Mihindu Ariyaratne - නැවතුනෙමි මං | Nawathunemi Man (Official Music Video)

Музыка

Mihindu Ariyaratne - නැවතුනෙමි මං | Nawathunemi Man (Official Music Video)
Listen to “Nawathunemi Man” everywhere: vydia.lnk.to/NawathunemiMan
► Music Credits:
Artiste | Mihindu Ariyaratne
Lyrics | Ruwani Tebuwanage (රුවී)
Music | Sachitha Rathnayake @ Krystal Records
Melody | Lashean Kaushika
Mixed & Mastered | Sachitha Rathnayake
Guitars - Prakash Ranasinghe
Flute - Kalpa Gunasekara
Recorded @ Trans Studios
► Video Credits:
Starring | Xavier Kanishka
Cast - Ruwani Tebuwanage | Mihindu Ariyaratne
Director, DOP & Editor | Saroj Bulathsinghala
2nd Asst. Director & Script | Thushara Madhusanka
2nd DOP | Gayan Weerakkodi
Drone | Saroj Bulathsinghala
Colorist | Yashoda Dhanupama @ Coloration
Motion Graphics | Charuka Dilshan
Hair & MUA | Amitha Gurusinghe
► Special Thanks:
Vidmika Alwis @ RV Dreams
Ishara Jayawardhana @ Lassana Saree
Sugeeth Nawagamuwa @ Kandy Queens
Ms Ranjanee Thennakoon & Family
► Production Coordinator | Lividul Witharana
► Digital Media Strategist | Prabodha Lakshan ‪@PrabodhaOnline‬
► Lyrics:
නැවතුනෙමි මං
අහස බලමින්
නුඹේ මුව යලි දකින්න...
අහිමි නුඹ මට
හිමි වු අහසට
නුහුරු ආදරේ විඳින්න...
මවා සේයා
බලා දුර හිඳ
පෙනෙන තුරු නුඹ මැදියමේ...
දුටිමි සිතුවම්
නුඹේ සේයා
ඈත දුර ආකාසයේ...
හුරුවෙන්නේ මං
කොහොම රිදවා
විඳවන්න තනි ආදරේ...
නොලැබුනත් නුඹ
මගේ හුස්මයි
දන්නවද මගෙ ප්‍රේමියේ...
නැවතුනෙමි මං
අහස බලමින්
නුඹේ මුව යලි දකින්න...
අහිමි නුඹ මට
හිමි වු අහසට
නුහුරු ආදරේ විඳින්න....
Follow Mihindu Ariyaratne!
/ mihinduariyaratne
/ mihinduariyaratne
℗ 2023 Mihindu Ariyaratne.
© 2023 Mihindu Ariyaratne.
#MihinduAriyaratne #NawathunemiMan #Music #RuwaniTebuwanage

Пікірлер: 1 000

  • @ruwanitebuwanage
    @ruwanitebuwanage7 ай бұрын

    නොලැබුනත් නුඹ මගේ හුස්මයි දන්නවද මගෙ ප්‍රේමියේ...🥀 "නැවතුනෙමි මං" දැන් ඔබට භාරයි! පන්හිඳක දැවටූ අහිමි ප්‍රේමය... ආදරෙන් රුවී ✍️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    Thank you for everything Ruwi❤

  • @dr6201

    @dr6201

    7 ай бұрын

    ❤❤❤

  • @ruwanitebuwanage

    @ruwanitebuwanage

    7 ай бұрын

    ​@@MihinduAriyaratne​​Thank you so much Mihindu for bringing my lyrics to life with your incredible voice ❤

  • @angelmoon1029

    @angelmoon1029

    7 ай бұрын

    "අහසට කවදාවත් බැරි වෙයි ඔයාට මං දුන්නු ආදරේ උදුර ගන්න. එයා අහස නම් ඔයා මේ විශ්වයම.දවසක් ඒවි අහසටත් මේ බර වළාකුල දරා ගෙන ඉන්න බැරි වෙන. එදාට හිතේ දරන් ඉන්න මේ වේදනාව වැස්සක් වෙලා වැටිලා පොලොවට දිය වෙලා යාවී. ඒත් ඔයාට තාමත් පුලුවන් හිස් අහසට මාව නොදී අරගෙන යන්න නේද? ඒ මොනව වුනත් ආයේ ඉපදුනොත් ඒ හැම භවයකම මේ හිත ඔයාගේ විතරයි කියල ලියල තියන්නම්. මං ආදරේ ඔයාට විතරයි. ඔයත් මගේ විතරයි. නවතින්න ඉඩ දෙන්නෙ නෑ මං" අන්තිම මොහොතෙත් එයා එහෙම හිතනව ඇති

  • @chamithnisanwimalasuriya7359

    @chamithnisanwimalasuriya7359

    7 ай бұрын

  • @rvbeatlab
    @rvbeatlab7 ай бұрын

    මටත් පුලවන් උනා එයාගෙ ⁣මගුල් ගෙදරට ගිහින් දෙන්නටම සුභ පතලා එන්න 😢 කොල්ලෙක් විදියට කදුලු හිරකරගෙන ආරම්භයත් සමුගැනීමත් දෙකටම ගෞරවනීය වටිනාකමක් දෙන්න. අවුරුදු හතරක් එකට ඉදලා මාස තුනකින් කතාවම කනපිට හැරුනා. එයා සතුටින් තවකෙනෙක් එක්ක මමත් සතුටින් හෘදසාක්ෂිය එක්ක. ආදරය යනු පරිත්‍යාගයක් විතරමයි. පලවෙනි සහ එකම ආදරවන්තියට ජය..

  • @moon.1111.

    @moon.1111.

    3 ай бұрын

    හරිම වේදනාවක් දැනුනා..අපේමයි කියලා හිතපු මිනිස්සු ඇස් ඉස්සරහම වෙන අයගේ වෙලා ගියා 😔💔

  • @DivyaSandamina
    @DivyaSandamina7 ай бұрын

    මිහිදුගේ Voice එක දැනට ඉන්න Artistලාගේන් හොඳම එක වගේම, භාවනාවක් වගේ,Agree අය කෝ....❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

  • @LahiruKaduwela-qp1ij

    @LahiruKaduwela-qp1ij

    7 ай бұрын

    නෑ කසුන්ගේ නේද

  • @ymusic3379

    @ymusic3379

    7 ай бұрын

    ​@@LahiruKaduwela-qp1ijhmm❤

  • @DivyaSandamina

    @DivyaSandamina

    7 ай бұрын

    ​@@LahiruKaduwela-qp1ijඔව් කියන්න පුළුවන්, ඒ වගේම තමයී මිහිඳු stage නැගලා මේ වගේ ඒවා කියන්නේ නෑ, කිව්ව දවසට audience ඒකට පිස්සු හැදෙනවා සත්තයී මචං 😊❤

  • @LahiruKaduwela-qp1ij

    @LahiruKaduwela-qp1ij

    7 ай бұрын

    ​@@DivyaSandaminaමිහිදුට ස්ටේජ් එකේ මේ ෆීලින්ග් එක දෙන්න බෑ කසුන්ට වගේ....විබ්‍රාටෝ ටෙක්නික්ස් එහෙම අඩුයි

  • @thusharaaify
    @thusharaaify7 ай бұрын

    මගහැරුනු බොහෝ තැන් අතීතෙට භාර දී නිහඬ වී හිඳීමත් ප්‍රේමයේ කොටසකි ❤️

  • @nadeeudage6946

    @nadeeudage6946

    7 ай бұрын

    හ්ම්ම් 😢

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @moon.1111.

    @moon.1111.

    7 ай бұрын

    🙂❤️

  • @kalpaniinduruwa9377

    @kalpaniinduruwa9377

    7 ай бұрын

    ඇත්ත ❤

  • @chanakasudesh9533

    @chanakasudesh9533

    7 ай бұрын

  • @prasadmenura5349
    @prasadmenura53497 ай бұрын

    මග ඇරුනු බොහෝ හිත් වල අදටත් ආදරේ උතුරන්න තීනවා..වෙන කෙනෙක්ගේ වෙලා යන්න උනත් අදටත් හිත් ඇතුලෙන් පන වගේ ආදරේ කරන අය ඉන්නවා

  • @S.a.T.h.A
    @S.a.T.h.A7 ай бұрын

    විශ්වයේ සියලු සෘතූන් හරහා අප ඇවිද ආව මිසක, කිසිදු සෘතුවක් අප වෙනුවෙන් ද, අප කිසිදු සෘතුවක් වෙනුවෙන්ද, නොනැවතුනෙමු.. ඉතිං සහෝදරයා, අපි පැවැතෙමු, කිසිදු ප්‍රතිවිරෝධයක් නොමැති පද්දතියක, පැවැත්මක් වෙමු.. ආ මගක් මිස පැවතුන බවද නොකියමු.. මතක ස්මාරකද ගලවගෙන රැගෙන යමු.. ඉක්මනින් හමුවෙමු.. 3:19 🖤

  • @Anjana12320
    @Anjana123207 ай бұрын

    පෝරුවට නුබ යද්දි වෙනකෙකුගෙ අත ගද්දි සිතින් නුබෙ අතගත්තෙ ප්‍රේමය නිසාමයි ... ❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @yuki_r12
    @yuki_r1211 күн бұрын

    නොලැබුනත් නුඹ මගේ හුස්මයි දන්නවද මගෙ ප්‍රේමියේ..❤️‍🩹

  • @lakmalvithanage2671
    @lakmalvithanage26717 ай бұрын

    ආදරේ කියන්නේ ම පරිත්‍යාගයයි.. නොලැබුණ නුඹ මගේ හුස්ම ම තමයි මතුවටත්...❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @sithmimandira5405
    @sithmimandira54057 ай бұрын

    හිමි නොවූවත් අහිමි වූවත් ප්‍රේමය ඉපදි හදවත මරා දැමීමට නොහැකිය... අන්සතු උනත් අසම්මත උවත් ප්‍රේමයට වැටකඩොලු දැමිය නොහැකිය... All the best Mihindu Ariyaratne 🎉

  • @dark_vio

    @dark_vio

    7 ай бұрын

  • @ImiiMadanayake

    @ImiiMadanayake

    7 ай бұрын

  • @hiroshidhilfernando
    @hiroshidhilfernando7 ай бұрын

    මිහිඳු ආරියරත්න, හැම සිංදුවකින්ම මගේ අසම්පූර්ණ එක කතාවක් මතක් කරනවා.❤❤

  • @rashi3708
    @rashi370822 күн бұрын

    නොලැබෙන බව දැන දැනම ප්‍රේම කිරීම හදවත මරා දැමීමක් .....🥺💕 Love this mihidu aiya ❤

  • @MalindaG
    @MalindaG7 ай бұрын

    ඔයා ලඟදි ඉඳල කියන කවි පට්ටම රහයි මිහිඳු අයියේ 😍❤️ මේ ලෝකේ ඉන්නව තමන් පණ වගේ ආදරය කරපු ගෑණු ළමයින්ව, වෙන අයගේ වෙද්දී, දුක් විඳින පිරිමි හදවත්, පිරිමි කඳුළු ගොඩාක් වෙලාවට පේන්නේ නෑ. මොකද කොල්ලො ඒක පට්ටම ගැඹුරෙන් හදවත පතුලේ ම හංගන හින්දා. කෙල්ලගේ හිතේ අදහසත් මං මෙහෙම ලියන්නම්. එන බවක් නුඹ මගේ පසුපස යළි යළිත් මා දකින්න දුර තියා මම දැක්ක කණ්ණාඩියෙන් ඒ රුව සැණින්ම මෙභවයෙ නොම වුවත් නුඹ මගෙ යළි යළිත් මගෙ ම වෙන්න යන ගමන් මම පැතුව සංසාරයේ මා ළඟ හිඳින්න ආදරෙන් පෙර වගේ මා ඔබ ළඟට අරගෙන හිඳින්න සියුම් මා කම්මුල් දෙතොල් පෙති ඔබේ හුස්මෙන් තෙමන්න පෙර දවස් අප ගෙවුව කාලය යළි යළිත් සිහි කරන්න අපේ නිකළැල් ආදරේ තතු කිසිම දින නොම මියෙන්න... ආදරෙන් ❤

  • @duggy97

    @duggy97

    7 ай бұрын

    ඒක නම් දැනුනා😢

  • @MalindaG

    @MalindaG

    7 ай бұрын

    ​@@duggy97ගොඩාක් ස්තුතියි ❤

  • @shashinimadhushika9908

    @shashinimadhushika9908

    7 ай бұрын

    🥺❤❤

  • @MalindaG

    @MalindaG

    7 ай бұрын

    Thank You Shashini ❤​@@shashinimadhushika9908

  • @sandaaa-or4wi

    @sandaaa-or4wi

    7 ай бұрын

    Eka😢😢😢😢 danena wachana❤

  • @RashmiSenarathne
    @RashmiSenarathne7 ай бұрын

    සමහර විට රංග මැනික ඔයා මේක දකි . එදා අපි දෙන්න හම්බුන වෙලේ නළලට පිරෙන්න හාදුවක් දීලා අතින් අල්ලන් හිනා උන වෙලේ කවදාහරි දැනන් ඉදිය නම් ඒ අපි මුනගැහෙන අන්තිමපාර කියලා කවදාවත් මන් යන්න දෙන්නෑ . සතුටින් ඉන්න එයා එක්ක❤. මන් කොහොම හරි ඔයා එයාව කසාද බැන්ද එක දරා ගන්නම් ❤️‍🩹

  • @d.n.lvideos3783
    @d.n.lvideos37837 ай бұрын

    ඇය විනෝය... අතගෙන යන්න පෙර, මේ භවයේ යලි මුනනොගැසෙන බව පවසා මතු භවේ යලි හමුවෙමු කියා. ඇය අතිනතගෙන නිශ්ශබ්ද විය. අදටත් හොයනවා ඒ මූන අපේ සෙවන තිබ්බ හැම හෙවනකම. දුටුවොත්, සැනසීම දෙන්නට ලැබේකියා මා දන්නවා ඇත. ඒත් නොදකින බොහෝ කාලය රිදෙනවා හිත පපුව එක්කම. මතු සසර හමුවෙන්න මේ සසර පුදනවා මං. නුබට බෑ යලි එන්න.මං තාම තනිකඩය.ආදරෙයි හැමදාම රිදුන තරමටත් වැඩිය නුබ ඉන්න සතුටින්ම මට ඇත්තේ එපමනය.👸🙏❤️💪👍

  • @isuriupadhya4404
    @isuriupadhya44047 ай бұрын

    පපුව මැදටම වදින එකම පිරිමි හඬ ❤ තව තවත් අලුත් නිර්මාණ වලින් අපේ හිත් රිද්දන්න,සනසන්න ලැබේවා....

  • @y.madusankajayawardhane7190
    @y.madusankajayawardhane71907 ай бұрын

    ලඝු කළ අකුරු පෙලකට හැකිනම් ප්‍රාණ ගැනුමට පණ ගත් අකුරු බැලුමට හැකිවෙද දිනට දෙකකට හැකිය පිටපත් කෙරුමට පුසුඹැති සිනිදු පන්හිඳක වදනකට ඔබ මුව පෙරලන්නේ කෙලෙසකට ද අත තැබූ පෙරවදන වේ ද අද පසුවදන එහෙයින් නැවතුවෙමි මම කුරුටු ගෑ පන්හිඳ... maduz🖋️

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy57587 ай бұрын

    හුගක් ජීවිත කතාවල කොණක ඇවිලෙන් කදුලක හඩ විදිමි ❤❤❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @chandimachinthakapaladeniy5758

    @chandimachinthakapaladeniy5758

    7 ай бұрын

    @@MihinduAriyaratne ජීවිතේ ගොඩාක් හිත්වල මැරි මැරී උපදින සිතිවිලි පද වලට හරවා වදන වලට පෙරලා නාද අතරින් පෙරා දෙසවනට. අහල බලන්න සමහරවිට මේ ඔබේ ජීවිතයේ එක්තරා කාලයක කතාව විය හැකියි

  • @maneeshasewwandi0227
    @maneeshasewwandi02277 ай бұрын

    ප්‍රේමිය.... ඉකිලන හැඬුම් තදකර බලාඉමි මා නැති ලොවක් ඔබට විවරවන යුරු මගෙ දෑත අතහැර ඔබ ගිය දුර එසේ මෙසේ දුරකුත් නොවේ ඉතින්....., සමුගත යුතුය.... ජීවිතයේ සන්තකයේම තිබූ ප්‍රේමයත් උදුරාගෙන ඔබ ගිය නමුදු මා ජීවත් විය යුතුය... මන්ද, ජීවිතය නම් එයයි...❤️🥀 කොච්චර නම් ආදර කතා ඇද්ද ප්‍රාණ සම ප්‍රේමය තවකෙකුට පූජා කර නිහඬ වුණ.... 💔 Another Heart touching song from one of my fav singer 🥺❤️

  • @udariweerakkodi7929
    @udariweerakkodi79297 ай бұрын

    නැවතුනත් නුබ අහස බලමින් මගේ මුව යලි බලන්න අහිම් මං නුබේ තවත් සොයනෙමි ලැබුණු ආදරේ විදින්න මැවුණු සේයා සිත් පතුල තුල අදත් ඉදහිට සක්මනේ මම වගේමයි නුබේ සිතුවම් දුටිමි දුර ආකාහේ හුරුවෙන්න නුබ තනි නොවී මට දුන්නු ආදරේ බෙදන්න නොලැබුනත් නුබ මගේ මතකයේ දන්නවද මගේ ප්‍රේමය නවතින්න නුබ අහස බලමින් මගේ මුව යලි දකින්න අහිමි ආදරේ මතක පමණකි හිමි වූ අහසක රැදෙන්න Udari Weerakkody

  • @dilinikaushalyakolamunna222
    @dilinikaushalyakolamunna2227 ай бұрын

    සමහර කතන්දර තියෙනවා හිතාගන්නවත් බැරි තැන් වල පිරිමි සෑහෙන්න අසරණ වෙන.. අඩාගන්නවත් කෑගහන්නවත් බැරුව තනියම ලෝකෙටත් හොරෙන් කෑගහලා තනියම අඩන තමන් ආසම දේවල් අහිමිකරන් ලෝකෙටම පේන්න හිනාවෙලා ඉන්න.. පිරිමි කියන්නෙම දරාගැනීමක්.... 😔❤️ පිරිමි ඇත්තටම මාර හයියයි !

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @rvbeatlab

    @rvbeatlab

    7 ай бұрын

    මටම පුදුමයි මම මේ්වා දරාගන්නෙ කොහොමද කියලා ඒත් තනියම රෑට අඩන්න හිතුනත් කදුලක් වැටෙන්නෙ නෑ හරියට 😅😅

  • @ajithweerakkody3431
    @ajithweerakkody34317 ай бұрын

    ❤️නොලැබුනත් නුබ මගෙ හුස්මයි.......දන්නවද මගෙ ප්‍රෙමියෙ.....❤️හදවතට දැනෙන,අතීතෙට හිත ගෙනියන,සොඳුරු නිර්මාණයක් ..❤️

  • @ruwanitebuwanage

    @ruwanitebuwanage

    7 ай бұрын

    බොහොම ස්තුති❤

  • @pamo89108
    @pamo891087 ай бұрын

    අවංකව ආදරේ කරපු දෙන්නෙක් ඒ කිසිම වරදක් එකිනෙකාට නොකර තමන්ගේ අනිත් අය වෙනුවෙන් හෝ යම්කිසි අසරණ කමක් නිසා තමන්ගේ පණ හා සමාන ආදරය අතහැරගන්න සිදුවීම ඇත්තටම දුකක්.ඇත්තටම ඒ වේදනාව දරා ගන්න ඒ දෙදෙනාටම අපහසුයි.මුළු හදවතින්ම ආදරය කරලා තමුන්ගේ ආදරය කරන කෙල්ලෙ වෙන කෙනෙකුගෙ වෙනවා කියන එක කොල්ලෙක්ට දරා ගන්නම බැරි කාරණාවක්.ඒ වගේම ලස්සන කූඩුවක් හදාගෙන තමන් මුළු ආත්මයෙන්ම ආදරය කරන කොල්ලාගේ බිරිද නොවී නන්නාදුනන පිරිමියෙකුගේ ජීවන සහකාරිය වීම කෙල්ලෙකුටත් දරා ගන්න බැරි වේදනාවක්.මිහිදුගේ කට හඩ්න් ඒ කොල්ලාගේ හිතේ ඇවිලෙන දුක් ගිදරේ විරහව හදවතටම දැනෙන්න කියනවා.නමුත් මට හිතෙනවා ඒ දුක් ගින්දරට වඩා වැඩියෙන් මනමාලියක් වෙලා ගිය ඒ කෙල්ලට ඒ විරහව ඊටත් වඩා වැඩියෙන් දැනෙන්න ඇති කියලා......

  • @harshanamedanga1383
    @harshanamedanga138312 күн бұрын

    hamotama thamange hadawathe premaya labunanam

  • @dilkipaboda7244
    @dilkipaboda72447 ай бұрын

    කියාගන්න බැරි දේවල් හරි ලස්සන පද පේළිවලට හරවලා හදවතටම දැනෙන්න කතාකරන්න පුලුවන් voice එකක් ..🥺❤

  • @jinethpraveen92
    @jinethpraveen927 ай бұрын

    නැවතුනෙමි මං අහස බලමින් නුඹේ මුව යලි දකින්න... අහිමි නුඹ මට හිමි වු අහසට නුහුරු ආදරේ විඳින්න...

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @malmifernando5536
    @malmifernando55363 күн бұрын

    Mihindu fav singer ❤

  • @madushikadilshani5878
    @madushikadilshani58787 ай бұрын

    Ow eda mamath oya enakna poruwata wela balan hitiya ada wage mata mathakai. Eda oy awanam aththatama ada api dennama sathutin . Ada oy thaniyen . Mn wena kenek laga idan thawamath hina dakinaw oyg wenna ❤

  • @dularanethumalgamage5908
    @dularanethumalgamage59084 ай бұрын

    සමහර දේවල් මටම අන්තිමේට ගලපාගෙන ඉන්න උනා නොලැබෙන නුබ ගැන හිතනවා තවම ❤️‍🩹

  • @Jollybass1
    @Jollybass17 ай бұрын

    නැවතුනෙමි මං අහස බලමින් , නුඹේ මුව යලි දකින්න...........🥺 What a lyrics , Love this aiiya 🧡🧡🧡🧡🧡 heart touching

  • @ruwanitebuwanage

    @ruwanitebuwanage

    6 ай бұрын

    Thank you ❤

  • @bhagyasamadini9891
    @bhagyasamadini98914 ай бұрын

    නැවතුනෙමි මං අහස බලමින් නුඹේ මුව යලි දකින්න....අහිමි නුඹ මට හිමිවු අහසට නුහුරු ආදරෙ විදින්න....💔🥺

  • @dulajchanaka2687
    @dulajchanaka26874 ай бұрын

    ජීවිතය❤

  • @hemalmohottala4720
    @hemalmohottala47207 ай бұрын

    මිහිදු අයියා ඔයාගෙ වොයිස් එකනම් භාවනාවක්❤

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka27237 ай бұрын

    ආදරේ කියන්නෙ පුදුමාකාර හැගීමක් ,,, දුර හිටියහම ලගට එනකම් ,ඇස් දෙකට දකිකම් බය හිතෙන ,,,,,,, ලගට ආවහම නැති වෙයි කියල බය හිතෙන ,,,,,,,, ආදරේ කොච්චරක්ද එච්චරටම හදවත රිදෙන හරි ලස්සන හැගීමක් ,,,,, ❤❤❤

  • @jayasundarahgsd4112
    @jayasundarahgsd41124 ай бұрын

    That’s life❤😔😔

  • @shaniekanayake8996
    @shaniekanayake89967 ай бұрын

    නුඹම එනතුරු මඟම බලමින් උන්න නෙත් කඳුලින් පුරා නුඹ ගියා දුර ඈත යන්නට බලා උන් අත නොඅල්ලා හීන කඩදහි වලම ලියවුනු ගුලි කරන් මා හිත පුරා හඬා වැලපෙමි නුඹේ රුව වත් බලන්නට මට නැති නිසා පපුව පිරෙනා තුරුම ආලය කල නමුත් මා නුඹ පතා එක් ඇසිල්ලක හදිස්සියකින් නුඹ ඔහේ පාවී ගියා හිත් කොනකවත් නුඹම මිස වෙන කිසිවෙකුම නොම උන් නිසා තවම මා ඉමි හිතේ ගැලවුනු මස් වැදලි පුරුදන නිසා නුඹ දකින්නට සිත සිඹින්නට වස් ගණන් මඟ බැලු නිසා හිතේ පුරුදුම පාර ඇත්තේ නුඹේ සුවඳට මඟ කියා එහෙව් පාරමි පිරූ හිතකට සැනසිල්ල මඟ ඇති කියා සියල් අතහැර නිවෙන මඟකට සිත යොමමි කල් නොම යවා

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @malshawickramage6224
    @malshawickramage62247 ай бұрын

    කොහේ හරි තැනක අතරමං වුනා..... ඉතින්, අහිමි වූ මගේ ප්‍රේමය වෙත ලියමි. දවසක ඔයා ලස්සනට හොද තැනක ඉන්නවා බලන්න මට ඕනි........ එච්චරයි ❤ @MihinduAriyarathne your voice is a painkiller 🙏❤️‍🩹

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

  • @lost_girl1999
    @lost_girl19997 ай бұрын

    Mihidu is literally a god gifted singer . His baritone voice ...❤

  • @user-hh1nv1ln1d
    @user-hh1nv1ln1d4 ай бұрын

    නොලැබුනත් නුබ මගේ හුස්මයි දන්නවද මගේ ප්‍රේමියේ 😢

  • @saumyathakshila9211
    @saumyathakshila92117 ай бұрын

    කවදාවත් ම එපා වෙන්නෙ නැති මාර ම ලස්සන වොයිස් එකක් ❤🥺 ප්‍රේමය නිසාමයි, යන තැනක.... කොච්චර ඇහුවත් මදි 🥺

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @Udari_Bhagyani
    @Udari_Bhagyani7 ай бұрын

    Your voice got that spatular feeling😮 අහිමි නුඹ මට හිමිවු අහසට නුහුරු ආදරෙ විදින්න..😔🙂

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @sachithsandaruwan4595
    @sachithsandaruwan45957 ай бұрын

    #දැන් එයා බැදලා හොදට සතුටින් ඉන්නවා.එත් මගේ හිතේ තමා එයා ගැන ආදරේ තියෙනවා මොනවා කරන්නද ජිවිතේ හැටි ඔහොම තාමා.... අන්තිමට මතකයන් විතරයි තියෙන්නෙ මෙ හිත් වල අවුරුදු ගනක් අපි පෙම් කලා එත් එයා වෙන කෙනෙක් බැන්දා අපි එකට හිටියෙ කලේ මතක් වෙනකොට මර තනිකමක් දැනෙන්න..😶 මිහිදුගේ සින්දුව පට්ට හිතට වැදුනා

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @windy5483

    @windy5483

    7 ай бұрын

    😢

  • @Yuki24-h1s
    @Yuki24-h1s15 күн бұрын

    අහිමිව යන ප්‍රේමයකට පලුවන් මිනිහෙක්ව සොදුරු කවියෙක් කරන්න..... දන්නවද ආදරේ නිතිය දැනේන තරමට රිදෙනවා රිදෙන තරමට දැනේනවා..... අබී & මිහිදු කියන්නේ හැගිම් රස විදන්න පලුවන් හොදම කට හඩවල් දෙකක්‌ ❤🙂

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri63887 ай бұрын

    භාවනාවක් වගේ කොච්චරක් අහන් හිටියත් ඇති වෙන් නැති මාරම ලස්සන කටහඩක්....❤ලස්සන නිර්මාණයක් ❤ මිහිඳු ❤ මන් ආසම mail voice eka ❤

  • @SachithaMusic
    @SachithaMusic7 ай бұрын

    Ruwani, ස්තූතියි මට මේ සින්දුවෙ music කරන්න invite කරාට. සහ ස්තුතියි Mihindu අයියෙ මේ වැඩේ ඔයාගෙ voice එකෙන් කරන්න කැමති උනාට ❤️

  • @ruwanitebuwanage

    @ruwanitebuwanage

    7 ай бұрын

    Sachitha ❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    Thank you malli Oyage music walata ❤️ it’s next level 🖤

  • @madhuwanthachamika2930
    @madhuwanthachamika29307 ай бұрын

    නොලැබුනත් නුඹ මගේ හුස්මයි දන්නවද මගේ ප්‍රේමියේ... ❤❤

  • @krishankaushalya
    @krishankaushalya7 ай бұрын

    දැනෙන , රිදෙන , වචන ටිකක් ගීතයට ගැලපෙනම හඬක් මිහිඳු 💖💖💖

  • @sathyangaweerasinghe7477
    @sathyangaweerasinghe74777 ай бұрын

    සමහර ආදර කතා අතීතයට විතරක්ම බාරයි 😥

  • @user-ez6wf1yw4x
    @user-ez6wf1yw4x6 ай бұрын

    සිංදුවක් ජීවිතේ උනා ..මං දා ඔය නැතත් මං ආදරේ .සතුටින් ඉන්න බුදු සරණයි

  • @sureshisenarathne5972
    @sureshisenarathne59722 ай бұрын

    මිහිඳු ❤

  • @krishanthapriyadarshana5477
    @krishanthapriyadarshana54777 ай бұрын

    නැවතුනෙමි මං අහස බලමින් , නුඹේ මුව යලි දකින්න........... එක ☺️☺️☺️

  • @ruwanitebuwanage

    @ruwanitebuwanage

    6 ай бұрын

  • @shakilakarunathilaka2053
    @shakilakarunathilaka20537 ай бұрын

    මේ voice එක ❤️ "යන තැනක ඉන්න" song එකෙන් පටන්ගත්ත ආදරේ ❤️🥰

  • @sanjulakumarasingha1457
    @sanjulakumarasingha14577 ай бұрын

    මිහිදු ආරියරත්න, ප්‍රේමය නිසාමයි වගේම ආයේත් මගේ හිත තදින්ම අල්ල ගත්තා. මට මේක කියන්න ඔනේ එයාටයි. ❤❤️‍🩹💔

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga12837 ай бұрын

    නොලැබුණත් නුබ මගේ හුස්මයි දන්නවද මගෙ ප්‍රේමියේ 😌❤.....

  • @jayansbdissanayake5159
    @jayansbdissanayake51595 ай бұрын

    සමහර සින්දු තියෙනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේකත් ඒ වගේ ලස්සන සින්දුවක් 🥺 ඒ කටහඩ 🥺මගෙ කතාවත් මේ වගේ 😊

  • @tharushilochana2382
    @tharushilochana23827 ай бұрын

    නොලැබුනත් නුඹ මගේ හුස්මයි දන්නවද මගෙ ප්‍රේමියේ...❤

  • @nirupanishanthi3878

    @nirupanishanthi3878

    7 ай бұрын

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake19537 ай бұрын

    දන්නවද ආදරේ නීතිය වගෙම Trending වෙනවා❤ හැම සින්දුවකම තියෙනවා හදවත පසාරු කරගෙන යන ටිකක්. * නොලැබුනත් නුඹ මගෙ හුස්මයි දන්නවද මගෙ ප්‍රේමියේ ❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @sanjuomi5230
    @sanjuomi52307 ай бұрын

    Me voice eka❤❤... adarei ithin... ❤❤

  • @eroshananuradha8648
    @eroshananuradha86487 ай бұрын

    නොලැබුණත් නුඹ මගේ හුස්මයි... ආදරය පිළිබඳව රහසින් දොඩමලුව සිටි කාලයේ දිග මනින්නට නුඹෙ ඉතිරි දිවියෙහි කිසි ඉඩක් නොලැබෙන බැවින් යළි මේ කදුලු දියකර හරිමි මම අසනි වැසි දිය යටින් තෙමි තෙමි

  • @umeshaliyanage24
    @umeshaliyanage247 ай бұрын

    සමහර කටහඬවල් තියෙනවා ඒවා කොච්චර ලස්සනද කොච්චර හදවතට දැනෙනවාද කියලා වචනෙන් විස්තර කරන්න බෑ මිහිදු අයියාගේ හඬත් එහෙමයි 🥺 ආදරෙයි මිහිදු අයියා ♥️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @dineththiwanka9571
    @dineththiwanka95717 ай бұрын

    මගේ ආදරියේ..❤✨️ හැමදාකම මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා රූපයක් විතරක් හිතේ තියන් ආදරෙ කරන අව්‍යාජ ප්‍රේමණීය හිත් තිබෙන්නට පුළුවන් ඕන තරම්....! නොලැබුනත් නුඹ මගෙ හැමදේම ❤

  • @nikithadiwyangi9831
    @nikithadiwyangi98317 ай бұрын

    නොලැබූනත් නුබ මගේ හුස්මයි දන්නවද මගේ ප්‍රේමියෙ🤍🥺 I felt It❤️🌸😍🥺

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @slvideo6077
    @slvideo6077Ай бұрын

    🥺 saa...

  • @__DESH__
    @__DESH__7 ай бұрын

    පපුව ඇතුලේ කැකෑරෙන කියාගන්න බැරි හුගක් දේවල් music ඇතුලේ කරක් ගහනවා කියලා මේ song එකෙන් හොදටම දැනෙනවා . ❤️‍🔥 Superb ayye 💪🖤

  • @VoizyMusic
    @VoizyMusic7 ай бұрын

    Good change .. well done Mihidu malli 🙌♥️ [ THILINA R ]

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    Thanks aiya❤ waiting for our collab soon

  • @shalikamorawaka3518
    @shalikamorawaka35187 ай бұрын

    මවා සේයා බලා දුර හිද. පෙනෙන තුරු නුබ මැදියමේ. දුටිමි සිතුවම් නුබේ සේයා ඈත දුර ආකාසයේ.. වීඩියෝව බලන්නේ නැතුව සින්දුව ඇස් දෙක පියාගෙන අහපු එකම සින්දුව .. ඇත්තටම නැවතුනෙමි මං . Felt it. මිහිඳු අයියේ. ❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @ruwanitebuwanage

    @ruwanitebuwanage

    6 ай бұрын

    ස්තූතී❤

  • @clarancefernando6848
    @clarancefernando68486 ай бұрын

    Mihindu is a complete package now. Any song any variation.

  • @aselaperera2159
    @aselaperera21597 ай бұрын

    බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට ඇයි දැයි දොස් පවරන සඳ සිත නුඹේ වරදද මගෙ වරදද එය මා දන්නේ නැත.. නුඹ මා ලොව කලුවර කර පැන ගිය පලියට කෙලෙසක දොස් පවරමි නුඹ හට කිසි කෙනෙකු නොදුන් ආදරයක් නුඹ මට දුන් කොට..❤❤❤❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @kavindyamanchanayake8798
    @kavindyamanchanayake87987 ай бұрын

    පපුව හාරගෙන යනවා වගේ. නියම නිර්මාණයක් ❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @chamalimadushani856
    @chamalimadushani8567 ай бұрын

    Addicted voice❤❤❤

  • @user-wu7vt7yj6l
    @user-wu7vt7yj6l7 ай бұрын

    අදටත් මගේ ජීවිතේ හොදම හමුවීම නුඹ ...

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @Blossom2366
    @Blossom23667 ай бұрын

    ආසම කටහඬක් !❤

  • @UmiDu1516
    @UmiDu15167 ай бұрын

    නොලැබුනත් නුඹ මගේ හුස්මයි දන්නවද මගෙ ප්‍රේමියේ 🖤 ලැබුනත් නොලැබුනත් ආදරය ආදරයමයිIA🌻

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @captaincrak5719
    @captaincrak57197 ай бұрын

    Thani unu apita anthimata ithuru une me wage songs witharai.thanks mihindu❤

  • @lakmalbuddhika1104
    @lakmalbuddhika11047 ай бұрын

    Mihindunam ithin ahanna deyak ne patta meaningfully songs thamai

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @srisashika4138
    @srisashika41387 ай бұрын

    තදින්ම ඇලීමේ භාවනාව = මිහිඳුගේ කටහඬ (මේක හදවතයි ජීවිතයයි අතරේ දෝළනය වෙන කටහඬක්මයි) ❤

  • @user-xx3dq2cq8n
    @user-xx3dq2cq8n7 ай бұрын

    ඇත්තටම ගොඩක් ලස්සන song❤ එකක් හදවතට මිනිස්සුන්ගෙ දැනෙන්න කතා කරන්න පුලුවන් ගායකයෙක් තමයි මිහිදු ❤ කියන්නේ ආදරෙයි හැමදාමත් ඉදිරියටත් මේ වගේ සින්දු ප්‍රේක්ෂකයින්ට ගේන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා 😊❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @mangalalasantha
    @mangalalasantha7 ай бұрын

    ලංකාවේ මේවගේ හඩක් මම අහල නෑ.... One and only brother super..

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya7 ай бұрын

    දෙයියනේ voice එක.නැවතුනෙමි කියනකොටම මම සින්දුවට සමවැදිලා ඉවරයි.තවත් ලස්සන නිර්මාණ වලින් අපේ කන් ,හිත් පිනවන්න ලැබෙන්න ඕනෙ .බුදු සරණයි .

  • @kelumelectricals8958
    @kelumelectricals89587 ай бұрын

    හරිම ලයාන්විත කටහඩක්....හිතේ ගෑඹුරටම වදිනවා....නියම නිර්මාණය ක්.....❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @Gathiyas_Diary
    @Gathiyas_Diary7 ай бұрын

    නැවතුනෙමි මං අහස බලමින් නුබේ මුව යලි දකින්න අහිමි නුබ මට හිමි වූ අහසට නුහුරු ආදරේ විදින්න. 23/12/08 🍃 💔

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @DimashaHettiarachchi-yw4ce
    @DimashaHettiarachchi-yw4ce7 ай бұрын

    "නොලැබුනත් නුඹ මගේ හුස්මයි දන්නවද මගෙ ප්‍රේමියේ..." 😊🥀 20/11/08 - 23/11/07

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @medhiniperera1454
    @medhiniperera14547 ай бұрын

    I don't know I can't pin point what it is about your voice that just always gives me the chills. As always loved this so very much. Only you have such a heart touching mesmerizing voice. Waiting for many more to come. Love you as always. ❤️✨

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera66167 ай бұрын

    හිතට දැනෙන සිංදු.....ඒ හැගීම කොහොම කියන්න්ද දරාගන්නවා හැරෙන්න..❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @duggy97
    @duggy977 ай бұрын

    හිත කඩාගෙන වැටෙනවා..අඳුනන්නෙ නැති තැනක හදවතේ කොනක් රිදෙනවා.ඒ කටහඬ, වචන අපිව අතරමං කරනවා😢 #xavier_kanishka කියන්නෙත් ඉතාම දුබල වර්ගෙයේ හැකියාවක් පිහිටලා තියෙන කොල්ලෙක්. ඇත්තමයි මේ සිංදුව hit එකක් වෙනවාමයි මිහිඳු අයියේ❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @ruwanitebuwanage

    @ruwanitebuwanage

    7 ай бұрын

    බොහොම ස්තුති ♥️

  • @kavindupiumantha4993
    @kavindupiumantha499318 күн бұрын

    ඔයත් මේක බලනවනම්.. මාත් ඔයාට ගොඩක් ආදරෙයි..ඔයාගෙයි එයාගෙයි ඒ ලස්සන දවස දිහා ඈතකට වෙලා බලන් ඉන්නවා..හොදින් ඉන්න 😥💔

  • @ayeshadissanayaka4474
    @ayeshadissanayaka44747 ай бұрын

    හුරුවෙන්නේ මං කොහොම රිදවා විඳවන්න තනි ආදරේ... නොලැබුනත් නුඹ මගේ හුස්මයි දන්නවද මගෙ ප්‍රේමියේ..💔

  • @LahiruKiriwaththuduwa
    @LahiruKiriwaththuduwa7 ай бұрын

    මිහිදුගේ හඩින් සිත භාවත්මක කරන අතරම විරහවෙන් සිත සියුම්ව රිද්දන විනාඩි කිහිපයක කවි පේලියක් . තුන්කාලයටම පොදු වූ,අහිංසක පෙම්වතුන්ගේ ප්‍රේමයේ වේදනාව හා තනිව දරාගැනීමේ අදෝනාව පෙන්වන විනාඩි 4 ක කෙටි චිත්‍රපටයක්. ❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @pasindu76
    @pasindu767 ай бұрын

    Again and again surrounding voice 🔊♥️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @ryzengaming6362
    @ryzengaming63627 ай бұрын

    superb mihindu 🖤

  • @pasinduumayantha4843
    @pasinduumayantha48437 ай бұрын

    Hamadamavge hithata danenanna vadk 😫❤

  • @SarojbulathsinghalaFilms

    @SarojbulathsinghalaFilms

    7 ай бұрын

    ❤❤

  • @Anjana-45110
    @Anjana-451107 ай бұрын

    ආදරේ කියන්නේ මහා පුදුම දෙයක්..මං විත‍රක්‌ තානියම ඔයාට ආදරේ කරලා.. දැන් අවරුදු 3 ගිහිල්ලත් මං තවම තනියම... දැන් හිත හුරු වෙලා ආදරේ කරන්න තනිකමටම ❤🙂

  • @udararangana8378
    @udararangana83787 ай бұрын

    Superb lyrics… Heart touching emotional voice… Another masterpiece ❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @sandudeshani6004
    @sandudeshani60047 ай бұрын

    heartfelt 🥺...best voice ever❤

  • @hirushikarajapaksha2134
    @hirushikarajapaksha21347 ай бұрын

    Best voice❤

  • @hasithamalinga6532
    @hasithamalinga65327 ай бұрын

    යන්නට නුඹ නුඹේ ලෝකය දකින්න. නැවත දවසක් හමු වුවහොත් අපි අපිට හිමි අතීතය මකාලමු සොදුරු මිතුදම නිසාම..❤❤🎉🎉🎉❤❤

  • @tithmachamodi1534

    @tithmachamodi1534

    7 ай бұрын

    නැවත හමු වූවත් තාමත් ආදරය තරැණයි පමණක් දැනේවි. අත් හැරිමත් ආදරයමයි

  • @niroshananayakkara2806
    @niroshananayakkara28067 ай бұрын

    නොලැබුණත් නුඔ මගේ හුස්මයි.❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    7 ай бұрын

    ❤️

  • @MaleeshaMaleesha-bo5je
    @MaleeshaMaleesha-bo5je7 ай бұрын

    හිත් පුරවන,හිත් හඩවන,හිත් සනසන ආදරනීය කටහඬ ❤❤❤❤

  • @user-nz2vg8ew9z
    @user-nz2vg8ew9z7 ай бұрын

    Mamath widagena innawa lamai denna ekka.. e dennage ruupe oyamai.e athi mata

  • @anju8221
    @anju82217 ай бұрын

    🥺💔🙌

Келесі