කේන්දරේ විශ්වාස කළ යුතුද? කේන්දර අනාවැකි අපට වෙනස් කළ හැකිද? - Noble Dhamma

ධර්ම දානයක් ලෙස ඔබ සැමට බැති සිතින් පූජා කරමි.
සියලු දෙනාටම උතුම් ධර්මයම අවබෝධයම වේවා!!!!!
උපුටා ගන්නා ලද්දේ : • මිත්‍යා විශ්වාස පිළිබඳ...

Пікірлер: 131

  • @pramodyajayakody9034
    @pramodyajayakody90342 жыл бұрын

    ඔබ වහන්සේ පතන්නා වූ උතුම් බෝධියකින්, ක්ෂණ මාත්‍රයක් තුළ සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ සුවයම ලැබේවා!!! 🙏🙏🙏🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw4 ай бұрын

    බොහොම පින් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @ttm-03hasininawodya61
    @ttm-03hasininawodya6128 күн бұрын

    🙏🙏🙏

  • @dissanayakam7221
    @dissanayakam7221 Жыл бұрын

    ඔබ වහන්සේට පින් සිද්ද වේවා. ඔබ වහන්සේ අපේ සිත් වලට සහනයක් දුන්නාට ඉක්මනින් නිවන් දකින්න වාසනාව ලැබේවා

  • @Imasha_Welivita
    @Imasha_WelivitaАй бұрын

    පින් සිදු වේවා ඔබවහන්සේට

  • @madupemarathna141
    @madupemarathna1412 жыл бұрын

    Me මිනිස්සු මිථ්‍යාදෘෂ්ටික දේවල් walin ගලවන්න obawahanseta ශක්තිය lebewa

  • @samankumari3740
    @samankumari37402 жыл бұрын

    ඔබ වාහාන්සේ හරි සිත ගැන කතා කරද්දි කේනදර ගැන නිකමිම කිය වෙිනවා හැම දේම වෙින්නේ පෙර සංසාරේ කරපු වැඩ

  • @roshanchathuranga1235
    @roshanchathuranga12352 жыл бұрын

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ ...!!!

  • @user-cj7ur8wq5h
    @user-cj7ur8wq5h3 жыл бұрын

    තෙරුවන් සරණයි අප ස්වාමින්වහන්සේට ...

  • @thilinimadushika2995
    @thilinimadushika2995 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු !...🙏🙏🙏🙏

  • @harshiperera9005
    @harshiperera90054 жыл бұрын

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස

  • @navergiveupme348
    @navergiveupme3483 жыл бұрын

    බුදුවෙන්න ඔනි ලොකු ප්‍රශ්නෙක හිටියෙ 😍

  • @kavindusathsara2556

    @kavindusathsara2556

    2 жыл бұрын

    මටත්

  • @sadeepdananjana7984
    @sadeepdananjana79842 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka81378 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏

  • @chandimanilanthi7312
    @chandimanilanthi73122 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ..🙏🙏

  • @chanyeol6895
    @chanyeol6895 Жыл бұрын

    බොහොම පින් හාමුදුරුවනේ 🙏🙏

  • @sinethpahasara9242
    @sinethpahasara92422 жыл бұрын

    තෙරුවන් සරණයි අප ස්වාහන්සෙට.

  • @divgalpihilla
    @divgalpihilla2 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ

  • @shakyageethmi4689
    @shakyageethmi46893 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏 🙏

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe Жыл бұрын

    හරියට හරි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට පින් සිදුවේවා !!!

  • @pibidaudayana3173
    @pibidaudayana31732 жыл бұрын

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ninjapc5951
    @ninjapc59515 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...

  • @sanduninimsara1204
    @sanduninimsara12043 жыл бұрын

    ඒක නම් ඇත්ත කතාවක් අපේ වහන්සේ.... 🙏🙏🙏🙏

  • @arunithabeywardhana5116
    @arunithabeywardhana51162 жыл бұрын

    හරියටම හරි ස්වාමීන් වහන්ස..මමත් මගේ කේන්දරයට අභියෝග කරා..ඉදිරියටත් එසේමයි

  • @hasthiprodaction6048

    @hasthiprodaction6048

    2 жыл бұрын

    මොකද උනේ සහොදරයා ඉට පස්සේ

  • @sandamalideepika124

    @sandamalideepika124

    2 жыл бұрын

    Oyata prshnayak nedda

  • @HashithaMadhumal-ee3fd
    @HashithaMadhumal-ee3fd11 ай бұрын

    නිවනම වෙත්වා 🙏💟

  • @chelakawijesinghe
    @chelakawijesinghe2 жыл бұрын

    සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 Жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @sjayawardhana3557
    @sjayawardhana35573 жыл бұрын

    සාධු සාධු සාධු!!!

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon42643 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 නමෝ බුද්ධාය🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ සුවපත් වේවා 🙏 නිරෝගි වේවා 🙏 ඔබ වහන්සෙට ගෞතම බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py2 жыл бұрын

    සාදු සාදු සාදු නමෝ බද්ධාය

  • @amandaudeshani9618
    @amandaudeshani96182 жыл бұрын

    ඒක නම් ඇත්ත ස්වාමීන් වහන්ස

  • @dineshmadhusanka2576
    @dineshmadhusanka2576 Жыл бұрын

    Sadhu sadhu sadhu....🙏🙏🙏

  • @gaminigamage696
    @gaminigamage69611 ай бұрын

    sadu sadu budusaranai 🙏🙏🙏

  • @chathushikabhagya2388
    @chathushikabhagya23882 жыл бұрын

    Oba wahanseta aneka warayak pin sidu wewa..Budusaranai ape hsmuduwanee.mgeth hithe tyna dukata wisaduma awabodha una.🙏🙏🙏🙏🙏

  • @monikaabeyrathna9432
    @monikaabeyrathna94323 жыл бұрын

    Sadu.sadu sadu atha ape hamuduruwane obawahanceta teruwan saranie

  • @bathiyadasanayake2849
    @bathiyadasanayake28492 жыл бұрын

    ❤❤❤

  • @jabsajeewani8505
    @jabsajeewani85052 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @thusharachalani769
    @thusharachalani7693 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @chutibaba-sg7ty
    @chutibaba-sg7ty Жыл бұрын

    🙏🙏🙏🙏

  • @hansihansi8037
    @hansihansi8037 Жыл бұрын

    🙏

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏 නැකැත්,කේන්දර,අමූලික බොරු. මටනම් තෙරුවන් හැර විශ්වාස වෙන කිසිවක් නොමැත

  • @attanayakeanuda
    @attanayakeanuda Жыл бұрын

    true true .love buddisum 😍

  • @sachinirupasinghe5508
    @sachinirupasinghe55083 жыл бұрын

    Hithe thibuna loku prshnekat uththrayk lebuna hamduruwane

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z Жыл бұрын

    කේන්ද්‍රය කියන්නෙ පෙර සසරෙ කරන ලද කුසල් අකුසල් පෙන්වන කැඩපතක් ... එය දැන ගැනීමට තියෙන එකම මාර්ගය එය දන්න නිසාත් අකුසලයට කල යුතු පිළියම් කර ගැනීමට පෙර සූදානම් විය හැකියි නොදැන හිටියොත් කර්මය පල දෙනව... අනෙක වැරදියට කියන්නෙ එක්කො නොතේරෙනකම නැත්නම් කේන්ද්‍රය වැරදියි බුදුන් උපන් වෙලාව කිව්වනෙ අනාවැකි අසිත තවුස

  • @dilinisewwandi3646
    @dilinisewwandi36462 жыл бұрын

    ස්වමීන් වහන්සේ මගෙ ප්‍රශ්නයට පිලිතුරක් ලබා දෙන්න මන් මෙ ප්‍රශ්නය නිසා ගොඩක් මනසින් වැටිලා ඉන්නෙ මන් විවහා උන නමුත් එ විහාය අසර්තක උනා ඉන් පසුව මන් අහු විහායක් කර ගත්තා මගෙ වයස අව්රුදු 21ක් මට පොඩි දරුදෙක් ඉන්නවා එත් අද වෙලා කොල බල්න්න ගියා මගෙයි සැමියගෙයි එත් එතනින් කියන්නෙ මගෙ මෙ විහායත් අසාර්තක වෙනවා කියලා මගෙ වෙලා කොලයෙ තියනවාලු මට කසාද හරියන්නෙ නැ කියලා මගෙ සැමියගෙ ජිවිතෙ නැතිවෙයි කියනවා මන් එයා සමග සිටියොත් මට නිසි පිලිතුරක් ලබා දෙන්න.තෙරුවන් සරනයි

  • @rukshan9813

    @rukshan9813

    2 жыл бұрын

    Dan kohomada oyala dennata

  • @vindikaviraj7580

    @vindikaviraj7580

    Жыл бұрын

    Dn khomda. Unada kiypuwa

  • @achaladesilva6132
    @achaladesilva61322 жыл бұрын

    Sadu Sadu Sadu

  • @madupemarathna141
    @madupemarathna1412 жыл бұрын

    Ape gedr ayth kendara blnv dewal wadinv mn bana ahuvt passe ewa weradi kiyl therungththa eth mt අම්මලාගේ balapem hinda මිත්‍යා දෘෂ්ටික දෙවිවරු වඳින්න wenaw meken berenna kramyj neddda mata mn පුළුවන් වෙලාවට magahrinv e dee

  • @nihalpanangala4799
    @nihalpanangala4799 Жыл бұрын

    Kendara tharam minissunwa baya karala manasikawa wattanna puluwan thawatj deyak na

  • @chamilasanjeewani159
    @chamilasanjeewani15910 ай бұрын

    Pirimi daruwa ganu lamayata wada masa 8 wayasin balai nam eka ? Da

  • @diluniishanthika824
    @diluniishanthika8242 жыл бұрын

    ස්වාමීනි mata prashnyk tynwa දේවාල 3kin kiwwa mata කසාද 2k tiyenawa kyl eth eka ehm weimada mata ehema epa e de wenas karan barida

  • @presangipresangi2973
    @presangipresangi29732 жыл бұрын

    Mage hadanai mahaththayage hadahanai galapenna kiuwa api aurudu 10k yaddi palaweni daruwa hambeddi dala yano kiuwa thamanam une na

  • @tharushinavodya1893
    @tharushinavodya18932 жыл бұрын

    අපේ හාමුදුරුවනේ සෙනසුරු ඒරාශ්‍ටක අපලය තියන අයට මොනවද කරන්න ඕනේ ඒකෙන් අත්මිදෙන්න.

  • @kavindusathsara2556

    @kavindusathsara2556

    2 жыл бұрын

    බොරු ඕවා සියල්ල කර්මයට භාරයි

  • @nobledhamma6429

    @nobledhamma6429

    2 жыл бұрын

    පුළුවන් තරම් පින් කරන්න. කුසල් සිත් ඇතිවෙන්න ඇතිවෙන්න, පෙර කරන ලද කුසලයක විපාකයකට අවකාශ සකස් වෙන්න තියෙන් ඉඩ වැඩියි. අකුසල් සිත් ඇතිවෙන්න ඇතිවෙන්න, පෙර කරන ලද අකුසලයක විපාකයකට අවකාශ සකස් වෙන්න තියෙන් ඉඩ වැඩියි. බොහෝ තදබල අකුසලයක් නම් ඊටවඩා බලවත් පින් කල යුතුයි. ගරුක කර්ම වගේ අකුසල් නම්( උදා.ආනන්තරිය පාප කර්ම ), අකුසලය කරන වෙලාවේම එය විපාක දෙන්න අවකාශ ලබා ඉවරයි. ඒක නිසා පුලුවන් තරම් පින් කරන්න.

  • @Divineknowledeg8459

    @Divineknowledeg8459

    Жыл бұрын

    @@kavindusathsara2556 අපල කියන්නෙ පෙර කර්ම විපාක වලට

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan77833 жыл бұрын

    අනේ ලොකු දෙයක් ස්වාමීන් වහන්ස මටත් ඔය කතාවම කියනව, මං පැවිදිවෙන්නයි යන්නෙ. ඒත් මට යන්න දෙන්නෙ නෑ. මට ඉන්න බෑලු ගිහින් ආපහු එනවලු. මං පැවිදි වෙන්නෙ නැතුව මේ කල්පන කර කර ඉන්නව මට භාවනා කරන්න ඕන මේ ජිවිතේ මහ දුකක් කියල දැනිල තියෙනව ඒත් මේ කේන්ද්‍රයක් නිසයි සාස්තර කාරයො නිසයි මට යන්න බයයි ස්වාමීන් වහන්ස අනේ මේකට මොකක්ද මං කරන්නෙ

  • @mandarislibrary9904

    @mandarislibrary9904

    3 жыл бұрын

    බයවෙන්න එපා එක දිගට දවස් හතක් හැමදාම උදේට මෛත්‍රී භාවනාව වඩන්න. පුරුද්දක් කරගෙන බලන්න. ඔක්කොම හරියයි. වෙලාවල් වල ඒතරම් ඇත්තක් නෑ.

  • @damsisila3464

    @damsisila3464

    Жыл бұрын

    මටත් ඔය ටිකම කිව්වා ඒත් හිටියට වඩා හොඳට ඉන්නවා ගෙවල් මතක් වෙන්නෙත් නැ යන්නෙත් නැ , යන දවසක යනවා කියලා හොඳට ගුන පුරං ඉන්න

  • @ktb7046

    @ktb7046

    Жыл бұрын

    obathuma budu hamuduruwange pihita pathanna ruwan wali sa rajun wandana karala thisarana sarana yanna, ruwan wali sa rujungen mahanawela pawidi giwithaye hodin inna ashirwada laba ganna, thisarane hara wenath kendara gana sasthara gana hithanna epa,

  • @IreshaDissanayake-ih4uw

    @IreshaDissanayake-ih4uw

    9 ай бұрын

    කේන්දර ලෝක බොරු. මම අවුරුදු 2 දි මැරෙනවා කිව්වා හැමෝම. එත් මම තාම ඉන්නව.

  • @swarnab.slatha7663
    @swarnab.slatha7663 Жыл бұрын

    මට විශ්වවිද්‍යාලයකට යන්න බෑ කියලා කේන්දරය බලපු කෙනෙකුයි දේවාලෙක කෙනෙකුයි ගොඩක් කිව්වා. මම දැන් එයාලගේ කතා බොරු කරන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ අපේ හාමුදුරුවනේ 😊🙏

  • @KSPerera99

    @KSPerera99

    Жыл бұрын

    Moda matha owa, kendare balala kiwwath naththath wenna thiyena de wenawane, salli nasthi karaganne aparade

  • @sanduniimesha5424

    @sanduniimesha5424

    Жыл бұрын

    අනිවාර්යයෙන් ම පුලුවන් ඔයාට කේන්දරය කියන් දේ වෙනස් කරන්න මටත් ඔහොම කීව්වා😁😁

  • @ktb7046

    @ktb7046

    Жыл бұрын

    Aniwaryen pulluwan, oppu karanna., hadawathinma suba pathanawa

  • @IreshaDissanayake-ih4uw

    @IreshaDissanayake-ih4uw

    9 ай бұрын

    කේන්දර ලෝක බොරු. මම අවුරුදු 2 දි මැරෙනවා කිව්වා හැමෝම. එත් මම තාම ඉන්නව.

  • @rashilanka2858

    @rashilanka2858

    9 ай бұрын

    පාස් වුණාද😅

  • @dinushanianu999
    @dinushanianu9993 жыл бұрын

    Garu swamin wahansa,mama awrudu 6 k adare Kala..Dan mage kendaren maraka apala tiyenawa kiyanawa mage bf ta...mama manasikawa watila inne godak..mama monada e akusalaya gewa ganna Kala yuththe?

  • @madupemarathna141

    @madupemarathna141

    2 жыл бұрын

    ඔයා කරපු පවක් තියනවනං ඒක ඔයාට මිසක් bf ට මොනා වෙන්නද පිං කරන්න ඉතින්

  • @chathupresadhani1314
    @chathupresadhani1314 Жыл бұрын

    මට වයස 20 ,මගෙ bf ටත් 20 යි දේවාලෙකින් කිව්වා මගෙ bf ගෙ වෙන සම්බන්දයක් ලගදිම අහුවෙයි ,එයා මට අවංකව ආදරේ කරන් නෑ කියලත් කිව්වා💔අපි දෙන්නා යාලු වෙලා අවුරුදු 2ක් මගෙ කොල්ලව අවිශ්වාස කරන්න කිසිම හේතුවක් දැනට වෙලා නෑ... මම මේ ප්‍රශ්නෙ නිසා හිතින් විදවනවා😔💔

  • @dulanjalibentota2023

    @dulanjalibentota2023

    11 ай бұрын

    @@tharushaaloka1959 ane malli mee kendra magulk nisa ahinsaka kello kollo wen wenwa thamn giya athme paul kadala tyenm porondam galapala bandat thamnta pala denwa

  • @tharushaaloka1959

    @tharushaaloka1959

    11 ай бұрын

    @@dulanjalibentota2023 atta akke❤️ krpuwa thmi apit lbenne

  • @AchiniSandeepa

    @AchiniSandeepa

    10 ай бұрын

    Api dennatath 20 😢 amma nikam welawa poddk balala e kena kiyala meka nattara karanna kiyanna kiyala kawadawth hariyana ekak nemei kiyala tawa mn eyawa bandoth issarahata randu dabara wennalu wenne. Mn me de nisa hithin godak asarana wela inne 🥺🥺

  • @tharushaaloka1959

    @tharushaaloka1959

    10 ай бұрын

    @@AchiniSandeepa apo owa wiswas krnn epa ane🥲💔 dn welawl balal glpenw kiyla hodat bedpu aya wen wela rndu wel nedd. Welwal nobal bedpu mniss hodt nedd. Ow hithnn hod nh. Dennat denn therum arn innwanm wena kisim deyak wdk nh. Therum gnimai wiswaseith ekk thami hmdem tynne😊ow hithnn epa ane

  • @AchiniSandeepa

    @AchiniSandeepa

    10 ай бұрын

    @@tharushaaloka1959 eka athta 🙂

  • @kaveeshatharini6796
    @kaveeshatharini679610 ай бұрын

    මම පාඩම් කරනකොට නිදිමත එන නිසා,ඒ පැත්ත බලන්න අම්මා මාව හදහන බලන්න එක්කන් ගියා,ඒ ගියපු ගමන කිව්වේ මට කසාද බදින්න බැ ,මම බැන්දොත් ටික කාලෙකින් ඒ කෙ⁣නා මැරෙනවා lu,මට දැනගන්න කිසිම උවමනාවක් තිබුණ නැති දෙයක් ඒ මනුස්සයා මගෙ මුනටම කිව්වා,මම මේ පාර Al ලියනව,මට දැන් කලින් තරම්වත් පාඩම් කරන්න බැ,මට ඒක ගැනම හිතෙනවා,මානසික ව වැටෙනවා ,මම දන්නවා ඒක එච්චර හිතන්න ඕන දෙයක් නෙමේ කියලා ,මම කලින් එහෙම දේකට මුන දිලා නැ,ඒ නිසා මට හරි අවුල් ඒක ,මම ගොඩක් පව් කරලා තියනවා කියලත් කිව්වා ,ඒ මනුස්සයා මගේ ඔලුව හොඳටම අවුල් කලා,මට හිතහදන් පාඩම් කරන්න විදිහක් නැ ,මට කවුරිහරි හිත හදාගන්න විදිහක් කියන්නකෝ 🥲🥲

  • @IreshaDissanayake-ih4uw

    @IreshaDissanayake-ih4uw

    9 ай бұрын

    කේන්දර ලෝක බොරු. මම අවුරුදු 2 දි මැරෙනවා කිව්වා හැමෝම. එත් මම තාම ඉන්නව.

  • @productionslwdla

    @productionslwdla

    9 ай бұрын

    කිසි දේකට බය වෙන්න එපා.

  • @anuradhajayasinghe6903

    @anuradhajayasinghe6903

    7 ай бұрын

    මට කීවා O/l වලට මාස 3ක් තියා මූනටම විබහගේ fail වෙනවා කියලා...මන් ඒක ගැන හිත හිත හිටියා පාඩම් කරද්දිත් ඒකමයි හිතුනේ.ඒත් විබහගෙට සතියක් වගේ තියලා tv එකේ ගිය motivation වීඩීයෝ එකක් දැකලා මම පාඩම් කරා..ඔක්කොම පාඩම් කරගන්න බැරි උනත් මට A3 B3 C3ක් තිබ්බා..O/l කොහොම හරි පාස් උනත් arts පැත්තෙන්ම විතරයි මට පොඩි හරි ගමනක් තියෙන්නේ කීවා.ඒත් උසස් අද්‍යාපනයට වරම් නෑ කීවා..ඒත් අද මන් technology කරලා සබරගමුව කැම්පස් එකේ 2 වෙනි අවුරුද්දේ ඉගෙනගන්න ගමන් ඉන්නේ..ඔයා හොදට පාඩම් කරන්න නංගි.කේන්දරේට ඔයාගේ ජීවීතේ තීරනය කරන්න ඉඩ දෙන්න එපා.තව දෙයක් මගේ පුංචි කෝච්චියට හැප්පිල කකුල අයින් කරන්න උනා..ඒ වෙලේ ලංකාවේ පිලිගත්තම කෙනෙක්ගෙන් වෙලාව බැලුවා පවුලේ අය.ඒ වෙලේ කීවේ එයාට කිසිම මාරකයක් නෑ..කිසිම ජීවිත අනතුරක් නෑ එයා ජීවත් වෙනවාමයි කීවා.ඒත් accident එක වෙලා දවස් 12යි එයා හිටියේ..😢

  • @kavisewwandi4341

    @kavisewwandi4341

    6 ай бұрын

    Matath okama kiuwa mage palaweni wiwahaya kadenawa kiyala naththam eya marenawa kiyala 😢 hodata hadahana galapala marry karanna one kiuwa balapu hama thanakimma eka kiuwa meka wiswasa karanna puluwanda

  • @kalpaninavodhyathennakoon4338

    @kalpaninavodhyathennakoon4338

    5 ай бұрын

    Oyage prshneta pilithurakk labunada.matth oye prashnemai

  • @sandunidimalsha7935
    @sandunidimalsha79352 жыл бұрын

    මං යාලු වෙලා දැන් අවුරුදු 11ක් වෙනවා.ඒත් වෙලාව බලපුවාම කිව්වා එයාව marry කරන්න එපා.එයා මැරෙනවා කියලා.අපි දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා.ඒත් marry කරන්න බයයි ඒ කිව්ව දේ නිසා.මට පිහිට වෙන්න ස්වාමින් වහන්ස

  • @anjulashanuka573

    @anjulashanuka573

    2 жыл бұрын

    😔

  • @sithuvimansha4285

    @sithuvimansha4285

    2 жыл бұрын

    මටත් කිව්වා 😥😥

  • @sandunidimalsha7935

    @sandunidimalsha7935

    2 жыл бұрын

    @@sithuvimansha4285 🥺🥺😔

  • @madupemarathna141

    @madupemarathna141

    2 жыл бұрын

    බොරු ඕවා හදහන් ජ්‍යෝතිෂය ට කියන්නේ තිරිසන් ධර්ම කියල ඔය දෙන්න හොදට පංසිල් රකින්න

  • @hansipiyumi3624

    @hansipiyumi3624

    Жыл бұрын

    අනෙ මමත් වෙලා ව බැලුවා.. ගැලපෙන්නේ නෑ කිව්වා. ඒ ත් දෙන්න ට දෙන්නා ආදරයෙන් ඉන්නවනෙ😥😥😥

  • @thanujanisansala8307
    @thanujanisansala8307 Жыл бұрын

    මටත් කීවා හාමුදුරුවනේ අවුරුදු 30 මැරෙනවා කියලා දැන් මට විසි නවය ඉවර වෙිගන යන්නේ මම නිතරම පන්සල් යනවා බෝධි පූජා කරනවා මම විශ්වාස කරන විදියට අපල කියන්නේ අකුසල් ඒ අකුසල් ගෙවෙන්න අපි අපේ ආත්මයට කුසල් එක් කර කරන්න ගන්න ඔන නේද හාමුදුරුවනේ ඔබ වහන්සේට⁣ තෙරැවන් සරනයි පැහැදිලි කිරීමට

  • @dhanushiliyanage1711

    @dhanushiliyanage1711

    Жыл бұрын

    පින්‍ දහම් රැස් කරගනිමින් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා!

  • @IreshaDissanayake-ih4uw

    @IreshaDissanayake-ih4uw

    9 ай бұрын

    කේන්දර ලෝක බොරු. මම අවුරුදු 2 දි මැරෙනවා කිව්වා හැමෝම. එත් මම තාම ඉන්නව.

  • @DraGono5

    @DraGono5

    9 ай бұрын

    මෝකො උනේ දැන්

  • @sashinirathnayaka8525
    @sashinirathnayaka85252 жыл бұрын

    හාමුදුරුවනේ සාස්තර ඇත්තක්ද?මන් අද බෙහෙත් වගයක් ගන්න සිංහල වෙදමහමයෙක් ලගට ගියා..ඒ වෙදමහත්මයා මගෙ අත බලල කිව්ව මගෙ ඉගෙනීම එච්චර හොද නෑ කියල.මට දැන් වයස 19.a/l මේ පාර ලියල ඉන්නෙ .මන් මේ වෙනකන් හැම exam එකක්ම හොදටම පාස් වුනා.මන් පන්තියේ දෙවනියා.. a/l clz වලත් මට වැඩිම ලකුනු තිබ්බ...මන් කැම්පස් යන්න ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නෙ.. ඒත අද වෙද මහත්මයා අත බලලා කිව්ව දේත් එක්ක ලොකු අවුලෙන් ඉන්නේ... මට කැම්පස් යන්න බැරිවෙයිද කියල මට බයක් දැනෙනව. සාස්තර ඇත්තක්ද හාමුදුරුවනේ ...

  • @YoshiFernandz

    @YoshiFernandz

    2 жыл бұрын

    අපෝ ඕව බොරු නංගි. විභාගයට හොඳින් මුහුණ දීලා ඔයා දක්ශයි කියලා ඔයා ඔයාටම ඔප්පු කරලා පෙන්වලා සතුටු වෙන්න. ඒක වෙනස්ම සතුටක් වෙයි.

  • @malithrangana855

    @malithrangana855

    Жыл бұрын

    oya pass una ned ❤

  • @sashinirathnayaka8525

    @sashinirathnayaka8525

    Жыл бұрын

    Ooo mama campas select 😍

  • @RasithLakshan456

    @RasithLakshan456

    11 ай бұрын

    @@sashinirathnayaka8525 1 year walata passeth reply krla oyanm maru😀

  • @DraGono5

    @DraGono5

    9 ай бұрын

    @@sashinirathnayaka8525ammo pattane

  • @DumiduDilanka-re8bd
    @DumiduDilanka-re8bd7 ай бұрын

    කේන්දරේ බාවයන්ගෙන් පෙන්නුම් කරන්නෙ කර්මය එව්වා වෙනස් කරන්ඩ බෑ

  • @purnimasandeepani-vb4xb

    @purnimasandeepani-vb4xb

    2 ай бұрын

    එතකොට පෙර අකුසල් මේ බවේ කුසල් වලින් යටපත් කරන්න බැරිද ?

  • @sadeepdananjana7984
    @sadeepdananjana79842 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @induruwagechathurangithise4858
    @induruwagechathurangithise4858 Жыл бұрын

    🙏🙏🙏

  • @sajinishashikala3790
    @sajinishashikala37902 ай бұрын

    🙏

  • @rasanjaneerupasinghe
    @rasanjaneerupasinghe5 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @kumaraugsr8061
    @kumaraugsr80612 жыл бұрын

    🙏🙏🙏

  • @wandanarasanjali9006
    @wandanarasanjali90062 жыл бұрын

    🙏🙏🙏

  • @Zhen23
    @Zhen232 жыл бұрын

    🙏🙏🙏

  • @onlysweets136
    @onlysweets136 Жыл бұрын

    🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    🙏🙏🙏

  • @HeroTEcHRoOm
    @HeroTEcHRoOm2 ай бұрын

    🙏🙏🙏

  • @veronikalakjeewani9227
    @veronikalakjeewani92272 ай бұрын

    🙏🙏🙏

  • @user-by6fq9bj8c
    @user-by6fq9bj8c5 ай бұрын

    🙏🙏🙏

  • @anushapriyanthi2815
    @anushapriyanthi28155 ай бұрын

    🙏🙏🙏

Келесі