Horoscope - කසාද බඳින්න කේන්දර ගැළපෙන්නම ඕනෙ ද? | Hasalaka Kavi Himi

☸️ නමෝ බුද්ධාය☸️
🔵 සුදනෙනි කිම වීරිය නොකරන්නේ 🔴
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජනීය හසලක සුමිත්ත ස්වාමීන් වහන්සේය
🟢 Number & whatapps - 0718872009
🔴 KZread Link - 👇👇👇
/ hasalakakavihimi
🔵Facebook Page - 👇👇👇
/ hasalakasumiththakavih...
🔷Facebook profile - 👇👇👇
/ hasalakasumiththa.kavi...
🏳️Tik Tok - 👇👇
Hasalaka_Kavi_Himi

Пікірлер: 45

  • @punsarakulasooriya9436
    @punsarakulasooriya943612 күн бұрын

    බොහොම පින් හාමුදුරුවනේ හිතේ තිබුනු ලොකුම පීඩනයක් දුකක් අද නැති උනා🙏🙏🙏🙏🙏🙏🙏

  • @HasalakaKaviHimi

    @HasalakaKaviHimi

    12 күн бұрын

    ඒ ගැන සතුටුයි ❤

  • @NishalKavindu
    @NishalKavinduКүн бұрын

    🙏🙏🙏🙏🙏

  • @sanduninisansala4793
    @sanduninisansala4793 Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @-dhammassavanakalo9923
    @-dhammassavanakalo99232 жыл бұрын

    Theruwansaranai!!

  • @hansanisilva1111
    @hansanisilva1111 Жыл бұрын

    Godak pin swamin wahansa 🙏🏻💫

  • @dilshahasanthi1802
    @dilshahasanthi1802 Жыл бұрын

    ඔබවහන්සේට ගොඩක් පිං ... 🙏🙏🙏🙏

  • @ishadikalpani6284
    @ishadikalpani62842 жыл бұрын

    මටත් හිතට වද දුන්න කාරනාවක්.බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @HasalakaKaviHimi

    @HasalakaKaviHimi

    2 жыл бұрын

    කෘතඥ වෙනවා..

  • @niroshapriyadarshani-km9sw
    @niroshapriyadarshani-km9sw10 ай бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🥰🌼🙏

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Жыл бұрын

    🙏🙏🙏

  • @sangeethmaduranga688
    @sangeethmaduranga688 Жыл бұрын

    👌👌🙏

  • @ruzrx
    @ruzrx6 ай бұрын

    බුදු හාමුදුරුවෝ වැඩලා බණ දේශනා කලත් ඕවා තේරුම් ගන්නේ නැති අයත් ඉන්නවා. මම හරි තේරුම් ගන්නවනේ කියල සතුටු වෙනවා මම❤

  • @navodnavod8698

    @navodnavod8698

    5 ай бұрын

    Attak ❤

  • @HasalakaKaviHimi

    @HasalakaKaviHimi

    12 күн бұрын

    ❤🙏❤

  • @sadunimaheshika3308
    @sadunimaheshika33089 ай бұрын

    අනේ හමුදුරුවනේ මටත් ඔය ප්‍රශ්නේම .මානසික වැටිලා ඉන්නේ මං ඒ ගැනම හිතලා ජිවතේම එපා වේලා😢

  • @GimhaniRathnayaka-uu3bs
    @GimhaniRathnayaka-uu3bs Жыл бұрын

    Ane ai hamuduruuwane e amma e de therum gnne nette

  • @achiniharshika765
    @achiniharshika765 Жыл бұрын

    හාමුදුරුවනේ , මම අවුරුදු 5 ක් ආදරේ කරලා විවාහ වෙන්න හිටියෙ.... කේන්දරය නිසා මම බයෙන් ඉන්නෙ.... අපි දෙන්නට එකට ඉන්න බෑ කියල කියන්නෙ ... අනිත් කෙනාගෙ ජීවිතය මම නිසා නැති වේවි කියන බයෙන් මම ඉන්නෙ..... විශ්වාස කරන්නේ නෑ කිය්ල හිතුවත් ඒ දේ එක්ක විවාහ වෙන්න බයෙන් ඉන්නෙ..... 😢

  • @IsharaNayomi-mh7ut
    @IsharaNayomi-mh7ut4 ай бұрын

    ඔබ වහසේට ගොඩාක් පින්.මොකද මම මේ වෙලාවේ ඉන්නේ ඔය කේන්දර සාස්තර නිසා හුගාක් අවුලෙන්.ඔබ වහන්සේගේ දේශනාව අහලා ඇත්තටම හිත හදාගන්න පුලුවන් උනා.මමත් මගේ ආදරේ හුගාක් විස්වාස කරනවා.ඒ විස්වාසය නිසාම දවසක අපි එකතු වෙයි කිසිම ප්‍රශ්නයක් නාති වෙයි කියලා විස්වාස කරනවා 🙏🙏

  • @HasalakaKaviHimi

    @HasalakaKaviHimi

    12 күн бұрын

    ❤🙏❤

  • @blackff5399
    @blackff53992 жыл бұрын

    අනේ හාමුදුරුවනේ මට ප්‍රශ්නයක් තියනවා.. දැන් මන් ආදරේ කරන කෙනා මට ගොඩාරියක් ආදරෙයි.. මාත් ගොඩාරියක් ආදරෙයි හාමුදුරුවනේ... මන් ගොඩක් බය වෙනවා හාමුදුරුවනේ මන් කැමති නෑ මගෙ හිතට අය කවදාවත් වෙන කවුරුත් එනවට.. එයාව රවට්ටන්න බෑ... අපි දෙන්න ගොඩාරියක් ආදරෙන් ඉන්නවා හාමුදුරුවනේ.. මන් ගොඩක් හැමදෙයක් ගැනම හිතනවා.. මට හිත හය්ය කරන් හැමදාම එයා එක්කම ඉන්න ඕනි ඒත් හාමුදුරුවනේ හිත ශක්තිමත් කරගන්නේ කොහොමද 🥺🙏😔 මගෙ හිත ගොඩක් දුර්වලයිනේ 😔🥺

  • @dilhanimadhusanka1356
    @dilhanimadhusanka1356 Жыл бұрын

    මට තියන ප්‍රශ්නය ඒ විදිහටම අහලා තියනවා... 🙏

  • @HasalakaKaviHimi

    @HasalakaKaviHimi

    Жыл бұрын

    Humm

  • @sewwandijayasuriya3548
    @sewwandijayasuriya3548 Жыл бұрын

    🥺🙏❤️

  • @sadaruwanweerakon1137
    @sadaruwanweerakon1137 Жыл бұрын

    බොහොම පිං මාගේ කල්‍යාණ මිතුු ස්වාමිින් වහ⁣න්සේ 🌸🌸🌸 තෙරැවන් සරණයි🌸

  • @HasalakaKaviHimi

    @HasalakaKaviHimi

    12 күн бұрын

    ❤🙏❤

  • @TharushiSithara-vk9jb
    @TharushiSithara-vk9jb2 ай бұрын

    අපෙ හාමුදුරුවනෙ අපි අද මගේ කෙන්දරේ බැලුවා ඉට පස්සෙ කියුවා ප්‍රේම සබදතාව නවත්තන්න කියලා අනෙ අපේ හාමුදුරුවනේ කොහමද මන් එහම කරන්නෙ අපි දෙන්නට දෙන්නා ගොඩාක් ආදරෙයි 🥺❤️

  • @hansanikavindya4513
    @hansanikavindya45132 жыл бұрын

    තෙරුවන් සරනයි !! අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @HasalakaKaviHimi

    @HasalakaKaviHimi

    12 күн бұрын

    ❤🙏❤

  • @gayashaekanayake2478
    @gayashaekanayake24789 ай бұрын

    ස්වාමීන් වහන්ස. මන් ආදරේ කෙනාටත් කැමති නැහැ අපෙ ගෙදරින්. අපි දෙන්න තේරුම් අරන් සතුටින් ඉන්නවා.කොහොමවත් කැමති නෑ. මන් ගෙදරින් යන එක වැරද්දක්ද.කවදහරි අම්මලා මාව පිලිගන්නකන් 🥺එයාගෙ අම්මලා මට ආදරෙයි ගොඩාක්

  • @Imasha_Welivita
    @Imasha_WelivitaАй бұрын

    ඔය වචන වලට පිං හාමුදුරුවනේ 🙏

  • @Astrocare0
    @Astrocare010 ай бұрын

    Hamuduruwane , how do find a girl or boy just looking at them. That's why the parents are consulting an Astrologer to select a partner. Porondam are not the most accurate way to find a partner. You must go through the horoscopes of them very carefully.

  • @hansalairudini5602
    @hansalairudini560210 ай бұрын

    😔😔😔

  • @nisansalachathurangani9770
    @nisansalachathurangani977010 ай бұрын

    අපෙ,හාමුදුරුවනේ දරැවට,මාස 05යි,දරැවා,හේතුවක් ,නැති ව,අඩනවා

  • @sasinidilrukshi3492
    @sasinidilrukshi3492 Жыл бұрын

    Horascop පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැති උනාම බැදිමක් තියා ගන්නම බැරිද හාමුදුරුවෝ නේ මෙවා ඇත්ත ද ආදරේ තින ලොකුම ප්‍රශ්නය හොරස්කොප් ඔක ඇත්තද කොච්චර වැරදි කරත් මැනිකක් වාගේ ඔපනංවලා ගන්න පුලුවන් කෙනෙක් නරක කෙනෙක් හොද කෙනෙක් කරලා හොරස්කොප් ගැලපුන් නැත්ත් ඒ දෙන්න ආදරේ ඉන්නවනම් නරක කෙනත් හොද වෙනවනම් එකට ඉන්න බැරිද හාමුදුරුවෝ නේ මෙක්ට විසදුමක් තිනවද හාමුදුරුවෝ නේ 🙏🙏

  • @chamidunirmal-yf8eg
    @chamidunirmal-yf8egАй бұрын

    අවුරුදු 5ක් ආදරේ කරපු කෙනා එක්ක ඈත් වෙන්න වෙනවා මේ ප්‍රශ්ණේ නිසා හමුදුරුවනේ.ඔබ වහන්සේගේ වචන වලට ගොඩාක් පිං 🥺🙏

  • @HasalakaKaviHimi

    @HasalakaKaviHimi

    12 күн бұрын

    ❤🙏❤

  • @pasidukarunarathne9521
    @pasidukarunarathne95217 ай бұрын

    හාමුදුරුවනේ එයයි මායි අවුරුදු 5 යාලුවෙලා දැන් එත් දේවාලය කින් කිවුව එයා බැන්දොත් ඩිවොස් වෙන්න වෙයි කියලා ගෙදර ට සාත්තර කියන ගැනු කෙනෙකුත් කිව බැන්දොත් ඩිවොස් වෙන්න වෙයි කියලා මට කරකියා ගන්න දෙයක් නැ එව ඇත්තද හාමුදුරුවනේ මට රිප්ලයි කරන්න කො

  • @TharushiPrabani-ee2ub
    @TharushiPrabani-ee2ub2 ай бұрын

    හාමුදුරුවනේ මන් කෙනෙක්ට ආදරෙ කරනවා අවුරුදු 3ක් .අපි දෙන්නා සතුටින් ඉන්නේ ඒත් හදහන ගැලපෙන්නේ නෑ,ගෙදරින් සම්බන්දේ නවත්තන්න කියනව 😞

  • @kaushalyamadusanka812
    @kaushalyamadusanka812 Жыл бұрын

    එත් හාමුදුරුවනේ එයාගේ අම්මා එක තෙරුන් ගන්නේ නෑනේ

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna70379 ай бұрын

    කේන්දර ගැලපෙන්නේ නැ කියද්දී මම 2013 marry කරා, අන්තිමට 2019 වෙනකොට දික්කසාද උනා.

  • @HasalakaKaviHimi

    @HasalakaKaviHimi

    9 ай бұрын

    😢😢😢

  • @chanukajanith2152

    @chanukajanith2152

    3 ай бұрын

    😢

  • @sarathkumara2517
    @sarathkumara25173 ай бұрын

    අපේ හාමුදුරුවනේ කේන්දරවල සත්‍යතාවයක් තියනවමයි. මම ළමයෙක් දෙන්නම් ළමයගෙ අනාගතෙත් කලින් කියන්නම්. පුලුවන්නම් වෙනස් කරලා පෙන්වන්න. මහන වෙන්නත් හදහන බලන හාමුදුරුවරු නැද්ද

Келесі