උමයංගනා ගියපු උමංදාව | උමංදාවෙන් ලැබුණ කොස් පිටි ආප්පයි බතල කරියයි| Umandawa | ridmapilapitiya

Ойын-сауық

Пікірлер: 364

  • @madhushahansani8522
    @madhushahansani8522 Жыл бұрын

    උමන්දාව අපේ කම කියාදෙන තැනක්.අපේ රට හැදෙන හැම ගහකොලකටම වටිනාකමක් දෙන සුන්දර තැනක්.ඔයාලටත් පින් මෙහෙම වීඩියෝ එකක් ගෙනාවට

  • @dinudinesha9541
    @dinudinesha9541 Жыл бұрын

    මෙන්න අරගල සුපිරි රට mage රට කියලා ලෝකෙට ටොක්කක් enala පෙන්නුම් කර ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏

  • @dilangarathnayake6573
    @dilangarathnayake6573 Жыл бұрын

    මුළු ලංකාවම උමංදාව වගේ හදන්න ඒ සඳහා වෙර දරන හැමෝටම ශක්තිය හා ධෛර්‍ය ලැබේවා........🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @AchalaSanjeewani-ef2mm

    @AchalaSanjeewani-ef2mm

    Ай бұрын

    උමන්දාව ගැන වීඩියො එකක් කරන්න කියන්න ඉද්දිම තමයි ඔයා ඒ කත් කරලා දාලා තියෙන්නෙ බුදු සරණයි ඔයාලට නංගි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Жыл бұрын

    උමන්දාව වචනය තිබ්බත් බලනවා.....රාජකිය උද්‍යානයක්......අපේ ඉස්සර 90 දසකයෙ නළුවෙක් තමයි...ජය වෙවා ඔබට ...මෙය අප්ලොඩ් කලාට......❤️

  • @prasadraweendra1702
    @prasadraweendra1702 Жыл бұрын

    ලස්සන ගම්මානයක්.කවුරුත් නොකරපු සුපිරිම නිර්මාණයක්.මොල නැවක්.ජීවිතය සාර්තක කරගන්න පුළුවන් විශ්ව ගම්මානයක්

  • @sankamadushan3343
    @sankamadushan3343 Жыл бұрын

    මහපොලොවේ යතාර්තයක් උන එකම අරගලය උමංදාවේ අරගලයයි❤️❤️

  • @dineshchathuranga969
    @dineshchathuranga969 Жыл бұрын

    රටම උමන්දාවක් කිරිමට අවසර ඔබ වහන්සේ ඇතුලු පිරිසට🙏🙏

  • @chathuumeshika6653
    @chathuumeshika6653 Жыл бұрын

    උමන්දාවට මම පුදුම ආසයි .ඒ ලස්සන කියන්න වචන නෑ.අපේ රටේ ආඩම්බරය තමයි උමන්දාව .මටත් ආසයි දවසක බලන්න .

  • @udaradinuranga979
    @udaradinuranga979 Жыл бұрын

    හොඳ ලස්සන ෆීලින් එකක් දැනුනා විඩියො එක නම්❤️ උමංදාව කාගෙත් ආදරයට පාත්‍ර වෙන තැනක් තව අවුරුදු පන්සීයකින් අන්න ඒ කාලෙ මිනිස්සු මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් කරල තීනව කියල කියන්න තීන එකම දේ මේ වටින ලෝකයට දායාද කරපු ආදර්ශවත් නිර්මාණයම පමණක් නොවී මේ වගේ නිර්මාණ ලංකාවෙ තව බිහිවේවා❤️

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 Жыл бұрын

    ඇත්තටම වටිනා කියන තැනක් තමා උමංදාව 🙏🙏🙏❤

  • @alokavlogs6167
    @alokavlogs6167 Жыл бұрын

    රටම උමන්දාවක් කරන්න අවසර ඔබ වහන්සේ ඇතුළු පිරිසට ...ස්වාභාවධර්මයට මෙතරම් ආදරේ කරන ස්තානයක් තිබේද මේ රටෙහි? රිද්මා අක්කී අදනම් හැමදෙනාටම වැදගත් vlog එකක් ගෙනාවේ. රිද්මා අක්කත් ,රොෂාන් අයියාත් රාහුල් මැණිකත් ඔය තුන්දෙනාම හැමදාමත් පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න .❤

  • @vimalavimala8190

    @vimalavimala8190

    Жыл бұрын

    උමංදාව හරිම ලස්සනයි

  • @sriyanikonara5915
    @sriyanikonara5915 Жыл бұрын

    ලංකාවට ආවම යන්න හරිම ආසාවෙන් ඉන්න තැනක්. විශ්ව විද්‍යාලයක් වන්වූ විශ්ව ගම්මානය. බොහොම ස්තූතියි video එකට.

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 Жыл бұрын

    ලංකාවේ හොඳම පිරිසිදු, නැවුම් ආහාර නිෂ්පාදන ඇති එකම තැන මෙය යි කියා මා සිතනවා.මටත් ආසයි බලන්න යන්න.බුදු සරණයි මෙහි සිටින හැමෝටම.

  • @damai4603
    @damai4603 Жыл бұрын

    ආදර්ෂමත් ගොව්පලක් ලස්සනයි විඩ්‍ යොවට ස්තුතියි ඔබ දෙපලට ජයවෙවා 👍❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Жыл бұрын

    ⁣positive මිනිස්සු යන්න ඕන positive තැන්වලට. මේ වගේ ලස්සන තැන්වලට හැමදාම යමු අක්කේ.

  • @ashansangeeth5098
    @ashansangeeth5098 Жыл бұрын

    ලස්සනයි රටට අවශ්‍ය දෙයක් බොහෝම ස්තුති

  • @sunitasunita2771
    @sunitasunita2771 Жыл бұрын

    හරිම සතුටුයි ඔබ දෙපල ගිය ගමන ගැන ..මමත් මෙ උමංදාවට හරිම සමිිප කෙනෙක් ලංකාවට ආව දවසක යනවා බලන්න තෙරැවන් සරණයි .🌷🙏

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 Жыл бұрын

    මටත් හරිම ආසයි බලන්න යන්න .ලංකාවට ආපු ගමන් යන්න ඕන.❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mmАй бұрын

    ඇත්තටම හරිම වටිනවා මමත් උමන්දාව බලන්න එනවා .රට ඉදලා ආවාම ❤❤❤❤❤ බුදු සරණයි

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 Жыл бұрын

    උමන්දාව මෙච්චර ලස්සනට දැක්කේ අක්කාගේ video එකෙන් ❤️

  • @anudelthalawa8093
    @anudelthalawa8093 Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි රිද්මි ..මමත් ඔයාගෙන් ඉල්ලීමක් කරල කමෙන්ට් කලා උමන්දාවේ වීඩියෝ වක් ඕන කියලා ඔයාට ගොඩක් පින් 🙏🙏..

  • @sumithruwan1856
    @sumithruwan1856 Жыл бұрын

    බොහෝ ම පින්. ඉතාමත් වටිනා වීඩියෝවක්‍ ඉදිරිපත් කරාට 🙏🏻🙏🏻🙏🏻

  • @nicemoment7028
    @nicemoment7028 Жыл бұрын

    Mulu lankawama umandaawak wewa 🙏🙏🙏🙏

  • @ayodyanethmini9383
    @ayodyanethmini938311 ай бұрын

    මම ත් ගියා හරි ම සුන්දර තැනක් මේක .🙄🙂😊

  • @ranajayakadu2513
    @ranajayakadu2513 Жыл бұрын

    හැම වේලේම එකිනෙකට වෙනස් දේ ඉදිරිපත් කරනවාට ස්තුතියි.

  • @inokaushani7636
    @inokaushani7636 Жыл бұрын

    උමංදාවේ වැඩ කටයුතු සඳහා වෙර දරන සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @marianicholas7
    @marianicholas7 Жыл бұрын

    Wow!!!! Awesome 💯💯 really if the entire country can follow this how wonderful our country will be, than you sooo much 🤗🤗❤️ for bringing this vedio for us❤️❤️❤️❤️❤️

  • @englishselfstudy9314
    @englishselfstudy9314 Жыл бұрын

    එක සැරයක් හරි යන්න පෙරුම් පුරන තැනක්...thank you for bringing such a great vedio.

  • @user-eq8bt7zs3e

    @user-eq8bt7zs3e

    Жыл бұрын

    මාත්

  • @maashisdiary6462
    @maashisdiary6462 Жыл бұрын

    අනේ හරිම ආදර්ශමත් පවුලක් අක්කී. මං හරි ආසයි ඔයා ගේ videos බලන්න ....ඒ වගේම අද video එක නම් තවත් වටිනවා....උමන්දාව විශ්ව ගම්මානය ,,,, ලංකාවේ මං කැමතිම ස්ථානයක්🙏🏻🙏🏻🙏🏻

  • @mojonewslk
    @mojonewslk Жыл бұрын

    රටම උමන්දාවක් කිරිමට අවසර ඔබ වහන්සේ ඇතුලු පිරිසට.

  • @anushalakmali3933
    @anushalakmali3933 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ ඔයාලා ට හැමදාමත් ආදරෙයි

  • @swarnaranjani8915
    @swarnaranjani8915 Жыл бұрын

    අපේහාමුදුරැවන්ට දලදා සමිදු පිහිටයි

  • @nimashadilhani199
    @nimashadilhani199 Жыл бұрын

    ගොඩක් ආසවෙන් බැලුවේ බුදු සරණයි ❤️❤️❤️

  • @lakshmikv4346
    @lakshmikv43467 ай бұрын

    උමන්දාව ගැන පැහැදිලි කරන මෙ රියදුරු මහත්මයාටත් බොහොමපින් බුදුසරනයි

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 Жыл бұрын

    Thankyou very much for uploading this 🌹

  • @chinthakadasun8703
    @chinthakadasun8703 Жыл бұрын

    මම ගිහින් නැ.ගොඩක් ස්තුතියි අක්කෙ ඔයාට පෙහෙදිලි කරාට.දන්නම් යන්නත් ආස හිතෙනව😍😍😍😍🙏

  • @renuka243
    @renuka243 Жыл бұрын

    හරිම ලස්සනයි උමන්දා අපිත් බලනවා හරිම වැදගත් කරුණු කාරනා දැන ගන්න ගොඩක් වටිනව දැකිමද සතුටක් තෙරුවන් සරණියි 🏆️🏆️🌺🌺🌸🌸🙏🙏🙏🌷🌷🌷 රහුල් පුංචි පුතා ,තුන්දෙනාටම දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Жыл бұрын

    Wow beautiful good luck budusarani Devipihitai 🌋🌋🌋🌋🌋🌋🌋🌋

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Жыл бұрын

    Itha sundara parisarayaka sundara nirmanayak. Thanks for sharing.

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    ගියා වගේ හැගෙන්න ඔක්කොම පැහැදිලි කලාට ස්තුතියි. 💖 🙏🏼

  • @sachithishara2718

    @sachithishara2718

    Жыл бұрын

    Balannako, lassana, piliwala, kochchara lassanaida

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 Жыл бұрын

    කවදා හරි දවසක අපිත් එනවා උමංදාව බලන්න

  • @lankakumarijayawardana9755
    @lankakumarijayawardana9755 Жыл бұрын

    Niyamai akkiyoooo mat kawada Hari balanna yanawa,,umandawe serama videos mn balala tiyenwa,♥️♥️♥️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Lassanai.hemadama sathutin parissamata inna .budusaranai.dewipihitai

  • @ThenukiChamalsha
    @ThenukiChamalsha Жыл бұрын

    ඇත්තටම මාරම ලස්සන පරිසරයක තියෙන පන්සලක් තමා උමන්දාව කියන්නෙ.මාත් ගියා මාරම ලස්සනයි

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi25468 ай бұрын

    අපිත් උමන්දාව බලන්න යන්න ඉන්නේ. මේ video එකෙන් අපිව දැනුවත් කලාට ඔයාලාට ගොඩක් පින්. ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 Жыл бұрын

    Masha Allah.. Very nice ❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 Жыл бұрын

    හරිම ලස්සනයි 🌹🌹🌹💖💖💖 🙏🙏🙏

  • @srimathirupasinghe
    @srimathirupasinghe Жыл бұрын

    Ada video ekanam aththatama wedagath👍menna lankawe minusunta hedenawanam hodama udaharanayak👍🙏budusarani nangi oyalata🙏❤️

  • @dineshwithanage7595
    @dineshwithanage7595 Жыл бұрын

    Ane akka harima lassanai umandawa NEDA API koi tharam Sampath thiyaganada kunu kanne

  • @weerasinghesujitha
    @weerasinghesujitha2 ай бұрын

    ගොඩක්‌ ආසාවෙන් බැලුවා ..❤️❤️

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 Жыл бұрын

    ගොඩක් ආසවෙින් බැලුවා ඔයාලට පින් මෙි වගෙ විඩියෝ දානවට ආස හිතුනා යන්න 😊❤️👍👍

  • @madushikajayamali5839
    @madushikajayamali5839 Жыл бұрын

    Aththatama lassanai ...👌👌

  • @sandalimanel1205
    @sandalimanel1205 Жыл бұрын

    Ape ගමට awith thiyena lagtama..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @veenanisha478
    @veenanisha478 Жыл бұрын

    ස්වභාව දර්මයට ගහ කොළ වලට ආදරේ කරන මහ පොලවේ යතාර්ථය දකින හැමෝම යන්න කැමති තැන උමන්දාව.තවද උන් වහන්සේ ගේ බෞද්ධ දර්ශනය ගැන දෙසන දේශනා කෙනෙක්ට මුලදී අමුත්තක් දැනුනත් දිගටම අසන්න කෝ ඒ තරම් ගැබුරු දර්ශනයක් කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනා කරනවා මට නම් දැනිලා නෑ.ඇත්තටම නිවන් දකින්න කැමති කෙනෙක් උන් වහන්සේ ගේ දේශනා අහන්න නිතැතින්ම යොමු වෙනවා.හරිම සතුටු ඔයාලා එතනට ගිය එක ගැන සහ ස්තුතියි videos දැම්මට.

  • @SanjuKumari-gc4uk
    @SanjuKumari-gc4uk Жыл бұрын

    හරිම ලස්සනයි ❤️🇦🇪

  • @nisumdewaka7873
    @nisumdewaka7873 Жыл бұрын

    ඇත්ත tama ලස්සනයි ❤️❤️❤️❤️❤️🙏🙏

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 Жыл бұрын

    හරිම ලස්සනයි .

  • @chamilasampath8152
    @chamilasampath8152 Жыл бұрын

    ලස්සන program එකක් කරේ වෙලාව ගියා දැනුනෙ නෑ.ස්තුතිය්

  • @malawijekoon7435

    @malawijekoon7435

    Жыл бұрын

    මමත් හරිම ආසාවෙන් ඉන්නෙ උමංදාව බලන්න යන්න

  • @anumadu3823
    @anumadu3823 Жыл бұрын

    Harima lassAnai nangiyo. Kohed thiyenne. Budu saranai

  • @nishasewwandi3372

    @nishasewwandi3372

    Жыл бұрын

    Kurunegala malsiripura

  • @Kevin_Silva_
    @Kevin_Silva_ Жыл бұрын

    ලංකාවම උමංදාවක් කරමු!💝

  • @devika3676
    @devika3676 Жыл бұрын

    යාලුවො ලස්සනයි වීඩියෝව ඔයලා ට සුබ රැයක් 🌛

  • @dilanisakunthala175
    @dilanisakunthala175 Жыл бұрын

    යන්න ආසයි😍❤️

  • @woodenartwithd1626
    @woodenartwithd1626 Жыл бұрын

    දේශීය දේ අගය කරන හැමෝම බලන්න යන්න ඕනෙ තැනක්

  • @SamadiKavee

    @SamadiKavee

    Жыл бұрын

    කොහෙද මෙක තියෙන්නේ

  • @suga3572
    @suga3572 Жыл бұрын

    මම ගොඩාක් ආසා තැනක් ... ❤️❤️❤️

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    හැමොම ලස්සනයි අක්කි ☺❤ බුදුසරණයි 💞

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Жыл бұрын

    පිරිසිදු ථෙරවාද බුදු දහම නම් උමංදාවෙන් සොයා ගත නොහැකිය. එහි ඇත්තේ විකෘතියක් . එහෙත් එය හොඳ වගා බිමක් . ආහාර නිෂ්පාදනාගාරයක්.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    👍

  • @ishan1095

    @ishan1095

    Жыл бұрын

    පන්සීය පනස් ජාතක පොතේ සුරඟන කතා නම් එහෙ නැහැ. හැබැයි එහෙ ප්‍රායෝගික බුද්ධ දර්ශනය තියනවා. දේශපාලන මත වලින් බලන කෝණය අමතක කරලා බැලුවොත් එහෙ තියන ප්‍රායෝගික බුද්ධ දර්ශනය පේනවා. එහෙමත් පෙන්නේ නැත්නම් ජාතක පොත් වලට විතරක් සිමා වෙලා බුද්ධාගම බලන කෙනෙක් වෙන්නම ඕනේ.

  • @thestorymonk-6197

    @thestorymonk-6197

    Жыл бұрын

    පිරිසිදු ථේරවාද බුදුදහම කියන්නෙ මොකද්ද ?

  • @ghgyt

    @ghgyt

    Жыл бұрын

    ​@@thestorymonk-6197 පිරිසිදු තේරවාදී බුදු දහම කියන්නෙ සංස්කාර දර්ම වල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය අවබෝදයට මග පෙන්වන විශිෂ්ට දර්ශනයක්. එහි වාචාල කතා නෑ, අමන කතා නෑ, උද්දච්ච මාන්නක්කාරකම් නෑ, මිනිස්සුන්ට ගොන්නු මීහරක් බුරුවො අමනයෝ බත් කන හරක්, පිං බතාල කියල ආමන්ත්‍රණය කරන සත්තු නෑ, ඒ වගේම එහි විෂ්ණු අවතාර ළඟ පොල් ගැසීම, දේව කන්නලව් කිරීම, මැරිච්ච උන්ට සොහොන් කොත් හදන්න මුදල් ගැරීම වැනි මිථ්‍යා වැඩ නෑ. ඒ වගේම එහි ගොඩ ගොවිතැන් මඩ ගොවිතැන් උගන්වන්නේ නෑ, විසිතුරු කෑම වර්ග හදන්න උගන්න්වන්නේ නෑ, උපන්දින සාද පවත්වන්නේ නෑ වගේම මෝඩයන්ව සතර අපායට ඇද දම්මන්නේ නෑ. ඔව්න්ව ලෞකික ලෝකයේ අතරමන් නොකර ලෞකිකත්වයෙන් ලෝකෝත්තර සුවය වෙත අරගෙන යන විශිෂ්ට දර්ශනයට පිරිසිදු ථේරවාදී බුදු දහම කියන්න පුළුවන් 👌

  • @slfoodstravelers7836

    @slfoodstravelers7836

    Жыл бұрын

    ඇත්ත.එත් ජිවිතෙට ඉගෙන ගන්න ගොඩාක් දෙවල් තියෙනවා. නිවන් පිනිස නොව.

  • @harshi4377
    @harshi4377 Жыл бұрын

    Wahinawa neeee..mara lassanai akki.god bles yourfamily

  • @divinejourney-official50
    @divinejourney-official50 Жыл бұрын

    Dear sister ,, please let you son walk on the ground freely ,,, he will enjoy it more why your husband carry him all the time,, this is his age to walk around and look at bees trees and flowers.....💕💐 Carry him arms and legs locked will reduce his exploring Love ❤️ 🇳🇿 Saubhagya

  • @kirihonda7095

    @kirihonda7095

    Жыл бұрын

    Miss❤

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 Жыл бұрын

    ලස්සන වැඩසටහනක්❤️❤️❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 Жыл бұрын

    Thank You So Much නංගී ....🙏

  • @sudeeparajapaksha9980
    @sudeeparajapaksha9980 Жыл бұрын

    ඒක නියමයි පිලපිටිය සහෝදරයා ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම.

  • @kaushalajayasekara5058
    @kaushalajayasekara5058 Жыл бұрын

    I am awaiting to visit there

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 Жыл бұрын

    Harima lassanai.

  • @chandanithennakon3906
    @chandanithennakon3906 Жыл бұрын

    🙏🙏🙏 Budu sarni nangi🙏🙏🙏❤🌹❤

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE Жыл бұрын

    Harima lassanai vedio eka

  • @nipunijayasinghe3575
    @nipunijayasinghe3575 Жыл бұрын

    Math Yann asama thanak😊😊

  • @srimathifernando5424
    @srimathifernando5424 Жыл бұрын

    Yanna asai oya ithin kohe giyath oyata adare karana apitath a than pennala oya Ras Kara ganne loku pinak nangi oyala 3 denatama theruwan saranai

  • @dilinidinethma6245
    @dilinidinethma6245 Жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ akki

  • @janashakthiwikeamasingha8248
    @janashakthiwikeamasingha8248 Жыл бұрын

    harima lssana wathina tanakkk🙏🙏🙏🙏

  • @p.w.hsandaruwani7794
    @p.w.hsandaruwani7794 Жыл бұрын

    parisarayata niyama watinakamak dila thiyanawa.dakkama asa hithenawa

  • @kosalasampath527
    @kosalasampath527 Жыл бұрын

    සුපිරි ❤🌎🙏

  • @sithutharanga589
    @sithutharanga589 Жыл бұрын

    තව බලන්න ආසයි අනේ වීඩියෝ එක

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Жыл бұрын

    මම මැලේසියාවේ කටු අනෝදා කියන්නේ මෙහෙම පුදුම ඉල්ලුමක් තියෙන්නේ ඒවා ගොඩක් ගණන් මෙහෙය සලකන්නෙ බොහොම වටිනා පලතුරක් හැටියටයි මෙහෙ තියනවා උක් ගස් thalana machine සමහර තැන්වල pare තියාගෙන එවලෙම හදලා දෙනවා

  • @truth1840
    @truth1840 Жыл бұрын

    love you guys!!!!

  • @udeniherath8794
    @udeniherath8794 Жыл бұрын

    අගය කල යුතුයි 👏💪 තෙරුවන් සරණයි 🙏🙏

  • @ashiniperera4239
    @ashiniperera4239 Жыл бұрын

    මාත් යන්න ආසම තැනක් ❤❤

  • @priyanirangika8435
    @priyanirangika8435 Жыл бұрын

    Thank you very much apith ekka giyata

  • @kasunchamara8864
    @kasunchamara8864 Жыл бұрын

    wow good program .excellent vlog respect you and your lovely husband & lovely son.💯❤🙏🙏

  • @sujeewaranasingha1784
    @sujeewaranasingha17846 ай бұрын

    Nea bea mukuth nea kiyana ayata hamuduruwo keiyawenma dunna uththare hama gamakma menage wewa hamuduruwanta godak pin sidda wena2a

  • @nightwalker3189
    @nightwalker3189 Жыл бұрын

    Thanks for the video

  • @kgpdilhani1711
    @kgpdilhani1711 Жыл бұрын

    Lassanai adai dakke hariyatama

  • @lahirushanaka4611
    @lahirushanaka4611 Жыл бұрын

    සුපිරිම තැනක්.ඕක කොහෙද තියෙන්නෙ..කුරුණෑගල පැත්තෙද?

  • @mangalagamage9542
    @mangalagamage9542 Жыл бұрын

    අපූරුයි

  • @A.D.C477
    @A.D.C477 Жыл бұрын

    තෙරුවණ් සරණයි👏👏💐

  • @sujithherath5417
    @sujithherath54179 ай бұрын

    Very nice 👌 thanks 👍

  • @dulanjaleerathnayaka2035
    @dulanjaleerathnayaka2035 Жыл бұрын

    Apith giya akki.lassanne

  • @narmadapiris9526
    @narmadapiris9526 Жыл бұрын

    This is my village ❤️🔥🔥🔥

  • @sharminidias2732
    @sharminidias2732 Жыл бұрын

    What a Beautiful place and most visit this place the next time we come to SriLanka.

  • @sharminidias2732

    @sharminidias2732

    Жыл бұрын

    Sorry must visit this place in the near future.

  • @kumaridisanayake2036

    @kumaridisanayake2036

    Жыл бұрын

    මුලු ලංකා වම උමං දාවක් වගේ වෙනවා නම් හරිම ලස්සනයි

  • @annmalani2443
    @annmalani2443 Жыл бұрын

    Wenama lassana lokayak

  • @sumithkumara1835
    @sumithkumara1835 Жыл бұрын

    Api සෙනසුරාදා උමන්දාවේ යනවා ❤❤

  • @piuminimasha1600

    @piuminimasha1600

    Жыл бұрын

    අවසර ගන්න ඒම ඔනිද..නැත්නම් නිකම් යන්න පුළුවන් ද

Келесі