Maha Warusa - Jayss | Dilki Uresha | Ravi Jay | Michelle Dilhara (OMV)

Музыка

Maha Warusa (මහ වරුසා) - Jayss | Dilki Uresha | Ravi Jay | Michelle Dilhara
✘ Spotify: spoti.fi/3WBU1TT
✘ Apple Music: apple.co/3C0SQUy
✘ Stream & Download: ffm.to/mahawarusa
✘ Performed by Jayss | Dilki uresha & Ravi Jay
✘ Lyrics Written by Jayss & Indrachapa Ranathunga
✘ Rap Written and performed by Ravi Jay
✘ Story Written, Edited & Directed by Ravi Jay
✘ Melody & Music - Jayss (Jayathu Dissanayke)
✘ Flute - Chanuka Sandeep
✘ Guitar - Jalitha Yashmin,
✘ Violin - Madushanka Manojith
✘ Sound Design - Sunanda Meththasingha & Jayss
✘ Background Vocals - Rashmi Kavya
✘ Mixed & Mastered by Sunanda Meththasingha @ Hype Station Music
✘ Dop - Kavindu rathnaweera
✘ Drone - Pasindu amarathunga
✘ Still photographer - Ramesh lakshan
✘ Makeup - Pasan samarasingha, Shiran lakshitha
Tharuka hansana
Pasindu amarathunga
Tharindu Nimesha
Hirantha chamal
✘ Digital Media Support: Prabodha Lakshan
Sponser - Jayss, Mr.Ceylon
Special Thanks -
Dr.Lakshaman Dissanayake, Dr.N.C.D Ariyaratne(RDHS), Dr.Ratnayake(MOIC) Nandana Makawitage, Piyasoma Kaluarachchi, Susantha Weerasinghe,Dulan liyanage, Chalini ishara, Paarami J kaushalya, Harshani nisansala, Vimukthi manamperi, Siva rathihan, Yuki nawarathne , Samith gomes
🎵 Follow Ravi Jay’s Official pages on
✘ Instagram: / ravijayofficial
✘ Facebook: / ravijayworld
Follow Jayss’s Official pages on
✘ Instagram: / jayathudissanayake
✘ Facebook: / jayssmusic
✘ KZread: ‪@wymjayss‬
Chapters
0:00 Short Film
13:04 Music Video
#MahaWarusa #Music

Пікірлер: 2 500

  • @raviyamada
    @raviyamada Жыл бұрын

    ජයතු : නුබේ ආලේ වෙලා කරකාර හිනා නුඹ නාඩා හිටපන් වැහිලිහිණියේ... හිරුට හොරෙන් නුඹ කෝල පාන විට මහා වරුසා වැටුණා දිල්කි : ඡායා මකාලා ස්වප්න මවාලා සිත්විලේ කිමිදූ සදසාවී මා... මගේ රසින් නුබේ තොල් මත් කරාලා කදුලූ මුතුකැට මාලයක් කලා ගෙල වට ජයතු :- සැගවේදෝ ඡායා නුබ කොහෙද කියා හෙමින් බැලුවා.. රවී:- පෙර දින මගේ පැලෙ පෑයූ සද නුබ ඇඩුවද අද,හොරෙන් මට පිළිකන්නේ පැදුරේ වැටිල හද එළිය දිලිසේ,නුබේ වාවනු බැරි කදුළට... බලන් උන්න සිප ගන්න මගේ දරු පැටියා ඇය නුබ වගෙ වෙන්න, ඇති හුරතල් කිරි සුවද මොන වගෙද මගහැරිලා පියෙක් වෙන එක අරුමයක් වගේ දැනුනා මම ආවේ නුබ එක්ක ඉන්න බලන් හැමදාම නුබ යනවද දැන් හැමදේ මෙ අතහැර ඇය ගියේ තුන් මහ බලා එන්න මතුවට නුබ දරාගත් දැනෙනා සංකප්ප දසමස පුරා වැදු කුසේ බර දැනුනා ද බුදුන් දුටු මග නුබටත් යන්න හිතුනද දවසක ඇවිත් මට ,තේරුම් කරන් සද මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද ... දිල්කි :- කාලේ ගෙවීලා රාග නිවාලා හද උයනේ පරවුන මල මා මා කවි වලින් නුබ මිදීලා ගියා... කදුලූ මුතු කැට වැටී බිදී ගියා හිත් මානේ... ජයතු :- මැව්වාදෝ මායා නුබ කිමද කියා මගෙන් ඇහුවා... නුබේ ආලේ වෙලා කරකාර හිනා නුඹ නාඩා හිටපන් වැහිලිහිණියේ... හිරුට හොරෙන් නුඹ කෝල පාන විට මහා වරුසා වැටුණා...

  • @kavingasamadhi3629

    @kavingasamadhi3629

    Жыл бұрын

    💜️♾

  • @rajithamadhuranga5662

    @rajithamadhuranga5662

    Жыл бұрын

    Wow ❤️🥺💗

  • @Niro82p

    @Niro82p

    Жыл бұрын

    Legend

  • @tharusha4351

    @tharusha4351

    Жыл бұрын

    Masterpiece 👍👏

  • @myrolewithtechworld3796

    @myrolewithtechworld3796

    Жыл бұрын

    Ravi ❤️

  • @Lochi
    @Lochi Жыл бұрын

    මැරෙන්න කලින් අපි ඉපදෙන්නේ ඇයි කියලා හිතලා බලන්න... 😌😇 නියම වැඩක්..❤

  • @lakshmanapura

    @lakshmanapura

    Жыл бұрын

    ❤❤

  • @kcrkkandage6050

    @kcrkkandage6050

    9 ай бұрын

    දැනුන තැන ❤

  • @EATHTHA-

    @EATHTHA-

    6 ай бұрын

    තණ්හාව

  • @thilinamadudarshana3198
    @thilinamadudarshana3198 Жыл бұрын

    මෙතන මට වැඩිපුරම දැනුණු දේ ඒ පිරිමියාගේ හිත. ඔහු තමන්ගෙ දරුව නැති වුනු දුක දරාගෙන, ඒක පැත්තකට තියල තමන්ගේ බිරිඳගෙ හිත හදන්න, ඇයව ආරක්ෂා කරගන්න පුදුම උත්සාහයක් ගන්නව. ඔහු තමන්ගේ දුක තමන් ඇතුළෙම දරා ගන්නව. තනියම විඳිනව. අන්තිමට තමන් පණ වගේ ආදරය කරන බිරිඳ බුදු මග යන්න ගන්න තීරණයට ඔහු හිස නමන්නෙ ඇය ගැන තමන්ගෙ හදවතේ කැකෑරෙන ආදරය එතුලම හංගගෙන. යන්න එපා කියල එක වචනයක් වත් ඒ පිරිමි කටින් පිට වෙන්නේ නැහැ. හැබැයි ඔහුගේ ආදරණීය අහිංසක හදවත අහනව කොහොමද මගේ මිදිල යන්න ඔබ හිත හදා ගත්තේ කියල. ඇයගෙ ඒ සිතුවිල්ල, ඒ ශක්තිය ගැන ඔහුට පුදුමයි. හැබැයි පිටට ගලක් වගේ පේන ඒ පිරිමියාගේ එච්චරටම මෙළෙක, ඒ වගේම එච්චරටම හයිය හිත ගැන මට ඊට වඩා පුදුමයි. මට දැනුන විදියට ඔහු දහම ගැන අවබෝධයක් තියෙන, ඒ වගේම හොඳ ශ්‍රද්ධාවක් තියන පුද්ගලයෙක්. ඒ නිසා ඔහු විශ්වාස කරනවා තමන්ගේ බිරිඳ ගත්ත තීරණය හරි කියල. ඔහු කියන්නේ ඔහුට තාම එහෙම ශක්තියක් නෑ කියල. ඒකයි ඔහු පුදුම වෙන්නෙ. ඇයට එමඟ යන්න ඔහු හදවතින්ම ආශිර්වාද කරනව. ඒ "දවසක් ඇවිත් මට කියා දෙන්න සඳ, මං දමා යන්න හිත හදාගත්තෙ කොහොමද?" පදය ඇතුලේ ඒ පුදුමය සහ තමාටත් දවසක ඇවිල්ලා ඒ දහම කියා දෙන්න, මග පෙන්වන්න කියන ඉල්ලීම තියනව. පලවෙනි පාර අහද්දි අන්තිම ටිකේදි ඇඬුව නෙමෙයි, කඳුලුත් එක්ක ඉබේටම ඉකි ගැහුන මට. පට්ට නිර්මාණයක්❤️

  • @mihirikesha4259

    @mihirikesha4259

    Жыл бұрын

  • @hasithahemarathne5798

    @hasithahemarathne5798

    Жыл бұрын

    හුඟක් පිරිමි හැමදේම දරාගත්තේ ලොකු සුසුම් පිටකරලා. ඒතුල ගැබ්වෙලා තියෙන තිබෙන වේදනාව කේන්තිය හැගීම් මම හිතන්නේ නෑ කිසිම ගැහැණියකට තේරුම් ගන්න පුළුහන් කියලා.

  • @buddhikanuwarawewa5761

    @buddhikanuwarawewa5761

    Жыл бұрын

  • @dp2844

    @dp2844

    Жыл бұрын

    👍❤️

  • @sithumakash5756

    @sithumakash5756

    Жыл бұрын

    💯❤️

  • @prabathMihindu-cm6hk
    @prabathMihindu-cm6hk Жыл бұрын

    නිල මැස්සෝ කෝටි ගනං ගූ ගොඩවල් වල වැහුවට මල් වල රොන් ගන්න ආවේ සීමිත ප්‍රමානයක් , සුන්දරයි ❤️

  • @shamikapasan7662
    @shamikapasan7662 Жыл бұрын

    'ලෝකෙන්ම උතුම් රට ලංකාව' මන් විශ්වාස කරනවා ඒක💕. .. මං හිතන් නෑ මෙච්චර පපු කැහුතු ගලවගෙන යන හැගීමක් සුද්දෙක්ට විදගන්න පුළුවන් වෙයි කියලා🎼🖤

  • @numeshdilusha8106
    @numeshdilusha8106 Жыл бұрын

    මේ සින්දුව රිලීස් උන දවසට අපේ පලවෙනි දරුව නැතිවෙලා අවුරුද්දයි දවස් 7ක්. අදටත් ඒ අතරමං වුන තැන අපි දෙන්නම. කාටවත්ම නොතේරෙන තැනක්. මේ දුක විදින හැමෝම සුවපත් වේවා. 🙏

  • @digesiyaththra

    @digesiyaththra

    Жыл бұрын

    ❤️❤️❤️

  • @user-rh1yr8ou8q

    @user-rh1yr8ou8q

    Жыл бұрын

    🥺

  • @rajinshayamenwimalasiri

    @rajinshayamenwimalasiri

    Жыл бұрын

    🥺🥹

  • @MM-ru5ob

    @MM-ru5ob

    Жыл бұрын

    Can't even relate to that pain, hope you guys find peace 🙏🙏🙏🙏

  • @shamikapasan7662

    @shamikapasan7662

    Жыл бұрын

    අතත් වෙව්ලුවා ඔයාගේ comment එකට like කරද්දී💔 .. බුදුසරණයි ඔයාලා දෙන්නටම‼️

  • @dilkiu
    @dilkiu Жыл бұрын

    අතීතයේ දරාගන්නා සමහර දරාගැනීම් මතු දිනට නොසැලෙන ශක්තිමත් සිතක් නිර්මාණය කරයි♥️🙏🏻

  • @nimna.thiwanka

    @nimna.thiwanka

    Жыл бұрын

    🥰

  • @raviyamada

    @raviyamada

    Жыл бұрын

    You have a blessed voice nanga… felt it ❤️🫂

  • @travelinglovers

    @travelinglovers

    Жыл бұрын

    මං ආසම ඔයා sing කරන ටිකට.. ලස්සනයි දිල්කි ❤️❤️

  • @kavindiwickramarathna465

    @kavindiwickramarathna465

    Жыл бұрын

    මාත් ආසම අක්කි කියන ටිකට❤

  • @Short_vibes_00

    @Short_vibes_00

    Жыл бұрын

    @@raviyamada❤

  • @samudurabatik2033
    @samudurabatik2033 Жыл бұрын

    මාත් ඇඬුවා ඇඬුවා ඇඬුවා.... අවුරුදු දෙකක් මානසික රෝග සායනයෙන් බෙහෙත් බිව්වා. ඒත් දරු දුකට බෙහෙත් තිබුනේ බුදු මගේ විතරමයි. ඒ මඟට මාව ආදරෙන් තල්ලු කල මගේ මහත්තයා මට පෙර නිවන් දකින්න ඕනේමයි.

  • @kavishkanipun1912

    @kavishkanipun1912

    8 ай бұрын

    🥺❤💬

  • @pemarathnaw.a.-xr4xv

    @pemarathnaw.a.-xr4xv

    3 ай бұрын

    ❤❤

  • @tharidujayasekara8357
    @tharidujayasekara83573 ай бұрын

    Ravi j කියන්නෙ පට්ටම හොද නිහතමානී චරිතයක් .අද නුවරඑළියේ දී හම්බුනා.කිසිම ලොකු කමක් නැතුව කතා කරලා ගියා .සුපිරිම චරිතයක් .ආදරෙයි හැමදාම.වරදින්නේ නෑ කවදාවත්.❤️🤟💫

  • @nilukshisangeethika4224
    @nilukshisangeethika4224 Жыл бұрын

    "මැරෙන්න කලින් අපි ඉපදෙන්නෙ ඇයි කියල හිතල බලන්න නොදැන මේකෙන් කලින්ම යන්න බලන්නෙ නැතිව" felt it❤🥀

  • @janithherath8409

    @janithherath8409

    Жыл бұрын

    Hmm❤

  • @kavinsilva276

    @kavinsilva276

    Жыл бұрын

    ♥️

  • @kavindijayarathna1022
    @kavindijayarathna1022 Жыл бұрын

    ගැහැණුන්ගෙ අත්හැරීමෙ ශක්තිය ලග සමහර වෙලාවට පිරිමි හරි අසරණයි කියන දේ ලොකු කතාවක් එක්ක කියවුනා දැනුණා ❤️❤️❤️❤️

  • @mudithabathiya6813
    @mudithabathiya6813 Жыл бұрын

    චරිත අතලගේ:-ZD8 රවි ජේ :-මහවරුසා Incredible 💖🍃💫

  • @sudeepadhananjaya6653
    @sudeepadhananjaya6653 Жыл бұрын

    "බලාඋන්නා සිපගන්න මගේ දරු පැටියා" කිරි සිහින දකින සියලු මවුවරුන්ගේ පැතුමන් ඉටු වේවා! 🙏

  • @wasana8073

    @wasana8073

    Жыл бұрын

    මගෙත්

  • @pathummadushan2997
    @pathummadushan2997 Жыл бұрын

    මේක අතිවිශිෂ්ඨයි...❤️❤️❤️❤️ හැමෝම හරිම දක්ෂයි. ඒත් මිෂෙල් ගැන නම් කියන්නම ඕන වෙනම. මිෂෙල් කියන්නේ මම දැකපු අති දක්ෂම නිළියක්. අනිත් පවුඩර් බබාලා වගේ නෙවෙයි එයා.. රඟපෑමක් යථාර්ථයක් කරන්න පුළුවන් සුපිරි කාන්තා පෞරුෂයක්. හැමෝටම ජයම ජයම වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheshaharshani1555
    @maheshaharshani1555 Жыл бұрын

    මමත් මේ අත්දැකීම මේ විදියටම වින්දා ..මේ තරමටම ඇඬුවා ..අදටත් දවසට එක සැරයක් හරි ඒ නැතිවුණ පැටියා ගැන මතක් වෙලා මගේ බඩ අතගෑවෙනවා..බුදුසරණයි පැටියෝ ...මගේ ළඟ නැති වුනොත් ..ඉපදිච්ච තැනක පරිස්සමෙන් ඉන්න රත්තරන්

  • @chamarakavinda7293
    @chamarakavinda7293 Жыл бұрын

    Ravi Jay ව මම දකින්න ආසයි ලංකාවේ film director කෙනෙක් විදිහට. Creativity ,Thinking patterns, Concepts හැමෝටම පිහිටන්නේ නෑ ලොක්කා❤

  • @NELUSHATHEJAN20

    @NELUSHATHEJAN20

    Жыл бұрын

    respect ravi

  • @PrabuMahe

    @PrabuMahe

    11 ай бұрын

    Aniwa

  • @DaysofRocka
    @DaysofRocka Жыл бұрын

    අදටත් බෝසත් සිත් ඇති පිරිමි ඉන්නවා, ගැහැණියක්ගේ අප්‍රමාණ සතුටක් උදෙසා, ඒවට වැට කඩුළු බදින්නේ නැතුව ඒ මග එතෙර වෙන්න ඉඩ දෙන, ඒකට ශක්තියක් වෙන🖤. 12:18 I felt it!✨️

  • @kaveeshaosindu6171

    @kaveeshaosindu6171

    Жыл бұрын

    Respect 🫡 mage eka ❤🫶

  • @KavinduDewage

    @KavinduDewage

    Жыл бұрын

    Babi 💙

  • @ROCKAFORYOU

    @ROCKAFORYOU

    Жыл бұрын

    @@kaveeshaosindu6171Ado🖤🫶🏾

  • @heshannimantha3431

    @heshannimantha3431

    Жыл бұрын

    ♥️🥺

  • @sinhalaguru1.0
    @sinhalaguru1.0 Жыл бұрын

    දවසක ඇවිත් තේරුම් කරන් සඳ මට... මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද​..❤🥀 Felt It....

  • @mayurafernando6792
    @mayurafernando6792 Жыл бұрын

    ඒ විනාඩි 16 අපෙ සමහර චිත්‍රපටි වලට වඩා සෑහෙන ඉදිරියෙන්. මිචෙල්ගෙ next level acting. Ravi j ge මියුසික්. දිල්කිගෙ , ජයතුගෙ වොයිස් ❤

  • @sangharakkitha
    @sangharakkitha Жыл бұрын

    ගිහි කාලෙත් ඇහුව වෙනම vibe එකක් තියෙන rap artist කෙනෙක්.♥️ තෙරුවන්සරණයි.

  • @T-viral.
    @T-viral. Жыл бұрын

    හැමදෙයක්ම අටලෝ දහමට යටත් .. හොදම මාර්ගය බුදුන් පෙන්වපු මාර්ගය විතරයි.. ලස්සන නිර්මාණයක් රවි අය්යගෙ රංගනේ මරු ❤.. අදිමාත්‍රා ලිස්ට් එකට තවත් එකක් add උනා.. Song eka maru 🌸❤️

  • @glaze200
    @glaze200 Жыл бұрын

    පවුල් දෙක තුනක් එකතු වෙලා නැති කරන්න හදපු මගේ නන්ගිගේ දරැවා මම මගේ හිතේ අය්යට මාස දහයක් වෙනකමි හංගගෙන දරාගෙන මෙි පෝශනය කරගෙන මෙි මාසේ නව වෙනිදා ලස්සව රෝස මලක් වගේ පුතු පැටියෙක් එලයට ගත්තා..මම ඒ පැටියව මෙි ආත්මෙි කවදාවත් අමිමෙක් වෙන්න බැරඅ අමිමෙක්ට පූජා කලා...ඒ පිනෙන් මගේ නන්ගි මතු බුදු වෙන්න ඔිනේ ❤ එයාට හිත හදදාගෙන ජීවිතේ ඉස්සරහට ඇදගෙන යන්න ආශිර්වාද කරන්න ❤❤❤

  • @lahiruniwantha7866

    @lahiruniwantha7866

    10 ай бұрын

  • @hanzkitchen-ol4lr
    @hanzkitchen-ol4lr Жыл бұрын

    Ravi jay කියන්නෙ multi talented කෙනෙක් කියලා මේකෙන් හොදටම තේරෙනවා.කාගෙත් acting වලට වඩා තාත්තා කෙනෙක් විදියට ඒ කරපු රංගනේ හිතට දැනුනා😔 රැප් එකකට අඩවන්න පුලුවන් උනේ අදයි😔 සිංදුවටත් වඩා ඒ රැප් එක කියද්දි ඇඩුනා😔😔 මේ වගේ හොද නිර්මාණ කරන්න ලැබේවා❤

  • @KawiWickramage

    @KawiWickramage

    3 ай бұрын

    ඒක ඇත්ත එ verse එක එ tika මාරයි 😩🫀

  • @janani_jayasinghe
    @janani_jayasinghe Жыл бұрын

    කලාවට පුළුවන් හිතක් සනසන්න වගේම හදවත පතුලටම දැනෙන්න පාරවන්නත්.කලාව ප්‍රබලයි. Ravi jay,jayathu,michell and dilki thank you very much for this masterpiece 😇❤️🙏

  • @ASHVI_
    @ASHVI_ Жыл бұрын

    15:13 කොහෙදෝ ඉඳන් ඇවිත් රාමුවක් අස්සේ හිරවුනු චරිතයක්,රාමුවට පිටින් ඇවිත් රාමුව හරහා ඉන් එලියට යන චරිතයක් ! Hats Off ❤️

  • @PrageethNilangana

    @PrageethNilangana

    Жыл бұрын

    Wow great thought❤

  • @Music_on2023

    @Music_on2023

    Жыл бұрын

    🤓Wow

  • @shiranthachandimal9496

    @shiranthachandimal9496

    Жыл бұрын

    පට්ට තේරුමක් ඕයි මේකේ තියෙන්නේ නේහ් ❤

  • @PraveenDilaksha

    @PraveenDilaksha

    Жыл бұрын

    Woah 😱

  • @chamathnimsara5982

    @chamathnimsara5982

    Жыл бұрын

    Great reading machan ❤️

  • @sahanmadubhashana4111
    @sahanmadubhashana4111 Жыл бұрын

    දවසක ඇවිත් තේරුම් කරන් සද මට... මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද... Feel It...🥺❤️🥀

  • @kanchana1131
    @kanchana1131 Жыл бұрын

    සිංදුවකට රූප රචනයක් ඕනම කියල දෙයක් නැති උනාට, මේ වගේ එකක් පුංචි නාට්‍යයක් බැලුවා වගේ දැනෙනවා.. Rap කිව්වම ඇස් වපර කරන අය කොච්චර හිටියත් rap එකක් තියෙන සිංදුවකින් මෙච්චර හිතට දැනෙන සංවේගාත්මක කතාවක් කියන හැටි අපූරුයි. දුකක්, දුකට හේතුවක් පෙන්නලා, දුක නැති කරගන්න හදන ප්‍රායෝගිකව අසීරුම, නමුත් ඵලදායීම මාර්ගයට ඇය පිවිසෙන වෙලාවේ ඔහුත් අත්හරින අයුරු ඒ මගටම සමීපයි කියලා හිතෙනවා. අත්හැර දැමීම් වලදී මෑත කාලීනව දකින වෛරය වෙනුවට ඇයගෙන් ඔහු ඉල්ලා සිටින්නේ බුදුන් ගිය මග ගොස්, වත්මන් දුකින් නිවී නැවත පැමිණෙන දිනක එසේ ඔහුව අත්හැරියේ කෙසේ දැයි පැහැදිලි කරන ලෙස පමණි. දිනක, ඔහුද ඇය ගිය මාර්ගයේ ආලෝකය වටහා ගැනීමට ඇති කැමැත්ත ඇඟවූවාක් මෙනි. මහවරුසා වහිනකොට දැනෙන අඳුරු මූසල ගතිය මැද්දෙන්, මහවරුසාවට පස්සේ ගස්වැල් වලට දැනෙන ප්‍රාණවත් බවම දැනෙනවා සිංදුවෙන් මිදිලා ඒක කොච්චර හොඳට කරපු නිර්මාණයක් ද කියලා හිතෙනකොට.... ❤️

  • @Faceon6790
    @Faceon679010 ай бұрын

    නමෝ බුද්ධාය ❤ එච්චරයි කියන්න තියෙන්නේ❤ බුදු හිමි අද හිටියා නම් ...😢❤

  • @saradharmakeethi7797
    @saradharmakeethi7797 Жыл бұрын

    මෙයයි ජීවිතය!! කෙතරම් බලාපොරොත්තු තිබුනත් , කුමන දුකක් වින්දත් , සැපක් වින්දත් , කවදාහෝ අවසානෙදි සියල්ලම දමා යන්නට වන වගද , ජීවිතයේ ජීවිත් වෙන අතර සිදුවෙන ඕනම දුක් ගැහැටකට මුහුණ දීමට හිත හදා ගත යුතු බවද , අවසානෙයේ පොලොවට පස් වෙන්නේ තමාත් තමාගේ ශරීරය පමණක්ම වන බව සිතා සියල්ල උපේක්ෂාවෙන් දරාගත යුතු බවද නැවත නැවතත් සිතා බැලිය යුතු වන්නේය. ❤

  • @chamudiupeksha2616

    @chamudiupeksha2616

    Жыл бұрын

    🌼

  • @suddi3715
    @suddi3715 Жыл бұрын

    හරිම ලස්සනයි❤.... පත්තිනී මැණියන්ගෙ ගුන බලයෙන්.පිහිටින්.කිරි සිහින දකින හැම අම්මා කෙනෙකුගෙම සිහින සැබැ වේවා.🙏..සතුටින් පිරෙවා🙏

  • @ChandupaHerath
    @ChandupaHerath Жыл бұрын

    5:28 මරු shot එක

  • @nsandamali786
    @nsandamali786 Жыл бұрын

    ඇස්වලට කඳුළු ආවා...හරිම ලස්සනයි...❤️

  • @miram_1111
    @miram_1111 Жыл бұрын

    මේ හැමදේම හරි සරලයි.. අපි තමා පටළගෙන තියෙන්නේ.. ඇත්තෙන්ම සමහර දේවල් අපි ළෙහාගන්න බැරි තරමට පටළන් තියෙන්නේ.. විශිෂ්ට නිර්මාණයක්🖤✨️

  • @nimilavimukthi9861
    @nimilavimukthi9861 Жыл бұрын

    මා කුසේ හොවා හැදු, වැඩු සහ දැනටත් මගේ සහ මාගේ නැගෙණිය ගේ දරුවන් සිය පණ මෙන් රැකබලාගන්නා මාගේ අම්මත්, අප්පච්චීත් බුදුන් දැක නිවන් දකීවා. මම ගොඩක් ආදරෙයි අම්මා, අප්පච්චී ❤️❤️❤️😥😥😥

  • @PrageethNilangana
    @PrageethNilangana Жыл бұрын

    පට්ටම සුපිරි❤උබ වෙනම ගමනක් යන එකෙක්. යන්න ඕනේම පාරේ යන එකෙක්.. උතුම් වූ නිර්වාණ මාර්ගය අවබෝධ කරගැනීමට විර්ය ප්‍රඥාව පහලවේවා🙏🙏🙏

  • @swethaaravindi3942
    @swethaaravindi3942 Жыл бұрын

    මැරෙන්න කලින් ඉපදෙන්නෙ ඇයි කියලා හිතලා බලන්න 💔 ඔයා මැරෙන්න ලෙඩකින්ද, හදිසි අනතුරකින්ද කියලා අදාල නෑ කොහොම හිටියත් මේක දාලා යන්න වෙනවා එච්චරයි සරලයි 👆🖤

  • @asenchirantha
    @asenchirantha Жыл бұрын

    අතීතයේ දරා ගන්නා සමහර දරා ගැනීම්, මතු දිනට ශක්තිමත් නොසැලෙන සිතක් නිර්මාණය කරයි..... ♥✨

  • @thyagajayawardana138
    @thyagajayawardana138 Жыл бұрын

    දහා පාරටකට වඩා ඇහුවා සමාහර වචන වලට මුළු ඇගම වෙව්ලනවා වගේ, ඒ හැගිම් මාරයි , රංගනය ගැන කියන්න වචන නෑ ඒක ඒ තරම් අනර්ගයි , ඒ පද තනිකර පිස්සුවක් 🔥🔥🔥🔥 අපිට ඕන කරන , මිනිස්සු බලාපොරොත්තු වෙන වෙනස්ම කලාවක් නිර්මාණය වෙමින් තියෙනවා කියලා තේරෙනවා ඒ වෙනසේ ලොකු කොටස් කාරයෙක් විදිහට Ravi J දකින්න පුලුවන් 💓🔥 අනාගතේට සුභ පතනවා තවත් මේ වගේ රාමුවෙන් පිට නිර්මාණය කරන්න , රාමුවක් ඇතුලේ ඉන්න කම් කවදාවත් රෑපයක් දකිනන වෙන්නේ නෑ කියලා මිනිසුන්ට තේරුම් කරන්න පුලුවන් ලොකුම දෙයක් තමා කලාව කියන්නේ 🔥🔥🔥🔥🔥 ජය වේවා ❤

  • @SirilAyya
    @SirilAyya Жыл бұрын

    කියන්න වචන නෑ..මේක තනිකරම ඇබ්බැහියක් ❤❤❤

  • @Aj0844
    @Aj0844 Жыл бұрын

    බලපු විශිෂ්ඨම නිර්මාණයක්. කතාව , දෙබස් , රූප රචනය , හඬ සංයෝජනය , අද්විතීය සංගීතය , තේරුම මේ ඔක්කොම අති විශිෂ්ඨයි. දායක වුණු හැමෝමටම බොහොම ස්තූතියි. 🙏

  • @senurapethum5594
    @senurapethum5594 Жыл бұрын

    මල්ලි ජීවිතය ගැටගහගන්න විදේශ රටකට යනවා බිරිඳ බුදුන්ගෙ මග යනව අපේ රවියා උඹ පොඩි සොහොනක් එක්ක තනිවෙනවා pattama sinduvak hamadama ahanava adarei ravi j aiye ❤️👌🤗

  • @pabasarahansani2650
    @pabasarahansani2650 Жыл бұрын

    ශලිනි තාරකාට අභියෝග කරන්න පුළුවන් නිළියක් මැය.... විශිෂ්ට ගණයේ නිර්මාණක් සහ නිර්මාණ කරුවන්..ජය

  • @sahangayantha
    @sahangayantha Жыл бұрын

    brother.. ඔයගෙ මේ vibe එකට එකෙන්ම respect.. කියන්න වචන නෑ.. ලංකාවෙ best rapper කවුද කියල ඇහුවොත් No. 01 is Ravi J තමයි එකෙන්ම.. script එකත් ඔයාගෙ කියල දැක්කම පට්ටම සතුටුයි.. ඔයාගෙ මේ talent එකෙන්, ඔයාගෙ මේ vibe එකෙන් හැදෙන නිර්මාන තව එකකට සම කරන්න බැරි තරම් අති විශිෂ්ටයි.. අපේ vibe එක ලස්සන කරනවට ගොඩක් පින්.. ❤🤗

  • @anuradharanaweera9935
    @anuradharanaweera9935 Жыл бұрын

    තරහා වෙන්ඩ එපා අයියේ...මේක අහන්නේ එක පාරයි!🥺 ඒ ගාණට දැනුණා.

  • @ceylon2641
    @ceylon2641 Жыл бұрын

    Felt it ❤ ඇත්ත මේ හැමදේම හරි සරලයි. හිත තමයි හැමදේම.. අපි හිතින් හැමදේම අල්ලගන්න හදනවා.. අල්ලගන්නේ නැතුව අත හරින්න පුරුදු උනාම, හිත අපේ පාලනයට ගත්තාම, හිතේ ස්වබාවය සහ හැමදේකම අර්තය හොදින් පේන්න ගන්නවා..සත්‍යය දකින්න ඇස් පාදවන්න මේ මිනිසුන්ගේ Ravi Jay ඔයා දැන හෝ නොදැන කරගන්නේ ලොකු පිනක්...🙏 ජය වේවා brother..!!!

  • @malikachathurani8777
    @malikachathurani8777 Жыл бұрын

    පිරිමි කෙනාගෙ රංගණය අපූරුයි.තුන් දෙනාම හොදට රගපානව.මාර විදියට දැනුන,ලස්සන කතාවක්.

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 Жыл бұрын

    බුද්ධ ධර්ශනය හරි හැටි මිනිස්සු තේරුම් ගත්තානම් අද ජිවිත කීයක්නම් බේරිලාද...❤️ පට්‍ට වැඩක් මේක ❤️👌

  • @vishwasathanjaya
    @vishwasathanjaya Жыл бұрын

    යශෝධ⁣රාලා විතරක් නෙවේ හැමදේම දරාගත්තේ. මාරම plot එකක්. ❤❤

  • @sandaruonline1680
    @sandaruonline1680 Жыл бұрын

    ඒකනම් පිස්සුවක්. Charitha ravi jay එකට ඉන්න කුවේනියක් දකින්න කොච්චර ආසද😢❤ කමක් නෑ දෙන්නා දෙන්නගේ පාර හදන් යනවනේ එ ඇතී. ජය වේවා raviyah❤❤❤

  • @w.a.pamaya366

    @w.a.pamaya366

    8 ай бұрын

    ආයෙ ඒ combination එක බලන්න පුළුවන් වුනානම්

  • @Dalshi-Niroshima

    @Dalshi-Niroshima

    8 ай бұрын

    Still I’m waiting it

  • @dreamer752
    @dreamer752 Жыл бұрын

    ජීවිතය යනු නුඹම බව සිතූ මට, නුඹගේ හැරයාම කෙතරම් බරට දැනෙන්නට ඇතිද?...නුඹ නොදන්නවා නොවේ... ඉතින් සොඳුර, නික්ම යන්න මා අබියසින් එතෙර වන්න මේ ගනදුරින් සැනහෙන්නම් නුඹ ගැන වූ තුටින්...👣❤ මිනිස්සු අඩවන්න හැමදේටම බෑ.. ඔව් එ්ත් මේකට පුළුවන්... සදා ජය!!!!!💫

  • @momomalayaa
    @momomalayaa Жыл бұрын

    ඒක මාර vibe එකක්..පට්ට වැඩක් අයියේ✌️ ජයබෝ❤️

  • @Science_hub_sl
    @Science_hub_sl Жыл бұрын

    ආසම ගායකයා ආසම නිලියත් එක්කම් මේක නම් සුපිරියක් ඉවර වෙනකම් දැනුනෙ නෑ😍😍

  • @Sahandilshan042
    @Sahandilshan042 Жыл бұрын

    *_මේ හැමදේම හරි සරලයි..._* *_අපි තමා පටලගෙන තියෙන්නේ.. මේ කය පොළොවට පස් වුන දවසට.. අපි යන්නේ තනියෙම..අපි ආදරේ කරන හැමෝම දාලා තනියෙම..මේ විදිහට පෙන්න,ඇහෙන්න හිතන්න හම්බවුණ හිතින්.. මැරෙන්න කලින් අපි ඉපදෙන්නෙ ඇයි කියලා හිතලා බලන්න...නොදැන මේකෙන් කලියෙන්ම යන්න බලන්නේ නැතුව..😇_* 🌼🍃🪷

  • @VihangaManujeewa

    @VihangaManujeewa

    Ай бұрын

    ජීවිතය වෙනස් කළ රුවන් වැකිය

  • @dilakshmidineshika1512
    @dilakshmidineshika1512 Жыл бұрын

    My very first comment in YT, රවී ජේ ..රගපාන්නවද ඒකෙ ජීවත් වෙනවද ? Protect him at all cost!

  • @Dinisuru.
    @Dinisuru. Жыл бұрын

    අපි බලෙන් අල්ලන් ඉන්න මේ හැමදේම ... ඔලුවෙන් දැකල අත් හරින්න පුලුවන් දවසක් ආවොත් කවදාකහරිම .... අන්න එදාට තේරෙයි , අපි මෙච්චර කලක් ගිහිපු මග කිසිම තේරුමක් නැති වග ... 🥀❤

  • @praneethdarshana963
    @praneethdarshana963 Жыл бұрын

    "අතීතයේ දරා ගන්නා සමහර දරා ගැනීම්, මතු දිනට ශක්තිමත් නොසැලෙන සිතක් නිර්මාණය කරයි" කෙටියෙන්ම රහයි, රවී 🥺🤍

  • @indikapeterz1508
    @indikapeterz1508 Жыл бұрын

    බොහෝ අයට මෙය උසස් සංගීත රසයක්ම පමණක් වෙන්න ඇති.ඒත් මෙයම ජීවිතයේ සැබෑවක්ව වී හිතින් විදවන හිත් නිවී පහන් වේවා!!!!!

  • @DewminiKavindi
    @DewminiKavindi6 ай бұрын

    Ravi jay හැමදාම වගේ අපේ හදවත ස්පර්ශ කරන වැඩ්ඩෙක්...❤ මවකගේ හිත වගේම තාත්තා කෙනෙක්ගේ මහා ගැඹුරු හදවත කැඩපතක් වගේ ඔයා පෙන්නුවා... හැමදේම සුපිරී තව තවත් නිර්මාණයට ඇබ්බැහි වෙනවා ravi jay aiye...ඉදිරියටම යන්න සුබ පතනවා 💙🌼🌱 කවදහරි දකින්න ආසයි...ඔයාලා එක්ක එකට සින්දුවක කොටසක් කියන්න හිතේ බලාපොරොත්තුවක් තියෙයි....බලමු දිනක හමුවෙමු අනිවාර්යයෙන්ම 💙🌱

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 Жыл бұрын

    නුඹේ ආලේ වෙලා කරකාර හිනා... නුඹ නාඩා හිටපන් වැහිළිහිණියනේ.. හිරුට හොරෙන් නුඹ කෝලපාන හිත​.. මහ වරුසා වැටුනා..❤🥀

  • @swethaaravindi3942

    @swethaaravindi3942

    Жыл бұрын

    මේටික තමා ලස්සන ම 🥺💕

  • @tharindufernando4543

    @tharindufernando4543

    Жыл бұрын

    ♥️🫡

  • @DaveM09
    @DaveM09 Жыл бұрын

    සරල සම්මතය.. විෂම සමාජයකට අවැසි ප්‍රතිකාරය මෙයයි. මියන බව දැනගෙන ජීවත් වන සමාජයක් ගොඩනගන්නට දරණ වෙර ප්‍රශංසනීයයි.. ❤❤ මෙය හුදෙක් සංගීතයක් නොවේ.. 🙏🏻

  • @Kawya_106
    @Kawya_106 Жыл бұрын

    දුර බලන් අපි අපිව හෙව්ව... දිලිසෙන තරු වල අපිව මැව්ව ... අර තරුව නුඹ, අර තරුව මම....🖤🤧 ඔන්න ඔතනින් ජීවිතේ ට රැප් අහපු නැති මං රැප් අහන්න ගත්තා..අදට හරියටම මං චරිත අයියගෙයි රවී අයියාගෙයි සින්දු අහන්න අරන් අවුරුද්දක් ඉවර උනා...අදටත් අහන්නේ රවී අයියාගේ රැප් විතරයි.. මේක පිස්සුවක් අයියේ..නොදැනීම ඇස් දෙකට කඳුළු ආවා...❤ ඒ හැගීම කොච්චර වේදනාවක්ද.. විනාඩි 16.55 ගියා දන්නෙවත් නෑ...🥂😌 කුවේණි කොන්සට් එකේ ඉදල මේක අහනවා වගේ දෙයියනේ මට..😢❤ Good luck ravi aiya & dilki akka..❤🥂

  • @shalikaherath4312
    @shalikaherath4312 Жыл бұрын

    පපුවත් එක්ක මොකදෝ වෙලා ගියා. විනාඩි ගානක් ඇතුළත මහා ගැඹුරක් දැනුනා මේ ජීවිතේ.. ජයවේවා රවි ජේ 🫡♥️

  • @Kanchana002
    @Kanchana002 Жыл бұрын

    15:12 වෙනමම ලෝකෙකට ගියා.... කඩුල්ල ලගටම ගිහිල්ලා ආයෙත් හැරිලා බලපු වෙලාව😔🍂❤ ~මාව දමා යන්න හිත හදාගත්තෙ කොහොමද~ I Felt It❤

  • @indurangaweerasinghe206
    @indurangaweerasinghe206 Жыл бұрын

    වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි.❤ අතීතයේ දරාගන්නා සමහර දරාගැනීම් මතු දිනට නොසැලෙන ශක්තිමත් සිතක් නිර්මාණය කරයි.. 🥺❤️🔥 Masterpiece ❤️🔥🥺

  • @ruwandikasandamali43

    @ruwandikasandamali43

    Жыл бұрын

    Aththatama oba thumage kathawa

  • @dhananjayaherath2221

    @dhananjayaherath2221

    Жыл бұрын

    ❤🥺

  • @umeshadilhani5195
    @umeshadilhani5195 Жыл бұрын

    නිර්මාණය අතිවිශිෂ්ටයි... ඒත් මං කවදාවත් මෙහෙම තීරණයක් ගන්න තරම් ශක්තිමත් නෑ.. ඒවගේ දෙයකදි අහිමිවීම තමන්ට වගේම සැමියාටත් තියෙනවා. ඒ වේදනාවම.. මං මෙහෙම ගමනක් ගියොත් එයාගෙ ජීවිතේ තවත් හිස් වේවි කියලා හිතෙනවා මිසක් තනිව මේ ගමන යන්න නම් හිත හදාගන්න බැරිවේවි...❤🥺

  • @maleeshadinurangi6780
    @maleeshadinurangi6780 Жыл бұрын

    මල් පිපෙනවා. මල් පරවෙනවා. හැබැයි කොච්චර මල් පිපුනත් පරවෙලා ගියපු මල්වල සුවඳ තාමත් හිත්වල පරිස්සමට තියෙනවා ❤

  • @jnewbeats8562
    @jnewbeats8562 Жыл бұрын

    ඒ වෙලාවේ ඒ කතාව ඇතුලේ හිර උනා දැනෙන්න කරපු production එකක් මරු respect

  • @mudithathiwanka8016
    @mudithathiwanka8016 Жыл бұрын

    සම්මානයක් හම්බෙන්න ඕනී රවී අයියා වගේ ඇත්තම කලාකාමී හදවත් වලට❤

  • @viruladeesara4008
    @viruladeesara4008 Жыл бұрын

    සින්දුවක් නෙමේ භාවනාවක්. කාගේවත් ඇස නොගැටෙන තැනක්. කුණුහරප, මල් සින්දුවලටම ගිය Sri Lankan Music Industry එක ආයේ track එකට ගෙනාපු Yuki, Ravi, Charitha, Bhashi, Dhyan, Anjitha, Ridma, Dilu, Dhanith ඔයාලා ඔක්කොටම පින්. ඒකෙත් Ravi Jay කියන්නේ අමතක කරන්න බැරි චරිතයක්. ගලන ගඟ, බොර දිය, අපි නම් තැවෙයි, දුර ආකහේ, රහත් හිමිවරුන්, නුඹට මතකද වගේ ය සින්දු වල Rap එකෙන් ප්‍රවේශ වෙච්ච රවියා, රැප් කියන්නේ කුනුහරපම නෙමේ Art එකක් Philosophy එකක් කියන එක හැමදාම ඔප්පු කරා. හැමදාම සමාජයේ නොදකින දේ ගැන වෙනම ඇසකින් දකින විදිහ නම් අපුරුයි. මේ ගී පද තව වසර 30කින් විතර සිංහල සාහිත්‍ය පොතේ තියෙයි. මොකද ඒ තරම් ගැඹුරු අරුත් දෙන නිසා. Jayss හා Dilki ත් එක්ක කරපු මේ Masterclass Music එක වගේම තවත් භාවනාවක් ළඟදීම අයෙත් දෙන්න.

  • @gaganikawmali4231
    @gaganikawmali4231 Жыл бұрын

    මේ හැමදේම හරි සරලයි. අපි තමා පටලගෙන තියෙන්නෙ. මේ විදිහට පේන්න, ඇහෙන්න, හිතන්න හම්බුණ හිතින් මැරෙන්න කලින් අපි ඉපදෙන්නෙ ඇයි කියලා හිතලා බලන්න, නොදැන මොකෙන් කලියෙන්ම යන්න බලන්නෙ නැතුව. ❤❤❤❤❤

  • @rohanwickramasingha5638
    @rohanwickramasingha5638 Жыл бұрын

    වෙිදනාවක් දැනෙනවා අපිත් බලන් ඉන්නෙ දරැවෙක්ගෙ කටහඩක් අහන්න දවසක සැනසිමක් ලැබෙයි අපි වගේ තවත් ඇති එයාලටත් මං හිතනදේම ලැබෙිවා රවි මෙික පටිට කොන්සපටි එකක් ❤❤❤

  • @MaliduSilva-gn9mq
    @MaliduSilva-gn9mq2 ай бұрын

    පපුකූඩුව කඩන් ගියා.🫀 ඇතුලාන්තය දැකිය හැක්කෙ සීමිත පිරිසකට පමණයි 🦻. Mr.ravi jay . This is a meaningful creation. Thank you very much for giving something like this to the society❤️

  • @radeesharavindi5951
    @radeesharavindi5951 Жыл бұрын

    Ravi jay ඔයාගෙ raps වලට මගේ husband මාර විදිහට obsessed අපි date කරන කාලේ ඉදන්ම.ඒ obsession එක මට දාරාගන්න බැරිම තැනකට ආවාම මන් ඔයාගේ rap එකක් ඇහුවා. එයා ඒ තරම්ම ඔයාගෙ වචන වලට obsesse ඇයි කියලා මට තේරුනා ඒ එක rap එකෙන්. මන් ඔයාගෙ ෆෑන් කෙනෙක් නෙවෙයි. මොකද fandom එක කියන්නේ වෙනම ම දෙයක්. මං එත නෑ කියලා මන් හිතනව. Rap එකක් අහලා අඬයි කියලා හිතුවෙ නැහැ කවදාවත්ම... හැබැයි මේක අහලා මට ඇඩුනා... Keep shining cause you are already a star. 🌼❤️🌻

  • @keshanimaddumagodage9144
    @keshanimaddumagodage9144 Жыл бұрын

    Ravi Jay I’m addicted to you ❤

  • @icontvsl103

    @icontvsl103

    Жыл бұрын

    Same❤

  • @isuriashcharya4582

    @isuriashcharya4582

    Жыл бұрын

    Hmm ❤️

  • @Aimbot__777

    @Aimbot__777

    Жыл бұрын

    Same🤍

  • @heilomunasinghe6900

    @heilomunasinghe6900

    Жыл бұрын

    Same ❤ he is not just attractive by personality with a talent too ❤❤❤❤❤

  • @jeewanimalshika5035

    @jeewanimalshika5035

    Жыл бұрын

    True 🥺❤️‍🩹

  • @sanjeevaniranasinghe746
    @sanjeevaniranasinghe746 Жыл бұрын

    මැරෙන්න කලින් අපි ඉපදෙන්න ඇයි කියලා හිතල බලන්න...නොදැන මෙකෙන් කලින්යෙන්ම යන්න බලන්නෙ නැතුව ...🙏🌼 හිතට දැනුන ලස්සනම නිර්මාණයක්❤

  • @user-ee5df2fo3l

    @user-ee5df2fo3l

    Жыл бұрын

  • @vihangasewmina8780
    @vihangasewmina8780 Жыл бұрын

    මම කොහොමවත් පොඩි දෙයක් ඉස්සර කදුලු හලන කෙනෙක් නෙමෙයි ඒත් මහ වරුසා දැක්ක ගමන් මට දැනුනෙම "දවසක ඇවිත් සද කොහොමද හදා ගත්තෙ ඔය හිත මා අත හැර යන්න " ඒ කොටස අහද්දි මටත් තව අයටත් මෙහෙම වෙයිද ඒ වගෙ වෙද්දි කොහොම දරාගන්නද "ආත්ම ස්පර්ශ"-"මහ වරුසා"තනිකරම නොදැනි අමුතු හැගීම් ගොඩක් එක්ක ඇස් වල කදුලු නොදැනිම බිමට වැටිලා මේ වගේ නිර්මාණ කියන්න වචන නෑ ❤🙏

  • @savinduchamp3311
    @savinduchamp3311 Жыл бұрын

    Rap eken deliver karana story eka, reality eka.. Oya supiri bro @Ravijay Kunuharpa kiyagena ragana Rap ostharla kiyana ewun mewa balala igena ganilla..

  • @savitar_gaming96
    @savitar_gaming96 Жыл бұрын

    ජීවිතේ කියන්නේ මේක තමයි ඉතින් ❤කියන්න වචන නෑ..ඒ තරම්ම සුපිරියි 🥺❤ දවසක ඇවිත් තේරුම් කරන් සඳ මට... මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද​..❤| masterpiece

  • @rajithalakmal8053
    @rajithalakmal8053 Жыл бұрын

    මුලින්ම රවි ජේ ගේ හඬ අහන්න හම්බුනේ දුර ආකාහේ සින්දුවෙන්. ❤️ අපිටත් Eminemලට නොදෙවෙනි Rap artist ලා ඉන්නවා කියලා එදා දැනුනා. සුපිරි නිර්මාණයක්. ❤️❤️❤️ තවත් අලුත් නිර්මාණ වස්සවපන් මේ රටේ මිනිස්සුන්ගේ හිත් වලට. ජය වේවා හැමෝටම ❤️❤️❤️👌👌👌👌

  • @djisuru9205

    @djisuru9205

    Жыл бұрын

    Drill team miss unu nisa mulinma dura akahe hambela thyenne oyata

  • @doubleg8251
    @doubleg8251 Жыл бұрын

    skip නොකර ගල් ගැහිලා බලන් හිටියා 🌼🖤next level 🖤💖

  • @shanikavinodani7833
    @shanikavinodani7833 Жыл бұрын

    මේ දුක අඩුවක් නැතිව මීට මාස 3කට කලින් විදපු කෙනෙක් මම.මගේ හැගීම් ,සිතුවිලි ඒ විදිහටම මේකේත් තියනවා.වෙනස් උන එකම දේ මගේ මහත්තයා මාව එයා ඉන්න රටට ගත්තා.ඒ නිසා මගේ කතාව අවසානය ටිකක් වෙනස් එකක් උනා.ඒත් අදටත් මම අඩනවා.ඒ දුක දරාගන්න ගොඩාක් අමාරුයි.

  • @okindupeiris
    @okindupeiris Жыл бұрын

    Kiyanna wachana na 😢 ගැහැනියෙක් වෙනුවෙන් තම කඳුළු හංඟන පිරිමි ඇති ඕනි තරම්, එහෙම පිරිමි අගය නොකෙරුනාට 🍂

  • @Gamerboy11729
    @Gamerboy11729 Жыл бұрын

    පිලිතුරු නැති ප්‍රශ්න පිරුනු ලෝකයක පිලිතුර පේනමානයේ තබාගෙන නිකරුනේ දුක් විදිනා මිනිසුන්ට සිහිය එල්බවා ගැනීම උදෙසා කරපු ඉතාමත් කාලෝචිත නිර්මාණක්. මේ මොහොත ඔබේ සැනසීම කරගන්න මන්ද මරනයෙන් පසු සැනසීම ලැබෙනවා යැයි කීමට හැකි කිසිදු ජගතෙක් මේ තුන් ලෝකයේම ඔබට හමු නොවන නිසා. Hats off to the production team. What a masterpiece.

  • @Dana-vq4wm
    @Dana-vq4wm Жыл бұрын

    පිරිමි පපුවක තියන ඒ බර කවදාවත් එලියට එන්නේ නෑ.

  • @jayankajayanka778
    @jayankajayanka7784 ай бұрын

    Ravi aiyage katahada ahunath asai song wala...සුපිරි වැඩක් 👌👌🙏❤️❤️

  • @uvindurajapakshe
    @uvindurajapakshe Жыл бұрын

    Movie එක මාර interesting and ලස්සනයි, storyline එක වර්ථමානයට වගේ​ම සමාජයට ​ගැළපෙන එකක් වගේම lyrics වලින් story එකට උපරිම සාධාරණයක් කරලා සුපිරිම vibe එකක් දීලා තියනවා. Jayss | Dilki Uresha | Ravi Jay තුන් දෙනාගෙ voice එක නම් කියන්න තේරෙන්නෙ නෑ අමුතුම feeling එකක් දෙනවා​, සුපිරිම වැඩක්, ලංකාවේ music industry එකේ අලුත් chapter එකක් ❤

  • @dilshan0710
    @dilshan0710 Жыл бұрын

    " මා පමණි ඔබ කැටුව ආවෙ මමද යමි දියණියනි - මොහොතකින් සද ඒවි තනියට රන් තැටිය පුරවා කදුලින්..." උසස් පෙළට නියමිත නූතන පද්‍ය රසස්වාදයෙ එන කවියක් ඕක. ඒකෙ තියෙන්නෙත් උපත්දිම මැරුණ චූටි දුවෙක්ගෙ අවසන් කටයුතු කරන්න සොහොනට ආපු තාත්ත කෙනෙක්ගෙ සිතුවිල්ලක්... කොහොම හරි රවි ජේගෙ මේ මහ වරුසා සිංදුවෙ තියෙන්නෙත් ඒ වගේ දෙයක් මගෙ මතේට.. ෆිල්ම් එකක් වගේ එන්ට්‍රි එකක් එක්ක තියන මේ වීඩියෝ එක ටිකක් දිගයි. අපිට ඒකෙ නියම ෆීල් එක දෙන්න මුල ඉදන්ම උත්සාහ කරල තියනවා. මිශෙල් දිල්හාරගෙ වගේම රවිගේ රගපෑම මේ නිර්මාණය තවත් ප්‍රේක්ෂක හිතට කා වද්දන්න, නියම ෆීල් එකක් දෙන්න සමත් වෙලා තියනවා. Dilki ගෙ හා jayss ගෙ වචන වලට පස්සෙ එන රවිගෙ රැප් එකට එන්නම් මං. රවිජේ දාල තිබ්බ හැටියට ඒ වචන ටික එහෙම්ම මං දාන්නම්. පෙර දින මගේ පැලෙ පෑයූ සද නුබ ඇඩුවද අද,හොරෙන් මට පිළිකන්නේ පැදුරේ වැටිල හද එළිය දිලිසේ,නුබේ වාවනු බැරි කදුළැට... බලන් උන්න සිප ගන්න මගේ දරු පැටියා ඇය නුඹ වගෙ වෙන්න, ඇති හුරතල් කිරි සුවද මොන වගෙද මගහැරිලා පියෙක් වෙන එක අරුමයක් වගේ දැනුනා මම ආවේ නුබ එක්ක ඉන්න බලන් හැමදාම නුබ යනවද දැන් හැමදේ මෙ අතෑර ඇය ගියේ තුන් මහ බලා එන්න මතුවට නුබ දරාගන් දැනෙනා සංකප්ප… දසමස පුරා වැදු කුසේ බර දැනුනා ද බුදුන් දුටු මග නුබටත් යන්න හිතුනද දවසක ඇවිත් මට ,තේරුම් කරන් සද මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද ... ඕනම කෙනෙක්‍ට වචන වලින් පැහැදිලි වෙනවා සිදුවීම ඒ නිසා වචනෙන් වචනෙ විස්තර නොකර ඉන්නම්. ඒත් ඒකෙ තිබ්බ සමහර තැන් ටිකක් මට පට්ටෙටම ෆීල් උනා... ඒකක් මේක " බලන් උන්න සිප ගන්න මගේ දරු පැටියා ඇය නුඹ වගෙ වෙන්න, ඇති හුරතල් කිරි සුවද මොන වගෙද මගහැරිලා පියෙක් වෙන එක අරුමයක් වගේ දැනුනා " කොල්ලා , සැමියා කියන කෙනා තාත්තා , අප්පච්චි කියන තැනට වෙනස් වෙන්න බලන් හිටපු විදිහ එයා හීන මැව්ව විදිහ ඒ වගේ ගොඩක් දේවල් ඒ වචන අස්සෙ තියේ..මං කියන්නෙ ගොඩක් දේවල්.. ඒකට සමාන අර්ථයක් තියන කවි පෙලක් තමයි මං මුලින්ම දැම්මෙ. සැඟවුණු දුකක් මතුපිටට නොපෙනෙන දුකක්. අමුතු දුක් ෆීල් එකක් ඒ වචන ඇතුළෙ තියනවා. අම්මා වගේම තාත්තා කියන කෙනත් මේ සිඟිති පැටියව බලන්න කොච්චර පෙරුම් පිරුවද ඒක එක පාරම නැති උනාම ඒ නිමේශයේ දැනුන හැඟීම් මාරම විදිහට මේ වචන අස්සෙ තියේ.... ඊලගට මට ෆිල් උනේ මේ කෑල්ල, දසමස පුරා වැදු කුසේ බර දැනුනා ද බුදුන් දුටු මග නුබටත් යන්න හිතුනද දවසක ඇවිත් මට ,තේරුම් කරන් සද මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද ... සිංදුවෙ අම්මගෙ චරිතය පැවදි වීමට තීරණය කරනවත් එක්කම මල්ලිත් රට යනවා ඒ වෙලේ රවී තනි වෙනවා..ඒක මාරම අසරණ ඒ වගේම පට්ටම දරා ගැනීමක්..දුව , මල්ලි අන්තීමට තමාගෙ බිරිඳ තමාව තනි කරනවා. රවීට ඒක දරා ගන්න කොච්චර අමාරුද කියලා ඕකෙ අන්තීම පේළි දෙකෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් කාලි යක්ශනියට තිබ්බා. ඒක කාන්චනා අනුරාධිගේ '' කාලි ' සිංදුවෙ මෙහෙම තියනවා " සසර දුර වූවාට කම් නෑ යශෝදරා මුණ ගැහෙන්නම් ඈව තනිකර සමිදු ගිය දුක දරාගත් හැටි අහන්නම්' සිද්ධි දෙක වෙනස් උනත් මේ දෙකේම තියෙන්නෙ අසීමාන්තික දරා ගැනීමක්..මේ ජීවිතේ අපිට හම්බෙන හැම බැදීමක්ම යම් දිනෙක අවසන් වන බවත් අපි ඒක දරා ගැනීමට සූදාන්නම්ව සිටිය යුතු බවත් හරි අපූරුවට මහ වරුසා සිංදුවෙ කියල තියනවා.. මට මේකෙන් අන්තීමට තේරුණේ පිරිමියා කියන්නෙත් අසීමාන්තික දරාගැනීමක්.. Ravi Jay මේක ගින්දරක් ඕයි 🔥🥺💖

  • @kithmikaushalya5554

    @kithmikaushalya5554

    Жыл бұрын

    The effort u put into this comment..must be appreciated ❤❤❤

  • @dilshan0710

    @dilshan0710

    Жыл бұрын

    @@kithmikaushalya5554 thank you

  • @mkgnm7466

    @mkgnm7466

    Жыл бұрын

    ❤️

  • @fantasycruiser431

    @fantasycruiser431

    Жыл бұрын

    ❤️

  • @Rockbottom.Colombo
    @Rockbottom.Colombo Жыл бұрын

    මේකේ රහ දුකයි.. ඒ දුක රහයි.. 🖤

  • @tikirimenike2296
    @tikirimenike2296 Жыл бұрын

    ෆැන්ටසිය අස්සේ යථාර්ථය පෙන්නල දෙන්න හදන මිනිස්සු ...❤️❤️Respect Ravi J

  • @janithgunawardhana3175
    @janithgunawardhana3175 Жыл бұрын

    දරුවක් ලැබෙන්න ඉදලා එයා අපිව මගදී දාලා ගියාම දැනෙන දුක කියලා වැඩක් නෑ, Gud Job Ravi ❤️

  • @eworld4501
    @eworld4501 Жыл бұрын

    රැපර්ස්ලා අතර රැප හදවතටම දෙන ලාංකීය සංගීතයේ අපේ කාලේ බුලට් එක ravi jay . ආදරෙයි අයියේ ❤🤗

  • @chamathkanethmini
    @chamathkanethmini Жыл бұрын

    RaviJay ගැන දැනගන්න හම්බුනෙ මම කැමතිම කෙනාගෙ status එකක් තිබ්බ video එකකින්. ඒ දැනට අවුරුද්දකට කලින් එයා දැන් මා එක්ක කතා කරන්නෙ නැති උනත්.අහම්බෙන් උනත් මට හම්බුන දක්ශම කලාකරුවෙක්. මේ සින්දු වල තියෙන තේරුම ඉතා වටිනවා.

  • @nethukiayonara7229
    @nethukiayonara7229 Жыл бұрын

    What a masterpiece🥺♥️💫 හිතන්න: මේ වගේ සිද්ධි ඕනැතරම් වෙන ලෝකෙකෙ ඔයා ඉපදුන දවසෙ ඔයාගෙ තාත්තා කොච්චරක්නම් සතුටු වෙන්න ඇතිද.......

  • @ashweenumayangaperera6847
    @ashweenumayangaperera6847 Жыл бұрын

    Jayathu අනාගත music industry එකට හයියක් . Ravi j ❤️‍🔥

  • @kavindukariyawasam
    @kavindukariyawasam Жыл бұрын

    Ado අද කාලේ ඉන්න සීනි බෝල නලුවන්ට වඩා උබේ Acting මරු බං @javijay❤ මේ වැඩේ පට්ට❤❤❤❤

  • @chavindudeshan1496

    @chavindudeshan1496

    Жыл бұрын

    ඇක්ටින් සුපිරියටම තිබ්බා ♥️

  • @Pinky__girl906
    @Pinky__girl906 Жыл бұрын

    E boy ge voice eka marai eya feel karla sing karanwa...marai ayya.. nd dilki akkth hodai❤

  • @nethug
    @nethug3 ай бұрын

    මම ආවෙ නුඹ එක්ක ඉන්න බලන් හැමදාම නුඹ යනවද දැන් හැමදේමෙ අතහැර 💔

  • @akiya58743
    @akiya58743 Жыл бұрын

    මේ සංසාරගමනේදී අපි හැමෝම බොහෝසෙයින් අසරණවී ඇත්තේ බැදීම් නිසාවෙනි.. 🙂🙂

  • @tharushidhananji4957
    @tharushidhananji4957 Жыл бұрын

    දරාගත්තේ ගෑනු විතරක් ම නෙවේ ...හංගපු කදුලූ ,විදගත්ත තනිකම් පිරිමි හිත් වලත් තිබ්බා අඩු නැතිව ....♥️ ලස්සන වැඩක් ජයතු මල්ලි ...ravi jay... Congratulations ....

  • @dananjayakarunarathne8582
    @dananjayakarunarathne8582 Жыл бұрын

    "දවසක ඇවිත් මට තේරුම් කරන් සඳ මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද....... " සිදුහත් කුමරු හැර ගිය තමාගේ යසෝධරාව එතෙර කලා වගේම මේ කතාවත් ඒ විදියටම ලියවේවි.❤️

Келесі