බුදු දහමට අනුව ආදරය සහ විවාහය සාර්ථක කරන්න ආකාරය..- Mawarale Bhaddiya Thero

පූජ්‍යපාද මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ පැවැත්වූ විශේෂ ධර්ම දේශනය. මෙම ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ඔබ වෙත පූජා කරමි. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා! මෙම උතුම් ධර්ම දේශනාව කරනුයේ ඉතා සද් භාවයෙන්.

Пікірлер: 236

  • @kavindupunsara2356
    @kavindupunsara23562 жыл бұрын

    සෑම ආත්මෙකම උතුම් වු බුද්ධ ධර්මයම ඇසීමට ලැබේවා !!!

  • @ansalinethsarani
    @ansalinethsarani Жыл бұрын

    Oba wahanseta deergayu wewa ape hamuduruwane

  • @user-cg9rz1qc9y
    @user-cg9rz1qc9y10 ай бұрын

    සාදු සාදු සාදු

  • @doc4321
    @doc43215 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sankithenu5266
    @sankithenu52662 жыл бұрын

    ඔබවහන්සේගෙ බන ලෞකික ජීවිතේ හොදින් තියගන්න අවශ්‍ය සියලු අවබෝදය සපයනවා.කෙටි කාලයකදි ජීවිතේට ලොකු දෙයක් ඉගෙන ගත්තා.ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @nipuni4677
    @nipuni46772 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායූ ලැබේවා ...සාදු සාදු සාදු..!!! 🙏🙏🙏🙏

  • @disha7176
    @disha71762 жыл бұрын

    මම බන අහන්න පුරුදු වුනේ අපේ ස්වාමීන් වහන්සේගේ න්.දැන් මම බොහෝ ස්වාමීන් වහන්සේලා ගෙන් ධර්ම දේශනා ඇසීම ට ගොඩක් නැඹුරු වෙලා.මා ධර්ම මාවතට යොමු කළ ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි!

  • @nsweerasingha

    @nsweerasingha

    2 жыл бұрын

    මමත් එහෙමමයි...🙏🏼

  • @rithusathsarani4254

    @rithusathsarani4254

    2 жыл бұрын

    Ha

  • @nethuakarsha8283

    @nethuakarsha8283

    2 жыл бұрын

    ඔව් මමත් එහෙමයි

  • @vishwanimadushika9859

    @vishwanimadushika9859

    2 жыл бұрын

    Eee3ee23

  • @sridhara-4226

    @sridhara-4226

    Жыл бұрын

    kzread.info/dash/bejne/ipho2MmRnLqohsY.html මොකක්ද මේ අත්හැරීම.... 🌸පූජ්‍ය මාවරලේ භද්දිය හිමි විසින් දේශනා කරන ධර්ම දේශනාව. ඔබත් ශ්‍රවණය කරන්න...

  • @user-kl8mu5hi1c
    @user-kl8mu5hi1c Жыл бұрын

    සාධු සාධු සාධු 🙏❤

  • @ranganapresad1774
    @ranganapresad17742 жыл бұрын

    ඔබ වහන්ටස්ට නිදුක් නීරෝගි සුව දීර්ග ආයුෂ ලැබෙිිව! අපෙ හාමුදුරුවනේ🌼🌼🌼

  • @chandikumari2083

    @chandikumari2083

    Жыл бұрын

    මාහට උතුම් වූ දර්මය ඉකමනිනින්ම අවබෝද වී ජීවිතය සැහෙල්ලුවෙන් සමගියෙන් ගත කිරීමට හේතු වාසනාම වේවා

  • @newviewproductions9233
    @newviewproductions92332 жыл бұрын

    සමාන අදහස් ඇති අප දෙදෙනා සසර ගත ජීවිතයේදී උපදීනා සංසාරෙම හමුවේවා....!!!

  • @dilinidilshara8862
    @dilinidilshara88622 жыл бұрын

    සමාන අදහස් ඇති පිං වතුන් උපදීනා සංසාරේම හමුවේවා ❤️🙏

  • @kranthisrilanka7926

    @kranthisrilanka7926

    Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandikumari2083

    @chandikumari2083

    Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට බෙහෙවින් පින් ,වටිනා දර්ම දේසනාවකින් මනස දියුනුකර ගැනීමට ,මමද ඔය ප්‍රස්නේ නිසාම ගොඩක් දුක් විදපු කෙනෙක් , අදින් පසු මම මගේ ස්වාමියා සමග හොද පවුල් ජීවිතයක් ගතකරන්න මේ දර්ම දේසනාව පිහිටක්ම වේවා

  • @shawi6098
    @shawi60982 жыл бұрын

    ගොඩක් වටින කරුණු ටිකක්🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏 ලෝ වැසි සියලු දෙනාටමත් තෙරුවන් සරණයි 🙏🙏 සාදු සාදු සාදු

  • @vindya5111
    @vindya51112 жыл бұрын

    ගොඩක් වටින කතාවක් මගේ ජීවිතේට අපේ හාමුදුරුවනේ 🙏

  • @shayamaleemanel4499
    @shayamaleemanel4499 Жыл бұрын

    ඔබ වහන්සේට නමස්කාර වෙව් 💐💐💐🙏🙏🙏🙏🙏

  • @user-cg9rz1qc9y
    @user-cg9rz1qc9y10 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithperes171
    @ajithperes171 Жыл бұрын

    oba vahanseta niduk suwa dirga ayusha labewa.......!

  • @ajithperes171

    @ajithperes171

    Жыл бұрын

    ape hamuduruwane

  • @dineshapremachandra8570
    @dineshapremachandra85702 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏🙏🙏🙏🙏🙏

  • @sujeewanisilva7999
    @sujeewanisilva79992 жыл бұрын

    වැදගත් බණක් තෙරැවන් සරණයි....🙏🙏🙏

  • @sachinidoni1573
    @sachinidoni1573 Жыл бұрын

    ගොඩක් හොඳ දේශනාවක් ඔබ වහන්සේ අපිට කියලා දුන එකට ගොඩක් පින් ඔබ වහන්සේට .🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi39462 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @litech8433
    @litech8433 Жыл бұрын

    Theruwan saranai pinwath swamen wahanseta 🙏🙏🙏

  • @bekam96
    @bekam96Ай бұрын

    Saaadu saaaadu saaaadu

  • @anuparashmika9871
    @anuparashmika98712 жыл бұрын

    මට බණ අහන්න වැඩි කැමත්තක් තිබ්බේ නෑ.ඒත් ඔබවහන්සේගේ දේශණා අහුවට පස්සෙ බණ අහන්න ලොකු කැමැත්තක් ඇති වුණා.දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සෙට 🙏

  • @padmaratnayaka652
    @padmaratnayaka652 Жыл бұрын

    Sadu sadu sadu 🙏 🙏 🙏 oba wahanseta mage mamas karaya wewa.oba. 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 Germany

  • @thakshalasandaruwan3306
    @thakshalasandaruwan3306 Жыл бұрын

    Lassana banak.godak pin ape hamuduruwanna.

  • @nadeesharajini6543
    @nadeesharajini65432 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං අපෙ හමුදුරුවනේ.....

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani99172 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilinitharuka854
    @dilinitharuka854 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @anupamabandara-pz8ph
    @anupamabandara-pz8ph Жыл бұрын

    Theruwan saranai!!!

  • @sadaruwanifernando4049
    @sadaruwanifernando4049 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් 🙏

  • @maheshikagunatilake1336
    @maheshikagunatilake13362 жыл бұрын

    ඔබ වහන්සේගේ කලීන ධර්ම දේශනාව ඉතා වැදගත් කරුණු කාරණා ගැන දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේට ගොඩක් පින්. සාදු. .සාදු. .සාදු

  • @upulsampath5989
    @upulsampath59892 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏...

  • @niroshadilhani7698
    @niroshadilhani76982 жыл бұрын

    සාධු සාධු සාධු 🌼🌼🌼පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා......උතුම් වූ බුද්ධ රත්නයට ,ධම්ම රත්නයට ,සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .......තුනුරුවන් සරණයි 🌼🌼🌼☘️

  • @nimanthiweronika6824
    @nimanthiweronika68242 жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷තෙරුවන් සරණයි ඔබ වහන්සේ නිදුක් නිරෝගි දිර්ඝ ආයුෂ වෙිවා!!

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe52772 жыл бұрын

    මේ භවයේම නිවන් දකීවා ස්වාමින් වහන්සේ .ගොඩක් වැදගත්🙏🙏🙏

  • @renukarohini8523
    @renukarohini8523 Жыл бұрын

    පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට පින්...🙏🙏🙏

  • @sumudukathriarachchi1798
    @sumudukathriarachchi1798 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @theraninishakyauthummini8240
    @theraninishakyauthummini82402 жыл бұрын

    බුදු සරණයි .... සාදු සාදු සාදු ...

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 Жыл бұрын

    🙏🙏🙏

  • @dulanganiwickramasinghe3874
    @dulanganiwickramasinghe38742 жыл бұрын

    සාදු සාදු සාදු !

  • @sithumvihaga7586
    @sithumvihaga75862 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @madudineshika9771
    @madudineshika9771 Жыл бұрын

    🙏

  • @sisirakumarage7039
    @sisirakumarage70392 жыл бұрын

    සාදු...සුදු.,.සාදු....🙏🙏🙏

  • @sadunisewwandi9677
    @sadunisewwandi9677 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @lakmallakmal8686
    @lakmallakmal8686 Жыл бұрын

    Mage hithata mahaa sanasemak danuna hamuduruwanee sadu... Sadu...sadu....

  • @lahiruchathuranga1236
    @lahiruchathuranga12362 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @spectrumphotographyretouch1511
    @spectrumphotographyretouch1511 Жыл бұрын

    🙏🏻

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe40682 жыл бұрын

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏

  • @kavindahettiarachchi9632
    @kavindahettiarachchi96322 жыл бұрын

    තෙරුවන් සරණයි..සාදු සාදු සාදූ...

  • @priyanasanjeewani8678
    @priyanasanjeewani86782 жыл бұрын

    ගොඩක් වටිනා බණට්කක් සාදු සාදු සාදු

  • @rangalakmal6537
    @rangalakmal6537 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chuladilrukshi5764
    @chuladilrukshi57642 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🌷🌷🌷 අපේ හාමුදුරුවනේ

  • @lifeseeker2410
    @lifeseeker24102 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nadeehettiarachchi8915
    @nadeehettiarachchi89152 жыл бұрын

    ඇත්තටම හොද ධර්ම දේශනාවක්.ඇත්ත කතාව.ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @dissanayakamudiyanselagesa6001
    @dissanayakamudiyanselagesa60012 жыл бұрын

    කවුරැත් පිලි න‍ොගන්න ඒත් ඇත්තම ඇත්ත කරැණු ටිකක් හාමුදුරැවනේ...🙏🌼🙏

  • @manelgunarathna5036
    @manelgunarathna50362 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් මේ දැනුවත් කිරිම ගැන .

  • @user-ug6gp8pu8x
    @user-ug6gp8pu8x Жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @tharangi1245
    @tharangi12452 жыл бұрын

    සාධු සාධු සාධු... ! 🙏🙏 දීඝායු ලැබේවා! ඔබ වහන්සේට🙏🙏

  • @dhaneshikalanka7171
    @dhaneshikalanka71712 жыл бұрын

    ඔබ වහන්සේට බොහෝමත්ම පිං.. තෙරුවන් සරණයි🙏🏻

  • @eessa1727
    @eessa17272 жыл бұрын

    🌼මගේ ආද්යාත්මයෙත්, විඤ්ඤානයෙත් සමානයායි 🌼මා නිවැරදි මාර්ගයට යැවිය හැකි මාගේ කල්යාණ මිත්‍රයායි 🌼නිවන් දකිනා තුරැ යන ගමනේ මා දකිනා සුන්දර හා විශ්වාස වන්ත ම මිතුරායි 🌼ආදරය ම මිත්‍රතත්වයයි 🙏

  • @pradeepsampath9744

    @pradeepsampath9744

    2 жыл бұрын

    ගොඩක් වටිනා පාඩමක් අපේ හාමුදුරුවනේ ... තෙරුවන් සරනයි ...

  • @hashinikamaduhanshi
    @hashinikamaduhanshi2 жыл бұрын

    ගොඩක් වටින කරුණු ටිකක් අපේ හමුදුරුවනේ🌸🙏

  • @dilankaranali3525
    @dilankaranali35252 жыл бұрын

    බොහොම පිං ඔබ වහන්සේට🌸🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏

  • @npsnuwarapaksha2903
    @npsnuwarapaksha29032 жыл бұрын

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ඔබවහ්න්සේට 🙏🙏🙏

  • @nethminijayathilaka2103
    @nethminijayathilaka21032 жыл бұрын

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @winwayeducation4128
    @winwayeducation4128 Жыл бұрын

    පිං සිදු වේවා..!

  • @sudanthimedha416
    @sudanthimedha4162 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @kantil2761
    @kantil27612 жыл бұрын

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @agssljournal5551
    @agssljournal55512 жыл бұрын

    Budusaranai සාදු! සාදු! සාදු!

  • @priyanthirathnayake5766
    @priyanthirathnayake57662 жыл бұрын

    ගොඩාක් වටිනා බණක් අපෙ හාමුදුරුවනේ මගෙ ජිව්තෙට මේටිකමයි වෙලා තියෙන්නෙ මං ආසයි බණ අහන්න බුදුන් වදින්න එත්...මගෙ මහත්තය මං ඒ දෙවල් කරද්දි ඔන්න සොවාන් වෙන්න යන්නෙ බලාගෙන් රහත් වෙයි ඔන්න් ඔය වගෙ කතා කියල මාව වෙනස් කරනව එයා ඉන්න වෙලාවට මං බණ අහන්නෙ නැ අනිත් වෙලාවට තමයි මං මගෙ මනස නිරවුල් කරන් බණ පදයක් හරි අහන්නෙ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏

  • @rukshanithiyashani1503

    @rukshanithiyashani1503

    2 жыл бұрын

    මමත් කතෝලිකයෙක් හැටියට ඉපදුනේ.එ්ත් මම දැන් බුදු දහම හොයන කෙනෙක් වෙලා.මටත් ගෙදර අාසයි බුදු පහනක් තියන්න.එ්ත් මට බැ..මොනා කරන්නද යෙහෙලිය අපේ සිතුවිලි පුබලයි.මම හිත හදාගන්නේ එහෙමයි.

  • @thilinigamage.4727
    @thilinigamage.47272 жыл бұрын

    ගොඩාක් වටින කරුණු ටිකක් අපේ හාමුදුරුවනේ ⁣ඔබ වහන්සේට ගොඩාක් පිං. සම්මා සම්බුදු සරණයි🙏

  • @yureshikasiriwarda155
    @yureshikasiriwarda1552 жыл бұрын

    මම ඔබ වහන්සේගේ බන අහන්න ගොඩක් ආසෛ.ගොඩක් අර්ත්වත්.පහඩලි.ඔබ වහන්සේට බුඩුසරනෛ.

  • @pavithrashamali6494
    @pavithrashamali64942 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් වූ නිවන් මග අවබෝධ වේවා .සාදු සාදු සාදු !!!තෙරුවන් සරණයි .

  • @madukawe
    @madukawe2 жыл бұрын

    බොහොම පින් අපෙ හමුදුරුවනෙ .🙏🙏🙏

  • @chamarakavinda7293
    @chamarakavinda72932 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි මගේ මුනිවරයාණනි

  • @shanikamadumali4801
    @shanikamadumali48012 жыл бұрын

    ගොඩක් වටින දේශනාවක් අපෙ හාමුදුරුවනේ , තෙරුවන් සරණයි ! හාමුදුරුවනේ .

  • @irunikadewmini5729
    @irunikadewmini57292 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sudaripathiraja3412
    @sudaripathiraja34122 жыл бұрын

    ඔබ වහන්සේ ට බොහො පින් ..🙏🙏🙏

  • @uththarawijekoon157
    @uththarawijekoon1572 жыл бұрын

    Mage hodama yaluwa mage husband. Budusaranai 🙏

  • @kaushalyamaanage4861
    @kaushalyamaanage48612 жыл бұрын

    බොහොම පින් අපේ හාමුදුරුවනේ

  • @rohinigamage5990
    @rohinigamage59902 жыл бұрын

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @sandushividu7827
    @sandushividu78272 жыл бұрын

    ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ....තෙරුවන් සරණයි🙏🙏🙏🙏 ......

  • @rn263
    @rn2632 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට...🙏

  • @sampathsalon3387
    @sampathsalon33872 жыл бұрын

    බුදු සරනයි

  • @h.mranasinghe4242
    @h.mranasinghe42422 жыл бұрын

    ආදරය විදින්න පුළුවන් 🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿වන්නේ තමාගේ භව තරණය සදහා අඩුපාඩු සපුරා ගැනීමට උපකාරී වන එකතුවෙන්නම් ඉතාවටී❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @somalatharathnayake241
    @somalatharathnayake2412 жыл бұрын

    Godak watina adahas.gadak wathawak ahuwa .theruwan saranai ape hamuduruwanta

  • @apsararajapaksha8523
    @apsararajapaksha85232 жыл бұрын

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ... 🙏🙏🙏

  • @janakajayasekara6373
    @janakajayasekara63732 жыл бұрын

    sadu sadu sadu

  • @sinhalasindu9059
    @sinhalasindu90592 жыл бұрын

    Theruwansaranai ape hamuduruwane 🙏🙏🙏🙏

  • @champikapriyadarshani9645
    @champikapriyadarshani96453 жыл бұрын

    Sadu Sadu sadu

  • @lahirubandara4105
    @lahirubandara41052 жыл бұрын

    මගෙ හිතට මේ බන සැනසීමක් අපෙ හාමුදුරුවනෙ🙏🙏තෙරුවන් සරනයි සියලු දෙනාට

  • @pansilupansilu1303
    @pansilupansilu13032 жыл бұрын

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ 🙏🙏🙏

  • @anushagunawardana1187
    @anushagunawardana11872 жыл бұрын

    🙏🙏🙏 Teruwan saranai. Oba wahanseta niduk nirogi suwaya ha deergau weeva.... 🙏🙏🙏

  • @yureshikasiriwarda155
    @yureshikasiriwarda1552 жыл бұрын

    Man oba wahansaga bana godak ahala thiyanawa.godak පැහැදිලිව arathawathwa oba wahansa daramadasa karanawa.oba wahansata tharuwansaranai.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼sadu sadu sadu.......................

  • @irujayarathna5217
    @irujayarathna52172 жыл бұрын

    Hama athmayakama බෞද්ධයෙක් welama ipadewa...🙏🙏🙏🙏

  • @priyadharshani4443
    @priyadharshani44432 жыл бұрын

    Danne nathi godak devl kiyl dunna theruvn saranai 🙏🙏

  • @Hashi12346
    @Hashi123462 жыл бұрын

    ගොඩක් වටින බණක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @lakmalimlakmali8371
    @lakmalimlakmali83712 жыл бұрын

    godak vatina banak apee hamuduruvaneee.budusaranai

  • @hmkherath1157
    @hmkherath11572 жыл бұрын

    Ape hamuduruwane me darma desanaya mage hithata mahagu sanaseemak. Theruwan saranai !

  • @kadamith
    @kadamith2 жыл бұрын

    ඉතාම වටිනා ධර්ම දේශනාවක්. තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!

  • @chathuriperera8221
    @chathuriperera82212 жыл бұрын

    Ane sadhu sadhu saadhuuu🙏🙏🙏🙏🙏🙏🙏

Келесі