Kiyanna Hithan Innawanan ( කියන්න හිතං ඉන්නවා නම් ) - A Ryan | Yuki | Ravi Jay

Музыка

Subscribe For More - / @anukaryan
🎵 Stream/Download:
iTunes : / a-ryan
Apple Music : / kiyanna-hithan-innawa-...
Spotify : open.spotify.com/album/1Evff6...
Cast - Nishini Ushani Htharasinghe, Ryan Addara Arachchi, Ravi Jay, Savin Addara Arachchi
Performed by A Ryan
Music Composed by A Ryan
Music Arrange, Melody & Mixed Mastered By Yuki Navaratne
Editing & VFX by Ravi Jay
Color Grading by Ravi Jay
Recorded @ AR Studios
Lyrics Written by Yuki Navaratne and Ravi Jay
Story written & Directed by Ravi Jay
Director of Photography by Nick leoz (NOVA LAB)
Makeup Shamina Fernando (Shaa saloon)
Location partner - Super fashion Panadura
/ superfashion.lk
- Special Thanks -
The Cake Boutique - / posts
Kamal Addara Arachchi
Anurani Tissera
Ajanthaa Fernando
Nuwandi Fernando
Ravi Fernando
Tharushi Jayatissa
Hasitha Jayasanka
Ransi Karunarathne
මං හෙටත් ශෝක වේ ශෝක වේ
දැං උනත් ආදරේ නැද්ද හිතුවේ
නිහඩ හැම රෑම මා නුඹව හොයලා
සිහින පාරැවක මා සයුරෙ ඇදුනා
මගෙ හිත තරැ වගෙ නිවුනා
නැතිවුනු තැං ගැන හිතලා
රතුවුනු දෙනයන රිදුනා
නුඹ ගැන මට කලකිරැනා
මිනි මිනි පොද ගත වැදුනා
යටි හිත නුඹවම හෙව්වා
රතු වුන දෙනයන රිදිලා
මතකය හිමිහිට ඇඩුවා
මදුසමයේ වෙලාවෙදි
නුඹ මට කියන්න හිතං ඉන්නවානං
මගෙ දෑස නොබලා මගෙ අත අල්ලං
නුඹ කදුලු පිරැන දෑසින්
නුඹෙ පතිවත කෙලෙසුවා
අතීතෙ කුමරා මා ලග නැති කාලෙදි
මං ඉන්නද වාවා ගෙන ඒ වචන
මුලු ජීවිත කාලෙම මං හිටියා
එනකං දැනෙනා ආදරයක්
නුඹෙගෙන් ඒ සෙනෙහෙ තමා ඕනා
නෑ කිසිවක් මට වෙන ඕනා
මගෙ ආදරෙ වැඩි උනා වැඩි නේද
නුඹ විශ්වාස කලා මං වැඩී නේද
කම් නෑ ලැබීමනං ඒක නුඹ සතුටින් ඉන්නයි මට ඕන
ඒ වරදට සමාව මං දුන්නම
මං හරි පිරිමියෙක් වගෙ බොට දැනුනද
ඒ වේදනාව දන්නේ මම
කදුලට එන්නේ මතකෙ කඩාගෙන
මං ඉන්නේ අතරමැදි කලාපෙක
හිර කරගෙන මේ මහා පීඩනය
මට ඇත්තට ආදරෙ කලානං නුඹ
පතිවත දුන්නෙ වෙනෙකුට කොහොමද හාහ්
මගෙ හිත තරැ වගෙ නිවුනා
නැතිවුනු තැං ගැන හිතලා
රතුවුනු දෙනයන රිදුනා
නුඹ ගැන මට කලකිරැනා
මිනි මිනි පොද ගත වැදුනා
යටි හිත නුඹවම හෙව්වා
රතු වුන දෙනයන රිදිලා
මතකය හිමිහිට ඇඩුවා
#Yuki #ARyan #RaviJay

Пікірлер: 1 200

  • @anukaryan
    @anukaryan3 жыл бұрын

    iTunes : music.apple.com/lk/artist/a-ryan/170477035 Apple Music : music.apple.com/lk/album/kiyanna-hithan-innawa-nam-feat-ravi-jay-yuki-beatz-single/1570973973 Spotify : open.spotify.com/album/1Evff6NyEDBqX9kMEWyPB6?si=D7kAq1ZpS2CM3EuLRLqOyg

  • @kavishkawijethilaka9104

    @kavishkawijethilaka9104

    3 жыл бұрын

    Lyrics pin please 🙄

  • @anelien2586

    @anelien2586

    3 жыл бұрын

    @@kavishkawijethilaka9104 see description 😒

  • @shanikassss6644

    @shanikassss6644

    3 жыл бұрын

    Ko meke lyrics tika dnnkooo..😪😭

  • @baddraniliyanarachchi6817

    @baddraniliyanarachchi6817

    3 жыл бұрын

    💥💥💥

  • @laiiyahproduction5215

    @laiiyahproduction5215

    2 жыл бұрын

    @@kavishkawijethilaka9104 Q

  • @thakshibandaranayaka9767
    @thakshibandaranayaka9767 Жыл бұрын

    නිෂීගෙ Q&Q එක බලලා music video එක බලන්න ආව අය කෝ...

  • @imashirupasinghe9272

    @imashirupasinghe9272

    Жыл бұрын

    😁

  • @user-bb2dl7br8g

    @user-bb2dl7br8g

    Жыл бұрын

    මාත්😁❤️

  • @sansalaamandi4533

    @sansalaamandi4533

    Жыл бұрын

    math

  • @Tharu127

    @Tharu127

    Жыл бұрын

    Mn

  • @koshilamethmikoshilamethmi5464

    @koshilamethmikoshilamethmi5464

    Жыл бұрын

    මං 😁💗🥰

  • @ravindujayawardana1657
    @ravindujayawardana16573 жыл бұрын

    රවිජේගේ බිග් ෆෑන්ස්ලා කෝ 😎✋

  • @dulakshamalshitha488

    @dulakshamalshitha488

    3 жыл бұрын

    Ekenmh✊❤

  • @Umeshasandarenu12313

    @Umeshasandarenu12313

    3 жыл бұрын

    ❤❤

  • @malithisw

    @malithisw

    3 жыл бұрын

    බිග් නෙවෙයි most biggest fan kenek mn ❤️❤️

  • @jayanikawindaya4525

    @jayanikawindaya4525

    2 жыл бұрын

    🌼

  • @subhasrajapaksha8533

    @subhasrajapaksha8533

    Жыл бұрын

  • @amilamohan3317
    @amilamohan33173 жыл бұрын

    Yuki 💚මං දන්නේ නැ ඒ කටහඬ ඇහෙද්දිත් වෙනම ලොකෙකට යනවා . ආදරේයි බ්‍රෝ

  • @Gtareallifesl

    @Gtareallifesl

    3 жыл бұрын

    ❤️

  • @tishandissanayaka9276

    @tishandissanayaka9276

    3 жыл бұрын

    sira

  • @virangadambagalla4072

    @virangadambagalla4072

    3 жыл бұрын

    Sira ❤️

  • @ishanlanthra5209

    @ishanlanthra5209

    2 жыл бұрын

    ❤️✌️

  • @impassionofmusic7270

    @impassionofmusic7270

    2 жыл бұрын

    Yuki kiynne mara dial ekk,music ,voice ❤🔥

  • @Xayn
    @Xayn3 жыл бұрын

    Yuki + Ravi , වෙනම රහක් 💙✨️

  • @blacktunesrelease

    @blacktunesrelease

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත ❤️✨️

  • @Xayn

    @Xayn

    3 жыл бұрын

    @@blacktunesrelease ❤️✨️

  • @isulaperera

    @isulaperera

    3 жыл бұрын

    ♥️🔥

  • @anse217

    @anse217

    3 жыл бұрын

    ai charitha!!!!

  • @warshaperera9461

    @warshaperera9461

    3 жыл бұрын

    True 💓

  • @risitharansara2418
    @risitharansara24183 жыл бұрын

    අවංක ආදරයක් හැමෝටම හිමි වේවා අහිමි නොවේවා ❤️

  • @imalshavidushan2418
    @imalshavidushan24183 жыл бұрын

    දමිත් අසංකලා චාමර වීරසිංහලා ඕක වෙනම විදියකට කියුවා උඹල තව විදියකට කියුවා රවීj අයියේ.උඹලාගේ සිංදු කොල්ලෝ කෙල්ලෝ මෙච්චර ආසාවෙන් වැලදගන්නේ මේවා ගෑනුන්ට වදින ගාථා නෙවෙයි නිසා ❤️ මේකේ ගොඩක් උන් දාපු කමෙන්ට් එක හරි *this is next level of the Sri Lanka music* 🇱🇰❤️😋

  • @ygmax2218

    @ygmax2218

    2 жыл бұрын

    අනිවා යාලු..

  • @pavithraperera6510
    @pavithraperera65103 жыл бұрын

    සමහර දේවල් තියෙනව !. ඒවා දැනගත්තු එක අපරාදේ කියලා හිතෙනවා . . . ඒත් ඒ දේවල් දැනනොගත්තා නම් ජීවිතේ තව කොහේට යයිද කියලා හිතාගන්න බැරිවෙනවා

  • @shiromipriyadarshani8140

    @shiromipriyadarshani8140

    3 жыл бұрын

    Yes

  • @Asen_23
    @Asen_233 жыл бұрын

    Yuki ගේ කට හඩේ අමුතුම රහක් දැන්නේ මට ව්තරද..🖤👀💭

  • @kavinduuthpala150

    @kavinduuthpala150

    3 жыл бұрын

    Sira

  • @iroshana348

    @iroshana348

    3 жыл бұрын

    Ou

  • @shavindisenevirathna8451

    @shavindisenevirathna8451

    3 жыл бұрын

    yuki witharak nmei ryan uth kiyanawa

  • @MrApple_3

    @MrApple_3

    3 жыл бұрын

    මට සමාවෙන්න ඒක කෝමද 😋

  • @nipunakshila1375
    @nipunakshila13753 жыл бұрын

    සමහර දෙවල් තියනවා දැනගත්තෙ අපරාදෙ කියලා හිතෙන.... සිරා එතන තමා වටින්නෙම , එක තමයි වටිනම මසෙජ් එක.❤️

  • @PrOmA99
    @PrOmA993 жыл бұрын

    🥺 mekanm patta රවි ජේ එක්ක කවදාහරි සින්දුවක් කරනවා 😌♥️

  • @vihangathathsara8528

    @vihangathathsara8528

    3 жыл бұрын

    💪♥️

  • @oshiioshii4357

    @oshiioshii4357

    3 жыл бұрын

    Good luck bro❤️

  • @kasunthilina7144
    @kasunthilina71443 жыл бұрын

    අහන උන් අහවි බන්.. පට්ට...✌️ Ravi jay Yuki Nawarathne Ryan 🔥🔥🔥🖤♥️

  • @tharindudananjaya6465
    @tharindudananjaya64652 жыл бұрын

    Yukiගේ හැම සිංදුවේම ජීවිත කතාව ගෑවිලා තියනවාමයි🖤

  • @kevinhesaja

    @kevinhesaja

    2 жыл бұрын

    මම නම් හිතන්නේ බන් ඕකෙන් කියවෙන්නේ Ravi Jay ගේ ජීවිත කතාව.

  • @itOurdiaries69
    @itOurdiaries693 жыл бұрын

    Wow මේ කාලෙනම් පින් ඇති කාලයක් රයන් අයියා හර්ශ අයියා යුකියා රවියා මේ ඔක්කොම එකට අපිට තෑගි දෙනවා වගේ ❤️‍🔥 යුකී උබ කොතනහද මම එතන :-)

  • @KaushanOnline

    @KaushanOnline

    3 жыл бұрын

    සිරාම බන් සින්දු ගහනව එකදිගට සෙට් එකක්ම🤩❤️ ඒවත් අහන් ඉන්න පුලුවන් සුපිරි සින්දු❤️

  • @thedathoudarya
    @thedathoudarya3 жыл бұрын

    සින්දුවයි රැපයි තව දිග උනා නම් 👌

  • @thedathoudarya
    @thedathoudarya3 жыл бұрын

    0:37 or 1:20 - දිනපතා අසන අයගේ පහසුව තකා ❤

  • @niresh4135

    @niresh4135

    3 жыл бұрын

    1.50 - 2.24 💔

  • @statusvedio2277

    @statusvedio2277

    2 жыл бұрын

    Thank you bn ❤️

  • @gandalfgaming1533

    @gandalfgaming1533

    2 жыл бұрын

    Thnq bosa 🌚👉👈

  • @loveisneverdead5875

    @loveisneverdead5875

    2 жыл бұрын

    Awruddkt passe thamth ahno tnkx

  • @erandiesayumika1813
    @erandiesayumika18133 жыл бұрын

    Trending ena ekak නැතිවෙයි ඒත් අයියේ මේවා රසවිඳින මිනිස්සු ඉන්නවා ලංකාවේ 😍😍😍 සුබපතනවා ඔබ සහ ඔබේ කණ්ඩායමට 😍😍😍😍

  • @hawtblaster641

    @hawtblaster641

    3 жыл бұрын

    trending env bng blpnko podi fan base ekk hri kmk na abbahiyen ahnd gttma trending

  • @erandiesayumika1813

    @erandiesayumika1813

    3 жыл бұрын

    @@hawtblaster641 na bn mn kivve me සිංදුව

  • @hawtblaster641

    @hawtblaster641

    3 жыл бұрын

    @@erandiesayumika1813 eeka hri ee unat trending env eka diagta ahnvne bn ubla api wge un!

  • @erandiesayumika1813

    @erandiesayumika1813

    3 жыл бұрын

    @@hawtblaster641 අනිවා 😍

  • @punsiri8731
    @punsiri87313 жыл бұрын

    //මං ඉන්නෙ අතරමැදි කලාපෙක හිර කරගෙන මේ පීඩනය// Fu💔 මම දන් නෑ මේ පීඩනය, දුක , හිතේ අමාරුව හැමෝටම දැනෙනවද තෙරුම් ගන්න පුලුවන්ද කියල. ඒත් "රැවටීම" කියන්නෙ ආදරේ ඇතුලෙ තමංගෙ පාට්නර්ට කරන්න පුලුවන් ජරාම අසික්කිතම වැඩේ. මේක බලන කෙල්ලන්ට කොල්ලන්ට කියන්නේ ආදරෙ කරන්නම ඔනෙනං ,අනිත් කෙනාට හදවතින්ම ආදරෙ කරන්න . කසාද බදින්න අහිංසකයෙක් හොයාගෙන සල්ලාලයො , වේසියො එක්ක බුදියන්න එපා. දන්න වැඩකිඩ දාල ඕක හංගල අන්තිම මොහොතෙ කියන්න තරං කාලකන්නි වෙන්න එපා. ආදරෙ කරන්න එකයි අහවල් වැඩේ කරන්න තව එකෙකියි හොයාගෙන අහිංසක මිනිස්සුන්ව ඇතුලෙන් මරලා දාන්න එපා. හීන මකා, රාගය හා නිවීමා , දැන් මේක . මාව නොමරා මරන සිංදු මේවා💔 ටක්ගාල Apple music දාන්න.

  • @anukaryan

    @anukaryan

    3 жыл бұрын

    iTunes : music.apple.com/lk/artist/a-r... Apple Music : music.apple.com/lk/album/kiya... Spotify : open.spotify.com/album/1Evff6...

  • @AvizhkaNiro

    @AvizhkaNiro

    3 жыл бұрын

    😐🥺

  • @iamjalanidezil.va__

    @iamjalanidezil.va__

    3 жыл бұрын

    😶

  • @durangasanujith7123

    @durangasanujith7123

    3 жыл бұрын

    👊👊💔

  • @dewmiameesha4964

    @dewmiameesha4964

    2 жыл бұрын

    💔💯

  • @kavinidarshi9073
    @kavinidarshi90733 жыл бұрын

    මගේ ජීවීතේට අහපු හොදම ගීතය කිවුවොත් නිවැරදි පද ගලපන්න අමාරුයි කියන්න මේකේ ලස්සන ඒ තරම් හදවතට දැනෙන මාරම ලස්සන අර්තවත් ගීතයක්

  • @sandaruwan8786

    @sandaruwan8786

    3 жыл бұрын

    Sathutui dn lankwe kelloth therumak tiyna sinhala rap ahnw❤️

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe13383 жыл бұрын

    හුදෙක්ම ගීත පමණක් නෙවෙයි මේවා. චිත්‍රපටි වගේ අනර්ඝ නිර්මාණ මෙව්වා❤️

  • @akarsharanhaluge1923
    @akarsharanhaluge19232 жыл бұрын

    Lyrics මා හෙටත් ශෝකවේ..ශෝකවේ..හේ... ලන් උනත් ආදරේද නැත්ද හිතුවේ.. නිහඩ හැම රෑම මා..නුඔවව හොයලා.. සිහින පාරැවක මා සයුරේ ඇදුනා.. මගෙ හිත තරැ වගේ නිවුනා෴ නැතිවුනු තැන් ගැන හිතලා෴ රතුවුනු දෙනයන රිදුනා෴ නුඔ ගැන මට කලකිරැනා෴ මිනි මිනි පොද ගත වැදුනා෴ යටි හිත නුඔවම හෙවුවා෴ රතුවුනු දෙනයන රිදිලා෴ මතකය හෙමිහිට ඇඩුවා෴ මදුසමයේ වෙලාවෙදි නුඔ මට කියන්න හිතන් ඉන්නවානම්...෴ මගේ දෑස නොබලා මගෙ අත් අල්ලන් නුෙබ කදුලු පිරැනු දෑසින්..෴ නුෙඔ පතිවත කෙලෙසුවා අතීත කුමරා මා ලග නැති කාලෙදි..෴ මන් ඉන්නද වාවාගෙන ඒ වඑන.. මුලු ඡිවිත කාලෙම මං හිටියා එනකන් දැනෙනා..ආදරයක් නුඔගෙන් මේ සෙනෙහෙ තමයි ඕනා නෑ මට වෙන කිසිවක්ම ඕනා..෴ මගෙ ආදරෙ වැඩි වුනා වැඩි නේද නුඔ විස්වාස කලා මං වැඩි නේද..෴ කම් නෑ ලැබිම නම් ඒක නුඔ සතුටින් ඉන්නයි මට ඕන.. ඒ වරදට සමාව මම දුන්නම මං හරි පිරිමියෙක් වගේ බොට දැනුනද.෴ ඒ වේදනාවේ දන්නේ මම කදුලට එන්නේ මතකේ කඩාගෙන..෴ මං ඉන්නේ අතරමැදි කලාපෙක හිරකරගෙන මේ මහ පීඩනය..෴ මට ඇත්තට ආදරේ කලානම් නුඔ පතිවත දුන්නෙ වෙනකුට කොහොමද ආහ්..෴ මගේ හිත තරැ වගේ නිවුනා.... ❤️

  • @TRYHARD-jp9rj

    @TRYHARD-jp9rj

    2 жыл бұрын

    thnkz 🖤

  • @ilsara

    @ilsara

    Жыл бұрын

    මිනිහෙක් නෙමෙයි පිරිමියෙක්

  • @janakanadun1478
    @janakanadun14783 жыл бұрын

    මිනිස්සු පිස්සු වැටෙන නොවැටෙන දේවල් තියන මේ කොරෝන අස්සෙ යුකී රවී ඇයි මේවට අපි පිස්සු වට්ටන්නෙ😌❤

  • @kkroxe
    @kkroxe3 жыл бұрын

    බුට් එකක් කෑවම කොල්ලො සුපිරි සින්දු ගහන්නේ

  • @charithharshana9532
    @charithharshana95322 жыл бұрын

    අවන්ක ආදරයක් හැමෝටම් හිමි වේවා🙏❤️අහිමි නොවේවා❤️

  • @cbosadhi4227
    @cbosadhi42273 жыл бұрын

    යූකිගෙ කටහඩ පට්ට ඇහ් ❤️

  • @exslider4547
    @exslider45473 жыл бұрын

    පට්ට..yuki ravi jay එක දිගට සිංදු දානව දැන්😍❤️❤️

  • @chamarakavinda7293
    @chamarakavinda72933 жыл бұрын

    ඒ වචන ඔක්කොම ඇත්තටම ක්‍රියාවන් වෙලා ඒ ක්‍රියාවන් වලට මුහුණ දුන්, මුහුණ දෙමින් ඉන්න ගැහැනු, පිරිමි සියල්ලටම මේ ගීතය උපහාරයක්ම වේවා! Um a Ravi J fan ❤❤❤❤☝☝☝☝

  • @charitheranga5359
    @charitheranga53593 жыл бұрын

    සිංදු හැමොටම කියන්න පුලුවන්, සිංදු හැමෝටම ලියන්න පුලුවන් ඒත්, අහන්න පුලුවන් සිංදුවක් කියන්නයි ලියන්නයි හැමෝටම බෑ.... තවත් සුපිරි සිංදුවක්....😎👍

  • @sadewvimukth2381
    @sadewvimukth23813 жыл бұрын

    Ravi jay ගේ රැප් එක පටන් ගද්දි එන ගැම්ම ❤️🔥

  • @productsofus4144
    @productsofus41443 жыл бұрын

    ඒ කට හඩ පට්ට යුකී ඇත්තටම ලස්සනයි සතුටක් ඔය වගේ නිර්මාන තමා ඕන කුනුහරුප නෙවෙයි බොහොම තංකූ ඉතිම් මේ වගෙ ගීත නිර්මානය කරනවාට තව රවී ජේ ටත් තංකූ එපා උනේ නෑ ඒ ගීතය ලස්සනයි ඒ තරම්ම හැම දේම ගැබ් වෙලා තියන ගීතයක්😍😍😍😍

  • @rashmikajohnson7188
    @rashmikajohnson71883 жыл бұрын

    අම්මෝ යකෝ....😲 rap එක තනිකරම පිස්සුවක් නේ.....Ravi jay පිස්සුවක් ඒක නම්....😲 🖤 🔥

  • @themiyadanikadasun8335
    @themiyadanikadasun83353 жыл бұрын

    Yuki X Ravi jay X A Ryan සුපිරියක් ♥️🔥next level !

  • @ezah5843
    @ezah58433 жыл бұрын

    මේ වගේ නිර්මාණ අගයන්න වචනත් තෝරගන්න අමාරුයි😻❤

  • @xcodes376

    @xcodes376

    3 жыл бұрын

    මොකක්ද උනේ කියලා කියන්න පුලුවන්ද🤔

  • @ryanparry7823

    @ryanparry7823

    3 жыл бұрын

    😂😂

  • @lasithaviwanga4014

    @lasithaviwanga4014

    3 жыл бұрын

    Akanam atha wadak na kiyala ❤❤❤

  • @ygmax2218

    @ygmax2218

    2 жыл бұрын

    මට වෙල තියන දේමයි යාලු.

  • @ezah5843

    @ezah5843

    2 жыл бұрын

    @@ygmax2218 සින්දුව ද කමෙන්ට් එකද

  • @satheeshanofficial6235
    @satheeshanofficial62353 жыл бұрын

    ටික වෙලාවකට වෙනම තැනකට අරගන ගියා!! වෙනසක් ජය වේවා.......!!! කට්ටියටම❤️

  • @nebula1271
    @nebula12713 жыл бұрын

    ලංකාවේ සංගීතය ගැන දැන් බය නෑ... අාදරෙයි අයියලා සෙට් එකටම..❤️❤️❤️❤️❤️

  • @saltandpepper2002
    @saltandpepper20023 жыл бұрын

    ඇයි සින්දුව තව ටිකක් දිග උනේ නැත්තේ 😢

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal95603 жыл бұрын

    මේක තමයි යථාර්ථය..☝ සුපිරි වැඩක්...❤🙇 Yuki වොයිස් එක😍 👌

  • @hankyotutorials
    @hankyotutorials3 жыл бұрын

    කියන්න හිතං ඉන්නවානං කියන්න තියෙන එකම දේ තමයි videoඑක+lyrics+music=heartTouching

  • @chamodpresanna7099
    @chamodpresanna70992 жыл бұрын

    අද ඇහුවේ මේ සිංදුව මාරයි yuki & ravi jay ❤️❤️❤️

  • @Navo_00
    @Navo_00 Жыл бұрын

    මිනි මිනි පොද ගත වැදුනා යටි හිත නුඹවම හෙව්වා රතු වුන දෙනයන රිදිලා මතකය හිමිහිට ඇඩුවා Yuki n Ravi jay u guys made the SL music next level yooo 💛✨ ජය 🙌

  • @erandauditha5484
    @erandauditha54843 жыл бұрын

    සමහර දේවල් තියෙනවා දැන නොගත්තනම් හොදයි කියලා හිතෙන මේ සින්දුව මගේ ජිවිත කතාව කිව්වා වගේ 😔

  • @stepsbeats276
    @stepsbeats2763 жыл бұрын

    මේ වගේ creation වචන කෝටි ගානකින්වත් ඇගයීමක් කරලා ඉවර කරන්න බෑ.ඒ තරම් මේවා රසවිඳිනකොට වෙනම තැනකට අරන් යනවා.music වල හැමෝම වගේ දකින්න ඕනේ පැත්ත මේකයි.💆😋♥️

  • @c.a.w0.112
    @c.a.w0.1128 ай бұрын

    ගැහැනියකට සමාව දී වැරදුනාද මන්දා....... I always felt it💔

  • @supunlakmal7448
    @supunlakmal74482 жыл бұрын

    ඔයාගෙ ඔය රහ කවදාවත් කාටවත් වෙනස් කරන්න දෙන්න එපා😭😭😭,ඒ තරම්ම රහයි ඔයාගෙ නිර්මාන👌👌👌

  • @ashenbandara2003

    @ashenbandara2003

    Жыл бұрын

    🙂

  • @husheniperera3262
    @husheniperera32623 жыл бұрын

    Yuki..Ravi Jay ඉන්නවා කියන්නේ ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නෙහ්❤️🔥වහා ඇබ්බැහි වන සුළුයි😍😇🙌

  • @kevinhesaja
    @kevinhesaja3 жыл бұрын

    Ravi සහෝදරයා , මේ Video එකේ උඹේ Character එක අර කෙල්ලගේ Husband උනානම්,උඹ කියන රැප් එකත් එක්ක ඒක හොදටම ගැලපෙනවා අහ්හ්හ්හ්💪💯

  • @geethsamarakoon6139
    @geethsamarakoon61393 жыл бұрын

    20 පාරක් විතර ඇහුවා අද දවසට 😍❤..

  • @hasheensanthushh9401
    @hasheensanthushh94013 жыл бұрын

    Wenama athl ekak broh patta ❤️🤤

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa16563 жыл бұрын

    yuki උබේ voice එක පිස්සුවක් bro 😍❤️

  • @Sanctus_institute
    @Sanctus_institute3 жыл бұрын

    Super combo.. acting super Ryan. All the best!❤

  • @YasiYa_03
    @YasiYa_033 жыл бұрын

    ගැලපෙනම තුන්කට්ටුව 😍❤️ Yuki x Ravi Jay x Ryan 🧘💥

  • @romioone

    @romioone

    3 жыл бұрын

    🤓❤️

  • @gaganabhishek1669
    @gaganabhishek16693 жыл бұрын

    Patta Bn amutu gathiyak thiyei Patta sinduwak 😘

  • @sangeethmusicalart5866
    @sangeethmusicalart58663 жыл бұрын

    Eka maru rayan ❤️👌good luck

  • @eshanfernando5300
    @eshanfernando53003 жыл бұрын

    Ryan this is fantastic song , rap flow is smooth damn. You are splitting image of kamal addararachchi. He's lucky to have son like you.

  • @pabasaranethmina7623
    @pabasaranethmina76233 жыл бұрын

    Yuki ලග ලග සින්දු දානවා...හැමදාම ඔහම දාන්න.. ♥️♥️🥰🙏🏻

  • @andun
    @andun3 жыл бұрын

    Ravi Jay is not an Artist. He's a course ❤️💯🔥. And aiya Yuki, you're solid bro 😭❤️💯. This is lit 💯🔥.

  • @dinethkaushika3555
    @dinethkaushika35553 жыл бұрын

    As always සුපිරියක්ම තමයි❤️😍🤟🏻

  • @thisisnature7071
    @thisisnature70713 жыл бұрын

    මගේ කතාව 😌

  • @shanu_z8981
    @shanu_z89812 жыл бұрын

    Yuki's voice is crazy ✨️❤️ Ravi jay & A Rayan congratulations to all for all the work to be done in the future.blessing of the Buddha 💫

  • @channasenanayake8572
    @channasenanayake85723 жыл бұрын

    Talking ... And telling more and more stories . Amazing song ❤️

  • @shavoinfoo
    @shavoinfoo3 жыл бұрын

    YUKI උබගෙ හඩ, අඩෝ ඒක පට්ට ඕයි, ඒ හඩ මගෙ හද අස්සෙ අඩ අඩ අද්‍යාත්මිකව සුවපත් කරනව ඒ හඩ🙏

  • @anukaryan
    @anukaryan3 жыл бұрын

    මං හෙටත් ශෝක වේ ශෝක වේ දැං උනත් ආදරේ නැද්ද හිතුවේ නිහඩ හැම රෑම මා නුඹව හොයලා සිහින පාරැවක මා සයුරෙ ඇදුනා මගෙ හිත තරැ වගෙ නිවුනා නැතිවුනු තැං ගැන හිතලා රතුවුනු දෙනයන රිදුනා නුඹ ගැන මට කලකිරැනා මිනි මිනි පොද ගත වැදුනා යටි හිත නුඹවම හෙව්වා රතු වුන දෙනයන රිදිලා මතකය හිමිහිට ඇඩුවා මදුසමයේ වෙලාවෙදි නුඹ මට කියන්න හිතං ඉන්නවානං මගෙ දෑස නොබලා මගෙ අත අල්ලං නුඹ කදුලු පිරැන දෑසින් නුඹෙ පතිවත කෙලෙසුවා අතීතෙ කුමරා මා ලග නැති කාලෙදි මං ඉන්නද වාවා ගෙන ඒ වචන මුලු ජීවිත කාලෙම මං හිටියා එනකං දැනෙනා ආදරයක් නුඹෙගෙන් ඒ සෙනෙහෙ තමා ඕනා නෑ කිසිවක් මට වෙන ඕනා මගෙ ආදරෙ වැඩි උනා වැඩි නේද නුඹ විශ්වාස කලා මං වැඩී නේද කම් නෑ ලැබීමනං ඒක නුඹ සතුටින් ඉන්නයි මට ඕන ඒ වරදට සමාව මං දුන්නම මං හරි පිරිමියෙක් වගෙ බොට දැනුනද ඒ වේදනාව දන්නේ මම කදුලට එන්නේ මතකෙ කඩාගෙන මං ඉන්නේ අතරමැදි කලාපෙක හිර කරගෙන මේ මහා පීඩනය මට ඇත්තට ආදරෙ කලානං නුඹ පතිවත දුන්නෙ වෙනෙකුට කොහොමද හාහ් මගෙ හිත තරැ වගෙ නිවුනා නැතිවුනු තැං ගැන හිතලා රතුවුනු දෙනයන රිදුනා නුඹ ගැන මට කලකිරැනා මිනි මිනි පොද ගත වැදුනා යටි හිත නුඹවම හෙව්වා රතු වුන දෙනයන රිදිලා මතකය හිමිහිට ඇඩුවා

  • @krishanck

    @krishanck

    3 жыл бұрын

    ❤️🖤

  • @devs5715

    @devs5715

    3 жыл бұрын

    මිනි මිනි පොද ගත වැදුනා යටි හිත නුබවම හෙව්වා😘

  • @kaveendraalwis4098

    @kaveendraalwis4098

    3 жыл бұрын

    Superb bro💫

  • @Waasifdo417

    @Waasifdo417

    3 жыл бұрын

    ❤️❤️

  • @lakshithabasnayake4182

    @lakshithabasnayake4182

    3 жыл бұрын

    P0

  • @AnushkaPriyasad
    @AnushkaPriyasad3 жыл бұрын

    හොද සුසංයෝගයක්... වචන වලින් කියාගන්න බෑ ඒක... Superb ❤️♾🥺

  • @ravindudulanjana8116
    @ravindudulanjana81162 жыл бұрын

    🙆🙆🙆🙆wedk ma aiya me patta

  • @yasodharamadukotuwa
    @yasodharamadukotuwa3 жыл бұрын

    මේ ටිකේම "අපි නම් තැවෙයි" ඇහුවා. අද ඉදලා මේක.....❤️😌😍

  • @b.n.sdevil1014
    @b.n.sdevil10143 жыл бұрын

    Nice work from you guys Yuki your legend රවී අය්යා සෙට් වෙමු දවසක ❤️🔥🇱🇰

  • @mr.pasiya2
    @mr.pasiya23 жыл бұрын

    Yuki + ravijay ඒ මික්ස් එක ගැන කියන්න වචන නෑ 😍🎶 ryan උබත් පට්ට බ්‍රෝ

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl47633 жыл бұрын

    සුපිරි අදත්😍💓

  • @JohnHCS
    @JohnHCS3 жыл бұрын

    භාවනාවක් යුකියෝ,Ravi and Ryan ❤️

  • @lakshithanilupa3013
    @lakshithanilupa30133 жыл бұрын

    මේක පට්ටම ලස්සනයි ඕයි...!!! 🧡💛💚❤️‍🔥

  • @AmilaPerera1993
    @AmilaPerera19933 жыл бұрын

    Superb one 🤘❤️

  • @nethmidinuda687
    @nethmidinuda6873 жыл бұрын

    මං ඉන්නේ අතරමැදි කලාපෙක... හිරකරගෙන මා මේ පීඩනය ... 😔💔

  • @dilinalakshan7278
    @dilinalakshan72783 жыл бұрын

    Again and again Ravi with Yukii😍 Good job Ryan😍❤🚀

  • @ranganatharindu7395
    @ranganatharindu73953 жыл бұрын

    අම්මෝ පට්ට. සෙට් එකම.❤️😍👌

  • @slneolk1973
    @slneolk19733 жыл бұрын

    කියන්න වචනනෑ පට්ට ආදරයි yuki ravi ryan

  • @gihanmadusha8991
    @gihanmadusha89913 жыл бұрын

    ravi jay on fire.. nice one brother..fattama.........

  • @sachithanjana3697
    @sachithanjana36973 жыл бұрын

    Simply wow, no words to say everything is perfect. These guys are making it great for the people at homes due to covid curfew

  • @elonshepherd9099
    @elonshepherd90993 жыл бұрын

    Chill N Dis story ..................... 😍❤️ Superb boiisssss

  • @nimeshakarshana1291
    @nimeshakarshana12913 жыл бұрын

    තද කොර, පට්ට,ගින්දර 🖤❤️

  • @nipunamaleesha1794

    @nipunamaleesha1794

    3 жыл бұрын

    kzread.info/dash/bejne/qJObxtB_edHgeMY.html🔥

  • @slmusic8356
    @slmusic83563 жыл бұрын

    පාන්දර 12.25 වෙලාවා අදි මාත්ත්‍රාවක්😌😌 yuki😍

  • @suddagaming8081
    @suddagaming80813 жыл бұрын

    supiriyak ❤️

  • @ravishankawelagedara4649
    @ravishankawelagedara46493 жыл бұрын

    මේ වගේ නිර්මාණය කාලයට දායාද කරනවට බෙහෙවින්ම තුති සහොදරයා.❤️🔥

  • @praveenbuddika6208
    @praveenbuddika62083 жыл бұрын

    Yuki/Ravi jay💆‍♂‍❤ පට්ට🤘

  • @nikeshara0826
    @nikeshara08263 жыл бұрын

    නිහඩ හැම රෑම මා නුබව හොයලා.... සිහින පාරුවක මා සයුරේ ඇදුනා.... හැමදාම හොයන්නේ උබවම තමයි... ❤

  • @nikeshara0826

    @nikeshara0826

    3 жыл бұрын

    @@MANOJ-pu8kb හේතු හදන් උබ කොහොම ගියාද මන්දා... මං ආදරේ කරපු තරමට...😔💔

  • @nikeshara0826

    @nikeshara0826

    3 жыл бұрын

    @@MANOJ-pu8kb මගේ හැමදේම උබ විතරමයි... ජිවිතේ තියනකම්... ✊️❤

  • @shavindisenevirathna8451
    @shavindisenevirathna84513 жыл бұрын

    Great work ❤️

  • @raniduekanayaka8864
    @raniduekanayaka88643 жыл бұрын

    Good Luck Brother !!! 🔥👍

  • @chanukadilshan4390
    @chanukadilshan43902 жыл бұрын

    Fatta...thawa supi 3wa karanna brother....♥️

  • @poojadiaz832
    @poojadiaz8323 жыл бұрын

    Well done! keep it up 👍 ❤️

  • @vihangasathsaraofficial
    @vihangasathsaraofficial3 жыл бұрын

    සුපිරි තේරුමක් තියෙන සිංදුවක්.. තේරුම් ගත්තානම්❤️

  • @sasankabasnayake4933
    @sasankabasnayake49333 жыл бұрын

    Lit brothers!😶❤

  • @shameen2005
    @shameen20053 жыл бұрын

    Supiri wadak great

  • @isanmauka5956
    @isanmauka59562 жыл бұрын

    ආසම එක.❤️😍

  • @sandaruanjana9456
    @sandaruanjana94563 жыл бұрын

    උබලා නං මාරයි බන්❤ yuki & ravi j ❤

  • @ALONE-im7tl
    @ALONE-im7tl3 жыл бұрын

    අමුතුම ලෝකයකට එක්කන් ගියා ඒ හඩින්..☺🎧🎤

  • @Elza12345
    @Elza1234514 күн бұрын

    Yuki ගේ voice එක මට මතක අවුස්සනවා....මට අයිති නැති, හිත රිදෙන මතක 💔 ❤

  • @sasinduishanka1144
    @sasinduishanka11443 жыл бұрын

    සුපිරියක් 🥺❤

  • @kashmirkarunanayake2184
    @kashmirkarunanayake21843 жыл бұрын

    Yuki, Ravijay උබලා අවුරුද්දකට පස්සෙ ආයෙ මාව මැරුවා. ඇත්ත. සමහර දේවල් තියෙනවා දැනගත්තෙ නැත්නම් හොඳයි කියල හිතෙන. සමාව දෙන්නේ ආදරේ ඕන හින්ද මිස අපෙ පිරිමි පපුවට වාවගන්න පුලුවන් කමකට නෙවෙයි😥. Well done mchn❤️

  • @suddi5434
    @suddi54343 жыл бұрын

    තේරුම් ගන්න ට්‍රයි කරා..පුළුවන් විදියට තේරුම් ගත්තා ..උබලගේ සිංදු එක්ක වෙනම ලෝකේක ඉන්නේ..

  • @jayanisenadera8064
    @jayanisenadera80643 жыл бұрын

    Supiriyak 💪🥺

  • @wanigasinghaarachchigeanut2440
    @wanigasinghaarachchigeanut24403 жыл бұрын

    I love the concept ♥️ Superb acting Nishi akki👌

Келесі