Ravi jay - මං ගියා ජොබෙන් (Man Giya Joben) | iClown

Ойын-сауық

Spotify - open.spotify.com/album/2orvak...
Performed by Ravi jay
Music - IClown (Sasith gamage ) / sasithclown
Melody - Ravi jay
Director of photography - Sachindra Nadeeshan
Director | Editor | Colorist - Ravi Jay
Lyrics - Ravi jay / ravi-jay-lyrics-100101...
Mixing & Mastering - IClown (Sasith gamage )
Vocal Recording - Dilum Thejana@Deverb
මං ගියා ජොබෙන් ...හැර දමා ඔහේ ...
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ ...මගෙ ගිනුම් පොතේ ...
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ ....//
කට්ට ස්ථිරයි .. ජොබ අස්ථිරයි ..
නිර්වාණේ අවබෝධේ වුනෙ ඒ නිසයි .. !
ලොක්කට දෙන උන්ට අත යටින් හම්බෙයි Bonus !
මගෙ Creative හිනා වෙලා කීවා උඹ කාපන් දැම් පස් !
රෑ පණ දාගෙන වැඩ බම් අපට කොහෙද ඕටී,
අන්න ලොක්කාගේ කාමරෙ වෙලා Coordinator Naughty,
කෙරුවානම් තමන්ගෙ වැඩ, හෙව්වානම් තමන්ගෙ ඇද,
රට කොටවන යාළු අපි එක මේසේ කන්නේ
බඩු මිල වැඩි වේ, පඩි තාම අඩුනෙ...
කුස්සියෙ දුක මැද්දෙන් අම්මාගේ හිනාව
වේලිච්ච වලං අස්සෙන් හෙට නැති වේවි...
Degree ලතැවේවි ... කෙල්ල දමා යාවී...
හීන නොපෙනේවි...යාළුවො සෙට් වේවි...
මම නැති වේවි...ගොට්ටො හිනැහේවි...
ගැට්ටො මගෙ තැන ගන්න පොර කාවි,
යමි මං මේ ජොබෙන් බැහැ අවංක වෙලා !
මං ගියා ජොබෙන් ...හැර දමා ඔහේ ...
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ ...මගෙ ගිනුම් පොතේ ...
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ ....//
යෝ ඩෙඟා නැටේ, අම්මෙ ඩෙඟා නැටේ!
අම්මෙ ඩෙඟා අම්මෙ ඩෙඟා නැටේ !
#ravijay #iclown #lifelessons

Пікірлер: 1 700

  • @ashenperera2517
    @ashenperera25174 жыл бұрын

    මං ජොබ් එකෙන් අයින් උන දවසෙයි යකො මේ සින්දුව රිලීස් උනේ ගෙදර ඇවිල්ලා youtube එකට අවම පෙන්නුවෙත් විඩියො එකමයි බොල... ආසයී රවියෝ.. ආදරෙයී.. ❤️😘😘🙏🙏

  • @dulshaobeysekara777

    @dulshaobeysekara777

    4 жыл бұрын

    අඩේ මී ටූ...... 🤘

  • @HelaLee

    @HelaLee

    4 жыл бұрын

    😅❤️

  • @lifehackers4666

    @lifehackers4666

    3 жыл бұрын

    kzread.info/dash/bejne/nadqqKyRocebmMY.html චිනයේ ධනවත්ම පුද්ගලයා ජැක් මා ගේ ජිවිත කතාව සින්හල උපසිරස සමග.

  • @akindudewnaka5357

    @akindudewnaka5357

    3 жыл бұрын

    බොරු එපා බං 😂😂

  • @desandunethmika

    @desandunethmika

    Жыл бұрын

    Ado math bn 😂

  • @zero-gravity4822
    @zero-gravity48224 жыл бұрын

    රවි ජේ,කොස්තා,master d එක්ක ‍යුකී beats මියුසික් කරන track එකක් අපිට දියව්☝️☝️☝️

  • @sachinanirmana6480

    @sachinanirmana6480

    4 жыл бұрын

    දියව් දියව්.

  • @thilinasenavirathna2473

    @thilinasenavirathna2473

    4 жыл бұрын

    ekata math agreed

  • @induniljayasekara3180

    @induniljayasekara3180

    4 жыл бұрын

    එකඟයි ✔️

  • @manuwa4397

    @manuwa4397

    4 жыл бұрын

    දියව් නැත්නම් උද්ඝෝෂණ කරන තැනට යනවා...😂🔥❤

  • @thuwanashan6902

    @thuwanashan6902

    4 жыл бұрын

    ❤️❤️

  • @ruchikaweerawardena2385
    @ruchikaweerawardena23854 жыл бұрын

    ඔෆිස් එකේ රොහාන් ඇතුලු ගොට්ටෝ සේරම මෙය දකිත්වා ....එස්වාහ් පුහ්🥳

  • @mactavish5733

    @mactavish5733

    3 жыл бұрын

    Rohan dakalada ?

  • @thisun5424

    @thisun5424

    3 жыл бұрын

    😂😂

  • @dilansadamal9930

    @dilansadamal9930

    3 жыл бұрын

    අම්ම්බෝ මෙහෙම ආතල් දෙන්නෙපාඅ ඕඉ😂

  • @ruvil229

    @ruvil229

    3 жыл бұрын

    Ammo 😂😂

  • @oshadalakshan2209

    @oshadalakshan2209

    3 жыл бұрын

    😂😂

  • @sandeepaviduranga8192
    @sandeepaviduranga81924 жыл бұрын

    My mind always says "අනුන්ගේ ජිවිත වල කුලියට ජිවත් වෙන එක නවත්තපන්, තමන්ගේ කකුල් දෙක විශ්වාස කරලා නැගිටපන්."

  • @NiroshanUdayakumara

    @NiroshanUdayakumara

    4 жыл бұрын

    මචං සොරි - උඹේ වචන ටික මම උස්සනව‍ා... "My mind always says "අනුන්ගේ ජිවිත වල කුලියට ජිවත් වෙන එක නවත්තපන්, තමන්ගේ කකුල් දෙක විශ්වාස කරලා නැගිටපන්."

  • @sandeepaviduranga8192

    @sandeepaviduranga8192

    4 жыл бұрын

    @@NiroshanUdayakumara අවුලක් නැහැ බ්‍රෝ ..

  • @ranakadananjaya5731

    @ranakadananjaya5731

    4 жыл бұрын

    ඒකත් මේ කොරෝනා කෙලෙව්වානේ බන්

  • @dumiashi8166

    @dumiashi8166

    4 жыл бұрын

    Sandeepa Viduranga patta wadana broo elama danenna dunnaki hugak ayata

  • @koralagemadhushan9937

    @koralagemadhushan9937

    4 жыл бұрын

    patta wadana

  • @PoddaMV
    @PoddaMV4 жыл бұрын

    ලංකාවෙ මිනිස්සුන්ට එපා කරපු රැප් මිනිස්සුන් ආස කරන්න මොකද බන් අපි කරන්න ඔනෙ..." ආහ් අර Ravi jay ගෙ KZread චැනල් එක Subscribe කරලා bell එක ඔබලා තියාගනින්කො.... " මාස දෙකකට පස්සෙ කියපන්කො.... රවියා පට්ට story එක සහ මැසෙජ් එක.... උඹ ගැනම ලියලාද මන්දා... 🙈🙈

  • @aghr371

    @aghr371

    4 жыл бұрын

    මොකක්ද පොඩ්ඩො ඒ කිව්වෙ🤣

  • @philferdinanz5732

    @philferdinanz5732

    4 жыл бұрын

    පලයන් හුත්තො මොකෙද්ද මේ ගොබ්බය

  • @sachinthabasnayaka3534

    @sachinthabasnayaka3534

    3 жыл бұрын

    mu nathi thanak na 😂😂

  • @sri1987100
    @sri19871004 жыл бұрын

    Rap අහන්න ගත්තෙ භාතිය සංතුශ් ගෙන් , රැප් ආසාවෙන් අහන්න ගත්තෙ Ravi jay ගෙන්... අර්ථපූර්ණ සිංහල රැප්..

  • @SamilaMethmalDeSilva
    @SamilaMethmalDeSilva4 жыл бұрын

    3,4 පාරක්ම ඇහුවා. ඇත්තටම Job එකෙන් ගියා වගේ kick එකක් එන්නෙ. පට්ට. 👍🏻👍🏻

  • @harshameeriyagolla74
    @harshameeriyagolla744 жыл бұрын

    මාත් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්.. මටත් ඔය වගේ ප්‍රශ්න තිබ්බා.. හැබැයි ලෝන් තිබ්බේ නෑ ඒ නිසා දමා ගහලා ආවා.. පට්ට රවියා.. පට්ටම ට්‍රැක් එක 28 පාරකට වඩා අහන්න ඇති මේ ටිකට

  • @chamodsasanka9912
    @chamodsasanka99124 жыл бұрын

    මොන ලිරික්ස් ද ඩෝ මේ 😍😍 ආයේ ආයේ අහනවා office වල වැඩ කරන අහින්සකයන්ගේ කතාව❤

  • @dreamineye6102

    @dreamineye6102

    4 жыл бұрын

    Ekanm atta. Mn den me ahana 4weni watawa

  • @chamodsasanka9912

    @chamodsasanka9912

    4 жыл бұрын

    12.35 A.M 18 FEBRUARY 2020 100000 Views

  • @chiracoc387
    @chiracoc3874 жыл бұрын

    0% Drugs 0% Porn 100% Talent & Creativity 1000% අපි වගේ හිරවෙලා ඉන්න එවුන්ගේ අදහස් Ravi jay 🔥🤘

  • @a-rbeatz6597

    @a-rbeatz6597

    4 жыл бұрын

    👍👌💪❤️

  • @lonelywalker3293

    @lonelywalker3293

    4 жыл бұрын

    අනිවා අපි වෙනුවෙන්

  • @keshanupendra9660

    @keshanupendra9660

    4 жыл бұрын

    සුපිරි....✌️

  • @indusarasenanayake3889

    @indusarasenanayake3889

    4 жыл бұрын

    Chira coc 0.01% drugs 😅

  • @hirucent6023

    @hirucent6023

    4 жыл бұрын

    සිරා

  • @wishwakatha6318
    @wishwakatha63184 жыл бұрын

    නිවන මාකට් කරන ඔබ හට නිවන් දකින්නටම හැකි වෙවා. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤💘💘

  • @beyondtraveling7483
    @beyondtraveling74834 жыл бұрын

    සින්දුව 10 පාරක් විතර ඇහුව මන් වගේ තව උන් ඉන්නවද..?

  • @NihonWAY

    @NihonWAY

    3 жыл бұрын

    ඉන්නෝ....👊👊

  • @ishannilaksha5061

    @ishannilaksha5061

    3 жыл бұрын

    Yah

  • @supunkirihetti

    @supunkirihetti

    3 жыл бұрын

    ඕයි අදත් අහනවා

  • @deemanthaperera1470

    @deemanthaperera1470

    3 жыл бұрын

    me ape anthem eka bn

  • @yasiruhenegama6105

    @yasiruhenegama6105

    3 жыл бұрын

    Respect

  • @statusvideolk3403
    @statusvideolk34034 жыл бұрын

    *"කා යටතේ වත් වැඩ නොකර තමන්ගේ දෙයක් වෙනුවෙන් වැඩ කරන්න!😌❤️🔥"*

  • @MTboyEkanayake

    @MTboyEkanayake

    4 жыл бұрын

    kzread.info/dash/bejne/pZWYp7xxeJrIXbA.html

  • @ReviewWhoCares
    @ReviewWhoCares4 жыл бұрын

    හරි ආසාවෙන් කාලෙකට පස්සෙ සින්දුවක් බලන් හිටියා. හරි ලස්සනයි රවි අයියේ වැඩේ. සිනෙමටෝග්‍රැපි කලර්ස් විශුවල්ස් මාරම ලස්සනයි. ආසයි බලන් ඉන්න. වෙලාව යනවා දැනුනේ නෑ. අන්තිම තප්පර ගානෙ කතාව හරෝන විදිය මාරම ලස්සනයි අයියේ. හැමෝටම ඔය ඇරියස් එක තියෙනවා. ඒත් ඔය වගේම තනිකරම හීනයක් විතරයි ඕක. කරන්න දෙයක් නෑ. ඉපදුනානං ටිපිකල් ට්‍රැක් එකට වැටුනනං පැදපන් පුතා ජීවත සයිකලේ... 🙏🙏🙏 එනිවේ යාලුවෙකුත් ඉන්නවා. සියාර D 😂❤ ආයෙම කාලයක් ගිහින් ඔහොම සුපිරියක් ඕනි අනිවාර්යයෙන් අයියේ. ජය 🔥🔥✌

  • @krishanthachathuranga1367

    @krishanthachathuranga1367

    4 жыл бұрын

    Best action kzread.info/dash/bejne/ip5lmc6slsjaYrg.html

  • @sudarakaperera4957
    @sudarakaperera49574 жыл бұрын

    meke Lyrics kya kya idala dan office eke minissu maath ekka katha karanne na LOOOOOOL

  • @milkyyy2633

    @milkyyy2633

    3 жыл бұрын

    Hope you're okay

  • @Itsme-vl7ob
    @Itsme-vl7ob3 жыл бұрын

    Raviiiiiiiiiiiiiiiiiii 🤨... ගැඹුරු නියම පිරිමි කටහඩක් තියෙන්නේ...... සින්දුවක් ඕනේ ඔය කටහඩෙන්.. රැප් විතරක් කියලා අහුවෙනවකෝ..💖

  • @ilsara

    @ilsara

    Жыл бұрын

    ඒක ඇත්ත රවීගේ කටහඩ නියම ලස්සනයි පෙනුමෙත් වරදක් නෑ ඒ වගේ නියමයි 🎉❤

  • @chanaka_mp
    @chanaka_mp4 жыл бұрын

    දහස් වාරයක් විතර ජොබෙන් යනවා කිය කිය ඉදලා අන්තිමට සිරාවටම ජොබෙන් ගියා. දැන් නිදහස්. ඔව් ඒක මාර නිදහසක්☝✌️

  • @Gunathilakadamith

    @Gunathilakadamith

    4 жыл бұрын

    designer unge hatida eka,matath yanawa kiya kiya innawa,eth tama katuwa kaka ethanama,kisima nidahasak na ,

  • @MTboyEkanayake

    @MTboyEkanayake

    4 жыл бұрын

    kzread.info/dash/bejne/pZWYp7xxeJrIXbA.html

  • @dilshangajadeera5172

    @dilshangajadeera5172

    3 жыл бұрын

    sirawata

  • @BruceWayne-vb6pl
    @BruceWayne-vb6pl4 жыл бұрын

    දැන් වැඩකරන අතරේ තරහ ගියපු වෙලවට අහන්න සින්දුවක් තියනවා 😉😂

  • @ruvil229

    @ruvil229

    3 жыл бұрын

    Tharaha giyma oowa kerenna ida wadii😂

  • @shaveenranasingha4849
    @shaveenranasingha48494 жыл бұрын

    අපරාදේ බන් ඒ උනාට ඒක හීනයක් උනේ.. උබ හෙන ගැම්මට ආවේ.. අනික මාරම මියුසික් බන්.මත් වෙන්න කාටද මධුවිත ඕනි මෙහෙම තාල ඇහෙද්දි.. සිරාවම පට්ට 💐❤️😍❤

  • @dami3627
    @dami3627 Жыл бұрын

    Paw bn lankawe ගොඩක් තැන් mewage

  • @arjunad69
    @arjunad694 жыл бұрын

    යකූ අන්තිම ටික😂😂 සැක්😂 🌸❤

  • @LasithaNanayakkaralenlasitha
    @LasithaNanayakkaralenlasitha4 жыл бұрын

    රවියා උබ කොහොමද බං මගේ ස්ටොරිය දැනගත්තේ..!! #RaviJay #Iclown #Westනාහිර ❤️❤️❤️❤️🤘🏽🤘🏽🤘🏽

  • @MTboyEkanayake

    @MTboyEkanayake

    4 жыл бұрын

    kzread.info/dash/bejne/pZWYp7xxeJrIXbA.html

  • @SurathDissanayake

    @SurathDissanayake

    4 жыл бұрын

    Lasiya ubawa mathak wuna ban video eka baladdi, action wunat ube a wagemai 🤣🤣

  • @LasithaNanayakkaralenlasitha

    @LasithaNanayakkaralenlasitha

    4 жыл бұрын

    Surath Adooo... Godak eun kiyanawa Raviya mama wage kiyala

  • @sri1987100

    @sri1987100

    4 жыл бұрын

    උඹල දෙන්න එක වගේ...ඒත් උඹේ ස්ටෝරිය අපෙන් අහන්න කියපං 😉😉😉😉.. ඕයි මේක ලොක්කට පෙන්නන්න විදියක් කියපං 🤪🤪🤪

  • @LasithaNanayakkaralenlasitha

    @LasithaNanayakkaralenlasitha

    4 жыл бұрын

    sumedha 😂😂😂😂

  • @shanthaalagoda1522
    @shanthaalagoda15224 жыл бұрын

    Playlist එකට ඇඩ් කරගත්තා !! ❤✌

  • @emoney1950
    @emoney19504 жыл бұрын

    Ekanam bokkenma pattama pattama pattai mcn.. seen eka matanam heenayak neme.. mage eththama kathawa

  • @RumeshPrabathUdayanga
    @RumeshPrabathUdayanga4 жыл бұрын

    හිතන් ඉන්න විදියට බොස්ටයි ගොටු කබ්බොන්ටයි ගහලා එලියට බහින්න බැරි අපි වගේ මිනිස්සු වෙනුවෙන් 🙏🙏 @ravijay උඹ දෙයියෙක් හුත්තෝ බොසයි ගොට්ටොයි දැකපන් 🍆🍆 ගොට්ටෝ ටික Unlike කරාවි 😅😅😅

  • @hasithaaththanayake4362

    @hasithaaththanayake4362

    4 жыл бұрын

    Wow😍

  • @nisalwickramasinghe7433

    @nisalwickramasinghe7433

    4 жыл бұрын

    K

  • @mohammedishaman9420

    @mohammedishaman9420

    4 жыл бұрын

    Sirawata bn moona kudu wenna gahanna hithai okunta

  • @HuntersPhotography

    @HuntersPhotography

    4 жыл бұрын

    දැක්ක කියල වැඩක් වෙන්නෙ නෑනෙ 😅😅😅 දැක්කත් හිතයි අම්බෝ සිරා කතාව අපෙ වැඩකරන උන් කොහෙද JOB එක දාලා යන්නෙ කියල.

  • @lahiruudayanga5344

    @lahiruudayanga5344

    4 жыл бұрын

    Siraa yakunee

  • @Djtd90
    @Djtd904 жыл бұрын

    අපිටම කියපු සින්දුවක් රවියා 🖤 කොච්චරනන් ඔහොම හිතිලා ඇද්ද 😂😂 logic , marshmello -everyday mathak wuna. ravi and sasith සුපිරියක් 🖤🖤❤️

  • @PAONEx

    @PAONEx

    4 жыл бұрын

    adoooo mn hithuwa mata witharai kiyala

  • @gimhaar

    @gimhaar

    4 жыл бұрын

    සිරාවට 😍😎

  • @rakithawickramasinghe1874

    @rakithawickramasinghe1874

    4 жыл бұрын

    අපේ ඔෆිස් එක 😋

  • @Djtd90

    @Djtd90

    4 жыл бұрын

    Rakitha Wickramasinghe අහ් අපිනන් ආවා බ්‍රෝ . 😂😂

  • @opti9022
    @opti90224 жыл бұрын

    Patta dance eka iclown 😋

  • @artofmusic3991
    @artofmusic39914 жыл бұрын

    patta aiye math giya joben ohomma thama giye

  • @92anoj
    @92anoj4 жыл бұрын

    හිත ඇතුලේ කකියන හැගීම් අවදි කරපු උබට ජය #RaviJay ❤️

  • @uputaganeema
    @uputaganeema4 жыл бұрын

    ඒක පට්ට,, අන්තිම ටික තමා සෝචනීයම, මොනා කරන්නද, මං ගියා ජොබෙන්,,, පොඩි කඩයක් කරන් ඉන්නවා දැන්...

  • @kasunrajapaksha7883

    @kasunrajapaksha7883

    4 жыл бұрын

    Podi kade loku karapan

  • @sahaninduwara5065
    @sahaninduwara50654 жыл бұрын

    Ekaaa Pattaaa 💟

  • @chalanathennakoon3796
    @chalanathennakoon37964 жыл бұрын

    ඊයෙ පෙරේදා ජොබෙන් සිරාවටම ගිය උන් අහන්නම ඕනෙ.. මමත් එහෙම එකෙක්..🖤🤘

  • @Gunathilakadamith

    @Gunathilakadamith

    4 жыл бұрын

    yanna inne,meka dakkama tawath gamma awa hikz

  • @desilvalevanjith2411

    @desilvalevanjith2411

    4 жыл бұрын

    @Ruchira Herath maath bro

  • @thusithanadun8170

    @thusithanadun8170

    4 жыл бұрын

    Me too 💪💪💪

  • @anjanabandara9027

    @anjanabandara9027

    4 жыл бұрын

    Mth❤️

  • @vihangagamage7185

    @vihangagamage7185

    4 жыл бұрын

    resignation denna week ekakata kalin lokka ekka set wela meka kaagagaha kiwwa

  • @Alex955G
    @Alex955G4 жыл бұрын

    ලංකාවේ ආසම රැපර්! ❤️🤘

  • @praveenmadushanka8615
    @praveenmadushanka86154 жыл бұрын

    තද ravi අයියේ...🤘😎✌️තව අලුත් සින්දු ටිකක් ඕනේ ඉක්මනටම...ආදරෙයි පැලෙන්න හොදේ ❤️😍❤️

  • @sasinduprageeth3696
    @sasinduprageeth36962 жыл бұрын

    Ammo patta ravi ayye 🙌😎👌✨😍

  • @Lmrbanda
    @Lmrbanda4 жыл бұрын

    Pattama patta aththa kathaava.

  • @RAVANTHEORY
    @RAVANTHEORY4 жыл бұрын

    මං ගියා ජොබෙන් ! හැර දමා ඔබේ ! ඇති වෙලා නමුදු - ගියේ මං පැරදිලා නෙමේ මතු අනාගතේ .. මගෙ ගිනුම් පොතේ .. අනෙ සතේ නැතේ .. ගියා රම්පෙට ඩෙඟා නැටේ..// රට ස්ථිරයි .. තොප අස්ථිරයි .. නිර්වාණේ අවබෝධේ වුනෙ ඒ නිසයි .. ! ලොක්කට දෙන උන්ට අත .. යටින් හම්බෙයි Bonus ! මගෙ Creative හිනා වෙලා කීවා උඹ කාපන් දැම් පස් ! රෑ පණ දාගෙන වැඩ බම් අපට කොහෙද ඕටී, යන්න ලොක්කාගේ කාමරවල Coordinator Naughty, කෙරුවානම් තමන්ගෙ වැඩි, හෙව්වානම් තමන්ගෙ ඇද, රට කොටවන යාළුවො - අපි එක මේසේ කන්නේ. බඩු .. මිල වැඩි වේ, පඩි තාම අඩුනෙ, කුස්සියෙ .. දුක මැද්දේ, අම්මාගේ .. හිනාව, වේලිච්ච වලං අස්සෙන් .. හෙට නැති.. වේවි, Degree ලතැවේවි.. කෙල්ල දමා යාවී, හීන නොපෙනෙවි .. යාළුවො ..සෙට් වේවි, මම නැති වේවි, ගොට්ටො .. හිනැහේවි, ගැට්ටො මගෙ තැන ගන්න පොර කාවි, යමි මං මේ ජොබෙන් බැහැ අවංක වෙලා ! මං ගියා ජොබෙන් ! හැර දමා ඔබේ ! ඇති වෙලා නමුදු - ගියේ මං පැරදිලා නෙමේ මතු අනාගතේ .. මගෙ ගිනුම් පොතේ .. අනෙ සතේ නැතේ .. ගියා රම්පෙට ඩෙඟා නැටේ ..// ඩෙඟා නැතේ, අම්මෙ ඩෙඟා නැටේ ! අම්මෙ ඩෙඟා... අම්මෙ ඩෙඟා නැටේ ! Lyrics වැරදිලා තිබ්බෝ ඔන්න Update කලා !

  • @MTboyEkanayake

    @MTboyEkanayake

    4 жыл бұрын

    kzread.info/dash/bejne/pZWYp7xxeJrIXbA.html

  • @naveenchamiduofficial837

    @naveenchamiduofficial837

    8 ай бұрын

    ❤❤

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka4 жыл бұрын

    රවී අයියේ ඔයාට මතක ඇති සමහර විට මාව, ඔයා මට අවුරුදු ගාණකට කලින් ලකී යෝගට් එකේ බ‍්‍රෑන්ඩ් මැනේජර් රාධිකා හරහා හම්බවුනේ. අද මේ සින්දුව දකිද්දි පට්ටම සතුටුයි. ඔය සින්දුවේ තියෙන කතාව ඇත්තට තීරණේ කරලාජොබ නැතුව දැන් තනියම ගේම ගහන්නේ අද මම. මේක තමයි අපිට ගන්න තියෙන් හොඳම තීරණේ... ජයවේවා....

  • @chathuramadushancmproducti8075
    @chathuramadushancmproducti80754 жыл бұрын

    Ravi jey aiye niyamai ..digatama karagena yamu

  • @dulankodithuwakku132
    @dulankodithuwakku1323 жыл бұрын

    පාරක් ගහල ඇහුවේ ආයෙත්... පිස්සුවක් වගේ Ravi J × iClown

  • @wolfyperera8935
    @wolfyperera89354 жыл бұрын

    රවියා නළුවා වෙලා හම්මෝ ඒක 💙💙🖤 great work මෑන් lමේක මගේ ජීව්තේ. අන්තිමේ ජොබ් එක නම් අතඇරියා

  • @yasithdissanayake7175
    @yasithdissanayake71754 жыл бұрын

    අහන්න කලින් ලයික් එකක් දැම්ම එවුන් මේ කොනට♥️♥️♥️

  • @PawanTharindra

    @PawanTharindra

    4 жыл бұрын

    ආවා 😂

  • @isiwaraudana2345

    @isiwaraudana2345

    4 жыл бұрын

    ඔයත් දැං මේකෙ ලෛක් බිස්නස් කරනවද කොල්ලෝ 😒😂

  • @yasithdissanayake7175

    @yasithdissanayake7175

    4 жыл бұрын

    Isiwara UDana athal ekata damme yako😹🙏🏽

  • @yasithdissanayake7175

    @yasithdissanayake7175

    4 жыл бұрын

    Pawan Tharindra කොහෙවත් යන්න එපා ඔහොම්ම ඉන්න😹🙏🏽

  • @hirucent6023

    @hirucent6023

    4 жыл бұрын

    එකෙන්ම. නම ගෑවුනත් ඇති. ලුනුදෙහි වගේ ❤️

  • @prageethfernando4798
    @prageethfernando47984 жыл бұрын

    patta Ravi J.... PATTA!!!!

  • @anujayawarna2827
    @anujayawarna28274 жыл бұрын

    සුපිරිම පහරක් Ravi jay..Amazing talented skills....No 1 .

  • @chootycat2922
    @chootycat29224 жыл бұрын

    උබට එදා වේල කාලා ජිවත් වෙලා පොඩි කාර් කට්ටක් ගන්න ඕනෙනම් ජොබ් එකක් කරපං... උබට ලොකු ගෙයක් හදලා සුපිරි කාර් එකක් අරගෙන හොදට කාලා බිලා සැපේ ඉන්න ඕනෙනම් කාටවත් පදිරි නොවී තමන්ගේම බිස්නස් එකක් කරපං👈😎

  • @mithun6697

    @mithun6697

    4 жыл бұрын

    Bitter truth

  • @srimal.online

    @srimal.online

    4 жыл бұрын

    100%ක් නං එකග නැ..🤔 ඔය දෙකේ මැද තැනකුත් තියෙනවා..🤔

  • @chootycat2922

    @chootycat2922

    4 жыл бұрын

    @@srimal.online මොකද්ද 🤔

  • @rana_boi

    @rana_boi

    4 жыл бұрын

    කේසර සිංහවංශ othanata kamathi 1% oke rahasa anith 99% danne ne oka thama hodama vidiha apita one vidihata jivath wenna ewagema apita ona vidihata raganna❤️

  • @mproizgaming2403

    @mproizgaming2403

    4 жыл бұрын

    ඒ ගානට එන්නම් උබ වෙනස්ම විදිහකට පටන් ගන්න ඕන දැන්

  • @dulanmalintha6418
    @dulanmalintha64184 жыл бұрын

    Waah. . ඒ මද පවනෙ නැලවෙනවා වගේ දැනෙන බීට් එකේ ලස්සන 😍❤️❤️. . ඔන්න බලහන් හෙට අනිද්දා ඉදන් කොල්ලොන්ගෙ කටේ මන්තරේ වගේ මැතිරෙනවා මේ වචන ටික. . . සුපිරියක් ලොවෙත් . . රැප් එක පටන් ගනිද්දි පිටිපස්සෙ ඉන්න අර සුදු උස සන්ග්ලාස් දාපු ඩෑල් එකගෙත් පොඩි රැප් කෑල්ලක් තිබ්බනන් තවත් වාසි 🤭😎❤️

  • @Dumiya

    @Dumiya

    4 жыл бұрын

    Samith Gomes ❤️❤️

  • @dulanmalintha6418

    @dulanmalintha6418

    4 жыл бұрын

    @@Dumiya 😍😍😍

  • @hasithack
    @hasithack3 жыл бұрын

    Yatigiriyen kagahala kiyanna one de akurak naara kiwwata thanks ravi jay ❤❤❤

  • @ChathuRAL
    @ChathuRAL4 жыл бұрын

    One of my favorite artist. තවත් සුපිරියක් ❤️❤️❤️

  • @GeneralMakaze
    @GeneralMakaze4 жыл бұрын

    Ravi jay = Creativity in every respect. 💯💯

  • @isuruabey
    @isuruabey4 жыл бұрын

    අදනෙ රවී අයියා හිනාවෙලා ඉන්නව දැක්කෙ😁😁

  • @MTboyEkanayake

    @MTboyEkanayake

    4 жыл бұрын

    kzread.info/dash/bejne/pZWYp7xxeJrIXbA.html

  • @MTboyEkanayake

    @MTboyEkanayake

    4 жыл бұрын

    kzread.info/dash/bejne/pZWYp7xxeJrIXbA.html

  • @sweetmash5293
    @sweetmash5293Күн бұрын

    Job eken yanna hitunat meka ahpu gmn aye inna hitenawa lokka .. Ravi jay pahrak❤❤🔥🔥

  • @isharaweerasinghe2334
    @isharaweerasinghe23344 жыл бұрын

    Eka patta machan

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL4 жыл бұрын

    ලංකාවෙ ත්යෙන සිස්ටමි එක මිනිස්සු රොබෝලා වගේ වැඩ කරන එක ,හැමෝගෙම ආසාවක් නිදහසේ ඉන්න එත් ගත්ත ලොන් මතක් වෙද්දි ආයෙ වැඩට.... සිරා කතාවක් ❤️

  • @myideal6473

    @myideal6473

    3 жыл бұрын

    සිරාවට බන් 😪😪😪

  • @ravinduskannangara694
    @ravinduskannangara6944 жыл бұрын

    කෙටියෙන්ම perfect👌🔥🎶

  • @lahiruprmodiya2567
    @lahiruprmodiya25674 жыл бұрын

    Patta song eka...😍😍😍😍

  • @dhanujadimendra922
    @dhanujadimendra9223 жыл бұрын

    Pattama patta ❤️‍🔥

  • @kasunabeysiriwardhana3803
    @kasunabeysiriwardhana38034 жыл бұрын

    නියමයි.. ! අන්තිම පොසිටිව් උනානම් තවත් නියමයි. අර හාවයි ඉබ්බයි රේස් එක ගැන කතාවට සෙකන්ඩ් එඩිෂන් එකක් ආව වගේ මේකටත් දෙන්නකො හොඳ පොසිටිව් එන්ඩ් එකක්..👍 එතකොට ජොබ අතැරල බිස්නස් එකකට බහින්න ඉන්න එවුන්ට පොඩි මෝට්වේෂන් එකකුත් ලැබෙයි ෆන් එකට අමතරව. 😊

  • @sanjanasoubhagya7307
    @sanjanasoubhagya73073 жыл бұрын

    ඒ BEAT එකට තාලෙට ඔලුව වනන්නේ මන් විතරද...සුපිරියක් රවී අය්යා...එකනම් තද....🤘👍👌

  • @iClownmusic

    @iClownmusic

    3 жыл бұрын

    ❤️

  • @Thusharamalala
    @Thusharamalala4 жыл бұрын

    addoooooo......maru ban maru. mage hithe thiyena tikamai me.eth karaganna behe loan nisa.. niyamai.

  • @pradeepchathuranga2731
    @pradeepchathuranga27313 жыл бұрын

    Sira kathawa... apema awasyatha nisa hemotama yata wela jiwath wenawa. Athma garuthwaya pawa yata wela thiyenne

  • @lahiru-madushan
    @lahiru-madushan4 жыл бұрын

    ජීවත් වෙන්න නම් ජොබ් එකල් කරන්න වෙනව. ජීවිතය විදින්නනම් බිස්නස් එකක් කරන්න වෙනව

  • @buskinglankans
    @buskinglankans4 жыл бұрын

    Noted with thanks. කට්ට ස්ථිරයි .. ජොබ අස්ථිරයි .. නිර්වාණේ අවබෝධේ වුනෙ ඒ නිසයි .. ! ලොක්කට දෙන උන්ට අත යටින් හම්බෙයි Bonus ! මගෙ Creative හිනා වෙලා කීවා උඹ කාපන් දැම් පස් !

  • @buskinglankans

    @buskinglankans

    4 жыл бұрын

    @Pathum Kalhan Word 🤘🏾 pathum is that you from Eat me global?? 😬. Oh no you found me 😆😆😆

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf2 жыл бұрын

    Ammo ekanam supiriyak raviyo❤️💆

  • @sulochasandaruwan3097
    @sulochasandaruwan30974 жыл бұрын

    Patta ban. Thawa

  • @landhunter.7091
    @landhunter.70914 жыл бұрын

    අම්මෝ බන් ඒකනම් හිතට වැදුන සැරටම😍😍😍😍😍 අඩෝ මාත් ජොබෙන් ආවෙ ඔහොම තමා ඩිරෙක්ටර් කාරයට ගැහුවෙ අද වගේ මතකයි 😍😍😍😍🙏

  • @hansihansi9867
    @hansihansi98673 жыл бұрын

    තවම මේ වගේ සින්දු ගොඩක් ඕනේ😍

  • @ChamathJayaweera
    @ChamathJayaweera Жыл бұрын

    raviya,, man ada giya bn sirawatama joben...

  • @buddhikayapa7941
    @buddhikayapa79414 жыл бұрын

    Eka patta bro ❤️❤️❤️❤️❤️

  • @nethmisenanayake8882
    @nethmisenanayake88824 жыл бұрын

    Even my foreign friends loved this! I kept translating the whole time.. The music and the theme.. awesome! I think you guys should really add subtitles....

  • @iClownmusic

    @iClownmusic

    4 жыл бұрын

    Nethmi Senanayake ❤️

  • @samrana8529

    @samrana8529

    4 жыл бұрын

    Hi u pretty!! 😁

  • @sudeepadhananjaya6653
    @sudeepadhananjaya66534 жыл бұрын

    04:07 - ඩෙඟා නැටේ..... අමෙ ඩෙඟා නැටේ... ඒ කෑල්ල මැක්ස 👌🔥🖤

  • @aghr371
    @aghr3714 жыл бұрын

    ඕප්ස්🤣 සුපිරි ආහ්.. ජේ... 😍

  • @sens3gaming284
    @sens3gaming2843 жыл бұрын

    Eka patta ayee 😂😍

  • @RadoFlakka
    @RadoFlakka4 жыл бұрын

    අඩෝ සිරවටම අපිට හිතෙන දේවල් ලෙසටම කරලා . පට්ට රවී බ්‍රෝ ❤️❤️❤️❤️

  • @vidurasilva
    @vidurasilva4 жыл бұрын

    මිනිස්සුනගේ මනසිකත්වය සූරාගෙන කෑම! draining the creativity out of them with unnecessary pressure.. This 100% relates to me... Ravi Jay and iClown thank you for this!

  • @Sasiya_Bro..
    @Sasiya_Bro..2 жыл бұрын

    ammo patta 😍😍

  • @supuntharuka9095
    @supuntharuka90953 жыл бұрын

    Supiri aiyeeeeeee.love uuuu....mn giyaaa jobeeen....

  • @a.fernando4578
    @a.fernando45783 жыл бұрын

    I like when ravi says මං ගියා ජොබේන්... 😋

  • @NicrowHash
    @NicrowHash4 жыл бұрын

    💜️💜️💜️ Well Done Ravi Jay.Love your music Sasith iClown

  • @shanemad8164
    @shanemad81644 жыл бұрын

    Aththama kiwwa lokka oya❣️

  • @denethpeiris1120
    @denethpeiris11204 жыл бұрын

    Niyamai brother

  • @himma6973
    @himma69733 жыл бұрын

    හිත් ඇතුලෙ හිරවෙලා තියෙන දේවල්❤❤❤❤

  • @akalankadharmasinghe695
    @akalankadharmasinghe6954 жыл бұрын

    Office එකෙන් එලියට එන ටික දැක්කම wanted ෆිල්ම් එක මතක් උනා❤️

  • @ManawaUyangoda

    @ManawaUyangoda

    4 жыл бұрын

    ekenma!

  • @ucschinthaka

    @ucschinthaka

    4 жыл бұрын

    key board eken gahuwe na habai :)

  • @akalankadharmasinghe695

    @akalankadharmasinghe695

    4 жыл бұрын

    Chinthaka Subasinghe "who is the man...i am the man"😁

  • @ramindukanchana8786
    @ramindukanchana87864 жыл бұрын

    Patta bn❤️😙

  • @immashgaming
    @immashgaming4 жыл бұрын

    ammo ekanm patta oii :v

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne13524 жыл бұрын

    Creativity level is insane 🔥❤️

  • @kanishkajeewantha
    @kanishkajeewantha4 жыл бұрын

    උබේ සින්දු එක්ක උබ කුඩු කලවන් කරලා දෙනවද බන්.. ඇයි යකෝ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ නේ..❤️😍❤️

  • @MTboyEkanayake

    @MTboyEkanayake

    4 жыл бұрын

    kzread.info/dash/bejne/pZWYp7xxeJrIXbA.html

  • @happyeveryday5844
    @happyeveryday58444 жыл бұрын

    Patta :)

  • @animalposting_
    @animalposting_3 жыл бұрын

    අම්මො ගිය කොරෝන කාලෙ ආසාවෙන් අහපු රැපක් අහංබෙන් දැකල ආවෙ

  • @sonalidileeshiya6454
    @sonalidileeshiya64544 жыл бұрын

    Ravi jay අම්මෝ ඒක පට්ට හොදේ. බලන්න ඉතින් බොසාට ගොට්ට අල්ලන සෙට් එකක් unlike කරලා කියහන්කො 😂😂😂😂😂

  • @IsuruOnline04
    @IsuruOnline044 жыл бұрын

    Good stuff boys! iClown x Ravi Jay 🔥

  • @ashanranasinghe2784
    @ashanranasinghe27844 жыл бұрын

    Suppa eka💟

  • @bokadima8697
    @bokadima86974 жыл бұрын

    සුපිරියක් ඕයි..

  • @minimobileplay1704
    @minimobileplay17044 жыл бұрын

    මල් සින්දු වගෙද මෙවා අම්බො 😂❤️😘

  • @keerthiherath7202
    @keerthiherath72024 жыл бұрын

    Great Bro... Kunuharpa Kiyana Irajla, filty Lata vadaa ahan Inna puluvan Hoda creation 1k.

  • @wikum.cforextrading3864
    @wikum.cforextrading38644 жыл бұрын

    Sirama kathawa ban raviya uba nam mara porak ban API hemoma mehema thamai ban hithanne

  • @anuradhabandara83
    @anuradhabandara833 жыл бұрын

    සුපිරි....!👍👍😀

  • @WiserMax
    @WiserMax4 жыл бұрын

    හිරිගඩුත් පිපුනා bro 😍💥

  • @officeset7221
    @officeset72214 жыл бұрын

    Office life එකේ මේ වගේ කට්ට කන අය වෙනුවෙන් කරන ලද මෙම නිර්මාණය බලද්දි මටත් මගෙ ජීවිතේ විදින්න උන මේ වගෙ සිද්දි ගොඩාරියක් මතක් වුනා. ❤️❤️ Good work #RaviJay

  • @brendonkrish3796
    @brendonkrish37964 жыл бұрын

    Ammo eka patta

  • @kassa3603
    @kassa36034 жыл бұрын

    ඒක පට්ට ඕයි ආදරෙයි හොදේ

Келесі