Sasindu Raveen - Numba Daka Ma ( නුඹ දැක මා නිවුනා ) | Official Music Video

Музыка

Numba Daka Ma Niwuna Official Music Video by Sasindu Raveen
♪ Stream & Download: vyd.co/numbadakama
Powered by ‪@rovbeats‬
✘ Spotify: sptfy.com/Q3O7
✘ Apple Music: apple.co/3UM28hN
✘ Tik Tok: vt.tiktok.com/ZSFjPMLko/
✘ YT Music: • Numba Daka Ma
Numba Daka Ma මෙම ගීතය
දැන්ම ඔබේ Ring Tone එක කර ගන්න පහත අංක අමතන්න
✘ Dialog - 8712845530
✘ Mobitel - 74752841
✘ Hutch - 369211358
✘ Airtel - 8880126051
Song Title: Numba Daka Ma
Performed by Sasindu Raveen
Written by Sasindu Raveen
Melody by Sasindu Raveen
Music by Santhur Meddegoda ‪@SANTHUR‬
Mix & Mastering by DILU Beats ‪@DILUBeats‬
Video Directed by Yasath Senevirathne
DOP | Edit | Color Grading by Deneth Anjana
Starring: Thrishala Nathashi ‪@Thrishalaofficial‬
Record Label: ROV BEATS
Distribution Partner: Bonfire Sri Lanka
Digital Strategist: Ramindu Induwara ‪@rovbeats‬
Social Media Support: Lashain De Silva ‪@rovbeats‬
✘ Special Thanks
Ishara Ranwalage ‪@KaZparRanwalage‬
Santhur Meddegoda
Amma, Thaththa, Aiya
Sanjana Rashintha
Anjala Peiris
Hana Shafa
Imesh Danushka
Jasith Mihiranga
Song Lyrics ♪
---------------
මතකයන් අතරේ තනි වී මා
හීන රහසේ මැවෙයි ඔබ හා මා
විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
සොයමී මතකේ වෙලීලා
නුඹ දැක මා නිවුනා
ඒ රැවමයි දැනුනා
කදුලක රස මැකිලා පාවෙනා
ආදරේකට තව හේතු සොයනවද
ආදරේටම ආදරෙයිනම්
ආදරේකට තව හේතු සොයනවද
ආදරේටම ආදරෙයිනම්
නුඹ දැක මා නිවුනා
ඒ රැවමයි දැනුනා
කදුලක රස මැකිලා පාවෙනා
තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී
තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී
මතකයන් අතරේ තනි වී මා
හීන රහසේ මැවෙයි ඔබ හා මා
විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
සොයමී මතකේ වෙලීලා
නුඹ දැක මා නිවුනා
ඒ රැවමයි දැනුනා
කදුලක රස මැකිලා පාවෙනා
---------------
Follow Sasindu Raveen on Social Media!
/ sasindu_raveen
/ sasindumusick
/ sasinduraveen4
℗ 2024 Sasindu Raveen; under exclusive license to ROV BEATS
© 2024 Sasindu Raveen; under exclusive license to ROV BEATS
#NumbaDakaMa #SasinduRaveen #Music #dilubeats #sasinduraveen #numbadakamaniwuna
#numbadakamaniuna #නුඹදැකමානිවුනා #නුඹදැකමා

Пікірлер: 4 200

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi5 ай бұрын

    Wow, love this song! ✨ Your voice is absolutely beautiful, Sasindu! 💖 Love the way you sing emotions 🎶 That’s amazing! Wishing you all the success and everything in your musical journey! 🌟

  • @sasindumusick

    @sasindumusick

    5 ай бұрын

    Thank you so much akke ❤️

  • @TR-angel20

    @TR-angel20

    4 ай бұрын

    ⁠Aww.. kanchi akki❤🌹

  • @ThisaraLakshan-ch6el

    @ThisaraLakshan-ch6el

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤P❤

  • @danushkanayanajith7037

    @danushkanayanajith7037

    4 ай бұрын

    Generational change 😊

  • @g.h.gsanjeewa7567

    @g.h.gsanjeewa7567

    4 ай бұрын

    ❤❤❤❤

  • @SANTHUR
    @SANTHUR5 ай бұрын

    මම හදපු ලස්සනම සිංදුව මේක🤍 ලස්සන සිංදු ඉස්සරහට එයි 🫶 jayawewa myone 🖤

  • @w.a.smadhusanka7681

    @w.a.smadhusanka7681

    5 ай бұрын

    Promising young talent.. very well done 🎉

  • @_Black_boy

    @_Black_boy

    5 ай бұрын

    ❤👍

  • @user-wj5jh2qf5d

    @user-wj5jh2qf5d

    5 ай бұрын

    Aneeee niyamai❤❤❤

  • @SuduAmma-nn4co

    @SuduAmma-nn4co

    5 ай бұрын

    Music supiriii santhurrr❤️

  • @KaveeshaKalhara-2008

    @KaveeshaKalhara-2008

    5 ай бұрын

    Santhur Aiyage wedaknm ithin aye Ela😍

  • @w.a.smadhusanka7681
    @w.a.smadhusanka76815 ай бұрын

    Original ගායකයම සිංදුව ලියලා.. Voice teens එකේම කෙනෙක් music කරපු output එකත් උපරිම ආපු, audio එකත් youtube trending 1ta ආපු පට්ට වැඩක් මේක ❤

  • @kaush__

    @kaush__

    5 ай бұрын

    💯❤

  • @user-mx4kd6id8j

    @user-mx4kd6id8j

    5 ай бұрын

    🤠🤠

  • @sasindumusick

    @sasindumusick

    5 ай бұрын

  • @Jayaratne_art_gallery

    @Jayaratne_art_gallery

    5 ай бұрын

  • @BeyondTheUnseen

    @BeyondTheUnseen

    4 ай бұрын

    trending awe na ne

  • @Malindu_Malshan
    @Malindu_Malshan4 ай бұрын

    මේ vibe ඒකේ songs වලට ඇබ්බැහි වෙලා හොඳටම... 😩❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @ExcitedMusicalDrum-me8qu

    @ExcitedMusicalDrum-me8qu

    4 ай бұрын

    මමත් එහෙමයි අනෙ😊😊😊😊😊😊😊 අඩන්න එපා💞😜😜😜😜😇😇💗🥰❤️❤️❤️❤️

  • @samanthijayarathna456

    @samanthijayarathna456

    3 ай бұрын

    Love this song

  • @Pavan.boy-2000

    @Pavan.boy-2000

    15 күн бұрын

    Math ehemai

  • @YasithaGeshan-eg9gj
    @YasithaGeshan-eg9gj4 ай бұрын

    Song Lyrics ♪ --------------- මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමී මතකේ වෙලීලා නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයිනම් ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයිනම් නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමී මතකේ වෙලීලා නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා ---------------

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @ShamaShama-bi2hb

    @ShamaShama-bi2hb

    3 ай бұрын

  • @malithikavindiya2924

    @malithikavindiya2924

    3 ай бұрын

    🥺💗🫀

  • @slbrawler458

    @slbrawler458

    3 ай бұрын

    ╯🖤🤍

  • @dilinimadurangika7022

    @dilinimadurangika7022

    Ай бұрын

    😍

  • @KaveeshaKalhara-2008
    @KaveeshaKalhara-20084 ай бұрын

    ඇයි තාම මේක 1M ගැහුවේ නැත්තේ😥 මේවා එක රැයකින් 1M ගහන්න ඕනේ ඒවා. ඒ තරම් හිතට වදිනවා 🥺❤ හරිම සතුටුය් මේකට මේ විදියට Viwes තියෙනවට

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @thiwankabasnayaka

    @thiwankabasnayaka

    4 ай бұрын

    උඹට හොඳ ඒවා okkotama හොඳ නෑනේ බන් ඒකයි ඒ

  • @thiwankabasnayaka

    @thiwankabasnayaka

    4 ай бұрын

    ඊය මාත් වැරදිලා ඇහුවෙ.

  • @KaveeshaKalhara-2008

    @KaveeshaKalhara-2008

    4 ай бұрын

    ඇත්ත බන් @@thiwankabasnayaka

  • @hasinduanjana2009

    @hasinduanjana2009

    4 ай бұрын

    එක ඇත්ත❤ 🎼🎧🎶♥️

  • @savee_san
    @savee_san3 ай бұрын

    Voice යන කාලෙ ඉදන්ම කැමතිම කටහඩක්.❤ උදේ රෑ බෙහෙත් පෙත්ත වගේ හැමදාම උදේට රෑට අහන එක පුරුද්දට ගිහින් මේ සිංදුව.😅❤

  • @shehanlivera8255
    @shehanlivera82554 ай бұрын

    Dilu Beats, Mihiran, Ramidu,Iman Fernando වගේ චරිත අතර තියන්න පුලුවන් තව හිත් පාරන්නෙක්. Felt it Sasindu...

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @udithaabeywardhana2269
    @udithaabeywardhana22694 ай бұрын

    Dilu ,Mihiran,Iman තවත් ඩයල් එකක් Sasindu Raveen.. මරු බන් භාවනාවක් වගේ ❤

  • @user-wx7tx2yg8k

    @user-wx7tx2yg8k

    4 ай бұрын

    ❤️❤️🤗

  • @Slrokeys72

    @Slrokeys72

    4 ай бұрын

    @ramindu

  • @Slrokeys72

    @Slrokeys72

    4 ай бұрын

    #ramindu 😊

  • @dilshankahandagamage4352

    @dilshankahandagamage4352

    4 ай бұрын

    Yuki

  • @sajithbandara23420

    @sajithbandara23420

    3 ай бұрын

    Ramindu

  • @dil5397
    @dil53975 ай бұрын

    🥺 Voice teens කාලෙ උඩ දාගෙන vote කරේ... ඇත්ත්ටම පට්ට 😫❤️❤️❤️ දැන් මේක අහන එක ඔලුවෙන් අයින් කරගන්න බෑ.. addicted!!!!! 😫😫😫😫

  • @deshuviranga556

    @deshuviranga556

    4 ай бұрын

    Attama😒ahapu wele idan hithe miminenaw😢❤️‍🩹

  • @ThanuwaraBaragamaarachchi
    @ThanuwaraBaragamaarachchi23 күн бұрын

    2029 අහන උන් ලයික් එකක් දාන් යමල්ලා 💫🫀💗

  • @lahiruswijethunga123

    @lahiruswijethunga123

    13 күн бұрын

    මං 2030 බං 🥲

  • @santhuGma.2003
    @santhuGma.20034 ай бұрын

    මන් මේ අයියා මේ සින්දුව live sing කරන short video එකක් දැක්ක...සාමාන්‍යයෙන් ගොඩක් නවපරපුරේ ගායකයන්ට තමන්ගෙ සින්දුව උනත් live sing කරන්න අමාරුයි..song එකේ එඩිට් එහෙම තියෙන නිසා...ඒත් මෙයා live ඊටත් වඩා ලස්සනට කියනවා...variations එහෙම ඇගේ මයිල් කෙලින් වෙන්න කියනවා...හරිම හැගුම් බර කටහඩක්...වගේම මේ මූණ හරිම පියකරුයි...අනාගතය සාර්ථක වේවා...❤අපි හැමෝම ඔයාගෙ ආදරණීය රසිකයො...🌚❤️

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @shermilajayawickrama2808
    @shermilajayawickrama28084 ай бұрын

    ඇත්තටම දිලු...... මිහිරාන් ..... ඒ අයගෙන් මේ වගේ.සින්දු අහද්දි පිස්සු වගේ... ඔයාගේ සින්දුවත් ආසම ගොඩට දාගත්තා.... මාරම ලස්සනයි ❤️❤️❤️❤️

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @Chamika-C12

    @Chamika-C12

    4 ай бұрын

    Dilu lage brand eke kenek♥️🥹

  • @muthukumara7489

    @muthukumara7489

    4 ай бұрын

    Ai yuki nawarathna❤

  • @shermilajayawickrama2808

    @shermilajayawickrama2808

    4 ай бұрын

    Ammoh ou e kale idanma pissuwen wage yuki ge sindu ahuwe

  • @AnushaJayathilake-ir8de

    @AnushaJayathilake-ir8de

    4 ай бұрын

    Ai ane ramidu and iman ❤

  • @madu-jm9ux
    @madu-jm9ux4 ай бұрын

    Voice teen කාලෙ ඉදන්ම ආස කරන කටහඬක් ❤ ඒ කටහඬ භාවනාවක්... ඒ ඇස් කතා කරනවා ❤ good luck ❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @sanusanu2741

    @sanusanu2741

    3 ай бұрын

    මට එක බාවනාවක් මේ සින්දුව අහල❤❤❤

  • @Semindisilva
    @Semindisilva27 күн бұрын

    "නුඹ දැක මා නිවුනා" කියනකොට කටහඬ ❤🥺😩

  • @HorathalgeSunethra

    @HorathalgeSunethra

    14 күн бұрын

    👀💔🍃

  • @ManojaMarasinha
    @ManojaMarasinha2 ай бұрын

    ජීවිතේක ඉන්න ඕනේ හුඟාක් මිනිස්සු නෙවෙයි, තේරුම් ගන්න මිනිස්සු ටිකක්. ! 🤍🫂💫

  • @SayuniH
    @SayuniH5 ай бұрын

    සසිඳු අද ඉන්න තැන දැක්කම පුදුම සතුටක්!❤මේ generation එකේ හිත නිවන playlist වල කොටසක් ඔයා දැනටමත්..ආදරෙයි!💕

  • @sasindumusick

    @sasindumusick

    5 ай бұрын

  • @niku21030
    @niku210304 ай бұрын

    නුඹ දැක මං නිවුනා 🥺❤ ... හිතට අමුතුම හැඟීමක් දැනෙනවා 🥺

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @surajiniroshini6791

    @surajiniroshini6791

    2 ай бұрын

    Ow aththamaii❤❤

  • @shamaniruwanthika7581
    @shamaniruwanthika75814 ай бұрын

    මම විතරද මේ සින්දුවට මෙච්චර කැමති ❤️😘

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @sanjanapiyumi4205
    @sanjanapiyumi42052 ай бұрын

    අඩන ඇස් එක්ක හිරිවැටෙන සින්දුවක් අරගෙන ඇවිත්.. ගණන් කරන්න බැරි තරම් අහල තියෙනවා... තව views වැඩි වෙන්න ඕනි භාවනාවක් වගේ මේවා 🥹✨️🤍

  • @kaush__
    @kaush__5 ай бұрын

    Voice teen එකේ ආසම කෙනා ❤️ මේ vibe එකේ සින්දු තමා ඔයාගෙන් ඕනි 😭❤️ Love thisss 🥺

  • @sasindumusick

    @sasindumusick

    5 ай бұрын

  • @MedhaviPabasara
    @MedhaviPabasara5 ай бұрын

    Voice teen වල හිටිය කාලේ ඉඳන්ම ආසම ගායකයෙක්,කටහඩ නම් භාවනාවක් වගේ❤

  • @sasindumusick

    @sasindumusick

    5 ай бұрын

    Thank you so much ♥

  • @madubashanamaxx
    @madubashanamaxx3 ай бұрын

    Hand free එක ගහගෙන චිල් එකේ අහන්න ඉද්දි ඒ Vibe එක වචනයෙන් කියාගන්න බෑ තනිකරම පිස්සුවක් ❤❤❤❤🎉

  • @MPlus_lk
    @MPlus_lk5 ай бұрын

    Congratulations Brother🤍 ඔයාගේ Tone එක භාවනාවක්...මේක අල්ලන් යන්න සෑහෙන්න ලොකු දෙයක් කරන්න පුලුවන්🎉ජය වේවා🤍🔥

  • @sasindumusick

    @sasindumusick

    5 ай бұрын

  • @hirunibaggya6617
    @hirunibaggya66174 ай бұрын

    ටික්ටොක් එකෙන් දැකල සින්දුව හොයන් අවේ පස්සෙ තමයි දැක්කෙ සසිදු ගෙ සින්දුවක් කියලා.Voice teens කාලෙ ඉදන්ම ආසම කෙනෙක් සසිදු රවීන්♥️

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @nethmisandupama5866
    @nethmisandupama58664 ай бұрын

    "නුඹ දැක මා නිවුනා-- ඒ රුවමයි රැදුනා "💜💜🥰

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @pathum705

    @pathum705

    4 ай бұрын

    ❤❤

  • @madumalshi1134
    @madumalshi11344 ай бұрын

    නුබ දැක මා නිව්නා- ඒ රුවමයි දැනුනා.... කටහඩටම ගැලපෙනම වචන ටික හරියට භාවනාවක් වගේ❤❤❤❤ Congratulations ...🎉🎉🎉🎉

  • @rashenminol
    @rashenminol5 ай бұрын

    Sasindu's Vocals """ Santhur's Producing""" DILUBeats Mastering """ Next level guyss ❤️🕊️🇱🇰

  • @sasindumusick

    @sasindumusick

    5 ай бұрын

  • @mal6593
    @mal65934 ай бұрын

    මන් දැනගෙන හිටියා සසිදු මෙහෙම අපිව පිස්සු වට්ටනවා කියලා🥺❤️

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @shakilamalki8510

    @shakilamalki8510

    4 ай бұрын

    Crush ekah ​@@sasindumusick

  • @salliana1

    @salliana1

    4 ай бұрын

    Ekale voice eke meyta support krpu pissu fanslagen ekknk math. Math hithuwa kwdhari mhma sinduwak ahnna plwan wei kiyla.sathutui.. ❤

  • @world7174

    @world7174

    3 ай бұрын

    Mageth❤​@@shakilamalki8510

  • @upendigamage8317
    @upendigamage83173 ай бұрын

    Tik tok එකෙන් ඇහිලා අවේ. දැන් ඉතිම් පිස්සුවෙන් වගේ මේක අහන්න පටන් ගන්න එපැයි...🥺❤

  • @user-yu3qs5ie9i
    @user-yu3qs5ie9i4 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මාරම ලස්සන voice එකක්.... ඉස්සරහට තවත් ලස්සන songs කරන්න wish කරනවා sasidu....❤❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @hirunisewwandi2220
    @hirunisewwandi22204 ай бұрын

    කියන්නම ඕනි "දැක්කද ඒ ඇස් කතා කරනව" ❤..!

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @chandrikaramanayaka1369

    @chandrikaramanayaka1369

    4 ай бұрын

    ❤🥺

  • @ayeshamadhumali6722

    @ayeshamadhumali6722

    4 ай бұрын

    🥰

  • @ExcitedMusicalDrum-me8qu

    @ExcitedMusicalDrum-me8qu

    4 ай бұрын

    😊😊😊😊😊

  • @user-wc8en8ye6k

    @user-wc8en8ye6k

    4 ай бұрын

    මලක් ගහල ඉන්නෙ එකයි 😂😂

  • @charuamarathunga1348
    @charuamarathunga13484 ай бұрын

    හරිම සතුටුයි සසිඳු ඇවිල්ලා තියන දුර ගැන 🥹🫶 Wish you all the best super star 🌟 Keep shining ♥🥰

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @snehawasundara3287
    @snehawasundara32874 ай бұрын

    "නුඹ දැක මා නිවුනා ඒ රුවමයි දැනුනා" 🥺💫❤️

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @nethu1400
    @nethu14004 ай бұрын

    දැක්කද ඒ ඇස්........! 😩🖤 ඒ ඇස් දෙක අපිට අමුතුම කතාවක් කිව්වා 😩💗

  • @mahi12280
    @mahi122804 ай бұрын

    වැඩ්ඩෙක් තමයි....හිත හිරිවැටෙන කටහඬක්..ජය වේවා මල්ලි...🥰❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @suthilaabhilashani28
    @suthilaabhilashani284 ай бұрын

    සුපිරියක් Sasindu Raveen 💪❤️ මොන සින්දුවක් කිව්වත් කටින් විතරක් නෙවි ඇස් වලිනුත් ඒ කතාව අපිට දැනෙන්න දෙන දක්ශයෙක් 😍

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @user-ip3tp4cf8o
    @user-ip3tp4cf8o4 ай бұрын

    ඒ voice එක....🥹💖😘 ඇත්තමයි, ඒ voice එකට වශී වෙනවා.... භාවනාවක් වගේ.... Good luck 💐❤️😘

  • @InoshiAmasha
    @InoshiAmasha11 күн бұрын

    මේ සිංදුව අහන හැමසැරේකදිම මගේ අැස් දෙකට කදුලු අාවා.........😩🥀❤ සොයමී මතකේ වෙලිලා . . . . .😩🥀❤ I feel it

  • @Pawani_Desilva
    @Pawani_Desilva4 ай бұрын

    ඒ ඇස් කතා කරනවා....❤❤❤❤tiktok එකෙන් දැකල ආවෙ...❤මාරම ලස්සනයි❤️❤️

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @user-bu2jb6zv7c

    @user-bu2jb6zv7c

    4 ай бұрын

    ❤...!

  • @user-bu2jb6zv7c

    @user-bu2jb6zv7c

    4 ай бұрын

    ඇබ්බැහි වෙන සුලුයි!❤ ආදරේ කට තව හේතු සොයනවද ...❤

  • @Shehan_Dilshan
    @Shehan_Dilshan5 ай бұрын

    Lyrics නෙවෙයි ජීවිත කතා මේවා..! 😩✨

  • @sasindumusick

    @sasindumusick

    5 ай бұрын

    ❤️

  • @madhushani3555
    @madhushani35554 ай бұрын

    🥺❤️ මොකක්ද අමුතු වේදනාවක් එක්ක ආදරයක් දැනෙනවා කාලෙකින් අහපු ලස්සනම සිංහල සින්දුව ❤️🥺🫶

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @duggy97
    @duggy974 ай бұрын

    සසිඳු voice teens එකේ කියපු ai dil hey mushikil සිංදුව තාමත් මං අහනවා..පුදුම කටහඬක්❤ ආදරෙයි❤ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා❤🎉🎉🎉

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @buddhikapriyadarshani3946

    @buddhikapriyadarshani3946

    4 ай бұрын

    Same

  • @user-vo6jd5bj6o
    @user-vo6jd5bj6o4 ай бұрын

    ඒ ඇස් වලට එදත් අදත් හෙටත් ආදරෙයි...🥰🖤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @geethmasathsarani3950
    @geethmasathsarani39504 ай бұрын

    සින්දුවේ ඒ වචන හැගීම් පිරිච්ච කටහඩ , ඇස් .. මේ හැමදේම සින්දුවට මාරම විදිහට ගැලපෙනවා.. කියන්න වචන නෑ.. ඒ තරමට හිත නිවනවා ඒ හැමදේම ... ❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @_sewwwandi2003
    @_sewwwandi20034 ай бұрын

    තනි වෙන්න දෙනවද.. ඔය දෑස මත සිරවී..... ♥️🥺

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @secretbutterfly2230
    @secretbutterfly22304 ай бұрын

    " නුඹ දැක මා නිව්නා - ඒ රුවමයි දැනුනා " 🧡💙

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @gayaniMadhumalika-cx1yc
    @gayaniMadhumalika-cx1yc4 ай бұрын

    මාරම ලස්සන කට හඩක්..ඇබ්බැහි වෙලා මන් නම් දැම්❤🥰💘

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @rohankumara3346
    @rohankumara33463 ай бұрын

    වොයිස් ටීන් බලපු කාලේ ඉදන් අසාවෙන් හිටියේ වොයිස් එකට..ඔයාගේ ටාගට් එකට ගියපු එකට සුබ පැතුම් ❤❤🎉

  • @DanujaFonseka
    @DanujaFonseka11 күн бұрын

    Elah ayya sound ekanam 😮❤

  • @heshanraj8212
    @heshanraj82124 ай бұрын

    මේ රහට දෙවනි වෙන්නෑ පුලුවන්නම් අහලා බලන්න " සංකාවේ මා" පිස්සුවක් ❤️

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @w.a.smadhusanka7681

    @w.a.smadhusanka7681

    4 ай бұрын

    එක සුපිරියක් ❤

  • @heshanraj8212
    @heshanraj82125 ай бұрын

    අනතුරු ඇඟවීමයි: ඇබ්බැහි වන සුළුය 🥹😒

  • @sasindumusick

    @sasindumusick

    5 ай бұрын

  • @ShammiNilanka

    @ShammiNilanka

    4 ай бұрын

    Aniwaren trending no. 1 wenna onea sinduwak aiye ❤️

  • @Leonotlen5
    @Leonotlen54 ай бұрын

    හිතටම දැනුනු සින්දු වලින් එකක්...😊❤ ඇත්තටම නියමයි.... 𝗚𝗢𝗢𝗗 𝗟𝗨𝗖𝗞 𝗕𝗥𝗢.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

    Thank you so much ❤️

  • @shahinibrahim6687
    @shahinibrahim66872 ай бұрын

    Nice voice and tune❤🎉 You should add English subtitle.. Love from Bangladesh 🇧🇩😊

  • @k.asewwandi8191
    @k.asewwandi81914 ай бұрын

    පරන මතක ලස්සනට අවුස්සනවා.❤ 😢

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @yehawagyomyun5015
    @yehawagyomyun50154 ай бұрын

    අපේ සසිඳු ඇවිල්ලා කතා කරන ඇස් එක්ක ❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @Lakshanisubodya
    @Lakshanisubodya5 күн бұрын

    හූ කියන සින්දු වගෙ නන් නෙවෙ😢 අහනකොට හිතට මාර feeling එකක් මේ vibe එකෙ සින්දු ❤️🥺

  • @user-or9im8zt6f
    @user-or9im8zt6f5 ай бұрын

    ආදරේකට තව හේතු සොයනවද..ආදරේටම අදරේනම් ..❤✨ i felt it

  • @sasindumusick

    @sasindumusick

    5 ай бұрын

  • @hirunisadeesha7244
    @hirunisadeesha72444 ай бұрын

    Tik tok එකෙන් සිංදුව දැකලා ආවේ 🥺❤️ voice එක නම් භාවනාවක් ❤️❤️💙

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @user-tx8yz2vx9y
    @user-tx8yz2vx9y4 ай бұрын

    ඇයි මෙව්වට views නැත්තේ මෝල් සින්දු වලට වඩා මෙව්වා හිතට වදිනවා adrei 💞

  • @divyas7908
    @divyas79083 ай бұрын

    Greetings from India !!! Have been listening to a couple of Sinhala songs since my visit to Sri Lanka in the first week of March. Stumbled upon this song of yours and am glad I did. Captivated by your soothing voice, the tune and the way you sing. The love , passion and joy you have for singing is evident in your voice. I could listen to you sing all day . Wishing you all success from the bottom of my heart Sasindu bro 🧡💖

  • @sasindumusick

    @sasindumusick

    3 ай бұрын

    Thank you so much ❤️

  • @divyas7908

    @divyas7908

    3 ай бұрын

    @@sasindumusick ​ Sure! That was my first comment ever on youtube😅 . Loved your country by the way.Planning to visit Sri Lanka again. Hope to see you in one of your live events. I will invite my friends and family to tag along 😄

  • @SivaGanapathy-jb7rm

    @SivaGanapathy-jb7rm

    3 ай бұрын

    ​@@sasindumusickKola Masss uh Sir eh!! Love from Kerala❤🥰

  • @Prarthana774
    @Prarthana7744 ай бұрын

    Tik TOK එකෙන් ඇහිලා ආවේ කවුද 😊❤🎉

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @IreshaMaduwanthi-up4pg

    @IreshaMaduwanthi-up4pg

    4 ай бұрын

    😊😊❤

  • @abishekfernando1733

    @abishekfernando1733

    4 ай бұрын

  • @user-qj5jr1dp7s

    @user-qj5jr1dp7s

    3 ай бұрын

  • @ChaniDewanga
    @ChaniDewanga4 ай бұрын

    100 පාරකට වඩා අහන්න ඇති... ඒ තරම් ලස්සනයි🥺♥️🔥 ඒ voice එක අහන අපි නිවෙනවා😍

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @dhanushkahewawasam2179
    @dhanushkahewawasam21793 ай бұрын

    සතියකට කලින් තමයි මේ සිංදුව දැක්කේ.එදා ඉදන් දිගටම අහනවා.හැමෝගෙම හිත් වල අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා.දිගටම මේ වගේ feel වෙන සිංදු කරමු මල්ලියා.ඔයාගේ කටහඩ භාවනාවක් මල්ලි

  • @sasindumusick

    @sasindumusick

    2 ай бұрын

  • @ach_ini
    @ach_ini2 ай бұрын

    නුඹ දැක මා නිවුණා...❤ GOOD LUCK 💗✨

  • @randul7946
    @randul79465 ай бұрын

    අනේ සසිඳු voice teen එකේ ආසම ඔයාට🥺♥️ මේක ගොඩක් ලස්සනයි best of luck🔥

  • @sasindumusick

    @sasindumusick

    5 ай бұрын

    Thank you so much ❤️

  • @cricketlife8795
    @cricketlife87954 ай бұрын

    නුඹ දැක මා නිවුනා...ඇත්තටම හිත නිවුනා.❤️❤️❤️❤️❤️

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @kpopworld2385
    @kpopworld23853 ай бұрын

    මෙච්චරකල් අහපු songs වලින් අදිමත්‍රවෙන් අබ්බැහි වුන song eka 😢❤❤❤❤😢

  • @kpopworld2385

    @kpopworld2385

    3 ай бұрын

    පිස්සු වැටුනා hlow mekata 😢😢😢❤❤❤❤❤❤❤❤❤

  • @nelsanfernando6803
    @nelsanfernando680317 күн бұрын

    Gammak

  • @pradeepweerasingha-wf7xe
    @pradeepweerasingha-wf7xe4 ай бұрын

    ඒ කටහඩ ❤, නුඹ දැක මා නිවුනා...........🥺❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @hasiniwickramasinghe5061

    @hasiniwickramasinghe5061

    3 ай бұрын

    හි

  • @thyagajayawardana138
    @thyagajayawardana1384 ай бұрын

    "නුඹ දැක මා නිවුනා ..." හිත රිද්දන වචන 🥀

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @Ashen__13
    @Ashen__1323 күн бұрын

    Your voice is Amazing !! 😩🤍

  • @Prabathchathuwa
    @Prabathchathuwa3 ай бұрын

    1223 වෙනි පාරටත් අහනවා 🥺😓💗 ඇයි මෙක මෙච්චර මතක අවුස්සන්නෙ 🥺

  • @thanushikanethmini
    @thanushikanethmini4 ай бұрын

    ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයි නම්... ❤️‍🩹

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @wasanthabandara9528

    @wasanthabandara9528

    3 ай бұрын

    😪💔හ්ම්ම්ම්

  • @Generalfacts5
    @Generalfacts54 ай бұрын

    Voice teens Coach ලහිරුගෙ finalist❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @nikini661
    @nikini6614 ай бұрын

    නුඹ දැක මා නිවුනේ voice blind audition එකේදිමයි,සිහින දෙව්දුවේ ලස්සනටම ඇහුනේ එදා,I love your voice and eyes also ❤❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @dushaniwasana7644
    @dushaniwasana764423 күн бұрын

    නුඹ දැක මා නිවුනා 💙🌼

  • @amashadevinde4819
    @amashadevinde481921 күн бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺💗

  • @sewminianandi9393
    @sewminianandi93934 ай бұрын

    ඒ කටහඬ, නුඹ දැක මා නිවුනා..... 🎉

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @sadishafernandz95
    @sadishafernandz954 ай бұрын

    මතකයන් ඔබේ!! කියද්දිම දැන ගත්තා වැඩ්ඩෙක් කියල!! ❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @wasanafonseka1161
    @wasanafonseka11614 ай бұрын

    Thank you sasindu❤ මන් ඇත්තටම තාම මේකෙ visual එක බලලා නෑ.සින්දුව දාලා පැත්තකින් තියනවා❤මන් හිතන්නේ ඔයා දිනලා ඉවරයි මල්ලි❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @user-rq8ho4zl2o
    @user-rq8ho4zl2o18 күн бұрын

    මෙච්චර කාලෙකට අහපු හිතට වැදෙන ලස්සනම සින්දුව❤❤

  • @Yohaofi
    @Yohaofi4 ай бұрын

    Andenava eka ahaddi... Niyamai ❤❤❤❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @user-th5se4hi7i
    @user-th5se4hi7i4 ай бұрын

    දක්ශයෙක්❤ බ්‍රෝ පට්ට

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @Divi572
    @Divi5723 ай бұрын

    ඇබ්බැහි වෙලා 😫❤

  • @user-sd3jj5yt1o
    @user-sd3jj5yt1o11 күн бұрын

    ❤ hithe udinma thiuena sinduvak meka❤❤❤

  • @uthumsankalpa2199
    @uthumsankalpa21995 ай бұрын

    Voice teen එකේ ඉදන්ම ආස කරපු වොයිස් එකක් ✨ මේ වගේ සින්දුවක් බලාපොරොත්තු උනා ඔය හඬින් ♥️ කල් අරන් හරි හොදම දේ දීලා තියනවා Good luck Sasindu ✨ I Feel it 😫♥️

  • @sasindumusick

    @sasindumusick

    5 ай бұрын

    Thank you so much ♥

  • @akila5422
    @akila54224 ай бұрын

    Kolla දැන් ලොකුයි 😚

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @slbammamusic463
    @slbammamusic463Ай бұрын

    නව පරපුරේ තරුවක්.ගායනය ,music මාර ලස්සනයි

  • @Nehansa2006
    @Nehansa20063 ай бұрын

    Meya voice teen eken ain veddi kiyapu de ada pennla thiyenwa🥰🥰🥰 godk hitht vadina sinuwk🥺🥺 thwa me vge lassana sindu krnn 🤝🤝

  • @sasindumusick

    @sasindumusick

    2 ай бұрын

  • @chaminduanjana7142
    @chaminduanjana71424 ай бұрын

    නුඹ දැක මා නිවුනා..🥺❤ ලස්සන වැඩක් brother ඉදිරියටම යමු 🎉

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @nirashanethmi5760
    @nirashanethmi57604 ай бұрын

    When sasidu said , නුඹ දැක මා නිවුනා ඒ රුවමයි දැනුනා ..... I felt it ♥️🥺

  • @ruwanimadushika795
    @ruwanimadushika7954 ай бұрын

    Lyricsuth eya...Good job malli❤❤❤

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @mithushiperera8115
    @mithushiperera81154 ай бұрын

    නුඹ දැක මා නිවුනා - ඒ රුවමයි දැනුනා.... 🥺❤ I Felt It 🥺❤💫

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @SenuWicramasinghe
    @SenuWicramasinghe2 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද?

  • @sanjeewamadhu581

    @sanjeewamadhu581

    2 ай бұрын

    Ayi mata

  • @gbsis7843
    @gbsis78434 ай бұрын

    අහම්බෙන් සෙට් වුන ලස්සන song එකක්❤️

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @shehanimadumekala4916
    @shehanimadumekala49163 ай бұрын

    "මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා.."💜️

  • @musicchanal3179
    @musicchanal31794 ай бұрын

    හැමදාම එයාව මතකෙන් විතරක් තුරුල් කරන් මේ සිංදුව අහන ගමන් හැමෝටම රහසින් අඩනවා මම🥀😔

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

    Thank you so much ❤️‍🔥

  • @manoharithathsarani393
    @manoharithathsarani3934 ай бұрын

    අනේ ඒ පොඩි කොල්ල නේද මේ... ඒ ඇස් කතා කරනව ඒ දවස් වල වගේම... 😫💞 soothing voice. 🥺🌻

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын

  • @jayathilakabandara4060
    @jayathilakabandara40604 ай бұрын

    කටහඩ නම් භාවනාවක් ❤❤❤❤ අහන්න අහන්න එපා වෙන් නෑ ❤❤❤....🎉🎉🎉

  • @sasindumusick

    @sasindumusick

    4 ай бұрын