Mihiran

Mihiran

Lakshitha Mihiran, also known as Mihiran, excels as an all-round musician who has mastered pop, hip-hop, trap and lofi. Also he is a Sri Lankan rapper, composer and songwriter.

One of his releases, "Mulawe" is an all-time hit on social media platforms and reached over 10 million views on KZread so far and streamed over 3 million times on Spotify and 500K times on Apple Music. And he has been staying on “Top 100: Sri Lanka, Apple Music” and made it into popular playlists on Spotify.

In addition, he has done the melody composing work for several songs that became quite famous in Sri Lanka.

A successful music career and many new songs will await for him in the future.

Пікірлер

  • @anushapereraanushapereraanusha
    @anushapereraanushapereraanusha53 минут бұрын

    ❤SL no.1 wenna oni😊

  • @h.dnethmini
    @h.dnethminiСағат бұрын

    Song eke hangala thiyena aththa kathawa...💯

  • @dasunchamara8056
    @dasunchamara8056Сағат бұрын

    ආසම කට්ටිය එකට🫀

  • @shacinyshaciny4088
    @shacinyshaciny40883 сағат бұрын

  • @NIRORG-lz7lv
    @NIRORG-lz7lv4 сағат бұрын

    Yamu yamu ❤❤❤

  • @NIRORG-lz7lv
    @NIRORG-lz7lv4 сағат бұрын

    Me nikanda bn yanne

  • @hashinisenevirathne2011
    @hashinisenevirathne20115 сағат бұрын

    One direction = @mihiran @dilubeats @ramindu @imanfernando ❤‍🩹💯

  • @user-ot7mw2xs4h
    @user-ot7mw2xs4h5 сағат бұрын

    🧠💔🥺

  • @romeshbro2594
    @romeshbro25949 сағат бұрын

    2024 18m good song brother ❤❤❤❤❤❤

  • @kvsrpriyadarshanisl7498
    @kvsrpriyadarshanisl749812 сағат бұрын

    මේක tending උනා මදි අයියේ තාම ✨🔥❤️

  • @nishaminieanuradhika2892
    @nishaminieanuradhika289220 сағат бұрын

    මොන රහක්ද මේ අප්පා.. ❤❤

  • @kavishajayakodi9935
    @kavishajayakodi993522 сағат бұрын

    Love this song 🥺🫶💞

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404Күн бұрын

    මේක ඇහෙන වාරෙයක් පාසා මම මගෙන්ම අහන්නේ තාමත් මගේ ආදරේ ටිකක් වත් දැනුනේ නැද්ද.ඇයි මට මාව නැතිවෙන තරමට ඔයාට ආදරේ කලේ කියලා විතරයි

  • @chamupalihakkara8726
    @chamupalihakkara8726Күн бұрын

    ❤😊

  • @user-sp7op3wv1c
    @user-sp7op3wv1cКүн бұрын

    ❤❤

  • @hasaranga0630
    @hasaranga0630Күн бұрын

    Wow!! Next level sri lanka. Perfect combination 💖🎙️

  • @kim_shani
    @kim_shaniКүн бұрын

    එකම vibe එකේ සෙට් එකක් එකතු වෙලා කරපු මේ song එක වෙනම level එකක් ❤🔥

  • @NethmiKaveesha-u4y
    @NethmiKaveesha-u4yКүн бұрын

    😅😅😅😅 කැත බන් මෙකෙ 😅💔

  • @-KG-95
    @-KG-95Күн бұрын

    රෑට නිදාගද්දිත් මම උඹේ සිංදු විතරයි අහන්නේ බ්‍රදර් ❤️🤘

  • @KhsRathnaweera
    @KhsRathnaweeraКүн бұрын

    "ONE DIRECTION" Sri Lankan Version 💀🖤😌

  • @TituTitu-h4p
    @TituTitu-h4pКүн бұрын

    විශ්වාස කරනවනම් කරන්න ❤️ වැස්ස දවසක් ගෙදර ඉන්නෙ තනියම...පාලු මැකෙන්නත් එක්ක බත් එක කන ගමන් අහන්න ගත්තෙ 🙂❤සත්තයි බඩපපුව පිච්චිලා යනවා බත් කට කන්න බැ බඩගින්නත් ගියා🙂❤️✨️

  • @nethmibhagaya5063
    @nethmibhagaya5063Күн бұрын

    කැමති ම 4 දෙනාම එකම තැන❤❤❤

  • @nisansalanadeeshani36
    @nisansalanadeeshani36Күн бұрын

    Woww 🥺

  • @user-yu7dv2hp1b
    @user-yu7dv2hp1bКүн бұрын

    ❤💥

  • @isuudantha
    @isuudanthaКүн бұрын

    වෙනසක් 😮‍💨❤️‍🔥

  • @user-xl4ul2wv5c
    @user-xl4ul2wv5cКүн бұрын

    me song eka anakota mata gf kanak hitiya eath eya ada nh wena kanakk ada mage laga innawa 🤍eyage adarei aduwak nathuwa labunath a adarei gana thawamath mathak wanwa 🤍

  • @ishanirox1327
    @ishanirox13272 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @MuvinduMethsaraSilva
    @MuvinduMethsaraSilva2 күн бұрын

    1M+❤✨

  • @user-ir2ey2rm5r
    @user-ir2ey2rm5r2 күн бұрын

    අහිමිව යන බැව් දැන බැදුනේ දැන දැනමයි නුඹ ළඟ රැදුනේ I REALLY FELT IT 😇💔❤️

  • @Ishkavi
    @Ishkavi2 күн бұрын

    ආසම අය ඔක්කොම එකට supiriyk ❤

  • @The_Vehicle_Hub14
    @The_Vehicle_Hub142 күн бұрын

    මරු සිංදුව.@dilubeats @mihiran @ravindu @iman කට්ටිය එකතු වෙලා සුපිරිම වැඩ කරලා තියෙනවා.තවත් දවසක මේ වගේම සුපිරි වැඩක් ඕනේ...

  • @user-yk7cb7dd1j
    @user-yk7cb7dd1j2 күн бұрын

    I have read so many comments from this committee so , I think this time I can also write some thing for 🫂 ....... 🐾️- අනිත් ගොඩක් අය crush කරන් ඉන්නෙ ඔයාලට ඇස් දෙකෙන් දැකපු කෙනෙක් කොහෙන්ම හරි දැක්ක කෙනෙක් නේද ඒ අතර 0.001% පමණ ප්‍රමාණයක් ඉන්නවා ඒක පාර්ශ්විව වෙන රටක ඉන්න කෙනෙක්ට නොමැරී මැරීගෙන ලව් කරන ඒ අතින් කොහොම බූට් කෑවත් උබලා ලකී 👀 මොකද හිමි වෙන්නෑ කියල දැනුනත් ඇස් දෙකට හරි දැක්කනෙ නමුත් දවසම screen එකක් දිහා බලාගෙන ඒක පාර්ශ්විකව ලව් කරන කෙනෙක්ට වෙන මේ ලෝකෙ වෙන කිසි දෙයක් දැනෙන්නෑ කිසි සතුටක් නෑ නොලැබුනත් පරිස්සමට හිටපං මගෙ මැණික ! 2024 ට දැනට වසර 5 ක් 😫 If you have a one pls tell us my love 💔 But , I'll never give up on loving you ... Get blessed babe 💔 Be healthy Be happy ... Oneday You will tell You have choosen one on that day My world will down to down... But , still happy for you MINE ... ❤️‍🩹 . ඉතින් මා මෙතැනින් නවතිමි ... මේක කියවපු ඔයාට ඔයා අදරේ කරන ආදරේම ලැබෙන්න කියල I pray 🫂 2024/07/21 ❤️‍🩹🫂 තවත් අවුරුදු 10 කින් බලමු ... තාමත් බලාපොරොත්තුවක් ඇත... ❤️‍🩹👼

  • @KasuniSewwandi-p3e
    @KasuniSewwandi-p3e2 күн бұрын

    mata meka hithaganna ba mn kavadavath katavath adare karala na eth mata eka asavak ava kavadahari mihiran ayyage as diha balagena me sinduva ahanna mata therenna eka mona vage hagimakda kiyala❤mage hadavethe gayakaya oyai❤

  • @SujeewaMadushan-r9c
    @SujeewaMadushan-r9c2 күн бұрын

    Adareyi ♥🫰🤘👍

  • @chamadhisandali
    @chamadhisandali2 күн бұрын

    MADIUNADOOO😪😪

  • @maleeshatishan12
    @maleeshatishan122 күн бұрын

    අවුරුදු 2ක් තිස්සේ එක කෙල්ලෙක්ට අවන්කවම ආදරේ කරා එයාට පාඩම් වැඩ කරගන්න ඕනෙ හින්දා මන් වැඩිය කෝල් කරේ නෑ ඒත් එයා හිතුවේ එයාව මන් තේරුම් ගන්නේ නෑ කියලාඒ නිසා එයා අද වෙන කෙනෙක් ලග තරහක් නෑ වැරැද්ද මගේ වෙන්න ඇති මන් මගේ වැඩ ටික හරියට කරගෙන අම්මයි තාත්තයි බලා ගන්නවා එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි නන්ගී ඔයාට සුබ අනාගතයක්❤🔮📌️

  • @nish124-tv8ni
    @nish124-tv8ni2 күн бұрын

    Full song in one word 'wow' 😏❤️

  • @bhagi002
    @bhagi0022 күн бұрын

    ආසම කටහඩවල් ටික එක තැනක 😮❤

  • @punsaraherath5139
    @punsaraherath51392 күн бұрын

    You guys should do more like this😍✨

  • @Wathsala04
    @Wathsala042 күн бұрын

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @KavindiKaveesha72
    @KavindiKaveesha722 күн бұрын

    Stetas wala dakala mamanam sinduwa ahanna awe mona unath patta sinduwa ❤❤❤❤❤❤

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures2 күн бұрын

    මිහිරාන් 🥰❤

  • @nameunavailable1544
    @nameunavailable15442 күн бұрын

    Pop culture 😭. Drums, bass, harmonies lit 😭♥️♥️♥️

  • @Neth833
    @Neth8332 күн бұрын

    දෙදාස් පනහෙදි වගේ අයන අයත් කො බලන්න 💗🥺

  • @SadeepaSadeepa-tw7li
    @SadeepaSadeepa-tw7li2 күн бұрын

    ගෙදරින් කොච්චර ප්‍රශ්න අවත් අපි ඒවා දරාගෙන ඉන්නවා . ඉතින් අපි දෙන්න අපිට දවසක් එනකන් ඉවසගෙන ඉන්නවා. මේ සින්දුව අහද්දී මාරම දුකක් දැනෙනවා 😓🫀💔

  • @Inhajeon
    @Inhajeon3 күн бұрын

    මම සාමන්‍යයයෙන් සිංහල සින්දු වැඩිය අහන්නෙ නෑ ඒත් එකක් දෙකක් වගේ තියෙනවා හිතටම වැදුන .මේ song එක ඒ සිංහල songs අතර උඩින්ම තියෙනවා. හැම සිංදුවටම බෑ ඇස් වලට කදුලු දෙන්න🤍~~~~

  • @a.p.liyanage6929
    @a.p.liyanage69293 күн бұрын

  • @DNW2024
    @DNW20243 күн бұрын

    These guys' voices are amazing like magic!!! I'm addicted this song ❤

  • @SLbike_official
    @SLbike_official3 күн бұрын

    ekh❤

  • @SadeeshaPasandul
    @SadeeshaPasandul3 күн бұрын

    ඔයාගේ voice එක අයියේ හදවට කතා කරන්න පුලුවන් voice එකක්...ඒ තරම් දැනෙනවා..🥺❤️‍🩹..මාරම feel එකක් අයියේ ඔයා අපිට දෙන්නේ..🥺