Mihindu Ariyaratne - Ridena Hadawatha | රිදෙනා හදවත (Official Music Video)

Музыка

Now Available on All Streaming Platforms
Apple - / ridena-hadawatha-single
Spotify - open.spotify.com/track/0gpTTK...
Powered By Bonfire
♪Artist | Mihindu Ariyaratne
♪Lyrics | Udesh Aryan
♪Melody & Music & | Kanishka Akmeemana
♪Mixed & Mastered | Kanishka Akmeemana@Innovation Studio
♪Violin/Viola | Rukshan Gunawardhana
♪Cast - Mihindu Ariyaratne,Kasuni Kavindi Fernando,Savini Yakupitiya,Hasandu Weerasooriya
♪Director | Sajith Akmeemana
♪Plot | Mihindu Ariyaratne
♪DOP | Chathur Kamsha Deshapriya
♪Editor & Colorist | Nishan Buddika
♪Art Director | Sadun Madurapperuma
♪Production Assistant | Priyantha Perera
♪MUA | Mananuwan Rupasinghe
♪Video Production | PAPA Films
♪Still Photographs | Rishitha Kowshalya
Lyrics
නෑසෙ එදා
නුඹ කී පෙම් කතා
පාළුයි මෙදා
මට ඈතයි ඔයා
ඉගිලි යයි සිහිනේ මා සිතේ
අතීතේ මතක නටඹුන් සොයා
බැලු බැලු අත දිස්වෙයි ඔය සිනා
එකම සිතකින් පෙම්කල නිසා
රිදෙනා හදවත සොයා
මොහොතක් ඇවිදින් ඔයා
පවසා යනවද එදා
නොකියු ආලේ කතා
සසරේ හුරු ලෙසේ
මුණගැහී මගෙ නොවී
නොකියා ඇයි ගියේ
මේභවෙ මගහැරී
බැදෙනා තැන නොවේ
රැදෙනා තැන ලොවේ
පුදුමයි " එහෙමයි
මේ ආදරේ
#RidenaHadawatha #MihinduAriyaratne #UdeshAryan #KanishkaAkmeemana
Unauthorized uploads of the video/a portion of the video for private or commercial use, without written permission of the owner will be reported under copyright infringement. © 2023 Mihindu Ariyaratne All Rights Reserved

Пікірлер: 3 000

  • @UdeshAryan
    @UdeshAryan Жыл бұрын

    මේ නිහතමානි කලාකාරයා වෙනුවෙන් ගීතයක් ලියන්න ලැබීම සතුටක් ❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Oya thamai man. Thanks a lot for the amazing lyrics bro .

  • @piyumiwathsala2463

    @piyumiwathsala2463

    Жыл бұрын

    ඔයාලගෙ එකතුවෙන් කරපු මේ නිර්මාණය ගොඩක්ම ලස්සනයි අයියේ....

  • @artcafe5702

    @artcafe5702

    Жыл бұрын

    ❤️❤️

  • @ThisaraMunasinghe

    @ThisaraMunasinghe

    Жыл бұрын

    Trending awa neh kiwwa wage❤😮😊

  • @nipunanirmana8964

    @nipunanirmana8964

    Жыл бұрын

    පද පෙලීය ඒ හඩට සමවැදේනවා අහන අපීව දැහැන් ගත වෙන්න

  • @tharinduhasun6715
    @tharinduhasun6715 Жыл бұрын

    මෙතන කියන්නෙ තමන්ව හැර දා ජීවිතයෙන් සමුගත්ත, තමන්ගේ බිරිඳ කරගත් මුලු හදින්ම ආදරය කල ඈ කෙරෙහි ඇති වුන කවදාවත් මිය නොයන ඒ ප්‍රේමය ගැනයි.. ඈත් සමඟ ඇති මතකවලින් මිදෙන්නට නොහැකි ඔහුට, මනසේ ඇඳී ඇති මායාවක් වගේ ඔහු ඇස් ඉදිරියේ දිස්වෙන එක තමයි ඔහුගෙ අතීතයට, කෙතරම් බැඳිලද කියලා පෙන්නන්නෙ.සමහර විට ඇත්තටම ඈටත් මේ බැඳීම දාලා යන්න හිත නොදෙනවා ඇති..ඒකයි මරණින් පසුවත් ඈ ඔහු ඉදිරියේ පෙනී සිටින්නේ..නමුත් ඔහුගෙ වර්තමාන බිරිඳට මෙය සඟවනවා. ඒක අපිට නොතේරෙන ඒ අත්දැකීම ඇති අය පමණක් දන්න මහා බරක් හිතේ තියාගෙන තනියම දරාගෙන ඉන්න. පුතා වෙනුවෙන් වෙන්න ඕන. නමුත් අපි උනත් එහෙමයි. හිතේ මොන තරම් රහස් ඇතිද ප්‍රේමය, ආදරයට සම්බන්ද සහ ඒ නිසා තමන්ට අතීතයෙන් මිදෙන්න බැරි නමුත් තවකෙක් නිසා ඒ කැප කිරීම කරීමට සිදු වෙන.. ඔහු හැම රෑකම ඔවුන් දෙදෙනාගේ ඡයාරූප ඇල්බම් එක බලනවා අතීතයෙන් මිදෙන්න බැරිව.. තව තවත් එයටම බැඳෙනවා..නමුත් මෙය තේරුම් ගන්නා බිරිඳක් තමයි ඔහුට ඉන්නෙ..ඇගෙන් කිසි බාධාවක් නෑ..මොකද ඇයට අනෙකාගේ වේදනාව හොඳින් තේරුම් ගත හැකි අයෙක්.. මොහු කොච්චර වාසනාවන්ත ද මොහු පත්ව ඇති තත්ත්වය(ළමයා පත්ව ඇති තත්ත්වය) තේරුම් ගන්නා භාර්යයාවක් ලැබීම.. නමුත් ඈගේ මේ රූපරාමුවලින් පෙන්නන්නෙ ඇය මෙය හොඳට තේරුම් ගෙන ඇති හැඩයි.. නමුත් ඇගේ හිතේ තියන දේ අපි දන්නෙ නෑ..ඒක රහසක්.. ඒ අත්දැකීම ඇති අයත් දන්න.. මොහු මියගිය ඈට නැවත ආමන්ත්‍රණය කරනවා ඇවිත් ආයේ නොකියු ආලවන්ත කතා නැවත පවසන්න කියා.. කෙතරම් දුකක්ද හිතේ තියාගෙන මේ වගේ ජීවත් වෙන්නෙ. නමුත් අතීතයේ නටබුන් වූ මතක සමඟ ජීවත් වීමට නොහැක්කෙ නටබුන් සදාකාලිකව නොපවතිනා හෙයිනා ඔහු කෙදිනක හෝ එයින් මිදේවි.. සමහර විට.. එදාට අලුත් බිරිඳට තවත් ආදරේ හිතේවී.. රෑප රාමුවල අන්තිමට ඔහුගෙ පෙර බිරිඳ ඇයේ photo එකට වඳිනවා දැකලා ඇයට වැටහෙන්න ඇති.. ඇය මේ ලෝකෙට අයිති නැති බව..ඒ බව ඇගේ තිගැස්සීමෙන්ම තේරුම් යනවා.. අපිට අන්තිමට කියන්නෙ, බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි ” එහෙමයි මේ ආදරේ අපිට සමහර විට අපි බැඳෙන තැන අහිමි වෙන්න පුලුවන්..නමුත් එතනින් එහාට කවදා හෝ හරි අපිට උරුම තැනක් අපි රැඳෙනා තැනක් තියේවී.. එදාට අපි එතනින් එහාට වෙනමම ජීවිතයක් පටන් ගනීවී.. මන් ප්‍රාර්ථනා කරනවා මෙවන් වේදනාවෙන් තනිකම හිතේ සඟවා පිටට නොපෙන්වන සියලුම අයට move on වෙන්න පුලුවන් වෙන්න කියලා.. -හසුන්- නෑසෙ එදා නුඹ කී පෙම් කතා පාළුයි මෙදා මට ඈතයි ඔයා ඉගිලි යයි සිහිනේ මා සිතේ අතීතේ මතක නටඹුන් සොයා බැලු බැලු අත දිස්වෙයි ඔය සිනා එකම සිතකින් පෙම්කල නිසා රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියු ආලේ කතා සසරේ හුරු ලෙසේ මුණගැහී මගෙ නොවී නොකියා ඇයි ගියේ මේභවෙ මගහැරී බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි ” එහෙමයි මේ ආදරේ

  • @KanishkaAkmeemana

    @KanishkaAkmeemana

    Жыл бұрын

    💯❤️👍🏽

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා මේ විචාරයට. ඔබගේ මේ නිර්මාණය ගැන තිබෙන කියවීම ඉතාමත් වටිනවා. ගැඹුරටම බැහැලා තියෙන බව පැහැදිලියි❤️❤️❤️

  • @UdeshAryan

    @UdeshAryan

    Жыл бұрын

    💚

  • @sachinthaindunuwan5531

    @sachinthaindunuwan5531

    Жыл бұрын

    💗💗💗💗

  • @prarthanarupasingha479

    @prarthanarupasingha479

    Жыл бұрын

    🥺❤️✊🏻

  • @laknarajapaksha
    @laknarajapaksha7 ай бұрын

    මේ සිංදුව අහන එක නවත්තගන්න බෑ මිහිදු!!! 🥺🥺 පුදුම ලස්සනක්, you are gifted ❤❤

  • @amalidineshika3848
    @amalidineshika3848 Жыл бұрын

    " බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ " Felt it 🥺💝

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @kanchana1131
    @kanchana1131 Жыл бұрын

    මිහිඳුගෙ සිංදුව රූප පෙළක් නැතිවම උනත් විඳින්න පුළුවන් ඒ ගායනය, පද රචනය සහ සංගීතය නිසාම.. ඒත් ඒ රූප පෙල තවත් දුරකට කතාවක් කියනවා වගේ.. මට හිතුනා මුල් පෙමේ හිමිකාරිය තමන්ගේ සොයුරිය වෙනුවෙන් ඔහුගේ පෙම මගහැරි බවත්, ඒ ගැන ඔහු තවමත් දුක් වෙන බවත්.. ඔහුගේ බිරිඳ මේ වගතුග දන්නවාද නැද්ද යන්න අපටම හිතාගන්නට මිහිඳු ඉඩ හැර ඇත.. ඒ මග හැරුන ප්‍රේමයේ අයිතිකාරිය රිදෙනා හිතට මෙහෙම පිලිතුරු දෙනවා ඇති.. "නෑසූ නිසා පෙර කී පෙම් කතා පාළු මුත් මෙදා එන්න බෑ දැන් සදා... දැවටී ඉමි සිහිනේ සිත රැඳවී මතක ගොන්නකි ඒ ආලේ කතා නුඹට බැඳි පෙම් මන්දිර මැවූ එකම සිත නොවුනේ මා නිසා... නැගණී සැනසෙන නිසා බැඳි පෙම් සඟවලා නොකියූ ඒ කතා අදටත් ගොළු වෙලා...// සසරේ මතු දිනේ මුණ ගැසී හුරු ලෙසේ එන්නම් නුඹ සොයලා මතකෙ රැඳිලා මා යලී... බැඳෙනා තැන නොවී රැඳෙනා හදම වී පතනා සිතම වී හමුවන්න මගෙ ආදරේ....." ඒ වගේම, ඔහුගේ බිරිඳ ඔහුගේ රිදෙනා හිතට මෙහෙම පිලිතුරු දෙනවා ඇති... "නෑසුන නිසා ඈ හා කී පෙම් කතා පාළුව මකා මා ආවෙ නුඹ සොයා... ගිලිහී ගිය සිහිනේ නුඹ සිතේ අතීතේ පමණක්ම වෙනු ඇත අද දිනේ බැලු බැලු අත දිස්වෙන කිරි සිනා නුඹ වෙනුවෙන්ම සතුටයි මා ගෙනා... රිදුනා.. දැක නුඹ සිනා පෙර පෙමේ රසයෙන් සැනසිලා සනසී ඉඳිනවද ඔයා අද මා වෙනුවෙන් ඉවසලා... සසරේ.. මේ බවේ මුණ ගැසී මගෙ වෙලා යලිත් නොමවෙන් මගේ පතන පෙමකින් සැනසිලා... බැඳෙනා තැන නොවේ උරුමය හදේ පුදුමයි, එහෙමයි නුඹෙ ආදරේ..." Beautiful creation Mihidu!

  • @KanishkaAkmeemana

    @KanishkaAkmeemana

    Жыл бұрын

    💯❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    බොහොම ස්තුතියි මේ පුබුදපු සිතුවිලි වලට . අපිට කරන්න ඕනෙ වුණෙත් මේ නිර්මාණය හරහා ඔය දේමයි. ❤❤❤

  • @kanchana1131

    @kanchana1131

    Жыл бұрын

    @@KanishkaAkmeemana Thank you 🌹🌷

  • @kanchana1131

    @kanchana1131

    Жыл бұрын

    @@MihinduAriyaratne Thank you very much ❤️🌷

  • @chathuminirangikac2734

    @chathuminirangikac2734

    Жыл бұрын

    WOW.........Great Talent.....💕💕💐

  • @yasanthisubasinghe2171
    @yasanthisubasinghe2171 Жыл бұрын

    ආදරේ කියන්නෙ හිමි කර ගැනීමම නෙවෙයි ... ආදරේ කරන්න ඔබට හිමි ප්‍රේමයට.............හිමි වු ආදර කතා වුවද අහිමි වු ආදර කතා වුවද ඒ තුල ඇති මිහිරි මතකයන් මිය යන තෙක් සොදුරු හැගීම් වලින් මතකයන් පුරවයි..හරිම සංවේදී රූප රචනයක්...පුහු නිර්මාණ අතර‍ෙ විශිෂ්ඨ නිර්මාණයක්...මේ වගේ තවත් නිර්මාණ කරන්න, සැබෑ රසිකයන්ගේ ආශිර්වාදය ඔබට හිමියි! ඔබට සුභ පැතුම්!

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks a lot Yasanthj

  • @Kavinduuu_99
    @Kavinduuu_99 Жыл бұрын

    උදේශ් ලිව්වා මනසට දැනෙන්න මිහිදු කිව්වා හදවතට රිදෙන්න දෙන්නටම ජයවේවා - 😌🏹🤍

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @nandunlaksarad9965

    @nandunlaksarad9965

    11 ай бұрын

    @@MihinduAriyaratne❤

  • @brendajay7974

    @brendajay7974

    10 ай бұрын

    Mihidu is a lion in the singing industry. If u see, so hard to copy Asthma Liyanage, the same way hard to copy this kind of rare gem..... wishes for quality work in future.... continue quality work with Ur UNIQUE VOCALS❤

  • @user-nq8cp5ox7f

    @user-nq8cp5ox7f

    8 ай бұрын

    👍❤️

  • @prasadmadushanabedeera2752

    @prasadmadushanabedeera2752

    7 ай бұрын

    ​@@brendajay79741

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 Жыл бұрын

    මිහිදුට තියෙනනෙ හිතේ ගැඹුර ස්පර්ශ කරන්න පුළුවන් හඬක්. මගේ සුභ පැතුම් ඔයාගෙ අනාගතේට. ලස්සන සිංදුවට thanks ❤️❤️❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks ❤️

  • @dhananjayaedirisingha9084

    @dhananjayaedirisingha9084

    Жыл бұрын

    @@MihinduAriyaratne ❤️🤗

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial Жыл бұрын

    ane my heart just burst into tears ♥️

  • @dilkiapsara2868

    @dilkiapsara2868

    Жыл бұрын

    ❤shala akki

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks a lot Shalani. This means a lot coming from an amazingly talented person like you ❤️

  • @artcafe5702

    @artcafe5702

    Жыл бұрын

    ❤️

  • @dasunranaweera5570

    @dasunranaweera5570

    Жыл бұрын

    🖤

  • @nimeshapieris5186
    @nimeshapieris5186 Жыл бұрын

    බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි " එහෙමයි මේ ආදරේ.....❤️

  • @neranjalamarasinghe3040
    @neranjalamarasinghe3040 Жыл бұрын

    දෙවෙනි බැඳීමටත් ඔයාගෙ ජීවිතේ එක අවස්ථාවක් දෙන්න. කෙනෙක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවනං, ආදරේ කරනවනං, ඒ බලා හිඳීමට, ආදරේට වටිනාකමක් දෙන්න. මේ මොහොතෙත් ඔයා වෙනුවෙන් බලන් ඉන්නව ඇති, රිදෙනව කියල දැන දැනම ඔයාටම බැඳිල ඇති. ඒත් දවසක හැමදේම හොඳින් වෙයි කියල හිතන් ඇති. සමහරවිට එහෙම හිතල හිත රවට්ටගෙන ඇති. ඒ ආදරේ පරිස්සං කරගන්න.එක බැඳීමක් අතහැරෙන, අතහරින තැන තවත් ආදරණීය බැඳීමක් ඔයා වෙනුවෙන්ම බලන් ඉන්නව කියල මතක තියාගන්න. ❤️‍🩹🌻

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @user-kh3ub8ow9i

    @user-kh3ub8ow9i

    7 ай бұрын

    🥰🥺❤️

  • @isharalakshan2390

    @isharalakshan2390

    3 ай бұрын

    ❤😪

  • @user-ns4sm2wu5q
    @user-ns4sm2wu5q Жыл бұрын

    හිතේ රූපයක් තියාගෙන , හිතින් අමතක කරග්න්න බැරි මතක එක්ක අපි දන්නෙම නැතුව හුරු වෙනවා ජීවත් වෙන්න..💔❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @___-qk8vf
    @___-qk8vf Жыл бұрын

    ඇගම සිතල වෙලා යනවා එ කටහඩට 🥺❤️ මාරම ලස්සන නිර්මානයක් මගේ ආසම ගායකයා ❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @kashmikathilakshani8299
    @kashmikathilakshani8299 Жыл бұрын

    ගමන හෙමින් වුණාට හරිම පිළිවෙලයි. මිහිඳුගෙ හොඳම ගුණාංගයක් තමයි ඔහුගේ වේවා හෝ නොවේවා ලස්සන ගායනයක් කරොත් කවුරු හරි අනිවාර්යයෙන් comment කරලා appreciate කරන එක. මාර වටිනවා ඒක.

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @KAMAJ
    @KAMAJ Жыл бұрын

    ලස්සනයි පුතේ … රූපරචනය කරපු පුතාගෙත් සියලු ග්‍රහ අපල දුරු වේවා!

  • @__DIVYA__

    @__DIVYA__

    Жыл бұрын

    😅

  • @sajithakmeemana5504

    @sajithakmeemana5504

    Жыл бұрын

    ස්තූතියි කමාජ් දෙවිඳුනී 🤗🤭❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    රූප් රචනය කළේ අපේ කාලේ ලුවී වැන්ඩස්ට්‍රාටන්

  • @sajithakmeemana5504

    @sajithakmeemana5504

    Жыл бұрын

    @@MihinduAriyaratne 🤣🤭😋

  • @malindurukshan165

    @malindurukshan165

    Жыл бұрын

    මගේ ආසම ගායකයා ඉස්සර ඉදන්...ඒත් මේ සිංදුවේ තියන තේරුමට පරන මතකයන් ඇවිස්සෙනවා....මිහිදු අයියේ...ආදරෙයි❤❤❤

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 Жыл бұрын

    කියන්නෝන වෙන මුකුත්ම නෙවෙයි සම්මානනීය නලුවෙක් ටත් වඩා අනර්ඝ ඔයාගේ රංගනය සහ හැගීම් නිරූපණය ..💐👌👌👌💐 සුපිරියි..ජයම වේවා! මිහිදු අයියේ💜💜💜

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Adeyyy thanks ❤️

  • @artcafe5702
    @artcafe5702 Жыл бұрын

    සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ එක් වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් නොවේ හුස්මගන්න නිර්මාණ ❤️🧘

  • @nimshadevindi

    @nimshadevindi

    7 ай бұрын

    ඇත්ත 😔😔

  • @emma_grl636

    @emma_grl636

    5 ай бұрын

    ඔව් 😢😞

  • @kaveenawijesinghe
    @kaveenawijesinghe Жыл бұрын

    අපිට ජීවිතේ මග හැරුණු දේ බොහොමයි.. ඒවායින් මග හැරුණු ආදරේ, විටින් විට අපිව ගොඩාක් ඈතට අරන් ගිහින් හීනියට රිද්දලා අතරමං කරලා දාලා එනවා.. ආයෙත් පියවි ලෝකෙට එද්දී අපි නෙතගට කඳුළක් හෝ මුවගට හිනාවක් අරගෙන එන්න කවදාවත් අමතක කරන්නේ නෑ..❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ඒ සිතිවිල්ල හරියට හරි . ❤

  • @rashi3708
    @rashi3708 Жыл бұрын

    When Mihindu ayya say, රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා I felt it 🥺♥️ කියාගන්න බැරි තරම් ලස්සන ගීතයක් .

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️❤️❤️

  • @praneethjayarathna4621
    @praneethjayarathna4621 Жыл бұрын

    මේ සිංදුව 1M ගහනකම් මම බලන් හිටියේ ❤️🥺 ඒකත් හරි දවස ගානේ ඇවිත් ඇවිත් බැලුවා මම ......

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Views නම් මට ලොකුවට අදාල නෑ. මම මේක ගයනකොට විඳින ආකාරයට එක්කෙනෙක් හරි මේක විඳිනවා නම් එච්චරයි වෙන්න ඕනෙ.

  • @pinididissanayake1236
    @pinididissanayake1236 Жыл бұрын

    නොඉවසිල්ලෙන් බලා සිටි නිර්මාණයක්...මිහිඳු ගෙ හඬ... ලෝකෙටම එකයි...😍❤️🙏

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @amiladias1522
    @amiladias1522 Жыл бұрын

    බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි..........,

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @maneeshashainy1384
    @maneeshashainy1384 Жыл бұрын

    When Mihindu Ariyarathne said , රිදෙනා හදවත සොයා... මොහොතක් ඇවිදින් ඔයා... පවසා යනවද එදා... නොකියූ ආලේ කතා..😊❤️‍🩹 I felt it....🤍

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @hettiarachchihdp5352

    @hettiarachchihdp5352

    Жыл бұрын

  • @samrukmal7671

    @samrukmal7671

    Жыл бұрын

    මිහිඳුගෙ සින්දු මම අහන්න පටන් ගත්තෙ nemesis 🤘ගහන කාලෙ ඉදන්..මේ සින්දුවත් ලගදි ඇහුව මම ඒත් ලොකුවට වැදුනේ නෑ..දැං wife නැති වෙලා මාස 1 යි..පේලි දෙකක් අහද්දි දැං නොදැනිම ඇඩෙනව.."පවසා යනවද /නොකියූ ආලෙ කතා" කෑගහල අඩන්න හිතෙන වචන 🥲

  • @praneethjayarathna4621
    @praneethjayarathna4621 Жыл бұрын

    මේ සිංදුව අහන හැම වෙලේකම දුක හිතෙන හේතුවක් නැතුවමත් නොවේ ඒත් ඇබ්බැහියක් වගේ මේකම දවස ගානේ අහ අහ හිත රිද්දගන්න තරම් මං ඇබ්බැහි වෙලා 💔

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @hirukushan3390
    @hirukushan3390 Жыл бұрын

    මතක වලට ජීවිතේ කොච්චර දුරක් ආපස්සට ගෙනියන්න පුළුවන්ද, I felt it . 😌💙

  • @pramodmalinga8413

    @pramodmalinga8413

    Жыл бұрын

    ඒ දුර කොච්චරද කියලා අපිට හිතාගන්නවත් බෑ.. I felt it too much.. ❤️

  • @sachinimalalarathna5643

    @sachinimalalarathna5643

    Жыл бұрын

    💯

  • @artcafe5702

    @artcafe5702

    Жыл бұрын

    ❤️❤️❤️

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 Жыл бұрын

    බැදෙනා තැන නොවේ.. රැදෙනා තැන ලොවේ... පුදුමයි මේ ආදරෙ ...🥺💜️

  • @shanuperera95
    @shanuperera95 Жыл бұрын

    Chakithaya ,Yana tenaka,Anawekiyak...pissuwen wage adare krapu unique voice 1k wagema.wenama rahak tiyena songs eka mihindu aiyatama awenikawuna deyak.mn asama mihindu aiyge songswla tiyena wenasata wagema e guptha gatiyata.me song ekat e wagema adaraniyai❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @lakshitharichamodi2061
    @lakshitharichamodi2061 Жыл бұрын

    හිතට අමුතුම හැගීමක් එකතු කරන වචන ගොඩක් එක්ක මිහිඳු අයියාගෙ හඩ හිතට අමුතු හැගීමක් ගේනවා.......... පට්ට imotional voice එකක්.... කොච්චර ඇහුවත් හැගීම් අලුත් වෙන සින්දුවක්...💝

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    බොහොම ස්තුතියි චමෝදි

  • @hiroshidhilfernando
    @hiroshidhilfernando Жыл бұрын

    මේ කට හඬ හිත රිද්දන කට හඬක්. අහිමි පෙම හැම දාමත් මතක් කරන සිංදු. හරිම ලස්සනයි..

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @lifeinpitarata4574
    @lifeinpitarata4574 Жыл бұрын

    දවසක හවසක හමුවී ආයෙම අහමු මචං , ඡය සතුට වාසනා 👌🏾👍

  • @sachini4782
    @sachini4782 Жыл бұрын

    ඇත්තටම ආදරේ කරන අය කවදාවත්ම ගොඩක් කාලයක් ඉන්නේ නෑ. ඒ අය මොනම හේතුවක් හින්දා හරි වෙන් වෙනවා 😥😥 මගේ අතීතය මතක් වෙන ලස්සනම සිංදුවක්.මේ සිංදුව අහද්දී මං අතීතෙයත් එක්ක අතරමං වෙනවා.කියා ගන්න බැරි දුකක් හිතේ හිරවෙලා තියෙනවා 😥😥

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    11 ай бұрын

    ❤️

  • @shiraniaamarathunga9171
    @shiraniaamarathunga9171 Жыл бұрын

    බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි... එහෙමයි ආදරේ ♥️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @ImEranga
    @ImEranga Жыл бұрын

    අන්තිමට 2:53 දි කසුනි photo එකේ ඉන්නව පෙනුණු වෙලාවෙ ආපු feel එක ගැන කියන්න ටිකක් අමාරුයි. Chill එකේ බලං හිටපු පපුව එක පාර බර උනා.. Nice production.. Editing and coloring 💯👌🏻

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @FaiqNaz

    @FaiqNaz

    Жыл бұрын

    sirawata.. bokka cool una ekata.. 💔

  • @daminda2007

    @daminda2007

    Жыл бұрын

    true

  • @kaveeshaperera2243

    @kaveeshaperera2243

    Жыл бұрын

    True 😪❤️

  • @rukshannadeesha2602
    @rukshannadeesha2602 Жыл бұрын

    කලින් මෙතුන්ගෙ සසරෙන් ආ මිතුරා, දැන් මිහිදුගෙ රිදෙනා හදවත.. මාර production එකක්.. ❤❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @thakshilamadu1826
    @thakshilamadu1826 Жыл бұрын

    අහම්බෙකින් දැකලා හොයන් ආවේ....ඒ වචන ඒ වොයිස් එකත් එක්ක පිස්සුවක් ...මෙච්චර ලස්සනට විරහවක්....❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @isuruprasad1199
    @isuruprasad1199 Жыл бұрын

    අතීතය ට ගෙනියපු මටත් නොදැනි මගේ ඇස් කදුලින් තෙත් කරපු , පස් වතාවක් අහපු අති විශිෂ්ට හදවත ට දැනුන ලස්සන ම සිංදුවක්.. ඉදිරියට ම යමු ජය වේවා

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @maniksanda..6918
    @maniksanda..6918 Жыл бұрын

    ජීවිතේ අපි හැමෝටම තියෙනවා.. ලස්සන මතක..කවදාවත් අමතක කරන්න බැරි.. ඉතින් මතක වලට කතා කරන්න පුලුවන් නම් .. ඒක song එකක් විදියට ලස්සනටම එලියට අරන්... 😍❤️ lyrics & that voice =awesome combination

  • @wishwanthigamage8545
    @wishwanthigamage8545 Жыл бұрын

    ජිවිතේ එකම එක තැනකදී එකම එක වෙලාවක හිතේ ගැඹුරුම තැනක අපි කාටත් තියෙනවා ලියලා ඉවර නොකරපු කතාවක්,,ආදරේ කියන්නෙම පරිත්‍යාගයට කැපකිරීමට,,,

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    🤗🤗❤️❤️

  • @impassionofmusic7270
    @impassionofmusic7270 Жыл бұрын

    පපුවට පිහියෙන් අනින්න පුලුවන් වොයිස් එකක් මිහිඳු අයියටව තින්නේ!🖤👁️ විඩියෝ concept එක මාරයි 🖤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @sampark8415
    @sampark8415 Жыл бұрын

    මහ රෑ සීතල වැස්ස වැටෙදිදි ඇස් දෙක වහගෙන මේ කටහඩින් මේ ගැයුම අහනකොට හදවත කකියනවා! ඇත්තමයි ඇස් දෙකට කදුලුත් ආවා ඒ හැගීමට.

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @revo_island
    @revo_island Жыл бұрын

    ඒකනම් මාර concept එකකට හැදුනු song එකක්✌️ සැබෑ අත්දැකීම් ඇති අයට වගේම නැති අයටත් මේ දේ දැනුනා කියා විශ්වාස කරනවා..❤️❤️✌️✌️✌️

  • @user-vt3gb6is9x

    @user-vt3gb6is9x

    Жыл бұрын

    අර girl මැරිලා ද?

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 Жыл бұрын

    රිදෙනවා තමයි ඒත් හිත කියන්නෙම අඬ අඬ හරි ආයේ අහපන් කියලමයි .... 💔💔

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤❤❤❤

  • @pppp__p67
    @pppp__p67 Жыл бұрын

    පලවෙනි පාර බැලුවට තෙරුම්ගන්න බැරි උනා මොකක්ද වෙන්නෙ කියල ..... ඒ නොතෙරුනාට සිංදුව අහල ඉවර වෙනකොට එ වචන වලට හෙන ලොකු අමුතු වේදනාවක් වගෙ දැනුනා ❤️‍🩹 වචන මහ ගොඩක් නැති එත් ලොකු කතවක් තියෙන සිංදුවක් 🖤 good luck මිහිඳු අයියෙ..... ඔයගෙ voice එක ඒ වචන වල තියෙන කතාවට ලොකු සාධාරණයක් කරනව 🥰

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks ❤️

  • @harshaeranga3038
    @harshaeranga3038 Жыл бұрын

    තාම විවාහ දිවියක, පිය පදවියක අත්දැකීම නොලද කෙනෙක් වෙලත් මේ වේදනාව ඇස් වලින් කඳුලු පනින්න තරම් හදවතටම දැනුනා... අම්මෝ ඒක... කියලා හිතුනා.. කාටවත්ම ඒ හැගීම, ඒ අසරන කම දැනෙන්න එපා..!!!🙏

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @KanishkaAkmeemana
    @KanishkaAkmeemana Жыл бұрын

    2023 අලුත් අවුරුද්දේ අපේ පළමු වැඩේ❤ ආදරෙයි හැමෝටම……..💯 හරියනම තැන්වල හරියනම අය එක්ක හරිම දේ කලාම හරියටම සතුටු වෙන්න පුළුවන්...❤️🔥 නිහතමානී ගායකයෙක් එක්ක වැඩකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි...✍🏼

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks a lot ube effort ekata . Mey wadeta mula piruwe uba. Lokuma credit eka yanna one oyatai udeshtai. ❤

  • @hanxzana
    @hanxzana Жыл бұрын

    සමහර ආටිස්ට්ල ඉන්නව හදාගත්ත තැන කවදාවත් කඩාගන්නෙත් නෑ ෆෑන්ලව ඩිසපොයින්ට් කරන්නෙත් නෑ ❤️

  • @nishadilakshila...6444
    @nishadilakshila...6444 Жыл бұрын

    දන්නේ නෑ ඇයි මේ සිංදුව මේ තරම් දැනෙන්නේ කියලා . හැබැයි මේ සිංදුව දැන් ඇබ්බැහියක්.❤️ ඕනම වේලාවක මේක ඇහුවම හිත නිකන්ම සැනසෙනවා. මිහිදුගේ වොයිස් එක නම් පට්ට .😍

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks Nishadhi ❤️

  • @shanprabath4433
    @shanprabath4433 Жыл бұрын

    අනෙ ගුලියක් කාලා ඇවිත් මේක අහන්න ගත්තා ඒකේ තේරුම් හොයන්න 4පාරක් ඇහුවා මාව පිස්සු වැටුනා 🥺 ජීවිතේ කියන සින්දු ❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @dilight8090
    @dilight8090 Жыл бұрын

    මුල් ටිකේ මොකක්ද වෙන්නෙ හිතා ගන්න බැරුව හිටියත් අන්තිම වෙද්දි ඇග හිරිවැටිලා ගියා.... සුපිරි මේ සිංදු....❣❣

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @oshadeeperera9389
    @oshadeeperera9389 Жыл бұрын

    සසරේ හුරු ලෙසේ,මුන ගැසී මගෙ නොවී 💔 i felt it 🥀 හැමදාමත් අදරේ කරන කටහඩක්❤️🌠 කසුනි කවින්දි ආසම නිලියක් ❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @shashithhansana7301
    @shashithhansana7301 Жыл бұрын

    විශුවල් එක පදමාලාව කටහඩ සෙරම එකට එකතු උනහම next levl ❤😊

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @kavindufernando3983
    @kavindufernando3983 Жыл бұрын

    අඩෝ මිහිදු උබව ජාතික සම්පතක් හැටියට නම් කරලා ආරක්ෂාව දුන්නත් පාඩු නෑ බන්. ලංකාවේ music විදිහට මටනම් දැනිල තියන්නේ උබෙයි තව කිහිපදෙනෙක් ගෙයි music විතරයි 👍👍😍

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Aney thanks brother ehema hithanawata. එච්චර ලොකු පොරක් නොවුණත් නිහතමානි සතුටක් දැනෙනවා ඔයා ඔහොම කියද්දි

  • @helljay8086

    @helljay8086

    Жыл бұрын

    monwd utto me dana comments too much ne bro

  • @sajaniNanayakkara-vo9qq

    @sajaniNanayakkara-vo9qq

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @m.dilruk6466

    @m.dilruk6466

    Жыл бұрын

    ඒක 😍😍😍 ඇත්තමයි කියන්න වචන නෑ

  • @kusumafernando8108

    @kusumafernando8108

    Жыл бұрын

    😢v6v y66v6 66g66v6 b6 6vyvv66v v6 6vv6😅

  • @smusic6171
    @smusic6171 Жыл бұрын

    බැඳෙනා තැන නොවේ රැඳෙනා තැන ලොවේ පුදුමයි එහෙමයි ආදරේ..

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @sajithakmeemana5504
    @sajithakmeemana5504 Жыл бұрын

    කණ්ඩායමක් විදිහට මේ වැඩේ ලස්සනට කර ගන්න උදව් වුනු හැමෝටම බොහොම ස්තූතියි ❤❤. අගය කරන , අදහස් උදහස් දක්වන හැමෝටමත් බොහෝම ස්තූතියි 🤝😌❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks a lot Sajja . You poured your heart and soul into this video creation . Hats off to you . Thawa wada godak karamu issarahata

  • @UdeshAryan

    @UdeshAryan

    Жыл бұрын

    අපිට ජය 💚🙏

  • @abskeshanimahanama
    @abskeshanimahanama Жыл бұрын

    පපුව අස්සටම ගිහින් මතක අවුස්සන ඒ කටහඩට හැමදාමත් වගේ ගොඩාක් ආදරෙයි...❤️❤️ 💞🌼 Heart touching song...🥰♡♡♡♡♡

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks a lot ❤️

  • @gangul_gunasekara
    @gangul_gunasekara Жыл бұрын

    පවසා යනවද එදා නොකියූ ආලේ කතා.... deeply felt this 🙂❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @isuruudaya4174
    @isuruudaya4174 Жыл бұрын

    ඒක පට්ට..විෂුවල් එක නැත්තං තේරුම්ගන්න පොඩ්ඩක් අමාරුයි ❤️❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @buddhikamadusanka6076
    @buddhikamadusanka6076 Жыл бұрын

    සසරේ හුරු ලෙසෙ මුන ගැසි මගේ නොවි I Felt It 😫❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @sandaliranathunga9322
    @sandaliranathunga9322 Жыл бұрын

    ඇත්තටම ලස්සනයි බලන්න ආස අහන්න ආස ලස්සන සිංදුවක් රැල්ලට නොයා හෙමින් ලස්සන ගමනක් යන්න ජයවේවා

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thank you Sandali ❤️

  • @DewminiiRanaweera
    @DewminiiRanaweera4 ай бұрын

    බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි එහෙමයි මේ ආදරේ...❤️🥀

  • @sachinivindya5357
    @sachinivindya5357 Жыл бұрын

    අනේ ඒක 🥺🥺 Video එකේ අන්තිම කෑල්ල 🥺

  • @chamudihansini1547
    @chamudihansini1547 Жыл бұрын

    සිය පාරකට වඩා ඇහුවා❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @chathunipathirana4439
    @chathunipathirana4439 Жыл бұрын

    හුස්මත් නැවතුණා වගේ මොහොතකට.. 🥺❤️‍🩹🥀

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @shenayacaldera9753
    @shenayacaldera9753 Жыл бұрын

    බැදේනා තැන නොවේ . රැදේනා තැන ලොවේ පුදුමයි එහේමයි මේ අදරේ ❤🥺

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @praneethjayarathna4621
    @praneethjayarathna4621 Жыл бұрын

    දුකක් දැනුන හැම වෙලේකම මගේ හිත චුට්ටක් හරි හදන්න පුලුවන් නම් ඒ මේ සිංදුව .........❤️ කවදාවත් අමතක වෙන්නේ නැති මතයක් 🥀

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @malshanisandunika6876
    @malshanisandunika6876 Жыл бұрын

    රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියූ ආලේ කතා🖤💫

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 Жыл бұрын

    ඇත්ත බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි ඒ ආදරේ 🖤🌻

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @bashiniirukshala9712
    @bashiniirukshala9712 Жыл бұрын

    me wge hitha niwana sindu oba nirmanya kirima gena sthuti.digu kal pawathinne me sindu .obata jaya hemdama.

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @vinodthakshala9508
    @vinodthakshala9508 Жыл бұрын

    අවසානෙ වෙනකම් හිතා ගන්න බැරි වුන තිර රචනයක්. ආසම හඬක්. ආදරෙයි මිහිදු අයියා ❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks Vinod ❤

  • @ridmadilrukshi8321
    @ridmadilrukshi8321 Жыл бұрын

    මාරම ලස්සන සිංදුවක් ❤ පුදුම හැගීමක් දැනෙන්නේ ඒ සින්දුව අහද්දි 🥺

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @dil1058
    @dil1058 Жыл бұрын

    මාරම ලස්සන ගීතයක්. කීපාරක් ඇහුවද කියලත් මතක නෑ, ඒ තරම් වාර ගාණක් ඇහුව. 😍 මිහිඳු කියන්නෙ ලංකාවෙ ගැඹුරු පිරිමි හඬවල් තියන ගායකයො අතලොස්සෙන් කෙනෙක්. හරිම හැඟීම්බර පිරිමි කටහඬක් තියෙන්නෙ ඔහුට... මං හරිම ආස හඬක්... ❤️ සුබ පතනව සාර්ථක නිර්මාණයකට දායක උනු හැමෝටම....✌️🌹

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks a lot Dil ❤️

  • @megaswara139
    @megaswara139 Жыл бұрын

    එකපාරක් නෝමල් ඇහුවා..දෙවෙනි පාර වීඩියෝ එක බැලුවා..ඒකත් එක්ක ඒ කතාවෙ ගිලිලා ආයෙත් ඇහුවා..වචන නෑ අයියේ මේ ආයෙ පාරක් අහන ගමන් කමෙන්ටුවක් ලියනවා..තේරෙන් නෑ අයියට දැනෙන විදිහට මාරයි කියන්න...ඒත් මට මේක 🥺🥺🥺🥺 පට්ටම එකක්...ජයම අයියා...😘🖤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks Randika ❤️

  • @udayaudayaa

    @udayaudayaa

    11 ай бұрын

    මාත්.❤

  • @middle526
    @middle526 Жыл бұрын

    රිදේනා හදවත සෝයා මෝහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියු අලේ කතා...🎶🎶🎶 සිංදුවට මාර විදිහට කටහඩ ගැළපෙනවා..😍😍 අනේ මන්දා හරිම ලස්සනයි.🤩🤩🤩

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @nilanthigunathilaka702
    @nilanthigunathilaka702 Жыл бұрын

    හිම් වූ තැන් වලට වඩා අහිමි වූ තැන් වලා ආදරේ හිග නැතුව තිබ්බා.... ❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @subashwijerathne450
    @subashwijerathne450 Жыл бұрын

    මිහිඳු මෙහෙම සින්දු කලාම මිනිස්සු කොහොමද ඒවා අහලා, බලලා දරාගන්නේ 💔 Melody, lyrics, music video එක හැම එකම next level ❤

  • @KanishkaAkmeemana

    @KanishkaAkmeemana

    Жыл бұрын

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks machan ❤️

  • @Harshisdiary8443
    @Harshisdiary8443 Жыл бұрын

    සිංදුව රූප රචන දෙකම ලස්සනට ගැලපිමකින් අහන් ඉන්නත් බලන් ඉන්නත් හිතෙනවා Superb💙

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @dulsara_manakal.
    @dulsara_manakal. Жыл бұрын

    බැදෙනා තැන නොවේ රැඳෙනා තැන ලොවේ... පුදුමයි , එහෙමයි "ආදරේ" ❤️ 🙁

  • @tharanichamudika7090
    @tharanichamudika7090 Жыл бұрын

    අහම්බයෙන් tv එකේ දැකල ආවේ ..... මාරම ලස්සනයි සින්දුව .

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks tharani ❤️

  • @dumindachanaka8175
    @dumindachanaka8175 Жыл бұрын

    නොකියු ආලේ කතාවක් මතක් වුනා,මේක ඇහුනම,goodluck to all who build song.

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @udayapriyashantha554
    @udayapriyashantha554 Жыл бұрын

    ඉදලා ඉදලා දෙනවා එකක් හිරි වැටෙන්නම❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks a lot Udaya ❤

  • @chameerachameera11
    @chameerachameera11 Жыл бұрын

    බැදෙනා තැන නොවෙ..රැදෙනා තැන ලොවෙ... එ වචන හදවතටම දැනෙනවා.ගොඩාක් ලස්සන සින්දුවක් ❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @chanakasachintha7744
    @chanakasachintha7744 Жыл бұрын

    කියන්න වචන නෑ.පට්ටම හැගීමක් .නිහතමානී කලාකරුවෙක්.❤#patta#sinduw#

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @viduravimansana3527
    @viduravimansana3527 Жыл бұрын

    යන තැනක වගේ වෙනස් කතාවක් ඇතුළාන්තය න් දකින්න තියෙනවා ❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @bronya4840
    @bronya4840 Жыл бұрын

    හේතුවක් නෑ...ඒත් මන් මේ සින්දුව අහන ගමන් බිම ඉදගෙන අඩනවා..❕❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Hugs ❤️

  • @user-ql7jp9hd6y
    @user-ql7jp9hd6y Жыл бұрын

    අන්තිමා ටිකේදී තමයි හරියටම තෙරුනේ කතාව😔

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @sachininirupama6623
    @sachininirupama6623 Жыл бұрын

    මාරම ලස්සනයි අයියේ කියාගන්න තේරෙන්නැති හැගීමක් ති⁣යෙන්නෙ song එක අහනකොට 🥺💔❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @thejaniparamitha9037
    @thejaniparamitha9037 Жыл бұрын

    Nihathamaanima kalakaruwek...hdawathata wadin lssn lsnn sinduwk...... Paalui medaaa...mata aathai oyaa🥺❤️ ek nm danun...

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @dkkalhara4099
    @dkkalhara4099 Жыл бұрын

    හැමොටම තමන් කැමති තැන නැවතීමට නොහැක. සමහරු ආතර මඟ, තවත් සමහරු පටන් ගත් තැන,

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @kavishkashehani7534
    @kavishkashehani7534 Жыл бұрын

    බැදෙනා තැන නොවේ ... රැදෙනා තැන ලොවේ ... පුදුමයි , එහෙමයි මේ ආදරේ 🤍 Ghoosebumps moment 🤍✨️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @maneeshasenali1263
    @maneeshasenali1263 Жыл бұрын

    මාර ම ලස්සනයි සිංදුවක් දැන ගෙන බැලුවොත්... තේරුම දැනෙනකම් බලන්න

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @dhanushkahewawasam2179
    @dhanushkahewawasam2179 Жыл бұрын

    ලස්සනයි අයියේ .ඔයාගේ කටහඩට හැමදාම ආදරෙයි.දිගටම ඔයාගේ නිර්මාණ එක්ක ඉන්නවා.

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @navindukavishka
    @navindukavishka Жыл бұрын

    බැදෙනා තැන නොවේ.. රැදෙනා තැන ලොවේ.. ❤‍🔥ආදරේ❤‍🔥

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

  • @ErandaMOfficial
    @ErandaMOfficial Жыл бұрын

    නොකියූ ආලේ කතා.... සිංදුවේ ලස්සනම වචන තුන උදේශයා... හිත කිරි ගාන්න ලියන එක උබේ හැටි හැමදාම වගේ... කනියා උදේශ් ඇතුලු සෙට් එකටම ජය බෝ... ❤❤❤

  • @KanishkaAkmeemana

    @KanishkaAkmeemana

    Жыл бұрын

    thanmks bro 🎉

  • @UdeshAryan

    @UdeshAryan

    Жыл бұрын

    ස්තුති සහෝදරයා 💚

  • @chamodiuthpala2001
    @chamodiuthpala2001 Жыл бұрын

    ඒ භාව, රූප, ශබ්ද රස සංකලනය අති විශිෂ්ටයි. ප්‍රේක්ෂකයා භාවාන්විත කිරීම තුළම ගීතයත්, කලාකරුත් අනගිභවනීය යි. ඉදිරියටත් රසාස්වාදයක් ඇති පරපුරක් තනන්නට මේ වෑයම මහෝපකාරී වේවා! When Mihidu Ariyarathna said "බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ" I felt it 💗 චmo 🖋️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    Thanks Chamo ❤️

  • @chamatheshan6269
    @chamatheshan6269 Жыл бұрын

    මේක නම් පිස්සුවක් හැමදාමත් උදේට නැගිට්ට ගමන් අහන්න හිතෙන්නේ මේ සිංදුව 🎶🌻❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @slishu6257
    @slishu6257 Жыл бұрын

    සිංදුව කීපාරක් ඇහුවද කියලා දන්නෙ නෑ. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙත් නෑ. ඒ කටහඬ , මූණෙ ඉරියව් අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා. මිහිඳු ඔයා superb...ජය!!!❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @haashux
    @haashux Жыл бұрын

    Me Song eka nidiyanna kalin hamadama aniwaren ahanawamai 🥺❤️ e thram lassanai .

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @vindyvlogs5376
    @vindyvlogs5376 Жыл бұрын

    අම්මෝ මුකුත් හිතාගන්න බැරුව ඉදලා අවසානයේ හදවත නතර උනා වගේ. හරිම ලස්සනයි 👌♥️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

  • @pasinduumayantha4843
    @pasinduumayantha484311 ай бұрын

    බැදෙනා තැන නොවේ ...✨️ රැදෙනා තැන ලොවේ ...✨️ පුදුමයි එහෙමයි ...✨️ මේ ආදරේ...🙂🥀💔

  • @VerangaDiasKarunarathnaspecial
    @VerangaDiasKarunarathnaspecial Жыл бұрын

    අහන් ඉන්න ආසම කටහඩක්.පුදුම feel එකක් ඒ කටහඩේ තියෙන්නේ!❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    Жыл бұрын

    ❤️

Келесі