FM Derana Asapuwa 19 03 03 - බුදු දහමට අනුව පොරොන්දම් ගැලපීම | Polpitimukalana Pangnasiri Thero

FM Derana අසපුව කාලීන ධර්ම සාකච්චාව පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ - 03 03 2019

Пікірлер: 62

  • @renukakarunarathna8165
    @renukakarunarathna81652 күн бұрын

    නිර්භීතව යථාර්ථය පැහැදිලි කරාට ඔබ වහන්සේට 🙏

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha74167 ай бұрын

    සාදු සාදු සාදු !!!පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @sasiroyal5522
    @sasiroyal55222 жыл бұрын

    සමාජයේ මුල් බැස ගෙන තියෙන මිත්‍යා මත දුරුකරලීමට ඔබවහන්සේගේ මේ උතුම් දේශනාව ගොඩක් ඉවහල් වෙනවා , ඔබ වහන්සේට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා , තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ , නමෝ බුද්ධාය 🙏

  • @sathpurushadharuwo6650
    @sathpurushadharuwo66504 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය .ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @sriyanigodagampala4845
    @sriyanigodagampala4845 Жыл бұрын

    හේතු,සාධක,සූස්ත්‍ර,රජ කතා,ජාතක කතා, තුලින් ඉතාම වටිනා පැහැදිලි කරා දීමකී.... මෙම දේශනාව අගේ කිරීමට මා දන්නා වචන මදී, ගරු ස්වාමීන්වහන්ස....ඒඒ තරම්ම වටිනා රත්තරන් දේශනාවක්. රත්තරන් පැහැදිලි කිරීමක්... මගේ එකම පුතාට විවාහ වෙන්න පොරොන්දම් ගලප ගලපා***** හිටිය මොහොතකදීයී මේ රත්තරන්*** පැහැදිලි කිරීම දුටුවේ.... එකම දරුවාගේ වාසනාවටයී ගරු ස්වාමීන්වහන්ස.. මින් ඉදිරියට මේ මිත්‍යාවෙන් මිදෙනවාමයී ස්වාමීන්වහන්ස නිසා....ඔබවහන්සේට ත්‍රිවිධ රත්ණයේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!දීර්ඝායුෂ ලැබේවා...!!!!මිත්‍යාවෙන් මෙසේ,අප ජනතාව ගලවා ගන්නට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakabandara1696
    @janakabandara16963 жыл бұрын

    බෞද්ධ දහම රැකගන්නනම් ජෝතිශ්‍ය,පොරොන්දම්,හදහන් යන චිරස්ථින ධර්ම සමාජයෙන් තුරන් කිරීමට රුකුලක් වෙමු.බෞද්ධ දහම නගාසිටුවමු.ඔබ වහන්සේට තුනුරුවන් සරනයි.....!

  • @sachithigunathilake6314
    @sachithigunathilake63143 жыл бұрын

    මිත්‍යා මත හේතුවෙන් මගේ ජීවිතේ ආදරය මට අහිමි වුනා හාමුදුරුවනේ. ජීවිතය හරිම නීරස හා තාවකාලික දුක් සහිත තැනක්.

  • @donovancash4661

    @donovancash4661

    3 жыл бұрын

    I realize it is kinda randomly asking but do anyone know of a good website to watch newly released series online ?

  • @madubashinimahanama3690

    @madubashinimahanama3690

    Жыл бұрын

    මටත් 😔

  • @dahamiparindya4131

    @dahamiparindya4131

    Жыл бұрын

    අනේ මගේ ආදරේ මට නැති කරන්න යන්නේ දැන් හදහනක් නිසා

  • @onadeyak6867
    @onadeyak68672 жыл бұрын

    මිත්‍යාදෘස්ඨිකයන්ට හොඳ පාඩමක් ඔබ වහන්සේ දේශනා කරේ.

  • @senuryvihanga7218
    @senuryvihanga72185 жыл бұрын

    සාදු 🌻🌻සාදු🌻🌻සාදූ ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️ 🌺🌺🌺🌻🌻🌻🌷🌷🌷

  • @kavinduaresh
    @kavinduaresh2 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ ❤

  • @thilinavlogs5652
    @thilinavlogs56523 жыл бұрын

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @prasadkumara2917
    @prasadkumara29172 жыл бұрын

    Theruwan sarani hamuduruwane🙏🙏

  • @chamodivindya5945
    @chamodivindya59452 жыл бұрын

    පිං හමුදුරුවනෙ🙏🙏🙏

  • @sandunipathiranage872
    @sandunipathiranage8723 жыл бұрын

    පෝතිශ්‍ය මගේ මුලු ජීවිතේ ම වටිනා දේවල් මගෙන් උදුර ගත්තා අපේ හාමුදුරැවනේ ....😓 මහණ වෙන්න හිතයී ගිහි ජීවිතේ අතහැරලා ..

  • @janakaudaya5926

    @janakaudaya5926

    3 жыл бұрын

    Hoda thiranayak bs

  • @lakshithadassanayake736

    @lakshithadassanayake736

    Жыл бұрын

    මටත් එහෙමයි.ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා නැති වුනා මේ මගුල් නිසා💔.කොලකෑල්ලකට පුලුවන්නම් ජීව්තේ තීරනේ කරන්න මොන මගුලකය ජීවත් වෙලා

  • @npp-4883
    @npp-48833 жыл бұрын

    නමෝ බුද්ධාය !!!

  • @sinethpahasara9242
    @sinethpahasara92422 жыл бұрын

    තෙරුවන් සරණයි.නමො බුද්දාය.

  • @mixtube341
    @mixtube3413 жыл бұрын

    Godak wadagath dewal walata hiya hiya hitapu dewal walata uttara hambuna.. pin..

  • @supuniwathsala96
    @supuniwathsala963 жыл бұрын

    Aththama kathawa

  • @thanujadilhani9497
    @thanujadilhani94974 жыл бұрын

    Oba wahanseta budusaranai math me jothishaya nisa marama dukak vidinne

  • @nipunisaumya1481

    @nipunisaumya1481

    4 жыл бұрын

    Ow eka atta 😟

  • @sandunipathiranage872

    @sandunipathiranage872

    3 жыл бұрын

    මමත් විදවනවා උපරිමෙන්ම 😓

  • @gayanimaheshini274

    @gayanimaheshini274

    Жыл бұрын

    @@sandunipathiranage872 me mamath

  • @tharuhansika8287
    @tharuhansika82874 жыл бұрын

    Sadu sadu saduuu

  • @pradeepkumara7315
    @pradeepkumara73153 жыл бұрын

    Mamath widawanawa hamuduruwane. Godak sathutin hitiya eth dan akamathi. Eyage ammala akamathi kiyala nathara karanna kiyanwa

  • @indikadissanayaka5223
    @indikadissanayaka52233 жыл бұрын

    TheruwansaranI Supper

  • @akilaweerathunga6926
    @akilaweerathunga69264 жыл бұрын

    Thiruwan saranai.🙏

  • @user-rk9jc6dz8h
    @user-rk9jc6dz8h5 ай бұрын

    🙏🙏🙏🙏

  • @sewwandijayasuriya3548
    @sewwandijayasuriya35487 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @dinukasulakshana1049
    @dinukasulakshana10493 жыл бұрын

    🙏🙏🙏

  • @chandanadissanayake1669
    @chandanadissanayake16693 жыл бұрын

    Tv derana thama manjula gennanawa

  • @sarni_pencil_art_
    @sarni_pencil_art_3 жыл бұрын

    Matath oya prashne nisama aurudu gaanaka adare nathi wenna yanawa.oba wahanseta bohoma pin ape haamuduruwane🙏.

  • @user-gr4en3zx8b

    @user-gr4en3zx8b

    3 жыл бұрын

    Wishwsa krnwd oya

  • @sarni_pencil_art_

    @sarni_pencil_art_

    3 жыл бұрын

    @@user-gr4en3zx8b naha man e dewal wiswasa karanne ne... Hoda dewal karagena jeewath wenawa. Man wiswasa karanne ethanai aththa. Porondamakata seema wenna yanne nh.

  • @user-gr4en3zx8b

    @user-gr4en3zx8b

    3 жыл бұрын

    @@sarni_pencil_art_ ow pansal yna masekat serayk denna,api nm ehmai pin daham krnna bandinna klin ruwanweli seyata yna api hithn ine

  • @sarni_pencil_art_

    @sarni_pencil_art_

    3 жыл бұрын

    @@user-gr4en3zx8b owww e dema apith balaporoththuwen inne dear.thawama giye ne. Eth badinna kalin aniwarenma yanna labenna kiyla prarthana karanwa.Pansal yanawa puluwan tharam budu dahama ekkama jeewath wenwa...ehema weddi apita e pihita labei waradak karanawa nemeine neda.

  • @user-gr4en3zx8b

    @user-gr4en3zx8b

    3 жыл бұрын

    @@sarni_pencil_art_ ow aniwaren wishwasen inna,me dewal wlt bayawenna epaa

  • @sajaniliyanage8568
    @sajaniliyanage85684 жыл бұрын

    Math me kendara porondam balilla nisa godak duk vidinawa ape hamuduruwane.ammala mewa viswasa karala ape vivhayata kamati naha.habai api danatth sathutin innawa viswasayen adaryen.

  • @nirwanaamadoru5884

    @nirwanaamadoru5884

    3 жыл бұрын

    ane mamath ehma prashnekata muna dila inne😔

  • @sandalichamathkagamage9135

    @sandalichamathkagamage9135

    3 жыл бұрын

    @@nirwanaamadoru5884 manussaya kiyanne manasin usas.ehema kenekta kohomada thirisan sathunge dewal samana karanne.eekenma therum ganna jothishya boruwak bawa.hodama de thamai ruwenwei maha seyata ghn pirith kiyala wendala sathyak kriyawak karala oyage karadare iwara wenna kiyala prarthana karanna.oyata godak seth wewi akki.budusaranai.

  • @sandunipathiranage872

    @sandunipathiranage872

    3 жыл бұрын

    @@nirwanaamadoru5884 මමත් එහෙමයී ....කේන්දරේ නිසා බාගෙට මැරිලා ඉන්නේ...එයාලගේ ගෙදරින් හුගක් කැමතී වුනා...පස්සේ කේන්දරේ නිසා මාව කොන් කරනවා දැන් 😓😣

  • @user-gr4en3zx8b

    @user-gr4en3zx8b

    3 жыл бұрын

    @@sandunipathiranage872 matat me prashnemai tynne ath api wen wenne,oyt oyge adare gena adishtanayen ina moade unth,me dewal wlt mul thena dena epa

  • @madushani6489

    @madushani6489

    2 жыл бұрын

    Oyala marry kalada.matath e prashne thiyenawa.

  • @thiviruchenitha9013
    @thiviruchenitha90132 жыл бұрын

    හරි යටම හරි හාමුදුරුවෝ

  • @sisira6317
    @sisira63173 жыл бұрын

    🙏🙏🙏🙏

  • @ajithlakshman8702

    @ajithlakshman8702

    Жыл бұрын

    Teruwane asirwadaya

  • @lakshikadilhani4529
    @lakshikadilhani45292 жыл бұрын

    🙏🙏🙏

Келесі