🇦🇪🇱🇰

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @prasa6227
    @prasa62274 ай бұрын

    hariyanna ona supiriyata jayawewa

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤👍🙏

  • @deepthaabesingha5911
    @deepthaabesingha59114 ай бұрын

    Nice Lahiru aiya ❤❤❤😊😊😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤

  • @kalhararavidu594
    @kalhararavidu5944 ай бұрын

    👌👌👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @dush_95
    @dush_954 ай бұрын

    සුපිරි ❤😋

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤👍

  • @Mimmimm
    @Mimmimm4 ай бұрын

    වටිනවා ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi29214 ай бұрын

    😋😁 👌👌👍👍 ජයවේවා ❤️❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤❤

  • @pasindulakshan6790
    @pasindulakshan67904 ай бұрын

    ඔතන කෑම මාරම රසයි අපේ කිරි අම්මා උයන කෑම වගේ මාරම රසයි❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    🙏🙏❤

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    4 ай бұрын

    කොහෙද kiynnako deyna ganna ples 🙏🇦🇪🇱🇰

  • @pasindulakshan6790

    @pasindulakshan6790

    4 ай бұрын

    @@ayeshamissayesha7909 මීගමුවේ සෙන්මේරියන්ස් එක් පහු වෙද්දී තියන්නේ උසාවිය පාරේ💪👌 කෑම පට්ට💖

  • @kamanihandunge6578
    @kamanihandunge65784 ай бұрын

    ඔය ගානට පිරිසිදු වට දැන් කාලේ හොඳ ටම වට්නවා පුදුම රස පාටක් පේනවා 👍👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    🧡🧡🧡👍

  • @niroshandee2314
    @niroshandee23144 ай бұрын

    1st comment ❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤🙏

  • @PasinduMD
    @PasinduMD4 ай бұрын

    ❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @kasundameera2689
    @kasundameera26894 ай бұрын

    Aka supiri

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    🧡🧡

  • @community1854
    @community18544 ай бұрын

    Negambo Sambola near the Courts!

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤👍

  • @wmapbw8444
    @wmapbw84444 ай бұрын

    හැම කැම ජාතියකින්ම ටික ටික කන්න දෙනවාද? මේස හැන්දක් විතර ටික ටික කන්න දෙනවාද?

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    පුළුවන් ඒ කෑම වලට අදාල ගාන අහලා කන්න 😍❤

  • @pradeepchandana299
    @pradeepchandana2994 ай бұрын

    මීගමුවෙ කොතනද තියෙන්නෙ ලොකේෂන් දාන්න පුළුවන් ද

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    උසාවිය ගාව ❤👍

  • @arunapriyashantha710

    @arunapriyashantha710

    4 ай бұрын

    උදේ කෑම විතරද?

  • @lakshitha125
    @lakshitha1254 ай бұрын

    Supiri ❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤👍

  • @pasanpramodya4728
    @pasanpramodya47284 ай бұрын

    Super ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤👍

  • @chandanifernando7456
    @chandanifernando74564 ай бұрын

    රස පාටයි ,මස් මාලු මැටි වලංවල ඉව්වනම් තවත් රස වෙයි 👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤

  • @shanastatus6278
    @shanastatus62784 ай бұрын

    කෑම මරු

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @travelwithsushan1015
    @travelwithsushan10154 ай бұрын

    Super ❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    Thanks 🔥

  • @allthings5358
    @allthings53584 ай бұрын

    Place and price please.. I want to take my family there

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    All in video

  • @difislslls1580
    @difislslls15804 ай бұрын

    Gana kase watat matanam ona pirisidukama ,habai matananam pirisidui wage pabawa lankawata awama aniwarayanma yana otanin kanda ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤👍

  • @LankanCookingBoy
    @LankanCookingBoy4 ай бұрын

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤👍

  • @imalkajayasinghe4684
    @imalkajayasinghe46844 ай бұрын

    Supiri❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @kavishkamalshaka
    @kavishkamalshaka4 ай бұрын

    ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @niroshathamel5084
    @niroshathamel50844 ай бұрын

    Jayan jayama wawa❤❤🙏

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy4 ай бұрын

    ඒක නම් වාසී

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando70764 ай бұрын

    Good good

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤❤

  • @jayanthapeiris6436
    @jayanthapeiris64363 ай бұрын

    දවල් කෑම Buffet තියනවාද

  • @travelwithlahiru

    @travelwithlahiru

    3 ай бұрын

    ඔව් ඔව්

  • @grmreaer8437
    @grmreaer84374 ай бұрын

    Super

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    Thanks

  • @pradeepchandana299
    @pradeepchandana2994 ай бұрын

    එල එල සුපිරි වීඩියෝ එකක් එලම ගැම්මක් තමයි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    😍😍😍😍❤❤❤

  • @community1854
    @community18544 ай бұрын

    Meegamuwa Sambole near the courts!

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @wimalbandula6214
    @wimalbandula62144 ай бұрын

    ජයවෙවා !

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w4 ай бұрын

    ❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤

  • @samanthaanura7184
    @samanthaanura71844 ай бұрын

    මීගමුවේ කොතනද අයිය තියෙන්නේ

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    උසාවිය කිට්ටුව

  • @laband3572
    @laband35724 ай бұрын

    පෙනුම හොද යී නමුත් ඔය උයන භාජන වීෂ වෙනවා. චීනච්චට්නී වල උයන්න හෝද නෑහැ. නමුත් හොද පීලීවලට වෑඩේ කර ගෙන යනවා.

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤👍

  • @TravelwithDoc2024
    @TravelwithDoc20244 ай бұрын

    දකුණු කොරියාවෙ ලස්සන ජෙජු දූපතේ සුන්දරත්වය විඳින්න.. කොරියන් කෑම ගැන දැනගන්න.. අපේ Channel එක Visit කරන්න.. ❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

  • @disnachampika8613
    @disnachampika86134 ай бұрын

    ❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤❤👍

  • @deepikafonseka8746
    @deepikafonseka87464 ай бұрын

    අනිවාර්යයෙන් අපි එනවා .👌🙏

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @sajidsathar4349
    @sajidsathar43494 ай бұрын

    Very good bro

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤👍

  • @wijewije3857
    @wijewije38574 ай бұрын

    මරැ අයියේ

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @pulasthipansilu4831
    @pulasthipansilu48314 ай бұрын

    Supiri

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    🧡🧡🧡

  • @janithaprashd7145
    @janithaprashd71454 ай бұрын

    1st

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤

  • @bwkcbandara9122
    @bwkcbandara91224 ай бұрын

    kaama nam meegamuwa thama ithin....loss boss naaa.....lesatama denawa.... ela ela

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    😍👍

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k4 ай бұрын

    ෂා මරැ කෑම ටික කේලත් උතුරනවා පට්ට ඇ විඩියෝ එක අයියා ❤❤❤❤.මමත් ගොඩ දවසකින් සෙට් වුනේ අයියා මේ තැන කොහේද තියෙන්නෙ ❤❤❤❤ කියන්නකෝ ❤❤❤ යන්න ❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    මීගමුවේ උසාවිය කිට්ටුව

  • @roshansampath6216
    @roshansampath62164 ай бұрын

    මනුස්සයෙකට පිරිසිදුව කන්න තැනක් හොයල දෙන ඔයාට පිං සහෝදරයා

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤🙏

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy4 ай бұрын

    එච්චර කරි එකක් ච්කන් කෑම එකක් 400ට දෙනව කියන්නේ සුපිරි ඉතිම්

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤👍

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd4 ай бұрын

    😍😍😍😍😍😘😘😘😘😘

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤😍

  • @user-jw3mt5zu6b
    @user-jw3mt5zu6bАй бұрын

    කාලෙකින් හොද කෑම එකක් නෙද

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤👍

  • @anuhassenawirathna8394
    @anuhassenawirathna83944 ай бұрын

    2nd

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤🙏

  • @chandradesilva9678
    @chandradesilva96784 ай бұрын

    Aluminum walanwala uyanna apa

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    👍

  • @Asitha_De-silva
    @Asitha_De-silva4 ай бұрын

    budu ammo kema goda mrunee

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    😍😍👍❤

  • @rajaputhravinodya5629
    @rajaputhravinodya56294 ай бұрын

    Aniwayen ynwa😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤👍

  • @bhagyasampath6549
    @bhagyasampath65494 ай бұрын

    දවසක අනිවාරෙන් යන්න ඔනේ ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤👍

  • @pradeepchandana299
    @pradeepchandana2994 ай бұрын

    එන්නම ඕන අනිවාර්යයෙන් ඔතනට එනවා

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    එන්න එන්න ❤❤

  • @Januroma
    @Januroma4 ай бұрын

    Patta එකනම්. Hoda rasa patai.

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤👍

  • @hazzahasan2068
    @hazzahasan20684 ай бұрын

    Did u pay ??

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    අනේ මුන්ට තියෙන පස්න 😜😜

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    4 ай бұрын

    මචන් හද පෙන්නුවම එ කෙනාගේ අත දිහා බලන්න එපා

Келесі