"මතක" ගීතයේ අමතක නොවන කතාව | Chat with Anisha Epi 09 | Mathaka - Abhisheka Wimalaweera & Karunaratna

Ойын-сауық

විශාරද අභිශේඛා විමලවීරයන් අතින් ලියවෙන මේ කතාව හදවත් තුනක් වටේ ලියවිලා තියෙනවා. තමන්ගේ බිරිඳ මිය ගොස් තනිකමෙන් පාලුවෙන් සිටින තරුණ ස්වාමිපුරුෂයෙකුට ආදරය හැඟීම් දැනීම් අකැපද? ඔයාලත් අහලම බලන්න.
ඇය-
මතක ලන්තෑරුම් අඳුර මැද
ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් වට මුරුගසන් වැහි
මැද්දෙ මම තනියෙන්ම තෙමුණා
කියන්නම මග බලාගෙන උන්
වචන අමතක වෙලා රිදුණා
දැනුනෙ නැතුවට මගේ කඳුළින්
කමිස උරහිස තෙමී තිබුණා
ඔහු -
මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නොතියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි
නොදී ඈතට යන්න තිබුණා
කියන්නම ගිය වචන අමතක
වුණත් මගෙ හදවතට දැනුණා
නොදැනුණා වාගේම උන්නට
සුදු කමිස උරහිසට රිදුණා
ඔහු -
පරවෙලා මිහිදන් වෙලා උන්
හිත ඔහේ පරවෙන්න තිබුණා
නිල් පාට කටරොළු මලක නිල
පිපුණු හිතකට දෙන්න තිබුණා
ඇය-
තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුණා...
Artist - Karunaratna Divulgane,Visharada Abhisheka Wimalaweera
Lyrics | Abhisheka Wimalaweera
Melody | Tharindu Priyankara De Silva
Arrangements | Lahiru De Costa, Tharindu Priyankara De Silva
Music | Lahiru De Costa
#ChatWithAnisha #Mathaka #AbhishekaWimalaweera

Пікірлер: 19

  • @ritaperera9224
    @ritaperera92244 ай бұрын

    අභිෂේකා මේක ඇවිල්ල හරි විදියට නම් භාවනාවක් මගේ මතකය අලුත් කරන සිංදුවක් මේක ජීවිතේ කිසිම දවසක අමතක නොවෙන අහන්ඩ පුළුවන් සිංදුවක් මේක දවසකට දහ පාරකට වැඩිය මම මේ සින්දුව අහනවා කොච්චර ඇහුවත් මදි මේක හරියට භාවනාවක් අහගෙන ඉන්නවා වගේ. අභිෂේකා ඔයාට බොහොමත්ම ස්තුතියි❤❤❤❤❤❤

  • @dineshachandrasena8363
    @dineshachandrasena83632 жыл бұрын

    ගෑණූ ආදරේට හරි ලෝබයි, මේ මං තවත් ආසම සිංදුවක්, ආදරේ කියන්නෙම විදවීමක්. ඔබේ අදහස් අපූරුයි, " මතක" කියන්නෙම ජීවීතේ, ඒක පුදුම විදිහට දැනෙන සිංදුවක්, අනීශා අක්කෙ පුංචි ඉල්ලීමක් තියෙනවා, "සමනළ වැව පුරවන්නට" , "අන්සතු හදකට" මේ සිංදු දෙකටත් මේ වගේ විචාරයක් දෙන්නකො.. ඔබට ජය..

  • @nomorebro8446
    @nomorebro8446Ай бұрын

    මේකේදී තනි ගැහැනියක කටහඬ ක් ගැහැනු දෙදෙනෙක්ට හඬ කවනවා

  • @harshanieharischandra1498
    @harshanieharischandra14983 ай бұрын

    අමතක කල නොහැකි හිතේ හොලමන් කරන මතකයක් එක්ක කියන්නම මග බලාගෙන හිටපු කතාවක් කියන්න හොයාගෙන ආවට පස්සේ අහම්බෙන් වැටුණු මුරුගසන් වැස්සකට අහු වෙලා තනියම තෙමි තෙමී "අනේ එදා මං ඒ ඇස් දිහා නොබලා බිම බලාගෙන ගියා නම්" කියලා ලොකු පසුතැවීමකින් ආපහු හැරිලා යන්න කාට හරි සිද්ධ වුණොත්! 😥

  • @mallikaperera2338
    @mallikaperera2338Ай бұрын

    2024 05 20 man,ada balanne Aneesha oyawa mata godak watinawa adareyi Aneesha

  • @joyfoodcorner
    @joyfoodcorner3 жыл бұрын

    👍👍👍

  • @hamednearsdeen4053
    @hamednearsdeen40532 жыл бұрын

    අභිෂේකා නුඹ නම් අධි මාත්‍රාවක් භාවනාවක් මට නම් අවසන් හුස්ම පොදක් විරහව සුන්දරයි අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙනතාක් ළඟ ඉඳන් අපව කිතිකමින් කොනිත්තමින් රැඳී ඉන්නේ විරහව ලද හැමදේම දවසක අපව අතහැර ගියත් අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙනතාක් ළඟ ඉන්නේ විරහව ආදරයත් සුන්දර විරහව නිසයි මේ ගීතයට මා ගොඩාක් ආසයි රෑ දෙගොඩ හරියේ ඇහැරිලා කෝපි කෝප්පයක් තොල ගාමින් මේ ගීතය මා දැනට අහලා ඇති දහස් වාරයකටත් වැඩියෙන්

  • @rashmidissanayaka2650
    @rashmidissanayaka26502 жыл бұрын

    ලස්සනයි අක්කේ ❤️❤️❤️

  • @HIRUNA
    @HIRUNA3 жыл бұрын

    700 මගෙන් ❤😍

  • @thilinachathuranga4832
    @thilinachathuranga48323 жыл бұрын

    👌❤️

  • @nkaviiii663
    @nkaviiii6632 жыл бұрын

    Good job akki❤❤

  • @kumudumanju3539
    @kumudumanju35398 ай бұрын

    ඇත්ත අක්කි ආදරට ගෑනු ලොබයි

  • @nomorebro8446
    @nomorebro8446Ай бұрын

    අහම්බෙන් හමුවට ආ කතිකාවත....

  • @arunawmbandara3854
    @arunawmbandara38543 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @mandakini1882
    @mandakini18823 жыл бұрын

    මේ කටහඩ භවනාවක්.... ❤️❤️❤️

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach97995 ай бұрын

    Excellent criticism, but not applied !!!!!

  • @kumudumanju3539
    @kumudumanju35398 ай бұрын

    😔❤️💔

  • @milindaserasinghe1135
    @milindaserasinghe11352 жыл бұрын

    Minissu ai ada kaale rasawidinna danne neththe. Oyage me wichara ekaka neera mama ahanawa pissuwen wage

  • @user-oi5tj2eb3c
    @user-oi5tj2eb3cАй бұрын

    😂

Келесі