කුරුණෑගලට එනවෝ - Kurunegala 01 (Travel Vlog) Vlog #01

කුරුණෑගලට එනවෝ - Kurunegala 01 (Travel Vlog)
මේක මගේ පළවෙනි KZread Vlog එක. මේ Vlog එක පුරාවටම මම තැන් 04ක සංචාරය කරනවා. ඒ වගේම Vlog එක Travelling Experience එකක් දෙනව වගේම Funny විදිහටයි ගලාගෙන යන්නෙ.
මේ Vlog එකේදි මම ගියපු තැන් 👣 :
👣 හොරගොල්ල බණ්ඩාරණායක සමාධිය
👣 දඹදෙණිය මාලිගා ගල
👣 කුරුණෑගල වැව රවුම (රන්තාලිය වැව)
👣 ඇතුගල
"Kurunegalata Enawo" - Kurunegala 01 (Travel Vlog)
This is my first KZread Vlog. Throughout this vlog, I travel to 4 places. Also, the vlog gives a traveling experience and flows in a funny way.
Places I visited in this vlog:
👣 Horagolla Bandaranayake Samadhi
👣 Dambadeniya Castle Rock
👣 Kurunegala Lake Round (Rantalia wewa)
👣 Atugala
🕒 Time Chapters :
00:00 - Short brief about the entire video
01:23 - Opening
03:09 - Horagolla Bandaranayaka Samadhi
06:49 - Way to Dambadeniya
08:00 - Dambadeniya Castle Rock
15:57 - Way to Narammala
16:10 - Friend's Home
16:45 - Way to Kurunegala
17:13 - Kurunegala Lake Round (Ranthaliya wewa)
21:05 - Athugala
හැමෝම වීඩියෝ එක බලල සතුටු වෙන්න!
Enjoy the video everyone!
Channel art එකේ Mention කරල තියෙන Social Media හරහා මාව Contact කරගන්න ❤
Contact me through the social media mentioned in the channel art ❤
Welcome to the Nirod Kalukottage KZread channel! ❤🙏
Here, I share my personal work and the places I visit with you as video content. Being a native of Sri Lanka, I travel to famous places and tourist spots across the country and share information about those places with you.
As an Undergraduate student in management from a private university, I have worked professionally as a radio presenter and news anchor for 03 leading media channels in Sri Lanka. As a professional dubbing artist &, I'm currently a voiceover artist on social media and voiceover for commercials.
Join me to discover new dimensions and achieve new experiences in your entertainment and travel experiences. You can connect with me personally through the social media accounts linked in the channel.
Thank you for subscribing to me!
Nirod Kalukottage

Пікірлер: 223

  • @nirodkalukottage
    @nirodkalukottage Жыл бұрын

    Tiktok එකේ Voice effect එකට youtube දාන්න බැරි Copyright issues එන්න පුළුවන් නිසා. ඒ නිසා අපි tiktok එකේ ඒ voice එකෙන් ගිහින්, youtube එකේ මේ Voice එකෙන් යමු ❤

  • @ishalifestyle2539

    @ishalifestyle2539

    Жыл бұрын

    Aiyooooooo...e voice effect eka thama oyata hodatama gelapenne...aparade

  • @ishalifestyle2539

    @ishalifestyle2539

    Жыл бұрын

    Rajanganaya dam,anuradhapura, places walath ekak ikmanatama oni.

  • @dmaththanayaka3016
    @dmaththanayaka3016 Жыл бұрын

    සූකිරිබටිල්ලගේ කටහඬට තමයි ආස 🥺💕 මේකත් ලස්සනයි ❤

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 🥰

  • @Hasitha_O_Fficia_L
    @Hasitha_O_Fficia_L Жыл бұрын

    අනිත් Vlog එකේ ඉදන් පුළුවන් නං Tik Tok Voice එකම දාන්න ඒ කටහඩ මරු 😌✌️

  • @chathumiruhansa9054

    @chathumiruhansa9054

    Жыл бұрын

    Ane ou ayiye

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඒක youtube දාන්න බැහැ Copyright issues එන්න පුළුවන් 💔

  • @Hasitha_O_Fficia_L

    @Hasitha_O_Fficia_L

    Жыл бұрын

    @@nirodkalukottage එහෙමද 😶

  • @nilunilu1648

    @nilunilu1648

    4 ай бұрын

    ❤❤❤බුදු සරණයි❤❤ඔයා හරි ෂෝක් හලෝ ඔයාගේ වීඩියෝ බලනකොට හරි හිතට සැනසීමක් සතුටක් එනවා. මොකද ඔයා නිතරම හිනා❤වෙලා ඉන්නේ❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤බුදු සරණයි❤මං නම් වැඩ කරන්නේ❤ කුවේට් එකේඇත්තටම කියනවා නම් ඔයාට දාන වීඩියෝ වලට ඔයාට❤ ඔයාට ගොඩක් පින්❤ වීඩියෝ බලලා හයක් හිනා වෙන්න පුළුවන්. හිනහයි හොඳයි ඔයා හරි ෂෝක් ළමයා. බුදු සරණයි ලස්සන ළමයෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😁😁😁❤

  • @apsaramadhumali210
    @apsaramadhumali210 Жыл бұрын

    ඔයාගෙ කතාව තමා මරු අයිය 😂👌 ඒ නිසාම විඩියෝ බලන්න ආස හිතෙනො ❤️👍

  • @puranayalk
    @puranayalk10 ай бұрын

    කුරුණෑගල ⁣ලස්සනම තැනට ආවේ නෑනේ

  • @rumeshmadhushanka
    @rumeshmadhushanka Жыл бұрын

    Tik tok voice eka thamai hoda 😼

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඒක youtube දාන්න බැහැ Copyright issues එන්න පුළුවන් 💔

  • @kasunikawushalya2713
    @kasunikawushalya2713 Жыл бұрын

    ටික් ටොක් වොයිස් එක තමා මරු කමක් නෑ සුපිරී මරූ පට්ට මේ කට හඩත් ලස්සනයි අයියා විඩියෝ එක දනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ මරු ලස්සනයි .... ආදරෙයි ❤👍👍

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 🥺🥰

  • @Charitha_kavinda
    @Charitha_kavinda Жыл бұрын

    Hamadama supiriyak thama❤👊

  • @M.W.HasithaMobile
    @M.W.HasithaMobile Жыл бұрын

    වැඩේ සුපිරි good luck

  • @Charitha_kavinda
    @Charitha_kavinda Жыл бұрын

    Hamadama supiriyak thama❤👊😊

  • @ireshamadushani4233
    @ireshamadushani4233 Жыл бұрын

    Tanx aiye vlog ek dammat dannakal balan hittiye oyage kata hada mara lassani appa oya issaratm yanna one

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 🥺🥰

  • @dulantheekshana8524
    @dulantheekshana8524 Жыл бұрын

    කෝ අනේ අර සුපිරි කටහඩ. 🙄

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඒක youtube දාන්න බැහ Copyright issues එන්න පුළුවන් 💔

  • @hirundulmin4662
    @hirundulmin4662 Жыл бұрын

    Supiri suddh 💗 thv videos oneee ❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    අනිවා ❤

  • @kanchanamaduwanthi5787
    @kanchanamaduwanthi5787 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ආදරෙයි බටිල්ලො...හිනා වෙද්දිත් ලස්සනයි 😊 ඉක්මනින් ඊලග එක ඕනියෝ 😍

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 🥺🥰

  • @dilshansupun9706
    @dilshansupun9706 Жыл бұрын

    Ane kuda ara lassana sihina kumaraya 😊

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    විහිලුවට ඒක කිව්වෙ. විහිලුවක්වත් තේරෙන්නෑනෙ 🌚

  • @shehanmaduranga1795
    @shehanmaduranga1795 Жыл бұрын

    Gammac kollo.. Goodluck ❤

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Brother ❤

  • @rathnayakabandara7016
    @rathnayakabandara701611 ай бұрын

    Ammo.අපේ නගරේ.ඇතුගල්පුර.ලස්සනයි නිරෝද් අයියා ❤

  • @sahi_sanjee
    @sahi_sanjee Жыл бұрын

    අලයි පරිප්පුයි හදනව බලලා මේක බලන්න ආපු මම 🥲😌

  • @kavishkatharu9441
    @kavishkatharu9441 Жыл бұрын

    Ptta

  • @priyanganidissanayake74
    @priyanganidissanayake74 Жыл бұрын

    Voice eka maru aiye❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much ❤😍

  • @kasuninimasha9453
    @kasuninimasha9453 Жыл бұрын

    කොච්චර කල් බලන් හිටියද මේ video එක එනකම් 😍👍

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඒකනෙ.. ඔන්න ගෙනාවා ❤

  • @ddtwins
    @ddtwins Жыл бұрын

    Jayen jayama wewa ape sukiribatilla bro....... poddak balanna parakku wuna wadath ekka eth kohomahari baluwa....... vedio ekanm patta honde...... issarahatath thawa vedios enakm maga balagena innawa aiya bro.........

  • @NaYani_Perera
    @NaYani_Perera Жыл бұрын

    අනේ පිං Mr. ආඩපාල අයියෙ 🥲🤍

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

  • @chethanaekanayaka8601
    @chethanaekanayaka8601 Жыл бұрын

    ටික්ටොක් වොයිස් එක තමයි මරු සූකිරි බටිල්ලෝ❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඒක youtube දාන්න බැහැ Copyright issues එන්න පුළුවන් 💔

  • @nethmidissanayake2898
    @nethmidissanayake2898 Жыл бұрын

    Patta ane Lassanai

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much ❤🥰

  • @pabarajasinghe6645
    @pabarajasinghe6645 Жыл бұрын

    Menn vlog ekk dalooooo😁😍

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    😂❤

  • @bashiekanayaka2848
    @bashiekanayaka2848 Жыл бұрын

    ❤️🥰❤️🥰❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ❤😍

  • @AviNayanJS
    @AviNayanJS Жыл бұрын

    Absolutely brilliant bocca ❤️

  • @shklasith
    @shklasith Жыл бұрын

    මරු ❤️

  • @KusumKumari-os5pc
    @KusumKumari-os5pc Жыл бұрын

    කටහඩනම් සුපිරි ❤️‍🔥

  • @gangaminiupamanganimunasin2849
    @gangaminiupamanganimunasin2849 Жыл бұрын

    Wow maru ayye video eka ❤️❤️ digatm issarat vlog krnna ❤️❤️💐

  • @dilshansupun9706
    @dilshansupun9706 Жыл бұрын

    niyami nirod ayye 🖤

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much mayala ❤🥺

  • @ravishkaudayanga6490
    @ravishkaudayanga6490 Жыл бұрын

    Tik tok voice eka danna eka supiri😉 mona unath digatama video oni😁 Supiriyak tham😍👌

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 🥰

  • @tharakathanuja426
    @tharakathanuja426 Жыл бұрын

    Best bro❤

  • @nethmihansani-fr4ry
    @nethmihansani-fr4ry Жыл бұрын

    Anith voice eka tamai lassana ❤️me voice ekath hodai a unata😍😍

  • @rathnamalisilwa
    @rathnamalisilwa Жыл бұрын

    ela ela ❤💛

  • @HimasaHima-qk8bc
    @HimasaHima-qk8bc Жыл бұрын

    Lassanai aiye

  • @roshanipriyangika5322
    @roshanipriyangika5322 Жыл бұрын

    Tik Tok voice එක මරු අයියෙ 🙂 පුලුවන්නම් එ voice එකෙන් video දාන්නකො 😊❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඒක youtube දාන්න බැහැ Copyright issues එන්න පුළුවන් 💔

  • @sathishpeiris5070
    @sathishpeiris5070 Жыл бұрын

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

  • @sanduvlogs119
    @sanduvlogs119 Жыл бұрын

    Tik tik voice ekata danna kiyana aya ko

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඒක youtube දාන්න බැහ Copyright issues එන්න පුළුවන් 💔

  • @ravindaravinda1558
    @ravindaravinda1558 Жыл бұрын

    👍Hoday

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

  • @shanikasandeepani1558
    @shanikasandeepani155810 ай бұрын

    🔥❤

  • @kolabagebandara8696
    @kolabagebandara8696 Жыл бұрын

    ❤❤❤

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ❤✨

  • @sm8028
    @sm8028 Жыл бұрын

    😍😍

  • @chamiduyasith8386
    @chamiduyasith8386 Жыл бұрын

    ❤️❤️

  • @nethushehani6790
    @nethushehani6790 Жыл бұрын

    ❤❤❤❤ excellent aiyeee... lssni video ek..

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 🥺🥰

  • @user-sb7nn4ws8n
    @user-sb7nn4ws8n6 ай бұрын

    😊😮

  • @HasithaManuranga
    @HasithaManuranga Жыл бұрын

    Supiri 😌❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 🥺🥰

  • @madushanipramodi7797
    @madushanipramodi7797 Жыл бұрын

    ❤️❤️😍

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ❤😍

  • @sithumidilsara7368
    @sithumidilsara7368 Жыл бұрын

    Ew Eww…..It’s so funny & beautiful 🤩I don't usually comment but can't miss this.keep it up ayya 🖤

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 😀❤

  • @gayankumara6001
    @gayankumara6001 Жыл бұрын

    වීඩියෝ එක එනකං බලං ඉදියෝ.. පට්ට

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 🥰

  • @rashmigetawakandage
    @rashmigetawakandage Жыл бұрын

    හායි සමීර්... මරු වැඩක් හොදේ 🥰🥰🥰 free වෙලාවක් හම්බ වෙච්ච නිසා වීඩියෝ එක බැලුවෙ 😎 වොයිස් එක ගැන නම් මම මොකුත් කියන්නෙම නෑමයි 🤭

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 🥰

  • @dilanilakmal1119
    @dilanilakmal1119 Жыл бұрын

    ගොඩක් කල් බලන්හිටියා vedio එක එනකම් thankyou සූකිරිබටිල්ලෝ💐

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ❤❤😍

  • @btsarmy-jn1ve
    @btsarmy-jn1ve Жыл бұрын

    Maru ha ❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much ❤

  • @nadunnishara2717
    @nadunnishara2717 Жыл бұрын

    සුපිරි 😍😍🥰❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 🥺🥰

  • @thamidurasanjana8568
    @thamidurasanjana8568 Жыл бұрын

    Ara voice wka thama hoda bokkah 😂❤

  • @naveeshakavindi4414
    @naveeshakavindi4414 Жыл бұрын

    අර වොයිස් එකට තමා ආස 🥺♥️ කමක් නැ ඉතින් ලස්සනයි අයියේ 😍😍😍

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 🥺🥰

  • @sansalajayarathna1119
    @sansalajayarathna1119 Жыл бұрын

    ලස්සයි අයියා😍

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Anee.. Thank you so much Nangi 🥺🥰

  • @hansifernando9134
    @hansifernando9134 Жыл бұрын

    සුකිරි බටිල්ලා,,, oyta me voice eka set nh ara ටකරං voice eka thama set wenne 😌❤️

  • @lilumishashikalalilumishas6579
    @lilumishashikalalilumishas6579 Жыл бұрын

    අම්මෝ ඇති යන්තම් 😍😍😍

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

  • @jayanikoralawannaku1957
    @jayanikoralawannaku1957 Жыл бұрын

    අම්මෝ ඇති video එකක් දාලා ❤️❤️❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    😂❤

  • @rameshprabashwara5761
    @rameshprabashwara5761 Жыл бұрын

    සුපිරි 🔥❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    කොල්ලා ❤

  • @isharajayathunga3340
    @isharajayathunga3340 Жыл бұрын

    ලස්සනයි 😍❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

  • @Dulanipramodya
    @Dulanipramodya Жыл бұрын

    ආඩම්බරයි 🥰 ඉස්සොරෝම කුරුණෑගලට ඇවිත් 😌👍

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 😍❤️

  • @kavindurukmal4383
    @kavindurukmal4383 Жыл бұрын

    සුපිරි ඕයී ❤

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    කොල්ලා ❤😍

  • @theja604
    @theja604 Жыл бұрын

    හරිම ලස්සනයී අයියේ..❤️❤️❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much ❤🥰

  • @Ourlifescript
    @Ourlifescript Жыл бұрын

    නියමයි 💪 එච්චරයි කියන්න තියෙන්නෙ 😊

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    පුංචී ❤ Thank you so much 🥺🥰

  • @milanchaminda3631
    @milanchaminda3631 Жыл бұрын

    ලස්සනයි...මල්ලී...ජයවේවා....බුදු...සරණයි....ඉදිරිපත්..කිරීම....අනර්ගයි....

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි! ❤

  • @hiruniramanayake1553
    @hiruniramanayake1553 Жыл бұрын

    අම්මෝ මේක දානකම් නේ මෙච්චර කල් බලන් හිටියේ 😒❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    😂❤

  • @shashy_n
    @shashy_n Жыл бұрын

    ඔහොම්මම අනුරාධපුරේටත් එන්ඩෝ😍❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    අනුරාධපුරේත් එනවා ❤

  • @Marini_Jayamanna
    @Marini_Jayamanna Жыл бұрын

    ❤️😍

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

  • @rajapakshe971
    @rajapakshe971 Жыл бұрын

    මේක එනකන් බලන් හිටපු කල්😍♥️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඒකනෙ.. ඔන්න ගෙනාවා ❤

  • @sithaniwanabanapada929
    @sithaniwanabanapada929 Жыл бұрын

    Lassana wadak sameer......

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 🥰

  • @sithaniwanabanapada929

    @sithaniwanabanapada929

    Жыл бұрын

    @@nirodkalukottage mama yadee boi

  • @sithuminidewendarasithumin9422
    @sithuminidewendarasithumin9422 Жыл бұрын

    💪👌👍❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

  • @kushanitharushika8666
    @kushanitharushika8666 Жыл бұрын

    😍❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

  • @laksithashehan4850
    @laksithashehan4850 Жыл бұрын

    අපෙ ගමටත් ඇවිල්ලා නිට්ටඹුවෙ ♥️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

  • @himansathimira6902
    @himansathimira6902 Жыл бұрын

    ❤️❤️❤️✌️✌️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Thank you so much 🥺🥰

  • @nethminidissanayake2594
    @nethminidissanayake2594 Жыл бұрын

    ❤️👌

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

  • @devamusic.
    @devamusic. Жыл бұрын

    Tik tok voice ekath ekka ohoma muna pennala katha karanna patta ❤❤

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඒක මේකෙ දාන්න බෑනෙ 🥺

  • @devamusic.

    @devamusic.

    Жыл бұрын

    @@nirodkalukottage appa 🥺 awlak na ehenam oya katha karana vidiyata asa hithenawa supiri 💔💔

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Жыл бұрын

    අපිත් දඹදෙණිය අවට තමයි

  • @imashaamandi3647
    @imashaamandi3647 Жыл бұрын

    KZread video එක එනකන් බලන් හිටිය කල්😍💖

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඔන්න ගෙනාවා ❤😍

  • @thilangimadushika3024
    @thilangimadushika3024 Жыл бұрын

    Tiktok eke dakala ava man 😁

  • @Janiya2010
    @Janiya2010 Жыл бұрын

    අයියේ මම ගොඩක් දවස් බලන් හිටියා ඔයා යූටියුබ් බ්ලොග් එක දනකම්💜💚💜

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඔන්න දැම්මා ❤

  • @tharushadeegalla
    @tharushadeegalla Жыл бұрын

    Kurunegala first nisa subscribe kara🌚💖

  • @ishalifestyle2539
    @ishalifestyle2539 Жыл бұрын

    Aththatama me vedio eke වළාකුළු nam maarama lassanata penawa...

  • @Imalkasewwandi830
    @Imalkasewwandi830 Жыл бұрын

    Tiktok එකෙන් පස්සෙ ගොඩක් කාලෙකින් fb video එකක් දැක්කෙ අයියෙ.. කටහඬ අහන්න නැතුව පාලුවෙන් හිටියෙ 😌 videos නම් පට්ට 😻

  • @Imalkasewwandi830

    @Imalkasewwandi830

    Жыл бұрын

    අපිත් කුරුණෑගල තමා 😁

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 Жыл бұрын

    E voice ekath narka naaa❤

  • @ashani138
    @ashani138 Жыл бұрын

    Hi kollo

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    😃

  • @garfield992
    @garfield992 Жыл бұрын

    යකෝ සෑහෙන කාලයක් බලං හිටිය u tube දානකං..ඇති යංතං..හිටපංකො ලංකාවට එනකං..යමං ලොකු රව්මක් මගේ ගානෙ..❤️🔥

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    Aniwa Bro ❤

  • @jayanthaperera7080
    @jayanthaperera7080 Жыл бұрын

    එයා සිහින කුමාරයා තමා 🥺💗

  • @prabodaperera3464
    @prabodaperera3464 Жыл бұрын

    පන්සිල් නෙමෙයි පංචමහා බලය නිරූපණය වෙනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ සග,වෙද, ගුරු,ගොවි, කම්කරු මං දන්න තරමින් ඒගැන හොයලා බලන්න මලේ... කුරුණෑගල ආදරණීය නගරයට ඔයා පලවෙනියට ආව එක ගැන සතුටුයි

  • @akindutishan7838
    @akindutishan7838 Жыл бұрын

    Apith kurunegala

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

  • @duleekasanduni1676
    @duleekasanduni1676 Жыл бұрын

    Tiktok එකේ ඉන්න සූකිරිබඩිල්ලගෙ voice එකට තමයි අපි ආස❤️✨️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඒක youtube දාන්න බැහ Copyright issues එන්න පුළුවන් 💔

  • @user-xk4hq7dn733
    @user-xk4hq7dn73310 ай бұрын

    Matara City Lager Than Kurunegala Small Town

  • @M.W.HasithaMobile
    @M.W.HasithaMobile Жыл бұрын

    පොලොන්නරුවේ එන්න බ්‍රෝ නවතින්න තැන් එහෙම ඔක්කොම දෙන්නම්

  • @cricketwithyehancricketpra7085
    @cricketwithyehancricketpra7085 Жыл бұрын

    ඊලග video ඉදං පරණ වොයිස් එකම දාන්නකෝ

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඒක youtube දාන්න බැහැ copyright issues එන්න පුළුවන් 💔

  • @irushadilakshana3438
    @irushadilakshana3438 Жыл бұрын

    ගෙවල් ලගටම ඇවිල්ලත් ගිහින් 🥺❤️

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    අප්පා 😬❤️

  • @pasidunimsara2478
    @pasidunimsara2478 Жыл бұрын

    Ane ara සුකිරි බටිලි voice eka thama hoda එක දාමු නෙ සුදු අයියෙ ❤️🥺

  • @nirodkalukottage

    @nirodkalukottage

    Жыл бұрын

    ඒක youtube දාන්න බැහ Copyright issues එන්න පුළුවන් 💔

  • @vidudewnethmi8646
    @vidudewnethmi8646 Жыл бұрын

    ko ane tik tok voice eka . eka nathuwa palui wgee😒

  • @nirodkaushalya1380
    @nirodkaushalya1380 Жыл бұрын

    මම එක්ක යන්නෙ කවද්ද ඇහ් 🌚

Келесі