Hithana Tharam (හිතන තරම්) | Gayya

Музыка

Song Composed & Written by Gayya
Song Performed by Gayya ft. Manasick
Music Arranged & Produced by
Charitha Attalage www.charitha-attalage.com
Rap Written & Performed by Manasick
Bass & Acoustic Guitar Performed by Dilru Amarasinghe
Music Mixed & Mastered by Charitha Attalage @Hometown Studios
Charitha Attalage
Spotify: spoti.fi/3jsEfYp
Apple Music: apple.co/3lCVkSk
Deezer: bit.ly/3CjhdvH
Manasick
Spotify : spoti.fi/3IqL1sG
Best of Westnahira - bit.ly/Bestofwestnahira
Playlists
Charitha Attalage Songs: bit.ly/3CjgquJ
Kuweni Concert: bit.ly/37Dfljv
Charitha Attalage Interviews: bit.ly/3ClzAjF
Kuweni BTS: bit.ly/3AdlWx6
Kuweni Trailers: bit.ly/3fEuIwf
Artwork by Aakash D Alexsander
Video Production by Thrii Productions
Cast
Gayan Perera
Anuradha Edirisinghe
Charitha Attalage
Manasick
Executive Producer
Charitha Attalage
Producer
Madhuni Alahackone Pussewela
Director
Baratha Hettiarachchi
Director of Photography
Kularuwan Gamage
Editor
Sithum Samarajeewa
Art Director
Charith Wickramathilaka
Make Up
Buwaneka Ranawaka
Assistant Director
Chathurangi Pathirage
Production Manager
Eranda Dewanarayana
Costume Designer
Wasanthi Alwis
Colorist
Ananda Bandara
VFX
Baratha Hettiarachchi
Gaffer
Mahesh Gunarathne
Focus Puller
Harshana Karunathilaka
Camera Assistants
Kasun Wickramasinghe
Nuwan Rajapakshe
Lighting Technicians
Susantha Rathnasiri
H.M. Dinesh Chamara
Dilshan Buthpitiya
Nadesha Roshan
Sanjeewa Vikum
Art Assistants
Mahen Disanayaka
Nihal Rohana Silva
Chamila Perera
Pasan Dulara
Production Assistant
Priyankara Pushpakumara
Drivers
A.K. Upali
Sanath Waliwaththa
Nalin Priyantha
Special Thanks
Mrs. Reeta Rathnaweera - Kananpalla Bangalow
Kasun - Kananpalla Waththa
S. Jayakumara - Kananpalla Waththa
Kasun Malinda - APEX VFX

Пікірлер: 2 200

  • @thisurawijesinghe
    @thisurawijesinghe2 жыл бұрын

    Video එක තේරුණේ නැති අයට: මේකේ ඉන්න කොල්ල එක්ක Break up වෙලා කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ගිහිල්ල, ඒත් කොල්ලට කෙල්ල එක්ක තිබුන මතකයන් එක්ක කොල්ලා වෙනම ලෝකෙක හිරවෙලා විඳින ගමන් විඳවනවා. ඒ කියන්නේ පරණ දේවල් මතක් වෙද්දී පොඩි වෙලාවකට ඒකෙන් වින්දනයක් ලබනවා, ඒත් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම විඳවනවා. ඒ මතකයන් වලින් එළියට යන්නම බෑ, එකම තැනක හිරවෙලා ඉන්නවා. ( කෙල්ල ඇවිල්ලා කොල්ල එක්ක ටිකක් වෙලා ඉඳල කොල්ලව කාමරේට දාලා දොර Lock කරල යන Scene එකෙන් කියන්නේ ඒක) Video එකේ මුලින්ම පෙන්නන්න විදියට කොල්ලා කෙල්ලව අමතක කරන්න Try කරනවා කෙල්ලගේ Photos එහෙම අයින් කරලා, ඒත් ඔක්කොම Photos ටික අයින් කරන්න තරම් ධෛර්යයක් නෑ, ඒ නිසා එක Photo එකක් ඉතුරු කරගෙන ආයේ පරණ මතකයන් වලම හිරවෙලා ඉන්නවා (උඹත් මේකම කරල ඇති ජීවිතේ එක පාරක් හරි) ඒත් කොල්ලට මේ Trauma එකෙන් කොහොමහරි මිදෙන්න ඕනේ නිසා, කොල්ලා අතීතයේ ඒ හැම මතකයක් නිසාම ගෙනාපු තාවකාලික පොඩි වින්ඳනයට අහු වෙලා, තව තව විඳවන්නේ නැතුව, ඒ හැම මතකයක්ම සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරල, අතීතයේ හිර වෙලා හිටිය තැනින් එළියට එනවා (Video එකේ අන්තිමට කෙල්ල කොල්ලගේ කාමරේට ආවම, කොල්ලා කෙල්ලව තල්ලු කරලා කාමරෙන් එළියට ඇවිල්ලා කාමරේ දොර වහල Petrol දාලා ගිනි තියන Scene එකෙන් කියන්නේ ඒක.) ගොඩක් මිනිස්සු අතීතයේ එක තැනක හිරවෙලා විඳිනවා, විඳවනවා. එතනින් එළියට එන්නම බෑ. ගොඩක් අයට එළියට එන්න පුළුවන් උනත් එළියට එන්නේ නෑ. ඒකට හේතුව තමයි ඒ දුක් දෙන මතකයන් වලින් එයාලා වින්දනයකුත් ලබනවා, අතීතයේ උන දේවල් මතක් කරල සතුටු වෙනවා. ඒ නිසා මිනිස්සු කැමති නෑ තමන්ට වංචා කරල දාලා ගිය කෙල්ලගෙ/කොල්ලගේ Photos ටිකවත් Delete කරල දාන්න. Delete කරල දැම්මත් එකම එක Photo එකක් හරි ඉතුරු කරගන්නවා. එකම තැනක හිරවෙලා හැමදාම විඳවනවා. ඒත් මේකේ ඉන්න කොල්ලා වගේ, මතකයන් ටික ගිනි තියල දාලා, හිර වෙලා ඉන්න තැනින් එළියට ආපු දවසක තමයි උඹ ඇත්තටම ජීවිතේ දිනන්නේ. ❤️ සුපිරිම සිංදුවක්! ජයවේවා 🔥

  • @eagleseyesonsrilanka.552

    @eagleseyesonsrilanka.552

    2 жыл бұрын

    ❤️

  • @KolithaD

    @KolithaD

    2 жыл бұрын

    Maxxa explanation bro 🤘

  • @chamaramsenewirathna7234

    @chamaramsenewirathna7234

    2 жыл бұрын

    Thank you

  • @sadharuwanjayasinghe9392

    @sadharuwanjayasinghe9392

    2 жыл бұрын

    ❤️❤️

  • @lakshithamaduranga1283

    @lakshithamaduranga1283

    2 жыл бұрын

    ඇත්තම කියල තියනව ❤️👍

  • @DrillTeamWestnahiraOfficial
    @DrillTeamWestnahiraOfficial2 жыл бұрын

    Gayya, Manasick, Charitha

  • @sadharuwanjayasinghe9392

    @sadharuwanjayasinghe9392

    2 жыл бұрын

    🔥👊

  • @navod530

    @navod530

    2 жыл бұрын

    ❤️

  • @Ramma02

    @Ramma02

    2 жыл бұрын

    thawa onee ykooow

  • @chathushka752

    @chathushka752

    2 жыл бұрын

    වෙස්ට්නා 🤧🎀

  • @vimash.kavishka

    @vimash.kavishka

    2 жыл бұрын

    Young kings ❤️🙏

  • @ZikkAmalli
    @ZikkAmalli2 жыл бұрын

    KingManasick 🔥♥️

  • @pokemondiariessl9938

    @pokemondiariessl9938

    2 жыл бұрын

    Bro MN Meka balanna kiyanna giye.are live eke manasick ganama kiyawa kiyawa hitapu Nisa😅

  • @ravi12312

    @ravi12312

    2 жыл бұрын

    Adeh🌝❤

  • @yamanwithmachan

    @yamanwithmachan

    2 жыл бұрын

    Zikka ❤️🤟

  • @ThimuthuNawo

    @ThimuthuNawo

    2 жыл бұрын

    Zikka 👍

  • @chamodlahiru871

    @chamodlahiru871

    2 жыл бұрын

    Amo sikka mehe

  • @Kaveeshad4
    @Kaveeshad42 жыл бұрын

    පලවෙනි පාර- set නැ වගෙ දෙවෙනි පාර- අමුතු seen එකක් තියනවා වගෙ 100 පාර- පිස්සුවක් ❤️

  • @pramukachathuranga7654

    @pramukachathuranga7654

    2 жыл бұрын

    Sirawatama ❤

  • @wishwa1234

    @wishwa1234

    2 жыл бұрын

    මටත් එකපාර රැපක් සෙට් වෙන්නෙ නෑ දෙවෙනි පාර තමා සෙට් වෙන්නේ

  • @dilshanrathnayaka4567

    @dilshanrathnayaka4567

    2 жыл бұрын

    sirawatama,palaweni para set une ne,dennm set❤✌🏻

  • @warunabandara9651

    @warunabandara9651

    2 жыл бұрын

    උබට මෙච්චර දඩ music arrangement එකක් පලවෙනි පාර set උනේ නැද්ද.. 😞?

  • @Thinalw

    @Thinalw

    2 жыл бұрын

    Adow matath මුලින්ම set neh දැන්නම් සෙට්

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial2 жыл бұрын

    Wooooooooooooow ❤️‍🔥

  • @kavisamaraweera4002

    @kavisamaraweera4002

    2 жыл бұрын

    ❤❤❤❤

  • @charitha7024

    @charitha7024

    2 жыл бұрын

    Sneha😃

  • @deshanikavindya7836

    @deshanikavindya7836

    2 жыл бұрын

    Shala♥️🥰

  • @harshasooriyabandara9554

    @harshasooriyabandara9554

    2 жыл бұрын

    ♥️♥️

  • @malaa9094

    @malaa9094

    2 жыл бұрын

    Mewa ahanawanam ekath loku dyk...

  • @neversurrender8221
    @neversurrender82212 жыл бұрын

    අපිත් දවසක කුවේණි concert බලන්න එන්න "හිතන තරම්" 💆‍♂‍❤️

  • @uvindunanayakkara7036

    @uvindunanayakkara7036

    2 жыл бұрын

    Aniwa bn 💆‍♂‍

  • @rushinfernando920
    @rushinfernando9202 жыл бұрын

    කවුද හිතුවේ සකුරා සිංදුවේ අවසනේදි ගයියාව පෙන්නද්දි මෙහෙම මත්ද්‍රව්‍යක් නිපදවයි කියලා ❤️🔥

  • @sachindilshankumara1458
    @sachindilshankumara14582 жыл бұрын

    [Lyrics] හිතන තරම් මගෙ හිත හඩන තරම් ඔබ මට කීයූ වදන් මට අහෙන තරම් නිල් අහස බලන් සිහින අපි මැව්ව තරම් දිව්රුවේ මියෙදෙන්නට නම් වෙන කෙනෙකු ඇයි තුරුලු කරන් මගෙ ලේ දහඩියෙන් පොළව තෙමුවා මුලු දිවියම කැප කෙරුවා ඔබට...... මතක නැතිද උඹ ඇවිත් ගිය සැනින් මගේ ළයමඩලම පාරා කලා සංකරයක් ඒ මොහොත කල්පයක් කල, කාලය!! උඹෙත් නෑ සංවරයක් අපේ මතකයන් මැදියමේ ලුහු බඳී බැඳ ගනින් උඹ යන්තරයක් හෘදසාක්ෂිය පහර දෙයි සොඳුර හොයාගනින් දැන් බංකරයක් මගේ තුරුලෙම ඉඳන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා සඳ උඹේ, රැයේ තැවරුණු වළාබැමි දහවල පෙනෙයි මට කිලිටු වෙලා උඹ අතරමං කරපු කඳුලැලි පවා හොයයි ගලන්න මංමාවත් උදුරාගෙන ගියා මගේ පියාපත් සුනු විසුනුව ගැටුනා උඹ සප්ත කන්‍යාවක් සුන්බුන් වුනු හද මගේ අතු ගාල දැම්ම උඹ පෑල දොරෙන් මගේ දහදියේ කිමිදිලා වෙනකෙකු එක්ක උඹ නෑවත් හොරෙන් අපි ගැන්න තරු, තකහනිකයක් විත් කේලම් කිව්වේ උඹව අඳුනාගෙන සඳ සයනක ගත වෙද්දී මුලු රැයක් ඇවිලෙන්නේ හිරු කරබාගෙන උඹ උදුරගත්තේ මගේ සේසත බිඳලයි පපු කැටයෙන් ඔය දෑසම උඹේ තීරණ ගැන දොස් කිව්වා මා එක්ක සැකයෙන් එදා මා ලියූ දුක් ගැනිවිලි කොලවල, සදාදර උඹේ මතක ඔතන් මෙහෙ අදිනවා මං, යදිනවා උඹේ සයනට වැහි අකුණු කොටන්!! වැහි අකුණු කොටන් සුලග එයි ඔබේ සුවඳ අරන් දුක් ගිනි හදේ දරන් ඔබව සෙව්වා හතර වරන් කඳුළු සැලෙයි පිටාර ගලන් දෙවියෝ නෑ මට දෙන්නේ සවන් එක් මොහොත කල්පයක් තරම් හැගෙයි ඔබ ගිය දිනය පටන් I Just joined comments from @DrilTeamWesnahira & Sandun Amarasinghe.

  • @guneaiyaa5352

    @guneaiyaa5352

    2 жыл бұрын

    kzread.info/dash/bejne/hIKhzdt_YtjbitY.html

  • @chathurangajanaka4573

    @chathurangajanaka4573

    2 жыл бұрын

    ඔබට මතක නැතිද...😘

  • @sajiyavlogs663

    @sajiyavlogs663

    Жыл бұрын

    මේ තරම් ලස්සන වචන 😍❤️

  • @kavindrasandeepana

    @kavindrasandeepana

    Ай бұрын

    ❤❤❤

  • @vimudeshan5868
    @vimudeshan58682 жыл бұрын

    මේ අබුද්දස්ස කාලෙ අහන්න පුළුවන් සින්දු හදන උඹලට අපි හැමදාමත් ණයයි බන්... Thank you legends...🖤🔥

  • @sithijabandara2350
    @sithijabandara23502 жыл бұрын

    සකුරා මලේ,හීන මකා, හිතන තරම් මේ ගීත තුනේම පොදු තැන් එක්ක ඒ යට වෙච්ච කතාව දිග හරිමින් අහන උන්ව පිස්සෝ කරනවා ❤❤

  • @vihagaasidhubumal6044

    @vihagaasidhubumal6044

    2 ай бұрын

    Aniva

  • @top-lable
    @top-lable2 жыл бұрын

    Charitha attalage සමහර සිංදු පලවෙනි පාර set උනේ නැති උනත් දෙවනි තුන් වෙනි පාර අහද්දි අමුතු රහක් දැනෙනව. වැඩේ කියන්නෙ එන්න එන්න සිංදුවේ රහ වැඩි වෙන්ව මිසක් අඩු වෙන්නෑ.🤘

  • @hansanidesilva9766

    @hansanidesilva9766

    2 жыл бұрын

    Music is the reason mind killing and mind controling

  • @dammikamahesh7602

    @dammikamahesh7602

    Жыл бұрын

    ඒක ඇත්ත

  • @sudeeradilshan
    @sudeeradilshan2 жыл бұрын

    Manasick ඒක සුපිරියක්..❤️🔥🎧ආදරෙයි westනාහිර...🤟🎹🔥

  • @nadunadm
    @nadunadm2 жыл бұрын

    නව පරපුරේ සාර්ථක කලාකරුවෝ 💙🖤💜[කෙටියෙන්]

  • @tharushabanneheka4174

    @tharushabanneheka4174

    2 жыл бұрын

    Agreeded 💯

  • @zndyfoxller2774
    @zndyfoxller27742 жыл бұрын

    මානසික් ගෑවුණ තැන ආයේ අහන්නත් දෙයක්ද ඒ තරම් සුපිරියක් මේක ♥️

  • @vimudeshan5868
    @vimudeshan58682 жыл бұрын

    හැඟීම් ප්‍රකාශ කිරීමට සිංහල භාෂාව තරම් තවත් භාෂාවක් නැහැ කියලා ඔප්පු කරන්න මේ සින්දුව හොදටම ඇති...well done legends....🖤🔥

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe87482 жыл бұрын

    😍චරිත එක්ක teenage එකේ හිට් එකක් උන ගයාන් එක්ක ආයේත් යං

  • @raptorr.8352
    @raptorr.83522 жыл бұрын

    'Westනාහිර' කොහෙද එතන සුපිරියක්...! 💖 Charitha, Gayya, Manasick 🎶✨️

  • @dishanKavindaCosta
    @dishanKavindaCosta Жыл бұрын

    මේ කතාව ලියන්න ඕනේ කියල හිතුන මෙතන පරක්කු වෙලා හරි ..... 2022 ජනවාරි 22 රැ.. කෙනෙක් මට අන්තිම MSg එක දල කිව්වා .. ඔව් මන් තමුසෙව සම්පුර්නෙන්ම අතරල තමයි එය එක්ක යාලු උනේ .. මව සැහෙන්න අව්ල් උන මම සැහෙන අව්ලෙන් එදා රැ නිද ගත්ත . පලවෙනි ලව් එක හින්ද මට නොසහෙන්න අව්ල් .. උදේ නැගිටලා Phone එක අරන් බලන කොට මෙන්න .. මම පොඩි කලේ ඉදන් පිස්සුවෙන් වගේ සින්දු ඇහුවේ Daddy Band එකේ එකේ ගයිය .. දෙයියන්ගේ බාරේ දැනගත්ත මගේ අසම රෑප මනසික් ... චරිත අතල ගේ ඒ තමයි මන් ෆලෝ කරන මගේ ලොකුම ඉන්ෆුවෙන්ස් එක .. 😍 මේ සෙට් එක සින්දුවක් දාල හරියට මටම දැම්ම වගේ ...

  • @raptervenrix9646

    @raptervenrix9646

    10 күн бұрын

    ඒක වෙනම vibe එකක් brow 🙂

  • @ravinduyasas4466
    @ravinduyasas44662 жыл бұрын

    දිග මදි! ❤🎶❤🙌මොනා කරන්නද ඉතිං! සුපිරියක් තමයි!

  • @nipunisathsarani6377
    @nipunisathsarani63772 жыл бұрын

    කොල්ලා " තාවකාලික හිතක තාවකාලික කුමර" වෙන අතරෙ "මගෙ යහනට වෙල මගෙ උණුසුම හොයන" කෙල්ල ස්තිරවම "මගෙ තුරුලෙ ඉදන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා" ❤ Hats off to Charitha for bringing back our childhood hero with a masterpiece 🖤

  • @dinushalakshanassadduma3689
    @dinushalakshanassadduma36892 жыл бұрын

    අම්මෝ ඇග හිරි වැටිලා ගියා....💕💆....කවදා හරි "කුවේනී " live බලනවමයි💖

  • @IanKayCey
    @IanKayCey2 жыл бұрын

    මෙහෙමවත් ගයියා දකින්න ලැබුන එකට සතුටුයි.... පට්ටම ආදරෙයි චරිත, ගයාන්, මානසික්.

  • @1965D
    @1965D3 ай бұрын

    මේ සින්දුව ඇහෙද්දි අතීතය මතක් වුනා... 😢 ලොකුම දුක ඒ මතකයක් විදියට තිබ්බ සිදුවීම වර්තමානයේ මේ මොහොතෙත් ආයෙමත් සිදුවෙමින් තියෙන එක ... 😢 ඇයි එකම විදියෙ දුකක් එදා වගේම අදත් 😢😢

  • @chanupadeshitha6264
    @chanupadeshitha62642 жыл бұрын

    වැඩ්ඩොන්ගෙ සංකලනයක් ❤️ පිස්සුවක්

  • @praveenranasinghe6438
    @praveenranasinghe64382 жыл бұрын

    චරිත 3ක්.. ❤ Masterpiece 🔥

  • @technophile741
    @technophile7412 жыл бұрын

    RaviJ ව miss වෙන්නේ නැද්ද කාටවත් ❤️ Anyway this is absolutely fantastic 💗👏

  • @azamizmy5817

    @azamizmy5817

    2 күн бұрын

    Kohethm nah mchn..Manasik is way above💯 Bornage rapa ahalth oya ehem kiynw kiyane i donnow what to say

  • @billybutcher6345
    @billybutcher63452 жыл бұрын

    කුවේණි ප්‍රසංගය බලන්න වෙලා ගියාට දුක නෑ. එතකොට අලුත් ඒවත් තියනවනේ 😌❤️‍🔥

  • @RavinduHerath
    @RavinduHerath2 жыл бұрын

    A collab nobody asked for, but everyone wanted 🔥🔥

  • @yesitis9483

    @yesitis9483

    2 жыл бұрын

    Didn't you listen "Aya kiyala na"?

  • @Ramma02

    @Ramma02

    2 жыл бұрын

    @@yesitis9483 Manasick isn't there

  • @hasithacrh

    @hasithacrh

    2 жыл бұрын

    Comment of the Day 😎

  • @yesitis9483

    @yesitis9483

    2 жыл бұрын

    @@Ramma02 ah ha..got it! ✌️

  • @eziogaming4606

    @eziogaming4606

    2 жыл бұрын

    ❤️✨️

  • @praneethtilan6890
    @praneethtilan68902 жыл бұрын

    එදා මා ලියූ දුක් ගැනිවිලි කොලවල, සදාදර උඹේ මතක ඔතන් මෙහෙ අදිනවා මං, යදිනවා උඹේ සයනට වැහි අකුණු කොටන්!! KING MANASICK 👑 🔥 #Charitha #Manasick #Gayya #Westnahira

  • @tharushikapallege8948
    @tharushikapallege89483 ай бұрын

    අඩේ දැන් දැක්කෙ වීඩියෝ එකේ පලවෙනි ටික රිවර්ස් යන්නෙ.ublnm mara creative bn

  • @ramika2004
    @ramika20042 жыл бұрын

    මට තියන ලොකුම ප්‍රශ්නෙ, ඇයි මේක Apple Music , Spotify නැත්තෙ කියන එක. හැමදාම රෑ 2-3 වෙනකන් චරිතගෙ සින්දු අස්සෙ ජීවත් වෙන අපිට මේක තවත් අධි මාත්‍රාවක් වෙන්න තිබ්බා. ❤❤

  • @UvinduBroo

    @UvinduBroo

    2 жыл бұрын

    Spotify ත් නෑ 😢 🥺

  • @ramika2004

    @ramika2004

    2 жыл бұрын

    @@UvinduBroo Ai bn ea. Samanyen mulinma danne streaming platforms waltane. 🥲💔

  • @anuradhachandrasekara8592

    @anuradhachandrasekara8592

    2 жыл бұрын

    Spotify වලත් නෑ තමා😥😥

  • @rasula

    @rasula

    2 жыл бұрын

    Eekane thaama naa ☹️

  • @UvinduBroo

    @UvinduBroo

    2 жыл бұрын

    @@ramika2004 සාමාන්‍යෙන් muic එක distribute කරන service එකෙන් auto ම හැම streaming platform එකකට upload වෙනවා. Maybe ඒ distribution service එකේ අවුලක් නිසා පරක්කුද දන්නෙ නැ 🙁 btw පට්ට පාළුයි spotify නැතුව 😢

  • @TharinduDV
    @TharinduDV2 жыл бұрын

    Drill team බල කනුව manasick❤️

  • @slrapcompany4427
    @slrapcompany44272 жыл бұрын

    මේ සිංදුව live show ඒකේ අහන කොට ✨😍🥶 Gayya X Manasick X charitha 🔥♥️👀✨

  • @giko_
    @giko_2 жыл бұрын

    0:41 - 0:51 "නිල් අහස බලන්, සිහින අපි මැව්ව තරම්..." Resonates with my life 😣💔

  • @tharushabanneheka1042
    @tharushabanneheka10422 жыл бұрын

    2:13 😍What a masterpiece🔥

  • @manojarunathilaka3769
    @manojarunathilaka37692 жыл бұрын

    අතීතය නැමැති මතක කාමරය මම ගිනි තිබ්බෙමි. ඒ මතින් සිගරුට්ටුව දල්වා ගිනි ගන්නා අතීතය දෙස බලා සිටිමි. ගයියා + චරිත + මානසික් ❤️ ආසම කටහඩක් ආසම සංගීතයක් ආසම රැප් එකක් Masterpiece 🍃

  • @waxbrotherssl2854

    @waxbrotherssl2854

    2 жыл бұрын

    පට්ටම වදන් මචන් කෙටියෙන්ම

  • @HASHENDULANJANA
    @HASHENDULANJANA2 жыл бұрын

    Wooohh 😍💛 Damn collab 🥂💛💯

  • @ravi12312

    @ravi12312

    2 жыл бұрын

    ♥️

  • @ravishanooh5953

    @ravishanooh5953

    2 жыл бұрын

    Next U

  • @Sankithashan
    @Sankithashan3 ай бұрын

    Hollywood level 🔥🔥🔥♥️

  • @Im_viranga
    @Im_viranga2 жыл бұрын

    Loku kathawak tiynwa. Experience nisa terune 🥀😏

  • @sahansandeepa7512
    @sahansandeepa75122 жыл бұрын

    Charitha+Gayya+Dril team= පිස්සුවක් ❤🎶

  • @praveenmolligoda
    @praveenmolligoda2 жыл бұрын

    Gayya is Back, මං පොඩිකාලේ හෙන ආසම එකෙක් පස්සෙ ඌ නැතිව ගියා එකපාරට,දැං ආයෙම ඒ කටහඬ ඇහෙනවා. Charitha, Manasik, gayya පට්ට වැඩක්🥺♥️

  • @damithpathirana7458
    @damithpathirana74582 жыл бұрын

    That faded "හීන මකා" tune in the background. MAGICAL!

  • @pramukaweerasinghe

    @pramukaweerasinghe

    2 жыл бұрын

    Charitha's just a genius

  • @philipshehan

    @philipshehan

    2 жыл бұрын

    Expecting something amazing on the concert day 💆🏻‍♂️🔥

  • @pramukaweerasinghe

    @pramukaweerasinghe

    2 жыл бұрын

    @@philipshehan Damn right its gonna be epic

  • @akalanka3655

    @akalanka3655

    2 жыл бұрын

    චරිතගේ පට්ටම melody එක හීන මකා🖤✌

  • @pramukaweerasinghe

    @pramukaweerasinghe

    2 жыл бұрын

    @@akalanka3655 Aththa

  • @user-pt1ei9mx9b
    @user-pt1ei9mx9b2 жыл бұрын

    පිස්සුවක් ඕයි තමුසෙලා...වැඩක් කරන්නවත් හිතෙන් නෑ...❤️😍

  • @andyjr7367
    @andyjr73672 жыл бұрын

    හැමදාම වගේ සුපිරියක් නියමයි 💥❤️❤️❤️❤️ චරිත ,බෝනා ,ගයියා💥💥💥💥💥

  • @sitharinisansala3579
    @sitharinisansala35792 жыл бұрын

    මුලින්ම වැඩි ආසවකින් නෙවේ ඇහුවේ... දෙවනි පාරට අහද්දී අමුතුම ලස්සනක්.. තුන්වෙනි පාර හතරවෙනි පාර.....දහවෙනි පාර පිස්සුවක් මේක...❤️🔥

  • @toinpak9752

    @toinpak9752

    2 жыл бұрын

    Amo amo

  • @pahan9392

    @pahan9392

    2 жыл бұрын

    Mere exposure effect

  • @ravishanooh5953

    @ravishanooh5953

    2 жыл бұрын

    Sira

  • @user-ql7jp9hd6y

    @user-ql7jp9hd6y

    2 жыл бұрын

    Attac😉

  • @thivankats
    @thivankats2 жыл бұрын

    10 වතාවක් ඇහුවා.. තවත් අහනවා 😍 Charitha attalage & gayya , Manasik 🙈

  • @silvadasun4800
    @silvadasun48002 жыл бұрын

    අනුරාදාගේ මහ ලොකු ලස්සනක් නෑ, ඒත් හිත හිරි වැටිලා යන කාමුක බැල්මක් ඇයට තියනවා. ලස්සන සිංදුවකට ලස්සන වීඩියෝවක්.👍🏼

  • @daxw5034

    @daxw5034

    2 жыл бұрын

    🤣

  • @gayanl4u

    @gayanl4u

    2 жыл бұрын

    Agree

  • @adesilva3576

    @adesilva3576

    2 жыл бұрын

    Na eya lssnaii.. 2ma tyeno itin

  • @virajjayasinghe5525

    @virajjayasinghe5525

    2 жыл бұрын

    හැබැයි දසුන් සිල්වාගේ කාමුක ඇස් දෙක මට ඊට වඩා සෙට්. 😘

  • @VitalFella

    @VitalFella

    3 ай бұрын

    kolukarayek dhutto@@virajjayasinghe5525

  • @MilinRupasinghe
    @MilinRupasinghe2 жыл бұрын

    Great to see you bringing these old melodies to life Gayya brother!! Absolutely brilliant production ❤️👏

  • @BaNeArroW

    @BaNeArroW

    2 жыл бұрын

    We need another collab like Rahas with Gayya!

  • @chamaradilshan9591
    @chamaradilshan95912 жыл бұрын

    හැමදාම වගේ අදත් වෙනස්ම තැනකට💥❤️charitha+gayya+manasick 💫💥

  • @nimeshfernando9820
    @nimeshfernando982011 ай бұрын

    සකුරා මල + හීන මකා + හිතන තරම් = Story❤

  • @NisalNimmitha
    @NisalNimmitha2 жыл бұрын

    කොහොමද මේ මෙලඩි ඔලුවට එන්නෙ😍🔥✨

  • @virajjayasinghe5525

    @virajjayasinghe5525

    2 жыл бұрын

    බිත්තියේ වැදුනම

  • @rakshithaamarasinghe3951
    @rakshithaamarasinghe39512 жыл бұрын

    Rap එක අස්සෙ හීනමකා එකේ synth part එක නේද ඇහෙන්නෙ??!! අම්මෝ !!! Manasick, Eminem level performance!! Gayya welcome to the Kuweni universe!

  • @dulanjanakodithuwakku2728

    @dulanjanakodithuwakku2728

    2 жыл бұрын

    😳❤

  • @janithinduranga6971

    @janithinduranga6971

    2 жыл бұрын

    ඔවු හීන මකා එකේ මෙලඩි එකත් ටච් කරලා වගේ .කියලා වැඩක් නෑ 💆❤️ පිස්සුවක්

  • @Yasith4609

    @Yasith4609

    2 жыл бұрын

    @@janithinduranga6971 melody eka touch krla thiyenne nkn nemei...me deke sambndyak thiyenna one mokk hri...hodta ahuwa nm sakura eket heena maka eke synth part eka thibba hena maka>sakura>hithana thram

  • @Ramma02

    @Ramma02

    2 жыл бұрын

    sindu dekama same album eke nisa wenna one bng e

  • @Yasith4609

    @Yasith4609

    2 жыл бұрын

    @@Ramma02 ooh noo 😮

  • @eagleseyesonsrilanka.552
    @eagleseyesonsrilanka.5522 жыл бұрын

    ඒ collaboration එක පිස්සුවක් . අපි හොයන feel එක තියෙන්නෙ ඔයා ළඟ #charithaattalage #manasick වදන් වදිනවා අන්තෙටම #gayya හඩ කාවද්දනවා පපුවටම love u all ❤️

  • @TharuBeatz-lz5th
    @TharuBeatz-lz5th2 жыл бұрын

    මානසික් 🥺❤️‍🔥පිස්සුවක් ඕයි

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake Жыл бұрын

    Gayya & charitha fans 😍😍

  • @MaheshBawantha
    @MaheshBawantha2 жыл бұрын

    Drill Team වෙස්ට්නා Born කඟවේනා ❤️

  • @edmsl4319
    @edmsl43192 жыл бұрын

    චරිත අයියගේ හැම Song එකක්ම Masterpiece. ඒ උනත්, හැම Song එකක්ම අවසානෙට යන Theme Music එක මගේ Heartbeat එක තව තව වැඩි කරනවා. Good luck චරිත අයියේ... 😘❤✨

  • @chamodck

    @chamodck

    2 жыл бұрын

    True

  • @virajjayasinghe5525

    @virajjayasinghe5525

    2 жыл бұрын

    හරි කාඩියෝලොජිස්ට් කෙනෙක් හොයන් චැනල් කරපන්. ඔහොම හාට්බීට් රේස් වෙන්න උඹට ඇරිත්මියාවත් ඇති. භයානක ලෙඩක්, ඉක්මනට සනීප කරගත්තෙ නැත්තන් මැරෙන්න උනත් පුළුවන්.

  • @russellandrady

    @russellandrady

    10 ай бұрын

    Heena maka

  • @Srilankanness
    @Srilankanness2 жыл бұрын

    "Treat her like a celebrity she will treat you like a fan"

  • @srilankadaily423

    @srilankadaily423

    2 жыл бұрын

    🙃🙃

  • @mrgr3yw0lf
    @mrgr3yw0lf2 жыл бұрын

    චරිත තුනක් ❤️‍🔥

  • @dasunnirmitha7693
    @dasunnirmitha76932 жыл бұрын

    Gayya's voice, a local Love The Way You Lie, this is nostalgic heaven for us 90's kids 😍❤️❤️ #perfection

  • @ishanawijesuriya9217
    @ishanawijesuriya92172 жыл бұрын

    I am so glad that Gayan Perera decided to embark on this journey as a solo artist because LOOK AT THAT POTENTIAL

  • @ude3333

    @ude3333

    2 жыл бұрын

    But he should have sticked with Daddy

  • @bositha

    @bositha

    2 жыл бұрын

    @@ude3333 he fits well with daddy and can give so much colour to the band. but i think he likes the solo road. I don't blame him because sometimes you need to be solo to achieve higher potential.

  • @prageethsilva3823

    @prageethsilva3823

    Жыл бұрын

    yes now he has the right dimension (Charitha )

  • @premajithmadushanka1961
    @premajithmadushanka19612 жыл бұрын

    මේ වගේ ගිටාරෙ ගහගෙන සින්දුව කියන්න තිබ්බනම් හිතෙන වාර අනන්තයි.වැඩිම අහල ඇත්තෙ මම වෙන්න ඇති❤❤❤

  • @dilandiss
    @dilandiss2 жыл бұрын

    කෑගහලා කියන්න හිතුන දෙයක්... ඔබට මතක නැති ද!!!!!! 🔥♥️

  • @dinun9872
    @dinun98722 жыл бұрын

    කව්රුවත් කතා කරන්නෙ නෑ වීඩියෝ එක ගැන. වීඩියෝ එකත් හොඳටම කරල තියනව 😍😍😍

  • @crazygames6938
    @crazygames69382 жыл бұрын

    අප්පට හුඩු අයියා කොහෙද හැන්ගිලා හිටියේ දෙයියෝ කොච්චරන බලන් ඉන්ඩ ඇද්ද ඔය කට හඩින් සින්දුවක් අහන්න ❤තැන්කිව් චරිත අයියේ ❤

  • @sapumal6927
    @sapumal69272 жыл бұрын

    මේවා trending එනව කියන්නෙ ලංකාව ටිකක් හැදිල හැබැය් දැන් 😍😍😘

  • @tharukahiran
    @tharukahiran2 жыл бұрын

    Billboard Stuff 💣🔥🔥❤️❤️ Iconic Gayya’s voice is back… 😍 Manasick…Legendary as always 🐐🤩 Charitha is the Maestro of modern day Music…let’s GOOOOO🔥🔥🔥

  • @prasaa1948
    @prasaa19482 жыл бұрын

    ගයියා + චරිත + මානසික් 🔥🔥🔥

  • @viinrae1441

    @viinrae1441

    2 жыл бұрын

    "සෙට් එකම මල් කලාවට විරෝධයි" 😂♥️

  • @prasaa1948

    @prasaa1948

    2 жыл бұрын

    @@viinrae1441 hmm🤣😍

  • @charakaperera9249
    @charakaperera92492 жыл бұрын

    Charitha Attalage=Masterpiece

  • @dinithiamaudagedara3112
    @dinithiamaudagedara31122 жыл бұрын

    crazy man(charitha)

  • @hashsla
    @hashslaАй бұрын

    විඳවන විඳින මතක අමතක කරන්නම බෑ 💔🥀

  • @abcdefu2598
    @abcdefu25982 жыл бұрын

    The MV.. The music.. The rap.. The lyrics... Omg what a combination.... We re waiting for the concert charitha aiya

  • @matarockz
    @matarockz2 жыл бұрын

    Charitha, Gayya and Manasick ! Can't ask for a better collaboration 😍

  • @Supuu7559
    @Supuu75592 жыл бұрын

    පළවෙනියට අහද්දි "මේ පාරනම් ටිකක් මදි වගේ.. දැනුන් නෑනේ" දෙවෙනි සැරේට "වීඩියෝ එකේ තේරුමවත් හොයලා බලමු" තුන් පාරකට වඩා අහන්න එපා ✋(ඇබ්බැහි වෙනසුළුයි) ගින්දරක sound එක මැදින් ගයියාගෙ වොයිස් එක.. ගයියා ෆොටෝ ටික කුඩුකරන sound එක.. කෙල්ල දොර අගුලුඅරින තැන sound එකට gun එකක් reload කරන sound එක මානසික් එන තැන.. ඒ මදිවට රැප් එක අස්සෙන් හීන මකා.. Westනාහිර.. කාසියක් වැටෙන sound එක මානසික්ගෙ verse එක ඉවර වෙන තැන.. ආපහු ගයියාගෙ කටහඬ ඇහෙද්දි ඇඬෙන්න වගේ එන එක.. Another masterpiece ♥️ හිතන තරම්🔥

  • @swethaaravindi3942

    @swethaaravindi3942

    Жыл бұрын

    ඒ කාසියක් වැටෙන සද්දෙ නෙවේ gun ekee relord කරපු bullet එක වැටෙන සද්දෙ

  • @techedue6151
    @techedue61513 ай бұрын

    LEGENDARY SORRY ❤

  • @techno_minds
    @techno_minds2 жыл бұрын

    Master Charitha ❤‍🔥

  • @Throughmypencil
    @Throughmypencil2 жыл бұрын

    drill team + charitha + gayya ayya ❤

  • @samandh4386
    @samandh43863 ай бұрын

    i think this is best song form gayN… it’s credit goes to charitha … so hope you guys give more…hats offs to manasik

  • @avinduambegoda7590
    @avinduambegoda75902 жыл бұрын

    Parak 🖤✌️

  • @_EffyShen
    @_EffyShen2 жыл бұрын

    Gayya + Charitha Attalage🔥 Please keep producing music together

  • @viduniiii
    @viduniiii2 жыл бұрын

    What a combination 🥵🔥❤️ සිහින අපි මැව්ව තරම්...💆

  • @ravindudilshan2608
    @ravindudilshan26082 жыл бұрын

    dawasama ahanwa.. ahnn ahanna maru.. woow... no words.... suppppppppppppppppppppppppppppppppperb................................................................................

  • @englishwithmasterjay631
    @englishwithmasterjay6312 жыл бұрын

    This vibe is out of this world guys❤️❤️❤️...wowww❤️..Sri lankan music is reborn coz Mr.music Charitha and the rappers like Mr.man in sick..Gayan perara is back in the action again also❤️

  • @kushlanihettiarachchi
    @kushlanihettiarachchi2 жыл бұрын

    This is what happens when perfectionists create music 👌 Magical ! 💫

  • @pasinduthiran2374
    @pasinduthiran23742 жыл бұрын

    Manasick voice එක කනහරහා යනවා සුපිරියට😍

  • @xavier4556
    @xavier45562 жыл бұрын

    Motivation අප්පච්ච Gayasick Attalage 🌼🚨

  • @lakshipiyu2734
    @lakshipiyu2734 Жыл бұрын

    Thank you charitha for bringing gayan perera for this amazing work...he was our childhood singer...❤️ and Manasick 🔥 + Charitha + gayya = excellent combo 👌👌👌

  • @BaNeArroW
    @BaNeArroW2 жыл бұрын

    Gayya's back! What a collaboration! Can't wait to see more from you guys!

  • @sadharuwanjayasinghe9392
    @sadharuwanjayasinghe93922 жыл бұрын

    චරිත+ගයියා+මානසික්=🔥👊😎❤️. Waiting for Kuweni the Musical🎉️🎉️

  • @harshasooriyabandara9554

    @harshasooriyabandara9554

    2 жыл бұрын

    තනිකරම පිස්සුවක් 😥♥️

  • @sadharuwanjayasinghe9392

    @sadharuwanjayasinghe9392

    2 жыл бұрын

    @@harshasooriyabandara9554 අනිවාරෙන්ම❤️💯

  • @wimarshanawenura6820
    @wimarshanawenura68202 жыл бұрын

    Amazing work caritha athalage & Gayan....මානසික්..💚

  • @maneeshahaynes7997
    @maneeshahaynes7997 Жыл бұрын

    1M ❤🔥

  • @venukavindinu804
    @venukavindinu8042 жыл бұрын

    😍🌟❤ Charita Aiya,Gayan Aiya, Vesnahiraaa ඒකනම් පිස්සුවක්.සුපිරු වැඩක්💖

  • @yasas_adikari
    @yasas_adikari2 жыл бұрын

    And that's what we call a next level composition ❤️ Combination of Music, Visuals, Singing, Rap, Storyline + everything. This composition is so damn Alive ❤️

  • @Travelwithsheron
    @Travelwithsheron2 жыл бұрын

    Supirii... 🔥Gaiya # Charith # Manasik ❤️

  • @tharushikapallege8948
    @tharushikapallege89487 ай бұрын

    Gayya,Charitha,Manasick ❤

  • @nipunkotage1651
    @nipunkotage16512 жыл бұрын

    Gayya Welcome to the Kuweni Universe. Thank you Charitha for the great music as always and also a big thank you for Manasick as well

  • @prasaa1948
    @prasaa19482 жыл бұрын

    මේවා Masterpiece 😮‍💨🔥😘

  • @shaminwijethunga4833
    @shaminwijethunga4833 Жыл бұрын

    මේ සින්දුව අහන අහන වාරයක් පාසා මාර ගැම්මක් එන්නේ .. 💔 පරන අතීත ගිනිතියලා අයේ පාරක් හීනා වෙන්න හිතෙනවා ...... Woww supirii sinduwak ❤🔥🔥🔥

  • @sjcreation
    @sjcreation2 жыл бұрын

    1st time අමු කුරහං වගෙ feel වෙන සින්දු 2nd, 3rd times වෙනකොට අමුර්තය වගේ රස වැටෙන එක චරිතගේ අනන්‍යතාවයද මන්ද 🤩🤩🤩 ගයියා - Voice පට්ට feel... Borna - No word... ටහිකෙන Combination 🤩 ❤ 😍

  • @andun
    @andun2 жыл бұрын

    Woah this is lit 🥵🖤🔥. Gayya x Manasick x Charitha bestt 🤩🚀.

Келесі