Meaning of Ragamadala song| රඟමඩල අභිෂේකා විමලවීර

ප්‍රේමය කියවන්න
ගීතය රසවිදින්න
විශාරද අභිෂේකා විමලවීරයන් විසින් රචනා කොට මලිත් පෙරේරා හා එක්ව ගයන ප්‍රේමයේ භාවයන් කියවමු.
#Abhisheka_Wimalaweera
#yathura

Пікірлер: 58

  • @revo_island
    @revo_island Жыл бұрын

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්... තවත් මෙවැනි videos බලාපොරොත්තු වෙනවා...❤️👍

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @chamikaadikari22
    @chamikaadikari229 ай бұрын

    පැහැදිලි කිරීමට වඩා යමක් තියනවා කියලා දකින්න පුලුවන් .❤

  • @Abhimansanthush
    @Abhimansanthush Жыл бұрын

    ඇත්තටම අභී කියන්නෙ නොමැකෙන අමරණීය ගායිකාවක්.❤❤❤

  • @bramanjayalath3823
    @bramanjayalath38239 ай бұрын

    ඒක නම් පට්ට.. සුපිරිම... භාව ගීත සංගීතයේ අග්‍රගණ්‍යම කලා කාරිණියක් අභී කියන්නෙ....❤❤

  • @dayanikulatunga9734
    @dayanikulatunga973411 ай бұрын

    කඩදාසියක් ඇවැසි නැති ,නිදියහනක් ඕනෙම නැති , හදවතේ වපසරියේ අයිතිය දිව්‍යමය ප්‍රේමය .

  • @sumudusrilani551
    @sumudusrilani551 Жыл бұрын

    Godak lassana therumak tiyena geethyak❤

  • @IsharaMadushani-vk1wv
    @IsharaMadushani-vk1wv10 ай бұрын

    Hoda pahadili kirimak. Namuth meets wada gaburu arthayak tiyenawa. Magegathama kiyalanemei tiyenne mage namama kiyala tiyenne. E kiyanne kasada aithiya gana. Good luck Malli.

  • @sajannanayakkara1843
    @sajannanayakkara1843 Жыл бұрын

    ලස්සන පැහැදිලි කිරීමක්. ❤

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @kumudunisadamali4056
    @kumudunisadamali4056 Жыл бұрын

    රසවින්දනේ එකිනෙකාට ගොඩක් වෙනස් නේද 😇.... මේකේ තේරුම මන් රසවින්ද විදිහට අපේ උන්ට කියලා දුන්නා 🤭... දවසට එක පාරක් හරි මන් මේක අහනවා ❤.. ඔබේ පැහැදිලි කිරීමත් සුපිරි 😍

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

    ❤❤

  • @Hansi-qb6nt
    @Hansi-qb6nt11 ай бұрын

    රිද්දනම වචන❤️

  • @JasenthuHewageNilanthiJa-hs4ji
    @JasenthuHewageNilanthiJa-hs4ji Жыл бұрын

    ඔය දේට වඩා ගැබුරු තේරුමක් මේකේඇතුලේ ගැබ් වෙලා තියෙනවා 💔මේකත් හොද පැහැදිලි කිරිමක් ❤️

  • @ChathurangikaNilmini-nv1nc

    @ChathurangikaNilmini-nv1nc

    11 ай бұрын

    මටත් ඒක හිතෙනවා

  • @navodyasamaranayake8466
    @navodyasamaranayake8466 Жыл бұрын

    Niyamaii 👍

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @gimhanihalowita2489
    @gimhanihalowita24896 ай бұрын

    ❤️

  • @niroshajayarathna3027
    @niroshajayarathna3027 Жыл бұрын

    👍👍👍👍👍👍

  • @lgmlakthilini1740
    @lgmlakthilini1740 Жыл бұрын

    Super Kaveesha 👍👍

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @MaduShika-jl6em
    @MaduShika-jl6em Жыл бұрын

    Good job ❤️🌹

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @arunapriyantha1468
    @arunapriyantha14688 ай бұрын

    Me pehedili kirimata wada geburak meke thiyenne neda thaman adare karapu pemwatha iddi wena kenek ekka wiwaha wela madu samayata yanna una pemwathiyakage kathawak neda kalin pemwatha kochchara thamanwa therum gaththada kiyana eka age pirisidukama ithuru kirimenma wetahenawa neda.ada redde a salakuna thiyenne den a piwithurukama iwarai kiyanawa wage wain eka udata halanne.mechchara deyak oyata dilath madi neda kalin pemwathata mage gathe pirisidukama wedak na ohuta oni mawa thawamath ohu mawa baara ganna kemathi yanna denna puluwanda kiyala neda ahanne neththam piwithuru kamath semiya idiriye nethi karagath meya kohe yannada hithama ibapu pemwatha lagata misa❤❤

  • @piyumimadhuwanthi6447
    @piyumimadhuwanthi6447 Жыл бұрын

    නියමයි කවීෂ❤️

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @danujisayurika4756
    @danujisayurika4756 Жыл бұрын

    ❤️❤️

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @HashiniUmayangana-sg2ys
    @HashiniUmayangana-sg2ys Жыл бұрын

    💜️💜️💜️

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @tharushibuddhima2465
    @tharushibuddhima2465 Жыл бұрын

    💔💔

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @niroshmiwithana3616
    @niroshmiwithana361611 ай бұрын

    මන් හිතුවේ පළවෙනි ටික කියන්නේ පෙම්වතා. දෙවැනි කොටස කියන්නේ සැමියා කියලා. බලමු තව ටික දවසකින් අභී මේ ගැන කතා කරයි.

  • @mandi396
    @mandi396 Жыл бұрын

    Mita wada loku kathwak meke thiyenw

  • @PuzzledPursuits
    @PuzzledPursuits Жыл бұрын

    atta theruma okada kiyla poddak hithala blnna

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

    ඇත්ත තේරුම මොකක්ද කියන්න නම් හරියටම දන්නැහැ ඒක ගේයපද රචකයාට සාපේක්ෂයිනේ. ඉතින් මේ මගේ පෞද්ගලික දෘෂ්ටිකෝණය විතරයි. ❤

  • @imashadulanjaneedissanayake
    @imashadulanjaneedissanayake Жыл бұрын

    Anee🥹❤️

  • @shanukapradeep6474
    @shanukapradeep6474Ай бұрын

    හීනෙන්මද ඒ නම් කියවන්න ඇත්තෙ

  • @malminayoda917
    @malminayoda917 Жыл бұрын

    ❤❤

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @akashweerasooriya1652
    @akashweerasooriya1652 Жыл бұрын

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @priyashaniwadduwage1852
    @priyashaniwadduwage1852 Жыл бұрын

    ♥️🥹

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @satgroupbusfamily3864
    @satgroupbusfamily3864 Жыл бұрын

    ❤❤

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @thilinilusharadias1621
    @thilinilusharadias1621 Жыл бұрын

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @Sachini_sansala
    @Sachini_sansala Жыл бұрын

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @gimhaniThilakarathna-uw8gs
    @gimhaniThilakarathna-uw8gs Жыл бұрын

    ❤️

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @SumithraPiyumi-to9rz
    @SumithraPiyumi-to9rz Жыл бұрын

    ❤️

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @isuriwasana8254
    @isuriwasana8254 Жыл бұрын

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

  • @Trendy_Shine_Creation
    @Trendy_Shine_Creation Жыл бұрын

  • @yathura5461

    @yathura5461

    Жыл бұрын

Келесі