Meaning of Dannawada Adare neethiya , දන්නවද ආදරේ නීතිය තේරුම.

ගාලු කොටුවේ සමුද්‍රසිරි නිවසේ සිදු වූ කුලරත්න මහත්මියගේ ඝාතනය රැජිණ එ. කුලරත්න 71NLR 529 නඩු තීරණය ලෙසින් නඩු නීතියේ සුප්‍රසිද්ධය.
හුදෙක් මෙම විචාරය විශාරද අභිෂේකා විමලවීර විසින් ගායනා කරන ගීතය හා සිදුවීම ගැළපේ යැයි නඩු නීති කෝණයෙන් දැකීම හරහා මා සිදු කළ අදහස් දැක්වීමක් පමණී.
(නීතියයි - ගීතයයි විශේෂාංගය හරහා ගීත ඇසුරෙන් නීතිමය කතාබස් මීට පෙර ද සිදු කර ඇති අතර ඒවාද පරිකල්පනය හරහා කළ ගැළපීම් පමණී.)
එනම් ඇතැම් විට මෙම ගීතයට පාදක වූ සිදුවීම මෙම නඩු තීරණය හා සම්බන්ධ සිදුවීම නොවිය හැක.
එබැවින් හුදෙක් මෙම රසවින්දනය ගීතය දෙස නීතිමය කෝණයකින් දැකීමක් පමණක් ලෙස සළකන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමී.
සිදුවීම හා මා භාවිතා කරන නම් ගම් නඩු තීරණය සම්බන්ධ විස්තරකථන ඇසුරින් උපුටාගෙන ඇත.
#Dannawada_Adare_Neethiya
#yathura
#Abhi

Пікірлер: 315

  • @yathura5461
    @yathura54617 ай бұрын

    ගාලු කොටුවේ සමුද්‍රසිරි නිවසේ සිදු වූ කුලරත්න මහත්මියගේ සිදුවීම සම්බන්ධයෙන් රැජිණ එ. කුලරත්න 71NLR 529 නඩු තීරණය ලෙසින් නඩු නීතියේ සුප්‍රසිද්ධය. හුදෙක් මෙම විචාරය විශාරද අභිෂේකා විමලවීර විසින් ගායනා කරන ගීතය හා සිදුවීම ගැළපේ යැයි නඩු නීති කෝණයෙන් දැකීම හරහා මා සිදු කළ අදහස් දැක්වීමක් පමණී. (නීතියයි - ගීතයයි විශේෂාංගය හරහා ගීත ඇසුරෙන් නීතිමය කතාබස් මීට පෙර ද සිදු කර ඇති අතර ඒවාද පරිකල්පනය හරහා කළ ගැළපීම් පමණී.) එනම් ඇතැම් විට මෙම ගීතයට පාදක වූ සිදුවීම මෙම නඩු තීරණය හා සම්බන්ධ සිදුවීම නොවිය හැක. එබැවින් හුදෙක් මෙම රසවින්දනය ගීතය දෙස නීතිමය කෝණයකින් දැකීමක් පමණක් ලෙස සළකන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමී. සිදුවීම හා මා භාවිතා කරන නම් ගම් නඩු තීරණය සම්බන්ධ විස්තරකථන ඇසුරින් උපුටාගෙන ඇත. කවීෂ මයුරංග

  • @raajdesilva4774

    @raajdesilva4774

    7 ай бұрын

    NOTICE කවීෂ මයුරංග වෙත දැනුම්දීමයි, ඔබේ රේටින් වැඩි කර ගැනීම සඳහා, සත්‍ය පුද්ගලයන්ගේ නම් නැති, විශාරද අභිෂේකා විමලවීරගේ ගීතයකට ජඩ අයුරින්, ඔබේ හිතු මනාපයට මියගිය සත්‍ය පුද්ගලයන්ගේ නම් සහ ඡායාරූප පවා සම්බන්ධ කර ඔබ නිපදවා ඇති මේ සදාචාර විරෝධී වීඩියෝව තවමත් සමාජ මාධ්‍යයේ තබාගෙන, "ඇතැම් විට මේ ගීතය ඒ නඩුවට සම්බන්ධ නොවිය හැක" යයි ලිවීම, වංචනික නිර්ලජ්ජිත දිව දෙකේ කතාවකි. නීතිමය කෝණයකින් දක්වන කිසිම අදහසක් හෝ නීතිමය කතාබහක් ඔබේ මේ වීඩියෝවේ නැත. ඔබ මෙහි කරන්නේ කල් ඉකුත්වූ අනුගාමිකයන්ට තලු මැරීම පිණිස, අවුරුදු 60ක් පරණ ඕපාදූප තලුමරමින් කීම පමණක් ය. ඔබේ මේ පහත් ඕපාදූප වීඩියෝව අභිෂේකා විමලවීරගේ ගීතය පිළිබඳ විචාරයක් ද නොවේ. ඔබ ඒ ගීතය ඝාතනය කළාට, ඒ ගීතයේ ඝාතනයක් ගැන සදහනක් නැත. "ඝාතනයක්" පිළිබඳ නඩු තීරණයක් ඇතැයි ඔබ කීවාට නඩු නීතිපොතේ ඒ නඩු අංකය යටතේ එවැනි නඩු තීරණයක්ද නැත. එමෙන්ම, ඔබ සඳහන් කරන නඩුව සමග මේ ගීතයේ කිසිම ගැලපීමක් ද නැත. එබැවින් ඔබ විසින් මේ ගීතයට ඈඳා ඇති අභාවප්‍රාප්ත පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට ඔබේ මේ පදනම් විරහිත වීඩියෝව නිසා සිදුවන අගතිය සම්බන්ධයෙන් ඒ අභාවප්‍රාප්ත පුද්ගලයන්ගේ ඥාතීන් ඔබට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත්, නීති ශිෂ්‍යයෙක් ලෙස පෙනී සිටින ඔබ පිළිබඳව මේ සතියේදී නීති විද්‍යාලයේ පාලක මණ්ඩලය දැනුවත් කරන බවත් ඔබට මෙයින් දන්වා සිටිමු. 2023, නොවැම්බර් 28 වන දින.

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

    @@raajdesilva4774 ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. 💙

  • @hamednearsdeen4053

    @hamednearsdeen4053

    7 ай бұрын

    මේ නඩුව අධිකරණයේ විභාග වෙන කාළයේ මා අවුරුදු දොළහක පමණ දරුවෙක් ඒත් මා මේ නඩු වාර්තාව පුවත්පත් වලින් බලනවා මාහට මතක හැටියට මේ නඩුවේ සාක්ෂි පත්මිනි මහත්මියගේ ගැහැණු දරුවා උසාවියේදි කිව්වා ඇගේ මවට ආහාර යැව්වේ ලණුවක් ආධාරයෙන් කියා විත්තිකරුවන් තිදෙනාටම මරණ දඬුවම් ලැබෙනවා පසුව ඔවුන් ඇපෑලකින් නිදොස්කොට නිදහස් වෙනවා ඒත් ටික කාළයකදි දොස්තර හා ඔහුගේ මව හෝ ආරියවති ගමන් කළ ඔවුන්ගේ වාහනය අනතුරකට ලක්වි වාහනය ඇතුලේදීම ඔවුන් මියගියා කියලයි කළකම් පල දුන්නා ඔවුන්ට , ඒහැටි තේරුමක් නැති වයසකදි පවා මා සතුටු වුනා ඔවුන්ට කළකම් පල දීම ගැන මෙම රිය අනතුරත් මා දුටුවේ පුවත් පත්වලින් බව මාහට මතකයි

  • @janakakumara201

    @janakakumara201

    6 ай бұрын

    ​@@hamednearsdeen4053e

  • @Abhimansanthush
    @Abhimansanthush7 ай бұрын

    අභිශේකා විමලවීර කියන්න්‍රෙ කියවලා ඉවර කරන්න බැරිපොතක්..🥺❤ඒ වගේම අපේ රටේ පිනට පහළ වුන ගායිකාවක්..🙏🙏

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @user-zh5id2nf6x

    @user-zh5id2nf6x

    5 ай бұрын

    ඇත්තටම ..man ගොඩක් ආදරෙයි abi...oyata .❤️❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana22387 ай бұрын

    පද්මිනී සිය දිවි නසාගන්න බවක් මේ ගීයෙන් අන්තිමට පෙන්වන්නෙ එහෙම පෙන්වන එක නම් බොහොම වැරදී පද්මිණි හරි හිත ශක්තිමත් ගැහැණියක් මරණය දැක දැක සටන් කරපු ..පද්මිනීගෙ ලොකු අක්කා හිටියෙ කුරුණෑගල . රුපියල් පනස්දහසක් දෙනව කිවුවත් දරුවන්ට තාත්තෙක් සහ පියාගේ බූදලය හිමිවිය යුතු බව පවසා දික්කසාදයට අකමැති වූ මවක් , දරුවන් වෙනුවෙන් සියලු දුක් විද දරා ගත් මවක් , එක පාරක් අක්කා එක්කත් කියල තිබ්බා ලෝරා කුලතුංග සහ ඩේමියන් මහව ගිහින් හාමුදුරුවෝ නමකට (කොණ්ඩ දෙනියෙ හාමුදුරුවෝ ) කියල පද්මිනීට හූනියමක් කරනවා කිව්වා කියල ත් , වහ දෙන්න යනවා කියල පොලිසියටත් කියලා එතරම් අවදානමක් අරන් දෙන්නෙ නම් නෑ ම දික්කසාදෙ දරුවන්ට තාත්තෙක් ඕනි , තාත්තාගෙ අයිතිය සහ බූදලය ඕනි කියල හැමදාම කියපු පද්මිනී සියදිවි නසා ගනීද ? මොන බොරුද .......? ඩේමියන් එයාගෙ බලපුළුවන්කාරකම් වලින් නිදහස් වුණා ..නමුත් පසුව ලෝරා ම නඩුවක් දානව ඩේමියම් ට ඒ කියන්නෙ මව පුතාට , එයාලට කලකම් තමයි පල දුන්නෙ...මෙතන ඕවා ලියන්න ඉඩ මදි ලියනව නම් මට... ...දරුවො නම් හොදට ඉගෙන ගත්තා අද doctors ලා surgeons ලා . ඒ ගැන හරි සතුටුයි .පද්මිණී පෙරේරා ට අමා මහ නිවනම අත් වේවා සංසාරෙ ආයෙ කවදාවත් අර වගේ කාලකන්නි මුණ නොගැසේවා

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

    අපූරු අදහස් පෙළදැක්මක්. ❤ මේ ගීතය මේ කියන නඩු තීරණය නොවෙන්නත් පුලුවන් .

  • @oshinsewwandi8514

    @oshinsewwandi8514

    7 ай бұрын

    😮

  • @udeshidilmini770

    @udeshidilmini770

    6 ай бұрын

    Jeevithayata watina paadamak igenaganna puluwan tory ekak. Puluwannan aththa wechcha de hamotama kiyanna

  • @helankacchannel5470

    @helankacchannel5470

    4 ай бұрын

    අන්තිමට තාත්තා ව නැති වෙයි.කියල දික්කසාද නොවූ අම්මගෙ දරුවන්ට අම්මව නැති වෙනවා

  • @Mahesh-eq3dh

    @Mahesh-eq3dh

    2 ай бұрын

    Sathutui daruwo hondin hitiya kiyala Dena ganna lebima

  • @lasitha6436
    @lasitha64367 ай бұрын

    ගීතයේ පද විචාරය, පැහැදිලි කිරීම හරිම සිත් ගන්නා සුලුයි. සුබ පැතුම්..❤

  • @jkmalani1544
    @jkmalani15447 ай бұрын

    අසිරිමත් කතාවක් පැහැදිලි කිරීමක් ගැන ගොඩක් සතුටුයි උගත් උනත් නූගත්

  • @Appapp-te9xh
    @Appapp-te9xh7 ай бұрын

    දැනෙන තරමට රිදෙනවා ..❤🥺

  • @leelbandula966
    @leelbandula9667 ай бұрын

    අපිත් ආසයි මෙච්චර ලස්සන නිර්මාණ අහන්න දකින්න....ඇබ්බැහි වෙලා අහන්න පුළුවන් සින්දුවක් 🥺❤️ තව තවත් මේ වගේ දේවල් කරන්න...❤️ අපි බලාගෙන ඉන්නව තවත් ලස්සන හිත නිවන නිර්මාණ දකින්න

  • @nisansaniliyanage943
    @nisansaniliyanage9437 ай бұрын

    විචාරයටම ගැලපෙන දැනෙන්න කතා කරන කටහඩක් ✨️

  • @dilakshinimalka7771
    @dilakshinimalka77717 ай бұрын

    Bohoma sthuthi Saha obe pahadili kireema ithama rasawath.. theruwan saranai

  • @chuti5145
    @chuti51456 ай бұрын

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් සුභ පැතුම් ❤❤

  • @ishhhh...6000
    @ishhhh...60007 ай бұрын

    අභි නම වගේම ...කියලා ⁣ඉවර කරන්න බැරි පරිච්ජේදයක් ...❤️

  • @kaviliyanage6864
    @kaviliyanage68647 ай бұрын

    වචනයක්වත් ස්කිප් නොකර බලන්න පුලුවන් වටින වීඩීයෝවක් 🤍

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx7 ай бұрын

    කට හඬ ලස්සනයි, තේරුම් කිරීම පැහැදිලියි...ස්තූතිය,

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya54657 ай бұрын

    හොය හොයා හිටපු කතාවක්...❤ස්තූතියි...

  • @user-cu8zn5fn8s
    @user-cu8zn5fn8s7 ай бұрын

    අහම්බෙන් දැක්ක video එකක්. පුලුවන් නම් @heena with shashi channel එකේ සිංදු ටිකත් මෙහෙම explain කරන්න. ලස්සන වැඩක්...🤎

  • @madushikasundara7921
    @madushikasundara79216 ай бұрын

    පැහැදිලි විචාරයක් අහන් ඉන්න ආසයි😊😊

  • @dilkiawishka7544
    @dilkiawishka75447 ай бұрын

    අභීෂේකා විමලවීර තාම මේ පැහැදිලි කිරිම දැකලා නැද්ද 😶 ?? මං සිංදුව බැලුවේ නෑ ... එත් මේ පැහැදිලි කිරීමට හිත ඇදුනා..

  • @thilinimadhushani4066
    @thilinimadhushani40667 ай бұрын

    Great Explanation. Thank you 😊

  • @Dinithi-ol5yn
    @Dinithi-ol5yn7 ай бұрын

    අපූරු පැහැදිලි කිරීමක් ✨

  • @craftygifts18
    @craftygifts187 ай бұрын

    ඕහ් මේක මං ලගකදී බුකියෙන් කියෙව්වා.හරිම සංවේදී කතාවක් උනා..ඇත්තටම මේක අහලා බලන්න්ම ඕන ඒ සිදුවීම නිසා

  • @vishwanipathirana4129
    @vishwanipathirana41297 ай бұрын

    Very meaningful song

  • @chethikaperera1122
    @chethikaperera11227 ай бұрын

    ලංකාවේ ප්‍රතම ආසනික් ශරීරගත කිරීමෙන්න් සිදු කලායැයි සැලකෙන (වාර්තා උන) මරණය. නමුත් ගීතයේ අවසානය කලාත්මක රසාස්වාදය උදෙසා ලස්සනට වෙනස් කරලා තියෙනවා

  • @user-nh8qw3fq1j
    @user-nh8qw3fq1j7 ай бұрын

    ස්තූතියි❤

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf7 ай бұрын

    ලස්සන විඩියෝ එකක් 👍👍

  • @PrasadiSubasinghe-gt7sm
    @PrasadiSubasinghe-gt7sm7 ай бұрын

    ගොඩක් ස්තූතියි සිංදුව ඇහුවට පස්සෙ මේ සිද්ධිය මොකද්ද කියලා මං කුතුහලයෙන් උන්නේ දැන් තමයි දැන ගත්තේ ඒ වගේ ලස්සන වචන මේ වගේ ලස්සන විචාර ඇත්තට ම Thank you😊❤

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @viharaparasathu9842
    @viharaparasathu98427 ай бұрын

    ස්බාදහමෙන් ඔහුට දඩුවම් ලැබුනා. නිදහස් වෙලා කෙටි කලකින් වාහනේ හැපිලා මැරෙනවා .

  • @thusharauduwake2219

    @thusharauduwake2219

    3 ай бұрын

    ඇත්තද

  • @nzsandaruwan95
    @nzsandaruwan957 ай бұрын

    Your explanation means a lot. Superb.

  • @aadhibotheju..2751
    @aadhibotheju..27517 ай бұрын

    අභී... මේක ගැන කතා කරන්න...❤ ' මතක ' වගේම මෙතනත් අපට ඔයාගෙ පැහැදිලි කිරීම ඕන..

  • @nbandara5219
    @nbandara52197 ай бұрын

    Great Explanation 👌🏼

  • @Vihangi641
    @Vihangi6417 ай бұрын

    හොද පැහැදිලිකිරීමක් 🙂❤️ අහන් ඉන්න ආස හිතෙනවා ❤️🙂

  • @Listen2154
    @Listen21547 ай бұрын

    A Great Singer with Excellent Voice. “ Nilwan..Goyamata…Ran hiru Paaya…”…

  • @user-jn8ek4fs2x
    @user-jn8ek4fs2x20 күн бұрын

    Thank you ❣️

  • @pabasarinimna7044
    @pabasarinimna70447 ай бұрын

    විශිෂ්ට විචාරයක් , නියමයි මල්ලි

  • @dinithinisa569
    @dinithinisa5697 ай бұрын

    ඒ පැහැදිලි කිරීම අහන් ඉන්න ආස හිතෙනව.ගොඩක් ස්තූතියි

  • @thumaliharshani5839
    @thumaliharshani58397 ай бұрын

    හරිම සන්සුන් pehedili කිරීමක්

  • @user-bd9zj4py4b
    @user-bd9zj4py4b7 ай бұрын

    Superb explanation ,keep it up 😊

  • @wattageconstructions1873
    @wattageconstructions18737 ай бұрын

    Harim hodata kiyala denawa🎉❤❤❤

  • @lost_girl1999
    @lost_girl19997 ай бұрын

    This is the first time i have heard about this incident . I' m going to research about this. got my attention ...

  • @user-vl5tq9jt5b
    @user-vl5tq9jt5b7 ай бұрын

    Lassanata e e deval danenava, digatama karagana yanna, good luck, vachana hodata adyanaya karanna❤

  • @chathurika6229
    @chathurika62297 ай бұрын

    It's great very well done 👏

  • @wmsk5745
    @wmsk57457 ай бұрын

    Thank you

  • @SashiniUdeshika
    @SashiniUdeshika7 ай бұрын

    Nice explanation. 😮

  • @luckysenanayake1431
    @luckysenanayake14317 ай бұрын

    Ithama Lassana Pahadili K ireemak .Godak Isthuthi Kaveesha👍♥️🤛🇦🇺

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu31897 ай бұрын

    Hats off.

  • @rashmipradeepika1123
    @rashmipradeepika11237 ай бұрын

    Niyamaii ❤❤

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @EasyArtsEasyCrafts
    @EasyArtsEasyCrafts7 ай бұрын

    හරිම ලස්සන විචාරයක් 💐👌👌👌

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @yoyogirl001
    @yoyogirl0014 күн бұрын

    Abisheka missge song eka nisa sir oyage me review 1 hamba unee.. thank youu ❤️❤️

  • @dilaniishanka9418
    @dilaniishanka94187 ай бұрын

    වටිනවා.. ❤

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @NivanthiMudannayake-fm3ls
    @NivanthiMudannayake-fm3ls7 ай бұрын

    දැනුනතරමට රිදෙනවා රිදුනතරමට දැනෙනවා❤❤❤

  • @nuzraazmi1806
    @nuzraazmi18067 ай бұрын

    හරිම ලස්සන විචාරයක්. 👍

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @Sachini_sansala
    @Sachini_sansala7 ай бұрын

    Keep it up Kaveesha 🤩❤

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.31387 ай бұрын

    Like to know about their children

  • @ganeeshamadushani1079
    @ganeeshamadushani10797 ай бұрын

    කොහොම උනත් ඒ පද්මිනි කියන කෙනා මට නම් මාරම ලස්සනක් පේන්නෙ අද වගෙ ඇප් නැති කාලෙ ඒ ගත්තු පොටෝ එක මාරම ලස්සනයි

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    7 ай бұрын

    එයා හරි ලස්සනයි එයාගෙ දුව අචිනිත් හරි ලස්සනයි

  • @kanchanaperera4460

    @kanchanaperera4460

    5 ай бұрын

    ​@@p.n.s.pathirana2238ඔබ ඒ පවුලේ නෑයෙක්ද...ඇත්තටම අහන්නෙ මෙච්චර විස්තර කියන නිසා....😮🙄

  • @Olivia-on2gd

    @Olivia-on2gd

    3 ай бұрын

    @@p.n.s.pathirana2238duwa innw d thwma

  • @ishanikarunarathna383
    @ishanikarunarathna3835 ай бұрын

    🙏🙏🙏👍❤

  • @roycearthur8060
    @roycearthur80607 ай бұрын

    Great Brother. Jayawewa, jayawewa, jayawewa 🎉💯❤️🇱🇰😊

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @sithijaya8886
    @sithijaya88866 ай бұрын

    💜

  • @dilemadushani5539
    @dilemadushani55397 ай бұрын

    ලස්සන කියවීමක්... 💜️

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @user-ys1nq5bf3q
    @user-ys1nq5bf3q7 ай бұрын

    අභිශේකා ඇත්තටම පිනට පහලවුණ මැණිකක් 😘😘😘💐💐💐💐💐💐

  • @user-vf1ge5rd8y

    @user-vf1ge5rd8y

    7 ай бұрын

    🥺💜️🔥

  • @mithumunasinghe955
    @mithumunasinghe9557 ай бұрын

    හිතට වැදුණා ❤

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @piumiperera6817
    @piumiperera68177 ай бұрын

    Thanks

  • @siyumipiyathma7652
    @siyumipiyathma76527 ай бұрын

  • @asianbabiwithmom5621
    @asianbabiwithmom56217 ай бұрын

    Hoda pahadili kirimak♥️♥️♥️

  • @hirunifernando2650
    @hirunifernando26507 ай бұрын

    Thank you for this 😍♥️

  • @sachinidilhani9705
    @sachinidilhani97057 ай бұрын

    ගීතය වගේම ලස්සන පැහැදිලි කිරීමක්... 💛

  • @chathurika6229
    @chathurika62297 ай бұрын

    wishishta wicharayak. Abishekatth, ohutath suba pathum❤

  • @minolihimasha6396
    @minolihimasha63967 ай бұрын

    බිලිං අච්චාරු නඩුව.බිලිං ව්‍යංජනයට ආසනික් කවලම් කරන්නෙ..බොහොම හොඳ පැහැදිලි කිරීමක් මල්ලි.🖤❤

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @dilankakavindi
    @dilankakavindi7 ай бұрын

    නියමයි අයියේ ❤️

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @noblevision2024
    @noblevision20247 ай бұрын

    දැනෙනවා දන්නවා කියන්නෙ දෙකක්... දන්නවා වැඩි උනාම නොදන්නවා වැඩි උනාම රිදෙනව කියන එක නෙවෙයි මේ දැනෙන තරමට රිදෙනවා කියන්නෙ. ඒක වෙනම කතාවක්

  • @udanirathnayake1062
    @udanirathnayake10627 ай бұрын

    ඉතා සන්සුන් පැහැදිලි කිරීමක්. ජන මනසට යහපත් ,අර්ථවත් දේ ලබා දීම උදෙසාම ඔය හඬ භාවිතා කරන්න . සුභපැතුම්!

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @GeethPremarathnaOfficial
    @GeethPremarathnaOfficial7 ай бұрын

    නියමයි මචන්

  • @umalijayasinghe3903
    @umalijayasinghe39037 ай бұрын

    හදවතට දැනෙන කියවීමක්..

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @enetwarnakulasooriya7905
    @enetwarnakulasooriya79057 ай бұрын

    Thank you!❤️❤️

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx7 ай бұрын

    බිඳුණු මිනිස්සුන්ට, ආදරේ කරන එක ලේසි නෑ.. ලුමී සං... කැබලි වෙච්ච ඔවුන්ව තදින්ම වැළඳ ගත යුතු වෙනවා.. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්,, ඒත්,ඒ තියුණු දාර සහිත කැබලි වැළඳ ගන්න ආදරණීයාව රිදවනවා ඔහුවත් කපා දමනවා... මට හොඳටම විශ්වාසයි ආදරය කියන්නෙ කැප කිරිමක් වග කියන්නට ඇත්තෙ මේ ලෝකයෙ මුල් වතාවට.. බිඳුණු ගැහැණියකට ආදරය කළ, කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්.. කැබලි උන පිරිමියෙකුට ආදරය කළ විශාල හදවතක් ඇති ගැහැණියක් .. " මල් කිනිත්තක පුරාවෘත්තය "

  • @champjanlyn8740

    @champjanlyn8740

    7 ай бұрын

    ලස්සනයි 🌷

  • @Nezukokamadonezuko5322

    @Nezukokamadonezuko5322

    7 ай бұрын

    මටත් මේකම මතක් උනා🥺

  • @manjuladesilva4039
    @manjuladesilva40397 ай бұрын

    Salute u sir. Awrudu ganakata kalin miyadunu sathya matak krta godsk pin.obe kavi hithen.

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @thilinilusharadias1621
    @thilinilusharadias16217 ай бұрын

    මේක ලස්සන විචාරයක් 🥺❤

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @lgmlakthilini1740
    @lgmlakthilini17407 ай бұрын

    Super Kaveesha 👍 Good job. ආදරේ නීතිය , නීතියෙන්ම ගලාගෙන යන විදිහට ම විචාර කරලා තියනවා... super 👍👍

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @dinushasachinthani9554
    @dinushasachinthani95547 ай бұрын

    Thank you ..explain kalata ❤

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @yasharaisurandi52
    @yasharaisurandi527 ай бұрын

    හරිම නිරවුල් විදිහට තේරුම් කරනවා ❤ හැමෝටම එහෙම කරන්න බැහැ ❤

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @champrikagallage5077
    @champrikagallage50777 ай бұрын

    Superb ❤❤❤❤❤❤❤❤

  • @Mentos7774
    @Mentos77747 ай бұрын

    okkoma hodai wakapute yanawa !

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura69327 ай бұрын

    So sad true story 😢😢😢😢😢

  • @thushaniwijesinghe2017
    @thushaniwijesinghe20177 ай бұрын

    දන්නවා සහ දැනෙනවා කියන්නේ දෙකක්... ඔබේ මිතුරිය කීවේ එකක්.. අභිශේකා කීවේ තව එකක්ක්

  • @kalpanidissanayake4469
    @kalpanidissanayake44697 ай бұрын

    මේ කතාව මොකක්ද කියලා මාත් හෙවුවා. ඒක හරිම ලස්සන පැහැදිලි කිරීමක්.

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @ThilinaSL
    @ThilinaSL7 ай бұрын

    ඒ කතාව අපිට කියලාදුන්නේ අපෙ සියා. ඒ එයාලාගේ කාලේ උන ඇත්ත සිද්දියක් ❤ සුපිරියට තෙරුම් කරනවා. 👌 ඒ සිංදු දෙකත් පට්ට 👌❤️ ආදරේ නිතිය (Rampart hotel එක දැන් එතන )

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @ishanidesilva9583

    @ishanidesilva9583

    7 ай бұрын

    තාම පද්මිණි කුලරත්න එතන හොල්මන් කරනවා

  • @kumudunikarunarathna8332

    @kumudunikarunarathna8332

    7 ай бұрын

    @@ishanidesilva9583 boru neda

  • @chalu7764

    @chalu7764

    7 ай бұрын

    ​@@ishanidesilva9583 මොකක්ද ඒ කතාව. ? තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද ඒ ගැන?🙏

  • @ranjeewasenevirathne3392

    @ranjeewasenevirathne3392

    7 ай бұрын

    හිමගිරි අරණ ටෙලි නාට්‍යයේ තියෙන්නෙ ඒ කතාව තමයි.

  • @tharushibuddhima2704
    @tharushibuddhima27047 ай бұрын

    පලවෙනි පාර අවසිහියෙන් අහපු නිසා දෙවෙනි පාරත් අහපු මම..❤😢

  • @lovelygirl4087
    @lovelygirl40877 ай бұрын

    ❤❤

  • @rwbd-123
    @rwbd-1237 ай бұрын

    හරිම හරවත් විචාරයක්

  • @Piyumi_shashiprabha
    @Piyumi_shashiprabha7 ай бұрын

    Hamadamath aluth dewal igena gannawa , danna dewal wala aluthin hithanna deyak ekathu wenawa.hari ma niyama wadak muyuranga .👌

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @arunapriyantha1468
    @arunapriyantha14687 ай бұрын

    Lassanata pehedili kala nodanna kathawak kiya dun obata ❤❤thenkiu

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @amithsanjeewa7385
    @amithsanjeewa73857 ай бұрын

    😊😊

  • @nadeeshawalpola2578
    @nadeeshawalpola25787 ай бұрын

    Oya dr dan marilada

  • @user-pj9oo7rs4n
    @user-pj9oo7rs4n7 ай бұрын

    අභී ❤❤

  • @wishwanibandara1442
    @wishwanibandara14427 ай бұрын

    💗💗💗💗

  • @user-li7bv5xg5o
    @user-li7bv5xg5o7 ай бұрын

    💖

  • @aysh_2002
    @aysh_20027 ай бұрын

    ආදරේ නීතිය හරි තියුණුයි

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @shyami212sithmini4
    @shyami212sithmini47 ай бұрын

    අපේ සීයත් ඔය කතාව කියලා තියනවා

  • @dumithrandimal2132
    @dumithrandimal21326 ай бұрын

    Galle fort hotel eke seen eka 😶.oka lassanata abhi kiyanawa.mn dawasak mage wifewa ekkan ghn othana tiyagena oya kathawa kiyala dunne.mata kiyala dunne mge amma ❤

  • @kalanijay7768
    @kalanijay77687 ай бұрын

    🌹❤

  • @yathura5461

    @yathura5461

    7 ай бұрын

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka94147 ай бұрын

    කලකට ඉහතදී හිමගිරි අරන කියලා ටෙලිනාට්‍යක් බැලුවා ඒ කතාවද මේ. අබී ඔයා නම් ..... කියන්න වචන නැහැ . ඉතාමත් ලස්සනයි

  • @kamanidesilva1916

    @kamanidesilva1916

    7 ай бұрын

    ඔව් 😢😢

  • @deependy27

    @deependy27

    7 ай бұрын

    Ow. Geetha Kanthi Jayakody හිටියේ. හරිම අමාරු වුනා ඒක බලන්න ඇත්ත කකාවක් කියල දැනන් හිටි නිසා.

  • @jananimaheshika7593

    @jananimaheshika7593

    6 ай бұрын

    Math balanna one eka

  • @shashiniruwanthi6128
    @shashiniruwanthi61287 ай бұрын

    ❤️🔥

Келесі