ඇමරිකාව අලුත් ග්‍රහයො හොයාගන්න කොට අපේ එවුන් ඒ ග්‍රහයොන්ගෙ අපල හොයනවා Mawarale Bhaddiya Thero

ඇමරිකාව අලුත් ග්‍රහයො හොයාගන්න කොට අපේ එවුන් ඒ ග්‍රහයොන්ගෙ අපල හොයනවා
Mawarale Bhaddiya Thero Dharma Deshana Graha apala Astrology Hakgedi grahayo Anaweki lagna pala pala
Mawarale Bhaddiya Himi Sinhala Bana
Mawarale Bhaddiya hamuduruwo sri lanka bana
මාවරළේ බද්ධිය හිමි,මාවරළේ බද්ධිය හාමුදුරුවො
කාලීන බණ,
ධර්ම දේශනා,ධර්ම සාකච්චා,
ලස්සන බණ කතාවක්, ජීවිතයට නව අරුතක්

Пікірлер: 84

  • @sachinirupasinghe5508
    @sachinirupasinghe55082 жыл бұрын

    Mn o/L fail වෙනව කියලා බලද්දි කිවුවා දෙපාරක්ම .මම A/L වලට commerce කරලා. දැන් science krla nurse kenek vidiyta lankawe hodama hospital ekaka weda krnw.සිත තමයි හැමදේම. ගෙදරින් ඔිිවා බල බල ඉද්දි මම මගේ අරමුණු වලට ගිහින් ඉවරයි.ධර්මයයි අධිෂ්ඨානයයි තිබුනොත් කරන්න බැරි දෙයක් නැැ.🙏

  • @amandaudeshani9618

    @amandaudeshani9618

    2 жыл бұрын

    aththatama mee comment eka dkkma mata sathutu hithuna,, mee dan mage kendare balala aiyata kiyla thiyenwa mata sarasawi waram naa kiwwa.. mata oni campus ekakta gihin mee kendara boru kiyl pennanna.. mage ammawath magen ath karanna kiyla thiyenwa amma nisa mawa nathi wenwa kiyla,, mn godak dukin hitiye😔😔😔🤨

  • @karunarathnaherath9477

    @karunarathnaherath9477

    10 ай бұрын

    මේ හාමුදුරුවෝ විතරයි ම්නිසුන්ට බුද්ධ දර්මය දෙසනා කරන්නෙ

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera82073 жыл бұрын

    මිනිස්සු සෙහෙන්න මේ කේන්දර නිසා .. විනාසම වෙලා .. දේශයටම හොද .. දේශනයකි .. හිමියනි 🙏

  • @wasanarathnayaka9024
    @wasanarathnayaka90243 жыл бұрын

    තවත් චිරාත් කාලයක ට ඔය වගෙ පැවිදි හිමියන් මේ පින් බිමේ පහළ වේවා 🙏🙏🙏

  • @happydaywithsandu..2662
    @happydaywithsandu..26622 жыл бұрын

    ඒ පැහැදිලි කිරීමට ඔබ වහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස.

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera82073 жыл бұрын

    දීගායු වේවා 🙏 හිමියනි 🌹

  • @dahamiparindya4131
    @dahamiparindya4131 Жыл бұрын

    මගේ ආදරේ නැති කරලා දැම්මා අම්මලා කේන්දරයක් නිසා . මාව නැතිම කරා ඒ මිනිස්සු .සමහර දෙමව්පියෝමයි දරුවන් විනාශ කරලා දාන්නේ

  • @thilinimadhushanki1136
    @thilinimadhushanki11365 ай бұрын

    කේන්ද්‍රය කියන මිතයාවට ඇති අධික පුහු විශ්වාසය බිද දැමීමම අපේ රටට කරන විශාලම මෙහෙයක් අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙවැනි බණ පද ලෝ වැසි සියලු ජනයාගේ සවනට හසු වේවා..🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @c.Chathura.2000
    @c.Chathura.20002 жыл бұрын

    උත්සාහය තමයි හැමදේම සමහර මිනිස්සුන්ට කොහොම කිව්වත් හැම දේටම ග්‍රහ අපළ හොයනවා සිත තමයි හැම දේම....කවුරුත් වැරදුනාම වැරදුනේ තමන්ගෙ දුර්වලතාවයක් නිසා කියලා පිළි ගන්නෙ නැහැ ඒකට හේතුව රාහු,ග්‍රහ අපළ කියල උත්සාහය අත අරිනවා......බැ කියපු දේවල් කරලා පෙන්වන එක තමයි ලොකුම ජයග්‍රහණය ......හැම දේටම මුල් හිතයි උත්සාහයයයි......සාධු සාධු සාධු ..🙏🙏🙏

  • @ishanisaumya3534
    @ishanisaumya35343 жыл бұрын

    සාදූ ..සාදූ ..සාදූ ...🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka52913 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!🙏🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera82073 жыл бұрын

    යනකොට .. ජොබ් එකෙන් .. පන්නල .. හිනා ගියා .. ඇත්ත .. ඇත්ත ..

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera82073 жыл бұрын

    තෙරුවන් සරනයි 🙏 හිමියනි 🌹

  • @mikibrendon373
    @mikibrendon3733 жыл бұрын

    බුදු සරණයි ........ ඔබ වහන්සේට

  • @thathsalakumari6936
    @thathsalakumari69362 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස!🙏🙏🙏

  • @annaalexander5867
    @annaalexander58673 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @user-ro7vo9qs3l
    @user-ro7vo9qs3l2 жыл бұрын

    අපේ මිනිස්සු කෙන්දර අල්ලගෙන එව්ව තමයි ඇත්ත 🙏🙏🙏🙏

  • @imashamaduwanthi9581
    @imashamaduwanthi9581 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏 මං හැමදේටම වඩා විශ්වාස කරන්නෙ බුදුදහම 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 අපට නම් තෙරුවන් හැර අන් සරණක් නැත. 🙏🙏🙏🙏🙏🙏

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara60413 жыл бұрын

    Aththama aththa hamuduruvane... Kendara passe giya apith....therunA boru kiyAla....bana ahanna gaththata passe. ....seramA navathuna...... Lokaya therum gaththa. ..... Uthum svameen vahanselata. Theruvan sarAnai........sadu sadu saadu.....

  • @charukanipun3773
    @charukanipun37733 жыл бұрын

    Sahatika atha හාමුදුරුවනේ .obata godak pin.

  • @bulathgamaseelanandathero4049

    @bulathgamaseelanandathero4049

    3 жыл бұрын

    Obata neweyi obawahanseta

  • @tharangakeerthirathna6829
    @tharangakeerthirathna6829 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ, මේ රටේ ඉන්න හැම පුරවැසියන් ට මේ දහම ගැන අවබෝධයක් ඇති වේවා ! යන්න යි මගේ පැතුම . තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .

  • @chathujayathunga8450
    @chathujayathunga84503 жыл бұрын

    සාධු සාධු බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි...

  • @thushpriya74
    @thushpriya743 жыл бұрын

    Sampurna Bana deshanawa API ahanna kamathi hamuduruwane.oba vahensege deshanawan aththatama watinawa.

  • @salindas9427
    @salindas94273 жыл бұрын

    godaak pin ape hamuduruwane 🙏🙏🙏🙏

  • @tiokx8990
    @tiokx8990 Жыл бұрын

    පින්🙏🙏🙏

  • @chandrakumarage4519
    @chandrakumarage45192 жыл бұрын

    Sadu sadu sadu ape pin wath hemeyane oba whansheta mage namaskaraya wewa theruwan saranai oba whansheta.

  • @dumindapushpakumara7280
    @dumindapushpakumara72803 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දීර්ග ආයු ලැබේවා 👌👌👌👌

  • @bulathgamaseelanandathero4049

    @bulathgamaseelanandathero4049

    3 жыл бұрын

    👌👌👌👌👌👌

  • @surangapriyadarshana742
    @surangapriyadarshana742 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ උදේට tv එකට එන ජෝතිෂ්‍ය කාරයින්ට මේක හොද පාඩමක්.

  • @chathurikajayaminij8604

    @chathurikajayaminij8604

    Ай бұрын

    මිනිස්සුන්ගේ ඔලුව කන එක විතරයි කරන්නේ ඒකෙන්

  • @user-ro7vo9qs3l
    @user-ro7vo9qs3l2 жыл бұрын

    ඇත්තමයි අපේ හාමුදුරුවෝ

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 Жыл бұрын

    Obawahanseta theruwan saranai 🌸🙏🙏🙏 Dewi pihitai 🌸🙏🙏🙏🌸

  • @dineshmadhusanka2576
    @dineshmadhusanka2576 Жыл бұрын

    Theruwan saranai Swamin wahansa 🙏🙏🙏

  • @sanduninimsara1204
    @sanduninimsara120410 ай бұрын

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sumuduasiri
    @sumuduasiri3 жыл бұрын

    Hamuduruwane oba wahanseta puluwannan oya deshanawa, oba wahanse krana hema deshanawakadima deshana kranna. Ethakota me lankawa hedei. Nettana me lankawe minissu hadanna be.

  • @roshithadilshan
    @roshithadilshan2 жыл бұрын

    ඇත්තටම නූගත් මිනිස්සු ඉන්නෙ ලංකාවෙ රැවටෙනව හැමදේටම

  • @_maleesh_99
    @_maleesh_993 жыл бұрын

    Ape ammath kynw senasuru tyn kyl ape hamuduruwane😒🙏🏻

  • @anilamarasinghe
    @anilamarasinghe Жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..!

  • @sharmilawijesinghe4408
    @sharmilawijesinghe4408 Жыл бұрын

    So true 🙏🙏

  • @saduanuradha5381
    @saduanuradha53813 жыл бұрын

    sadu sadu!!!!!!! ☺☺☺☺☺☺

  • @samanthacooray7798
    @samanthacooray7798Ай бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @sandaruwanrathnayake3269
    @sandaruwanrathnayake32693 жыл бұрын

    🙏🙏🙏

  • @anushadissanayake9065
    @anushadissanayake9065 Жыл бұрын

    දීර්ගායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස....🙏🙏🙏🙏🙏🙏

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage99813 жыл бұрын

    Dhuram Gaman Ekacharan Asareeran guhasayan.....

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Жыл бұрын

    Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu

  • @aaronsubasinghe476
    @aaronsubasinghe4763 жыл бұрын

    🙏🙏🙏🙏

  • @chinthakagayan8417
    @chinthakagayan84173 жыл бұрын

    Raththara Bana tika.louthura bun hauduruwana adai enna thibba ma lankawa enna gonna haththaa ennakam hariyanna

  • @sahanchanidu6442
    @sahanchanidu64422 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nethmitharuprabha8344
    @nethmitharuprabha83443 ай бұрын

    Oba wahanset godak pin me darma karunu minissunt therum kranwt godk minissu kranne kendara passe gihim tamne aramunu akula gann ek me grhyo ,kendar hadetam wada prabala aprm hita hita shakthimath nm tamnge aramu walt yann puluwn me kendr wge dewal harim puhu ,patu dewal kiyl kiyl denwt oba wahnset godak pin theruwn sarni ape hamuduruwne🙏🙏🙏

  • @hthilakarathna9180
    @hthilakarathna91803 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @Abhagahavaththe
    @Abhagahavaththe Жыл бұрын

    Theruvanma saranay samin vahansa 🙏🙏🙏

  • @sachinirupasinghe5508
    @sachinirupasinghe55082 жыл бұрын

    🙏🙏🙏🙏❤️

  • @sachigamage6916
    @sachigamage69163 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ronanjayalath3616
    @ronanjayalath36163 жыл бұрын

    Sadu sadu sadu

  • @muthudilhani4530
    @muthudilhani45303 жыл бұрын

    🌼🌼🌼🙏

  • @sulakshanawijayagunaratne859
    @sulakshanawijayagunaratne859 Жыл бұрын

    Aththamai ape hamuduruwane salli hambakeema ho nathiweema nemei wadagath adyapanayai jeewathaya Pura apita pihitata inne hariyata nikam API dhamayak srawanaya Karaka buddhiya meyawala nidan wasthuwak se sithe daraya karagena pasu jeewithaya sapawath kireema udesa manase thanpath karagannawa wage.

  • @gevindudakshina6116
    @gevindudakshina6116 Жыл бұрын

    🙏☸️❤

  • @user-by6fq9bj8c
    @user-by6fq9bj8c11 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @judefulis7705
    @judefulis77053 жыл бұрын

    Mewa hamatama shear karanna🙏

  • @deepika4128
    @deepika41282 ай бұрын

    මට කිව්වා ඉගෙන ගන්න බෑ බධා තියෙනො කියලා කෝ... මන් Ol වලින් A6k gaththa කෙන්දර කියන දේ අපිට වෙනඩ් කරන්න පුලුවන්

  • @gaminigamage696
    @gaminigamage6963 жыл бұрын

    sadhu sadu sadu budusaranai 🙏🙏🙏

  • @bulathgamaseelanandathero4049

    @bulathgamaseelanandathero4049

    3 жыл бұрын

    😀😃😄

  • @pwprabath8190
    @pwprabath81902 жыл бұрын

    PinwathHAMUDURUWANE OABAWAHANSE NODANNAWAKIYALA WATINA JOTHISAWISAYATA APAHASAKARANNAEAPA DEYAK WERADIKIYALA KIYANNAKALIN EAKA EASSELLAEAGENAGENAIANNAKO OAWABORUNAM AWURUDU DAHASGANAK PAWATHINNENEHE BUDDIYENHITHANNAKO KIWWADEWALGENA BANAKIYANAKO AWEGAYENKIYALAWEDAKNEHE BOHOMA SANYAMAYEN ANUKAMPAWENKIYANNAKO GIRIYAPUPPALAKEGAHALA BANAKIYANNA BUDUHAMUDURUWO KOHEWATH KIYALANEHE MAMADANNAWIDIYATA OABAWAHANSE CHANDIYEK KIYALADA HITHANIANNE😁😁😁😁💯😅😊😊

  • @sandeepaviduranga8192
    @sandeepaviduranga81923 жыл бұрын

    අපේ අම්මලාට මේක පෙන්නුවාම කියනවා විවාහයේදී කේන්දර බලන්න එපා කියන්නේ නැහැලු භද්දිය හාමුදුරුවෝ..

  • @mithilapabasara7157

    @mithilapabasara7157

    2 жыл бұрын

    ☹️

  • @madhuanu8496

    @madhuanu8496

    2 жыл бұрын

    Ape ammalat okama kiyanawa appa koccahara kiwwat theren ne 😞

  • @kj9794

    @kj9794

    2 жыл бұрын

    පොරොන්දම් ගලපලා බැදපු මිනිස්සු divorce wela ndd.ඔය මොකුත් නොබලා බැදපු මිනිස්සු ලස්සනට ජීවත් වෙන්න නැද්ද.

  • @dilshahasanthi1802

    @dilshahasanthi1802

    9 ай бұрын

    අපේ ගෙදරත් ඔය ප්‍රශ්නෙම තියෙනවා... අපේ දෙමව්පියනුත් ඔය කිසිම දෙයක් බලන්නෙ නැතිව විවාහ උනේ.. මං බඳින්න ඉන්න කෙනා ගොඩාක් හොඳයි කියලා එයාලම ගොඩක් සතුටෙන් හිටියෙ...ඒත් දේවාලෙක කපුවෙක් කියලා අපි බැන්දොත් දරුවෝ ඉන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් කියලා... අවුරුදු 5කට පස්සේ දැන් හඳහන් බලලා අපිව වෙන් කරන්න හදනවා... හැමදේම කරන්නේ කපුවා කියන විදිහට... තේරුම් කරලා දෙන්න හදද්දි කියනවා එයාලගේ හඳහන් ගැළපිලා තියෙන්න ඇති කියලා.... කොච්චර අසාධාරණ කතාවක් ද ඒක... මේ කේන්දර හඳහන් කියන්නේ නම් සාපයක් වගේ...😢😢

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage33248 ай бұрын

    අපේ උන්ගේ 😂😂මොලෙ මිතියාදුස්ටියක තියෙන්නේ අපේ හාමුදුරුවනේ

  • @user-ys5hq6qi7d
    @user-ys5hq6qi7d2 ай бұрын

    එතකොට හාමුදුරුවනේ ඇයි සිදුහත් කුමාරය ඉපදුනාම අනාවැකි අහන්න බමුනො 5 ක් ආවේ . 4 ක් කිවුවා සක්විති රජ වෙනවා කියල 1 ක් කිවුවා එතාන්තයෙන්ම බුදු වෙනවා කියල ඒවා බොරැදු බුදු උනේ නැද්ද සුද්දොන රජතුමා තමයි මේ වීශයට අභියොග කරේ මාලිගා 3ක් හැදුවා .කතාව දන්නවනේ මට වඩා ඹබ වහන්සේ , පිලිගන්නැත්ම් මේකත් කියනවා මං ඇමරිකාවෙ නෙවෙයි ග්‍රහලොක 4 ක් අනාගතේ හොයා ගන්නවා කිවුවේ අපේ හෙල රීෂි වරයෙක් ඒ වා තමයි දැන් ඹය හොයා ගන්නේ , ග්‍රහ අපල කියල බොරැ කරන උන් ඉන්නවා එත් ඇත්ත ට වැඩ කරන දන්න මිනිස්සු ඉන්නවා . සුර්‍ය පිරිත මොකක් ඇයි රාහු අසුර කියල කියන්නේ . තව මිනිස්සු මුලා කරන්න එපා සත්‍ය ධර්මය ඹබ වහන්සෙලා කියන්න මිනිස්සු එතකොට අපල දුරැ කරගන්න දහම දැන ගනියි ... මං පිරිත් වලින් අහල තියෙනවා බොහො තැන් වල ගොතම බුදුන් ලෙස කියනවා..(සිවලී පිරිත) තව තියෙනවා බත් පිඩු (ගුලි) ගැන වලදපු . මෙ හැමදෙකම හැංගුන දෙයක් තියෙනවා අපිට නොකියන එක මට විෂ්වාසයි. සත්‍ය දිනනවාමයි ...

  • @dumidudianaka1286
    @dumidudianaka1286 Жыл бұрын

    Palayan yanda hora ganayo🐒🐒🐒

  • @anushikaanushi9641
    @anushikaanushi96413 жыл бұрын

    🙏🙏🙏

  • @isharamadusanka177
    @isharamadusanka1773 жыл бұрын

    🙏🙏🙏🙏

  • @vijithkumara7704
    @vijithkumara77043 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @shan3041
    @shan30413 жыл бұрын

    🙏🙏🙏🙏

  • @shan3041
    @shan30413 жыл бұрын

    🙏🙏🙏🙏

  • @user-qe7ow3hp2k
    @user-qe7ow3hp2k2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @dilmax1065
    @dilmax10652 жыл бұрын

    🙏🙏🙏

  • @Sonar_Tech_LK
    @Sonar_Tech_LK2 жыл бұрын

    🙏🙏🙏

  • @ttm-03hasininawodya61
    @ttm-03hasininawodya6124 күн бұрын

    🙏🙏🙏

  • @chathurikajayaminij8604
    @chathurikajayaminij860419 күн бұрын

    🙏🙏🙏🙏

Келесі