Street Food 🧡නේවි එකෙන් පස්සේ බිරිද කිව්වා මේ වගේ දේශිය දෙයක් කරමු කියලා👍පාන්දර 3.30 වැඩ පටන් ගන්නවා

දේශිය හාල් වර්ග 4ක් එක්ක හදන කැද එකනම් සුපිරි😍
#food #travel #streetfood
හිත හයිය මිනිස්සූ දවසක දිනනවා👍
Travel With Lahiru FB Page -web. profile.php?...
Lahiru Neththasinghe Follow Page -web. profile.php?...

Пікірлер: 128

  • @sameerarathnayake9618
    @sameerarathnayake96188 ай бұрын

    හැම තප්පරේම හරියන්න ඔනි කොල්ලට ජය වේවා බුදුසරණයි දෙවි පිහිටයි

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤🙏

  • @danushkadanu217
    @danushkadanu2178 ай бұрын

    ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා ජය වේවා❤👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @erangasandaruwan7471
    @erangasandaruwan74718 ай бұрын

    කැද කැටයම් ලෝකයක් ...... ජයවේවා 👍👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    😍🧡

  • @slvlogs8550
    @slvlogs85508 ай бұрын

    ලැවරියා ආසම කෑමක්...ලංකාවට ගියපු ගමන් කනවා❤...Thankyou aiye lassana vedios danawata💪

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    පැනි අප්පත් කමු ආපුහම කැද එකකුත් බීලාම ❤👍

  • @Stefniedaniel
    @Stefniedaniel8 ай бұрын

    Discription එකේ දැකපු ලස්සන වාක්‍යක් 'හිත හයිය මිනිස්සු දවසක දිනනවා😍😍🔥’ජය වේවා😍Supiri🔥🔥

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤❤👍

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara22898 ай бұрын

    Me wadenam niyama wadak.oba tumata bridata pin sidda wewa.nirogi sampattiya labewa.

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡🧡

  • @dilrukshiprithimali356
    @dilrukshiprithimali3568 ай бұрын

    Ape game aiya kenek.godak kalekin dakke nalaka aiye.godak sathutui.oyage business dinen dina diyunu wewa.

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡👍

  • @lakmal8948
    @lakmal89488 ай бұрын

    නියමයි.දියුණු වෙන්න ඕනි තවත්.මේ වගේ දෙවල් අපිට දකින්න දෙනවට ඔබටත් ස්තූතියි!

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero6598 ай бұрын

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @pradeepchandana299
    @pradeepchandana2998 ай бұрын

    සුපිරි වීඩියෝ එකක් ගැම්මක් තමයි 🎉🎉🎉❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡

  • @geethchamara
    @geethchamara8 ай бұрын

    ජයෙන් ජයම වේවා ..! Lahiru bro good luck ❤️👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @wasanthakumundini4086
    @wasanthakumundini4086Күн бұрын

    ❤❤❤jaya wewa

  • @banupeiris4431
    @banupeiris44318 ай бұрын

    ජය වේවා!!!අපේ NAVY❤ කොල්ලෙක්

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    😍👍

  • @user-tg7hl9yp6e
    @user-tg7hl9yp6e8 ай бұрын

    සුපිරි කැඳ එකක් බොන්න ඕන නම් මෙතන තමා........ ජය වේවා 🎉

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡

  • @lakshithavlogs
    @lakshithavlogs8 ай бұрын

    නියමයි සහෝ මරු

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤👍

  • @sameeraanuradha1175
    @sameeraanuradha11758 ай бұрын

    නියමයි ජය 👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @dush_95
    @dush_958 ай бұрын

    සුපිරි ❤😋

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @TravelwithCnk
    @TravelwithCnk8 ай бұрын

    නියමයි ලහිරු අයියේ ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @niroshadilhani4552
    @niroshadilhani45528 ай бұрын

    Harima hoda wadak

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981Ай бұрын

    ජයවෙිිවා 👍👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi29218 ай бұрын

    🎉👍👍 ජයවේවා ❤️❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡👍

  • @anojaudayangani5909
    @anojaudayangani59098 ай бұрын

    GOOD අයියා gOOD job.

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa53018 ай бұрын

    සුපිරි ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @user-zd6gt9qi2z
    @user-zd6gt9qi2z8 ай бұрын

    Jaya wewa bappe oyatai chammatai

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡👍

  • @drobshidrubshi4436
    @drobshidrubshi44368 ай бұрын

    නියමයි❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @ChandulaRodrigo-ps9rj
    @ChandulaRodrigo-ps9rj8 ай бұрын

    Supiri aiya ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @dilipnuwan4170
    @dilipnuwan41708 ай бұрын

    lahuru ayye godak stuti me wage tan pennawata

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡

  • @RmsRathnayaka-du9vo
    @RmsRathnayaka-du9vo13 күн бұрын

    Niyamay

  • @travelwithlahiru

    @travelwithlahiru

    12 күн бұрын

    ❤❤👍

  • @JourneyWithDasun
    @JourneyWithDasun8 ай бұрын

    නියමයි ලහිරු අයියේ #13:52 ඒ වචන ටික ❤🎉

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @simpleart2252
    @simpleart22528 ай бұрын

    Oyage sewawata ekenma respect lahiru ayye❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @khchandana4593
    @khchandana45938 ай бұрын

    ❤❤❤ niyamay ලහිරු jaya wewa

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡👍

  • @dineshpeirispulle3925
    @dineshpeirispulle39257 ай бұрын

    Everything look good he should cover his beard or handling food will be✌️✌️ hygienic💯 Good luck

  • @travelwithlahiru

    @travelwithlahiru

    7 ай бұрын

    😍👍🧡

  • @user-dg5nx8dm3z
    @user-dg5nx8dm3z8 ай бұрын

    ❤❤🎉 supiri❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd8 ай бұрын

    නියමයි ලහිරැ අයියේ 😍😍😍

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @sunandafernando52
    @sunandafernando528 ай бұрын

    නියමයි

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @nirosh-eb2om
    @nirosh-eb2om8 ай бұрын

    Supery👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    Thank you

  • @deepthaabesingha5911
    @deepthaabesingha59118 ай бұрын

    Jaya wewa Lahiru aiya ❤❤❤❤❤😊😊😊😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @jagathanurashantha9668
    @jagathanurashantha96682 ай бұрын

    Navy kollo jaya

  • @travelwithlahiru

    @travelwithlahiru

    2 ай бұрын

    ❤❤

  • @nethroocreation5215
    @nethroocreation52158 ай бұрын

    SANT CHANDRASEKARA 🤟🤟🤟👊✋👏👏👏

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @ShanikaMadushani-ji2dm
    @ShanikaMadushani-ji2dm8 ай бұрын

    Maru❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡👍

  • @sujathat.s6869
    @sujathat.s68698 ай бұрын

    ලංකවට ආවම අනිවාර්යයෙන් එනො මාලු ගන්න ආවම 🕺💃🕺💃 💛🙏💛

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    👍❤

  • @user-ko8jz1hh2h
    @user-ko8jz1hh2h8 ай бұрын

    Good luck ❤🌹🌹🌹❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤

  • @heshanhansana4104
    @heshanhansana41048 ай бұрын

    Fest comment 👍❤️😙

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡

  • @tuskerff2137
    @tuskerff21378 ай бұрын

    mn 2nd

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡👍

  • @ruwankarunarathna9073
    @ruwankarunarathna90738 ай бұрын

    ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡🧡

  • @nisansala9931
    @nisansala99318 ай бұрын

    ❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    👍🧡

  • @travelwithsushan1015
    @travelwithsushan10158 ай бұрын

    Jaya weva

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @RNRCOLLECTIONS
    @RNRCOLLECTIONS7 ай бұрын

  • @travelwithlahiru

    @travelwithlahiru

    7 ай бұрын

    ❤❤❤

  • @heshanibimanya6599
    @heshanibimanya65998 ай бұрын

    👍👍❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    🧡

  • @user-kj1xe8pi6r
    @user-kj1xe8pi6r8 ай бұрын

    Mh ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @amalperera3074
    @amalperera30747 ай бұрын

    👍👍👍👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    7 ай бұрын

    ❤❤

  • @user-wj2vf6rn3i
    @user-wj2vf6rn3i8 ай бұрын

    Ane aluth gun ekak hadana hati kiyadennako

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    👍❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83948 ай бұрын

    මනුස්සයෝ රස්සාවල් නැහැ කියනවා ඔය තියෙන්නෙ ජය වෙිවා අාඩමිබරයි ඔබ ගැන සර්

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤❤🙏

  • @delumimanjula5242
    @delumimanjula52428 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤

  • @musicdragonofficial
    @musicdragonofficial8 ай бұрын

    අයියේ අපි මෙයාටත් පොඩි ඩොනේෂන් එකක් කරලා පොඩි හට් එකක් ගහලා හදලා දෙමුද? කරත්තයක් නෙමෙයි. Box Bar වලිනුයි Cladine වලිනුයි ලස්සනට අර පොලිස් කූඩුව වගේ එකක්. ලයිට් එකකුත් දාලා.

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ❤❤👍

  • @DKCinematic
    @DKCinematic8 ай бұрын

    ❤❤ සව් කංජි නැද්ද 😁

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ආසයි වගේ නේද සව් කංජි වලට 😍

  • @suwrnakumri3069
    @suwrnakumri30698 ай бұрын

    ව්‍යාපාරය දියුණුවට පත් වේවා කැද විදුරුවක් කියියද

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    130 ❤👍

  • @Manel12345
    @Manel123458 ай бұрын

    කොහෙද මේ කැද කඩේ තියෙන්නෙ

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    මීගමුවේ පෙරියම්මුල්ලේ

  • @chamindabandara5575
    @chamindabandara55758 ай бұрын

    තෙරුවන් සරණයි ජය වේවා පරිස්සමින්❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    👍🧡

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83948 ай бұрын

    කුරැනැගල පැත්තේ නැද්ද

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

  • @suwrnakumri3069
    @suwrnakumri30698 ай бұрын

    හායි කැද රසයි ද

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    රසයි බඩත් පිරෙනවා

  • @asankaasanka5157
    @asankaasanka51578 ай бұрын

    ⁣හැමදේම හරි යාළුවා ඒත් අර මහත්මයා කිවා නෙවි එකේ 25ඉදලා ආවා කිවම කියනවා නේවිඑකේ පොරක් කිවා ඒක හරිද🤔🤔🤔🤔

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ඇත්තනේ කිව්වේ 😍

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83948 ай бұрын

    200 දෙන්න 130 පාඩුයිනේ මහන්සියත් එක්ක

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    ඔව් ඒකනම් ඇත්ත

  • @tharakadesilva5254
    @tharakadesilva52548 ай бұрын

    අද කලින්ම වීඩියෝ එකක්👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    8 ай бұрын

    හවසට වහනවානේ අකුනු ගගහා 😍😍🧡

  • @tharakadesilva5254

    @tharakadesilva5254

    8 ай бұрын

    @@travelwithlahiru ඒක තමා

Келесі