නැකත්,‍ ජ්‍යොතිෂය හා බුදුදහම-Neketh, Jothishya ha Bududahama | පූජ්‍ය කඩිහිංගල විනීත හිමි | අසපුව

පූජ්‍යපාද කඩිහිංගල විනීත හිමියන් විිසින් සිදුකල අසපුව ධර්ම සාකච්චා අංක 04
නැකත්,‍ ජ්‍යොතිෂය හා බුදුදහම - Neketh ha Bududahama | පූජ්‍යපාද කඩිහිංගල විනීත හිමි | අසපුව ධර්ම සාකච්චා

Пікірлер: 60

  • @susantharajapaksha3467
    @susantharajapaksha34675 жыл бұрын

    ජොතිෂය කියන්නෙ අපෙ රටට මහා කරුමයක්

  • @MrPraveenmahesh

    @MrPraveenmahesh

    3 жыл бұрын

    aniwa.

  • @gayanimaheshini274

    @gayanimaheshini274

    2 жыл бұрын

    Eeknm aittha

  • @MadushaRashmika

    @MadushaRashmika

    7 ай бұрын

    ඇත්ත

  • @thilinimadhushanki1136

    @thilinimadhushanki1136

    7 ай бұрын

    Aniwa😢

  • @memorie411

    @memorie411

    4 ай бұрын

    සහතික ඇත්ත❤

  • @dulanjalibentota2023
    @dulanjalibentota202311 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @hansikadewmini227
    @hansikadewmini2272 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පිං වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට !!! 🌼🙏🙏🙏🌼

  • @chanakadasanayaka8205
    @chanakadasanayaka82053 жыл бұрын

    ඔබ ව්හන්සේට පිං 🙏🙏☸️☸️මගේ නමස්කාරය

  • @shashinilakshani9689
    @shashinilakshani96895 жыл бұрын

    කේන්දර ei mechchara jiwath විනාශ karanne ape hamuduruwane

  • @kasunimadushika9126
    @kasunimadushika91267 ай бұрын

    Ane hamuduruwane mekanisa hari adaren inna athiwa wen karanna hadanawa

  • @thakshilasewwandi7898
    @thakshilasewwandi78982 жыл бұрын

    Oba වහන්සේ kyna eknm eththa.... ai demapiyo mewa wiswasa krnna

  • @wasanthirathnayaka373
    @wasanthirathnayaka3734 жыл бұрын

    Oba wahanseta godaak pin..mage hitha godaak haduna

  • @chanakadasanayaka8205
    @chanakadasanayaka82053 жыл бұрын

    මේව බොරැකියල මහමෙව්නාව අසපුවටත් මිනිස්සු බනින්ව☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏

  • @janandaweraniyagodage3324

    @janandaweraniyagodage3324

    9 ай бұрын

    ඒකේ යන්නේ ක්‍රිස්තියානි කතාවල් වගේ දේශනාවල්

  • @senakabandara9540
    @senakabandara95404 жыл бұрын

    ane ape hamuduruwane oba wahnseta dalda hamuduruwange pihiti......

  • @nelsonpri7304
    @nelsonpri73046 жыл бұрын

    වැදගත් කතවක්

  • @dilhanimadhusanka1356
    @dilhanimadhusanka1356 Жыл бұрын

    ඇත්තම කතාව අපේ හාමුදුරුවෝ දැනුත් පිච්චෙනවා ඔය කරුමේ නිසා. කේන්දරේ ගැලපෙන්නේ නෑ කියලා. ඇත්තටම ආදරේ කරපූ ආදරේ අත්හරින්නලු.

  • @dulanjalibentota2023

    @dulanjalibentota2023

    11 ай бұрын

    දැන් කොහොමද ඔයාලා

  • @janandaweraniyagodage3324

    @janandaweraniyagodage3324

    9 ай бұрын

    😢

  • @clachannel3597

    @clachannel3597

    2 ай бұрын

    කේන්දරේට වැඩිය කසාද ජීවිතේට පිරිමියාගෙ දිව වටිනව.

  • @isharamadushani1398
    @isharamadushani13983 жыл бұрын

    🙏🙏😔🙏🙏

  • @xxxxc860
    @xxxxc86010 ай бұрын

    දළදා පෙරහැර පවත්වන්නේත් නැකත් බලල නේද? ඒක බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලට එකඟද?

  • @senakabandara9540
    @senakabandara95404 жыл бұрын

    porodam walata man kamati ne.mn godak dukin

  • @blankpage2912
    @blankpage29123 жыл бұрын

    මම ජෝතීසය ගැන ටිකක් දන්නවා.ඒත් මම ඒක වැඩිදුර ඉගන ගත්තෙ නැත්තේ බුද්දාගම අනුව මේක බැහැර කරලා තියන නිසා. හැබැයි මේක සත්‍ය කියලා මම අත්දැකලා තියනවා.ඒ වගේම පින් කරගෙන ඉන්න අයට මේක වැඩි බලපෑමක් නෑ කියලත් මම අත්දැකලා තියනවා.මේ මාර්ගයෙන් කෙනෙක්ගෙ හිත ලෝකෝත්තර පැත්තට යොමු කරවන්න උදව්වක් වෙනවා නේද? මොකද සෙනසුරු ග්‍රහයා ජීවිතේ දුක පෙන්නලා දෙනවා කරදර එන නිසා මිනිස්සුන්ට අපල ගැන බලන්න මතක් වෙනවා.ඒ වෙලාවට පන්සලට යොමු කරන්න ලේසියි.එහෙම බලනකොට එකතරා ආකාරයකට ජෝතීසය(අපල කාලය) බුද්දාගමට මනුස්සයෙක් යොදවන්න උදව්වක් වෙනවා නේද?

  • @ishuthilakarathna8057

    @ishuthilakarathna8057

    Жыл бұрын

    අනිවාරෙන් මාත් එක හිතුවා. මාත් ජ්‍යේතිෂය ගැන දන්නවා ටිකක් එගෙ⁣නගන්නත් ආසයි ඒත් බුදු දහම එක බැහැර කරලා තින නිසා එකට යොමු නොවි ඉන්නවා. ගණිතය මූලික කරගත් ජ්‍යොතිෂය බුදුන් හවන්සේ කිසිම තැනක අසත්‍යය යයි රද්ශනා කරලා නැ,දේශනා එය සත්‍යයක්. එහෙත් බුදු දහමේ නිවන කරා යන මාර්ගෙට ජ්‍යොතිෂය වුවමනා වෙන්නේ නැති නිසා ඒව පස්සෙ යන්න එපා කියල තිනවා.ඒවා තිරසන් ධර්ම නිසා. මාත් සත්‍යය කියලා ගොඩක් අත්දැකලා තිනවා

  • @ishuthilakarathna8057

    @ishuthilakarathna8057

    Жыл бұрын

    ඔබ කිවුවා වගේම මමත් සෙනසුරු ඒරාශ්ටක අපල කාල අවුරුදු 10ක් විතර ගෙවලා ඉවර වෙනකොට ගොඩක්ම ධර්මයට ලැද් වුනා. පිං දහම් කරන ගොඩක් හොද කෙනෙක් වුනා.

  • @thilakarathnakonara8012
    @thilakarathnakonara80124 жыл бұрын

    Y

  • @vishwarahas671
    @vishwarahas6715 жыл бұрын

    ජන්ම පත්‍රය යනු ඔබගේ පෙර කුසලාකුසල කර්ම ශක්තිය සදහන් සටහනයි..

  • @asangalankathilaka4845

    @asangalankathilaka4845

    4 жыл бұрын

    අපෝයි ඔවු

  • @loganlakmal

    @loganlakmal

    4 жыл бұрын

    Ammage redda

  • @---zr3jq

    @---zr3jq

    4 жыл бұрын

    😂😂😂😂

  • @ashokjayarathna5562

    @ashokjayarathna5562

    3 жыл бұрын

    @@loganlakmal පිරිත් දේශනා කරනව අහල තියනවද...😕 ඒකෙ අවසානෙට මෙහෙම කියල අහල තියනවද... නක්කත්ත යක්ක බූතානං පාපග්‍රහ නිවාරනා පරිත්තස්සානු බාවේන හන්තුතේසං උපද්දවේ 😂😂පකේ බෞද්දයො බං උබල... බුදුහාමුදරුවො පිලිගත්තුව පිලිගන්නෑ... මන්ත්‍ර විද්‍යාව තිරිසන් විද්‍යාවක් තමයි...ජෞතිශ්‍ය නිසා මිනිස්සුන්ගේ හිතේ මෝහය හටගන්නවාත් තමයි... ඒත් ඒක බොරුවක් නං අහවල් එකටෑ බුදුහාමුදරුවො පිලිගත්තෙ...😂

  • @ashokjayarathna5562

    @ashokjayarathna5562

    3 жыл бұрын

    ඔයා පට්ට අයියේ...

  • @mithilasamu1455
    @mithilasamu14552 жыл бұрын

    අනේ ඔයි කරැමයක් නිසා මන් මේ දැනුත් දුක් විදිනව. අයියගේ දෙමාපියන් අකමැති. ඔයි නිසා මානසිකව වැටිල පිස්සුයි. දැං එයා මාව මග අරිනවා.

  • @dulanjalibentota2023

    @dulanjalibentota2023

    11 ай бұрын

    Eya maga arinwnm oya satutu wenn eya attatama adre nm ehma krnne na

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage33249 ай бұрын

    ඔය නක්සාස්තරේ අත ඇරලා අවුරුදු 10ට වඩා වැඩ්‍ යි කිඩි අවුලක් නැ කරදර වැඩිනම් බෝදිපූජාවක් තියෙනවා එච්චරයි

Келесі