Kuweni the Musical | Duwe | Sakura | Manasick | A Cinematic Musical Experience by Charitha Attalage
Музыка
Kuweni the Musical | The Final Act
Full credit list: www.kuwenithemusical.com/duwe...
"Kuweni the Musical," composed by Charitha Attalage, features a modern Sri Lankan orchestra created as a platform for showcasing the talents of diverse artists in Sri Lanka. Collaborating with the internationally renowned Visual Arts and Experiences Group (VAEG), the production employs powerful visuals and sophisticated lighting techniques to craft an immersive cinematic storytelling experience.
Kuweni symbolizes Sri Lanka's intangible cultural heritage. Charitha's decision to center the production on Kuweni stems from her embodiment of Sri Lanka's culture and history, representing a misunderstood narrative about the island's first female ruler, whose influence endured for centuries despite her tragic fate of betrayal and murder. The production itself is a statement of challenging established norms, reshaping perceptions of Sri Lankan music, and reintroducing contemporary interpretations of traditional Sri Lankan culture.
The journey of "Kuweni the Musical" concluded with the October 2023 show. We look forward to the possibility of encountering Kuweni 3.0 at some point in the future, somewhere, sometime, someday...
Пікірлер: 1 400
Pisunehhhh
Dear stranger :- you have good music taste .. 🙇♂️
@nishanthagunarathna2375
Ай бұрын
❤❤
@subodhilakshani8853
Ай бұрын
♥️♥️
@KavishThennakoonOfficial
Ай бұрын
❤❤❤
@shinnokx11
Ай бұрын
❤
@SahanSamarasinghe-fz7hg
Ай бұрын
@@subodhilakshani8853🇱🇰😢😢😢😢😢😮😮🇱🇰😢😮😢😮🇱🇰😢🇱🇰😢😢😢😢😢😢😢😢😢🇱🇰😢😢🇱🇰😢🇱🇰😢🇱🇰😢😢😢🇱🇰😢😢😢🇱🇰😢😢😢😢😢😢😮😮😢😢😢😮😂😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😅😅😊😮😅 5:38 5:44 😢😮😮😮😮😢😢😮😮😅😮😮😅
මේ ළඟදී මම මගෙ යාළුවෙක් රැයක් පුරාවට කතා කර කර ඉන්නකොට, චලිත අත්තලගේ ගැන කතාවක් ඇදුනා. මගේ යාළුවා මගෙ එක්ක අවුරුදු 12කට වඩා ආශ්‍රය කරනව. ඔහු කාලෙකට ඉඳන් චලිත අත්තලගේ එක්ක පණිවිඩ හුවමාරු කරනව කියල එදා මට කිව්ව. chat history එක්ක මට පෙන්නුව. එතකොට චලිත අත්තලගේ ලංකාවේ ප්‍රසිද්ධ වෙන්නත් කලින් ඉඳන්. එතකොට මට හිතුනේ එක දෙයයි. සැබෑ කලාකරුවො නිහතමානියි. මම චලිත එක්ක මෙච්චර msg කරනව කියල කිසිම දවසක මටවත් කාටවත් ඔහු කියලත් නැතිව ඇති. ඇත්තටම ඒ වගේ මිත්‍රයෙක් ඉන්න එකත් මට සතුටක්. ඇත්තටම ලෝකෙ වෙනස් කරන්නෙ ඒ වගේ මිනිස්සු!
මේක එක්ක " නරුම තාත්තගේ පහර දීමට ලක්වුණු අහිංසක දූ පොඩිත්ත මතක් වුණේ කාටද ?.😮😢😢😢... හරිම කාලෙට නියම වෙලාවට මේක එළියට දැම්මා ❤❤❤❤
@BiolaNDers_Official
Ай бұрын
ඒක තමා මාත් මෙ කියන්න ගියේ 😢❤
@garusingechaminduyasithgar1675
Ай бұрын
චරිත music කරන්නෙ සමාජෙට දෙයක් දෙන ගමන්. සල්ලිම නෙවෙයි චරිත ට music කියන්නෙ 🤍
@amritakarunarathna
Ай бұрын
ඇත්ත මේක අහද්දි ඒ සිදුවීම මතක් උනේ මටත්
@dhanukanayanajith5370
27 күн бұрын
Sinduwa hariyta ahuwnam thaththa narumada😊
If music can truly heal humans, you’ll still find it here. ❤️❤️💆
@ThripleSMusic
Ай бұрын
and you also
🤍🤍🤍🤍🤍
@lisarataleenath841
Ай бұрын
Akkata derida charith athalage ekka sinduwak karanna
@artgallerytv6221
Ай бұрын
@@lisarataleenath841එක සින්දුවක් කියන්න ලක්ෂ පහළවක් විතර ගන්න මේකිගෙන්ද අහන්නේ 😂. එපා බං
@MusicMars-gn3xh
Ай бұрын
😂😂😂
@MusicMars-gn3xh
Ай бұрын
ආර්ටිස්ට් ලා ගේම් දෙන එකිනේ මේ 😂
@user-en6ql4fq1u
Ай бұрын
Mal sindu kiyapan ghin hutti
නහයෙන් අඩලා ලංකාවෙ music දූශනය කරන උන් සමතලා කරලා දාන චරිත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dulipanuranga4405
Ай бұрын
I agree with you 💯
Charitha is the only reason that im still buying youtube premium
@Nurweeconcert
22 күн бұрын
Mee too bro
@KasunJayasuriyaKZ
17 күн бұрын
Yep 💯
Concert එක බලන්න බැරි උන නිසා ඒකෙ song එකක්වත් අලුතින් කවදා දායිද කියල බලන් හිටිය මම 🥹♥️
මේක 10Million Views යන්න ඕන කියන අය මේ කොනට ❤️😍 👇
@Smektofin5770
Ай бұрын
ලංකාවේ මෙච්චර හොඳ වැඩක් 10 million views ගයි කියලා හිතන්න අමාරුයි.
@nihalkariyawasam
Ай бұрын
10 mil ගහන්න උඹ හිතුවැයි මේක සමිත් සිරිමාන්නගේගේ බූට් අදෝනාවක් හරි බස් සින්දුවක් හරි අජිත් මුතු කුමාරනගෙ බං සින්දුවක් හරි කියල... මේක ලංකාව බං 😂
@janithabrathnayaka6189
Ай бұрын
Konata hariyata ahen na meda idan ahanna
@ak2369
Ай бұрын
True ❤
@russellandrady
Ай бұрын
Ehema yana dawasakata rata diyunu wela thiyeyi. Ehema nathuwa nan wenne na.
Drummer නම් පිස්සු යකෙක් 🤩👌💥 | සකුරා මල Drum Part එක පටන් ගත්ත විදිය 🤩🔥
@greendalebungalow4009
Ай бұрын
Concert hall ekey inna kota nam eka hondatama waduna
@D_Shaw01
17 күн бұрын
Aniwa❤
Manasick වගේ Live Perform කරන්න පුළුවන් Rapper කෙනෙක් ලංකාවේ වෙන නම් නෑ ❤️ Goosebumps 🔥
@sadaruwan4307
Ай бұрын
Manasick & Maliya රැප් වල වෙනම ලෙවල් 2ක්🤘🔥
@IndikaAmarasinghe
Ай бұрын
I've seen many rap artists doing live performance, but Manasick is next level, not dropping a single line
@shinnokx11
Ай бұрын
Manasick❤Next lvl 🔥
@TMSLK
Ай бұрын
Someone forgot ravi j also
@aladin2181
Ай бұрын
Ayi Ravi j🥲
මේ සිංදු අහද්දි හැමවෙලේම හිතෙන දෙයක් තමයි "දෙයියනේ මේ ලංකාවේ Music ද?" කියන දේ.එච්චරටම Next Level Feeling එකක් එන්නෙ ඇත්තටම කිව්වොත්.හැමදාම අහනව.ඒත් කවදාවත් එපාවෙන්නෑ.වීව්ස් සාපේක්ෂව අඩුයි තමයි.හැමෝටම මේවා අහන්න,මේවා හරියට තේරුම් ගන්න තරං අවබෝධය අඩුයිනෙ😢.එහෙම පුළුවන් උනදාට අපේ පුංචි රට කොතන තියේවිද?❤.පරතෙරට විඳින සුළුතරයෙන් එකෙක් වීම ගැන හදවතින්ම සතුටුයි😌❤. Waiting for 'Kuweni The Musical' 2025
@R.ASenanayake-ob6ks
Ай бұрын
සඳා අයියා ❤
@sadharuwanjayasinghe9392
Ай бұрын
මල්ලි❤️
@dularachathuranaga3305
Ай бұрын
ඇත්ත
ගිය අවුරුද්දේ (2023) තිබ්බ Concerts 2ම (19-Jun-23,18-Oct-23) බලන්න මගේ මේ ඇස් දෙක පිං කලා . එදා මේ Show එකේදී මේ Songs Perform කරද්දී ඒ දැනුනු First impression එක මතක් වෙද්දී දැනුත් ඇඟ හිරිවැටෙනවා. උඹලගේ Music Bucket list වල උඩින්ම Kuweni Show එක තියා ගනිල්ලා. කොහොම හරි Next show එක බලලා ඒකට tick එක දාගෙන Charitha අයියා එක්ක වචනයක් කතා කරල Photo එකක් ගහගෙන ඒක උබලගේ Life එකේ පට්ට memory එකක් කරගන්න. 😌❤️👌
@timelapsejnw4347
Ай бұрын
Tickets ganne kohomada bro
@xtreme_lk
19 күн бұрын
@@timelapsejnw4347 Tickets announced කරාම, පැයක් දෙකක් ඇතුලත, නිදිමරාගෙන හරි ටිකට් ගන්න ඕන.😊
@Dinethnethmitha-ir3vg
19 күн бұрын
Mge mr asawk 😢 eth blnn baa.loku wela koma hri blnn ynw ❤❤😊
3:24 හදටයන පාර සුදු මැලි මල් පර වෙන්න නොදී කරන් පරම කමාවෙලා දුවේ උකසට දියන් උබේ සියුම් ආභරන වෙන රටක ඉදෙනවානම් වේලක් වී තාත්තගේ හවුහරන උබ ඇවිත් අහනවා මගෙන් ඇයි අම්මගේ පින්තූරෙමෙච්චර පරන ඇයි තාත්තෙ ඇස් ඔච්චර බරම ඇයි තාත්තේ අම්මා අරම මං බිව්ව තරම දුවේ සෙනෙහස වංකගිරියක් ප්‍රෙහේලිකාවක් මට තිසරන සරන ඈ කොහේ ගිහින් බයේගුලී වේද පාරපූ ලයේ දුක තුනී වේද ඇහින් අගින් යතාර්තයක් වැහි වැටී දෙතොල ලග උනී නේද සමාවෙලා හිනාවෙයන් උබ ශ්‍රියා කාන්තාවක් කුලී ගේක ඒකල සාහසය මම දන්නවා නෙමෙයි මේක සුලු දෙයක් නික්මයන්නම් ජීවිතෙන් වරදකරන් මගේ උරූමයක් කරූමයක් උන්ගේ දෙපාලග නමදින්නට අනකලා පවු දෙන දෙයක් මතකයි හැමවාරයක්ම පාසා දකින බුදූගෙයක් අග්නි වරුසා පහසක රහමෙර සිදුවා මෝහමය පියෙකු දායාදය නෙලුවානම් මවකට ද්‍රෝහිමය මට සමාවෙයන් අනාතය කලා මම පමාවෙයන් පමාවෙයන් කිව්වා උබ මුවාවෙයන් ගුහාවෙයන් ඇයි ඔය තුවාලයන් නුරාවෙයන් කිව්වා මම ඇහෙයි ආරාධනයක් ගංගාවක රල සැලෙන රගේන් උඹේ තාත්තා ඉවුරක උවදුරක් නෑ තවත් උඹට මගේන් යුක්තිය පැනයක් නම් හුස්ම හොයනවා පිළිතුරු දියඹ අගෙන් මින්මතු පයවත් උඹෙ හෝදන්න එපා දුවේ මේ ගලන ගගෙන්
රැප් පාර්ට් එදා කොන්සර්ට් එකේ අහද්දිත් අමුතුම දුකක් වගේ එකක් ඇගට ආවා.දැනුත් අහන අහන සැරේට ඒ ෆීල් එක එනවා .මානසික්💚
කුවේණිය ලයිව් අහන්න තරම් පින් කරා..2023.07.17 ඒ දවස , වෙනම ලෝකයක් ඒක😍❤️
@Prasaaaa
Ай бұрын
ඒ ගැන කතා කරල වැඩක් නෑ..❤❤
@artgallerytv6221
Ай бұрын
අනේ රත්තරං අක්කේ... එදාත් මේ විදිහම ද එදා තිබුණේ කියලා හරියට කියපන්කෝ.... 😢 මේ දැන් වීඩියෝ එකේ ඇහෙන වොයිස්, performance එක ඒ විදිහටම තිබුණද ?. මේ වීඩියෝ එකේ වොයිස් ආයේ එහෙ මෙහෙ කරලා බැලන්ස් කරලා නෙමෙයි ද තියෙන්නේ ?. කවදාවත් කුවේණිව හැබැහින් දකින්න බැරි වුණ එකෙක් මං
@naleeshadilshan25
Ай бұрын
අනිවාර්යයෙන් පින් කරා මේක Live විදින්න 🥺
@erandichandrasekara824
Ай бұрын
@@artgallerytv6221audience sounds කොහොමත් අයින් කරනවනි නේද.වෙනසක් නැහැ නැත්තම්.චරිත සෝන්ග් එක පටන් ගත්තම ඇගම හිරිවැටෙනවා ඊට පස්සෙ වෙනම ලෝකයක් ඒක.ඊලග කුවේණිය ඔයාට අනිවාර්යයෙන් දකින්න ලැබෙන්න කියලා විශ් කරනවා❤
@MalshiSansala-bt2pq
Ай бұрын
Show එක පටන් ගන්න කලින් ඉදගත්තා කියලා විතරයි මතක..😭 දන්නෙම නැතුව ඉවරත් වුනා
6:22 Feeling 100%
ගොඩාක් උන් චරිතව අහල ඇති නමුත්, දුවේ චරිතගේ මම වඩාත්ම කැමති ගීතය, මානසික්ගේ කැමතිම රැප් එක... කලාකරුවෙක්‍ට තමන්ගේ කලාවන් මනුස්සයෙක් ගේ හිතක් කම්පනය කරන්න පුලුවන් නම් ඔහු සැබෑ කලාකාරයෙක් කියනව මම අහල තියෙනව.. Charitha Rakshitha Attalage ඔබේ සංගීතය එය මට දැනෙව්වා
@amilashashima7344
Ай бұрын
ඇත්තටම
මේ audience එකේ තැනක අපිත් හිටියා නේද කියල දැනෙද්දී එන හැගීම♥
Duwe Rap Lyrics 💗 සුදුමැලි මල් පරවෙන්න නොදී කරන් පරම කමාවෙලා, දුවේ! උකසට දියන් උඹේ, සියුම් ආභරණ වෙන රටක ඉදෙනවා නම් වේලක් වී තාත්තාගේ හවූහරණ උඹ ඇවිත් අහනවා මගෙන් "ඇයි අම්මගේ පින්තූර මෙච්චර පරණ" ඇයි තාත්තේ ඇස් මෙච්චර බරම, ඇයි තාත්තේ අම්මා අරම මං බිව්ව තරම, දුවේ සෙනෙහස වංකගිරියක්, ප්‍රෙහෙලිකාවක් මට තිසරණ - සරණ ඈ කොහේ ගිහින් බයින් ගුලී වේද? පාරපු ලයේ දුක තුනී වේද? ඇහින් අගින් යථාර්තයක් වැහි වැටී දෙතොල ළඟ උණී භේද සමාවෙලා හිනාවෙයන් උඹ ශ්‍රියාකාන්තාවක් කුලී ගේක ඒ කල සාහසය මම දන්නවා නෙමෙයි මේක සුළු දෙයක් නික්ම යන්නම් ජිවිතේ වරද කරන් මගේ උරුමයක් - කරුමයක් උන්ගේ දෙපා ළඟ නමදින්නට අණ කළා පව් දෙන දෙයක් මතකයි, හැම වාරයක් පාසා දකින බුදු ගෙයක් අග්නි වරුසා පහසක රහමෙර සිඳුවා මෝහමය පියෙකු දායාදය නෙලුවානම් මවකට ද්‍රෝහිමය මට සමාවෙයන් අනාථයන් කලා, මම පමාවෙයන් පමාවෙයන් කිව්වා උඹ මුවාවෙයන්, ගුහාවෙයන් , ඇයි ඔය තුවාලයන් නුරාවෙයන් කිව්වා මම ඇහෙයි ආරාධනයක් ගංගාවක රළ සැලෙන රඟේන් උඹේ තාත්තා ඉවුරක උවදුරක් නෑ තවත් උඹට මගෙන් යුක්තිය පැණයක් නම් හුස්ම හොයනව පිළිතුරු දියඹ අගෙන් මින් මතු පය වත් උඹේ හෝදන්න එපා දුවේ! මේ ගලන ගඟෙන් #kuwenithemusical #manasick #drillteamwestnahira #thanikalu
@dghazcky2136
Ай бұрын
ඒකනම් ❤
@navodapiyumali5185
Ай бұрын
❤
@liyanagedhanukatheekshana
Ай бұрын
🔥
@kavinduwickramasinghe0302
Ай бұрын
❤
@user-nc7ps5us7c
Ай бұрын
😢
චරිත. දහසක් ප්‍රශ්න දරන් ඉන්න මාව! මේ සින්දු අස්සේ අතරමන් කරලා නිදහසේ හුස්මක් පිට කරන්න විනාඩි කීපයක් හොයලා දෙනවට උබට පින්❤
තාම දුකයි පලවෙනි කොන්සට් එක මිස් උන හින්දා.. ඒ කාලේ පොඩි හින්දා තනියෙන් හරි යන්න බැරි උනේ.. දෙවනි එකට තනියෙන් ගිහින් ලයිව් මේ එක්ස්පීරියන්ස් එක ගත්තෙ 🫶 ජීවිතේට මිස් නොකරගන්න කොන්සට් එකක් වෙලා ඉවරයි කුවේනි කොන්සට් සීරිස් එක ❤
@pasindunipun535
Ай бұрын
1st එක මිස් උනා මටත්.. 2nd එක තනියම ගියා බලන්න..
@pulara
Ай бұрын
@@pasindunipun535kohomd concert eka?
කිරුළු නොපලදින රැප් රජු මානසික් 🖤👑
@KirulaSassrika-sv3cb
11 күн бұрын
😙❤️🩹".
මුලින්ම අහපු වෙලාවේ Manasick රැප් එක කරද්දී ගත්ත ලොකු හුස්ම පිට කරගන්න බැරි වෙලා මැරෙනවා තව පොඩ්ඩෙන් අම්මෝ 🥺💯🖤❤️🎶🎧. චරිත අයියෙ ඔයා මෙහෙම සංගිතයෙ රසය දෙනව කිසිම අඩුවක් නැතුව 💯❤️❤️🎶🎧
සකුරා මලට පිස්සු වැටුන සෙට් එක මේ කොනට🥺🫶❤️🩹
@nisansalajeewanthi3991
Ай бұрын
මම 😘
මන් මේ concert එකට adict වෙලා තියෙන තරම මට වත් හිතාගන්න බෑ, චරිත අයියෙ ඔයා නම් චරිතයක් ම තමා දැන් ඉන්න ගොඩක් musicians ලා දිහා බලද්දි, ඒත් පොඩි දුකක් තියනව ඇයි මේව trending එන්නෙ නැති එකට, මේ රහ විදින තරමට අපේ අයගෙ mind එක හැදෙන දවසට මම තවත් සතුටින්, මොකද මේක අපි හමොම විදින්න ඔනේ. Again , Thank you චරිත අයියෙ යම් කිසි පිරිසක් නිසා ලාංකීක අප සියලු දෙනාටම ඇති වී තිබෙන මෙම ආර්ථිකමය අර්බුද කාරී තත්වය magical music සහ වචන වලින් නිවනවාට, 😢❤❤
Charitha atthalage ඇග හිරි වැටෙනවා 🥹🥹🥹🥹 waiting for ZD 8 ❤❤❤
මගේ ජීවිතේටම දැනුනු එකම සංගීතේ හදන්නේ චරිත. ❤❤
මානසික් ගෙ වචන ටික පලවෙනි පාරටම අහනකොට ඇගේ හිරිගඩු පිපුන අය මෙ කොනට 👍
@madushankajayathilaka2527
Ай бұрын
Sirama feel ekak eka
කාලෙට හරියන්න ගානට බොසාගෙන් සිංදුව වැටුණා. 🤍✨ ලයිව් ඇහුවම උනා වගේම අදටත් ඇඟේ හිරිගඩු පිපෙනවා.❤
@dilshandk
Ай бұрын
ඇඩුණා..
මේ කාල වකවානුවේ ශ්‍රී ලන්කාවේ අපිට, අපේ කියලා ආඩම්බර වෙන්න පුලුවන් බොහොම සීමිත දේවල් වලින් එකක්... චරිත...❤
#දුවේ සුදුමැලි මල් පරවෙන්න නොදී කරන් පරම කමාවෙලා, දුවේ! උකසට දියන් උඹේ, සියුම් ආභරණ වෙන රටක ඉදෙනවනවා නම් වේලක් වී තාත්තාගේ හවූහරන උඹ ඇවිත් අහනවා මගෙන් "ඇයි අම්මගේ පින්තූර මෙච්චර පරණ" ඇයි තාත්තේ ඇස් මෙච්චර බරම, ඇයි තාත්තේ අම්මා අරම මං බිව්ව තරම, දුවේ සෙනෙහස වංකගිරියක්, ප්‍රෙහෙලිකාවක් මට තිසරණ-සරණ ඈ කොහේ ගිහින් බයින් ගුලී වේද? පාරපු ළයේ දුක තුනී වේද? ඇහින් අගින් යථාර්තයක් වැහි වැටී දෙතොල ලඟ උනී භේද සමාවෙලා හිනාවෙයන් උඹ ශ්‍රියාකාන්තාවක් කුලී ගේක ඒ කල සාහසය මම දන්නවා නෙමෙයි මේක සුළු දෙයක් නික්ම යන්නම් ජිවිතෙන් වරද කරන් මගේ උරුමයක් කරුමයක්! උන්ගේ දෙපා ලඟ නමදින්නට අණ කළා පව් දෙන දෙයක් මතකයි, හැම වාරයක්ම පාසා දකින බුදුගෙයක් අග්නි වරුසා පහසක රහමෙර සිඳුවා මෝහමය පියෙකු දායාදය නෙලුවානම් මවකට ද්‍රෝහිමය මට සමාවෙයන් අනාථයන් කලා, මම පමාවෙයන් පමාවෙයන් කිව්වා උඹ මුවාවෙයන්, ගුහාවෙයන් , ඇයි ඔය තුවාලයන් නුරාවෙයන් කිව්වා මම ඇහෙයි ආරාධනයක් ගංගාවක රළ සැලෙන රඟේන් උඹේ තාත්තා ඉවුරක උවදුරක් නෑ තවත් උඹට මගෙන් යුක්තිය පැණයක් නම් හුස්ම හොයනව පිළිතුරු දියඹ අගෙන් මින් මතු පය වත් උඹේ හෝදන්න එපා දුවේ මේ ගලන ගඟෙන්. - #ManaSick #DrillTeamWestnahira🖤
@MalshanDewappriya
Ай бұрын
මට තේරෙන්නෑ මේ පිස්සු හාදයා අපිට කරන දේ මොකක්ද කියලා😢
දවසක එනවා අනිවාරෙන් කුවේණි බලන්න මේ නොවැම්බර් A/L ඉවර උනාම ඊලගට තියන එක බලන්න එනවා අනිවාරෙන් 💗
@SadeeshaThilakarathna
Ай бұрын
Same. aniwaryen exam iwara wela thiyena ilagama ekama balanna yanna one macham ❤❤❤
@kaweenanuhas7502
Ай бұрын
Same❤
@suyangoda1634
Ай бұрын
Maath ehemai😁❤
@sakithmadissanayake4385
Ай бұрын
Math ek ewar wenkm inne 🥲
@dinujawijemanne8735
Ай бұрын
Same❤
ලොකු ලොකු බලාපොරොත්තු නෑ.. මැරෙන්න කලින් "කුවේණි" ලයිව් බලන්න තිබ්බා නම් ඇති ❤
#WhatIf 💭 What if the little girl from Duwe grew up to become Miranda in Sakura 🌸? The songs are completely different in their essence but what connects them is the beauty and chaos of women. All the songs are somehow connected with each other in the Kuweniverse. (Sakura is related to Heena Maka as well). Hats off to the Duwe rap from Manasick. Bro got nice word choice. "මින් මතු පය වත් උබේ හෝදන්න එපා දුවේ මේ ගලන ගගෙන් " A little nod to our Ravi Jay 👀 Also I just realised Charitha is gradually reaching his vocal and musical maturity with Duwe. More emotion in his voice. (In my opinion). Check 2:08 The legends behind VAEG need to be appreciated more for their work on Sakura with Kasuni Kavindi. ❤️ As always Charitha ayya sets the standard for Sri Lankan music by experimenting different musical genres and composing the confessions of a lifetime. #charithaattalage #kuweniverse #kuwenithemusical
@thenotorious4773
Ай бұрын
* You really got me thinking
@dulwan_baddewithana
Ай бұрын
I found my "dejavu" in this comment
එදා මේ සින්දු ඔක්කොම අහද්දි කුවේනි concert එක ඇතුලේ අතරමං වෙලා හිටියා දැනෙන්නෙ දැන් ඒවා අහද්දි ❤️🥺
@Prasaaaa
Ай бұрын
සිරාවටම..මං බැලුවෙම රෙකෝඩින්ද කියල..😊 ❤
🌟♥️සකුරා එකේ LIVE PERFORM එකක් බලාපොරොත්තුවෙන් හිටිය අය කෝ.....BORNA WESTනාහිර.....✍️💎
#62992 I've been a Westnahira fan since 2014. Today I feel so proud when seeing the class of Manasick. Obviously he is the king of the modern rap industry in Sri Lanka. Anyway I'm waiting for a collaboration of Charitha with the whole Drill Team Westnahira members including Ravi Jay. 🖤🖤🖤
@tharushikapallege8948
Ай бұрын
Ravi is not a member of westnahira right now.
චරිතගේ මේ හැම ගීතයක්ම මැරුණු හිත් ජීවත් කරවනවා❤❤❤
චරිත අයියාගේ සංසාර ආරණ්‍යයේ සිංදුව ඊලඟ කොන්සට් එකේ බලාපොරොත්තු වෙනවා🙏❤️✌️
@TMSLK
17 күн бұрын
Eka itn eke ekk neda
පැණි බින්දක් live එක අහගෙන නිදාගෙන ඉද්දි එකපාරටම මේක ඇහිලා ඇහැරුනා. Ammo🥂
මේවා ඇහුවම අනිත් සින්දු හොදි නැතුව බත් කනවා වගේ
විනාඩි 11යි තප්පර 30ක්... හිතට දැනුනම වගන්‍තියක් "මින්මතු පයවත් උබේ හොදන්නෙපා දුවේ මේ ගලන ගගෙන්" මේක තනිකර හැගීම් ගුහාවක් ❤
@SLgreenvibes
Ай бұрын
Borna 's lyrics ❤️🔥
@artgallerytv6221
Ай бұрын
ඒකෙ තේරුම මොකක්ද. ඒ වචන වලින් කියන්නෙ මොකක්ද 😮
@SanjuVlog-of4wz
Ай бұрын
Eke theruma mokak wenna athida
@deadlyspecters
27 күн бұрын
@@SanjuVlog-of4wz mn hithanne e thaththa suicide kara gannwa gagata gihin
@buddhichamod8981
27 күн бұрын
@@deadlyspecters duwe music video එකේ අග තාත්තා යනවා ගඟක් ගාවට. Suicide වෙන්න ඇති
දැනටම 20 වතාවට වඩා අහන්න ඇති 1M වදින දවසට තනියම 1K වගේ බලල තියෙයි😊❤ Addicted❤❤Felt it😌
Huge props to the videographers and editors as well…. Took me 20 times of watching this to notice that the “Duwe” performance is completely monochrome except for 3:25 where Manasick enters the stage, flaring out all those tragic emotions that need way more than words to express... Yet the “Sakura” performance is all vibrant once again (Pink, giving out all the vibes of blossoming Sakura flowers and the beauty of Miranda) That’s such minute detail for them to have noticed❤
මං ආසම ගීත දෙකක්. කවදහරි ලයිව් අහන්න එනවා. ජයවේවා.
@kaylaethage2343
Ай бұрын
❤
Charitha Attalage is a unique musician. His ability to blend technology and music to deliver powerful messages to society is unparalleled. This production is another testament to his talent.
මානසික්ගේ වොයිස් එකයි, රැපින් ස්ටයිල් එකයි, ඩ්‍රෙස් කරලා ඉන්න විදියයි ඔක්කොම හරියට Ezey E ගෙ වගේ. What a combination 👍👍👍
චරිතට ආදරේ කරන ආය හාට් එකක් දාගෙන යමු ❤️😊
මේ රටේ මාධ්‍ය වලට වගකීමක් තියනවා මේ ගීත මිනිස්සු අතරට අරන් යන වැඩේට. එහෙම උනානම් මේ සමාජයේ කුකුල් චමින්ද වගේ චරිත බිහි නොවෙන්න තිබ්බා
වැහි ලිහිණියන් කීප දෙනෙක් හැරදා ගියත් නොසැලී චරිත&මානසික් මහා මේඝ ගී වැහි වස්සයි 🌪🔥🎶
The final line added by Manasick in Duwe "min mathu payawath hodanna epa meh galana gagin" when we know he killed himself by drowing a river is, chef's kiss !
@Nikarriddle0613
Ай бұрын
*in a
@cactusbybhanu7840
Ай бұрын
That bar is also a hint for Ravi jay
@hatelove3548
Ай бұрын
@@cactusbybhanu7840why is that?
@AD-xe2oo
Ай бұрын
@@cactusbybhanu7840 නෑ 🥲✋
"උඹ ශ්‍රියාකාන්තවක් කුලී ගේක" 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🔥🔥🔥🔥
ගුනාත්මක සංගීතයනම් මෙන්න.භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන්.තත්පර විනාඩි යනව තේරෙන්නෙ නෑ.ලංකාවේ සංගීතය වෙනස්ම මාවතකට හරවපු චරිත අයියා ඔයාට ගොඩක් පින් මේවගේ දේවල් කරනවට.මෙවැනි සංගීත පිපාසයෙන් ඉන්න අපිට තව තවත් මහ වැහි වස්සන්න.අපි බලන් ඉන්නව තෙමෙන්න❤️❤️❤️
චරිතගේ ශෝ එකක් බලන්න ගිහින් හෝල් එකේ අඩුපාඩු දාලා තිබ්බා ටික්ටොක් අක්කා කෙනෙක් 😂..මෙහෙම මියුසික් අහන්න ගිහින් වටපිට සිහියක් තිබ්බ එකයි පුදුමේ...අනෙක් කාරණේ මේවා බලන්න යන බොහොඉ පිරිසක් රැල්ලට යන්නේ ඇත්ත රසිකයෝ නෙවෙයි උන්ට මේ මියුසික් තේරෙන්නෑ ❤😢😮😅
@pokemondiariessl9938
Ай бұрын
Kawda bro akka?😂
@dbsumic167
10 күн бұрын
who is that bro?
Mansick , ඒ වචන රිදෙනව වැඩී බ්‍රෝ❤
Hesara meke innawa dakiddi sathutui ❤
Rap එකක් හරහා හැගීම් පෙන්නන එක ලේසි දෙයක් නෙවෙයි. මේ වගේ talent එකක් තියෙන ලන්කාවෙ එකම rapper manasick කිව්වොත් වැරදි නෑ
පලවෙනි පාර සම්පූර්ණයෙන් අහුවා.. දෙවෙනි පාර අහන ගමන් කමෙන්ට්ස් කියෙව්වා.. තුන් වෙනි පාර බොර්නාගේ ලිරික්ස් කියෙව්වා කමෙන්ට්ස් වලින්.. හතර වෙනි පාර ආයෙත් අහුවා.. 10:23 හරියෙදි ඇස් වලින් කදුලු පැන්නා.. Borna + Charitha + Ochestra Hats off to you all. 🔥🔥🔥🔥🔥❤❤❤
Words cannot express how Charitha has transformed the Sri Lankan music landscape forever. This is truly the ultimate cinematic concert experience, offering a meaningful story to witness. As Sri Lankans, we are proud of you, Charitha, for reaching this remarkable level in music ❤
Comment එකකින් මේවගැන කියලා ඉවර කරන්න බෑ 🥹❤️
මේ විදියේ සංගීතයක් හරි මේ රටේ තියන එක වටිනවා අපිට නිවෙන්න.. ❤️ Cinematography next level.. ආදරෙයි සෙට් එකටම.. ❤️ 🎥
ඇඟ හිරිවැටුනු වාරගාන ගනන් කරන්න බෑ චරිත ඔයා නම් පිස්සුවක් ඈ..... 😍💗 Manasik alluwa gamma cupiriyata ❤️🔥
2.03 අපි හැමෝගෙම Reaction එක Tablist නියෝජනය කලා😅🫶
Charitha Attalage means "ගුණාත්මක සංගීත යුගය" and "කුවේණිය" witnesses it.
@CodeScorpions
Ай бұрын
Felt it 2 years ago when I first listened to the song. Felt it different when I listened again two days ago as a father of two year old angel. What a master piece.
@madushansenadheera6781
Ай бұрын
Lets get the idea what he deliver and will make a better future to our children machan...thats all we can do
Live බැලුවා... හැබැයි mix එක සෙට් උනේනෑ මම ඉදපු තැනට හරියට ඇහෙන්න නැතුව ඇති. මේකෙ සද්දෙ හොදයි... ජය වේවා චරිත සහෝදරයා 💚
Charitha අපේ රටේ තරැණ පරම්පරාවෙ හොදම music composer. එයාගෙ voice එකත් හරිම ලස්සනයි .ඒ වගේම මාර personality එකක් තියෙන්නෙ.ලෝකෙටම එකයි ❤.සරලවම කිව්වොත් legend කෙනෙක් ❤music වලට නියම වටිනාකමක් දෙන කෙනෙක් .
@DivineGlow-bb6ub
Ай бұрын
sahathika aththa 🥰😍❤❤❤❤❤❤❤❤❤❤
අනේ චරිත අය්යේ ඊලග show එකට මටත් ටිකට් එකක්,🥺
මේවා අහන් ඉන්න බෑ...විඳින්නම හදපු සින්දු
I honestly had no idea this was a problem in Sri Lanka. Also, the actual music, the production and the respective musicians, singers are right up there with A R Rahman!
එදා සීට් එකේ ඉඳගත්තා කියලා විතරයි මතක..එතන ඉඳන් වෙනම ලෝකෙකට ගිහින් ආවා වගෙ දැනුනේ...🥹 ❤
@Daniel-e2h
Ай бұрын
Kuweni me Concert Eke Charitha Ayiya Kuweni,soya awa, sandawathiye Song tika kiwwada...
@seww113
Ай бұрын
@@Daniel-e2hනෑ..හැම concert එකකටම එකම සින්දු ටික කියලා ඒකාකාරි වෙන කෙනෙක් නෙවෙයි චරිත කියන්නෙ.. 1st concert එක නෙවෙයි දෙවෙනි එක.. සම්පූර්ණයෙන්ම වෙනස්...❤ තුන්වෙනි එක ඔය දෙකටම වඩා මුලුමනින්ම වෙනස් වෙයි..🔥
මේක එනකන් කොච්චර කල් බලන් හිටියද 🥺
මේ සංගීතයේ රහ විදින මිනිස්සු විදි, ජිවිතේ හැම මොහොතකම ....
Charitha Manasick Westnahira 🔥 ඒ ගැම්ම ❤
2:03 Musicians are the divers of this concert...if this concert is an ocean...❤They are meditating...
❤❤❤❤❤මෙ මොහොත ඇස් දෙකෙන් වින්ද සතුට දැන් මෙහෙම දකිද්දි මාරයි.මිනිසුන් ට මේ වෙනස තමයි ඕනේ ❤❤❤ ඒ වගේම කලාකරුවා කියන ගෞරවය චරිත් ට දෙන්න පුළුවන් .මිනිසුන් ගේ හදවතේ වේදනාව සමාජයට අවශ්‍ය මොහොතේ දෙන පණිවිඩය තම කලාත්මක නිර්මාණය තුළින් ..එහෙම හිතන්න හැම කෙනෙක්ටම අමාරුයි ..ස්තුති charitha...
චරිත ඇත්තටම ඔයාගෙන් ආසයි අහන්න පිරිමියෙක් ගැන සිංදුවක්....පිරිමියෙක් ගැන කවදාවත් කියවෙන්නේ නැති හොඳක් අහන්න ආසයි.... මොකද ඔබත් පිරිමියෙක් නිසා.... මේ ස්ටේජ් එකේ ඉන්නෙත් වැඩි හරියක් පිරිමි ඒත් එකෙකුට බෑ තව පිරිමියෙකුට ගරු කරන්න... ඒ තමයි අපේ පිරිමින්ගේ පිරිමි කම. හැබැයි මාර විදිය්ට ගැහැනියට ගරු කරනවා ඒ පිරිමියා.ඇයි මෙහෙම් වෙලා තියේන්නෙ අද මේ සමාජෙට ? අද හැම තැනම ඇහෙන්නේඑ ගැහැනිය පිරිමොයාගෙන් විඳින දුක විතරයි... තාත්තා කියන චරිතය අද නිකන් බල්ලාට දාලා තියෙන්නේ... ඇයි මේ ?? ඇයි මෙහෙම පිරිමියාව බලු කටන්නේ පිරිමි විසින්ම ? ලිංගික කුහකත්වය... ලැබෙන්නේ නැති ලිංගිකත්වයක් වෙනුවෙන් තමුන්ගෙම ජාතිය පාවා දෙන පිරිමි ජාතියක් ද අද අම්මා කියන චරිතය බෝ කරලා ථියෙන්නේ ??
@deshanigamage6774
Ай бұрын
ඉතින් සකුරා ගීතයේ ඉන්න පෙම්වතා loyal මනුස්සයෙක්නේ ZD 8 වල ඉන්න සීය තමන්ගේ බිරිදට, පවුලට, පරිසරයට හද පත්ලෙන් ආදරේ කරපු මනුස්සයෙක්නේ.
@SusaliDilhari
Ай бұрын
චරිතගෙ සින්දු එකක් නෑර අහන්න... අධ්‍යනය කරන්න...
කියන්න වචන නෑ.....මේවා අහද්දි වෙනමම ලෝකයකට යනව. බොහොම ස්තූතියි චරිත ❤💐 තව තවත් උසස් නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා ! #CharithaAttalage
මං හිතුවා මේක තමයි දාන සිංදුව කියලා❤️ 1929
@SLDJCLUB711
Ай бұрын
එකේ තේරුම මොකක්ද
@Dinethnethmitha-ir3vg
Ай бұрын
@@SLDJCLUB711රජයේ න් දිලා තින නම්බර් එකක් ලමා අපචාර දෙවල් වලට 1929 කියන්නෙ
@kavinduwickramasinghe0302
Ай бұрын
1929 mita kalin channel eke kohehari thenaka thibbada 😐
@polpithigama_sudassi
Ай бұрын
@@SLDJCLUB711 1929 කියන්නේ යම්කිසි පුද්ගලයකු කුඩා ළමයෙකුට හිංසා කරනවනම් අමතන්න තියෙන හදිසි ඇමතුම් අංකය..
I can't describe the feeling I felt while at the concert that day.. I finally stood up from my seat & clapped without even realizing it.. It is the same also today still gives me goosebumps.. 🔥🖤😭
මියුරු සංගීතයේ..ගාන්ධාර්‍යවරයකි ඔහු....චරිත අත්තලගේ❤️
SAKURA MALE was already perfection... but those flute harmonies and little adjustment💖 no words to describe it..... just soul touching❤🩹
8:35 Goosebumps ❤️ mansick ❤️
Charithage සින්දු ඇහෙන්නේ නැති අය පව් ❤❤❤❤❤❤❤ All the best my favourite ❤❤❤❤
@KasunDhananjaya-jo3qm
Ай бұрын
මොංගල්ද ලෝකෙ කොච්චර අහන්න සිංදු තියේද..අහන එකක් අතිමානෙ නැතුව අහ්පන්
@xtreme_lk
Ай бұрын
@@KasunDhananjaya-jo3qm ලෝකේ වටේ සින්දු අහ අහා ඉන්නකොට, චරිත තමයි අපිට ආයෙත් Srilankan music රැල්ලක් ගෙනාවේ... නැත්නම් උබලගේ මහා ලොකු bns , iraj, centi ලාගේ පරණ සින්දු ටික පට්ට ගගහ ඉන්න තිබ්බා. 😊
සකුරා මලේ live experience එක වෙනම level එකක්, හිරිගඩු ඉලිප්පිලා කට ඇරගෙන ඒ animation එක දිහා බාලාගෙන හිටියේ......❤️
Mansick සිරාවට තව්සෙට sick! මේක sick! Speechless! Great music ! Fired 🔥
මානසික්ගෙ දුවේ රැප් එක!!! 🥹💥💥💥💕
චරිත , බෝනා උඹලා මේ කරන්නෙ උඩුගං බලා යාමක් ❤
Man dakapu supirima musician kenek Charitha Attalage. Keep it up Big Brother... kawada hari charitha aiyath ekka sinduwak kiyanawa..
වැස්සකට තෙමුනා වගේ ❤
Music එක්ක voice එක එකතුවෙලා එන combination එකට ශරීරේ ඇතුලේ ඉන්න මනෝකායත් පා වෙනවා❤
@y.perera568
Ай бұрын
Attatama ade❤️🩹
@SkeletonsBEAT
Ай бұрын
Sira
When Duwe rap started ✨Goosebumps 🔥
සකුරා 🥺💗.flute part එක ඇහුවත් ඇති ඇග හිරිවැටිලා යන්න 😫❤️❤️
Charitha's voice controlling next level, Amazing this is the music that I always wanted!
The drummer covering his mistake is very smooth. You have collected the talent from all around the country.
@xtreme_lk
Ай бұрын
Time signature please...
@S.Kottearachchi
Ай бұрын
@@xtreme_lk 10:42
@xtreme_lk
Ай бұрын
@@S.Kottearachchi Thanks 🙏
මට තියෙන දුක ඇත්තටම තමන්ගේම දරුවට කරපු දේ හදවතින්ම පිලිගන්න පියවරු මේ ලෝකයේ අතලොස්සක් වත් නොවීමයි. දරුවෙක් තවත් පවුලේ සාමාජිකයෙක් අතින් හිංසනයට පත්වෙන්නේ කායිකව පමණක්ම නෙමෙයි.... ඇත්තටම හැම පියෙක්ම, තමන්ගේ දුවගෙන් සමාව ඉල්ලාවීද? ප්‍රශ්නයක්!...
සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ ❤❤❤
අර පුංචි කෙල්ලව මතක් වෙලා හිරිගඩු පිපුනා . නියම කාලෙක එළියට ආවේ 🥺