Noble Dhamma

Noble Dhamma

ධර්ම ගැටළු ඉලක්ක කරගත් කෙටි ධර්ම දේශනා එකතුවක්. ධර්ම දානයක් ලෙස ඔබ සැමට බැති සිතින් පූජා කරමි.
සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධ වේවා!!!!!

Пікірлер

  • @randiwejasihng8111
    @randiwejasihng81114 сағат бұрын

    🙏🙏🙏

  • @user-Mayuranga
    @user-Mayuranga5 күн бұрын

    🙏🙏🙏🙏

  • @lasanthapremajith1614
    @lasanthapremajith16147 күн бұрын

    විද්‍යාව අවිද්‍යාව තොරා ගත නොහැකි අය හමුදුරුවරුවන්ගෙ දෙශනාවත් වැරදියට ගන්නවා .....

  • @kumarakannangara7740
    @kumarakannangara774013 күн бұрын

    Puja karapu deyak thawa kenek ta denna ithuru wenne na. Ekama pujawa dennek ta ba. Buddha pujawa jeewa mama Budun lesa waladanna puja karanne api ain karanne his bajana pamanai Ewa thawa kenekta kanna denna ithuru wenne na. Harima deya thamai ape swaminwahanse deshana karanne.

  • @erandaeranda8547
    @erandaeranda854721 күн бұрын

    Ane manda dan suwamin wahnseta apita ban kiyanna wela thiyenne .kohed ane budunta puja karla iwath karn danya thaw kenekuta den ak hod na kiyanne .sathai kannathi thaneta dannale me Hamuduruwoo mat kiyannako sathu nathi thank me loke kohedta danmmath a iwath karna de sathweyn areyata gannawa ak therum ganna bari me suwamin wahnse kiyen desn kohomed api pilignne thawa

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha28 күн бұрын

    ත්‍රිපිටකයේ ඔහොම පූජාව ක් ගැන සදහන් කරලා නැහැ ...බොරැ කියන්න එපා ...

  • @samanthilak9180
    @samanthilak9180Ай бұрын

    සුපිරී ඔබවහන්සේ නිවරදී නමුත් හාමුදුරුවනේ අද කාලෙ බණ අහල සෝවාන් වෙන්න නම් භාවනා කරන්නම වෙනව ඒ මොකද නිවරදිම දහම් මග කිසිදු හිමි නමක් පෙන්වන්නෙ නෑනෙ ඔය චතුරාර්‍ය සත්‍ය අවබෝධ කල යුතුයි ,ආර්‍යාෂ්ඨාංගික මාර්ගය තුල පිහිටිය යුතුයි ඒ අනුව දුක්ක සත්‍ය ,දුක්ක සමුදය සත්‍ය කියන දේ අවබෝධ වෙන්නෙ සමථ භාවනාවෙන් මට හිතෙන්නෙම විදර්ශනා භාවනාව කරන්න පටිච්ච සමුප්පාදය තුලින් තන්හාව ප්‍රාහනය කරන්න බෑ නමුත් උපාදානය භාවනාව තුලින් ප්‍රාහනය වෙනව ඊට අනුව නිවරදි භාවනාව කරල නිවරදි මග පේනව භාවනාව තුලින් එහිදි සෝවාන් පලයට පත්වූ අයෙක්ට සියලු රාගයන් පටිගයන් අවිජ්ජාවන් යටපත් වූ පමනින් සෝවාන් වීම දැන ගන්න බෑ එහෙම නේද ඔය බුද්ධ උත්පත්තිය සහ ධර්ම කරුනු වෙනස් කරන යම් කොටසක් මිත්‍යාවට යොමු වෙලා පාපයෙහි යෙදිල පව් කර ගන්නව ඉන් කොටසක් මීවනපලානේ හාමුදුරුවො ලග ඉන්නව ඔවුන්ට යෝනිසෝ මනසිකාරයෙන් දෙයක් අවබෝධ කර ගන්න බෑ ඉතිං බුදුන් වහන්සේගේ දේශනා තුලින් බණ අහන ගමන් භාවනා කලොත් යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කර සෝවාන් වීම නියතයි අනිත්‍ය දුක්ක අනාත්ම ත්‍රිවිද්‍යාව මේ තුලින් පංච ඉන්ද්‍රියන් තුලින් සක්කාය දිට්ඨිය විචි කිච්චාව සීලබ්බත පරාමාස කියන කරුනු ප්‍රාහනය වෙනව නිතැතින්ම

  • @ttm-03hasininawodya61
    @ttm-03hasininawodya61Ай бұрын

    🙏🙏🙏

  • @Samanthikiriellasamanthikiriel
    @SamanthikiriellasamanthikirielАй бұрын

    මේ දිනවල මම මනසින් වැටී ඇති බව දැනෙනව ..මගෙ සීලය පලුදු වීමෙන් මගෙ ශක්තිය ගිලිහුන බව දැනුන..නැවතත්මේ වදන් ඇසීම මම යලි ශක්තිමත් කලා.කෝටි කෝටි වාරයක් පිං ලැබේවා මගෙ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ! 🙏🙏🙏

  • @Samanthikiriellasamanthikiriel
    @SamanthikiriellasamanthikirielАй бұрын

    මම අවුරුදු 40 ක් රැ⁣කුනෙ පිංවත් ස්වාමීන් වහන්සේ කිවුව දේවල් වලින් .අද්දැකීම් ඇතුව කියමි!🙏

  • @Samanthikiriellasamanthikiriel
    @SamanthikiriellasamanthikirielАй бұрын

    සාධු සාධු සාධු මගෙ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ !

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562Ай бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @lahirugimhan4123
    @lahirugimhan4123Ай бұрын

    ඇත්තම කතාව හාමුදුරුවනේ.. දැන් ගොඩක් අය වාස්තු කියලා බයිලා ගහන්නෙ..එයාලගෙ හිතේ තියන ඒවා එයලා කියනවා

  • @lasanthapremajith1614
    @lasanthapremajith16147 күн бұрын

    වයඹ දිශාවට ජල තටාකයක් හදන්නකො 😊😊😊.... එතකොට තෙරෙයි

  • @Imasha_Welivita
    @Imasha_WelivitaАй бұрын

    පින් සිදු වේවා ඔබවහන්සේට

  • @buddheeparandew529
    @buddheeparandew5292 ай бұрын

    ඝාදු ඝාදු ඝාදු 🙏🙏🙏

  • @chitragunawardana3815
    @chitragunawardana38152 ай бұрын

    Theruwan saranai Ven Bhante!

  • @gaminipathirana2647
    @gaminipathirana26472 ай бұрын

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @heshanikashmi7539
    @heshanikashmi75392 ай бұрын

    ස්වාමින් වහන්ස අපි රාත්‍රීයට පිරිත් දමා නින්දට ගිය පසු ප්‍රේතයන් පිරිත් ඇසිමට නිවසට අරක් ගන්නවා කියලා ඇතැමුන් පවසනවා මෙය සෙත්‍යද? අසත්‍යද?

  • @HeroTEcHRoOm
    @HeroTEcHRoOm2 ай бұрын

    🙏🙏🙏

  • @Divineknowledeg8459
    @Divineknowledeg84592 ай бұрын

    ලිච්ඡවිකුමාර සූත්‍රය කියවන්න

  • @AjiWassa
    @AjiWassa2 ай бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @sajinishashikala3790
    @sajinishashikala37902 ай бұрын

    🙏

  • @veronikalakjeewani9227
    @veronikalakjeewani92273 ай бұрын

    🙏🙏🙏

  • @sisirasisira2258
    @sisirasisira22583 ай бұрын

    බුදුරජානන් වහන්සේ දේශනා කරල තියනවද ඉතිරි උන ආහාරවලක් කපල වලලන්න කියල ඉවත් කල ආහාර පිලිගන්න කැමති අයෙක් ඇත්නම් දෙන්න නැත්නම් බිම නොදමා උඩ ක තබන්න කැමති සතෙක් අනුභව කරයි ඔබ වහන්සේ අතිනුත් උන වරදක් තිබේ කොයි මොහොතකවත් බුදුහාමුදුරුවො කියල ආමන්ත්‍රනය කරන්න එපා ආමන්ත්‍රනය කල යුතු පිලිවෙල ඔබ වහන්සේ දන්න බව සිතමි

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin98043 ай бұрын

    🙏🙏🙏🙏

  • @thatwasapic4645
    @thatwasapic46453 ай бұрын

    මිනිස්සු මුලාවෙලා ඉන්නෙ

  • @nethnavodya7291
    @nethnavodya72914 ай бұрын

    Godak pin ape hamudurunuvane🙏🏻🙏🏻

  • @mrpapm666
    @mrpapm6664 ай бұрын

    bohoma pin🙏🙏🙏🙏🙏

  • @nilmininilmini5920
    @nilmininilmini59204 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw5 ай бұрын

    බොහොම පින් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @pathirageperera9990
    @pathirageperera99905 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @ninjapc5951
    @ninjapc59515 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...

  • @rasanjaneerupasinghe
    @rasanjaneerupasinghe5 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @anushapriyanthi2815
    @anushapriyanthi28156 ай бұрын

    🙏🙏🙏

  • @user-by6fq9bj8c
    @user-by6fq9bj8c6 ай бұрын

    🙏🙏🙏

  • @simplelinegaming
    @simplelinegaming6 ай бұрын

    bohoma pin hamuduruwane❤️🥺

  • @niroshanacool
    @niroshanacool7 ай бұрын

    Hinawal deepuwa ayin karaganne kohonada hamuduruwane

  • @kamalalekamge7134
    @kamalalekamge71347 ай бұрын

    මටත් ඔය ගැටළුව තිබුනා අපේ හාමුදුරැවනේ සමහර ස්වමිිිින් වහන්සේල ම තමයි මේව කියන්නෙ

  • @dinukachandani2511
    @dinukachandani25117 ай бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gost-fk8uk
    @gost-fk8uk7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34167 ай бұрын

    පන්සල් වල සිදුවන දෙයක්

  • @gmjayawardena
    @gmjayawardena7 ай бұрын

    🙏🙏🙏

  • @sriyanijayathilaka6882
    @sriyanijayathilaka68828 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DumiduDilanka-re8bd
    @DumiduDilanka-re8bd8 ай бұрын

    කේන්දරේ බාවයන්ගෙන් පෙන්නුම් කරන්නෙ කර්මය එව්වා වෙනස් කරන්ඩ බෑ

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb3 ай бұрын

    එතකොට පෙර අකුසල් මේ බවේ කුසල් වලින් යටපත් කරන්න බැරිද ?

  • @nimeshaperera8819
    @nimeshaperera88198 ай бұрын

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @MaduShanka-ys3ed
    @MaduShanka-ys3ed8 ай бұрын

    Budu hamuduruwo deshana karala ne neda apita kisi deyak apathe danna kyla ..budunta puja kalata passe api kewt idul nokara puja kale budunta..itin kagehari kusaginnak niwenawanm kewama mokada..deiyannta dena dewal unat apita denawane passe

  • @eshanasuriyabandara1317
    @eshanasuriyabandara13178 ай бұрын

    ❤සාධු සාධු සාධු❤🙏

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka81379 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏

  • @user-yw9nl1mh9i
    @user-yw9nl1mh9i9 ай бұрын

    🙏🙏🙏

  • @user-yw9nl1mh9i
    @user-yw9nl1mh9i9 ай бұрын

    🙏🙏🙏