දැදුරුඔය ජලාශය | Deduru Oya Reservoir

දැදුරුඔය ජලාශය (Deduru Oya Reservoir)
දැදුරු ඔය ජලාශය සහ වේල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පාදෙණිය නගරය ආසන්නව පිහිටා ඇති මිනුවන්ගැටේ ගමේය.
ශ්‍රී ලංකාවේ ප්‍රධානම සහ වැදගත්ම ජල මූලාශ්‍රයක් ලෙස සැලකෙන දැදුරුඔයේ ආරම්භය සනිටුහන්වන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 300ක් පමණ උසින් පිහිටි ගොම්මුත්තාව සහ මොරන්කන්ද යන කඳු පන්තියෙනි.
කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇති සුන්දර පසුබිමක පිහිටි මේ කඳුවැටි මධ්‍යම කඳුකරයේ ආරම්භක කඳු පන්තියක් සේ සැලකේ.
මොරන්කන්දෙන් සහ ගොම්මුත්තාව කන්දෙන් කුඩා දිය පහරවල් දෙකක් ලෙසින් ආරම්භ වී ඉන්පසුව දිය පහරක් බවට පත්වන දැදුරුඔය ඉන් අනතුරුව කිලෝමීටර් 142ක් දුර ගලාගෙන ගොස් හලාවතින් මුහුදට වැටෙන්නේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ගොවිබිම් රැසක් සරුසාර කරවමින්ය
දැදුරුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2007 මැයි 24දා වරාය, ගුවන්සේවා, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා විසින් ආරම්භ කරන ලදී.
දේශීය අරමුදල් හා දේශීය ඉංජිනේරු ශිල්පීය ඥානය උපයෝගී කරගනිමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැදුරුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කි‍්‍රයාත්මක කෙරෙයි.
දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ ප‍්‍රධාන තම ඉදිකිරීම තුන් මෝදර අසලදී දැදුරුඔය හරහා ඉදිකෙරෙන යෝධවේල්ලයි. මැටි අභ්‍යන්තරයකින් යුතුව පස් සවිගැන්වීමෙන් නිම කෙරෙන මේ වේල්ලේ දිග කිලෝ මීටර් 2.5කි.
උස මීටර 20 කි. මුදුනත පළල අඩි 20 කි. නිම වූ පසු මෙය වයඹ පළාතේ දිගමවේල්ල ලෙසින් වාරිමාර්ග ඉතිහාසයට එක්වනු ඇත.
මේ වේල්ලෙන් බිහිවන දැදුරුඔය ජලාශයේ ධාරිතාව ඝන මීටර් මිලියන 70කි. (අක්කර අඩි 60,000) ජලාශයේ ජල නලය අක්කර පන්දහසක පමණ ප‍්‍රදේශයක් වසා පැතිරෙනු ඇත.
දැදුරු ඔයේ ගලන ජල ප‍්‍රවාහය අනුව ජලාශය වර්ෂයකට තෙවරක් පිරවීමට හැකිවෙතැයි ඉංජිනේරුවෝ විශ්වාසය පළ කරති.
ඒ අනුව අක්කර අඩි 1,80,000ක ජල ප‍්‍රමාණයක් සංවර්ධන කටයුතු සඳහා වාර්ෂිකව යොදාගත හැකි වෙයි.
කෙත් බිම් වෙත ජලය නිකුත් කිරීමට ජලාශය දෙකෙළවර සොරොව් දෙකක් ඉදි කෙරේ.
වම් සොරොව්වෙන් ඇරඹෙන වම් ඉවුර මහ ඇළ නිකවැරටිය, පඩුවස්නුවර හා බිංගිරිය මැතිවරණ කොට්ඨාස මැදින් කිලෝමීටර් 45ක් දුරට විහිදෙයි. මේ යෝධ ඇළේ පතුලේ පළල අඩි 16 කි.
නෙල්ලිය වැව, කොනත්ත වැව, කඹුරුපිටිය වැව, වදුරස්ස වැව, රඹුක්කන් වැව, මහවැව, තෙන්නකෝන් වැව, කුඩාඔය, කොබෙයිගනේ වැව, මඩුල්ලේ වැව හා දැලියමුල්ල වැව වම් ඉවුරු ඇළෙන් පෝෂණය වෙයි.
මේ වැව් පද්ධතිය පෝෂණය කිරීමෙන් පසු වම් ඉවුරු ඇළ කොළමුණු ඔයට එක්වී සිය දීර්ඝ ගමන නිමා කරයි.
ජලාශයේ දකුණු ඉවුරෙන් ඇරඹෙන දකුණු ඉවුරු ඇළ කිලෝමීටර් 32ක් දිගට විහිදෙයි. එහි පතුලේ පලළ අඩි 33 කි.
දැදුරු ඔයේ ජලකද මේ දකුණු ඉවුරු ඇළ ඔස්සේ ගලා, මහ තබ්බෝව වැව, අඹගස් වැව, කිරිදිගොල්ල වැව, රන්දෙණිගම වැව, කුඩා හුණුගොල්ල වැව, මහ හුණුගොල්ල වැව, හිදෝගම වැව, උඩගිරිල්ල වැව, මීවැල්ලාව වැව, වීරප්පුලිය වැව, යකඩපොත වැව, සප්රංගල වැව යන වැව් පෝෂණය කොට අවසානයේ ඉඟිනිමිටිය ජලාශයද පෝෂණය කරනු ඇත.
මෙසේ ලැබෙන නව දියවර නිසා ඉඟිනිමිටිය ජලාශයේ හා රදව් බැදි ඇළ ව්‍යාපාරයේ ජල හිඟයද දුරු වී යනු ඇත.
දැදුරු ඔය ජලාශයේ පිටවානවේල්ලේ මැද කොටසෙහි ඉදි කෙරේ. අඩි 200 දිගට ඉදිවන මේ පිටවාන ආශි‍්‍රතව තත්පරයකට ඝන අඩි 150ක ජලකදක් ගඟ පහළට ගලා යැවීමට සැලසුම්කොට ඇත.
මෙසේ නිකුත් කෙරෙන ජලයෙන් මෙගවොට් 1.5ක ස්ථාපිත ශක්තියක් රැගත් ජල විදුලි බලාගාරයක් කි‍්‍රයාත්මක කිරීමෙන් පසු මාගල්ල වැවට මුදා හැරේ.
මේ අනුව දැදුරු ඔය ජලාශයේ දියවරින් කෙත්බිම් අක්කර 27,000ක් දෙකන්නයේ වගා කිරීමටත්, වාරිමාර්ග ක‍්‍රම මගින් තවත් අක්කර 1500 කට ජල පහසුව සැපැයීමටත් හැකිවෙයි.
ඒ සමගම ප‍්‍රදේශයේ පානීය ජල සැපයුමද ව්‍යාපෘතිය යටතේ විධිමත් කෙරේ.
දැදුරු ඔය ජලාශයට අක්කර 3824ක් යටවීමට නියමිතය. මෙයින් අක්කර 2166 ක් ගොඩ ඉඩම් වන අතර කුඹුරු ප‍්‍රමාණය අක්කර 1657 කි. ජලාශය නිසා ඉවත් කිරීමට සිදුවන නිවාස සංඛ්‍යාව 694 කි.
#deduru oya #Deduru Oya Dam #Deduru Oya Reservoir (Kurunegala) #Deduru Oya Reservoir | Irrigation Ministry #Location of the Deduru Oya basin in Sri Lanka #deduru oya project,aerial view #bird eye view,Daduru Oya Tank #Deduru oya lake ( wewa ) Kurunegala Sri Lanka #Deduru Oya Jalashaya | දැදුරුඔය ජලාශය #Sluice gates of Deduru Oya opened,dams in sri lanka #dams in kurunegala #bathing places in kurunegala #visit kurunegala #Deduru Oya Dam #Deduru Oya Reservoir (Kurunegala) #Deduru Oya Reservoir | Irrigation Ministry #Location of the Deduru Oya basin in Sri Lanka,deduru oya project #aerial view #bird eye view #Daduru Oya Tank #Deduru oya lake ( wewa ) Kurunegala Sri Lanka #Deduru Oya Jalashaya | දැදුරුඔය ජලාශය #Sluice gates of Deduru Oya opened #dams in sri lanka #dams in kurunegala #bathing places in kurunegala #visit kurunegala #Deduru Oya #Reservoir #දැදුරු ඔය #දැදුරු ඔය ජලාශය

Пікірлер: 132

  • @gamihadagasma743
    @gamihadagasma7432 жыл бұрын

    ලස්සන පරිසරයක වගතුග දක්නට ලැබුණා,ජයවේවා

  • @chenchenaimeishi
    @chenchenaimeishi2 жыл бұрын

    LIKE68 Wonderful air, great sharing!

  • @koreanlokaya-42
    @koreanlokaya-423 жыл бұрын

    ගොඩක්ම වැදගත් විඩියෝවක් බුදුසරණයි

  • @senkadagala9805
    @senkadagala98053 жыл бұрын

    Nice video ගිහින් නැතිනිසා අසාවෙන් බැලුව 😁🤗🙏 බලල ලයික් කරා

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @thebeach_lk
    @thebeach_lk2 жыл бұрын

    Super works.keep share best

  • @swansfamilycanada
    @swansfamilycanada2 жыл бұрын

    Thanks for sharing .

  • @TOYSCREATORTV
    @TOYSCREATORTV2 жыл бұрын

    very nice video

  • @dickwellatv428
    @dickwellatv4283 жыл бұрын

    දැදුරු ඔය ජලාශයේ 👍

  • @sugathli1319
    @sugathli13193 жыл бұрын

    ඇත්තටම ලස්සන පැත්තක් ඒ වගේම වැදගත් තොරතුරු ගෙනාවට ස්තූතියි

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @slrider9617
    @slrider96172 жыл бұрын

    Nice dear⭐

  • @TheNorma
    @TheNorma2 жыл бұрын

    Interesting place

  • @swansfamilycanada2693
    @swansfamilycanada26932 жыл бұрын

    nice video

  • @bntoursing
    @bntoursing3 жыл бұрын

    මාර ලස්සනයි නේද .ඔක්කොම ආසාවෙන් බැලුවා නියමයි හොදේ ජය වේවා 🙏

  • @tharu5387
    @tharu53872 жыл бұрын

    Maga..aricha...vidiyo ..balanwa...apiwath..ekkagen...yanna...👍❤️

  • @theslocean
    @theslocean3 жыл бұрын

    ගොඩක් ස්තුති මාත් එකතු උනා දිගටම. ලස්සට විස්තර කරලා තියෙනවා. වටිනා විස්තර. ගොඩක් ලස්සන ප්‍රදේශයක්.

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @Tipsforhealthandnutrition
    @Tipsforhealthandnutrition2 жыл бұрын

    beautiful sri lanak...

  • @chinesegadgets8115
    @chinesegadgets81153 жыл бұрын

    LIKE5 Beautiful scenery. It looks good. It's great!

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    Thank you very much!

  • @hemalrana5168
    @hemalrana51683 жыл бұрын

    විඩීයෝ එක හොඳයි දිගටම කරගෙන යන්න ජයවේවා

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @madukamaduka8717
    @madukamaduka87173 жыл бұрын

    Nice Video. Thanks for sharing.

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @bee.srilanka
    @bee.srilanka3 жыл бұрын

    Super works 7likes dear.. nice documentry

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    Thanks for visiting

  • @donsun2430
    @donsun24303 жыл бұрын

    Woow wonderful video I really like this video Good luck

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @slagallery
    @slagallery3 жыл бұрын

    supirima wadak saho..18/liked

  • @9seki
    @9seki3 жыл бұрын

    Great video Big like 20

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    Thank you! Cheers!

  • @udeshnimantha95
    @udeshnimantha953 жыл бұрын

    හොද වීඩියෝ එකක්

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @nisatusha5247
    @nisatusha52473 жыл бұрын

    supiri wedak saho jaya wewa

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @CanalAmoraPoesiaOficial
    @CanalAmoraPoesiaOficial3 жыл бұрын

    Happy Sunday my friend greatthe content, congratulations

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    Thanks for the visit

  • @srilankanvillage6426
    @srilankanvillage64263 жыл бұрын

    Woow lassanai aiya 🥰🥰

  • @samithachathuranga4581
    @samithachathuranga45812 жыл бұрын

    ithamath wishishtayi sahodaraya.

  • @rangasri2361
    @rangasri23613 жыл бұрын

    godaak watina video ekak

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @udeshnimantha2847
    @udeshnimantha28473 жыл бұрын

    godak lassanayi video eka

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @sabarsitorus5243
    @sabarsitorus52432 жыл бұрын

    Pemandangan yang indah dan menyenangkan ❤️👍

  • @praminilanka1980
    @praminilanka19803 жыл бұрын

    lassana place ekak super,,,

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @mahindainfuturethefactscen6361
    @mahindainfuturethefactscen63612 жыл бұрын

    Nice engeneering

  • @geekwithisuru7243
    @geekwithisuru72433 жыл бұрын

    නියමයි ❤️

  • @onebrother9723
    @onebrother97233 жыл бұрын

    nice video.great

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    Thank you 🤗

  • @skycloud4830
    @skycloud48303 жыл бұрын

    නියමයි අයියේ

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @komalamadu2999
    @komalamadu29993 жыл бұрын

    so nice

  • @slfuntube
    @slfuntube3 жыл бұрын

    nice video..

  • @powerandenergychannel9082
    @powerandenergychannel90823 жыл бұрын

    Beautiful scenery

  • @techgenius2451
    @techgenius24512 жыл бұрын

    නියමයි👍👍👍👍

  • @Chamalk
    @Chamalk3 жыл бұрын

    Niyamaii good

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @cocktailstraveler3434
    @cocktailstraveler34342 жыл бұрын

    Beautiful 🌿

  • @nccreative5794
    @nccreative57943 жыл бұрын

    නියමයි යාලු විඩියෝ එක .සුබ දවසක් වේවා...බුදු සරනයි

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @aluthwagawa2085
    @aluthwagawa20853 жыл бұрын

    නියමයි යාලුවේ ..ජයවේවා 👍👍

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @prasadluca2547
    @prasadluca25473 жыл бұрын

    tks for sharing bro

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @idearoom562
    @idearoom5623 жыл бұрын

    Godak wedagath video ekak 👍👍

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @thanthrikasun8566
    @thanthrikasun85663 жыл бұрын

    Very important video

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @joverossuk5421
    @joverossuk54213 жыл бұрын

    Huwaw what a beautiful view

  • @amaltaranga2059
    @amaltaranga20593 жыл бұрын

    lassana jalasayak pennuwata tks

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @biblestorytv
    @biblestorytv3 жыл бұрын

    Good morning. Thank you for sharing the video of De Duru Oya Reservoir. The sky is clear and it is a beautiful village. Be healthy and happy.

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @dushanonline7034
    @dushanonline70343 жыл бұрын

    Niyamai video eka supiri.

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @mikinico2560
    @mikinico25603 жыл бұрын

    supiri wedak maru

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @MerchantNavyLifes
    @MerchantNavyLifes3 жыл бұрын

    Very informative video! Thanks for the upload! Keep it up ! 👍😇😍

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    Thank you! Will do!

  • @swansfamilycanada3454
    @swansfamilycanada34542 жыл бұрын

    Thanks very much for your very nice animation . It was fascinating

  • @wesproduction76
    @wesproduction763 жыл бұрын

    ලස්සනයි

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thanks

  • @ladda8746
    @ladda87463 жыл бұрын

    Very nice video

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    Thank you so much 😀

  • @priyasharmavlogger5318
    @priyasharmavlogger53183 жыл бұрын

    Very nice

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    Very nice

  • @threebrother5686
    @threebrother56863 жыл бұрын

    nice video aiya.

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @mahindainfuturethefactscen6361
    @mahindainfuturethefactscen63613 жыл бұрын

    Nice video...

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    So nice

  • @elephant.srilanka
    @elephant.srilanka3 жыл бұрын

    Doing good job works

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @soo7709
    @soo77092 жыл бұрын

    Hola! Good good footage! It's elegant! Your channel is getting ridiculously well. Your channel consistent! this is still the better one

  • @sadanima4772
    @sadanima47723 жыл бұрын

    suba pathanwa idiriyatama yanna

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @anitassuperkitchen
    @anitassuperkitchen3 жыл бұрын

    Nice 👍👍👍👍👍

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    Thanks for the visit

  • @LowinBindak
    @LowinBindak2 жыл бұрын

    ❤❤❤👍

  • @annjulia8215
    @annjulia82153 жыл бұрын

    Woow

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @naturaltravel1224
    @naturaltravel1224 Жыл бұрын

    best

  • @dinamogan1121
    @dinamogan11213 жыл бұрын

    super

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    Thank you

  • @yesu7635
    @yesu76353 жыл бұрын

    Best

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @SARA-de9wy
    @SARA-de9wy3 жыл бұрын

    great

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @priyanthasaman7817
    @priyanthasaman78172 жыл бұрын

    යකෝ අපේ ගෙදර මෙතන පහල

  • @Foransh
    @Foransh2 жыл бұрын

    Все верно в Украине идет война с фашизмом. Фашисты подло нападают, но Украинская армия дает достойный отпор.

  • @sunilabewardana8237
    @sunilabewardana82373 жыл бұрын

    Lanakawe kochchara sundara place tiyanwada good

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @isuruumayanga7903
    @isuruumayanga79033 жыл бұрын

    ❤️🤜

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @minurasasanka1549
    @minurasasanka15492 жыл бұрын

    oka iye gan vathura galala parata

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini83972 жыл бұрын

    මෙකට ඇල්ල කියල ගමන්ක් තියෙන්නෙ එතනින් යන්න බැද

  • @TharukaBro

    @TharukaBro

    2 жыл бұрын

    මම ඒගැන නම් හරියටම දන්නෑ

  • @nelithsuba6752
    @nelithsuba67523 жыл бұрын

    ගිහින් නැතිනිසා අසාවෙන් බැලුව

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @ireshanisansala8438
    @ireshanisansala84386 ай бұрын

    නාකි මයිනා පරිසරය විනාශ කරමින් හොරා කන්න හදපු එකක් මේ.

  • @NengsCreationsUSA
    @NengsCreationsUSA2 жыл бұрын

    Wonderful video my friend, thank you! Like 57

  • @gamihadagasma743
    @gamihadagasma7432 жыл бұрын

    ලස්සන පරිසරයක වගතුග දක්නට ලැබුණා,ජයවේවා

  • @bigchamiya1896
    @bigchamiya18963 жыл бұрын

    විඩීයෝ එක හොඳයි දිගටම කරගෙන යන්න ජයවේවා

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @kalharabro9049
    @kalharabro90493 жыл бұрын

    nice video

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    Thanks for the visit

  • @kmrangani4052
    @kmrangani40523 жыл бұрын

    ❤️🤜

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    thank

  • @socialunboxing4565
    @socialunboxing45653 жыл бұрын

    nice video

  • @TharukaBro

    @TharukaBro

    3 жыл бұрын

    Thanks for the visit

Келесі