Chat with Anisha

Chat with Anisha

ජීවිතය රහට විඳින්න, එන්න එකතුවෙන්න 💙

Пікірлер

  • @swarnakanthiperera5505
    @swarnakanthiperera55052 күн бұрын

    ආදරය තුල රාගයක් හට ගැනීමට හැකිවුවත්, රාගය තුලින් ආදරයක් හටනොගනී. එය හුදෙක්ම ආශාවක් පමණි. එනිසා ආදරය බලවත් නම් රාගය යනු එහි උප කුලකයක් පමණි. ආදරය යනු ස්පර්ශයට වඩා එහා ගිය අතිශය උත්තරීතර හැගීමක්.

  • @harshasewwandi-fn7vw
    @harshasewwandi-fn7vw29 күн бұрын

    aluth ewa naddaaaaaaaaa

  • @gayani.dilrukshi6209
    @gayani.dilrukshi6209Ай бұрын

    Lassanai

  • @gayani.dilrukshi6209
    @gayani.dilrukshi6209Ай бұрын

  • @user-oi5tj2eb3c
    @user-oi5tj2eb3cАй бұрын

    😂

  • @mallikaperera2338
    @mallikaperera2338Ай бұрын

    2024 05 20 man,ada balanne Aneesha oyawa mata godak watinawa adareyi Aneesha

  • @rukmankariyakarawana995
    @rukmankariyakarawana9952 ай бұрын

    ❤❤❤❤❤❤

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella2 ай бұрын

    මායම් හැට හතරක්..හැටක් නෙමේ

  • @nomorebro8446
    @nomorebro84462 ай бұрын

    මේකේදී තනි ගැහැනියක කටහඬ ක් ගැහැනු දෙදෙනෙක්ට හඬ කවනවා

  • @nomorebro8446
    @nomorebro84462 ай бұрын

    අහම්බෙන් හමුවට ආ කතිකාවත....

  • @jagathjayasena
    @jagathjayasena2 ай бұрын

    අනියම් සම්බන්ද සාදරණීය කිරීමක්ද, මිනිස්සු හිත් ඇති දරුණු ද හැම විට? දික්කසාදය option කරන්න ඉස්සෙල්ල, අනියම් පැටලෙන්න ඉස්සෙල්ල තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න බැරිද.

  • @nuwanrohitha2466
    @nuwanrohitha24662 ай бұрын

    You need to be financially solid in order to accomplish anything.

  • @saranga688
    @saranga6883 ай бұрын

    Excellent ❤

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna51373 ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-tw8rt3tn3r
    @user-tw8rt3tn3r3 ай бұрын

    Me sinduwe thiyenne thanikarama mage jewitha kathawa eyata ona welewata eya awa eyata ona welawata eya giya ithin man mege jiwithema eya kara gaththata eya weradi nene mama prarthna karanawa eya inna thenaka sthutin adaren inna lebewa kiyala sasare kothanakadiwath mama widina wedanawen ansu mathrayakwath eyata widinna nolebewa mage nownata eya inna thenaka sathutin inna lebewa lebewa lebewa

  • @harshanieharischandra1498
    @harshanieharischandra14983 ай бұрын

    අමතක කල නොහැකි හිතේ හොලමන් කරන මතකයක් එක්ක කියන්නම මග බලාගෙන හිටපු කතාවක් කියන්න හොයාගෙන ආවට පස්සේ අහම්බෙන් වැටුණු මුරුගසන් වැස්සකට අහු වෙලා තනියම තෙමි තෙමී "අනේ එදා මං ඒ ඇස් දිහා නොබලා බිම බලාගෙන ගියා නම්" කියලා ලොකු පසුතැවීමකින් ආපහු හැරිලා යන්න කාට හරි සිද්ධ වුණොත්! 😥

  • @ritaperera9224
    @ritaperera92244 ай бұрын

    අභිෂේකා මේක ඇවිල්ල හරි විදියට නම් භාවනාවක් මගේ මතකය අලුත් කරන සිංදුවක් මේක ජීවිතේ කිසිම දවසක අමතක නොවෙන අහන්ඩ පුළුවන් සිංදුවක් මේක දවසකට දහ පාරකට වැඩිය මම මේ සින්දුව අහනවා කොච්චර ඇහුවත් මදි මේක හරියට භාවනාවක් අහගෙන ඉන්නවා වගේ. අභිෂේකා ඔයාට බොහොමත්ම ස්තුතියි❤❤❤❤❤❤

  • @isharaliyanage3504
    @isharaliyanage35044 ай бұрын

    😍

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach97995 ай бұрын

    Excellent criticism, but not applied !!!!!

  • @sheliya2357
    @sheliya23576 ай бұрын

    හුස්ම වැඩසටහන බලලා හොයන් ආවේ❤

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin61026 ай бұрын

    🫡🫡🫡🔥🔥🔥🥂🥂🥂🍻🍻🍻🥃🥃🥃😍😍😍🫵🫵🫵

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin61026 ай бұрын

    “Paya negi ewi rantharaka” sinduwe theruma kerannako puluwan nam pls..😍😍🍻🍻🥃🥃🥂🥂🫵🫵

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin61026 ай бұрын

    Lamaiy gena hithuwot apita kasada raamuwata kotuwela widinna wenawa….eka thama thamange thoragenimak…🍻🍻🥂🥂🥃🥃😍😍🫵🫵

  • @iroshiweerasekara4475
    @iroshiweerasekara44757 ай бұрын

    Sabama aadarayk.. Eka.. Thamai aththaa.. Good

  • @prasandhikadasanayaka4807
    @prasandhikadasanayaka48077 ай бұрын

    මාරම ලස්සන ගීතයක්,

  • @udayamahinda4664
    @udayamahinda46648 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithrathnayake1325
    @lalithrathnayake13258 ай бұрын

  • @kumudumanju3539
    @kumudumanju35398 ай бұрын

    ඇත්ත අක්කි ආදරට ගෑනු ලොබයි

  • @kumudumanju3539
    @kumudumanju35398 ай бұрын

    😔❤️💔

  • @SkyShine73
    @SkyShine739 ай бұрын

    අනුන්ගේ ප්‍රශ්න අපි අපේ කරගන්නවා . ඉටපස්සේ එ් නිසාම මනසට ප්‍රශ්න .

  • @manojprabhath7748
    @manojprabhath774810 ай бұрын

    Akke Lassanai... Wedasatahana... ❤❤❤ Ahamben Hamdaune.... 🤘🤘🤘

  • @pmkmp.umayangani-ce4118
    @pmkmp.umayangani-ce411810 ай бұрын

  • @Asho...
    @Asho...11 ай бұрын

    ආදරයට නියම අර්ථකථනයක් දුන්න සිනමාවක්❤

  • @pumarajapaksha7574
    @pumarajapaksha7574 Жыл бұрын

    Supiri Vicharayak.... Harima Samabarai... 🌼🌼🌼🌼🌼

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 Жыл бұрын

    ඇත්තටම නංගී ගීතයට වඩා මම කැමති ඔබේ විචාරයට. ඇත්තටම කීවොත් හැම දේකම දෙපැත්තක් තියනවා. ඒ තුලත් විවිධ අවස්තා තියනවා.. සමහර විට පිරිමි ඉන්නවා අනන්ත දුක් මහන්සි වෙලා හරි හම්බ කරලා පවුල වෙනුවෙන් කැප වෙන ආදරේ කරන්න වෙලාවක් නැති. සමහර පිරිමි ඉන්නවා හම්බ කරනවා තමන්ට විතරයි දරුවන්ට ගෑනිට වියදම් ගෑනි හම්බ කරන්න ඕන. තව පිරිමි ඉන්නවා ගෑනි ගේ අස්සට කොටු කරලා තනියම ජීවිතේ විඳිනවා.. හැබැයි ඔය තුන්දෙනාගෙම ගෑනු අනියම් සබඳතා වල පැටලුනොත් පළවෙනි බිරිඳ කිසිසේත්ම සාදාරණ නෑ. හැබැයි අනිත් දෙන්නට දොසක් කියන්න බෑ.. හැබැයි ඔය ගෑනු තුන්දෙනාටම එකතු වෙන පිරිමි අර ඔයා අන්තිමට කියපු අය වෙන්න පුලුවන්. හැබැයි ගැහැනියක් දුක් විඳිනවා දැකලා ඇය එතනින් මුදවලා ඇයට ජීවිතය දෙන පිරිමිත් ඉන්නවා. ඒ වගේම අසරණ වෙච්චි ගෑනුන්ට පිහිට වෙන්න කියලා ඇවිත් ගෑනු ජීවිත ඊට වැඩිය අපායක් කරන පිරිමිත් ඉන්නවා.. ඔයිට සමාන කතාවක් මගේ ආසන්නයෙත් ඒත් එතනදී මම කියන්නේ ඒ ඇන්ටි පවු කියලා විතරයි තෙරුවන් සරණයි ඔයාට

  • @AmilaSampath-ck7xf
    @AmilaSampath-ck7xf Жыл бұрын

    ඔව් ඇත්..හැගිම්මක් නැති තැන සතුටක් නැ.. ආදරේ කියන්නේ සිතුවිලි ටිකක එකතුවක්.. දැනිමක් හැගිම්මක් .සතුටක්. ජිවිතේ විදීමක්..නැති තැන කොහෙද ගැලපිමක් ජිවිතේ....

  • @harshinipeiris7261
    @harshinipeiris7261 Жыл бұрын

    Mage godak prashnawalata uththara labuna...thankyou

  • @inokaherath5900
    @inokaherath5900 Жыл бұрын

    ලස්සන විග්‍රහයක් ..ස්තුතියි ඔයාට

  • @Kishara101
    @Kishara101 Жыл бұрын

    🖤

  • @gayananu1783
    @gayananu1783 Жыл бұрын

    💐

  • @ridewithck1229
    @ridewithck1229 Жыл бұрын

    ❣️❣️❣️

  • @subb314
    @subb314 Жыл бұрын

    ❤️

  • @dhammikasiriwardena7919
    @dhammikasiriwardena7919 Жыл бұрын

    අනිෂා ඔයා ට ගොඩක් ස්තුතිය .

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 Жыл бұрын

    මෙච්චර ලස්සනට ලියන ඔයා තමයි එහෙනම් එයා.🥰🥰 සතුටුයි දැකීමත්.සමාජ මෙහෙවරක් කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල පතනවා.Good luck dear ♥

  • @indikaranasingha2659
    @indikaranasingha2659 Жыл бұрын

    ❤👍

  • @enavigator3821
    @enavigator3821 Жыл бұрын

    අක්කෙ ඇයි දැන් වැඩිය වීඩියෝ දාන්නෙ නැත්තෙ 😢

  • @udeshanimadurangi5270
    @udeshanimadurangi5270 Жыл бұрын

    Wow..

  • @lasanthaanuruddika3309
    @lasanthaanuruddika3309 Жыл бұрын

    🙏🙏❤️

  • @imeshaanuradha4773
    @imeshaanuradha4773 Жыл бұрын

    ❤️🥺

  • @Letsgowild163
    @Letsgowild163 Жыл бұрын

    ♥️