Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video)

Ойын-сауық

Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video) ‪@animationsalive‬
" Saving one animal won't change the world ,
but for that one animal, the WORLD CHANGES FOREVER " - unknown
✘ Spotify: spoti.fi/3LWhkTK
✘ Apple Music: apple.co/44VDj5W
✘ Stream & Download: ffm.to/wisithurumal
Credits:
➜ Song Name: Wisithuru Mal
➜ Artist: Yuki Navaratne
➜ Melody: Yuki Navaratne
➜ Lyrics: Yuki Navaratne
➜ Mix and Master engineer: Yuki Navaratne
➜ Flutes by Lositha Dissanayake
➜ Violins by Kaveesha wijesooriya ( KaveeshaVio )
➜ Animation music video by Jeeth Subodha | Animations Alive
➜ Digital Media Strategist: Prabodha Lakshan ( ‪@PrabodhaOnline‬ )
Lyrics:
විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා
නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ
අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ
මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ
ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි
ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ
දියවෙන තරමට හාද උනේ
මගෙ හිත මගෙ හිත ආදරයෙන් ...
මන්දාරම් විලේ
මන්දාරම් විලේ
මන්දාරම් විලේ....
අපි යමු නොරැඳී - කෙම් බිම ලඟැතී
මං නුඹ ගාවදී - බියවෙන්නෑ සැනෙකින්
අර පේන නදියෙන් - එගොඩ උනොතින්
මං ආව ගමනේ - අවසානය ඉතින්
මේ හැන්දෑවේ .. අවසානයද මේ..
හැමදාමත් මේහේ නවතින්නයි හිතේ ..
විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා
Follow Jeeth Subodha
🔰 Facebook: bit.ly/3LXImtU
Follow Lositha Dissanayake
🔰 Facebook: bit.ly/42vN5d5
Follow Kaveesha wijesooriya
🔰 Facebook: bit.ly/3BhZ8ir
Follow YUKI NAVARATNE on Social Media!
🔰 Facebook: tiny.cc/YukiFB
🔰 Instagram: tiny.cc/YukiIG
🔰 KZread: ‪@YuKIBeatZ‬
℗ 2023 YukiBeatZ.
© 2023 YukiBeatZ.

Пікірлер: 2 500

  • @Badra72
    @Badra725 ай бұрын

    2024 අහන අය ndda mnd ane😢✌️✌️

  • @vidukiyashitha9399

    @vidukiyashitha9399

    4 ай бұрын

    innawo😊

  • @alonelife315

    @alonelife315

    3 ай бұрын

    Mm meka ada ahuwe පහරක් hithata danenawa hodata❤

  • @prabathnamal-tw8gj

    @prabathnamal-tw8gj

    3 ай бұрын

    ඉන්නෝ

  • @Gevin_Official

    @Gevin_Official

    3 ай бұрын

    Adath innawa bn😊

  • @meghnadhsenavirathna6973

    @meghnadhsenavirathna6973

    3 ай бұрын

    Inno❤

  • @nuwansinghalage8408
    @nuwansinghalage84087 ай бұрын

    මූම ලියල ... මූම music දාල, මූම sing කරනවා... අම්ම මූ බඩේ ඉද්දි අහන්න ඇති ලස්සන music ..... එක්කො මූ ගිය ආත්මෙන් අරන් ඇවිත්... උඹ නවරත්න මැණිකක් බං..... ❤️🔥🔥🔥🔥🔥🔥

  • @nuwansinghalage8408
    @nuwansinghalage84087 ай бұрын

    මේ සිංදු download කරල අහන්න පුළුවන් උනත් youtube එකෙන්ම අහන්නෙ ඒකෙන් මේවගෙ views හරි වැඩිවෙන නිසා.. එච්චර මූට ඇබ්බැහි වෙලා ඉන්නෙ... ❤️❤️❤️❤️

  • @user-fv7wl5mc8l
    @user-fv7wl5mc8l Жыл бұрын

    Lyrics: විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ දියවෙන තරමට හාද උනේ මගෙ හිත මගෙ හිත ආදරයෙන් ... මන්දාරම් විලේ මන්දාරම් විලේ මන්දාරම් විලේ.... අපි යමු නොරැඳී - කෙම් බිම ලඟැතී මං නුඹ ගාවදී - බියවෙන්නෑ සැනෙකින් අර පේන නදියෙන් - එගොඩ උනොතින් මං ආව ගමනේ - අවසානය ඉතින් මේ හැන්දෑවේ .. අවසානයද මේ.. හැමදාමත් මේහේ නවතින්නයි හිතේ .. විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා like ❤❤❤❤

  • @methubeats906

    @methubeats906

    3 ай бұрын

    🎉❤

  • @nadeeshananayakkare6851

    @nadeeshananayakkare6851

    Ай бұрын

    Meke theruma kiynnko

  • @nadeeshananayakkare6851

    @nadeeshananayakkare6851

    Ай бұрын

    Yuki navaratne

  • @asithgimhan
    @asithgimhan Жыл бұрын

    අපේ වාසනාවට බිහිවන ගායකයෝ 🥺❤

  • @Rajith_nandana

    @Rajith_nandana

    Жыл бұрын

    සිරා කතාව

  • @induwarasurasinghe3116

    @induwarasurasinghe3116

    Жыл бұрын

    💯❤️

  • @nadirasathsara4291

    @nadirasathsara4291

    Жыл бұрын

    Sira❤

  • @Nethuwa_bruh

    @Nethuwa_bruh

    Жыл бұрын

    Attak bn💗🥺

  • @iraj4377

    @iraj4377

    Жыл бұрын

    attac ❤

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 Жыл бұрын

    යුකී is a legend..Who agrees? 👊

  • @chanakasanjaya6712

    @chanakasanjaya6712

    Жыл бұрын

    Everybody🥺🥺❤️❤️

  • @raveenphotography3731

    @raveenphotography3731

    Жыл бұрын

    with Rv J

  • @senuda_d

    @senuda_d

    Жыл бұрын

    No one 🥺❤️

  • @vidushi9289

    @vidushi9289

    Жыл бұрын

    All

  • @sl.chamidu8197

    @sl.chamidu8197

    Жыл бұрын

    True✨❤‍🩹

  • @JanithLakshan-is9tw
    @JanithLakshan-is9tw Жыл бұрын

    සමහර මිනිස්සු රැල්ලට ගියෙ නෑ ඇබ්බැහිවෙන රැල්ලක් හැදුවා... ❤️🌼

  • @අදිසි_හෝරාව_Adisi_Horawa

    @අදිසි_හෝරාව_Adisi_Horawa

    4 ай бұрын

    😮‍💨

  • @Invisibleman14

    @Invisibleman14

    2 ай бұрын

    agree

  • @AmoraR22

    @AmoraR22

    2 ай бұрын

    Truee❤

  • @tharusha339

    @tharusha339

    Ай бұрын

    ❤😊

  • @vibevortexlive
    @vibevortexlive Жыл бұрын

    කවුරුත් කතාවෙන්නේ සින්දුව ගැන සින්දුව වගේම දැනෙන animation එක next level යකූ 😲

  • @LostPageWasTaken

    @LostPageWasTaken

    Жыл бұрын

    Meka Bawanawaklu kiyanne😌, As wahagena balanna aththe

  • @hirumax46

    @hirumax46

    Жыл бұрын

    srwt ekh ftta lankawe wddo na kynne kwud

  • @diamondstatus9481

    @diamondstatus9481

    Жыл бұрын

    ඒක ඇත්ත 🤗

  • @solo6300

    @solo6300

    Жыл бұрын

    Ravi J kiyanneth animation paththen waddek

  • @chanidurupasinghe

    @chanidurupasinghe

    Жыл бұрын

    ​@@solo6300 eka aththa...eth meka nm raviyage nemei jeethge

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 Жыл бұрын

    පලවෙනි තප්පර කීපයෙන් හිත අල්ලන සංගීත මැජික්කාරයා යුකී 🖤🌻

  • @CAFilms
    @CAFilms Жыл бұрын

    මේ හිගන දූපතේ උබලා වගේ රං කොත් තව තවත් බිහි වේවා !

  • @nn-fn5dd

    @nn-fn5dd

    2 ай бұрын

    galapenne na hbai upamawa

  • @KoNGBro11
    @KoNGBro11 Жыл бұрын

    ගල් හිත් උණු කරන්න පුළුවන් ගායකයෙක් ලංකාවේ බිහි වුණ එක අපේ වාසනාවක්❤❤❤

  • @damayanthigamage2116

    @damayanthigamage2116

    Жыл бұрын

    eka athtak

  • @prasadanuruddha7669
    @prasadanuruddha7669 Жыл бұрын

    සිංදුවට එහා ගිය තෙරුමක් තියෙනවා මේක අපි ඔක්කොම සහයෝගයෙන් යන්න ඔන ගමනක් මිසක් මේ ස්වභාවධර්මය සියල්ල අපි අල්ලා ගැනිම සුදුසු නොවේ yuki ❤🙃

  • @eworld4501
    @eworld4501 Жыл бұрын

    ලංකාවේ ඉපදිලත් මේ සිංඳු රසවින්ඳනය කර්න්නැතුව ඌ මැරිලා යනවනම් . ඌ ඒකාන්තයෙන්ම පව් කාරයෙක් ආදරෙයි අයියේ ❤

  • @BADKING-lh5yr

    @BADKING-lh5yr

    Ай бұрын

    Sira

  • @chinthanalakshankapuge4895
    @chinthanalakshankapuge48957 ай бұрын

    අපී මේ ඇත්ත කියන් හිතලා ජිවත් වෙන reality එකෙන් මිදිලා ඇත්තම reality එකට මනසින් යවන්න පුලුවන් ❤😊

  • @indikakumara2924
    @indikakumara2924 Жыл бұрын

    අපි නොදැක්කට මේකෙ animation එකේ පට්ටම අර්ථයක් තියනව... yuki උබනම් මාරම brand එකක්...💕😴🍃

  • @ManushiPerera-ub8eg

    @ManushiPerera-ub8eg

    10 ай бұрын

    Mata poddak pahadili krnn puluwanda

  • @dulamalinawoproductions7590
    @dulamalinawoproductions7590 Жыл бұрын

    Yukiනම් දැන් හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක් 😻 Respect Yuki ❤️💯

  • @bilshiperera7213

    @bilshiperera7213

    Жыл бұрын

    Yuki isn't a singer he's giving melodies

  • @AnjanaBoii

    @AnjanaBoii

    Жыл бұрын

    @@bilshiperera7213 ➜ Artist: Yuki Navaratne ➜ Melody: Yuki Navaratne ➜ Lyrics: Yuki Navaratne

  • @Hyper_musicyt49

    @Hyper_musicyt49

    Жыл бұрын

    ​@@bilshiperera7213 uber dnn pcc n😒😂

  • @udayangakumara
    @udayangakumara Жыл бұрын

    Headset එක දගෙන Yuki එක්කම සින්දුව කියන්න try කරා. ඇස් වලට කදුලු ආව. ඒක ඒ තරම් feeling එකක්... ❤️🥺

  • @dinushaanupama3646
    @dinushaanupama364611 ай бұрын

    මේ සිංදුවට කෙනෙකුගෙ හිත සුවපත් කරන්න තරම් ලොකු බලයක් තියෙනව 🥺❤

  • @isurukarunarathne7313

    @isurukarunarathne7313

    4 ай бұрын

    සහතික ඇත්ත මචන් ...හිතට අවුල් ගියාම අහන්නෙ මේ සින්දුව....මෙව්වා තමා නියම ඔසු 😢❤

  • @isurukavinda1424
    @isurukavinda1424 Жыл бұрын

    යූකී මං මේ ලෝකෙන් එහාට යන හැමපාරම මගේ හිත හදන්නේ ඔයා❤️ අනිත් කෙනා Ravi jay❤️💯 adarei bro❤️

  • @sanjulakumarasingha1457
    @sanjulakumarasingha1457 Жыл бұрын

    මේකත් භාවනාවක්... කාලයක් මහන්සියක් නැතුව කල්පනා කරන්න ලස්සන පෙහෙලිකාවක්❤

  • @dahamithisarubimsara3223
    @dahamithisarubimsara3223 Жыл бұрын

    පට්ටම කතාවක් තියෙන සින්දුවක්.මිනිසා ස්වභාව දහමට අනවශ්‍ය මැදිහත්වීම් හින්දා සත්වයන්ට වෙන අසාධාරණයක් සහ මිනිසා සහ ස්වභාවධර්මය එකතු වුනොත් ලෝකය ලස්සන වෙන විදිහ ගැන ලස්සනට කියපු සිංදුවක්.මාරම ලස්සනයි.❤️😍

  • @amindushashiprabath

    @amindushashiprabath

    Жыл бұрын

    ❤️

  • @sinhalaguru1.0
    @sinhalaguru1.0 Жыл бұрын

    පට්ටම කතාවක් තියෙන සින්දුවක්...😍animation එක next level..🙂🥰

  • @mprageeth8875
    @mprageeth8875 Жыл бұрын

    යුකි අයිය චරිත අත්තලගෙත් එක්කත් සින්දුවක් දාන්නකො 😁🔥

  • @erandikaushalya1425
    @erandikaushalya1425 Жыл бұрын

    අඩේ ඇනිමේෂන් එක. ලංකාවෙ ලස්සන කාටුන් හදන්න මේ ඉන්නෙ වැඩ්ඩො. පුංචි කැලේ මතක් වුණා. 😍♥️

  • @mwasana6081
    @mwasana6081 Жыл бұрын

    යුකී,චරිත,රවි,තරින්දු ධම්සර,සංජීව මේ ලිස්ට් එක විතරයි අහන්නෙ.අලුතෙන් කොච්චර සින්දු ආවත් කොච්චර ගායකයොත් ආවත් රැල්ලට අහන පුරුද්දක් නෑ 😌

  • @user-xz8jf4es9r
    @user-xz8jf4es9r2 ай бұрын

    මේ සින්දුව පිස්සුවක්.හඬ වචන සංගීතය, ඒ හැමදෙයක්ම යා කරන ඇනිමේශන් එක .ඒ ඔක්කොම පිස්සුවක් ❤ .මේ සින්දුවෙ තේරුම මාර යුනික් , මාරම මාරයි .කියන්න වචන නෑ ❤

  • @isurukarunarathne7313

    @isurukarunarathne7313

    2 ай бұрын

    තනිකරම මානසික ඔසුවක් 😢❤

  • @Ravindu_Deshan
    @Ravindu_Deshan Жыл бұрын

    මනබැන්දූ කාරණාවක්, ZD8 සින්දුවලට පස්සේ මම අහපු ලස්සම සින්දුව තමයි මේක..🥺❤️🍃 සාමාන්‍යයෙන් මම ගල් හිතක් තියෙන කොල්ලෙක්, ලේසියකට අඬන්නේ නැහැ මගෙ ලෝකෙම මං ඉස්සරහා කඩා වැටුනත් 🥺 ඒත් මේ lyrics වලට පණ පොවපු Yuki අයියාගේ කටහඬටයි, අර Flute part එකටයි ඇස් වලට කඳුළු ආවා..😢 ඒ තරම් ලස්සනයි..✨ Forever ah ! 🍃🖤

  • @RanjithKumara-le4pe

    @RanjithKumara-le4pe

    Жыл бұрын

    අපිත් එහෙම තමයි ❤️‍🔥

  • @renukapethumkarunarthna2953
    @renukapethumkarunarthna2953 Жыл бұрын

    රැල්ලට යන සිංදු වලට තිත. තියලා මාස හත අටක් වෙනවා අයියාලා තමා ඇත්ත කලාව මවලා පෙන්නුවේ good luck yuki aiyee❤️🍃

  • @gimhandesilva-it6gd

    @gimhandesilva-it6gd

    Жыл бұрын

    🔥❤truth

  • @thimiragihan5194
    @thimiragihan5194 Жыл бұрын

    පිටසක්වල සිට පෘථිවියට සින්දු කියන හාදයා 👽🧠💗"

  • @avishkawijesekara132

    @avishkawijesekara132

    Жыл бұрын

    Lankawata

  • @dananjayabandara307

    @dananjayabandara307

    5 ай бұрын

    ඇත්ත හැබැයි 👽

  • @nishanthiamarasinghe8638

    @nishanthiamarasinghe8638

    3 ай бұрын

    හඳේ

  • @nishanthiamarasinghe8638

    @nishanthiamarasinghe8638

    3 ай бұрын

    හඳේ

  • @nishanthiamarasinghe8638

    @nishanthiamarasinghe8638

    3 ай бұрын

    හඳේ

  • @thisulgeesen9794
    @thisulgeesen9794 Жыл бұрын

    මේක දාපු දවසෙ ඉදම් අද වෙනකම් සින්දුව ඇහුව සිය පාරකට වඩා 💆‍♂️ පිස්සුවක් අයියෙ ඈ ❤❤❤

  • @Zanu_Gurl
    @Zanu_Gurl Жыл бұрын

    When Yuki Navaratne Said, "විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා...💆🏻‍♀️🍃🐾♥" I Felt it〲🤍

  • @srilanka2187
    @srilanka2187 Жыл бұрын

    නූතන සංගීතය ඇතුළෙ අපේ නිර්මාතෘ වුණු සොබාදහමේ සියුම් තැන් ස්පර්ශ කිරීම තුළින්ම අනාගත ලාංකේය සංගීත ක්ෂේත්‍රය කෙතරම් දුර යාවිද කියල හිතා ගන්න පුලුවන් ❤️ මේ lyrics වල රහ 😍 මේ සිංදුව සොබාදහමට ආදරය කරන හදවත් දහස් ගාණක් ඇතුළෙ නොමැරී තියේවි ❤️ ආදරෙයි yuki ❤️

  • @prasadpethumsiri6857
    @prasadpethumsiri6857 Жыл бұрын

    මගෙ ජීවිතේ අහපු ලස්සනම සින්දුව... ෆ්ලූට් පාට් පටන්ගනිද්දි පපුවට වෙනම vibe ekak yuki ge වොයිස් එක කාටවත් නෑ. ❤ ආදරෙයි සෑහෙන්න❤

  • @isurukarunarathne7313

    @isurukarunarathne7313

    Жыл бұрын

    සිරාවටම ඈ ❤❤ 2.24 -2.38 පාර්ට් එක කොහොමද ...නිම්නයක තනි වෙලා වගේ ෆීලින් එකක් එන්නේ 😊

  • @nuwansinghalage8408
    @nuwansinghalage84087 ай бұрын

    යුකී මියුසික් කර කර ඉන්න ගමන් සිංදු කියන්නත් හිතුන නිසා නිකමට කීව sing කරන්න පටන් ගත්තෙ... ඌට එහෙම හිතුන එක මාර වාසනාවක් තමයි .. උගෙ voice.. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 Voice from the heaven ......

  • @mudithathiwanka8016
    @mudithathiwanka8016 Жыл бұрын

    කෙලවලා අනාත වෙලා ඉන්න මේ වෙලාවේ යුකී අයියගේ කටහඬ ඇහුවත් හිත නිමේනවා🥺❤️

  • @havindusineth-no9ih

    @havindusineth-no9ih

    8 ай бұрын

    Ow bn✨🥺

  • @ruchiradilshan986
    @ruchiradilshan986 Жыл бұрын

    මීට කලින් කවුරුත්ම ලියලා නැති මාතෘකාවකින් තමන්ගේ බල්ලට සිංදුවක් කරා, මේකත් ඒ වගේම සුපිරි වැඩක්🥺❤️ Keep it up this great work✨️

  • @sasiruthathsara
    @sasiruthathsara Жыл бұрын

    මේ වගේ වයිබ් එකකට ලංකාව වගේ රටක ඉදලත් හිත යන්න අපි පිං කරලා තියෙන්න ඕන 😍💗...අනික ඒ බටනලා පාට් එක 🥺🖤

  • @yasanthadananjaya1220
    @yasanthadananjaya1220 Жыл бұрын

    බොසා... උබ නවරත්න මැනිකක් බං music industry ekata...❤

  • @whoopi_the_golden
    @whoopi_the_golden Жыл бұрын

    අද්‍යාත්මික සුවය විදින උන්ගේ කැපෑසිටිඑකට ගානට නාඩියට යුක්ති උබ වෙදෙක්....❤️❤️❤️❤️

  • @dilshankaru6599
    @dilshankaru6599 Жыл бұрын

    ඇත්තටම සතුටුයි දැන් ලංකාවේ මේ වගේ සිංදු trending යන එකට 😍♥️😍

  • @sevindachathura3751
    @sevindachathura3751 Жыл бұрын

    ඒක මාරයි සහෝදරයා ♥️🖤 මේකෙ English version එකක් කලොත් 🌎🌍🌏

  • @RohithaRoopasiri
    @RohithaRoopasiri2 ай бұрын

    ඈත අතීතයකට ආයෙමත් එක්ක යන සිංදුවක් නෙවේ. භාවනාවක්❤

  • @chathurikasewwandi883
    @chathurikasewwandi883 Жыл бұрын

    Yuki කියන්නෙම brand එකක් ❤️ ඒ voice එක වෙනම ලෝකෙකට ගෙනියනවා අපිව 😢❤️

  • @ShavinkaFernandoMusic
    @ShavinkaFernandoMusic Жыл бұрын

    Music + feels+ Vibe + Nature = Yuki Navarathne .....................

  • @ravikaransath5716

    @ravikaransath5716

    Жыл бұрын

    I agree that 💯

  • @DewminiKavindi
    @DewminiKavindi Жыл бұрын

    විසිතුරු මල් ගොමුවක හෙමිහිට පා තියලා... නොදැනීම නෙතුපියන් වෙනම ලෝකෙක අතරමං කලා @යුකී ඔයාගේ හඩ නම් භාවනාවක්...thnks for everyone 💙🌱 lv this feeling

  • @nuwansinghalage8408

    @nuwansinghalage8408

    7 ай бұрын

    ඒ ගැනනම් කතා කරල වැඩක් නෑ නේද ..... that voice coming from the heaven ... ❤❤❤

  • @nimeshnethsara2153
    @nimeshnethsara2153 Жыл бұрын

    මොනවද හලෝ මේ සින්දු ! පිස්සු වට්ටනවනෙ කන් දෙක පපුව ❤️✨️

  • @izuruzampath3040
    @izuruzampath3040 Жыл бұрын

    වචන වලින් හිත් වලට කතා කරන ගායකයෙක්... 😍YUKI Perfect..!!

  • @chari194
    @chari194 Жыл бұрын

    Billboard, Uk top forty වල නම ගහන්ඩෝනි වැඩ්ඩෙක් yuki ❤️ ලඟදිම යමු. ජයම වේවා සහෝදරයා 😍😘

  • @Nadeera_Dilshan
    @Nadeera_Dilshan Жыл бұрын

    Yuki කියන්නෙ ඉතින් සුපිරියක් තමයි 😌🖤👈

  • @sankethmendis5403
    @sankethmendis5403 Жыл бұрын

    විසිතුරු මල් 🧠🗣️ගොමුවක හෙමිහිට පා තියලා 🌼 හිතාගන්න බැරි භාවනාවකට ගියා පට්ට බං සිංදුව

  • @malithdananjaya4219
    @malithdananjaya4219 Жыл бұрын

    මේවගේ වැඩ හැම තැනම නෑ...😊සුපිරි වැඩක් තමයි...යුකී කියන්නේ වැඩ්ඩෙක් තමා...💯💥

  • @redhummer8166
    @redhummer8166 Жыл бұрын

    Yuki voice , mastering, lyrics, melody , act All in one පිස්සුවක් හොදේ ❤❤❤❤

  • @MrDananjaya
    @MrDananjaya Жыл бұрын

    යකෝ ඒ ෆීලින් එක බටනලා පාර්ට් එක පිස්සුවක් යුකියෝ ❤

  • @dilushadias6992
    @dilushadias6992 Жыл бұрын

    Yuki... උබ ජාත්‍යන්තරේට යන්නම ඕන එකෙක් ..💙🖤

  • @OG-fz7ck
    @OG-fz7ck Жыл бұрын

    ස්ත්‍රී රූප වර්ණාවයි ගංජා ගැනයි රට හැදිල්ල ගැනයි සිංදු අහල එපා වෙලා තිබ්බෙ

  • @yasirulochana9365

    @yasirulochana9365

    11 ай бұрын

    Ettak

  • @shamithchamod8083
    @shamithchamod8083 Жыл бұрын

    "Dear Yuki Navaratne, I've been so inspired and delighted by your music, and I can't wait to hear what you have in store for us next. Keep pursuing your passion and your aspirations, and know that you have a loyal supporter encouraging you along the way. Best wishes, always. 🥺❤🔥

  • @ZanTax_
    @ZanTax_ Жыл бұрын

    අපේ වාසනාවට බිහිවුන ගායකයෝ 🥺❤️

  • @sheha_0
    @sheha_0 Жыл бұрын

    class එකේ පාඩම අහන් ඉන්න බෑ.. හිත ඇතුලෙ සින්දුව මිමිනෙනව.. 🥺♥️

  • @user-jw3gz8rn5c
    @user-jw3gz8rn5c2 ай бұрын

    මෙව්වටනම් සම්මාන වලින් දමල ගහන්න ඔනේ 😁❤️

  • @s.e.e.k.e.r.911.
    @s.e.e.k.e.r.911. Жыл бұрын

    සින්දුවකට එහා ගිය භාවනාවක් 🥺❤️🔥

  • @user-oj4yi5ye5b
    @user-oj4yi5ye5b Жыл бұрын

    This is the 2nd song created by yuki ayya for animals 🐾 1st song is joey🐶 These two songs are masterpiece💆‍♂️ "Animals are really better than toxic people" ❤🐾

  • @anuradhidissanayake9424
    @anuradhidissanayake9424 Жыл бұрын

    චූටී චූටී අඩි අස්සෙන් ගොතලා තියෙන කතාවේ ලස්සන වගේම අර්තවත් බව... මට වචන නෑ යුකී😘❤ ඔයාලටගේ වයිබ් එකට ඇඩික්ට් වෙන්නේ ඉහත ආත්මේ කරපු පිනකටම විතරයි දෙයියනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😽

  • @akilaweerasingha8524
    @akilaweerasingha8524 Жыл бұрын

    yuki තනියම ගහලා තියන ගේම මරූ..වැඩ්ඩෙක් ඔයා..❤️💯

  • @KumaraAj85
    @KumaraAj85 Жыл бұрын

    Yuki කියන්නෙ හැගීම් Server එකක්... ඒ හැගීම් වටේම බෙදනව music වලින්.. ආදරෙයි අම්බානක🥺🔥♥️!!!

  • @fathimagafoor3589
    @fathimagafoor3589 Жыл бұрын

    1:21 best part❤️‍🔥

  • @basurasandakan8398

    @basurasandakan8398

    Жыл бұрын

    Agree ❤

  • @KawyaRathnayake
    @KawyaRathnayake Жыл бұрын

    ඒ voice එක භාවනාවක්...... ඇබ්බැහි වෙන සුලුයි....❤️ කාලෙකින් අහපු ලස්සනම සින්දුව.. 🥺

  • @konara957
    @konara95726 күн бұрын

    දාපු දවසේ ඉදලා අනිවාර්යෙන් හැමදාම අහනවා ඒ තරමට ඇබ්බැහි වෙලා .ඇත්තටම නහයෙන් අඩන පරම්පරාව නැති කෙරුවට උබලට පින් යුකී ,චරිත ,dilu ,රවී j ,yasa

  • @sahashrawickramasinghe
    @sahashrawickramasinghe Жыл бұрын

    ඒකටනම් ඇබ්බැහි වුණා මචං Respect! ❤🥺

  • @romeshadhikari6152
    @romeshadhikari6152 Жыл бұрын

    මේවා බෙහෙත් යකෝ❤️ රෙස්පෙක්ට් එකෙන්ම මේ පුන්චි දූපතේ සන්ගීත කලාව වෙනම ලෙවල් එකකට ගෙනියන එකට Yuki දෙවියෝ💉😗💐

  • @nevinofficial
    @nevinofficial Жыл бұрын

    ඒ කටහඩට පුලුවන් මිනිස්සුන්ව නිවන්න... සනසන්න... රිද්දන්න... අඬවන්න... ♥️

  • @manojrathnayake791
    @manojrathnayake791 Жыл бұрын

    යුකී උඹව අඳුනාගත්තෙ වස්ති නිසා. හැබැයි උඹේම creations අහපු දවසේ ඒ introduction එක විනාස කරා. උඹේ වපසරිය මට තාමත් ප්‍රෙහේලිකාවක්. අවුරුදු 10-15 ට පස්සෙ කන හරහා ඔලුවට හිතට කතා කරන arrangements උඹ හොයලා දුන්නා. උඹ මාරයි බං. දවසක එනවා උඹව හොයාගෙන. එදාටත් උඹ මේ magic එකම පෙන්නාවි මට විස්වාසයි ❤

  • @akilapramod2803
    @akilapramod2803 Жыл бұрын

    සංගීත ලෝකේ මම අදහන දෙවිකෙනෙක් ❤ යුකී 💖

  • @sandaruwanthilinavevo2743

    @sandaruwanthilinavevo2743

    Жыл бұрын

    Agreed…🥺❤️

  • @IconicJunior
    @IconicJunior Жыл бұрын

    Yuki multitalented චරිතයක්❤️ Singer rapper producer mix mastering actor 🌹

  • @Ravindu_Deshan

    @Ravindu_Deshan

    Жыл бұрын

    මේ සින්දුවේ Lyricsත් Yuki අයියගෙ🥺

  • @IconicJunior

    @IconicJunior

    Жыл бұрын

    @@Ravindu_Deshan ow neh❤

  • @tharinduchathuranga8232
    @tharinduchathuranga8232 Жыл бұрын

    මම වෙන රටක පොඩි ජොබක් කරන් ඉන්න ගමන් ස්ට්‍රෙස් එකට හවස ට කෝෆි එකක් ගහන ගමන් උබේ සිංදුවක් අහලා චිල් එකෙ ඉන්නෙ ස්තූතී බොසා👍🤝

  • @tharukasenith6086
    @tharukasenith6086 Жыл бұрын

    දවසට අනිවාර්යයෙන්ම 15 පාරක් විතර අහනවා.... 😌❤️👌

  • @senurinethunima7347
    @senurinethunima7347 Жыл бұрын

    Music + voice + lyrics + animation = Masterpiece 🥺❤️

  • @sadarukavishka

    @sadarukavishka

    11 ай бұрын

    Best

  • @ravishankawelagedara4649
    @ravishankawelagedara4649 Жыл бұрын

    yuki කියන්නෙ ලස්සන ගායකයෙක් අපේ හිත් හරි ලෙන්ගතුයි අයියේ ඔයාට. 🥰❤️

  • @jayasanka4095

    @jayasanka4095

    Жыл бұрын

    💛💛

  • @kaweeshajayamanna6681

    @kaweeshajayamanna6681

    Жыл бұрын

    😍❤️

  • @CMlight765
    @CMlight76511 ай бұрын

    හිත අවුල් වෙලවට උබෙ කට හඩ අහුවත් ඇති බන් ♥️😮‍💨

  • @lofibeatz9999
    @lofibeatz9999 Жыл бұрын

    සතුටුයි ඔයාල වගේ ගායකයො අපේ රටේ ඉන්න එකට ඒත් දුකයි ඔයාලට තැනක් හදල දෙන්නැති එකට ඒත් අපි හැමදාම ආදරෙයි ❤😊

  • @bavindunimsara2323
    @bavindunimsara2323 Жыл бұрын

    උඩින්ම ඉන්න හදවතේ ගායකයෙක් ...💝 හිත නිවන ආසම එකක් 💖

  • @priyanganichandalatha9908
    @priyanganichandalatha9908 Жыл бұрын

    අහසේ ඉදන් පොලොවට සින්දු කියන හාදයා 👽🖤 Yuki navarathna❤️

  • @sachinrandima
    @sachinrandima Жыл бұрын

    ඒක ෆිල්ම් එකක් තනිකරම ❤🙏

  • @Dhananjaya_nipun
    @Dhananjaya_nipun Жыл бұрын

    ❤️💐 විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ දියවෙන තරමට හාද උනේ මගෙ හිත මගෙ හිත ආදරයෙන් මන්දාරම් විලේ ///

  • @heshanwijerathne803
    @heshanwijerathne803 Жыл бұрын

    3:04 flute part ❤

  • @impassionofmusic7270

    @impassionofmusic7270

    Жыл бұрын

    Pissu oiiiiiiiii😢

  • @isiraweerasooriya1282
    @isiraweerasooriya1282 Жыл бұрын

    ඇස් වහගෙන අහන් ඉන්නකොට වෙනම ලෝකෙකට යනවා ඒ තරම් පට්ට වොයිස් එක 😌😌💥

  • @noriko136
    @noriko136 Жыл бұрын

    හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න පුලුවන් සින්දුවක් ❤🎶🍃 yuki.....🌍🐾️🌱

  • @user-cf9xe9dc4b
    @user-cf9xe9dc4b2 ай бұрын

    මේක කියන්න තෙරෙන්නෙ නැති අමුත්තක් දැනෙනව . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මේක පට්ට

  • @Yunilamindina
    @Yunilamindina Жыл бұрын

    Yuki ගෙ වොයිස් එක නම් භාවනාවක්..! 🌻😌

  • @prasadpethumsiri6857
    @prasadpethumsiri6857 Жыл бұрын

    20 වතාවකට වඩා ඇහුව. ❤❤❤තව අහනව❤

  • @ringvibz7057
    @ringvibz7057 Жыл бұрын

    Mama Tamil kollek 😌 ado siravata patta lassanai bn ❤ oka venama feeling ekak 😍 gitar tone eke passe ena girl cores ekak enna oka pattama lassanai bn😍❤️🔥👏💯😘

  • @kasunsameerasilva
    @kasunsameerasilva Жыл бұрын

    හරියටම music රසවිදින උන් මේ රටේ හිටියනම් මේ වගේ සින්දුවලට මීට වඩා Views එනවා 😪😪

  • @Ravindu_Deshan

    @Ravindu_Deshan

    Жыл бұрын

    💯💯💯

  • @romeshadhikari6152

    @romeshadhikari6152

    Жыл бұрын

    මේක ඇත්තක්💜️

  • @akilasubodha5441

    @akilasubodha5441

    2 ай бұрын

    එකගයි ❤

  • @nn-fn5dd

    @nn-fn5dd

    2 ай бұрын

    ehema kynna ba neh . meka tama hari music kyl ekak nane hamotama feel wenne ekama widiyata newene

  • @thanukatharindu2422

    @thanukatharindu2422

    6 күн бұрын

    Sirawawtm

  • @thiwafilmmaker
    @thiwafilmmaker Жыл бұрын

    ඒක මාරම වයිබ් එකක් ! Track එක, Animation එක දෙකම ! ❤

  • @kalanarukshana6473
    @kalanarukshana6473 Жыл бұрын

    Yuki ඔයා ඉන්න ඔනේ තව උඩින්. තව සින්දු කරන්න ඉක්මනින්. මේ වදන් එන්නෙ හදවතින්.❤✊

  • @Kgkdesilvak
    @Kgkdesilvak Жыл бұрын

    In SL, every Famous Singers are trying to do some international piece of Music to the industry.. But i only saw one artist recently who did exactly the International Level Music, Mastering, Beats and tunes. Honestly Speaking, i mean it, YUKI, if you are born in America or UK, you would have been the Billboards top artist. Anyway, it is an open world now, you can still be.. i really appreciate your work. Keep going brother. Hats off for your lovely music and thank you for making me lovable to SL music as well. Thanks again.

  • @dushyandharmawansha9081

    @dushyandharmawansha9081

    Жыл бұрын

    Sira kathawa, yuki,ravi,Mahiru,Dhyan,Boralassa,Athalage siyalla waradi rate ipadune

  • @nuwansampath7348

    @nuwansampath7348

    11 ай бұрын

    perfectly said it!!

  • @Kaleeeeeeeeeeeeeeeeeeeeee
    @Kaleeeeeeeeeeeeeeeeeeeeee3 ай бұрын

    Yukii nawarathna= masterpiece 💆🏻‍♂️🙇🏻‍♂️♥️

  • @tirorajapaksha5870
    @tirorajapaksha5870 Жыл бұрын

    යුකී ඔයාගේ සින්දු නම් පට්ට... ඒ සින්දු අපිව වෙනම ලෝකෙකට අරගෙන යනවා... යුකී ඔයා නම් brand එකක්....

  • @shaniya0414
    @shaniya0414 Жыл бұрын

    මම මේ සිරා කතාවක් කියන්නේ මම යුකිගෙ සිංදු අහන්න පටන් ගත්ත කාලෙ yuki’s vibes songs(මෝඩ වැඩක් තමා ඉතිං) කියලත් google කරා වෙන ඒ විදියෙ songs තියෙනවද බලන්න වෙන singersලගේ 🙂🤍

  • @nishanthasampath1130
    @nishanthasampath1130Ай бұрын

    මහ රෑ 11ට 12ට යුකීගෙ සින්දු අහනවා කියන්නෙ ඉතිං ඒ ෆීලින්ග් එක මාරයි...😘❤😍

  • @maheshdesilva2975
    @maheshdesilva2975 Жыл бұрын

    Vocals, Melody, Lyrics , Mix & Mastering by a single person what a talented guy YUKI bro 🙏👌

  • @sachiniwijayasiri3568
    @sachiniwijayasiri3568 Жыл бұрын

    උපන් දිනේ දවසෙ අපිට දුන්න තෑග්ග නියමයි.. Yuki❤️