Yuki Navaratne & Ravi Jay - Numbata Mathakada " නුඹට මතකද " | Rebecca dilrukshi (OMV)

Музыка

‪@YuKIBeatZ‬ & Ravi Jay - Numbata Mathakada (Official Music Video)
Spotify: bit.ly/40cvwxo
Apple Music: apple.co/3lsZuyd
'Numbata Mathakada' song Available On All Streaming Platforms: ffm.to/numbatamathakada
✘ Performed by Yuki Navaratne & Ravi Jay
✘ Lyrics Written by Yukthi Navaratne and Ravi Jay
✘ Video edited & Directed by Ravi Jay
✘ Prod By Yuki Navaratne
✘ DOP - Kavindu rathnaweera
✘ Production manager - Ramesh lakshan
✘ Art director - Nadushka chathuranga
✘ Still photographer - Ramesh lakshan
✘ DOP 2 - Pasindu amarathunga
✘ DOP 3 - Ravi jay
✘ Color-graded by - Ravi jay
✘ Official Poster design - Ravi jay
✘ Digital Media Strategist: Prabodha Lakshan (‪@PrabodhaOnline‬)
Main Sponserd by - Mr.Ceylon
Sponsored by - Yukthi nawarathne
CAST - Rebecca dilrukshi, Ravi jay & Yukthi nawarathne
✘ Recorded @BlackBox Studios
✘ Special Thanks to
Ramesh lakshan
Kavi Rathnaweera
Nadushka sampath
Tharuka hansana
Pasindu Udara
Hirantha chamal
Piyumantha
Lahiru sampath
Supun nishshanka
Chalindu ishen
Raya Karunarathne
Bhashi Devanga
Chalini ishara
Udara abeysundara
🎵 Follow Ravi Jay’s Official pages on
✘ Instagram: / ravijayofficial
✘ Facebook: / ravijayworld
🎵 Follow Yuki Navaratne’s Official pages on
✘ Instagram: / yuki_beatz
✘ Facebook: / realyukinavaratne

℗ 2023 YukiBeatz
© 2023 YukiBeatz
#NumbataMathakada #Yuki #RaviJay

Пікірлер: 2 800

  • @kushansathsara5181
    @kushansathsara5181 Жыл бұрын

    ගැහැනිය සහ පිරිමියා (ravi Jay) කලින් පෙම්වතුන්.. පෙම්වතුන් වෙලා ඉන්න කාලෙත් පිරිමියා මේ වගේම තදින් ඉන්න ඇති. ඒ ගැහැනිය තදින් ආරක්ශා කරන්න ඇති. ඒත් බොහෝ ගැහැනුන් තද හිත් තියෙන පිරිමියා ගාව අන්ධ වෙනවා.. ඒ පිරිමි ආදරේ පිටට නොපෙන්වූ ගැඹුරක් තියෙන්න ඇති. පිරිමියා තදින් සිට කරපු කැපකිරීම් ගැහැනිය තේරුම් නොගත්ත තැන ඒ සම්බන්ධය නවතින්න ඇති. පසු කාලෙක දෙන්නා බස් එකකදි හම්බ වෙනවා. හැබැයි තරුණ කාලේ නෙවෙයි. ගැහැනියගේ ස්වරූපය ගැන කියන විදිහට ඒක තේරෙනවා. "නා දළුවන් තොල්පෙති දැන් මැල වෙලාද සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ පෙරදින පරඬැල ගත කදිමට පැහිලානේ අත තියන්න එපාද මන්." දැන් බැදලාද ඇහුවට ඒ ගැහැනියගේ අතේ මුද්දක් නෑ. ඒ කියන්නේ ගැහැනිය බැදලා නෑ. අන්ධ මනුස්සයෙක් (යුකී) බස් එකට නඟිනවා ගැහැනිය සමඟින්. ඒ අන්ධ මනුස්සයාගෙන් කියන්නෙ ගැහැනිය හට පිරිමියා කරපු කැපකිරීම් පිලිබඳ තිබ්බ නොවැටහීම නැත්නම් අනවබෝධය. ආදර සම්බන්ධතා තුල එක තැනකදි මිනිස්සු අනවබෝධය නිසා මමත්වයෙන් අන්ධ වෙනවා. දෙන්නා අතර මුලින් මුලින් නොරුස්සන කම් තිබ්බට ටික දුරක් යනකොට දෙන්නාගේ අත් දෙක එකට වෙලෙනවා කතා බහ කරනවා. ඒ කතා බහ මෙහෙම කෙරෙන්න ඇති. "ඔයාට මතකද එදා මම නාග මාණික්‍ය පරිස්සම් කරන නා රජු වගෙ ඔයාව පරිස්සම් කලා? නුබට එදා මම ළඟ තිබුන දැඟලිල්ලට වහල් නොවී මම නුබව පරිස්සම් කලා.. ( කසාද බැන්දද? බය නැතුව පිරිමියා මුලින්ම එහෙම ඇහුවේ ඒ නිසා වෙන්න පුලුවන්) ඔයාට මතකද එදා අපි එකට ඉදගෙන මවපු හීන... ඒත් මාව දාල ගියාම මට හිතුනේ නුබට අත නොතියා මම නුබව අත හැරියේ ගොන් කමට කියලා." ඒත් පිරිමි උරහිසේ ගැහැනිය හිස තියා නොතියා මෙන් ඉන්නේ තවම අපහැදිලි නිසා වෙන්න ඇති. ඒත් අවසානයේ පිරිමියා බසයෙන් බසින්න සූදානම් වෙනවා.. බසයෙන් බසින්න බෙල් එක ගහලත් ගැහනියගේ අත නැවත අල්ලගන්නේ ආදරෙන් සෙනෙහසින් එන්න යමු කියන්න වගේ. ඒත් ගැහැනිය ඒ අත හෙමින් ඉවත් කරගන්නවා. කලින් වගේ තදින් ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි ඒක. බසයෙන් බැස්ස පිරිමියා තමා දෙස බලා සිටිනවා ගැහැනිය දකිනවා. ඊට ප්ස්සෙ දකින්නේ ගැහැනියට කලින් අන්ධ මනුස්සයා බසයෙන් බහිනවා. ගැහැනිය තුල තිබ්බ අනවබෝධය අයින් වෙන ආකාරය ඒකෙන් පෙන්නනේ. ආදරයක් ඇතුලේ අනෙකා කරන කැපකිරීම අවබෝධ නොවෙන කල තාමා ගැන පමනක් සිතා අන්ධ වෙලා නැවතුන ආදර කතා කොච්චර ඇතිද.!! ඒත් ඒ අනවබෝධය පහවෙලා ගිය තැන ඒ කතා ආයේ ලස්සනට පටන් ගන්න පුලුවන් ඇති. මතු සම්බන්ධයි කියන් නිසා එතනින් එහාට අනිත් සිංඳුවෙන් හම්බ වෙන්නම්. -කුෂාන් සත්සර -

  • @romeshadhikari6152

    @romeshadhikari6152

    Жыл бұрын

    විචාරයට රෙස්පෙක්ට් බොසා....💜️

  • @kushansathsara5181

    @kushansathsara5181

    Жыл бұрын

    @@romeshadhikari6152 ස්තූතියි 🙌❤️

  • @pavithraanurathilaka6815

    @pavithraanurathilaka6815

    Жыл бұрын

    ❤️

  • @janethrizoysa5358

    @janethrizoysa5358

    Жыл бұрын

    Ane thanks mata meeka therun naa kalin thank you sahoodaraya

  • @rashmikadewduni3120

    @rashmikadewduni3120

    Жыл бұрын

    Ethakota anavabodaya mokakda? Adaraya ,virahava gana athdakeemak nathi nisa mt me sinduwe arthaya gana vataheemak naa..😞

  • @iroytofficial
    @iroytofficial Жыл бұрын

    රණතිසරෝ....නුඹ ඔය ගෙනයන හදවත මගේ 🙃❤️ ඔලුවටම වදිනවා.සුපිරියක් 🔥

  • @ayodyaindeewari8038

    @ayodyaindeewari8038

    Жыл бұрын

    අයියා 😁🤙😎

  • @nipunisenani1146

    @nipunisenani1146

    Жыл бұрын

    තනිකරම පිස්සුවක් මේක ❤️(යුකී & රවී)🤙💥

  • @tdmbeats

    @tdmbeats

    Жыл бұрын

    Iro😋❤️

  • @Shehu_

    @Shehu_

    Жыл бұрын

    😉

  • @k.a.s.dperera3093

    @k.a.s.dperera3093

    Жыл бұрын

    Oubn

  • @hasithakavindha9820
    @hasithakavindha9820 Жыл бұрын

    මගේ කියවීමට අනුව එකම පිරිමයකුගේ විරහවේ පැතිකඩ දෙකක් 1.yuki නියෝජනය කරන්නෙ හිත ඇතුලාන්තය 2. Ravi jay නියෝජනය කරන්නෙ නිතරම ලෝකයට පෙනෙන වයිරී පෙම්වතා මේ අන්ත දෙකේම ජීවත් වෙන මිනිසුන් අපිට හමුවෙනව මොන අන්තයෙක හිටියත් හිත් දෙකේම මහා විලාපයක් music වලින් ගායකයා අඩන්නෙ නැතුව ඒ හිතේ වැලපීම අපෙ හිත් වලට ලන් කරල තියනව

  • @aroshadanishka2401
    @aroshadanishka2401 Жыл бұрын

    බස් එකට කෙල්ල එක්කම අන්ධ මිනිහත් (කෙල්ලගේ අන්ධභාවය) නැග්ගා..ඒත් අන්තිමේදි බස් එකෙන් අන්ධමිනිහා කෙල්ලට කලින් බැහැලා යනවා..ඒකෙන් කියන්නේ කෙල්ලගේ අන්ධභාවය අයින් උනා කියලා..ගොඩක් පෙම්වතුන් ආත්මාර්ථකාමීත්වය,එකිනෙකාව තේරුම්ගන්න බැරිකම නිසා අන්ධ වෙලා..අන්තිමේදි වෙන්වෙනවා..එහෙම පෙම්වතුන් පස්සෙ කාලෙක හරි හමුවෙලා එකිනෙකාව තේරුම්ගෙන එකතුවෙනවා නම් ඒක තමා වටින්නෙ...✨️💖 හැබැයි මොනා උනත් හෙන අදුරු හැන්ගිච්ච ලොකු දෙයක් තියෙනවා කියලා සින්දුව පුරාවටම පෙන්නනවා..ඒකෙන් පේන්නෙ කොල්ලගේ සැබෑ ආදරය ගැන කෙල්ලගේ නොවැටහීම..ඒකත් ඇත්ත ඉතින් ...ගෑනු කවද්ද අපිව තේරුම් ගත්තෙ..💔

  • @Damnit1257
    @Damnit1257 Жыл бұрын

    නුඹට මතකද එදා මම නා රජු වගෙ නුඹ රැක හැටි නුඹෙ දැගලිල්ල නුඹෙ මැණික රැකෙන්නෑ මතු දින නුඹට මතකද එදා අපි ඉද මැව් හැටී අපි කිව් කතා මා ගොනෙකි නුඹට අත නොතියාම මා අතහැරිය එවන් පිරිමින්ට උපහාරයක්ම වේවා ✨♥️

  • @MASITHA91

    @MASITHA91

    Жыл бұрын

    Api bn

  • @Damnit1257

    @Damnit1257

    Жыл бұрын

    @@MASITHA91 අවුරුදු පහක් රැකලා, හදලා ලස්සනට ලෙක්චරර් කෙනෙකුත් වෙන්න හයිය දීලා, මම ටෙස්ට් කරන්න බියර් එකක් බිව්වා කියලා එයා මාව අතෑරියා අද.

  • @MASITHA91

    @MASITHA91

    Жыл бұрын

    Mama bn accident wela wheelchair ekta watuna, ithuru tika hitha ganin

  • @Damnit1257

    @Damnit1257

    Жыл бұрын

    @@MASITHA91 විඳපන් බන් ජීවිතේ ආදරේ මත්තෙ නැහෙන්නෙපා. වැටෙන්නත් එපා. උඹට පුළුවන් ජීවිතේ ගොඩයන්න. ආදරෙයි ❤️

  • @susa91

    @susa91

    Жыл бұрын

    නුඹට මතකද එදා මම නා රජු වගෙ නුඹ රැක්ක හැටි නුඹෙ දැගලිල නුඹෙ මැනික සුරැකි තියෙන්න මතු දින නුඹට මතකද එදා අපි ඉද මැව් හැටී අපි කිව් කතා මා ගොනෙකි නුඹට අත නොතියාම මා අත හැරිය...

  • @LevinBlacc
    @LevinBlacc Жыл бұрын

    අපේ කතාව විතරක් දැක්ක අපි අන්ධයො බං.. - යුකී ❤️

  • @neth196

    @neth196

    Жыл бұрын

    දැකපු ලස්සනම කමෙන්ට් එකක්♥️

  • @Ash-zu8jf

    @Ash-zu8jf

    Жыл бұрын

    Great comment ❤

  • @user-gq9po6jh7f

    @user-gq9po6jh7f

    Жыл бұрын

    💖

  • @smusic6171

    @smusic6171

    Жыл бұрын

    මරු Comment එක💥

  • @nipunavishwajith4230

    @nipunavishwajith4230

    Жыл бұрын

    ❤👌

  • @djb5486
    @djb5486 Жыл бұрын

    තමන් අවංකවම කෙල්ලට ආදරය කරපු නිසා අසීමිතව අවස්තා ලැබුනත් කෙල්ලව ගැහැනියක් නොකර ඇයව ආරක්ෂා කරලත් කෙල්ල අහේතුවකට හැර ගිය ඇය නිසා තවමත් විදවන කොල්ලන්ට මේ ගීතය උපහාරයක්.

  • @Himsara_JaNith

    @Himsara_JaNith

    Жыл бұрын

    🗣🧠😊❤️

  • @anuruddhaprageeth2826

    @anuruddhaprageeth2826

    Жыл бұрын

    Oma kiyannepa brother...heart burn😭

  • @WorldHitz-nx3qj

    @WorldHitz-nx3qj

    Жыл бұрын

    😊

  • @SL_hemadema

    @SL_hemadema

    Жыл бұрын

    😥

  • @imeshsakalasooriya647

    @imeshsakalasooriya647

    Жыл бұрын

    oi 😖💔✋

  • @jeewakalakruwan7355
    @jeewakalakruwan7355 Жыл бұрын

    කවුරුවත් කතා කරන්නෙ නෑ actorsලා දෙන්න ගැන... Superb Lyrics... Suberb Delivery... and Superb Acting..

  • @kaigafilms
    @kaigafilms Жыл бұрын

    මුන් දෙන්නගෙ පට්ට ආර්ට් දෙකක් තියේන්නේ එකිනෙකට වෙනස්.. ඒක කාටවත් නොතේරෙන්න ඩිලිවර් කරන එක නම් මාරයි ❤️

  • @emanside3519

    @emanside3519

    Жыл бұрын

    aniwa attak bn

  • @HMID722

    @HMID722

    Жыл бұрын

    eka patta

  • @akilaprabath6330

    @akilaprabath6330

    Жыл бұрын

    Yes ♥

  • @kanishkakotuvilaarachchila7794

    @kanishkakotuvilaarachchila7794

    Жыл бұрын

    🥰❤🌹

  • @rameshhevawitharana3906
    @rameshhevawitharana3906 Жыл бұрын

    Yuki කියන්නෙ බ්‍රැන්ඩ් එකක්... 2014 මට මතකයි.. මට සමාවෙන්න. සින්දුව ... මට තාම දැනෙනවා.. හිතේ පාරනා... ❤️❤️ Next level තමා එකාලේ ඉදලම...

  • @abhishekawimalaweera.official
    @abhishekawimalaweera.official Жыл бұрын

    wow..wow..woooow

  • @merlin8815

    @merlin8815

    10 ай бұрын

    ❤️😍

  • @isumabeywickrama
    @isumabeywickrama Жыл бұрын

    Lyrics - අද ඔය දෙතොලෙ රතු මගේ කොපුලේ හිත නුඹේ ඇතුලේ තරු ගැන්නා // නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ අත තියන්න එපා ද මන් නුඹට මතකද එදා මම නා රජු වගෙ නුඹ රැක්ක හැටි නුඹේ දැඟලිල්ල නුඹේ මැණික සුරැකි තිබෙන මතු දින නුඹට මතකද එදා අපි හිඳ මැව් හැටි අපි කිව් කතා ම තමා ගොනෙකි නුඹට අත නොතියම මම අත හැරිය රණ තිසරෝ නුඹ ඔය ගෙනයන හදවත මගේ හදවත මගේ මුතු බඹරෝ නුඹේ ඔය දිලිසෙන දෙනයන මගේ දෙනයන මගේ අද ඔය දෙතොලෙ රතු මගේ කොපුලේ හිත නුඹේ ඇතුලේ තරු ගැන්නා // නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ අත තියන්න එපා ද මන් නුඹට මතකද ///

  • @madushankagunawardana6418

    @madushankagunawardana6418

    Жыл бұрын

    Thanks

  • @acreation6565

    @acreation6565

    Жыл бұрын

    Tnxxx

  • @amiladhanuka6282

    @amiladhanuka6282

    Жыл бұрын

    ❤️

  • @vishwainduwara8957

    @vishwainduwara8957

    Жыл бұрын

    ❤❤❤❤

  • @sinhalatina

    @sinhalatina

    Жыл бұрын

  • @dahamithisarubimsara3223
    @dahamithisarubimsara3223 Жыл бұрын

    අප්‍රකාශිත අන්ධ රාගයත් ප්‍රකාශිත වූ අන්ධ ආලයත් අතර ගැටීම "නුඹට මතකද?"

  • @hasinthasandeep

    @hasinthasandeep

    Жыл бұрын

    වචන ටික පට්ට

  • @anushkapremathilaka1790

    @anushkapremathilaka1790

    Жыл бұрын

    wooow bro

  • @Harshadewa
    @Harshadewa Жыл бұрын

    This is where this song shines - “The cinematography”. It is on par with the song/ music. Superb work Ravi/Yuki 🔥

  • @raviyamada

    @raviyamada

    Жыл бұрын

    Macho ❤

  • @Lp.pramilaAmarajith
    @Lp.pramilaAmarajith Жыл бұрын

    ඇඩෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බං මම කීසැරයක් ඇහුවද කියල මටවත් මතක නෑ බම් විඩියෝ එක පට්ටම. ආදරෙයි යුකී & රවී ජේ හැම දාම ලස්සන කන්ටෙන්ට් කරන්න... 🙏

  • @traditionalvillageofficial
    @traditionalvillageofficial Жыл бұрын

    Yuki + Ravi Most Speed hart touching ❤️🔥

  • @sadunsadaruwan4421

    @sadunsadaruwan4421

    Жыл бұрын

    කිසිම කෙනෙකුට ලන් වෙන්න බැරි වෙනස් විදිහට හිතන සුපිරි මැච් වෙන දෙන්නා 😍❤️

  • @anjulashanuka573

    @anjulashanuka573

    4 ай бұрын

    Heart

  • @MalindaG
    @MalindaG Жыл бұрын

    අඩෝ ඒ සංකල්පනාව, පද රචනය, සංගීත සංයෝජනය, ටීකාව - පිස්සුවක් බං!. පිදුමේ ඉඳල සිංහලෙන් ලියපු එකෙත් වෙනමම ගතියක් තියෙනවා. මරු වැඩක් බං රවියා සහ යුකියා..... 😍😍😍😍😍🥰😇මතු සබැඳියෙන් දෙවන භාගය එන තුරු නොඉවසිල්ලෙන්!

  • @lakmiwijayalath
    @lakmiwijayalath Жыл бұрын

    රණතිසරෝ... නුඹ ඔය ගෙනයන හදවත මගේ... හදවත මගේ... මුතු බබරෝ... නුඹෙ ඔය දිලිසෙන දෙනයන මගේ... දෙනයන මගේ... ඇබ්බැහි වීමක් ♥️

  • @abilashshanuka1688
    @abilashshanuka1688 Жыл бұрын

    යුකි තමුසේ මාව නොමරා මරනවා ඕයි..එ දැන දැනත් මං මෙවා අහනවා.මං ඇබ්බැහි වෙලා. ❤️❤️❤️

  • @prathibhasrimalshan1494
    @prathibhasrimalshan1494 Жыл бұрын

    බොරු කියන්න ඕන නෑ සින්දුවට Shock උනා 😢❤ Masterpiece ❤

  • @dilmikawya3291

    @dilmikawya3291

    Жыл бұрын

    Siravatama

  • @vibeMhub
    @vibeMhub Жыл бұрын

    සින්දුව ඉවර උනා කියල දැනුනෙවත් නෑ...ඒක දැනුනෙ මට විතරද🤔🌹😍❤️

  • @isankasameera7810

    @isankasameera7810

    Жыл бұрын

    ඔව් බං

  • @umayanganasenuri1111

    @umayanganasenuri1111

    Жыл бұрын

    මටත් එහෙමයි

  • @Sewwandi_Music
    @Sewwandi_Music Жыл бұрын

    ඇස් තියෙන අපි නොදකින ලෝකයට එහා ලෝකයක් පෙන්නවා හැම සින්දුවකින්ම🙇🏻‍♀️🤍🖇 Yuki & Ravijay කියන්නෙ බ්‍රෑන්ඩ්‍ 2ක්💯😌❤

  • @udeshikapavithrani8362
    @udeshikapavithrani8362 Жыл бұрын

    මෙතන කාන්තාව ඇඳන් ඉන්නෙ නො වටිනා සාරියක්..සමහර විට ආදරයක් නැති පිරිමියෙක් එක්ක ඇය විවාහ වෙලා ඇත්තෙ..ආභරණ මුකුත්ම නැත්තෙ නො වටිනා සාරියක් ඇඳල ඇත්තෙ ඒ නිසා වෙන්නත් පුළුවන්...මේ වෙද්දි මේ කාන්තාව තවත් පිරිමි ආශ්‍රය කරනව වෙන්නත් පුළුවන්..මුලින්ම සාරිය හදන තැන එහෙම කියව ගන්නත් පුළුවන්..කලින් ආදරේ එයාට බස් එකේදි හම්බ වෙනව..ඔහු දැඩි පිරිමියෙක් කියල අපට පේනව..නමුත් ඔහු ආදරේ කරල තියෙන්නෙ ඇයට ඇත්තටම...බස් එකේ හිස් ආසන කොච්චර තිබ්බත් ඒ පිරිමිය ළඟින්ම වාඩි වෙන එකෙන් ඇය ඔහුගෙ හමුවීම ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ කියල පේනවා..අන්ධ කෙනෙක්ගෙන් සංකේතවත් වෙනව ඔවුන් අතරෙ තිබ්බ අනවබෝධය...ඇය කලින් පෙම්වතාගෙ උණුහුමට ටික වෙලාවකට ඇබ්බැහි වෙනවා..ඒත් එයාගේ ඇතුළෙ දෙගිඩියාවක් තියෙනව කියල පේනව උරහිසේ ඔළුව තියා ගන්න වගේ හිටියට ඔළුව තියා ගන්නෙ නැති තැනින්..බස් එක වංගුවක තමා නවත්තන්නෙ පිරිමිය බහිනවා ආදරෙන් එන්න කියල ස්පර්ශ කරනව..ඒත් එයා බහින්නෙ නැහැ..බස් එක ටික දුරක් ගිහින් නවතිනව අන්ධ කෙනා බහිනව මුලින්..ඒ කියන්නෙ අනවබෝධය බැහල යනවා..කාන්තාවත් බහිනව..ජීවිතේ එහෙම වංගු අපි හැමෝටම වගේ තියෙනවා..අවසානෙට පෙන්නන්නෙ ඒ දෙන්න sex කරනව කියල..සමහර විට ඒ කාන්තාවන්ට සාර්ථක sex life එකක් නැති නිසා එයාට ඇත්තටම ආදරේ කරපු කෙනා එක්ක එයා sex කරනව වෙන්නත් පුළුවන්.. මේ සිංදුව ඇතුළෙ කියවන්න තැන් ගොඩක් තියෙනවා..ඇත්තටම අපූරුයි..💚

  • @nuwan2368

    @nuwan2368

    Жыл бұрын

    Miniha marila wennath puluwan sudu sariya, purple border eka hinda. Wena minissuth ekka innawa eh hinda wage. Ithurutikata ekagai.

  • @menuwick99
    @menuwick99 Жыл бұрын

    3:00 goosebumps 🤯

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka1607 Жыл бұрын

    කියන්න දෙයක් නෑ මේකේ පාර්ට් 2 එකක් ඕනි එච්චරයි 🖤🖤🖤🖤

  • @TharuI
    @TharuI Жыл бұрын

    මගෙ වචන වලින් ඉතිරි ටික yuki කියනව ඇහෙනො ඇහෙනො වගෙ ඒ vibe එක . මගෙ ඇස් වහලා කදුලින් පුරවා වන බමරුන්ගෙ තනි රැක්කා මගෙ ආදරේ නෙ 🌹❣️ උඹ මගෙ පණ නෙ හිස උඹෙ සිඹිමින් මං රැක්කා .😐💕 Lvusm yuki 💖👑

  • @LahiYa_
    @LahiYa_Ай бұрын

    " දැනුන ප්‍රේමය කවදාවත් කිසිම මනුස්සයෙක්ට අහිම් , වෙන්න හොද නෑ ! " මා ගොනෙකි නුබට අත නොතියම මා අත හැරිය" ( මේ කථාව මගේ ) ♥️

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    ❤😔🫰 මගේත් යාලුවා

  • @jananasasanka1016
    @jananasasanka1016 Жыл бұрын

    😍yuki, ravi j , charitha වෙනස් විදියෙ mindset එකක් එහ් වලින් හැදෙන නිර්මාණ 🥺❤️ වචන වලට සම කරන්න බැරි එවා

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU Жыл бұрын

    මේ වගේ ගොඩක් කතන්දර වල බහුතරයක් කෙල්ලොන්ට එක්කෝ අසරණ වෙච්ච අම්මෙක්, තාත්තෙක් එක්කෝ දරු පවුලක් ඇති. උන්ගේ සතුට වෙනුවෙන් සමහර ආදර කතන්දර සමහර කෙල්ලෝ මගහැරයට,අමතක කරන්න බැරි හිත් උන්ටත් තාම මතක ඇති!🖤

  • @indikawickramasinghe2187

    @indikawickramasinghe2187

    Жыл бұрын

    ❤️❤️❤️

  • @ayeshamadhushani1754

    @ayeshamadhushani1754

    Жыл бұрын

    Ou .... aniwarenma

  • @MHDUPALI

    @MHDUPALI

    Жыл бұрын

    කොල්ලො විතරක් නෙමෙයි අහම්බයෙන් හරි එහෙම කෙල්ලොත් ඉන්නවා

  • @achinthaanusarana1815

    @achinthaanusarana1815

    Жыл бұрын

    එහෙමවත් වෙන්නැති කියල තමයි හිත හදාගත්තෙ

  • @user-ws2ts9mb9w
    @user-ws2ts9mb9w Жыл бұрын

    අසීමාන්තිකව කරන කැපකිරීම් දැඩි අරක්ෂාව ගැහැණියට වදයක් වෙනවා. ඇය හොයන්නේ නිදහස අවසානයේ ඒ සියල්ල ඇයට වැටහෙනවා හැමදේම ලස්සනට පැහැදිලි කරලා තියන ලස්සනම ගීතයක් Love it ❤💫

  • @thegreentraveller516
    @thegreentraveller516 Жыл бұрын

    ප්‍රධාන චරිත තුනක් තියනවා🙂 රණතිසරෝ නුඔ ඔය ගෙනයන හදවත මගේ..🌷

  • @THEMRANUVA
    @THEMRANUVA Жыл бұрын

    Yuki,Ravi jay කියන්නෙ වෙනමම භාවනාවක් 🍁😌 ගායකයො විතරක් නෙවේ professional නලුවො 🖤😍

  • @naturehouse9156

    @naturehouse9156

    Жыл бұрын

    sirawata bn. dan oya naluwo kiyana hipatuwo monunda kiyala hithenawa.

  • @THEMRANUVA

    @THEMRANUVA

    Жыл бұрын

    @@naturehouse9156 දැන් ඉන්නෙ නලුවො නෙවේ ටික් ටොක් වීරයො 90%

  • @thisuralaksitha5417
    @thisuralaksitha5417 Жыл бұрын

    වචන නැහැ.. සින්දුව පටන් ගත්ත වෙලේ ඉදන් තියෙන්නෙ අමුතුම වයිබ් එකක්.. සින්දුව ඉවර වෙනකොට නිකන්ම වාව් කියවුනා. Yuki + Ravi Jay 🔥💖

  • @mycastmycast5122
    @mycastmycast5122 Жыл бұрын

    රෙබෙකා හිත ගස්සනවා ❤…සුපිරිම රඟපෑම..රෙබෙකා කියන්නෙ art වලින් ගොඩාක් දුර යන්න පුලුවන් කෙනෙක්..

  • @chanikasandamali2696
    @chanikasandamali2696 Жыл бұрын

    එ වගේ පිරිම් ලග තමයි ගෑහැනියකට දෙන්න පුලුවන් උපරිම ආදරෙ තියෙන්නෙ 🥺 යුකි & රවි ❤️🔥

  • @sasindu_
    @sasindu_ Жыл бұрын

    අද ඔය දෙතොලේ.... රතු මගේ කොපුලේ.... හිත නුබේ ඇතුලේ.... තරැ ගැන්නා...// නාදලුවන් තොල්පෙති දැන් මැලවිලාද සිහිනිග රෝදය පැන හරි වල්වෙලානේ පෙරදින පරඩැල ගත්තාකදිමට පැහිලනේ අත තියන්න එපාද මං නුඹට මතකද එදා මම නා රජු වගේ නුඹ රැක්කහැටි නුබේ දැගලිල නුඹ මෙලෙක සුරකි තිබෙන මතුදින නුබට මතකද එදා අපි ඉද මැවු හැටි අපි කිවු කතා මා ගොනෙකි නුබට අතනොතියම මම අතහැරිය... රණ තිසරෝ...නුබ ඔය ගෙනයන හදවත මගේ.. හදවත මගේ.. මුතු බඹරෝ...නුබේ ඔය දිලිසෙන දෙනයන මගේ දෙනයන මගේ... අද ඔය දෙතොලේ.... රතු මගේ කොපුලේ.... හිත නුබේ ඇතුලේ.... තරැ ගැන්නා...// නාදලුවන් තොල්පෙති දැන් මැලවිලාද සිහිනිග රෝදය පැන හරි වල්වෙලානේ පෙරදින පරඩැල ගත්තාකදිමට පැහිලනේ අත තියන්න එපාද මං නුඹට මතකද..... නුඹට මතකද...... නුඹට මතකද.... නුඹට මතකද....

  • @kaviijay
    @kaviijay Жыл бұрын

    කෙටියෙන්ම කිවුවොත් දවසක මැරෙන්න කලින් මේ දෙන්නගේ show එකක් live බලන්න තිබුනොත් මට ඒ ඇති🥺♥️

  • @thilinahashan5899

    @thilinahashan5899

    Жыл бұрын

    Ekgai 🫡💔

  • @charithjayanath1292

    @charithjayanath1292

    Жыл бұрын

    Aniwa

  • @hamuhigurana7622

    @hamuhigurana7622

    Жыл бұрын

    Matath bn🖤😚

  • @avidayaman1125

    @avidayaman1125

    Жыл бұрын

    ado aniwa ✨

  • @isharalakshan4369

    @isharalakshan4369

    Жыл бұрын

    Me aurudde aga ekak enawa 😇

  • @kaushalya6731
    @kaushalya6731 Жыл бұрын

    Rain.. Earbuds ..... Near the Window ...... Yukis song......... අද ඔය දෙතොලෙ.. රතු මගෙ කොපුලේ.... හිත නුඹ ඇතුලේ... තරු ගැන්නා..... Masterpiece Ravi jay and Yuki🖤

  • @erandichandrasekara824
    @erandichandrasekara824 Жыл бұрын

    රවී ජේ චරිත.. රවී ජේ යුකී.. ඒ combination අධිමාත්‍රාම තමයී🥺😍❤️

  • @inokafernando4785

    @inokafernando4785

    Жыл бұрын

    Most favourite combinations ever 😍♥

  • @Imeshtheekshana.

    @Imeshtheekshana.

    Жыл бұрын

    💯

  • @kasunchamikara8982
    @kasunchamikara8982 Жыл бұрын

    Yuki & Ravi ❤ තනිකරම පිස්සුවක් ❤🥺 අධිමාත්‍රා

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 Жыл бұрын

    නුඹට මතකද ..... ?? මතකයි ඒ හැම තප්පරයක්ම අවුරුදු කීයක් ගෙවුනත් ඒ මතක ඇති ජීවත් වෙන්න . දැන් බැදලද ? ඔව්ව්ව් ඒත් බස් එකෙන් බහින්න 🖤🌻

  • @shanikaharshani4804
    @shanikaharshani4804 Жыл бұрын

    ඔය වගෙ හැගිම් කොයි තරම් ආවත් අපි පිටට පෙන්නන්න, අගවන්න බයයි එත් ඔකම තමා ඇත්ත එක පාරක් මුදල් වලට ඔට්ටු වෙන ජීවිත ඇත්ත ආදරෙ ලග නවතිනවා සත්තයි.ආදරෙයි ගොඩක් යුකි අයියා සහ රවි අයියා

  • @killrightsanju3669
    @killrightsanju3669 Жыл бұрын

    සින්දුවට වීඩියෝ එකට දාලා තියන අදහස් මාරම ලස්සනයි... පපුවේ නම කොටලා ඉවරයි youkiiiiiii & Ravi jay ❤ ආසම ගායකයෝ... 🎉

  • @Rsekara
    @Rsekara Жыл бұрын

    ගැඹුරු අර්ථයක් තියෙන song එකක් ,ඇත්තටම කිවුවොත් ඒක මරු❤💞✌️🤗

  • @yuhaskeynuka5581
    @yuhaskeynuka5581 Жыл бұрын

    විනාඩි 10ක් විතර ශොක් වෙලා බලන් හිටියා..lyrics ,visual , ravi & yuki combination එක...පට්ට..ඔක්කොම එකතු උනාම 👌😍

  • @dilmikawya3291

    @dilmikawya3291

    Жыл бұрын

    Siravatama

  • @bestmemessl2853

    @bestmemessl2853

    Жыл бұрын

    Atta bn😶

  • @ShihanNimsara

    @ShihanNimsara

    Жыл бұрын

    Akanam aththa ban❤

  • @Princessloliiii
    @Princessloliiii Жыл бұрын

    කොහොම කියන්නද මේ හැගීම මේ විදිහටම විදලා තියෙනකොට🥺❤️ Masterpiece🥺❤‍🩹

  • @jkdilshanperera

    @jkdilshanperera

    Жыл бұрын

  • @udanwarnakulasooriya9610
    @udanwarnakulasooriya9610 Жыл бұрын

    මට හිතෙන විදිහට මේ නිර්මාණයේ අර්ථය වෙන්නේ සම්බන්ධයක් අතරේ ඇතිවන රාගයෙත් සත්‍ය ආදරයත් සට්ටනය. රාගය මූලික වන තැන ආදරය අන්ද වෙනවා. මේ දෙකම එකට යන්න ඕනේ හරියට එඬේරෙක් බැටළුවන්ව අරන් යනවා වගේ. ආදරය එඩේරා වෙන්න ඕනේ. ඔය කතාවේ ඉන්න අන්ද මනුස්සයා තමා කතාවේ මූලික. කතාවේ බැටළුවා අන්ධ වෙලා. ඒක හින්දා මේ කතාව රග දක්වන්න රාගයට හැකියාව ලැබිලා තියෙනවා. කෙල්ලත් එක්කම අන්ද මනුස්සයා හැම වෙලේම ඉන්නවා. එකෙන් අදහස් කරන්න බලාපොරොත්තු වෙනේනේ රාගය සහ ආදරය දෙකම ඒකට බැඳිලා පවතිනවා කියන එක. ඒ කියන්නේ ඒ දෙක වෙන් කරන්න බැහැ කවදාවත්. ඒත් මේ කතාවේ හැම වෙලේම ඉස්සර වෙන්නේ අන්ද මනුස්සයා. බස් එකෙන් බහිද්දිත් කෙල්ල බහිද්දි ඉස්සරලා බහින්නේ ඒ අන්ධ මනුස්සයා.එකෙන් පේනවා රාගය කොච්චර ප්‍රබල උනත් ආදරය කොච්චර අන්ධ උනත් ආදරය හැම වෙලේම පෙරමුණ ගන්නවා... Yukila Ravi Jayla කවදාවත් නිකන් වීඩියෝ එකකින් තේරුම් ගන්න පුළුවන් වෙන්න එයාලගේ හැකියාව දෙන්නේ නැහැ. මේ song eke lyrics එක්ක ඔය කතාව සම්පූර්ණයෙන්ම බද්දයි. ඒ දෙකම එකතු උනාම ඒක වචන විරහිත අග්‍රගන්‍ය සිත්තමක් වෙනවා. ගොඩක් වෙලාවට මේ song එක ඇහුවහම ටික වෙලාවක් යනකම් මුකුත්ම හිතා ගන්න බැරුව යන්නේ ඒකයි. Masterpiece 💖

  • @PrathiKriya

    @PrathiKriya

    Ай бұрын

    😮😮😮

  • @ranganatharindu7395
    @ranganatharindu7395 Жыл бұрын

    මේ නිර්මාණය සුපිරියක්.😮❤ Ravi & Yuki ❤

  • @skakilavishwajith7478
    @skakilavishwajith7478 Жыл бұрын

    අයියේ උබලා දෙන්නගෙ mindset එකට ලන් වෙන විදියටවත් හිත දියුනු කරගන්න පුලුවන් වුනොත් මන් සතුටින්,...

  • @ThilankaD
    @ThilankaD Жыл бұрын

    "Ravi Yuki" මිනිස්සුන්ට එකපාරට ක්ශනික ට්‍රැක පන්නන්න පුලුවන් සංයෝගයක්❤ උබල දෙන්නගෙ mix එකෙන් හැදෙන්නෙ සිංදු නෙවෙයි.."නිර්මාණ"

  • @gamingsenseiyt1947

    @gamingsenseiyt1947

    Жыл бұрын

    Mathaka bana 🥶

  • @ThilankaD

    @ThilankaD

    Жыл бұрын

    @@gamingsenseiyt1947 ❤

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 Жыл бұрын

    Excellent composition, beautiful singing.

  • @kavindachamod7251
    @kavindachamod7251 Жыл бұрын

    නොසන්සුන් Deep Feeling එකක් මේක ❤ YuKI + Ravi Jay = 🔥

  • @Cee__Jay
    @Cee__Jay Жыл бұрын

    හැමදාම වැටෙන හුදකලා මනොපාරට තවත් ගීතයක් Ravi + yuki කියන්නෙ මාරම ගැලපීමක් 🖤

  • @dinusha6731
    @dinusha6731 Жыл бұрын

    ඕයි තමුසෙලා නම් පිස්සුවක් යුකී and රවී. මේවාගේ music video එකක මේ වගේ piece එකක් තියෙයි කියලා නිකමටවත් හිතුවේ නෑ. මුලින් Song එක පටන් ගන්න තැනදී ඇස් උඩ ගියා යකෝ . Different concept and Just Nailed it ❤

  • @gamingcudda007
    @gamingcudda007 Жыл бұрын

    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ වගෙ වටින සින්දු වලට දවසෙන් දෙකෙන් 2M වගේ view එන්නෙ නැත්තෙ කියල

  • @udaraudara-wn8nm

    @udaraudara-wn8nm

    Жыл бұрын

    ඉතිරි අය ඔක්කොම අන්ද නිසා..පේන දැනෙන ගත්තම ඒවී..මන් වගේ..

  • @historywithmalcome
    @historywithmalcome Жыл бұрын

    ගේය පද , මැදින් ඇහෙන වචන , සංගීතය පට්ට සංකීරණයි. ඒ ඔක්කොමත් එකක් ඇදෙන රූප ඒ දේවල් තවත් තිවෘර කරනවා. ඒ අන්ධ චරිතය (Yuki) මන් දැක්ක සුපිරිම රංගනයක්. මේක නම් සිරාම masterpiece එකක්.

  • @aselashyaman3931
    @aselashyaman3931 Жыл бұрын

    Yuki Ravi ගායනයට වගේම රංගනයටත් අංක එකෙන්ම තියන්න පුළුවන් . එ වචන ❤️ඇතුලට කිඳා බහිනව.

  • @kasunpriyashan1616
    @kasunpriyashan1616 Жыл бұрын

    නලුවො දෙන්නෙක් වෙන්න ඉදලා ගායකයො දෙන්නෙක් උනාම ❤😌

  • @Suchi89Vlog
    @Suchi89Vlog8 ай бұрын

    අහම්බෙන් මන් මේ සිංදුව දැක්කේ... දැන් ඇබ්බැහි වෙලා.... මගේ ජීවිතේ මීට අවුරුදු 12කට විතර කලින් ඇත්තටම සිදුවෙච්ච කතාවක් මෙකේ තියෙනවා දැකලා මට පිස්සු වගේ.....

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani50323 ай бұрын

    Pissu hadenawa. May song ekata❤❤❤❤❤❤

  • @cyberkid4702
    @cyberkid4702 Жыл бұрын

    තමන්ගේ දෘශ්ටි කෝණයෙන් පමනක් බලනතාක්, සැවොම අන්ධ මිනිසුන් වෙති. ඇතමුන් දිනක, ඒ අන්ධ බවෙන් මිදී අනෙත් මිනිසුන් දැකීමට පටන් ගත්තා. 🙂❤

  • @isuruthilakarathne4347
    @isuruthilakarathne4347 Жыл бұрын

    Their legendary work has reached a new level, proving wrong the notion that Sri Lanka lacks world-class musicians. Love this

  • @sithumdilmith7396
    @sithumdilmith7396 Жыл бұрын

    Masterpiece 💓 yuki beats on fire...🔥

  • @chinthakasilva6479
    @chinthakasilva6479 Жыл бұрын

    Stunning..! The lazy art of yukis singing is outstanding..! Ravi jay's words and rebeca's 1000 words in one gaze acting..! Filmy..! 🖤👍🖤

  • @nethsara_Weragoda
    @nethsara_Weragoda Жыл бұрын

    Yuki + Ravi Jay ❤️ මෑත කාලයේ බිහිවුන සොඳුරුතම සංයෝජනය 🔥

  • @VoizyMusic
    @VoizyMusic Жыл бұрын

    Beautiful Song .. Well Done Yuki & Ravi Jay

  • @BollywoodMashupIndia
    @BollywoodMashupIndia6 ай бұрын

    *First time listening 🎧 and fell in love in the first time with this song ❤*

  • @supuniumeshini6968
    @supuniumeshini6968 Жыл бұрын

    නියම පද සංයෝගයක් . මරු ❤❤❤❤ සුභ පැතුම්

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe Жыл бұрын

    one hell of a collaboration Yuki + Ravi = 🔥🔥

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial Жыл бұрын

    Best Combination 💥♥

  • @jayanijayasuriya2605
    @jayanijayasuriya2605 Жыл бұрын

    Masterpiece💫 Best combination❤️ Keep it up🌻❤️💫

  • @lakshanramanayaka7552
    @lakshanramanayaka7552 Жыл бұрын

    Superb - Yuki and Ravi ❤️

  • @jayarecordsofficial
    @jayarecordsofficial Жыл бұрын

    රණ තිසරෝ.....නුඹ ඔය ගෙනයන හදවත මගේ 💥 මතුවට සම්බන්ධයි 🥺

  • @chamodwijethunga2229
    @chamodwijethunga2229 Жыл бұрын

    Something indescribable is hidden in your works. Don't stop let's keep going.. Yuki + Ravi = 💥

  • @asithamadushan1581
    @asithamadushan1581 Жыл бұрын

    Supiriyak thamai 💓

  • @BrendaMendis
    @BrendaMendis Жыл бұрын

    Good stuff you guys always a treat from ravi and yuki ❤🤩🙌

  • @duleekapriyadarshani9249
    @duleekapriyadarshani9249 Жыл бұрын

    I love this combination ❤️😍 Rebecca akki is the most suitable actress for this video. 💐

  • @LuckyNeo25
    @LuckyNeo25 Жыл бұрын

    Spotify ඉක්මනින් දාන්නෝ..පට්ට ගහන්න බලාගෙන ඉන්නෙ ❤️❤️❤️❤️

  • @dinuribandara
    @dinuribandara Жыл бұрын

    මේ වගේ නිර්මාණ විඳින්න පුළුවන් විදින්න පුලුවන් විදි ගොඩයි කවුරුත් නැති වෙලාවක තනියම මනෝ පාරක් ගහගෙන සින්දුවෙ vibe එක විඳින අපි තවත් වෙලාවක විරහ වේදනාවෙන් සිංදුවේ අර්ථය විඳිනා අපිට තවත් වෙලාවක සිංදුවෙ විෂුවල් එක බැලුවහම දැනෙන්නෙ වෙනම හැඟීමක් ....ඒකයි මේ combination එක මාරයි කියන්නෙ 💗✨️

  • @dulakshikarunathilake8221
    @dulakshikarunathilake8221 Жыл бұрын

    What a great piece of art!!!! 💯❤️

  • @impassionofmusic7270
    @impassionofmusic7270 Жыл бұрын

    මතු සම්බන්ධයි!! තවත් සතුටුයි එක දැක්කම 🖤👁️ Video shots පිස්සුවක් රවිජේ ✅

  • @romeshadhikari6152
    @romeshadhikari6152 Жыл бұрын

    No words......Amazing work Yuki+Ravi💜️😍

  • @malindukeerthirathna8
    @malindukeerthirathna8 Жыл бұрын

    Nice work yuki and Ravi j aiya ❤️🔥

  • @vish_pathirana4312
    @vish_pathirana4312 Жыл бұрын

    Speechless 🔥🔥

  • @Rukshanpadmaperuma
    @Rukshanpadmaperuma Жыл бұрын

    Yuki ගෙ ravi jay ගෙ Art එක බලන්න සිරාවටම අමුතු Vibe එකක ඉන්න ඕනේ ! 🚶❤️Masterpiece

  • @nawa5753
    @nawa5753 Жыл бұрын

    I love this combination ..it really melts our hearts and gives peace to our souls ❤🔥

  • @rajithafernando5298
    @rajithafernando5298 Жыл бұрын

    Goosebumps 😢 great work by 2 great people. ❤️

  • @downtownjourney1
    @downtownjourney1 Жыл бұрын

    Excellent vibe🥰😍😘♥️

  • @UXSOER999
    @UXSOER999 Жыл бұрын

    Ravi + Yuki වෙනම භාවනාවක් 😍

  • @gihanijayathunga9619
    @gihanijayathunga9619 Жыл бұрын

    Love this combination ❤️🥺 yuki & ravi jay ❤️‍🔥

  • @kavindiperera8354
    @kavindiperera8354 Жыл бұрын

    I don’t remember how many times I listen to this ❤ ravi jay and yuki best combination

  • @gihanchathuranga7667
    @gihanchathuranga7667 Жыл бұрын

    මේක 1million ගහනකන් හැමදාම බල බල ඉන්න මමයි @ravi jay ,@yuki navarathna යි 😁🙏

  • @sanalijayalath8096
    @sanalijayalath8096 Жыл бұрын

    You both 🔥!! ❤️

  • @malinduheshan5258
    @malinduheshan5258 Жыл бұрын

    Yuki & Ravi 💥🔥 සුපිරියක් ❤️🌼🎧

  • @ThevinuGunawardena
    @ThevinuGunawardena Жыл бұрын

    Vibe♥️

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani50325 ай бұрын

    Mekanam maha pissuwak.......abbahi una mama....kellata aththa adare labuna.....kella aulwela....hitha gatha dekama aulwela kiyala penawa.....ada thamai eyata saba adare labune......❤❤

  • @pasindumalshan6854
    @pasindumalshan6854 Жыл бұрын

    Yuki + Ravi ❤ Best duo in sri lanka 🇱🇰♥️🫶🏻 Masterpiece

  • @malithgamage9301
    @malithgamage9301 Жыл бұрын

    Ammoooh😍 මෙන්න production දීලා තියනවා💎🔥😍 සුපිරියක් තමයි Ravi aiye & yuki aiye

  • @sajalimethasha1615
    @sajalimethasha1615 Жыл бұрын

    Woahhhh as alwysss excellent 😍😍😍

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 Жыл бұрын

    Superrr! ❤️

Келесі