Mihiran - Maga Haree (මඟ හැරී) | Official Music Video

Музыка

#apidethanaka #magaharee #mihiran
Stream on:
Spotify - open.spotify.com/album/6NY58k...
Apple Music - music.apple.com/lk/album/maga...
✘ Artiste, Lyrics, Melody - Mihiran
✘ Music - ​⁠Rusiru Anuththara (‪@rusiruanuththara‬)
✘ Mix and Master - ‪@DILUBeats‬
✘ Director, DOP, Editor - Rashmitha Abhishek
✘ Assistant Director, Venue Partner - Theekshana Kamburawala
✘ Digital Arts - Thushera Dilum
✘ Production Coordinator - Amiru Ahangama
✘ Lighting - Lahiru Sampath
✘ HMUA - Samith Gamagoda
Special thanks: Themiya Thejan, Vidura Vishwajith, Mahoda Induranga, Ramidu Yashmintha, Ashan K Nimsara, Mahiru Senarathne, Rashan Balasooriya, Mudriq Ahamed, Iman Fernando, Nethmina Shehan, Tharindra Dasun, Yasas Induwara, Umanga Anuradha, Yesha Fernando, Mayurindi Karunarathne, Chamod Dilanka, Umera Pathirana and all who supported.
Mihiran © 2023 All rights reserved.

Пікірлер: 5 400

  • @Mihiran
    @Mihiran6 ай бұрын

    [Wanapasa Male] Mihiran found her healing flower. Her name was Sarah. They loved each other for 2 years and 7 months. [Sanda Nena Da] As time went by some misunderstandings appeared between Mihiran and Sarah. Sarah began to distance from Mihiran. Suddenly one day she left Mihiran. It was too painful to Mihiran. He begged her not to leave him. Because it was very difficult for Mihiran to forget Sarah and her memories. But she didn't care and disappeared. [Maga Haree] Time went by so fast. A few months later, Mihiran received a wedding card. It was sent by his beloved Sarah. He couldn't believe his eyes. It was a schocking moment for him. Because he did not expect this at all. At the end Mihiran became a stranger to Sarah. But her memories are still with him.

  • @hiranyakeshani2117

    @hiranyakeshani2117

    6 ай бұрын

    🥺🥺

  • @mrcrazy5754

    @mrcrazy5754

    6 ай бұрын

    😢

  • @Dulmyy

    @Dulmyy

    6 ай бұрын

    ❤️‍🩹😩

  • @T.m.wmusic

    @T.m.wmusic

    6 ай бұрын

    🥺❤️‍🩹

  • @hirushikajayamanna6142

    @hirushikajayamanna6142

    6 ай бұрын

    🤍🫀

  • @DILUBeats
    @DILUBeats6 ай бұрын

    ඒ දෑස් මගහැරී ❤️

  • @Kaveezreelz

    @Kaveezreelz

    6 ай бұрын

    බොසා ❤

  • @LIVIzZ.

    @LIVIzZ.

    6 ай бұрын

    ❤️‍🔥

  • @Santhusa_24

    @Santhusa_24

    6 ай бұрын

    ❤❤

  • @shehanbanuka4154

    @shehanbanuka4154

    6 ай бұрын

    Ubath real weddak bn. ❤ good luck brother

  • @shamika77

    @shamika77

    6 ай бұрын

    Diluwa... සුපිරි ❤️👌

  • @lahirurajapaksha8259
    @lahirurajapaksha82596 ай бұрын

    අනුකම්පා විරහිතව අත්හැරීම හමුවේ පවා, තම සහකරුට ගරු කරන සියලුම පෙම්වතුන් සැබෑ පෙම්වතුන් වේ. ❤

  • @sanjanaabhayawardhana1688

    @sanjanaabhayawardhana1688

    6 ай бұрын

    💯

  • @Theershu

    @Theershu

    6 ай бұрын

    😞💔

  • @piumimunugoda4431

    @piumimunugoda4431

    6 ай бұрын

  • @shanila540

    @shanila540

    6 ай бұрын

    😢

  • @manthilagunasekara5678

    @manthilagunasekara5678

    6 ай бұрын

    😢❤

  • @Ashen_Shehara
    @Ashen_Shehara6 күн бұрын

    තනි වුන,රැවටුන හිත් වලට ඔයා රිද්දනවා වැඩී මිත්‍රයා 🙂❤️‍🩹

  • @dhanuxmusiclk4202
    @dhanuxmusiclk42024 ай бұрын

    Mihiran said " යනෙන මග දැනෙන අතැම් විලවුන් සුවද සිහි කරයි මට නුඹව දැන් " i felt i🥰

  • @Chamalshaprabhashari2335

    @Chamalshaprabhashari2335

    3 ай бұрын

    ❤❤❤😢

  • @Dinidu_S_Kumarasingha
    @Dinidu_S_Kumarasingha6 ай бұрын

    "පැලෙන්න ප්‍රශ්න ඇති, කමක් නෑ මේ මොහොතේ හිනා වෙලා සතුටින් ඉන්න. !" 🤍🌻💫

  • @Thushee

    @Thushee

    6 ай бұрын

    🤍💫

  • @anju8221

    @anju8221

    6 ай бұрын

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    6 ай бұрын

    ♥️♥️♥️♥️

  • @Dinidu_S_Kumarasingha

    @Dinidu_S_Kumarasingha

    4 ай бұрын

    @@hasharanethmini5084 🥺💖

  • @dedicator00

    @dedicator00

    4 ай бұрын

    🤍🥂

  • @Prasadmadusanka833
    @Prasadmadusanka8333 ай бұрын

    රිදුන හිත් කීයක්නම් මේවා අහනවා ඇතිද😔 උබලා ඔක්කොටම උබලගෙ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😔❤🙏

  • @Bhagya572

    @Bhagya572

    2 ай бұрын

    🥺💗

  • @Prasadmadusanka833

    @Prasadmadusanka833

    2 ай бұрын

    @@Bhagya572 🥹❤❤

  • @user-lk4cj3mf9q

    @user-lk4cj3mf9q

    2 ай бұрын

    😢

  • @Prasadmadusanka833

    @Prasadmadusanka833

    2 ай бұрын

    @@user-lk4cj3mf9q 🥹❤

  • @Prasadmadusanka833

    @Prasadmadusanka833

    2 ай бұрын

    @@user-lk4cj3mf9q 😔😔

  • @Malindu_Malshan
    @Malindu_Malshan4 ай бұрын

    Boot එකක් නොකා මේක අහන ගමන් එ හැගීම විඳින මම... ❤🙂

  • @Aviation_randunu

    @Aviation_randunu

    3 ай бұрын

    Mn wagema

  • @AVISHKA3

    @AVISHKA3

    3 ай бұрын

    Same

  • @DiniruChathumika

    @DiniruChathumika

    3 ай бұрын

    atta😊💐

  • @udeninalika2037

    @udeninalika2037

    2 ай бұрын

    Math 😢

  • @user-qi8gh9qb9u

    @user-qi8gh9qb9u

    2 ай бұрын

    Ow😅

  • @Lamola_
    @Lamola_4 ай бұрын

    දෛවයේ දරුණුතම පලිගැනීම නම් අහිමිවන බව දැන දැනත් සමහර බැඳීම් මුණගැස්වීමයි.....

  • @Mihiran
    @Mihiran6 ай бұрын

    Lyrics: මදි වුනාදෝ - දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා ඒ නිසාදෝ - වල ගැසුනු දෙකොපුල් අතරේ රැඳුනේ පෙම් සිනා මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට මඳකට ඉඩ දුන්නා නම් මට එළිය කරන්නට තිබුනා ඔය හිත ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් මටත් හිනැහිලා ඉන්න තිබුණා නොකෙරුවා නම් නුඹට ආදරේ දැනෙන්නට දුකක් නෑ ඉතුරු වී නොහැඟුනා දෝ මා දුන් සෙනේ නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් කඳුළු මගෙ දෑසට නුහුරු වුනත් නොනවතී වැටෙන මේ කඳුළු නම් යනෙන මඟ දැනෙන ඇතැම් විලවුන් සුවඳ සිහි කරයි මට නුඹව දැන් අපි දෙතැනක - මතක එක තැනක හිත් උන්මන්තක - ඇස් ආගන්තුක අහිමිව ගිය හේතු නොදැන මම ස්වභාව දහමට අවනත වෙමි අද ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්//

  • @sadewadesha2027

    @sadewadesha2027

    6 ай бұрын

    ❤ FAV

  • @panthermusic_lk

    @panthermusic_lk

    6 ай бұрын

    ❤🔥

  • @MelaniWadiyage-od8ug

    @MelaniWadiyage-od8ug

    6 ай бұрын

    😫❤

  • @kaush-ks6mc

    @kaush-ks6mc

    6 ай бұрын

    💔

  • @provideo1988

    @provideo1988

    6 ай бұрын

  • @kalanapamodya
    @kalanapamodya6 ай бұрын

    තනියම මනෝ ගහන මිනිස්සුන්ට දීපු මේ මත්ද්‍රව්‍යට නම් ඇබ්බැහි වෙනවා සත්තයි 🙂❤️

  • @inuperera3770

    @inuperera3770

    6 ай бұрын

    ❤️‍🩹🧠💯

  • @dileepasandaruwan9058

    @dileepasandaruwan9058

    6 ай бұрын

    😢

  • @anushasenevirathna6161

    @anushasenevirathna6161

    6 ай бұрын

    💯💔🥀

  • @anjananilupul4091
    @anjananilupul40913 ай бұрын

    මෙහෙම වචන සංවේදී හිතකට හරි දරුණුයි අයියේ .. 😢

  • @gamingo4t722

    @gamingo4t722

    3 ай бұрын

    Ou aka atta

  • @ThushiAbey

    @ThushiAbey

    2 ай бұрын

    exactly 😢

  • @DilukaDilshan-nj1nr

    @DilukaDilshan-nj1nr

    21 күн бұрын

    Attc😊

  • @MalithDulara
    @MalithDulara2 ай бұрын

    එයාව මගේ කරගන්න හීන දැකපු තැන ඉඳන්, එයා කියලා මනුස්සයෙක් මේ ලෝකේ නෑ කියන තැනට මගේ හිත අරගෙන එන්න මට හුඟාක් කල් ගියා. හැබැයි අද එතන ඉඳගෙන ආයේම හැරිලා බලද්දී මට හිතෙනවා මේ සිද්ධ උන හැමදේම කොයිතරම් අමාරූ උනත් ඒ දේවල් වෙන්න තිබුණ හොඳම විදිහ තමයි ඒ කියලා. බැඳීමක් අතෑරලා යන මනුස්සයෙක් ගොඩක් දුරට ඒ යන්නේ කාලයක් කල්පනා කරලා ඒකට හිත හදාගත්තට පස්සේ. ඒත් එකපාරටම ඒ මනුස්සයා අතෑරුනට පස්සේ අනිත් මනුස්සයා ඒ ඇත්ත පිළිගන්න ඕනේ ලොකු අරගලයක් කරලා. "එයා එහෙම කරාද ? කොහොමද එයා එහෙම කරේ ?" කියලා තමන්ගෙන්ම අහගන්න වෙන තැනට ඒ මනුස්සයා අසරණ වෙනවා. ඒක සෑහෙනම රිදෙනවා. සමහර විට හැමදේම හීනයක් උනා නම් කියලා හිතෙනවා... මොකද, මොහොතකට කලින් ජීවිතේ බෙදාගත්ත මනුස්සයා, අනාගතේ හීන පාට කරපු මනුස්සයා එකපාරටම ඒ චිත්‍රෙන් මකලා දාන්න උනාම ඒක කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි දෙයක්. සමහර පුරුදු ඒ මනුස්සයා වෙනුවෙන් ඇතිකරගෙන තිබුණාම ගෙවෙන හැම මොහොතකම ඒ මනුස්සයා ඉන්නවා වගේ දැනෙනවා. ඒත් නෑ කියලා ඇත්තටම මතක් උනාම පපුව ගිනි ගන්න තරමේ වේදනාවක් දැනෙනවා. සමහර මිනිස්සු ඒක අඬලා පිට කරනවා, සමහර මිනිස්සු නිහඬ වෙලා දරාගන්නවා. ඔයා මගෙන් ඈතට ගියාම මම ඔය දෙකම කරා. රැයක් එලිවෙනකල්ම මම ඇඬුවා. පහුවෙනිදා දවසමත් හැමදේම කරේ ඇස් වල කඳුලු පුරවන්. ඒත් ඒ දවස ගෙවලා ඉවර වෙලා රෑ වෙද්දී දැනුන ඔලුවේ කැක්කුමට ඇස් දෙක පියාගෙන ඉන්න ගමන් මට කල්පනා උනා ඇඬුවා කියලා මුකුත්ම වෙනස් වෙන්නේ නෑ කියලා. ඔයා ගියේ හිත හදාගෙන. සමහර විට එහෙම හිතහදාගන්න ඔයාටත් සෑහෙන කාලයක් යන්න ඇති. මට මේ දැනෙන තරම්ම නැතත් ඔයාටත් ඒක රිදෙන්න ඇති. මොකද එක දවසකට හරි මම තරම්ම, එහෙම නැත්නම් ඊටත් වැඩියෙන් ඔයා මට ආදරේ කරානේ. ඉතින් මමත් හිත හදාගන්න ඕනේ කියලා මම තීරණය කරා. ඒත් ඒක කරන විදිහ මම දැනන් හිටියේ නෑ. හදන්න විදිහක් හිතාගන්න බැරි තරමට මගේ හිත කෑලී වෙලයි තිබුණේ. මට කතා කරන්න කව්රු හරි ඕනේ උනා, මගේ වේදනාව කාටම හරි කියන්න ඕනේ උනා. ඒත් එහෙම සුවපහසු මනුස්සයෙක් මගේ ලඟ හිටියේ නෑ. ඒ නිසාම මම ලිව්වා. මට දැනෙන හැමදේම ලිව්වා. ඊට පස්සේ ඒ ලියපුවා ඇප් එක පිටින්ම ඩිලිට් කරා. ඒ තමයි මම දුක බෙදාගත්ත විදිහ. ඊට පස්සේ හෙමිහිට ආපහු ට්‍රැක් එකට ඇවිත් මගේ ගමන යන්න පටන් ගත්තා. සමහර මගෑරුන දේවල් එක්කම මට කරන්න වැඩ ගොඩක් තිබ්බා. මුලදි ඒ දේවල් හරිම අමාරුවෙන් කරන්න උනා. මොකද හිත එක තැනක තිබ්බේ නෑ. ඒත් ටික ටික ඒක වෙනස් උනා. මම මට කාලය දුන්නා. ඒ ගෙවුන කාලෙත් එක්ක මම තේරුම් ගත්තා වේදනාව අඩුවෙනවා. හරිම හෙමින් උනත් ඒක සිද්ධ වෙනවා. ඒ හෙමින් සිද්ධ වෙන කාලේ අපි ඇත්ත පිලි අරගෙන අපිව දරාගෙන ඉන්නයි ඕනේ. ඒ විදිහට ඔයා ගැන දැනුන හැඟීම් ටික ටික අඩුවෙලා ගියා. ආදරයක්වත් රිදීමක්වත් නැතුව ඔයාව දකින්න පුළුවන් ගානට මගේ හිත හැදුනා. ඒ අතරේ ආයේ ආයේම ඒ තුවාල රිදෙන දේවල් ජීවිතේ සිද්ධ උනා. එතකොට ආයේ මුල ඉඳලා මාව සනීප කරගන්න පටන් ගන්න මට සිද්ධ උනා. කොහොම හරි අන්තිමට අපි දෙන්නම ඇවිදන් ආපු ගමනේ මුලටම මම ආයේ හැරිලා තනියම ආවා. ඒක හරි අමාරූ ගමනක්. ඒත් ඇත්තටම ඒක කරන්න බැරි වැඩක් උනේ නෑ. අද ඔයා කියන මනුස්සයගේ පැවැත්තම මගේ ජීවිතේට කිසිම හැඟීමක් නොදනවන තැනට ඇවිත්. මම දන්නෑ මම ආයේ ආදරේ කරයිද කියලා. මොකද මට ආදරේ හිතෙන විදිහේ මනුස්සයෙක් තාම මට මුණගැහිලා නෑ. එහෙම මනුස්සයෙක් මුණගැහුනොත් මම ආදරේ කරයි. ඒ ආදරේ ඔයාට දීපූ ආදරේට අඩුද වැඩිද කියන්න මම දන්නෑ. හැබැයි ඒ ඔයාට දීපූ ආදරේ නෙවෙයි කියන්න මම දන්නවා. මොකද ඒ ආදරේ ඔයා එක්කම මැරිලා ගියා ❤️

  • @Mihiran

    @Mihiran

    2 ай бұрын

    🤍

  • @Miskey-zn3gh

    @Miskey-zn3gh

    Ай бұрын

    Same story...මං වගේම හදවත සම්පූර්ණයෙන්ම බිඳිල ගිහින් ටික ටික heal උනු තවත් අය මේ ලෝකෙ ඉන්නව කියල දැනුනම පුදුම ශක්තිමත් දැනෙනව...සමහර කාල වලට අපිට ආයෙත් මුල ඉදන් පටන් ගන්න වෙනව ඒත් මේ වෙද්දි අපි දන්නව අපිට මේකෙන් ගැලවෙන්න බැරි කමක් නෑ කියල මොකද ඊළඟ දවස ගෙවාගන්නෙ කොහොමද කියල බයෙන් හිටපු කාලයක් ගත කරපු නිසා 🍃❤️ We should win & oneday we will ✨️❤️

  • @yu12769

    @yu12769

    14 күн бұрын

    💔....

  • @isurigunasekara1558

    @isurigunasekara1558

    13 күн бұрын

    Mehema giyapu e manussaya apahu awoth mokada karanne....oyawa ai oni hithila

  • @AmilaRangana-m6e

    @AmilaRangana-m6e

    12 күн бұрын

    ❤😢

  • @harshikasewwandi915
    @harshikasewwandi9155 ай бұрын

    අවෛරයෙන් සමුදුන් ප්‍රේමවන්තයින් සාංසාරිකයි...🤕❤️

  • @oshadi6029

    @oshadi6029

    4 ай бұрын

    😇

  • @malithsonal8635

    @malithsonal8635

    3 ай бұрын

    😵‍💫

  • @chanuihalawaththa

    @chanuihalawaththa

    3 ай бұрын

    💔🙏😭

  • @tharukumar334

    @tharukumar334

    3 ай бұрын

    මන් බවුද්ධ එයා මුස්ලිම් ..අපි දෙන්න අද වෙන් වුන..💔🥺

  • @vinodratnayake

    @vinodratnayake

    2 ай бұрын

    Wenna oni eka 😢😢

  • @snu5333
    @snu53335 ай бұрын

    Crush ekwa me song eka ahaddi mathak wenwa 🥺 mn aththatma dnnwa kwadawath eyawa mata aithi wenne na kiyla.. eth as hoyannema eywamai hitha illannema eyawamai.. eth mona karannda mn eyta adare karana tharama eya kawadawath dena ganne nethi wei 🙂 eya kath ekka hri sathutin nam eyage sathuta witrai mata oniwenneth.. monade wunath mn dannwa mata eywa amathaka karanna nm kawadawath beri wei kiyla eka oneside love ekak wunath...

  • @lithuliminaya9310

    @lithuliminaya9310

    4 ай бұрын

    Oyt thiyenneth mage prashnemai mamath Mt eyava labenne nah kiyl danagenama eyt godk avankava adare karano

  • @oshithawijekoon7070

    @oshithawijekoon7070

    4 ай бұрын

    😓

  • @loshennethmina5283

    @loshennethmina5283

    4 ай бұрын

    Hamba wei bro

  • @suhelinethmi9170

    @suhelinethmi9170

    4 ай бұрын

    Mt ehemi 🥺🥺💔

  • @Ishonlinetech

    @Ishonlinetech

    4 ай бұрын

    Oyt eyawa hambenn kiyla mage hdwathinma prarthana krnw mn oyt❤

  • @djdashsl
    @djdashsl3 ай бұрын

    තව අවුරුදු ගානක් අහන්න පුළුවන් මේ සින්දු.. තාම මන් මුලාවෙ අහනවා.. හදවතටම කා වදින්න සින්දු ගයන්න හැමෝටම බෑ මිහිරන් ❤ මේ බීට් එකෙන්ම සින්දු හදන්න ජය වේවා සුබ අනාගතයක්

  • @user-un4qv1ku4d
    @user-un4qv1ku4d3 ай бұрын

    සමහර මිනිස්සු කවදාවත් දැනගන්න එකක් නෑ...අපි එයාලට කොයිතරම් නම් ආදරය කළාද කියලා... මගේ ජීවිතේ හොඳම කෙනත් ඔයා... නරකම කෙනත් ඔයා... ඉතින් ඔයා... හැමදාමත් සතුටින් ඉන්න… කා එක්ක හරි... කොහේ හරි... හැබැයි... නැවත කවමදාවත්, කිසිම ආත්මයක මා ගාවට එන්න එපා...අපේ සසර ගණුදෙනුව මේ ආත්මයෙන්ම කෙළවර කරමූ... නමුත් හැමදාම සතුටින් ඉන්න...❤ ~ Ma$h¡ ~

  • @KingLotuss
    @KingLotuss6 ай бұрын

    Mihi🖤

  • @Mihiran

    @Mihiran

    6 ай бұрын

    Lota 🤍🪷

  • @sadasi_salee
    @sadasi_salee6 ай бұрын

    0:46 This part 🥺❤️ "මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට" I felt it.

  • @woobyvibe8581

    @woobyvibe8581

    6 ай бұрын

  • @madurafernando3620

    @madurafernando3620

    5 ай бұрын

  • @ishan9605

    @ishan9605

    5 ай бұрын

  • @shehanthanushka3927

    @shehanthanushka3927

    5 ай бұрын

    ''මං හිතුවෙම නුබ ලග ඉදගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට 😊"

  • @hiru6074

    @hiru6074

    5 ай бұрын

    P​@@ishan9605

  • @user-hs9yp4el8l
    @user-hs9yp4el8l3 ай бұрын

    මේ සෝන්ග් එක රිලීස් උනේ එයා එක්ක යාලු උන අලුතෙ. අපි දෙන්නම මේ සෝන්ග් එකට කැමතියි. ❤යාලු වෙලා මාස 4යි දවස් 17යි (අද 25/03/2024) මං මුස්ලිම් එයා බෞද්ධ... එයා මං නිසා ගෙදර අයත් එක්ක තරහ උනාහ් මං ගැන ගොඩාක් විශ්වාසයෙන් හිටියේ අපේ අනාගතෙ ගැන... ගොඩාක් හීන මැවුවා... මේ ටික කාලෙට අපි ගොඩාක් ලං උනා... ගොඩාක් ඇවිදින්න ගියා... ඒත් මං කිව්ව බොරුවක් නිසා අද මං තනියම...❤මේ සෝන්ග් එක අහද්දි මට එයාව මතක් වෙනව ගොඩාක්...❤😢 මං අවන්කවම එයාට ආදරෙයි. එයාව රවට්ටන හිතකිම් නෙමෙයි මං ඒ බොරුව කිව්වෙ... මට සමාවෙන්න බබො... බට්ටි❤

  • @madushanishasikala2722

    @madushanishasikala2722

    3 ай бұрын

    ❤❤

  • @ishanrashmika6046

    @ishanrashmika6046

    Ай бұрын

    😢😢😢

  • @peehuadithyaSewwandi-ko8uw
    @peehuadithyaSewwandi-ko8uw3 ай бұрын

    " නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත් නුඹ කොහේ හෝ හොදින්නම් සතුටින් මං මට දුකක් නැ නුඹත් එහි සතුටින් නම්..💔 "

  • @nimeshchathuranga7614

    @nimeshchathuranga7614

    2 ай бұрын

    ලසසනයි

  • @dhanushkathathsara4345
    @dhanushkathathsara43456 ай бұрын

    When Mihiran said..... "යනෙන මග දැනෙන ඇතැම් විලවුන් සුවද සිහි කරයි මට නුඹව දැන්." I felt it🥺❤️‍🩹

  • @user-fi9ro1kt8f

    @user-fi9ro1kt8f

    5 ай бұрын

    🥺❤️

  • @surekalakmali9089

    @surekalakmali9089

    5 ай бұрын

    🥺❤

  • @nirunipeiris

    @nirunipeiris

    4 ай бұрын

    🙂♥️

  • @Ramidu
    @Ramidu6 ай бұрын

    නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මන්...❤️‍🔥

  • @Mihiran

    @Mihiran

    6 ай бұрын

  • @joelahasthi2003

    @joelahasthi2003

    6 ай бұрын

    Song ekk one ubenuth 😂❤

  • @Daisy-vv2jw
    @Daisy-vv2jw4 ай бұрын

    I used to listen the Mulawe song and think of my crush 2 yrs ago. He came to A/l ICT class and i couldn't stop looking at him. But one day he came to me and asked me out.everytime i hear mihiran's songs I think of my boy. And today we are in a relationship for 2 yrs. I know one thing, He's my first,last and only one forever ♥️

  • @Sukiiiz

    @Sukiiiz

    17 күн бұрын

  • @chanuihalawaththa
    @chanuihalawaththa3 ай бұрын

    සමහර වේදනාවල් තියනවා වචන වලට පෙරලන්න බෑ ඒත් මේ සිංදුවේ කියාගන්න බැරි වෙදනාවක් හරි අපූරුවට ලියලා තියනවා ඒක ලියපු දෑතට දළදා සමිදු පිහිටයි...🙏❤️💯

  • @DINUSHA_KALHARA
    @DINUSHA_KALHARA6 ай бұрын

    L Y R I C S _ ✍️ මදි වුනාදෝ - දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා ඒ නිසාදෝ - වල ගැසුනු දෙකොපුල් අතරේ රැදුනේ පෙම් සිනා මං හිතුවෙම නුඹ ලග ඉඳගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට මඳකට ඉඩ දුන්නා නම් මට එලිය කරන්නට තිබුනා ඔය හිත ඒ දෑස් මග හැරී බොහොමයක් කල් ගෙවී ගියමුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් මටත් හිනැහිලා ඉන්න තිබුණා නොකෙරුවා නම් නුඹට ආදරේ දැනෙන්නට දුකක් නෑ ඉතුරු වී නොහැඟුනාදෝ මා දුන් සෙනේ නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැතිමුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් කඳුලු මගෙ දෑසට නුහුරු වුනත් නොනැවතී වැටෙන මේ කඳුලු නම් යනෙන මග දැනෙන ඇතැම් විලවුන් සුවඳ සිහිකරයි මට නුඹව දැන් අපි දෙතැනක - මතක එක තැනක හිත් උන්මන්තක - ඇස් ආගන්තුක අහිමිව ගිය හේතු නොදැන මම ස්වබාව දහමට අවනත වෙමි අද ඒ දෑස් මගහැරී බොහොමයක් කල් ගෙවී ගියමුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නැ නුඹත් එහි සතුටින් නම් නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැතිමුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් // Felt it 🥺♥️

  • @KaushalyaMaduchamila

    @KaushalyaMaduchamila

    6 ай бұрын

    ❤❤❤

  • @ardarshidaneshika6770

    @ardarshidaneshika6770

    6 ай бұрын

  • @amnaanas275

    @amnaanas275

    6 ай бұрын

    Thank u

  • @tiktoksadu7522

    @tiktoksadu7522

    6 ай бұрын

    Kalahara aiye ❤

  • @RasangiNimalshika

    @RasangiNimalshika

    6 ай бұрын

    ❤️‍🩹

  • @Modith
    @Modith6 ай бұрын

    මුලාවෙ ඉදන් ආසවෙන් අහන්නෙ..උබේ වචන උබේ මෙලඩි උබේ කටහඩ පිස්සුවක් ...තැනකට යන්නම ඕනිම චරිතයක් ❤️

  • @movieshort5539

    @movieshort5539

    5 ай бұрын

    Uba dawasaka hoda thanakata yawi bosa balapn ube songs walin hitha hadanawa bn ❤

  • @ImeshaIDsenarathna

    @ImeshaIDsenarathna

    4 ай бұрын

  • @pramudinawodya

    @pramudinawodya

    4 ай бұрын

  • @dulajprasanna1428
    @dulajprasanna14283 ай бұрын

    DILU Beats, Yuki Nawarathne, Mihiran මුන් සෙට් එක මොක ගැහුවත් ඒව වදින්නෙ හදවතේ ගැඹුරුම තැන් වලට ❤❤❤

  • @Vibu_bimsara
    @Vibu_bimsara4 ай бұрын

    ඒ දෑස් මග හැරී බෝමයක් කල් ගෙවී ගියමුත් නුබ කොහේ හෝ හොදින් නම් සතුටින් මං 🥺💕🥰✨

  • @ravindunadeeshan1114

    @ravindunadeeshan1114

    3 ай бұрын

    හිතේ ලොකු බරක් තියන් ඒ වචන ටික විදින්නෙ මන්.🥺

  • @thashmilakavindi2275
    @thashmilakavindi22756 ай бұрын

    තනියම මනෝපාර ගහන මිනිස්සුනට මේක ඇබ්බැහියක්🥰❤️

  • @pasinduesanga9080

    @pasinduesanga9080

    4 ай бұрын

    Aniwaryanma ❤

  • @inokawijesinghe.6288

    @inokawijesinghe.6288

    4 ай бұрын

    Irawatama ❤

  • @nemithaKisal
    @nemithaKisal4 ай бұрын

    ජීවිත වලට එන්න ඕනි අත් නොහැර අල්ලන් ඉන්න මිනිස්සු ❤‍🩹🥰🖇️

  • @Arcanebandara
    @Arcanebandara3 ай бұрын

    You know what, mine is pretty much the same. I’m a student at Nawaloka College in Kandy. I had a special intimacy with the Kandy. Making love under the Kandy sky is a strange and beautiful feeling. I found my healing flower. It's a coincidence. But a very special coincidence. Her name was Nathasha. I called her “Helia” because when she smiles she’s like a sunflower 🌻. Although our relationship is a bit complicated, we had a good time. She was the person I felt the most in my life. When she was with me, I forgot all my problems and she made me live in a different world. Time passed. There were some small fights between us. But I never did anything to hurt her. Her skin is as soft as a flower petal. I understood that she was very hurt by our fight. However, we fought and we settled. I promised her I never fight with her again. So we were together until the last day of my semester. The things we did at that time, the places we went, the laughter, the sadness, and the beautiful memories are still echoing in my mind. I shed a lot of tears in my favorite city. I am still afraid of the Kandy. To our memories. After the my semester ended, she changed. She tells me she has no more feelings about me. That was the worst and saddest thing anyone ever said to me. I asked why. But she hadn’t a fair reason to leave me. I begged her not to leave me. Because It was very difficult for me to forget her and our memories. But she didn't care and disappeared. She is still going to college. She must still be going the same way we did. She must be going to the places we went. remember me? I do not know. What did I do to leave me like that, I still think. It is unfair that we do not have those people who come into our lives that we feel the most. After she left me, we had a fight. I was not really conscious at that time. Crying morning and night. Panic attacks, and stress, I still have a hard time keeping up with our memories. I decided not to love again. She might find someone good. She moves forward in life. She wants to know that I am still where she left me with her beautiful memories. No matter what you think of me, I love you so much, Helia 🌻💕

  • @Mihiran

    @Mihiran

    3 ай бұрын

    ❤️🌻

  • @Theampot

    @Theampot

    3 ай бұрын

    Ohoo.. 🥺💔🌻

  • @user-qv1rv1xz4s

    @user-qv1rv1xz4s

    Ай бұрын

    Keep going brother ❤🌻

  • @Miskey-zn3gh

    @Miskey-zn3gh

    Ай бұрын

    Bro 🥺🌻❤

  • @shehanlivera8255

    @shehanlivera8255

    Ай бұрын

    අපි ව දාලා යන්න ඕන අය අපි ව කොහොම හරි මග හරිනවා අයියේ. Keep your life up dear 🥺

  • @imanfernando
    @imanfernando6 ай бұрын

    මටත් හිනැහිලා ඉන්න තිබුනා නොකෙරුවානම් ඔබට ආදරේ .. 🥀

  • @Mihiran

    @Mihiran

    6 ай бұрын

    ❤️

  • @LiVizZ

    @LiVizZ

    6 ай бұрын

    ❤✨️

  • @woobyvibe8581

    @woobyvibe8581

    6 ай бұрын

    Imah 💗✨

  • @Ashen..v8

    @Ashen..v8

    6 ай бұрын

  • @RaidenX_X

    @RaidenX_X

    6 ай бұрын

    Imaa aiya thawa sinduwak oneh 😊❤

  • @dilshi_kawya_gunawardhana
    @dilshi_kawya_gunawardhana6 ай бұрын

    අපි දෙතැනක 😒 මතක එකතැනක 😮‍💨 හිත් උන්මන්තක ☹️ ඇස් ආගන්තුක..... 😖 I felt it 💆🏻‍♀️♥️

  • @sapnasamarathunga637

    @sapnasamarathunga637

    3 ай бұрын

    me to 😔

  • @funzone8341
    @funzone83413 ай бұрын

    ආදරේ හරිම වේදනාව දැනුන හැම හිතකටම මේ සිංදු හරියටම අදිමාත්‍ර වගේ 😔😌😌❤

  • @heartlive591
    @heartlive5913 ай бұрын

    ආදරේන් වැඩිපුරම දුක් විදින්නේ ආදරේ කරන්නත් කලින් ආදරෙන් පැරදිච්ච මිනිස්සු 🥺❤️ woow mihiran ❤

  • @Ananthaya1
    @Ananthaya16 ай бұрын

    තව අවුරැදු ගානක් ගියත් Mihiran ගෙ සින්දු ටික හැමෝගෙම playlist වල උඩින්ම තියෙයි ❤ මුලාවේ ඉදන් ආපු හැම සින්දුවක්ම සුපිරි.✌❤ Heart touching voice ❤🎶

  • @ushniiusha1237

    @ushniiusha1237

    6 ай бұрын

    ❤❤❤🕊️💯💯

  • @Isuru586

    @Isuru586

    6 ай бұрын

    Atta masterpiece ❤

  • @kaushalyadilrangani9862

    @kaushalyadilrangani9862

    6 ай бұрын

    ❤️

  • @AhinsaMadubashiC-ez1qf

    @AhinsaMadubashiC-ez1qf

    6 ай бұрын

    Definitely 💗

  • @user-tz6lt3zw9f

    @user-tz6lt3zw9f

    5 ай бұрын

    ❤ atta

  • @WaruniImasha
    @WaruniImasha26 күн бұрын

    කියන්න වචනයක් හදවතට එන්නෙ.නැති තරම් මම අසරන.වෙලා. හිතේ වේදනාව කියන්න්.කව්රුත් නෑ. 🥀❤️‍🩹 .

  • @Blckgaming224
    @Blckgaming2245 ай бұрын

    පානයකින් තොරව මත් වෙන්න ආසනම් මෙන්න ගීත...🧖🖤

  • @btskpop1903

    @btskpop1903

    3 ай бұрын

    Ow❤ree 12.30 ahanwa piisuweni wage taniyama

  • @chanukanimesh118
    @chanukanimesh1185 ай бұрын

    When mihiran said'' ඒ දෑස් මග හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත් නුබ කොහේ හෝ හොදින් නම් සතුටින් නම් 🤍'' I feel it''🥺

  • @chanukanimesh118

    @chanukanimesh118

    4 ай бұрын

    @@DanikaRanowin thank you bn 🫡

  • @SL56926

    @SL56926

    4 ай бұрын

    මාත් ඕකම තමා කියන්න ගියේ ...🥰🥰

  • @ot13happiness
    @ot13happinessАй бұрын

    අවුරුදු ගානකට කලින් ගොඩක් කැමැත්තෙන් හිටිය කෙනෙක්ව මතක් උනා. One side love 😅❤ තාමත් එයාව හමුවේවි කියල මග බල බල ඉන්නවා. ඒමටයි කියල එයාව දැන් මතක් වෙන්නෙත් නෑ. ඒත් අමතක වෙලත් නෑ. ඒක හරි අමුතුයි. ඕනෙ , ඒත් නැතුවත් අවුලක් නෑ වගේ හැඟීමක් 🙂💔 එයාව නොදැක දැන් අවුරුදු 4 ක්ටත් වඩා වැඩී වගේ. ඉස්සර මගෙ හිතේ හැමතැනම තිබ්බ එයාගෙ රූපෙ දැන් ටිකෙන් ටික මැකීගෙන යනවා වගේ ... අයේ හම්බුනොත් හොදයි කියල හිතුනත් ඒ වෙලේම ආයෙ හමු නොවුනනනම් හොදයි කියලත් හිතෙනවා. 🙂💔❤ (මේ සිංදුව එයාව ගොඩක් මතක් කරනවා ❤)

  • @DNElifecor
    @DNElifecor2 ай бұрын

    Today is April 19, 2024. I will hear this song again in 3 years. Let's see how much things have changed.

  • @thiwankadissanayake5770

    @thiwankadissanayake5770

    Ай бұрын

    Have self discipline and focus on ur self. There will be a huge transformation 😊 I mean ur future self.

  • @J_Januzzii
    @J_Januzzii5 ай бұрын

    "මම හිතුවෙම නුබ ලග ඉදගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට මදකට ඉඩ දුන්නා නම් මට එළිය කරන්නට තිබුනා ඔය හිත"❤️

  • @EducationVSB
    @EducationVSB5 ай бұрын

    ප්‍රේමය අත්හැරුනු පසුවද යළි යළිත් ඒ හිත මත්තෙම හිදින මේ තරම් ප්‍රේමයෙන් බැදෙන්නන් සැබෑ ප්‍රේමවන්තයන්/ ප්‍රේමවන්තියන් වන්නේය... ඒ සිත් මගහැරගැනීම තරම් තවත් මෝඩකමක් නැති තරම් ය❤

  • @laiyakuruppu2943

    @laiyakuruppu2943

    2 ай бұрын

    Hm

  • @dushyanthiarunathilaka2365
    @dushyanthiarunathilaka2365Ай бұрын

    නුඹ කොහේ කියා සිතන්නට සිත ක් නැතිමුත් මට නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං

  • @hirunyadesilva
    @hirunyadesilva29 күн бұрын

    නුබ කොහේ කියා සොයන්නට සිතක් මට නැතිමුත් ... නුබ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං 😌🤍🫂 #oneside love#

  • @diaryofus02
    @diaryofus025 ай бұрын

    මෙන්න වැඩ්ඩො❤ අහද්දි දැනෙන ඒ feeling එක🥺 සියපාරක් ඇහුවත් එපා වෙන්නැති සිංදු❤🥺 Voice ඇවිත් දිනපු අය කැලේ මේව එක්ක බලද්දි😅 ඉස්සරහටත් තව සුපිරියක් කරමු සහෝදරයා...ජය නියතයි❤️

  • @user-wx7tx2yg8k

    @user-wx7tx2yg8k

    5 ай бұрын

    ඇත්ත හදවතට දැනෙන්න ගයන්න පුළුවන් ගායකයෙක්❤❤

  • @iroshanshorts
    @iroshanshorts5 ай бұрын

    මදි වුනාදෝ දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා ඒ නිසාදෝ වල ගැසුනු දෙකොපුල් අතරේ රැඳුනේ පෙම් සිනා මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට මඳකට ඉඩ දුන්නා නම් මට එළිය කරන්නට තිබුනා ඔය හිත ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් මටත් හිනැහිලා ඉන්න තිබුණා නොකෙරුවා නම් නුඹට ආදරේ දැනෙන්නට දුකක් නෑ ඉතුරු වී නොහැඟුනා දෝ මා දුන් සෙනේ නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් කඳුළු මගෙ දෑසට නුහුරු වුනත් නොනවතී වැටෙන මේ කඳුළු නම් යනෙන මඟ දැනෙන ඇතැම් විලවුන් සුවඳ සිහි කරයි මට නුඹව දැන් අපි දෙතැනක මතක එක තැනක හිත් උන්මන්තක ඇස් ආගන්තුක අහිමිව ගිය හේතු නොදැන මම ස්වභාව දහමට අවනත වෙමි අද ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

  • @Dewmi_prarthana
    @Dewmi_prarthana4 ай бұрын

    ප්‍රශ්න දාහක් ඔලූවෙ තියෙද්දිත් මේ සිංදුව අහන ගමන් පුදුම සැනසීමක් විදිනවා...❤

  • @Bhagya572
    @Bhagya5724 ай бұрын

    අපි දෙතැනක මතක එක තැනක හිත් උම්මන්තක ඇස් ආගන්තුක...🥺💔 I felt it..🥺😊

  • @gangsters3084
    @gangsters30845 ай бұрын

    මේ සින්දුවත් එක්ක ගොඩක් අයගේ හිත් පසාරු කරන් ඇවිත් පරන මතකයන් මතක් වේවී...🙂🙌

  • @cricketlife7268

    @cricketlife7268

    4 ай бұрын

    😌

  • @rashiniimansha5595

    @rashiniimansha5595

    4 ай бұрын

    ඇත්ත🥺

  • @pethummedia724
    @pethummedia7246 ай бұрын

    Release කරපු දවසෙ ඉදන්ම දවසට 20 පාරකට වැඩිය අහනව...ඒ තරමට හදවතට වැදුන සින්දුවක්😍💘

  • @JanithSandeepa-wq6xm

    @JanithSandeepa-wq6xm

    6 ай бұрын

    අනිවා මාත් ඒමයි 🥺❤️

  • @hiru6074

    @hiru6074

    5 ай бұрын

    පුළුවන් ppp

  • @hiru6074

    @hiru6074

    5 ай бұрын

    Ppp P

  • @Praveen_12386

    @Praveen_12386

    4 ай бұрын

    හදවත රිදුනද ඉතින්

  • @samindigodakanda4950
    @samindigodakanda49503 ай бұрын

    මම කෙනෙක් ට ගොඩක් ආදරෙයි.හැබැ මම දන්නව කවදාවත් එකතු වෙන්නෙ නැ.මෙ සින්දුවෙ හැම වචනයක් ගානෙම එයාව මතක් වෙනව...ආයෙ ආදරෙ කරන්න හිතක් නැ.අයිති නොවන තැන නතර වෙලා ඉවරයි 💔 මම ඔයාට ගොඩක් ආදරෙයි....

  • @shalinirupasinghe6262
    @shalinirupasinghe62624 ай бұрын

    Really felt it.. 😢 මඳකට ඉඩ දුන්නා නම් මට එළිය කරන්නට තිබුනා ඔය හිත Thank you Mihiran for making such an emotional song.. And it’s one of my most favorites. It’s highly addictive.. Love the music and lyrics

  • @sandu_dush.2004
    @sandu_dush.20046 ай бұрын

    ඒ voice එක 😍❤❤❤ ඒ vibe එක 😍❤❤❤ ඒ beat එක 😍❤❤❤ Mihiran , මේකත් සුපිරී 🥺❤❤❤

  • @angel...384
    @angel...3846 ай бұрын

    මං හිතුවෙම නුඹ ළඟ ඉදගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට..🥺❤️ I felt it 😫❤️

  • @hashinisenevirathne2011
    @hashinisenevirathne2011Ай бұрын

    @Mihiran :- " මං හිතුවෙම නුඹ ලග ඉදගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට මදකට ඉඩ දුන්නා නම් මට එලිය කරන්නට තිබුණා ඔය හිත " 😩❤‍🩹 Amazing❤‍🔥💯

  • @kavindyanethmini9683
    @kavindyanethmini96833 ай бұрын

    When Mihiran said "යනෙන මඟ දැනෙන ඇතැම් විලවුන් සුවද සිහි කරයි මට නුබව දැන් " I'm also felt it❤

  • @Jahyueffect
    @Jahyueffect6 ай бұрын

    When Mihiran said අපි දෙතැනක මතක එකතැනක I felt it ❤😩

  • @rusiruanuththara
    @rusiruanuththara6 ай бұрын

    Seeing people bobbing their heads to a track that you made and enjoying it, is one of the best feelings for a producer ❤

  • @Mihiran

    @Mihiran

    6 ай бұрын

    My man! ❤️🔥

  • @dtheek2377

    @dtheek2377

    6 ай бұрын

    Well done russa ❤

  • @deelaka_dammith300

    @deelaka_dammith300

    6 ай бұрын

    No words need Darling ❤

  • @ChamathDissanayake

    @ChamathDissanayake

    6 ай бұрын

    Nice one mchn. Jaya..!!

  • @thushariwickramaarachchi1338

    @thushariwickramaarachchi1338

    6 ай бұрын

    Feeling proud of you both...❤🎉

  • @agataperera4302
    @agataperera43024 ай бұрын

    කොච්චර අහුවත් එපා වෙන්නැති සිංදුවක්🥺❤️‍🩹

  • @kasunprabath5056
    @kasunprabath50565 күн бұрын

    Me track eka release unu dawas wala mata love ekak tibba kawadawath hithuwe na meke tiyena de mata wei kiyala eya den wena kenek laga matath kiyanna tiyenne "නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං" ❤️

  • @tharushisathsarani5155
    @tharushisathsarani51556 ай бұрын

    When mihiran said, "මං හිතුවෙම නුඹ ලග ඉදගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට". I felt it 😩🤍

  • @pushpikasandeepa2419
    @pushpikasandeepa24196 ай бұрын

    When mihiran said... "අපි දෙතැනක , මතක එකතැනක". I felt it ❤.

  • @SpiritofKarma-bs7ri
    @SpiritofKarma-bs7riАй бұрын

    අයියෙ හදවතට කතා කරන කටහඩක් ඔයාටනම් තියෙන්නෙ 😊ආදරෙයි respect 🌍💙

  • @ThisaraSandeepa2004
    @ThisaraSandeepa20042 ай бұрын

    මේ සිංදුව අහනකොට මතක් වෙන්නේ මගේ දෙවනි ආදරේ.පලවෙනි ආදරේ ඒකපාර්ශ්වික උනත් දෙවනි ආදරේ ද්විපාර්ශ්වික ප්‍රේමයක්. අපි දෙන්නම අතර අපි දෙන්නටම කැමැත්තක් තිබ්බා. ඒත් අපි දෙන්නට කවදාවත් එකතු වෙන්න බැහැ එක් හේතුවක් නිසා. 🥺💙 අදටත් මම දැකපු ලස්සනම ගෑනු ලමයා එයා. මං අද මෙහෙම ජීවත් වෙන්නේ එයා නිසා. එයාගේ හිනාව,කොණ්ඩේ , ලස්සන භාවනාවක්. එයා කවදා හරි වෙන කෙනෙක්ගේ වෙනවා මට බලාගෙන ඉන්නම වෙනවා. ඒ මොහොත මං කොහොම දරාගනීද කියන එක මට අදටත් ප්‍රශ්නයක්. අදටත් එයා වෙනුවෙන් එකම දෙයයි මං ප්‍රාර්තනා කරන්නේ කරදරයක් නොවී සතුටින් මං එක්ක නොවුනත් වෙන කෙනෙක් එක්ක හරි හිටියොත් හොදටම ඇති. ආසම දේවල් වෙන කෙනෙක්ට දීලා බලාගෙන ඉන්නත් ලොකු හයියක් තියෙන්න ඕනේ හිතේ. 😓😞🖤 "නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින්නම්" ✨

  • @muthubhagi6509
    @muthubhagi65095 ай бұрын

    එයා ගියා...හේතුව ජිවිතේ ප්‍රශ්න වැඩි නිසා නිදහසේ ඉන්න ඕනේ නිසා...මට අනාගතය හදලා දීලා relationship එක නැවැත්තුවා.එයා ජිවිත කාලෙම තනියම ඉන්නවා කිව්වා...ආදරේ කියන්නේ පරිත්‍යාගයක් ඒක නිසා එයාගේ සතුට දීලා අයින් වෙලා හිත ටිකක් හදන් ඉන්නේ...😢❤

  • @malmiduwasha8291

    @malmiduwasha8291

    5 ай бұрын

    🥺🥺 kavadamahari oyala dennata ekata inna lebenna ona.❤

  • @muthubhagi6509

    @muthubhagi6509

    5 ай бұрын

    @@malmiduwasha8291 අනේ ගොඩක් ස්තූති 😘🌹

  • @eraatec1463

    @eraatec1463

    5 ай бұрын

    ආයෙ දෙන්නට ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන අනිවාර්යයෙන් ❤😊

  • @Mickayel

    @Mickayel

    5 ай бұрын

    ආයෙ දෙන්නා එකතු වෙන්න ඔනේ කවදාහරි❤❤

  • @gihananjula9491

    @gihananjula9491

    4 ай бұрын

    Same 😓

  • @vishwab7005
    @vishwab70056 ай бұрын

    ප්‍රේමවන්තයන් රිද්දමින් ,මතකයන් අවුස්සමින් ,මිහිරාන් උඩටම 🫂🤍🌿

  • @nethaish491
    @nethaish4912 ай бұрын

    මිහිරාන් අයියගෙ කෙල්ල මේක අහුවද දන්නෙ නෑ අහුවනම් පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති ❤❤❤❤❤❤❤❤

  • @stefannethan
    @stefannethan3 ай бұрын

    හැම comment එක්කටම hart දාල තියනව❤.තමන් කරපු දේකට මිනිස්සු පිස්සුවෙන් වගේ මෙච්චර් ආදරේ කරනව කියල දැනෙද්දි ඒ දැනෙන සතුව මොන වගේද කියන එක කියල නිම කරන්න බැ නේද අයියෙ❤🎉

  • @lochanaekanayake4562
    @lochanaekanayake45626 ай бұрын

    "මා, නුඹ පසු පස හඹා එන දහසක් පිරිමි හිත් අතරින් එක් අයෙකු පමණයි. ඒ බව දැනම, ඒ හැඟීම උපේක්ෂාවෙන් රස විඳින්නත් මං හරි කැමතියි " - මිහිරාන් ✍🏽 #Daffodil💜️✨️

  • @pavindinishashiprabha2968

    @pavindinishashiprabha2968

    6 ай бұрын

    😢

  • @adithyaherath.27

    @adithyaherath.27

    6 ай бұрын

    🥺💐

  • @lochanaekanayake4562

    @lochanaekanayake4562

    6 ай бұрын

    ​@@adithyaherath.27 Miss you soooooooooooooo muchhhhhhhhhhhhh My #Daffodil💜️✨️

  • @MatheeshaSasmitha

    @MatheeshaSasmitha

    6 ай бұрын

  • @Oldcarlovers

    @Oldcarlovers

    6 ай бұрын

    ❤😊

  • @user-nk2uf1sf4x
    @user-nk2uf1sf4x5 ай бұрын

    "මට දුකක් නෑ.. නුබත් එහි සතුටින් නම්.." I Felt it ❤

  • @pasindukapugama639
    @pasindukapugama6392 ай бұрын

    වෙඩින් කාඩ් එක නම් තාම ලැබුනේ නෑ එත් කතාව නම් සම්පූර්ණයෙන්ම එකයි 😌❤️. අවු 5කට වඩා ගොඩාක් ලගින් ආශ්‍ර්‍ය කරලා මන් වගේ කෙනෙක්ම ඉල්ලල නමින් යාලුයි නොකිව්වට ආදරෙයි කියල ආදරෙන් ඉදල එකපාරට කැම්පස් ආවට පස්සේ කෙන්ක් හොයාගෙන එකම කැම්පස් එකේ මූනට වෙන කෙනෙක් එක්ක දැකපු ඔයා වෙනුවෙන් මේක අහනව.... අපි දෙතනක මතක එකතැනක හිත් උන්මන්තක ඇස් ආගන්තුක දැක්කත් දැන් අපි අදුරන්නේ නැති ආගන්තුකයෝ වෙලා සතුටුයි ඔයා ගැන ඔයා නිසාම අදටත් මන් තනිකඩයි... ❤

  • @EshanRohana-ux4wg
    @EshanRohana-ux4wg4 ай бұрын

    මෙන්න වැඩ්ඩො උබේ කටහඩනම් පිස්සුවක් අදටත් අහනවා ඒ තරම් ලස්සනයි ❤❤❤

  • @mfmyaasheer6922
    @mfmyaasheer69226 ай бұрын

    ලව් එකක් නැතිව මිහිරාන්ගේ සිංදු අහලා බොරුවට දුක්වෙන මම😄🖤

  • @Dilumybandare

    @Dilumybandare

    6 ай бұрын

    Same🥲❤️

  • @user-if6lv2tt1g

    @user-if6lv2tt1g

    6 ай бұрын

    😂

  • @jayanthihemamali6194

    @jayanthihemamali6194

    5 ай бұрын

    😂

  • @Sandeep-uq5ot

    @Sandeep-uq5ot

    5 ай бұрын

    සිරාම කතාව😂

  • @thuwankumar8810

    @thuwankumar8810

    5 ай бұрын

    😊

  • @kavinducreations
    @kavinducreations6 ай бұрын

    When Mihiran Said ; "අපි දෙතැනක මතක එක තැනක....💔" I really felt it...! 🤍🥀

  • @indraniwijesinghe2921
    @indraniwijesinghe29213 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන melody ක් තියන සිංදුවක්,,❤❤❤

  • @kalumkalum6558
    @kalumkalum65583 ай бұрын

    අහන හැම වතාවකම මනෝ ලෝකෙක තනිවෙනවා🙂🤍..මිහිරාන් අයියගෙ කටහඬ💫..ඒකනම් වෙනම එකක්..❤

  • @sandarusilva8974
    @sandarusilva89746 ай бұрын

    එයාට මාව මතක් වෙනවා ඇති ! එහෙම නැතුවත් ඇති ! එයාට මාව ඕනෙ ඇති ! සමහරවිට එහෙම නැතුවත් ඇති ❤

  • @Heshani_Hemachandra

    @Heshani_Hemachandra

    6 ай бұрын

    ආය එන්න හිතෙනවත් ඇති ! එන්න බැරුවත් ඇති !

  • @sandarusilva8974

    @sandarusilva8974

    6 ай бұрын

    @@Heshani_Hemachandra 🥺🤍

  • @XYC_rapper
    @XYC_rapper4 ай бұрын

    Ado aiya මේකනම් parak hode ❤❤❤

  • @ComzwithRash-vf5eg
    @ComzwithRash-vf5eg2 ай бұрын

    මන් තාම Al's.. වැඩ කරලා හති වැටුනම mind relax කරගන්න අහන්නේ ඔයාගේ songs. ඒක මාරම ඇබ්බැහියක්.. 🥺🎧 ඉස්සරහට මේ වගේ නිර්මාණ බලාපොරොත්තු වෙනවා.. congrates mihi 💙💪 ඔයාගේ originals 35 ට සුභ 🫰

  • @sM-cg5ns
    @sM-cg5ns6 ай бұрын

    ඒක පාර්ශවික ආදරවන්තයෙක්ගෙ voice එකක් ❤

  • @Sasini_Rajapaksha_01

    @Sasini_Rajapaksha_01

    6 ай бұрын

    😂

  • @buddhiniabesinghe6134
    @buddhiniabesinghe61345 ай бұрын

    රිදුනු කැඩුනු හිත මේ සිංදුව අහලා තව රිද්දගන්න ඇබ්බැහි වෙලා ඉන්න මං 😩♥️🥀

  • @jeewanisandupama3751
    @jeewanisandupama37513 күн бұрын

    දුකෙන් ඉද්දි මේක අහලා තවත් හැමදාම හිත රිද්දගන්න මන්..🥀🙂🤍

  • @SLCricketLK13
    @SLCricketLK136 ай бұрын

    ඒක පාර්ශවික ආදරේ හරි සුන්දරයි💜️

  • @buddhimasandaruwan628
    @buddhimasandaruwan6285 ай бұрын

    අපි දෙතැනක - මතක එකතැනක හිත් උන්මත්තක - ඇස් ආගන්තුක අහිමිව ගිය හේතු නොදැන මම ස්භාවදහමට අවනත වෙමි අද... 💝 හොදටම Feel වෙන්නෙම එතන.❤️🙁

  • @nethupriyadarshani-xd7dn

    @nethupriyadarshani-xd7dn

    5 ай бұрын

    Me tooo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Alan_oshan_walker

    @Alan_oshan_walker

    5 ай бұрын

    sira bn matath ❤

  • @user-xd7by9ee1n

    @user-xd7by9ee1n

    5 ай бұрын

    mtth

  • @sandunikaaravindi7605

    @sandunikaaravindi7605

    4 ай бұрын

    Agree 🥺

  • @NonimiKaweesha

    @NonimiKaweesha

    3 ай бұрын

    මමත් 😫😪🎀

  • @malkathilakarathnethilakar5741
    @malkathilakarathnethilakar57412 ай бұрын

    "අපි දෙතැනක - මතක එක නැතනක හිත් උන්මන්තක - ඇස් ආගන්තුක" I felt it..😇🧠💐

  • @saviyasl7516
    @saviyasl7516Күн бұрын

    විරහ ගීත කියන්නේ අමු තේරුමක් තියාගෙන හයියෙන් අඩන එකට නෙමේ😂 මේ Vibe එක තමා දැන් Generation එකට සෙට් වෙන හරිම Style එක❤

  • @randul7946
    @randul79466 ай бұрын

    අපි දෙතැනක මතක එකතැනක හිත් උන්මන්තක ඇස් ආගන්තුක අහිමිව ගිය හේතු නොදැන මම ස්වාභාව දහමට අවනත වෙම් අද ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල්ගෙවී ගිය මුත්.. නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං..🥺🥀 Favorite part..felt it..🥺

  • @janidutharaka793

    @janidutharaka793

    6 ай бұрын

  • @aruninisansala3249
    @aruninisansala32496 ай бұрын

    "නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං....." "මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්......" I felt it❤️🥺

  • @Anu-lj1sl
    @Anu-lj1sl3 ай бұрын

    අපි දෙතනක - මතක එක තැනක හිත උන්මන්තක - ඇස් ආගන්තුක අහිමිව ගිය හේතු නොදැන මම ස්වභාව දහමට අවනත වෙමි මම අද 🥺🤍 I feel it

  • @shashikadilshan7548
    @shashikadilshan75483 ай бұрын

    එකෙ lyrics නම් පිස්සුවක් ❤️ ජය මිහිරාන් උඹට ❤️

  • @Vinuka.006
    @Vinuka.0065 ай бұрын

    I am from kerala, India ....Don't know this language ,but still able to enjoy this song .... Yes music has no language ♥

  • @user-ef4hr2cv5z
    @user-ef4hr2cv5z6 ай бұрын

    අද වෙනකන් බූට් කාලත් නෑ තියලත් නෑ..ඒත් උබේ සින්දු අහද්දි හිතෙනවා බූටක් කාල මේ සින්දු වල තියෙන වයිබ් එක ඇගට ගන්න💔

  • @shashirangamusic5108

    @shashirangamusic5108

    3 ай бұрын

    kala blnna asa hithei 😂😂😂

  • @BCTravelTales
    @BCTravelTales4 ай бұрын

    ආරම්භයේදීම ඇග හිරිවැටෙන සින්දු හරි අඩුයි මිත්‍රවරුනි, මේ එහෙම එකක් 😌❤️❤️

  • @HashiPremasiri
    @HashiPremasiri3 ай бұрын

    මාර ලස්සනයි ❤ ඒ දෑස් මගහැරී බොහෝමයක් කල් ගෙවී ගිය මුත්..

  • @user-if6lv2tt1g
    @user-if6lv2tt1g6 ай бұрын

    " මටත් හිනැහිලා ඉන්න තිබුනා නොකෙරුවා නම් නුඹට ආදරේ .." " යනෙන මග දැනෙන ඇතැම් විලවුන් සුවද සිහි කරයි මට නුඹව දැන්.." 🥹🥹❤❤

  • @sathmitarumini7963
    @sathmitarumini79636 ай бұрын

    "නුඹ කොහේ කියා.... සොයන්නට සිතක් මට නැති මුත්.. නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මන්.........🥀💔"

  • @user-nu2lo4bo7h
    @user-nu2lo4bo7h3 ай бұрын

    my heart : It's a meditation Mihiran 🥺💗🧸🌈

  • @user-zq6or3ub1e
    @user-zq6or3ub1e3 ай бұрын

    සුපිරි වචන ටික ❤ හොදටම හිතට දැනෙනවා❤ Best of luck bro🎉🍀❤ Keep it up 😊