Dan Pama Wedeeda Ma (දැන් පමා වැඩීද මා) Mahesha Sandamali Official Music Video

Ойын-сауық

Dan Pama Wedeeda Ma (දැන් පමා වැඩීද මා) Mahesha Sandamali | Official Music Video
♪ Vocalist | Mahesha Sandamali
♪ Melody Composed By Tharindu Priyankara De Silva
♪ Music | Shenal Maddumage / Tharindu Priyankara De Silva
♪ Lyrics | Udesh Aryan
♪ Guitar | Mahendra Pasqual (Mahi)
♪ Sitar | Jagath Mapalagama
♪ Flute | Indika Rajintha
♪ Mixed & Mastered By Pasan Liyanage
♪ Video Director | Sanjaya Anuruddha
♪ A Story by | Hiran Chandrasena
♪ DOP | Srinika Liyanage
♪ Editor / Colorist | Sanjaya Anuruddha
♪ AD | Pramod Srimal
♪ Art | Janith Haththasinghe , Isuru Abesinghe
♪ Makeup | Lasitha Amarabandu
♪ Production Manager | Pabod Pabasara
♪ Staring | Dinusha Dissanayake , Thilina De Silva
♪ Production | Music Plus Records
♪ Narration | Thilina De Silva
Set This Song As Your Favorite RingIN Tone 👇
☎ Dialog :- 8712362309
☎ Hutch/Etisalat:- 369726418
☎ Mobitel:- 74752345
☎ Airtel:- 8880125342
♪ Special Thanks - Sadeeptha Gunawardana / Asiri
Lyrics :-
ප්‍රේමයේ විරාමයේ
මං මුලාව තනිවෙලා
එදා හිත හැදු කතා
අද නෑසුනෙ කිමැයි කියා
නොහිමි හීන අහනවා
දැන් පමා වැඩීද මා
මතක වණ වදුල් ගෙවා
ඇවිදමින් සුසුම් හෙලා
ඇහිදිමී අතීතයේ
තැනින් තැන තිබු සිනා
සංසාරේ හමුවේනම්
හිමිවෙන්න මතු මගේ වෙලා
හිස් අතින් ඇවිත් සොයා
මහ දුකක් හිතේ දරා
හිස් අතින්ම නුඹ ගියා
මග පමාව මගෙ තමා
සංසාරේ හමුවේනම්
හිමිවෙන්න මතු මගේ වෙලා
Enjoy & stay connected with us for more Video
▶ Subscribe Us On KZread - / @musicplusrecordsofficial
▶ Like Us On Facebook - / musicplusrecords
#DanPamaWedeedaMaa #MaheshaSandamali #MusicPlusRecords

Пікірлер: 704

  • @MusicPlusRecordsOfficial
    @MusicPlusRecordsOfficial5 ай бұрын

    Full Song Available On - band.link/DanPamaWedeedaMa

  • @MaheshaSandamali
    @MaheshaSandamali5 ай бұрын

    මම ගායනා කරපු වෙනස්ම ගීතයක්.. ගොඩක් කාලයක් අරගෙන ගොඩක් ආසාවෙන් කරපු නිර්මාණයක්.. මගේ ගීත ආදරයෙන් වැළඳගන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.. මේ දෙන ආදරේට මිලියන වාරයක් ආදරෙයි…නිර්මාණය සාර්ථක කරගන්න වෙහෙස වුනු සියලු දෙනාට අප්‍රමාණ ස්තුතිය♥️🙏🏻

  • @malithiloshini772

    @malithiloshini772

    5 ай бұрын

    ❤❤ Love this song

  • @user-zs3ni5bx9s

    @user-zs3ni5bx9s

    5 ай бұрын

    හරිම ලස්සනයි ❤❤

  • @user-zs3ni5bx9s

    @user-zs3ni5bx9s

    5 ай бұрын

    හරිම ලස්සනයි ❤❤

  • @dimuthudissanayake1403

    @dimuthudissanayake1403

    5 ай бұрын

    Oyage hodama song eka mek akki😊❤

  • @madhuwanthinawarathna8878

    @madhuwanthinawarathna8878

    5 ай бұрын

    ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ටත් පුඑවන් බලාපොරොත්තුවක් නැතුවත් මග බලාගෙන ඉන්න...... ow mn wage kawadawth eya mage wenne nathi bawa dana danama maga balan innawa........ 😔❤ hadawathatama kathakarana sinduwak.....

  • @AkshaniOnline
    @AkshaniOnline5 ай бұрын

    මේ සිංදුව ඇහෙනකල් ආදරේ කොච්චර සංකීර්ණද කියලා මට තේරිලා තිබ්බේ නෑ. මම හිතන් හිටියේ, ‘ආපහු එයි’ කියන බලාපොරොත්තුව ගිලිහුණාට පස්සේ සියල්ල අවසන් කියලා. සියල්ල අවසන් කියන හැඟීම මරණාසන්න එකක්. ඒ හැඟීම එක්ක තව දුරටත් ජීවත් වෙන්න අමාරුයි. මං ජීවිතේ අත අරින්න තීරණය කරේ ඒ නිසා. ඒත් මට දැන් තේරෙනවා... ප්‍රමාද වීම් කියන්නෙත් ප්‍රේමයේ පරිච්චේදයක් බව. දැන් මට බලාපොරොත්තුවක් නැතත්, ජීවිතේ අත නෑර ඉන්න හේතුවක් තියෙනවා. මොකද, දැං මං දන්නවා, ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට, බලාපොරොත්තුවක් නැතුව ම මග බලන් ඉන්න පුළුවන් බව! ස්තූතියි මේ සිංදුව ලියපු කෙනාට... ජීවිතේ අත නෑර ඉන්න හේතුවක් හැදුවට...! මේ comment එක කියවන කවුරුම හරි කෙනෙක්ට, කවදාහරි දවසක හැම බලාපොරොත්තුවක් ම ගිලිහිලා, හැමදේම ඉවරයි කියන තැනින් ජීවිතේ අත අරින්න හිතුණොත්... මේ පද පේළිය මතක් කරගන්න... ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට, බලාපොරොත්තුවක් නැතුව ම මග බලන් ඉන්න පුළුවන්...!

  • @sandunisaranga4514

    @sandunisaranga4514

    5 ай бұрын

  • @MaheshaSandamali

    @MaheshaSandamali

    5 ай бұрын

    ❤🙏🏻

  • @naveenwijethunga8557

    @naveenwijethunga8557

    5 ай бұрын

    මෙ comment එක fb දැකල සිංදුව බලන්න ආවෙ.🙂👍

  • @sanduniperera3330

    @sanduniperera3330

    5 ай бұрын

  • @Chamo_life

    @Chamo_life

    5 ай бұрын

  • @DinithiVidusari-bf7jj
    @DinithiVidusari-bf7jj5 ай бұрын

    මේ සින්දුව අහනකොට මතක් උනේ අහිශේකා විමලවීර. ගොඩක් තැන් වල එයාගෙ කටහඩ වගේ තමයි ඇහුනේ.❤

  • @lawyervibes

    @lawyervibes

    5 ай бұрын

    Aththa

  • @kumudunijayamali3858

    @kumudunijayamali3858

    5 ай бұрын

    Eka aththa...matath ehema hithuna

  • @Vidusha_N_Janushi

    @Vidusha_N_Janushi

    5 ай бұрын

    ඔව් ඇත්තටම💯

  • @Sanduu-gz7lz

    @Sanduu-gz7lz

    5 ай бұрын

    ඔව් ඒක ඇත්ත. මටත් ඒකම හැම තැනකදිම වගෙ දැනුනා ❤❤

  • @Nilsnka576

    @Nilsnka576

    5 ай бұрын

    මටත් ❤

  • @UdeshAryan
    @UdeshAryan5 ай бұрын

    මම ලියපු සිංදු අතරින් මමත් ආසම සිංදුවක් මේක 🤍✍️

  • @sandaaa-or4wi

    @sandaaa-or4wi

    5 ай бұрын

    Harima lassanai e wachana.❤

  • @sumidunethranjana2240

    @sumidunethranjana2240

    5 ай бұрын

    super aiya

  • @HimashaSewmini-dh7pm

    @HimashaSewmini-dh7pm

    5 ай бұрын

    ❤❤❤❤

  • @kmlahiru9280

    @kmlahiru9280

    5 ай бұрын

    aiye udauwak karanna puluwanda.. math liyapu man visinma wachana gelapu sinduwak thiyenawa eke weradi thiyenawa nam hadala lassna voice ekak thiyena artist kenek ta eka sing karanna lesthi karala denna puluwanda aiye.. udauwak aiyage WA NB eka dennako...

  • @MaheshaSandamali

    @MaheshaSandamali

    5 ай бұрын

  • @Maduka_
    @Maduka_5 ай бұрын

    ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ටත් පුළුවන් බලාපොරොත්තුවක් නැතුවම මඟ බලන් ඉන්න.. ♥️

  • @PythonCodelover

    @PythonCodelover

    5 ай бұрын

    😊💯💗

  • @hansisandeepani4740

    @hansisandeepani4740

    5 ай бұрын

    සීමාවන් නැතුවම 🥺

  • @pubuduchathuranga6501

    @pubuduchathuranga6501

    5 ай бұрын

    බලපොරොත්තු ඔනි ඉන්න නම් නැත්තම් බලන් ඉදලා වැඩක් නැ 😢

  • @NilushikaMadanayaka-dg8kd

    @NilushikaMadanayaka-dg8kd

    5 ай бұрын

    ඔව් ජීවිත කාලෙටම

  • @sewwandi141

    @sewwandi141

    5 ай бұрын

    Aetta. Ehema tamai

  • @isuruabeysinghe5004
    @isuruabeysinghe50045 ай бұрын

    හැමෝටම තියෙනවා අමතක කරන්න බැරි මතකයක් ඒ මතකයන් හරිම වේදනාකරී.

  • @nilukasriya7662

    @nilukasriya7662

    5 ай бұрын

    ඔව්. ගොඩාක් අයට අමතක කරන්න බැ රි දුක් බර අතිතයක් තියෙනව.

  • @mathsiseasy2024

    @mathsiseasy2024

    5 ай бұрын

    අතීතය අමතක කරන්න බෑ ඒත් අපි හැමෝම පුරුදු වෙමු ඒ අතීතයේ ජීවත් නොවී ඒ අතීතය අතීතයක් විතරක්ම කරගන්න. එතකොට අපිට ජීවත් වෙන ටික කාලෙ ඇත්තට මූණ දීල ටිකක් හරි වේදනාව අඩු කරගන්න පුලුවන් වෙයි

  • @isuruabeysinghe5004

    @isuruabeysinghe5004

    5 ай бұрын

    ඇත්ත

  • @nilminirashmika3868

    @nilminirashmika3868

    5 ай бұрын

    Definitely ❤

  • @user-sr3lv1ne3d

    @user-sr3lv1ne3d

    5 ай бұрын

    අතීතය අමතක කරලා ජිවත් වෙන්න උත්සහ කරන හැම වෙලාවකම තව තවත් අතීතෙටම ඇදිලා යන එක විතරයි

  • @malmeenimnadi151
    @malmeenimnadi1515 ай бұрын

    ආදරේට පුලුවන් ඕන තරම් කාලයක් මග බලන් ඉන්න.. හැමෝටම තියනවා එක කතාවක් ජීවිතේ අමතක නොවෙන❤

  • @perera3889
    @perera38895 ай бұрын

    අබී ගේ හඩ ට සමාන හඩක් ❤️❤️e

  • @thushanipremarathne6566

    @thushanipremarathne6566

    5 ай бұрын

    අභී දක්ෂයි .හැබැයි මහේශා සඳමාලි ගායනා හැකියාව ඊට වඩා ගොඩාක් වැඩී හඬ හරිම මිහිරියි❤

  • @dilshan2095

    @dilshan2095

    5 ай бұрын

    ​@@thushanipremarathne6566 ගායක ගායිකාවන් කෙනෙක්ට වඩා තව කෙනෙක් දක්ෂයි කියන්න බෑ. කෙනෙක්ට කෙනෙක් වෙනස්

  • @pabodpabasara399
    @pabodpabasara3995 ай бұрын

    බිදුන හිත් තනිකමක මැරෙද්දිම, මතක කියන්නෙම අපායක්..

  • @tcmjayawardhana8596

    @tcmjayawardhana8596

    5 ай бұрын

    මතක ඈත් කරල තනිකමට ආදරය කරද්දී ඒක තුල ජීවත් වෙද්දී ඒක හිතට ලොකු සැනසීමක් සතුටක් නිදහසක් ගේනවා.

  • @bashiruu5957

    @bashiruu5957

    5 ай бұрын

    😢

  • @thakshilavirajini1247
    @thakshilavirajini12475 ай бұрын

    ඕනේ තරම් කතා තියනවා මෙහෙම.. සමාජෙන් බනීවි ගෙදර අය දුක් වේවී කියලා හිතලා විදව විදව ඉන්න මිනිස්සු.. ලස්සන ආදරයක් හම්බ උනත් බැදිමක් තියන නිසා කොටු උන ජීවතයක් ගෙවන මිනිස්සු ඕනේ තරම් මම දැකලා තියෙනවා ...

  • @dilinikalugala9381

    @dilinikalugala9381

    2 ай бұрын

    Eka aththa.

  • @hndilrukshi7095

    @hndilrukshi7095

    2 ай бұрын

    මමත්...සමාජෙට බයේ හිතින් විඳවන ...

  • @dewminichathurangani8570
    @dewminichathurangani85705 ай бұрын

    "ඇත්තටම ආදරෙ කරපු මිනිස්සුන්ට පුලුවන් බලාපොරොත්තුවක් නැතුවම මග බලන් ඉන්න " 🥺❤

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    5 ай бұрын

    Lassana i puthe adarei parissamin enna budusaranai sinduwa

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    5 ай бұрын

    Eka parata wediya ahapu.aya😋😋😋koo

  • @Nipu682
    @Nipu6825 ай бұрын

    මේ වගේ ඒවා තමා treanding එන්න ඕනේ.... ❤

  • @iroshanshorts
    @iroshanshorts5 ай бұрын

    ගමනක ගිමන තීරණය වන්නේ ඇවිදගෙන යන දුරත් එක්ක නෙමෙයි ඇවිදගෙන යන කෙනත් එක්ක 🥺❤

  • @lakmalipeiris4375

    @lakmalipeiris4375

    5 ай бұрын

    😢

  • @nisansalaanuruddhi1543

    @nisansalaanuruddhi1543

    5 ай бұрын

    ඇත්තටම 👍 ❤ලස්සනයි comment එක ❤️

  • @khan_20236

    @khan_20236

    5 ай бұрын

    ඔයා ආදරේ විරහව හොදට විදපු කෙනෙක් වගේ හිතෙනවා මටනම්, ලැබෙයි දවසක හොද ප්‍රේමයක් !!

  • @madushanthilakarathna2547

    @madushanthilakarathna2547

    5 ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @sachiniekanayke62
    @sachiniekanayke625 ай бұрын

    පලවෙනි පාර අහද්දිම ඇස් දෙකට ඉබේටම කදුලු ආව.විඩියෝ එක බලද්දි ඒ හැඟීම දෙගුණ තෙගුණ වෙනව .හරිම ලස්සනයි ❤

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella2 ай бұрын

    මග බලන ආදරයක් හැම කෙනෙකුටම තියෙනව .. ඒක කවදාකවත් හමුවෙන්නෙ නෑ. එහෙම ජීවිත ඒකාකාරීයි. ඉතාමත් ගැඹුරු ගායනයක් වගේම ඊටම ගැලපෙන සංගීතය .. පද රචනය අතිවිශිෂ්ඨයි .සුබ පැතුම්

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan5 ай бұрын

    දන්නවද ආදරේ නීතිය රිදුනු තරමට දැනෙනවා.. ඇතැම් විට, දැනුන තරමට රිදෙනවා.. මොකද සදාකාලික ප්‍රේමයක් නම් කවද හරි අත් හැරෙනවා.. එදාට මහමෙරක් දුක දැනෙනවා... අඬන්නට බැරි හදවතුත් පපුව ඇතුලෙන් ඉකි ගසනවා. දරාගන්නට සිතා සමහරු දැවෙන ගිනි පුපුරු මැද්දෙන් සොබාදහමට බැඳෙනවා... කඳුළු නොපෙනෙන ඇස් කෙවෙනි තිබුනත් පපුව ඇතුලෙන් මැරෙනවා.. එත් මැරි මැරිත් සමහරු හිනාවම පුදනවා... තනිය තනි නොතනියට මහ කැළේ හඳ තියෙනවා. ඒත් ප්‍රේමිය ආයෙ ආයෙම නුඹව මට මැවෙනවා. එහෙම තැන්වල ආයෙ ආයෙම පපුව හොඳටම අඬනවා.. • • • @Madhusankha Dilshan 🫂

  • @warna85

    @warna85

    4 ай бұрын

    අනේ මෙහෙම ලියන්න එපා .අසීමිතව දරාන උන් සීමා බිඳ වැටෙනවා 🥺

  • @MadhusankhaDilshan

    @MadhusankhaDilshan

    4 ай бұрын

    @@warna85 හිත ඇතුලෙ පුපුරු ගහන වේදානාත්මක කතා මේ විදියට හරි ලියල පිට කරන්න ඔනි මිත්‍රයා...මොකද මේව හිරකරගෙන ඉදල දුක් විදල පිස්සෙක් වෙලා සියදිවි නසාගන්න මට බෑ.🥹❤️‍🩹

  • @slthinkzone1807

    @slthinkzone1807

    Ай бұрын

    nuwaragedara

  • @MadhusankhaDilshan

    @MadhusankhaDilshan

    Ай бұрын

    @@slthinkzone1807 🔥

  • @SrimaliPathirana-ej8sj

    @SrimaliPathirana-ej8sj

    21 күн бұрын

    ❤❤❤❤❤❤

  • @deepanikarunarathna
    @deepanikarunarathna5 ай бұрын

    කිසිම හැඟීමක් නැතිව හිස්කමින් පිරිච්ච හිතකින් ඇහුවත්, ඒ තනුව, ඒ ගැයුම හිත ඇතූලෙන්ම පාරනවා.. ලොකූ දුකක් එක්ක.. ඇයි කියන්නවත් තේරෙන්නෙ නැතිවම.. ❤

  • @SakuniMaleesha
    @SakuniMaleesha5 ай бұрын

    "ප්‍රේමය සුව නොවන රිදුමක්"..!❤️‍🩹

  • @himane9590
    @himane95905 ай бұрын

    “මඟ පමාව මගේ තමා.. 😔 සංසාරේ හමුවේ නම්... හිමිවෙන්න මතු මගේ වෙලා...” 🙏🏻🥹❤️‍🩹

  • @nilminirashmika3868

    @nilminirashmika3868

    5 ай бұрын

    ❤🎉

  • @user-ks5lm3pb3l
    @user-ks5lm3pb3l5 ай бұрын

    මේ.සින්දුව ගොඩක් ලස්සනයි.මෙක හිතලා බැලුවෝත් මේලෝකේ ජිවත් වෙන කාගෙම හරි ජිවිත් කතාවක්.බලාපොරොත්තුවක් නැතුව.ආදරේ වෙනුවෙන් එක හැගිමක් මතකයක් වෙනුවෙන් අවංකව ආදරේ කල කෙනෙක්ට පුලුවන් බලගෙන ඉන්න ජිවිත කාලෙම උනත්...❤❤❤

  • @VlogswithSubo
    @VlogswithSubo5 ай бұрын

    "ඇතැම් ප්‍රමාදවීම්.., ප්‍රේමයේ පරිච්චේදයක් වන බැවින්.., නුඹට නොපෙනෙන ඉසව්වක හිද.., නුඹ දෙස බලා හිදිමි... බැස ගිය පසුත්.., අහසකට හැකිනම්..., සදක් වෙනුවෙන් කවි ලියන්නට.., ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට පුලුවන්....., බලාපොරොත්තුවක් නැතුවම මග බලන් ඉන්න......." ඒක හරි ලස්සන වචන ටිකක්... හිතක පරණ මතක අවුස්සන්න පුලුවන් ඒ වචන වලට.... ඒ හැගීම විදින මිනිස්සුන්ට මේක හැගීම් පිරුනු මායාකාර වචන ටිකකින් හැදුන ලස්සනම සිංදුවක්.....❤️

  • @user-rs4tx8ye4v

    @user-rs4tx8ye4v

    5 ай бұрын

    ❤❤❤

  • @Avishkaravindhumalipa
    @Avishkaravindhumalipa5 ай бұрын

    සත්තයි....ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ටත් පුලුවන් බලාපොරොත්තුවක් නැතුවම මග බලන් ඉන්න...ඒක ඇත්ත...මං තාමත් කවමදාවත් නොලැබෙන ආදරයක් වෙනුවෙන් මග බලන් ඉන්නවා...මැරෙන තුරාවටම මග බලන් ඉදීවි...😢😢

  • @chanukathisaru

    @chanukathisaru

    5 ай бұрын

    😢

  • @chanukathisaru

    @chanukathisaru

    5 ай бұрын

    🥺

  • @navi2513

    @navi2513

    5 ай бұрын

    මමත් එහෙම ජීවිත කාලයම එයා වෙනුවෙන් බලන් ඉන්නව කියල දැඩි තීරණයක හිටියා.ඒත් කාලයක් යද්දි තේරුණා මාව වටින්නෙ නැති කෙනෙක් වෙනුවෙන් මගේ කාලයත් කැප කරල බලං ඉන්න එක අපරාදයක් කියලා.පස්සෙ මං, එයා නැති කර ගත්තෙ කාටත් වඩා එයාට පණ වගේ අවංකව ආදරේ කරපු කෙනෙක්වයි මට නැති උනේ මාව රවට්ටපු මගේ අගයක් නොතේරෙන කෙනෙක්ව කියල හිතල හිත හදා ගත්තා. ඔයාටත් කාලයක් යද්දි එහෙම හිතේවි. හැබැයි එයාලට දවසක් එනවා කරපු වැරැද්ද තේරිලා අපිව හොයන අන්න එදාට මං එයා දිහා හැරිලවත් බලන්නෑ.

  • @chanukathisaru

    @chanukathisaru

    5 ай бұрын

    @@navi2513 ආදරේ කරපු කෙනෙක් නම් ඔයා කියන දේ හරියටම හරි ආයෙ හැරිලවත් බලන්න එපා ඒත් තප්පරයක්වත් ආදරේ කරල නැතුව දුරින් ඉදන් ලගින් ඉන්න අය නැද්ද 🥺🥺

  • @nethmiroshiniranasinghe7571

    @nethmiroshiniranasinghe7571

    5 ай бұрын

    Mth.. mn dnnw kwdwth enne n kiyl.. eth bln innw 🥺

  • @sandamalinanayakkara6093
    @sandamalinanayakkara60935 ай бұрын

    නිරෝශා විරාජිනිය මේක ගයන්නේ වගේ එකක් ආවා මට..ලස්සනයි

  • @amarawickrama
    @amarawickrama5 ай бұрын

    රාත්‍රිය මනරම් කියා වගේම ලස්සන ගීතයක්, ප්‍රේමය සුව නොවන රිදුමක්..!

  • @dinushamadushani7927
    @dinushamadushani79275 ай бұрын

    ඇස් දෙකට කදුලුත් ආවා.........❤❤❤

  • @Egadeon
    @Egadeon5 ай бұрын

    trending #1 වෙන්න ඕනේ සින්දු 😌

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya59365 ай бұрын

    ඒ වචන 🥺 හඬ ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනෙ 🥰 සමහර තැන්වල නිරෝෂා විරාජිණීගෙ හඬ වගේ ඇහුණා මේකෙ ❤️ හරි ම ලස්සන නිර්මාණයක් 🥺

  • @sachiwijesinghe631
    @sachiwijesinghe6315 ай бұрын

    ඔව්❤ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට පුළුවන් බලාපොරොත්තුවක් නැතත් මග බලන් ඉන්න.එහෙම බලන් ඉන්න මිනිස්සුන්ට අන්තිමට හම්බෙන්නෙ එයි කියල බලන් හිටපු මිනිසුන්ටත් වඩා හොදම දේවල් ❤

  • @deshaninavodya2618
    @deshaninavodya26185 ай бұрын

    පමා වී මුණ ගැසුණු....පෙම් ස්වරය ගළපන්න.... සංසාරේ මුණගැහුණු අපිට........ආදරේ කියන්නෙම වියරුවක්...❤❤

  • @rhythm_official_
    @rhythm_official_5 ай бұрын

    Lyrics video එක මගෙන්.❤

  • @akashsachinthana5240
    @akashsachinthana52405 ай бұрын

    Melody music lyrics singing mastering පිස්සු combination එකක් මේකනම්....😭❤️

  • @SanduniYapaMudiyanselage-tp6tj

    @SanduniYapaMudiyanselage-tp6tj

    5 ай бұрын

    Aiye oya🥺

  • @dilshanchanaka9163
    @dilshanchanaka91635 ай бұрын

    අති විශිෂ්ටයි අක්කෙ. ❤🎉😊 නොහිමි හීන අහනවා දැන් පමා වැඩිද මා❤

  • @wikkramaarchchi930
    @wikkramaarchchi9302 ай бұрын

    පිහි තුඩකින් ලියපු ගීතයක්.ඇහෙන වාරයක් ගානෙ පපුව හීරෙනවා....මේ හඩ ඇහුවෙත් අද.කටහඩක් නෙවෙයි හී තුඩක්.❤

  • @Sanduu-gz7lz
    @Sanduu-gz7lz5 ай бұрын

    ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ටත් පුලුවන් බලාපොරොත්තුවක් නැතුවම මඟ බලන් ඉන්න ❤🙂

  • @user-dx3zx7rj1d
    @user-dx3zx7rj1d5 ай бұрын

    End eke wadan pela maru e voice eka kageda 🔥

  • @Sanduu-gz7lz
    @Sanduu-gz7lz5 ай бұрын

    නොහිමි හීන අහනවා දැන් පමා වැඩීද මා ✨️💗

  • @user-bk7le4qg1o
    @user-bk7le4qg1o5 ай бұрын

    අභිගෙ හඩ වගෙ ආසාවෙන් අහන් ඉදියා ලස්සනයි අනෙ ඉස්සරහටත් මේ වගෙ තව ලස්සන සිංදු කරන්න

  • @shashinisaubhagya
    @shashinisaubhagya5 ай бұрын

    සංසාරෙ හමුවේ නම් හිමිවන්න මතු මගේ වෙලා...🥺♥️මාර ලස්සනයි අක්කෙ song එක♥️😍🥺

  • @Deshaa_R
    @Deshaa_R5 ай бұрын

    රාගාශ්‍රිත ගීතයක් නියමයි ❤❤❤

  • @tharushikakaushani2368

    @tharushikakaushani2368

    5 ай бұрын

    බහාර් ද රාගය?

  • @awanthijayasekara1873

    @awanthijayasekara1873

    5 ай бұрын

    I was thinking the same❤️

  • @hansi1148
    @hansi11485 ай бұрын

    නිහඬව ආදරය සගවාගත්.. හදවතක් කතා කරන සුයාමයක්...❤

  • @user-fz5ze7qb3d
    @user-fz5ze7qb3d5 ай бұрын

    සංසාරේ හමු වේනම්... හිමි වෙන්න මතු මගේ වෙලා....❤❤

  • @lalithpradeep9485
    @lalithpradeep948517 күн бұрын

    හරිම ලස්සන ගිතයක්.ආශාවෙන් ඇහුවා…!

  • @agritrips9574
    @agritrips95745 ай бұрын

    ලස්සන වචන ටිකක්, ඒ වගේම melody එක voice එක Amazing ❤🥺🥺😘😘 best of luck mahesha akka❤️❤️❤️❤️❤️❤️😘😘

  • @user-zw9cf8sh7k
    @user-zw9cf8sh7k5 ай бұрын

    කාලෙකට පස්සේ අහපු ලස්සනම ගීතයක් මම මේක ඇහුවේ අද 2024/02/14 උදේ පාන්දර අහපු පලවෙනි සහ ලස්සනම පද රචනය මුළු හිතම පිරුන වගේ දැනුනා ලියපු ඔබටත් ගයපු ඇයටත් තනු නිර්මාණය කල අයටත් බොහොම පින් මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය ධයීර්යය ලැබේවා

  • @HPHLYRICS
    @HPHLYRICS5 ай бұрын

    ලස්සන නිර්මාණයක් සුභ පැතුම් හැමොටම ✊ music නම් ලස්සනයි සෙනාල් අයියේ 😍

  • @sandunthilakaratne0720
    @sandunthilakaratne07205 ай бұрын

    අහපු පළවෙනි සැරෙන්ම හිතට තදින්ම කාවැදුනා. ❤

  • @hasankajayasundara23
    @hasankajayasundara235 ай бұрын

    හරිම වෙනස් සංගීත ක් තියෙන ගීතයක් .හරියට වේදනාකාරී ආදරය ක හැගීමක් කියාපාන ගීතයක්

  • @SrimaliPathirana-ej8sj
    @SrimaliPathirana-ej8sj22 күн бұрын

    ලස්සනම සින්දුවක්.ඔවු ඇත්තටම එක හරි...

  • @Nishurathnayaka2000
    @Nishurathnayaka20005 ай бұрын

    අහපු වාර ගාන මතක නෑ ඒ තරම්ම හිතට දැනෙනවා ලස්සනයි අක්කියෝ😍

  • @BHAGYA_417
    @BHAGYA_4175 ай бұрын

    සුපිරි විරහව හොදට ම දැනුන ලස්සන ගීතයක්😊❤

  • @harshisenadhira1097
    @harshisenadhira10975 ай бұрын

    " ඇත්තටම ආදරය කරපු මිනිස්සුන්ටත් පුළුවන් බලාපොරොත්තුවක් නැතුවම මග බලාගෙන ඉන්න "

  • @minoraattanayakege6387
    @minoraattanayakege63875 ай бұрын

    අභීගේ වගේ හඩ ලයාන්විතයි. හෙමින් ලස්සන ගමනක් යන්න.💐💐💐

  • @raveenzing4218
    @raveenzing42185 ай бұрын

    Harima lassani akka wede thawath me wage hudama dwl krna hudama......❤️❤️Krishan mallith niyamai oyalage dennagema songs superb❤️

  • @dilshaniwarthana6106
    @dilshaniwarthana61065 ай бұрын

    Like එකකට වැඩිය දෙන්න පුලුවන් නම් ඒත් දෙනවා..ඒ තරම්ම ලස්සනයි...🙂❤️‍🩹

  • @nipuni.r.nayanathara3730
    @nipuni.r.nayanathara3730Ай бұрын

    No words.excellent 🥺❤ @Maheshi..

  • @DilrukshiDeepthika
    @DilrukshiDeepthika5 ай бұрын

    අනේ මේ සිංදුව ඇස් වලට කදුලුත් ආවා. 😢 සිංදුවේ කියන්න වචන නෑ හදවතට දැනෙන සිංදුවක් ❤❤❤

  • @sunshine.20
    @sunshine.205 ай бұрын

    hitha aharawa akke ayet oya,, lassani,good luck♥♥

  • @shalu3305
    @shalu33055 ай бұрын

    Abishekage katahadamai ahune❤❤

  • @naleensilva6160
    @naleensilva61605 ай бұрын

    This will be the best song even in December 2024 .Patta.. ❤❤

  • @sakunisakuni3506
    @sakunisakuni35065 ай бұрын

    Lassnai ane .niyama adarshayak akke oya dila thiyenne..papuvatama vadina eka.❤

  • @saumyalakshani3720
    @saumyalakshani37205 ай бұрын

    ඒකනන් 🥺 කියන්න වචන නෑ.. 🥺🥰💐

  • @user-po1ij7bn3k
    @user-po1ij7bn3k5 ай бұрын

    කාලෙකින් අහපු ,බලපු ලස්සනම සිංදුවක් ❤🎉

  • @bhagya9898
    @bhagya98985 ай бұрын

    Lyrics + voice + Melody +galle fort 😍 Amazing outcome

  • @sanjulasammani7060
    @sanjulasammani70605 ай бұрын

    Aththatama lassani

  • @Musixcreation7670
    @Musixcreation76705 ай бұрын

    නොහිමි හීන අහනවා දැන් පමා වැඩීද මා..💔🥀

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake87895 ай бұрын

    මොනව කියන්න ද කියලා හිතාගන්නත් බෑ.. දැනෙනවා හදවතටම ❤

  • @IshaniJayasundara
    @IshaniJayasundara5 ай бұрын

    Lassanai akkiyi❤❤❤

  • @sldrivegaming
    @sldrivegaming5 ай бұрын

    මේවට විශුවල් නැත්තම් හොදයි❤️හරිම ලස්සන හැගීම්බර ගායනයක්❤️

  • @pabodhasandeepani_
    @pabodhasandeepani_5 ай бұрын

    Woow❤️

  • @kanchanamadusanka7684
    @kanchanamadusanka76845 ай бұрын

    Maruu❤❤❤❤❤

  • @sanduninimasha6744
    @sanduninimasha67445 ай бұрын

    Heart touching song..wow ❤

  • @nimalchandrasena4473
    @nimalchandrasena44735 ай бұрын

    Wow...💗Her voice..🍃🐰(Addicted it )

  • @nathashaarachchige4839
    @nathashaarachchige48395 ай бұрын

    ගොඩක් ලස්සන සිංදුවක්.....❤

  • @shanikalakmali7178
    @shanikalakmali71785 ай бұрын

    "Eda hitha hedu katha ada nesune kimeiy kiya"harima hageembara song ekak.❤❤❤❤

  • @mdramyakusum8648
    @mdramyakusum86485 ай бұрын

    හරිම ලස්සනයි ♥️🌹

  • @vinodanisamarakoon4643
    @vinodanisamarakoon46435 ай бұрын

    Balaporoththuwak nethiwa maga balan inna puluwan eththama adare kara ayt vitharai.....

  • @shehanithilakasiri5707
    @shehanithilakasiri57073 ай бұрын

    Ane harima lasaanai . Hadawathata denena sinduwak.

  • @madhavivisuddika8556
    @madhavivisuddika85565 ай бұрын

    Marama lassanai nangi.❤🌷

  • @gayaniidoosha
    @gayaniidoosha5 ай бұрын

    අන්තිම වචන ටික ❤

  • @Thanupamabandara
    @Thanupamabandara5 ай бұрын

    Beautiful creations 😯👌 Music lyrics next level ❤️

  • @Anji9620
    @Anji96205 ай бұрын

    Wishwayata sthuthie mehema soduru minissu me looketa mewwataa....❤️🌍🙏

  • @nisansalachathu2523
    @nisansalachathu25235 ай бұрын

    Dukak danuna😢 godak lassanai❤

  • @user-bn8hd6mj2p
    @user-bn8hd6mj2p5 ай бұрын

    ලස්සන සංදුවක්,,❣️එක දිගට දෙපාරක්ම ඇහුවා❣️🌹😍

  • @panchalikarunathilika8363
    @panchalikarunathilika83635 ай бұрын

    Aththatama adare karapu minissunta puluwan balaporoththuwak nathuwama maga balan inna.ou eka aththa.math thamath maga balan innawa.lassana sinduwak❤

  • @dilankamoramudalige3850
    @dilankamoramudalige38505 ай бұрын

    මාර ලස්සනයි 💝

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana45385 ай бұрын

    සංසාරේ හමු වේ නම් හිමි වන්න මතු මගේ වෙලා ❤ I feel it❤

  • @ashifernando8753
    @ashifernando87535 ай бұрын

    Lasssnniii sudu akkeee sinduwa🥺❤️💫

  • @bhagya9898
    @bhagya98985 ай бұрын

    Heart touching song❤

  • @sandunibagya2665
    @sandunibagya26655 ай бұрын

    Wenas deyak abi mathak una ❤️😍

  • @user-ms3kf8yz1y
    @user-ms3kf8yz1y5 ай бұрын

    balaporoththu nathuvama maga balagena inna puluvan aththatama adare karapu ayatamai❤❤❤❤

  • @shashikashamaldesilva2477
    @shashikashamaldesilva24775 ай бұрын

    Perfect creation❤❤❤👏🤝

  • @user-nt4zp2jg8n
    @user-nt4zp2jg8n5 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤🎉

  • @ruwanthikasandamali2970
    @ruwanthikasandamali29702 ай бұрын

    Maka baluwa man asama kana inna nisa Thilina aiyya ❤ namuth aka ahawwata passa aka bawanwak waga .

  • @lakshikaravishani7149
    @lakshikaravishani71495 ай бұрын

    wow that's nice akka 💛💛

  • @HBcreations333
    @HBcreations3335 ай бұрын

    Good job ❤️😇

  • @shehan2875
    @shehan28755 ай бұрын

    Wow ❤ mru

  • @samanthawanasinghe9569
    @samanthawanasinghe95695 ай бұрын

    Harima lassana song ekak e hada super ❤❤❤

  • @smpranakaimesh6448
    @smpranakaimesh64485 ай бұрын

    ඇත්තටම භාවනාවක් වගේ සිංදුවක්,හිතට වදින ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KasunChinthaka
    @KasunChinthaka5 ай бұрын

    ආදරය පරිසමාප්ත අර්තයෙන්ම බලාපොරොත්තු රහිත පරිත්‍යාගයක්. කාලයේ සරදමට ලක්වුනත් ආදරය කරනවුන් හරිම ශක්තිමත්. මෑත කාලයේ ජන ගත වියයුතු නිර්මාණයක්. මේ පිටුපස සිටින සියල්ලන්නටම ගොඩක් ස්තුතියි.

Келесі