No video

මිනිසුන් බිලිගන්නා සුන්දර මාකෙළි ඇල්ල - Makeliya Ella

මිනිසුන් බිලිගන්නා සුන්දර මාකෙළි ඇල්ල - Makeliya Ella
#makeli_ella #aluthlokaya #srilanka

Пікірлер: 348

  • @wasantharanjanie4094
    @wasantharanjanie4094 Жыл бұрын

    බිලි කතාව ලංකාවෙ සියලු දිය ඇලි සම්බන්ධ ව කියන එකක්නෙ.ඔතන ගමේ කවුරුත් මැරිල නෑ කවදාවත් .හේතුව ගමේ අය ඔතන තියෙන අවදානම දන්නව.පිට අය ඇවිත් බීලා වතුරට පනිනව.ගලේ උඩට නගින්න ගිහින් ලිස්සල වැටෙනවා .වීදියබණ්ඩාර කුමාරයා දියකෙලියට ගිය නිසා මහා කෙලි ඇල්ල නමින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා .මාළිගාවේ නටඹුන් තාම තියෙනවා පැළෑද රජමහා විහාරය පිහිටලා තියෙන්නේ එතන.කාලතුවක්කු උණ්ඩ හා තවත් දේවල් සංරක්ෂණය කරල තියෙනවා එහි.මම ඉන්නෙ ඒ පන්සල අසලමයි.මේ ප්‍රදේශයේ ග්‍රාම නාම සේරම හැදිල තියෙන්නේ වීදියබණ්ඩාර කුමාරයා සම්බන්ධ කරගෙනයි.ඇල්ලට වැටිල මැරෙන්නෙ අපරික්ෂාරී කම නිසා මිසක් බිලි ගන්න නිසා නෙවි.

  • @niroshadiwaliprarthanaisht1122
    @niroshadiwaliprarthanaisht1122 Жыл бұрын

    අපි අද ඔතෙන්ට ගියා ලස්සනයි වගේම සද්දේ හරි බයයි

  • @Manusha_mendis
    @Manusha_mendis4 жыл бұрын

    Comment කියවන්න අපු අය කෝ 😎

  • @sanjudunukara2096

    @sanjudunukara2096

    2 жыл бұрын

    ma enne..😂

  • @oshihewage1879

    @oshihewage1879

    Жыл бұрын

    මාත් 🤣

  • @user-bj7qw5ny7i

    @user-bj7qw5ny7i

    Жыл бұрын

    හායි

  • @maheshikamadushani8810

    @maheshikamadushani8810

    Жыл бұрын

    😁

  • @loshithanjula1527

    @loshithanjula1527

    Жыл бұрын

    🙋🙋

  • @chali2886
    @chali28862 жыл бұрын

    එක්කෝ මේකේ background music අඩු කරන්න ඕනි නැත්තං කියන එක හයියෙන් කියන්න ඕනි

  • @thimiratheekshana9892

    @thimiratheekshana9892

    Жыл бұрын

    🌻🌻

  • @thanusadu9944

    @thanusadu9944

    Жыл бұрын

    Ow redda Melo magulk ahenne na

  • @chamilasadaruwan58

    @chamilasadaruwan58

    Жыл бұрын

    ඔවු

  • @Raazz_Dinu

    @Raazz_Dinu

    Жыл бұрын

    Ow eeka siraa kathaawa Mona magulakwath hariyata ahenne na

  • @asankaprasad6964

    @asankaprasad6964

    Жыл бұрын

    රට හරකෙක් බන්

  • @reshanlakshitha4561
    @reshanlakshitha4561 Жыл бұрын

    මෙක ඇත්තටම හොඳයි එත් අයේ විඩ්යෝ දද්දි මිඋසික් එක අයින් කරලා දන්න නැත්නම් මෙල්ලෝ දේයක් ඇහෙන්නෑ😁

  • @slo1220

    @slo1220

    Жыл бұрын

    Mona reddkvth ahenne naaa ykoooo😂😂

  • @bhagyadananjani2761
    @bhagyadananjani27613 жыл бұрын

    නයි අැරලා හොදට පුරැදුයිනේ 😎

  • @nuwanpiyadarshana4062
    @nuwanpiyadarshana40622 жыл бұрын

    රගපාන හැටි යාලුවනේ ගගා 😅😅😅😅😅

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    ලොකු නිදානයක් ඇතී නාගයන් තමා එක අරක් ගෙන ඇත්තේ බුදුසරණයි සියලු දෙනාටම

  • @AluthLokaya

    @AluthLokaya

    7 ай бұрын

    🙏

  • @Binari1996
    @Binari19962 жыл бұрын

    ඇගේ හිරිගඩු පිපෙනවනම්.. ඒ තරම් භයනම් නොගිහීන් හිටින්කෝ.🤣

  • @techgeekacademy3906
    @techgeekacademy3906 Жыл бұрын

    ලංකාවේ තියෙන වගේ අද්‍යශමාන බලයං ,ශක්තීන් මේ ලොකේ කොහෙවත් නෑ නිවරදි පාලකයෙක් කොයිකාලයකු පත් උවහොත් ලංකාව තරම් බලවත් රටක් මේ පෘථිවියේම නෑ ❤️🇱🇰

  • @malshapathum1767

    @malshapathum1767

    Жыл бұрын

    පැලෑද ගම

  • @techgeekacademy3906

    @techgeekacademy3906

    Жыл бұрын

    @@malshapathum1767 ඓ් කොහෙද

  • @mudithamadhawa

    @mudithamadhawa

    Жыл бұрын

    Achchige redda😏

  • @techgeekacademy3906

    @techgeekacademy3906

    Жыл бұрын

    @@mudithamadhawa 🤨

  • @k.ktigeryt216

    @k.ktigeryt216

    Жыл бұрын

    @@malshapathum1767 අපි පැලෑද යකෝ

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k4 жыл бұрын

    නයෙක් පෙන්නනව කියපු නිසා අන්තිම වෙනකම් බැලුව කෝ ඉතින් නයා

  • @user-fr5wx1kr3w

    @user-fr5wx1kr3w

    2 жыл бұрын

    නයා කලිසම අැතුලෙ තාම නිදි😂

  • @ajanthafernando2440

    @ajanthafernando2440

    Жыл бұрын

    Naya kalaniye.

  • @shanyshany4080

    @shanyshany4080

    Жыл бұрын

    පෙන්නුවෙනම් නැ ..නයි අැරියා වාතරයි

  • @nethumalisha7604
    @nethumalisha7604 Жыл бұрын

    කම්මැලි කමට අහන්න හොද බොරු 😹😹🤘

  • @invisibleuniverseiu20
    @invisibleuniverseiu203 жыл бұрын

    Minissu garahana heti nodaking...umba Karam palayang machang.jayawe wa.

  • @k.n6067
    @k.n6067 Жыл бұрын

    ජලය දිය ඇලි ගන්ගා හරිම සුන්දරයි ඒ වගේම අද්බූතයි ... පරිසරය විනාශ කරනවා නම් මත් පැන් බොනවා නම් මස් කනවා නම් යම් දඩුවමක් ලැබෙනව ...ගන්ගා ඇල දොල දිය ඇලි වලින් නෑම අපේ ගෙදර සියලු දෙනාටම තහනම් කරලයි තියෙන්නෙ ...නොදන්නා තැන් වල ඇති බයානක කම අපි දන්නෙ නැහැ ..

  • @rish6524
    @rish65243 жыл бұрын

    one of Muslim 19 years boy died 3 days ago 😢😢😢😢still his body is not found ..plz pray for him he is my frnd

  • @user-bg4oq8er5x
    @user-bg4oq8er5x Жыл бұрын

    දිය ඇළිවල අපරික්ෂාකාරී විදියට නාන්න ගිහින් කෙනෙක් මැරුනම හැමෝම කියන්නේ දිය ඇල්ල බිලි ගන්නවා කියලා අනේ මන්දා ඉතින් මෙහෙමත් මෝඩ මිනිස්සු .🤔

  • @thusharagihan9979

    @thusharagihan9979

    Жыл бұрын

    බයට හරි කමක් නැහැ මිනිස් ජිවිත රැකෙනවානම්

  • @asanka3621
    @asanka36212 жыл бұрын

    අපේ ගම..🥰😋යම් යම් සිදුවීම් තියෙනවා..50ක් විතර දැනට බිලි අරන් තියෙනව😓..

  • @medagoda3260

    @medagoda3260

    2 жыл бұрын

    kohada

  • @sheengamagee1323

    @sheengamagee1323

    Жыл бұрын

    @@medagoda3260 පාලින්ද නුවර... බදුරලිය.... කලවාන පැත්තෙන් ආවොත් කුකුලෙ... මතුගම පැත්තෙන් ආවොත්.. ලත්පදුර හරහා... මෝල්කාවට...

  • @ashanimali9323

    @ashanimali9323

    Жыл бұрын

    Apeth

  • @nishanthawdnishantha3425

    @nishanthawdnishantha3425

    Жыл бұрын

    @@sheengamagee1323 r

  • @maliniitaly8860
    @maliniitaly8860 Жыл бұрын

    ⁣ජයවෙිවා මල්ලි ස්තුතියි විඩියෝ එකට

  • @worldWidle201
    @worldWidle201 Жыл бұрын

    අපේ place එක 😎

  • @sajithishan2913

    @sajithishan2913

    Жыл бұрын

    Oya kiyana eva attada

  • @champikajayasinghe1386
    @champikajayasinghe1386 Жыл бұрын

    මගෙත් ගම ආසම තැනක්..මතුගම ඇවත් මෝල්කාව හරහා කෙලින් කන්ද..නයෙක් නම් අපි දන්නැ..

  • @user-kv7dn7ru4w
    @user-kv7dn7ru4wАй бұрын

    මේ කතාව ඇත්ත චන්ද්‍රසෝම කියන්නේ මගේ තාත්තා 😊❤️ 40 කට වැඩි ගානක් මැරිලා තීනවා දැනට

  • @AluthLokaya

    @AluthLokaya

    Ай бұрын

    🙏🙏🙏🙏

  • @sriyakanthi1930
    @sriyakanthi1930 Жыл бұрын

    Aahama bayanaka ne balanna yanna lassanai

  • @nishanthamallawaarachchi3191
    @nishanthamallawaarachchi3191 Жыл бұрын

    නයි අරින්න යන්න ඕනි නැහැ . මෙතන ඉතිහාස කතාවක් තිබෙන එක හරි. ඒත් ඔය කියන සුදු නයි ගැනනම් අහල නැහැ . බීල නාන්න යන උන් තමා ලිස්සල පහලට රූටන්නේ. ඇල්ල ගාව පරිසරය පිළිබඳ එන උන් මුකුත් දන්නෙ නැහැනෙ. ඊට කලින් ඒ ගැන ගමේ උන්ගෙන් අහගන්න ඕනි. අනාරක්ෂිත බවහා අධික බීමත් කම තමා අනතුරු වලට මුල. ඒ හැර කෙහෙල්මල් බිලි ගන්නවා කියන පටු මිත්‍යාවන්ගෙන් ඉවත් වෙයල්ලා. පරෙස්සමට නාල යනවනම් උස්සන් ගිහින් බිල්ලක් ගන්න රාක්ශයෝ මේ සුන්දර පරිසරයේ නැහැ .

  • @manjulakumari9372
    @manjulakumari93724 жыл бұрын

    Lassanai.godaak

  • @dulanjanasunethra1278
    @dulanjanasunethra12783 жыл бұрын

    නයි පයියෙක් නෑ 😂😂 මිනිස්සු අවදානම ගැන හිතන්නැතුව හැමනෙන්න ගලේ බඩගාන්න ගිහින් මැරිල යනව. 😔 නැතුව බිලි ගන්න මගුලක් නෑ මැරෙන එකා කානුවක් පල්ලෙගිහින් හරි මැරෙනව.. 😂 ගමේ අපෙන් අහපන් කියල දෙන්න 😂😂

  • @uncommonbeautiessrilanka3056

    @uncommonbeautiessrilanka3056

    2 жыл бұрын

    සිරාවට බං.ඇද වෙන්න ගහලයි,තීන ගොං පන්ඩිතකමටයි ගල දිගේ බඩගාන්න ගිහින් ඔක්කොම සෙත්ත පෝච්චි වෙන්නෙ.නිකමට ලිස්සල ගියානම් පල්ලෙහා නවතින්නෙ.මේකෙ ඇති අත්බූත මංගල්ලයක් නෑ.

  • @chamodigunathilaka3523

    @chamodigunathilaka3523

    2 жыл бұрын

    Sera wedida manda🤭

  • @nabiajulia5678

    @nabiajulia5678

    Жыл бұрын

    Ow parissamin neti nisa merenawa kothanath...math Nala tiyenawa oke

  • @udulaniabekon2962

    @udulaniabekon2962

    Жыл бұрын

    Hahahahaaaaa mara kathawa

  • @chamillakmal9301

    @chamillakmal9301

    Жыл бұрын

    අනිවාර්යයෙන් මමත් එකයි මචන් උඹේ කතාවට 👍👍👍👍👍👍👍👍

  • @namimomp5932
    @namimomp59323 жыл бұрын

    Lassanai..❤❤❤❤❤❤❤❤❤👌👌👌💖

  • @romania5657

    @romania5657

    Ай бұрын

    😢😢😢😢

  • @n.n.r.5540
    @n.n.r.5540 Жыл бұрын

    අපේ ගමේ ඇල්ල💖💖💖

  • @umeshanagayanath2702

    @umeshanagayanath2702

    Жыл бұрын

    නාන්න යමුකෝ....🤭

  • @dami3627

    @dami3627

    Жыл бұрын

    Nilu ඇත්තද මේ කතාව

  • @dildilini7390

    @dildilini7390

    Жыл бұрын

    Attada ma katava

  • @ipacademy7272

    @ipacademy7272

    Жыл бұрын

    Math mehe thamai

  • @diarywithisuki3788

    @diarywithisuki3788

    Жыл бұрын

    😯

  • @kasunchathuranga3202
    @kasunchathuranga32022 жыл бұрын

    Meka ape game tinne. Me kathawa aththa.

  • @sulanimenuka2182
    @sulanimenuka2182 Жыл бұрын

    Aththatamaea😃😃😃😃

  • @thilankabandara2723
    @thilankabandara27232 жыл бұрын

    අපේ ගම❤️ඔය බොරු හැබැයි මිනිස්සු ගොඩක් මැරුනා නාන්න ගිහිල්ලා

  • @sandunchinthaka8027

    @sandunchinthaka8027

    Жыл бұрын

    Akaaeth🙂🙂🙂🙂🙂

  • @bhanuraperera8199
    @bhanuraperera81993 жыл бұрын

    Asai supirri patta

  • @dhehemisandeepa3452
    @dhehemisandeepa34522 жыл бұрын

    මාගෙත් ගමේ තමා තියෙන්නෙ බිලි ගන්න එක සිද්ධිය ඇත්ත අපිත් ඔතන පුද පුජා කරලා තියෙ ඒත් කවදාවත් නයෙක් නම් දැකලා නෑ

  • @yamunawanigasooriya7336

    @yamunawanigasooriya7336

    2 жыл бұрын

    මේ කොහේද?

  • @pnlatha3962

    @pnlatha3962

    Жыл бұрын

    Putha, me alla, bulathsinhala molkawa, paragoda paththeda"? Apith gihin thiyenawa. Ekada kiyala danagannai ahanne. Kiyanna please!

  • @sriyanifernando9740
    @sriyanifernando97402 жыл бұрын

    ඔක්කෝම බොරැ අවශ්‍ය නැති තැන් තියෙනවා එතනට නොයා ඉන්න අපි දැන ගන්න ඔනේ ජිවිතේ පුදන්න ආස අයනාන්න

  • @muthumendis2516
    @muthumendis2516 Жыл бұрын

    Mamath methanata giya. Godak lassana thenak

  • @pansilumaduwantha6974
    @pansilumaduwantha69742 жыл бұрын

    aththa apith giya hodt giyata prashna athiwela giye minissu gilennath giya

  • @maheshawickrmasinghe7021
    @maheshawickrmasinghe70213 жыл бұрын

    Niyama nayek ariye.

  • @sudu6841
    @sudu6841 Жыл бұрын

    වීදිය බණ්ඩාර ඔහොම අගාදයක් අස්සය ගියානමි ඔහු නොපෙනෙන බල වේගයක් වෙන්න ඕනැ.මොකද අඩි 66 කටත් යට වළක බැහැල අමගකත් යන්න තරම්. 😂😂

  • @nimalperera8477
    @nimalperera84773 жыл бұрын

    Nice video and programe dear brother yes as a Sri Lankan Buddhist citizen I am a person who strictly believe supernatural entities and another separate unknown spiritual world and there unholy influences to the humans etc but I don't know the real truth about this supernatural cobra or let's say say about this reptile or serpent stories and actually that incident was truth or false but I do believe good or evil supernatural spirits and there various good or bad influences to the humans etc so thanks for this KZread programme brother

  • @anjudrums6905
    @anjudrums69053 жыл бұрын

    🤣🤣🤣 උබේ නයා තමා 😁

  • @priyankaraperera5516
    @priyankaraperera55162 жыл бұрын

    මේ ඕක අපේ ගම පොඩි කාලේ දාම ඔය ඒත් අපි දන්නවා ඔයා බොරුවට කියන්න එපා පාරේ අපි ඕන තරම් ඔය වගේ සෙල්ලම් කළ තියෙනවා පරිසරයට ආදරේ කරන එකට කවදාවත් විනාශයක් වෙන්නෙ නෑ පරිසරයට ආදරේ කරන්න ඕන ලඟට ගඟට වැඳලා ඒවා හරියට හදවතින් මෛත්‍රී කරන්න ඕනේ පරිසරයට එතකොට අපිට කවදාවත් හානියක් කාලා එනවනං ඒක ඉතිං කොහොමත් පරිසරය පරිසරයේ සොබාදහමේ දඩුවම් දෙනවා

  • @dildilini7390

    @dildilini7390

    Жыл бұрын

    Oya kiyanna kata attada

  • @sharminifernando480
    @sharminifernando4802 жыл бұрын

    Lassana unata bayanakai samahara dewal wage

  • @kamaljeewantha6942
    @kamaljeewantha69422 жыл бұрын

    මළකෙලි ඇල්ල🤣🤣🤣😂

  • @nuwanpiyadarshana4062

    @nuwanpiyadarshana4062

    2 жыл бұрын

    ඒක 😅

  • @user-ny5rc8vc9e
    @user-ny5rc8vc9e Жыл бұрын

    බොරැ කියල විව්ස් ගන්න ඒපා 😂😂😂😂😂😂

  • @user-up7ti6ji3q
    @user-up7ti6ji3q Жыл бұрын

    මේවා විස්වාස කරන උනුත් ඉන්නවා 😹👍

  • @nilanthagalpaya32
    @nilanthagalpaya322 жыл бұрын

    maru maru

  • @gamingtharuva6207
    @gamingtharuva6207 Жыл бұрын

    නයි ඉන්න කතාව නම් බොරු අනිත් ඒවා ඇත්ත 😊

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 Жыл бұрын

    එමනම්‍ අපෙගමේ‍තිබෙන ඇටිපොලකන්දෙනම්‍ පිලිකාලා කටවරද්දගනගියානම්‍ පරවැහෙනවා

  • @isurutharaka8804
    @isurutharaka88043 жыл бұрын

    Sure uba ada naya dakinne na. Mama balanna kalin kiyanne. 😁😁😁

  • @dineshsadaruwan8243
    @dineshsadaruwan8243 Жыл бұрын

    මගෙ යලුවෙක් ඔකට වැටුනා විනඩියකට විතර පස්සෙ තමයි උඩට අවෙ ඇත්තටම අපි හැමොම බය වුනා මේක සත්‍ය කෑතාවක් අම්මො කියනකොටත් බය හිතෙනවා

  • @boringtech2453
    @boringtech2453 Жыл бұрын

    අපේ ගමේ

  • @sriyakanthi1930
    @sriyakanthi1930 Жыл бұрын

    Kaluthara desthrkkaye agalavaththa kottassaye kalen kanda game lassana deya allak

  • @hashanmadusha92
    @hashanmadusha922 жыл бұрын

    One Naya thama.

  • @nuwanmadusanka1533
    @nuwanmadusanka1533 Жыл бұрын

    Makeli ella lagadi .oya hamu una....ansthu malak kiyaaaa oya ...miminuwa.hiripoda wessa apiwa ekata theth kara ...makeli ella ..apita ochcam kara...💞💞💞💞💞😀😀👍👍

  • @pathumpriyadarshana6095
    @pathumpriyadarshana60953 жыл бұрын

    Mamath baduraliye thamaii mama nam alle giyeoth aniwa nanawa. Aulak na

  • @nuzzynuz6872
    @nuzzynuz68723 жыл бұрын

    It's been one week that we lost one of our relatives😔💔 (08.07.2021)

  • @nishananuradha699

    @nishananuradha699

    2 жыл бұрын

    What happened bro

  • @worldWidle201

    @worldWidle201

    Жыл бұрын

    එදා 🥺

  • @anilpriyankara4199
    @anilpriyankara4199 Жыл бұрын

    නොදන්න තැන්වල ගිහින් වැඩදාන ටාසන්ලා තමා ඔය.. හුකෑස් හාල යන්නෙ..🤣🤣

  • @chamillakmal9301

    @chamillakmal9301

    Жыл бұрын

    😂😂😂😂👈 සිරාවටම

  • @tharakak.a7145
    @tharakak.a71452 жыл бұрын

    Ane gon namba. Mamath giya diyaalla bili ganne. ape un pissu kelinawa. diya alla pahala gala benayak wage harila thiyenne. watuni gaman wathura pare sarata gihin athule hira wenawa

  • @Sandali-xf7dx
    @Sandali-xf7dx7 ай бұрын

    අපි ඊයෙ ඔතෙන්ට ගියා නිකන් ගියෙ නාන්නනම් නෙමෙයි සද්දෙනම් ගොඩක් තියෙ ලස්සනයි දිය ඇල්ල උසයි

  • @AluthLokaya

    @AluthLokaya

    7 ай бұрын

    🙏🙏

  • @dd.gamingsenuth4578
    @dd.gamingsenuth4578 Жыл бұрын

    Patta

  • @shalikasewwandi633
    @shalikasewwandi6333 жыл бұрын

    කමෙන්ට් වල නාගයෙක් නෑ කියලා දාල තීනව දැකල බලන එකත් නැවත්තුව බන් 😂

  • @user-fr5wx1kr3w

    @user-fr5wx1kr3w

    2 жыл бұрын

    නාගයා බලන්න ඕනි නම් ඉන්බොස් එන්න😂

  • @sudajamalithya2869
    @sudajamalithya2869 Жыл бұрын

    අපි අද ගියා ඔගෙ බිලිගත්තා බල්ල ව

  • @bad769
    @bad769 Жыл бұрын

    වදිය බන්ඩාර අඩි 66ක් අැතුලේ මොනද බන් කලේ.😉

  • @vihararandunu7760
    @vihararandunu77602 жыл бұрын

    නයා ඉන්නවා තොගේ පුකේ අපරාදේ මගේ ඩේටා ටික

  • @user-di9cw9pm5d

    @user-di9cw9pm5d

    2 жыл бұрын

    😅😅😅

  • @Mycollection381

    @Mycollection381

    Жыл бұрын

    😂😂😂

  • @janeeshithanujya9613
    @janeeshithanujya96133 жыл бұрын

    Oya music aka nisa Tilak baya hithenawa

  • @teslakiran8453
    @teslakiran84533 жыл бұрын

    Ape campus eke dennek 2005 methana nanna gihilla nethi una. Methana nanna yanna epa. Jayawardanapura campus eke nemeyi, moratuwa engineering faculty eke.

  • @reshandananjaya3021
    @reshandananjaya30213 жыл бұрын

    ඉන්න නයෙකුත් නැහැ මුන් කියන බොරු මෙවා බලනවට අපිට ගහන්න ඔනේ🤣😗🤔😂😂😂😂

  • @asanka3621

    @asanka3621

    2 жыл бұрын

    Na machan bili gannawa api oya kittuw

  • @shanprasad3304

    @shanprasad3304

    2 жыл бұрын

    @@asanka3621 bili gannawa atte ban othana gaburu nisa wenna athi..gabura nisa wathura wateddi suli karakenawane ethakota yana ayawa adala gannawa

  • @udeshikadunuwila4265
    @udeshikadunuwila4265 Жыл бұрын

    Eka attha.goshawa විතරයි .kathawa ahenne na

  • @AluthLokaya

    @AluthLokaya

    7 ай бұрын

    🙏

  • @hasinikawshali5871
    @hasinikawshali58713 жыл бұрын

    2021/July 08th gththa.

  • @dammidamayanthi7788
    @dammidamayanthi77882 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @maicalvendoad9346
    @maicalvendoad93464 жыл бұрын

    Maakeli ella koheda thiyenne kiyala kiyan nethuwa.kiyawagena giyata eken wedak ne.newath hithanda.video eka hodai.

  • @foodlovers1701

    @foodlovers1701

    4 жыл бұрын

    කලුතරින්,මතුගමට මතුගමින් අගලවත්ත ටවුන් එකට ඇවිල්ලා බදුරලිය පාරෙ ගිහින් ලත්පඳුර හන්දියෙන් හැරිලා ටික දුරක් ගිහින් ඕන කෙනෙක්ගෙන් අහන්න පුලුවන්

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen3 жыл бұрын

    යකෝ මන් ලංකාව පුරාම ඇවිදින එකෙක් බිලි ගන්නව කියල එකක් නෑ. දැනට දිය ඇලි 300කට වඩා ගිහින් තියෙනව. මිනිස්සුන්ගෙ ගොන් වැඩ හි ද තමා ඔහොම වෙන්නෙ.anyway nice video shots. මන් දන්නව මේක vires ගන්න දැම්ම එකක් කියල

  • @BeyondTheUnseen

    @BeyondTheUnseen

    3 жыл бұрын

    @Sewwandi Liyanage channel eka balanna mage waterfalls😁

  • @isuruindunil9823

    @isuruindunil9823

    Жыл бұрын

    ehemada😂 bopath ella gena dannawada

  • @sandaff2960
    @sandaff2960 Жыл бұрын

    💗

  • @recreation89
    @recreation89 Жыл бұрын

    අපරාදෙ නයා අතින් දැම්මෙ නැත්නම් කතාවෙ අනිත් දේවල් වල පොඩ්ඩක් හරි කට්ටියට ඇදගන්න තිබ්බ.අනික හෙන සීරියස් විදියට ප්‍රස්න්ට් කරන්න ගිහින් මේකගෙන් තඩි බොරු නයි ඇරිලි මූඩ් එකක් අවුට් වෙන්නෙ.ඒකෙන් මුන්ට හිනා යනව.විශේශයෙන් ගිය අයට ඔහෙට.අපිව බය කරන්න කටහඩ හදල බය කරන්න වගේ පොඩි කාලෙ බත් කවද්දි බයෙන් බයෙන් කියවන්නෙ බැග්‍රව්න්ඩ් ටෝන් එකත් එහෙම .අනික ඇගේ හිරිගඩු පිපෙනවලු.ඉහේ ගොක් කොල පිපෙයි හිරිගඩු කෙසේ වෙතත් කොල්ලන්ගෙ කමෙන්ට් දැකල.අපේ ආච්චිගෙ කාලෙ ගෙටම වෙලා උන්න සීය මොඩල් බය කරන්න හොඳයි ඔය ෆ්හාපු ඕවර් ඇක්ට් එක.කමක් නෑ කතාව කියපු උබ හරි බය වුනානෙ මචන්.ගූගල් ගහන්න ඇල්ල ගැන මගේ ආටිකල් එකක් ඇති ඇත්ත ඇති සැටියෙන් ලියල.හැබැයි නයා නෑ.ඌ ඒ කාලෙ කැළණියෙ පොලිටිකල් ඩියුටි මයෙ හිතේ

  • @kHL546
    @kHL5463 жыл бұрын

    මොන හිරිගඩ්ඩක්වත් පිපෙන් නෑ ඔතන 😂😂 සුපිරිම ප්ලේස් එකක්. ඕනම දියඇල්ලක පාමුල නාන්න හොද නෑ තමයි. එතන ගැබුරුයි. ඇල්ලේ ඉදන් මීටර් 100 වගෙ යනකොට සුපිරියට නාන්න පුලුවන් ගඟ වගේ. අඩිය ගල. උපරිම වතුර බෙල්ල මට්ටමට. නෝමල් බඩ මට්ටම්..

  • @manojdhammika1674

    @manojdhammika1674

    3 жыл бұрын

    සිරා ම බං,මේ පොන්නයෝ බොරු කියලා විව්ස් ගන්න හදන්නේ..

  • @champikajayasinghe1386

    @champikajayasinghe1386

    Жыл бұрын

    මගෙත් ගම..බීල වීරයෝ වෙන්න යනවනෙ..ඒ නිස වැටිලා මැරෙන්නෙ..

  • @DinujaRashmika
    @DinujaRashmika2 жыл бұрын

    සවුන් එක පොඩ්ඩක් අවුල් නෙ?

  • @erandaravinath5969
    @erandaravinath5969 Жыл бұрын

    පට්ට පච ගහනවා නෙ මාත් ඔතනට ඕනි තරම් ගිහින් තිනවා ඔකේ උඩහ නාලත් තිනෝ ඔකේ පරිස්සමින් ගියොත් මුකුත් වෙන්නේ නෑ ඔකේ පල්ලෙහට ත් බැහැල තිනෝ මුන්ගේ පච

  • @noooway9527
    @noooway95273 жыл бұрын

    Place ekak hodin watch karala peenana dannne nehe , kana palenna beela nanna yanawa , Ethakota kohomath bili thami . Aneka hama magulakatma lankawe ewen godak bayai , eka thama attha

  • @nadeekaniroshani8467
    @nadeekaniroshani8467 Жыл бұрын

    👍

  • @nandana3305
    @nandana33052 жыл бұрын

    කෝ බල්ලො නයා කලිසම අස්සෙද

  • @snakesupun3425
    @snakesupun3425 Жыл бұрын

    කරුනකරල සත්තු ඔය මිත්‍යා කත වලට ගාවගන්න එපා 🖐️

  • @worldWidle201
    @worldWidle201 Жыл бұрын

    අපේ ගමේ වුනට මෙකෙ කියන කතානම් මං එච්චර දනැ😏

  • @globalistforyou
    @globalistforyou3 жыл бұрын

    Ane palayan ban boru kiyanne nathuwa. Ubalage boru witharai. Ella pamula wala arenna wena awlak na. Hariyata hoyanne nathuwa giyama, ona ellaka marenawa thamai. Ubala kiyanna ona na eka.

  • @achini8587
    @achini85872 жыл бұрын

    Lassana පෙන්ටියක රස

  • @srisirakumar9706
    @srisirakumar97063 жыл бұрын

    දෙවෙ ඒලි නෙවෙයි දෙවෙ පදෙ ඒව අපෙ ඉඩන් වුඩීන් දෙවලේ යක් තියෙනෙවා ඒකේටෙ යනෙව

  • @noooway9527
    @noooway95273 жыл бұрын

    Lokuma hetuwa lankawe godak ewanta pennan beha ,

  • @chemistry160
    @chemistry1603 жыл бұрын

    Oya ella tyenne ape ge laga mu gahana kebara oya walata bassoth num marenawa tami itin biliganna seen ekak num othana ne koi diya elleth vathura watena thana gaburui oya kade karana eka pissek au hitan inne ella uge appage budale kiyala

  • @nuwanmadusanka1533

    @nuwanmadusanka1533

    Жыл бұрын

    Candara someya...pissu huthtekne..bus ekak elawan .inne netiwa .minissunta boru kiyanawa ...mage mulu paulama .inne diul ela .kosgulana.makeliya.awata .man ehauwamai.nayek innawa

  • @miharaprasnn4137
    @miharaprasnn4137 Жыл бұрын

    මෙ අපි ඔය ගමෙ තාම අපි දාන්නව එකන්

  • @emanthaharsha8635
    @emanthaharsha86354 жыл бұрын

    Oya background sound eka ain karahan bn karadarai eka aheddi kathawa ahanna

  • @ranagopi8944
    @ranagopi89443 жыл бұрын

    541. Like ok💘💘💘💘💘💘💘💘

  • @mayumirathnayake7851
    @mayumirathnayake7851 Жыл бұрын

    Manasgatha nayage magula. Minissunge noselakilla. Diyasewala galadigabadaganawa.gebura nothaka atulata yanawa.

  • @puspakumarapuspakumara3890
    @puspakumarapuspakumara38902 жыл бұрын

    owa mannan vesh wasa karanne ne.taman parssan unanan.kohewath bili ganne ne

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි කියලා නිකන් ඉන්න පිස්සු උන්ට්

  • @chamaraamarathunga4847
    @chamaraamarathunga4847 Жыл бұрын

    අපේ ගම ඔය ගල අඉඑ බොන්න ගිහින් හැමනෙනව කොල්ලො වෙනනම් මුකුත්නෑ 🤣🤣

  • @hasarabandara8735
    @hasarabandara8735 Жыл бұрын

    music ain krpn bn wdk nane vedio ekenma ahen na .nttm supiri

  • @kasunlahiru9701
    @kasunlahiru9701 Жыл бұрын

    කියන තරම් පකක් නැ යකො ගඟක් දොලක් ඇල්ලක් මුහුදක් උනහම මිනිස්සු මැරෙන්නෙ නැද්ද

  • @jeevanandaaluthgamage8398
    @jeevanandaaluthgamage83982 жыл бұрын

    ඔය මගෙගමට කිට්ටුව මම ඇල්ලෙන් වැටුනු කෙනෙක්‌ වලටමඑතකො ටපාර වල් තිබුන්නෑ බලන්න පයින් ගියේ මගේ ඔලුව ගලක වැදුන මගේ යාලුවෝ තමයි උස්සන් මෝල්කාවට ගෙනාවෙ ඕකට වැට්ල පනපිට්න් ආපු අය නෑ යන්න එපායාලු වනේ නාන්න හරි අවදානම් ලිස්සු වොත් පල්ලෙ හාටම යනවා.. 🙏🙏

  • @recreation89

    @recreation89

    Жыл бұрын

    ඔතන වැටිල බේරෙන්න බෑ ලේසියෙන්.උබට පට්ටම චාන්ස් එකක් වැදුනෙ.මම ඕක හොදට ස්ටඩී කලා ඇයි ඔතන වලට වැටෙන අයට ගොඩ එන්න බැරි සහ ඇයි මේ තරම් ඔය වලටම මුන් වැටෙන්නෙ කියල.ඒක හරිම අවාසනාවන්ත අසාධාරණ පිහිටීමක්.ඒ ගල් පොත්ත.අපිව වලට ඉද්දි උඩට එන්න වටේ කට අල්ලගෙන පුලුවන්නෙ.මේකෙන් එන්න බැහැ මොකද වටේ ගල් පොත්ත පහලට ඇලවෙලා තියෙන්නෙ හොදටම.අතින් අල්ල ගන්න කිසිම තැනක් නෑ අනික ලිස්සනව අල්ලන අල්ලන තැන.විශේශයෙන්ම සෙල්ෆියට වතුර පාර ඇල්ල වැටෙන පොයින්ට් එක වීව් වෙන්න ක්ලික් කරන්න ගියාම එතන වලට ඇදිල යන්න ඉඩ වැඩී.තමීර මගේ හිතවතෙක්.

  • @mohamedfiyaz4953
    @mohamedfiyaz49532 жыл бұрын

    කෝ බං නයා,,,,🤔🤔

  • @vimukthiniroshan2127
    @vimukthiniroshan2127 Жыл бұрын

    Apith dethun parak oya ellen nala thinawa.eth game kawruth nayek gana nam kiyuwe na.kalayak kibulek nam inna kathawak kiyuwa.

  • @Euro-i
    @Euro-i4 жыл бұрын

    ane ban wena wadak nathnam henak kuburak kotapanko , you tube ekath epaa wenawa

  • @GudusBro
    @GudusBro Жыл бұрын

    ඔතන්ට ගියාම අපෙත් නයා එලියට එනවා....🤣🤣🤣

Келесі