"මතක" Mathaka Episode 03 | Akila Vimanga Senevirathna with Falan Andrea

ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
#FalanAndrea #AkilaSir #NimmiManohari

Пікірлер: 226

  • @nimmyofficial
    @nimmyofficial2 жыл бұрын

    මතක අව්සන්න බයිලා වලටත් පුළුවන් ❤️ මතක මතක් කරගෙන මතක බලන්න.... මේ මතක අපේ ජිව්ත වලට හරි සමීප බව ඔයාටත් තේරේවී ❤️

  • @-kavisanju3938

    @-kavisanju3938

    2 жыл бұрын

    අක්කිහ්❤️

  • @user-hq8ib1pw3e

    @user-hq8ib1pw3e

    2 жыл бұрын

    මන් ආසයී .. මේ වැඩසටහනට ගොඩාක් .. 😍

  • @SKavishan

    @SKavishan

    2 жыл бұрын

    මේක හරි account එක නෙවේ 🤧

  • @n.shashi1417

    @n.shashi1417

    2 жыл бұрын

  • @CHATHU970

    @CHATHU970

    2 жыл бұрын

    ඒක ලස්සනයි නිම්ම් ❣️

  • @apsarakavithmi4441
    @apsarakavithmi44412 жыл бұрын

    සර් කිව්ව කතාව හරි😇ජීවිතේ සමීපව ම ලොකු රහසක් කෙල්ලෙක් බෙදගෙන්නවා නම්.බොහෝ දුරට ඒ කොලලෙක්😇හැබැයි ඒ කෙනා ප්‍රේමවන්තයාම වෙන්න ඕනි නෑ😇ඔය මොන බැඳීමටත් එහා ගිය හයිය බැඳීමක් හොඳම යාලුවා කියන බැඳීම ඇතුලේ තියෙනවා😇ඒක දන්නේ තමන්ගේ හොඳම යාලුවා කොල්ලෙක් වෙච්ච කෙල්ලෙක්😇♥️

  • @gayanmadhusankha735
    @gayanmadhusankha7352 жыл бұрын

    ෆැලන් ඇන්ඩ්‍රියා❤ මෑත කාලයේ මා දුටු අතිදක්ෂම ගායිකාවක්

  • @ishadhipremadasa5800
    @ishadhipremadasa58002 жыл бұрын

    පොඩි දෙයක් කියන්න ඕනේ.. ෆැලන් බයිලා වලට විතරක් දක්ෂ ගායිකාවකුත් නෙවෙයි . ඇය Versatile singer කෙනෙක් . බොහො ශෛලින් ,භාෂා වලින් ගීත ගායනා කරන නව පරපුරේ අතිදක්ෂම ගායිකාවක් ❤😍

  • @pahandilokuge2302
    @pahandilokuge23022 жыл бұрын

    ෆැලන් අක්කා හදවතේ ගායිකාව ❤ අකිල සර් කතා කරන හැම වචනෙම හිතට වදිනවා පුදුම විදිහට ❤

  • @n.shashi1417
    @n.shashi14172 жыл бұрын

    ඒකනම් ඇත්ත සර්. හිත හොඳ කලු අය ඉන්නවා.අද ඇවිත් ඉන්න ගායිකාවත් හොඳ උදාහරණයක් . එයා ගොඩාක් සුදු නෑ.ඒ අක්කව ආශ්‍රය කරන අය කියන්නෙ ඊර්ෂ්‍යාව ගෑවිලාවත් නැති චරිතයක් කියලා ❤ අපිත් ඒක දැක්කා එයා තරඟ කරන කාලෙ අනිත් අයට උදව් කරපු විදියෙන් 😍

  • @vinodyamathotaarachchi4758
    @vinodyamathotaarachchi47582 жыл бұрын

    අකිල සර්ගෙ විචාරයි..❤ ෆැලන් අක්කගෙ ගායනයයි ❤ එකදිගට අහගෙන ඉන්න පුලුවන් දවසක් උනත් 👌

  • @kavindyaherath4419
    @kavindyaherath44192 жыл бұрын

    ෆැලන්ගෙ කටහඬට හැමදාමත් ආදරෙයි.අතිදක්ශ ගායිකාවක් ❤ සර්ගෙ පැහැදිලි කිරීම ස්ථරම් 💯❤ ඇත්තටම කම්මැලි නැතුව අහගෙන ඉන්න පුලුවන්

  • @kalpiattanayake751
    @kalpiattanayake7512 жыл бұрын

    අපේ සර් ❤ ෆැලන් අක්කා❤ නිම්මි අක්කා ❤ තිදෙනාම නිසා වැඩසටහන ගොඩක් ලස්සනයි. ෆැලන් අක්කගෙ කටහඬට මං හරිම කැමතියි

  • @d.h5415
    @d.h54152 жыл бұрын

    අකිල සර් ❤ ෆැලන් අක්කා ❤ නිම්මි අක්කා ❤ විනඩි 25 ක් ගෙවුනා තේරුනේවත් නෑ

  • @menukapriyashankarunagama3960
    @menukapriyashankarunagama39602 жыл бұрын

    පුංචිම විනාඩි 5 ක් හරි අකිල සර්ගෙ කතාවක් අහන් හිටියත් ගන්න පුලුවන් ආදර්ෂ බොහොමයක් තියෙනවා . ෆැලන් අක්කා මාත් ආසම ගොඩක් දක්ශ ගායිකාවක් .තුන්දෙනාටම ආදරෙයි ❤❤❤

  • @NSmusic-wo7ij
    @NSmusic-wo7ij2 жыл бұрын

    මමත් සර්ගෙ ගෝලයෙක් වෙන්න පින් කරලා තියනවා 🥰🥰🥰 ගොඩක් ආදරෙයි අකිල සර් , නිම්මි අක්කෙ , ෆැලන් අක්කෙ ❤️❤️

  • @SKavishan

    @SKavishan

    2 жыл бұрын

    මමත් 🙋🤗❤️

  • @Statusvideo578
    @Statusvideo5782 жыл бұрын

    හදවතට කතා කරන සුන්දර නිහතමානී ගුරුතුමා...❤💯🌸

  • @shehanirajakaruna4716
    @shehanirajakaruna47162 жыл бұрын

    සර්ගෙ රසවත් පැහැදිලි කිරීමත් එක්ක ෆැලන් අක්කගෙ හඬෙන් රසවත් ගීත කිහිපයක්ම විඳින්න ලැබුනා..ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම ❤ හරිම ලස්සනයි වැඩසටහන

  • @Senuridevindya.
    @Senuridevindya.2 жыл бұрын

    ඉවර වෙනකන්ම අසාවෙන් අහගෙන හිටියා...ආදරෙයි සර් හැමදාම ❤️🤗

  • @rashmiwarnakulasooriya5384
    @rashmiwarnakulasooriya53842 жыл бұрын

    Skip නොකරම බැලුවා අකිල සර්ගෙ කතා විලාසය හදවතට දැනෙනවා.හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා

  • @devindinanayakkara468
    @devindinanayakkara4682 жыл бұрын

    ෆැලන් අක්කි ඉන්නව දැකලා ආවේ, වැදගත් දේවලුත් කතා කලා..මේ වැඩසටහන දිගටම කරන්න සර්..ඉදිරියට එන හැම episode එකක්ම බලන්න ආසාවෙන් ඉන්නෙ මං . අක්කි ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි , නැවුම් අහන් ඉන්න ආස හිතෙන කටහඬක් ❤

  • @rashmiwarnakulasooriya5384
    @rashmiwarnakulasooriya53842 жыл бұрын

    ෆැලන් අක්කගෙ ගායනයත් අතිවිශිෂ්ඨයි. නව පරපුරෙ මං ආසම ගායිකාව

  • @rasangi7161
    @rasangi71612 жыл бұрын

    ඔයා මලක් වෙන්න මම බඹරෙක් වෙලා එන්නම්😘 ඔය කටහඬ මට ජීවත් වෙන්න ආදරණිය බලාපොරොත්තු දෙනවා.

  • @vishmiweerasinghe1423
    @vishmiweerasinghe14232 жыл бұрын

    මේ episode එක ගොඩක් ලස්සනයි ❤ ෆැලන් අක්කා හදවතේ ගායිකාව . හැමදාමත් ආදරෙයි ඔයාගෙ රස කටහඬට 🥰❤ අකිල සර් හදවතට දැනෙන්න කතා කරනවා ❤🙏 නිම්මි අක්කත් ලස්සනට වැඩෙ කරනවා ❤

  • @praveenajayasinghe1325
    @praveenajayasinghe13252 жыл бұрын

    සර්ගේ හැම වැඩසටහනක් ම බලනවා.අළුත් එකක් එනකම් බලන් ඉන්නේ. හැම මතකයක්ම ඇවිස්සෙනවා සර් කියන විදිහට ❤❤

  • @sasankasenavirathna5590
    @sasankasenavirathna55902 жыл бұрын

    දැක්ක ගමන් ආවෙ නොටිපිය....ආදරෙයි අපේ සර් හැමදාම❤️❤️❤️

  • @imashaanomadi5867
    @imashaanomadi58672 жыл бұрын

    Sir ජිවිතය ලස්සනට කියලා දෙනවා ❤️ මතක හිතට හොරා අවුස්සනවා .......... ජිවිතය ගොඩක් දේවල් සර්ගේන් ඉගෙන ගත්තා 🤘❤️ A/L ලියන අපි ගොඩක් තැන් හදා ගත්තා......❤️

  • @dinithiwicramasinghe6716
    @dinithiwicramasinghe67162 жыл бұрын

    ජීවිතෙත් කියාදෙන සර් කෙනෙක් 🙏🙏🙏 ඇත්තටම ඔව් බයිලා කියන්නෙ පුදුමාකාර රසවින්දනයක් සහිත විඳින්න පුළුවන් ගීත.. ගොඩක් ලස්සනට ගායනා කලා ..👏 මං ආසම ගායිකාව ෆැලන් අක්කි 🤗❤

  • @vonduvondu3917

    @vonduvondu3917

    2 жыл бұрын

    Kalu kiyanne super. Brand akak ...harima lassanai .budusaranai hamotama.

  • @chamodihansani4674
    @chamodihansani46742 жыл бұрын

    සර් කියන දෙවල් හදවතටම දැනෙනවා

  • @ishadhipremadasa5800
    @ishadhipremadasa58002 жыл бұрын

    ෆැලන් අක්කා thumbnail එකේ ඉන්නවා දැකලා ආවේ 😊😍

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha78612 жыл бұрын

    ආයුබෝවන් කියද්දි අත් දෙක ඒකතු කරලා ගෙෘරවයේන් කලානමි හරි අපුරුයි පොඩිඩිි...අකිල සර්, ❤️❤️❤️👍

  • @udayanganiudayangani5572
    @udayanganiudayangani55722 жыл бұрын

    අපි සර්ගේ හැම වැඩ සටහනක්ම බලනවා....ගොඩක් ආදරෙයි බුදුසරණයි..

  • @rasinduabeywardhana6001
    @rasinduabeywardhana60012 жыл бұрын

    ෆැලන්ගෙ කටහඬ ගැන විස්තර කරන්න වචන නැ..සර්ගෙ විචාරයත් නියමයි . වැඩසටහන කාලීනයි 👏❤

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa10632 жыл бұрын

    "මතක " මිහිරි අමිහිරි මතක ජීවිතයේ කවදාවත් අමතක කරන්න බැරි දෙයක් මතක 😊අපේ සර් ❤🙏

  • @erandiabesinghe9981
    @erandiabesinghe99812 жыл бұрын

    Falan akkiwa dakala awe🥰❤❤❤ love u akki

  • @mahisha1151
    @mahisha11512 жыл бұрын

    සර් නිසාත්....ෆැලන් නිසාත් , නිවේදිකාව නිසාත් ..තවත් ලස්සන වුනා වැඩසටහන ...❤️

  • @nawodyathathsarani8844
    @nawodyathathsarani88442 жыл бұрын

    ආදරෙයි සර්.. ♥️♥️ හිතේ තියන හැම දුකක්ම නිවෙනවා.. 🥺🙏

  • @malmiprabodhi4808
    @malmiprabodhi48082 жыл бұрын

    ඊලග episode එක බලාගෙන හිටියෙ අපෙ සර්ගෙ .🥺 ගොඩක් හිතට වදින කතාවක් සර්.ලස්සනයි සර් episode එක🤗 බුදු සරනයි අපෙ සර්ට .😊❤️

  • @user-zz4xr5xl7h
    @user-zz4xr5xl7h2 жыл бұрын

    රේණු 💖💖.... අකිල සර්ගේ කතාව ඕනෑම කෙනෙක්ගේ හිතට වදිනවා 🌹🌹ඔබ‍ට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏

  • @lifewithau7202
    @lifewithau72022 жыл бұрын

    Falan akkige singing harima lassanayi😍, man o/l kale akamathima subject ekak thamayi Sinhala, ekenuth vichara nisa thama epa une. Eth me program eka hariyata vicharayak api mavagena liyanava vage harima lassanayi, sir harima rasavathva vicaraya Kala,man a/l kale bio valin,man sirge program ekak baluve 1st time, Thank you sir🙏🙏 🙏शुकरिया🙏

  • @pasindunavod9961
    @pasindunavod99612 жыл бұрын

    හදවතේ ගුරුතුමා..ආදරෙයි හැමදාමත් ❤😍

  • @ireshathrilakshani4395
    @ireshathrilakshani43952 жыл бұрын

    කදුළු සලන්න ඉඩ නොතබන්න❤️ගොඩක් ලස්සනයි අදත්.👍👍👏

  • @vishmithashyamal8257
    @vishmithashyamal82572 жыл бұрын

    අකිල සර් වැඩක් කරොත් ගින්දර වගේ තමා....❤❤❤❤❤❤❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV2 жыл бұрын

    මතක කිව්වාම අපේ ජිවිතයේ සුන්දර අසුන්දර **මතක** **MaThAkA** තියනවා....🙏🙏 සමර මතක නිසා ජිවිතයට සතුටක් වගේම... සමහර මතක නිසා ජීවිතයට දුකක් දැනේනවා... අලුත් දවසක් පටන්ගන්න විට අපිට දුකක් දැනෙන මතක තියනවානම් එ් මතකයන් අමතක කරලා පරණ මතක අමතක කරලා අලුතින් සතුටින් ජ්විතයට අලුත් අැරඹුමක් දිලා පටන් ගන්න සුබ දවසක් අලුත් දවසක් ලස්සන වැඩසටහනක්.😍😘😘

  • @SKavishan

    @SKavishan

    2 жыл бұрын

    ලස්සන comment එකක් 🤗

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    2 жыл бұрын

    @@SKavishan ඔබට ස්තූතියි.!!!!!

  • @nadishagn6979

    @nadishagn6979

    Жыл бұрын

    @@SKavishan මාව සබ් කරලා උදව්වක් දෙන්නකො ඉදිරියට යන්න

  • @NoName-fq9rh
    @NoName-fq9rh2 жыл бұрын

    Akila sir, falan Akka ,Nimmi Akka ❤️❤️❤️

  • @dewminikaushalya9063
    @dewminikaushalya90632 жыл бұрын

    නිවේදිකාව හරි නිහතමානි කමක් පේනවා ♥️

  • @CHATHU970
    @CHATHU9702 жыл бұрын

    නිම්මි...❣️❣️ අකිල සර් ❤️❤ ඇන්රිය ❣️❤ ❣️❣️❣️❣️❣️ මතක 😍😘

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana43262 жыл бұрын

    තෙරුවන් සරණයි සර්.!! ♥️ නිම්මි අක්කා.!! ♥️ ෆැලන් අක්කා.!! ♥️

  • @asithpasandul
    @asithpasandul2 жыл бұрын

    මතක අපේ මතක අව්ස්සනවා 🥀

  • @spectsteeel8243
    @spectsteeel82432 жыл бұрын

    This is amazing Her voice sounds the same when she sang year a ago So this shows how good our Falan is. Want to listen to her songs everyday. Srilankans are really fortunate to have her. Love from US

  • @dinumadhushani5908
    @dinumadhushani59082 жыл бұрын

    ❤️❤️හරිම ලස්සන වැඩසටහනක්

  • @SKavishan
    @SKavishan2 жыл бұрын

    Falana andrea and nimmi manohari 🙈❤️

  • @iacreation9719
    @iacreation97192 жыл бұрын

    අකිල සර් ගොඩක් දුරට ජිවිතෙ ගැන කියා දෙනවා අතීත ලවු අවුස්සලා ගන්නවා

  • @dinithivindya2701
    @dinithivindya27012 жыл бұрын

    ❤❤ සර් ගෙ කතා වලට දුක නිවෙනවා සර් ට ගොඩක් පින් .සර් ඉල්ලිමක් කුවෙනියෙ මා කුවෙනියෙ ගීතය විචාරය කරන්න පුලුවන් ද

  • @kavimusic--KW3936
    @kavimusic--KW39362 жыл бұрын

    අකිල සර්ගේ විචාරයයි.. ෆැලන් අක්කිගේ ගායනයයි.. නිම්මි අක්කිගේ නිවේදනයයි..❤️ ගොඩක් ලස්සනයි. 'මතක' හැම වැඩසටහනකම හොඳ ආදර්ශමත් දෙයක් තියෙනවා. තෙරුවන් සරණයි! හැමෝටම...💖

  • @pujanidarshana9169
    @pujanidarshana91692 жыл бұрын

    ගොඩාක් ලස්සනයි සර්. ගොඩාක් ආසයි මේ program එකට❤️‍🔥 පාඩම විතරක් නෙවෙයි ජීවිතය ගැනත් ලස්සනට කියලා දෙන්න පුළුවන් අපේ සර්ට 🥰❤️. බුදු සරණයි සර් 🙏

  • @sachinthanijayarathna3977
    @sachinthanijayarathna39772 жыл бұрын

    Sirage wachna marama vidiyata hithata wadinw falun akkge voice ekath marama gathi ❤

  • @ramyas19
    @ramyas193 ай бұрын

    අකිල සර් කියන්නෙම මහා විශ්ව භාශාවක්මැයි.මම මාර කැමැත්තකින් සර්ගෙ වීඩියෝ බලන්නෙ.සර්ට බොහොම පින්.

  • @dileepasadaruwan401
    @dileepasadaruwan4012 жыл бұрын

    හැමොගේම හදවත එක පාර කියවන ..... නොතේරුනු හැගුම් තේරුම් කරන....... වියළුනු මනස..... තෙත් බරිත කරන ... ආදරනීය හැගීම්... උණුසුම් සුසුම් වලින් නිම කරන සුන්දර වැඩසටහනක් 💜️🎸💫

  • @lakshimadasuni6503
    @lakshimadasuni65032 жыл бұрын

    මගේ මතකත් ඇවිස්සෙනව .😍....

  • @CHATHU970
    @CHATHU9702 жыл бұрын

    ඒක නියමයි.. ❣️❣️ සර් ⁣අපේ නිම්මි ❤️❣️ සින්දුව කියන ❤️❤️❣️😘 👍👍

  • @niroshikamadu7612
    @niroshikamadu76122 жыл бұрын

    ඔයාගෙ හැම වචනයක්ම හිතට වදිනව ආදරෙයි සර් හැමදාම. ජේසු පිහිටයි ඔයට

  • @ruzzputin
    @ruzzputin2 жыл бұрын

    Falan sets any stage on fire! Perfect singing.

  • @madushanrodrigo9488
    @madushanrodrigo94882 жыл бұрын

    Lassana program eka..life ekata godak harawath deayk dena guruwaru athara Akila Sirruth issaraha inna kenek..Sir kenek widiyata thwa godak dewal denna Shakthiya dhairraya lebenna kiyala parthana karanawa..👌👌❤❤

  • @rppraba4920
    @rppraba49202 жыл бұрын

    Godak lassana hithata wadina wachana sir gaawa thiyenna godak sthuthi me wage nirmana adahas denawata jiwitheta godak adarsha ganna puluwan me wachana walin budu saranai dewai pihitai okkotama

  • @dibigfanforever4738
    @dibigfanforever47382 жыл бұрын

    Wow Falen’s voice is so rich and colourful

  • @hashinisandamali3819
    @hashinisandamali38192 жыл бұрын

    👑️🥺❤️ අපේ සර් නිදුක් නිරෝගී වාසනාවන්ත ලෙඩක් දුකක් නැතිව හැමදම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤️😘🥰 දළදා සමිඳුන් පිහිටයි අපේ සර් 🙏😊🥺

  • @nadishagn6979

    @nadishagn6979

    Жыл бұрын

    Oyath

  • @rukshitharanga8058
    @rukshitharanga80582 жыл бұрын

    හරිම ලස්සන අදහස් ටිකක්....

  • @sithminigamage1807
    @sithminigamage18072 жыл бұрын

    Very beautiful and ideal program ❤ good luck 👍

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Жыл бұрын

    මතකයන්.පරවිි..යයි.මේ..ජිව්තේ❤❤❤❤

  • @Oshen-bro
    @Oshen-bro2 жыл бұрын

    Akila sir hemadamath wage adath ආදර්ශයකි godak ආසාවෙන් අදත් iwara wenakam beluwa nangi oyath dodak adareiii jesu පිහිටයි

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi76182 жыл бұрын

    What a lovely programme ❤

  • @dilinidinu4705
    @dilinidinu47052 жыл бұрын

    Aththa super program ekak sahithayen eha giya jivithe kiyaden Guruvarak oya sir therewn sarani sir

  • @sriworld25
    @sriworld252 жыл бұрын

    සර්ගෙ සින්හල පපුවටම වදිනො,😌🤟✌️

  • @SKavishan
    @SKavishan2 жыл бұрын

    මතක අමතක හැමෝටම ආයෙත් මතක් වෙන්න 🤗❤️❤️

  • @manochchamara7712
    @manochchamara77122 жыл бұрын

    ලස්සනයි වැඩ සටහන තෙරුවන් සරණයි සර්

  • @janakanuwan7124
    @janakanuwan71242 жыл бұрын

    Supiri voice ❤️❤️❤️

  • @supusri1789
    @supusri17892 жыл бұрын

    මතක..❤️ ආදරෙයි

  • @nilukadamayanthi213
    @nilukadamayanthi2132 жыл бұрын

    👍🔥🔥❤️තෙරුවන් සරණයි

  • @bgindrhawathi3212
    @bgindrhawathi32122 жыл бұрын

    මටත් මගේ යාලුව මතක් උනා . 🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @ivonibandara7377
    @ivonibandara73772 жыл бұрын

    ❤❤lassanai ....program eka ....

  • @hashinisandamali3819
    @hashinisandamali38192 жыл бұрын

    Api sir ❤️👑️🙏 theruwan saranai

  • @nirupamachamal8612
    @nirupamachamal86122 жыл бұрын

    මතකයන් තාමත් හිතේ ❤️

  • @pamuduharshana6037
    @pamuduharshana60372 жыл бұрын

    පට්ටම ලස්සනයි සර්

  • @user-lr2ek9vl3t
    @user-lr2ek9vl3t2 жыл бұрын

    Hithata godkma denenwa sir kiyna dwal mge jivitheta mm godkmadwal sirge video balala ganwa

  • @shashithshehan8479
    @shashithshehan84792 жыл бұрын

    නියමයි... 😍♥️

  • @pooja4659
    @pooja46592 жыл бұрын

    Sir lassanata wisthara Kara ❤️🕊️

  • @Dew_fonseka
    @Dew_fonseka2 жыл бұрын

    Akila wimanga sirge mt awashye hme vedio ekm blnw...ey kyn hmdem godk dnen widihtai kth kernne...wchnyk pasa...hithtm wdune ee kthdinui..❤️🌺

  • @praneethindunil7270
    @praneethindunil72702 жыл бұрын

    Godak adrei sir theruwan saranai

  • @dilhanikumari5093
    @dilhanikumari50932 жыл бұрын

    Gammak tamai ape sir 😊😊😊😊😊

  • @Nadunisha_Dilrukshi
    @Nadunisha_Dilrukshi2 жыл бұрын

    හදවතින්ම ආදරෙයි සර්❤️🥰

  • @senuri_dishen7271
    @senuri_dishen72712 жыл бұрын

    අපේ සර් ❤️❤️❤️

  • @Fathi0220-
    @Fathi0220-2 жыл бұрын

    Falan❤️😍

  • @kaveeshasamaranayaka8481
    @kaveeshasamaranayaka84812 жыл бұрын

    Sir puluwanam 10wasara vichara padam tika kiyaladenavada

  • @sameerachathuranga4663
    @sameerachathuranga46632 жыл бұрын

    ලස්සනයි 💟💟

  • @chamodyanethmini893
    @chamodyanethmini8932 жыл бұрын

    අපේ අකිල සර්...😍😍

  • @nelumkumari8540
    @nelumkumari8540 Жыл бұрын

    ජීවිතය ගැන උගන්වන එකම ගුරුතුමා.

  • @sandunichathurika2097
    @sandunichathurika20972 жыл бұрын

    Niyamai sir

  • @ajithpriyantha1084
    @ajithpriyantha10842 жыл бұрын

    ලස්සන වැඩසටහනක්

  • @chanakamadushan5147
    @chanakamadushan51472 жыл бұрын

    Sirge katahada ahunath athi hithama pirenva♥

  • @sachinisewwandi8839
    @sachinisewwandi88392 жыл бұрын

    අපේ සර් ♥️😌

  • @sasun6348
    @sasun63482 жыл бұрын

    Adarei Akila sir

  • @sanju.706piyumal6
    @sanju.706piyumal62 жыл бұрын

    හායි සර්.... මම දන්නෙ නෑ සර් ගැන ගොඩක් දේවල් ඒත් මම ගොඩාක් ආසයි සර් කතා කරන විදිහට මම ගොඩක් වීඩියෝ බලල තියෙනව මට පුලුවන් ද පුංචි ඉල්ලීමක් කරන්න.... අනේ සර් පුලුවන් නම් ' හන්තානෙට පායන සද ' සින්දුව ගැන වීඩියෝ එකක් කරන්න.... 🥺🙏 හරිම ආසයි සර් ගෙ ඒම වීඩියෝ එකක් බලන්න... අනේ සර් පුලුවන් නම් youtube එකේ ඒ සින්දුව විස්තර කරල දෙන්න... මේක මම ඉල්ලන අහින්සක ඉල්ලීමක්..🙏 පුලුවන් නම් මගෙ සර් කරන්න.. සර් ට බුදු සරනයි හැමදාම ඉදිරියටම යන්න සර් 🙏

  • @udeshikasadruwani814
    @udeshikasadruwani8142 жыл бұрын

    Akila sir super

Келесі