Yoda ela / යෝධ ඇළ ( ලොවක් මවිත කල විශ්මිත නිර්මාණය ) / KathandaraSL || kathandara

Фильм және анимация

#yoda ela #kathandaraSL #rajakatha
යෝධ ඇළ ක්‍රි.ව 455-473 අතර කාලයේ කලා වැවේ සිට තිසා වැව දක්වා ජලය රැගෙන යාමට ධාතුසේන රජතුමා විසින් කරවන ලද විශ්මිත නිර්මාණයකි .

Пікірлер: 17

  • @chamikasemasinghe1652
    @chamikasemasinghe16522 жыл бұрын

    ❤️

  • @mohandrafeei7670
    @mohandrafeei7670 Жыл бұрын

    ඉතා වටිනා පාඩමක්. ස්තුති

  • @gaweshakalhara3348
    @gaweshakalhara33485 ай бұрын

    Wow😮❤

  • @DiyaniPamarasi-mr2zx
    @DiyaniPamarasi-mr2zx7 ай бұрын

    Hari lassanai vidiyo 1k

  • @user-yg7ik9nx6i
    @user-yg7ik9nx6i Жыл бұрын

    ❤❤❤

  • @shehanchathuranga4034
    @shehanchathuranga40342 жыл бұрын

    ❣️❣️❣️❣️

  • @kathandarasl

    @kathandarasl

    2 жыл бұрын

    thank u

  • @vinudithisamaranaweera2243
    @vinudithisamaranaweera22432 жыл бұрын

    Hi Thank You for the Information, I'am a student and I have given a research to do about Yodha Ela I hope this video will help me!

  • @kathandarasl

    @kathandarasl

    2 жыл бұрын

    Our pleasure!

  • @gayathrisashikala1050
    @gayathrisashikala10502 ай бұрын

    යු ඇල (U) කියලා ඇලවල් ලංකාවේ තියෙන ස්ථාන දැන ගන්න පුළුවන් ද

  • @prasannaweerakon8141
    @prasannaweerakon814110 ай бұрын

    🎉😮😊😅😂❤

  • @surangapushpakumara7592
    @surangapushpakumara75922 жыл бұрын

    බොරු කියන්න එපා යකෝ

  • @kathandarasl

    @kathandarasl

    2 жыл бұрын

    boru????

  • @wijayabasnayake4062
    @wijayabasnayake40629 ай бұрын

    Wrong information. Water always flows from a higher elevation to a lower elevation, unless there is pumping or a similar arrangement is involved. The fact you mentioned here, that Tissawewa is at a higher elevation than Kalawewa is completely wrong. The full supply water level of Kalawewa is 129 metres (from the mean sea level) and that of Tissawewa is 96. The gradient (slope) of Yoda ela is 6 inches (not one inch) per mile in the first 17 miles length, and thereafter slope is little bit higher.

  • @kathandarasl

    @kathandarasl

    9 ай бұрын

    යෝධ ඇල ජල ප්‍රවාහනය සදහා ඉදි වූවක් නොවන අතර එය තිසා වැව හා කලා වැව අතර පිහිටි සියලු ජල ධාරා වල සබැඳියාව ඇති කරයි. භූ විද්‍යානුකූලව ස්වභාවික ජල ධාරා ගමන් කරන්නේ සමෝච්ච රේඛා ඔස්සේ නොවන අතර සමෝච්ච රේඛා වලට ලම්බකව පිහිටි නිම්න ඔස්සේ ය. යෝධ ඇල සමෝච්ච් රේඛා අනුක්‍රමයෙන් නිර්මාණය කර ඇති අතර නිම්න ඔස්සේ එන ජල ධාරා යෝධ ඇල ට එක් වීමෙන් සමෝච්ච රේඛා ඔස්සේ ගමන් කරවීම සිදු කෙරේ.. යෝධ ඇලේ ජලය ගමන් කරන්නේ පිරී ඉතිරී යාමෙන් වන අතර භූ ගත ජල මට්ටම ඉහල යාමෙන් ඇති වන පීඩනය ඔස්සේ ජලය තල්ලු වේ.. වැවක ගණනය කල යුත්තේ ජල පරිමාව මිස මුහුදු මට්ටමේ සිට උස නොවන අතර ජල ධාරිතාවය සෑම විටම ස්ථාවර මට්ටමක නොපවතින හෙයින් එය සාධනීය නොවේ.. යෝධ ඇලේ බැස්ම සැතැපුම් 17 ට අගල්6 යනු බ්‍රෝහියර් ගේ ප්‍රසිද්ධ ප්‍රකාශිතය කි. මා එය නිවැරැදි කරන්නම්.. එසේම ඔබ සදහන් කරන ආකාරයට උස් බිමක සිට පහලට ජලය ගමන් නොකරයි නම් බැස්මක් පවතින බව ඔබම ප්‍රකාශ කිරීම ගැටලුව කි. එසේම පුරාණ වාරි තාක්ෂණය අධ්‍යනයේදී පහත් බිම් වල සිට උස් බිම් දක්වා ජලය රැගෙන යාම පිලිබදව නිදර්ශන සපයා ගත හැකිය.. අදහස් ප්‍රකාශ කිරීම ගැන ඔබතුමා ට බොහොමත්ම ස්තූතියි.. 🙏

  • @sriagasthikalansooriya3687
    @sriagasthikalansooriya36872 жыл бұрын

    ❤️

  • @kathandarasl

    @kathandarasl

    2 жыл бұрын

    thank u

Келесі