දැදුරු ඔය ජලාශයේ දොර ඇරේ | Daduru Oya Reservoir Dam

Daduru oya Reservoir Dam is a unique irrigation industry in the Kurunegala District of North Western Province. Due to the fact that Daduru oya Reservoir Dam is now full to overflowing level, the fact that 8 sluice gates have been opened is a very charming scene.
දැදුරු ඔය ජලාශය වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුවිශේෂී වාරි කර්මාන්තයක් වේ. දැදුරු ඔය ජලාශය මේ වන විට පිටාර මට්ටමට පිරී පැවතීම නිසා වාන් දොරටු 8 ක් විවෘතව තිබීම ඉතාමත් චමත්කාර ජනකය .

Пікірлер: 28

  • @malamala2619
    @malamala2619Ай бұрын

    Goodak ලස්සනයි medam thanks 💗

  • @TravelwithSeri

    @TravelwithSeri

    20 күн бұрын

    thank you Dear

  • @user-ho7gh8xr2v
    @user-ho7gh8xr2vАй бұрын

    Deduru oya dam wow nice ❤❤❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    20 күн бұрын

    yes dear

  • @nadeekasajeewani1792
    @nadeekasajeewani179210 күн бұрын

    ගොඩක් ලස්සනයි ❤❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    Күн бұрын

    ස්තුතියි

  • @ChmaraDilshan
    @ChmaraDilshanАй бұрын

    Nagollagoda neme nagollagama

  • @pbsbandara
    @pbsbandara6 ай бұрын

    My mother's home town is Maho. We used to go to 'Ridi Bandi Alla' for bathing and also to enjoy during school vacations. It was built in 1940s

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

    අපේ මීඊළග වැඩසටහනින් බල්ලාපොරොත්තූ වන්න ❤

  • @DammikaSamantha
    @DammikaSamantha6 ай бұрын

    Marvelous seen

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

  • @VijayaScoutCamp
    @VijayaScoutCamp6 ай бұрын

    Excellent

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

  • @sisirakumara5993
    @sisirakumara59935 ай бұрын

    Nagollagama akke mama katuvannave ape game tama jalase tiyenne

  • @TravelwithSeri

    @TravelwithSeri

    5 ай бұрын

    ow කටුවන්නාව ආසනඝරයත් බලන්න පුලුවන් නේද?

  • @SubasingheTennakoon
    @SubasingheTennakoon7 ай бұрын

    👍

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

  • @user-fe3zb7ny9t
    @user-fe3zb7ny9t7 ай бұрын

    ඇල්ල පාලම පසුකරන විට නාගොල්ලාගම නාම පුවරුව දක්නට ලැබෙන. එහි සිට මී.50 ක් ඉදිරියට යන විට දකුණට ඇති නාගොල්ලාගම මාර්ගයේ දැදුරැඔය ජලාශයට සහ රිදී බැදි ඇල්ල දක්වා මාර්ගය පෙන්වන නාම පුවරුව දක්නට ලැබෙනව . එතැනින් ඉදිරියට කි.මී.2 ක් පමණ යන විට හතර මං හන්දියක් හමුවනවා එහි දකුණට රිදී බැදි ඇල්ලට යන මාර්ගය දැක්වෙන නාම පුවරුව දක්නට ලැබෙනව . ඒ අනුව දකුණට හැරුනොත් රිදී බැදි ඇල්ලට යා හැකියි . දකුණට නොහැරී මාර්ගයේ කෙලින්ම යන විට දැදුරැඔය ජලාශයට ලගාවිය හැකියි . අනුරාධපුර මාර්ගයේ මිනුවන්ගැටෙ හන්දිය ට ඇල්ල සිට තවත් කි.මී.4 ක් පමණ ඉදිරියට ගොස් දකුණට ඇති කාපට් පාරේ ජලාශයට පමණක් යා හැකියි . මීලග වැඩ සටහන බලන්න ස්ථාන දෙකම ආවරණය වන බැව් පැහැදිලි වේවි....

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

  • @kumarakarunarathna8995
    @kumarakarunarathna89956 ай бұрын

    නාගොල්ලාගොඩ නෙවේ බං, නාගොල්ලාගම.

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

    😀

  • @senevibandara37
    @senevibandara375 ай бұрын

    අන්තිමයි කියවන කෙනා බෝඩ් එකවත් කියවන්න දන්නෙ නැහැනෙ..නාගොල්ලාගම

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    ඒ වචනය වැරදුනාම දැදුරු ඔයට යන පාර වරදිනවද.මිනිස්සු අහන්නෙ දැදුරුඔයට යන පාර මිස ඒ ගම ගැන නොවෙයි නේද.

  • @useruse567
    @useruse5676 ай бұрын

    Nagollagama අනේ යාලු

  • @useruse567

    @useruse567

    6 ай бұрын

    ගොඩ neme

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

    😀

  • @chandimanilanthi7628
    @chandimanilanthi76287 ай бұрын

    👍

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

Келесі