ධර්ම දානය TV

ධර්ම දානය TV

"සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානසාසනං"

සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම KZread චැනලය Subscribe කරන්න, ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි !

facebook.com/Karma-කර්මය

Instagram.com/dharma_danaya

WhatsApp +966562391844

Email - [email protected]

Пікірлер

  • @sampathdesilve8525
    @sampathdesilve852518 сағат бұрын

    කළලයට වින්ඝානය ඇතුලු වෙන විදිහ තමයි දැන ගන්නට ඕනේ නිතරම අහන්න ලැබෙන්නේ ඇතුලු වෙනවා කියන කාරණය විතරයි

  • @user-eq7lg8zg2s
    @user-eq7lg8zg2s23 сағат бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe36842 күн бұрын

    ජේසු ජිවමානයි අහස යටත් පොලොව උඩත් සිටින සෑම හුස්ම ගන්න සියලු සත්වයන්ට උන්වහන්සේගේ කරුනාව සෑහේ එහි කිසි වෙනසක් නැ මන්ද උන්වහන්සේ සැනසිලිදායක සැනසිලිකාරයාන් නිසා අමේන් අමේන්

  • @user-kc9js2lt5n
    @user-kc9js2lt5n2 күн бұрын

    මුලින්ම මාගේහිස නැමුනේ ජේසුටයි මක්නිසාද මා කතෝලිකවීමනිසා.බුද්ධ දර්ශනය දැනගැනීමෙන්පසු බුදුරජාණන්වහන්සේටත් මාගේ හිසනැමුනෙමි

  • @RohanNishantha-uo6mw
    @RohanNishantha-uo6mw2 күн бұрын

    සාන්තුවරයන්ගේ නොදිරන සිරුරු(incorreptable bodies of saints) හා දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්‍ය(eucharistic miracles) මගින් කිතු දහම ඔප්පු වෙලා ඉවරයි. NASA වගේ ආයතන ඔප්පු කලා. හොයල බලන්න. ග්වාඩලූපේ ප්‍රාතිහාර්‍යත් කියවන්න. ජේසුස් වහන්සේ ජීවමානය්.

  • @JagathPrintha
    @JagathPrintha4 күн бұрын

    Hamuduruwane oyage ammaway tattaway marunahama etanath satwayek naha kiyala hitagena eyalawath uyagena kanna etakota terey budu hamuduruwo kiwe mokakda kiyala topita ona vidihata liyagatta darmayak oka dannattam nokiya hitapalla budu rajanan wahanse deshana nokaranam topita koheda egana kiyanna aytiyak apita paw purawannatiwa waddo novi denabe kola hitahalla

  • @MallikaChandrakanthi
    @MallikaChandrakanthi4 күн бұрын

    Thanks.danne nathi eka kiyala dunnata

  • @user-bb4og7zj3i
    @user-bb4og7zj3i4 күн бұрын

    Sudu sadu sadu

  • @user-bb4og7zj3i
    @user-bb4og7zj3i4 күн бұрын

    Sudu sadu

  • @user-di3uz9mq8v
    @user-di3uz9mq8v5 күн бұрын

    🙏🙏🙏🙏 සාදු 🙏සාදු 🙏සාදු

  • @thiliniperera7481
    @thiliniperera74815 күн бұрын

    Godak watina dheshanawak….❤️🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @user-fg9zh6qc2c
    @user-fg9zh6qc2c7 күн бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @thusharidepthika2740
    @thusharidepthika27408 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DrDhamija
    @DrDhamija9 күн бұрын

    සාදු සාදු සාදු

  • @hiroshaperera6481
    @hiroshaperera64819 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🌸🙏

  • @user-pe3ne7ee7r
    @user-pe3ne7ee7r9 күн бұрын

    මේ ධර්ම දානමය පින්කම ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිස හේතුවාසනා වේවා

  • @disnaprasadiniwicramanayak9931
    @disnaprasadiniwicramanayak99319 күн бұрын

    🙏🙏🙏

  • @kmb5807
    @kmb580710 күн бұрын

    කර්මය ???????

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi906811 күн бұрын

    ඔබවහන්සේ ට මාගේ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 වන්දනය පුද කරමි. ඔබවහන්සේ ට නිදූක්, නීරෝගී, සුවපත් භාවයත් දීර්ඝ ආයුෂත් ලැබීමට මම අධිෂ්ඨාන කරමි.

  • @user-fm7ge3mq9x
    @user-fm7ge3mq9x11 күн бұрын

    Budurachanan vahanseta api namaskara karamu🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalakavithanage8486
    @nalakavithanage848611 күн бұрын

    Oba Vahanseta Tharuvan Saranai

  • @InokaSudarshaniBodaragama
    @InokaSudarshaniBodaragama13 күн бұрын

    වාද විවාද අතරේ මමත් තේරුම් ගත්තේ ඒ දෙමයි. හරක් මරණ මිනිහා හරකෙක් වෙලා පව් ගෙවන්න ඕනි නෙන්නම්. ඇයි අපි දුක් වෙන්නේ ඒ කෙනා සත්තු මැරුව නිසාද සාදු සාදු සාදු....!

  • @chamilarathnayake6031
    @chamilarathnayake603113 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DL12323
    @DL1232313 күн бұрын

    මේ පිළිබඳව පැහැදිලි කරාට ඔබ වහන්සේට පිං

  • @MeshonJerad-ux5cy
    @MeshonJerad-ux5cy15 күн бұрын

    Sathuta thiyana hitha sathutin jeewath wena pulluwan ekama agama❤ baya nathuwa kiyanwa. Wishawasa nathan wishawasa kerala ilana. Kisima agamaka nathi sathutak sanasilak thiyenwa jessu gawa❤❤❤❤

  • @ayeshachathurangi7915
    @ayeshachathurangi791515 күн бұрын

    යාලුවනේ අපි ආයේ ඉපදෙන්නෑ. අපි පවුකාර මිනිස්සු. අපිට තියෙන ප්‍රේමය නිසා යේසුස් වහන්සේ අපේ පාප උන්වහන්සේ කරට අරගෙන එක් වරක් කුරුසය තුල මැරුනා ගොඩාක් දුක්විදලා.නැවත් උත්තානය ලැබුවා දින 3කින්. උන්වහන්සේ ජීවමානයි. ඔබ උන්වහන්සේ ට කතාකලොත් උන්වහන්සේ ඔබට කතාකරනවාමයි. මොකද අපේ පාප වලට සමාව තියෙන්නේ උන්වහන්සේ තුල පමණයි. ස්වර්ගය අපිට ලැබෙන්නේ උන්වහන්සේ අදහගෙන උන්වහන්සේගේ ව්‍යවස්ථාව රැක්කොත් පමණයි. අපි ආයේ ඉපදෙන්නෑ😂😂😂😂 ඒක සාතන් අපිව මුලාකරන්න දාපු බොරුවක්😢 කාගේ හරි හිත රිදුනානම් සමාවෙන්න නමුත් පරම සත්‍ය මේක. God bless u!!

  • @ayeshachathurangi7915
    @ayeshachathurangi791515 күн бұрын

    මමත් කලින් බෞද්ධ 😊 දැන් යේසුස් වහන්සේ තුල born again වෙලා ඉන්නේ. මාව නුදුටු බුදුන් කෙනෙක් හිටියේ.මං පන්සල් ගියා බාර උනා දන් දුන්නා මන් දහම්පාසල් අවසාන විභාගේ ලකුණු 92%ක් අරන් පාස් උනේ අන්තිම නරකයි ඒ කාලේ හදාගන්න බැරි අත් අරින්න බැරි පාප වල හිටියේ. මාව දැක්කේ යේසුස් වහන්සේ උන්වහන්සේ තමයි මාව වෙනස් කලේ. මං බය නැතිව කියනවා අනිත් හැම ආගමක්ම බොරු. අපිව වෙනස් කරන්න පුලුවන් යේසුස්වහන්සේට විතරයි. ශුද්ධ ආත්මයානන් වහන්සේ අපි තුළට ඇවිත් අපිව හදනවා වෙනස් කරනවා. වෙන කාටවත් එහෙම කරන්න බෑ. දෙවියන්වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේ ජීවමානයි. ශුද්ධ ආත්මයානන් වහන්සේ සත්‍ය යේ ආත්මයානන් වහන්සේ. අනිත් හැම එකක්ම බොරු. මොකද මං එතන හිටියේ මගේ යේසුස් මාව උන්වහන්සේ ලගට අරන් හැදුවා... දන්නෙ නැති ඒවා කතාකරන්න එපා සාදු.born again වෙලා බලන්න. සත්‍ය තේරෙයි.😊 ඔබට යේසු පිහිටයි

  • @MalliekaMalli
    @MalliekaMalli16 күн бұрын

    සාදු. සාදු. සාදු ඔබ.වහන්සේට.දීර්ඝායුෂ ලැබෙවා. මගෙ. නමස්කාරය.වේවා. සාදු සාදු. සාදු 🎉🎉🎉🎉🎉🎉

  • @vsvoice819
    @vsvoice81916 күн бұрын

    oba vahanseta godak pin danuvath kalata

  • @upasenajayasinghe681
    @upasenajayasinghe68116 күн бұрын

    ඇයි හාමුදුරුවනේ බොරු කියන්නේ? නාග ලෝකයක් කොහේද තියෙන්නේ. ඔබ, 5 කියන කතාව ඇත්තම නම් සෝනුත්තර අරහතුන් වහන්සේ අදින්නා දානයක් නේද කරලා තියන්නේ.

  • @ShamaliGonavala
    @ShamaliGonavala17 күн бұрын

    සාදු.සාදු.සදු

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi507417 күн бұрын

    එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @HappyBassetHound-mf9so
    @HappyBassetHound-mf9so17 күн бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @VijithaSeneviratne
    @VijithaSeneviratne18 күн бұрын

    Saadu saadu saadu

  • @VijithaSeneviratne
    @VijithaSeneviratne18 күн бұрын

    Saadu saadu sssdu

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns18 күн бұрын

    Sadu sadu sadu පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MegaChickpeas
    @MegaChickpeas19 күн бұрын

    Jesus Christ lived, died, and was bodily resurrected (with a glorified body). This is a historical fact. His eye witnesses and disciples recorded these events. The touched his body and even ate food with the resurrected Jesus. Earliest written records (gospels, letters) are available from within 20 years of Jesus's death. These letters & gospels contain creedal statements that go back to within a few months of Jesus's resurrection as his disciples started preaching Jesus's teachings and these writings are collected together into the New Testament. There are over 5000+ manuscripts in Greek alone on the New Testament and 5000+ more in other ancient languages of Syriac, Latin, etc. There is no other historical document that has this level of evidence and early dating. Next we need to clarify whether what Jesus said and preached is possible within the system of theravada buddhism as described by Lord Buddha. If not then only 1 can be speaking the truth.

  • @AthulaHemantha-uy2dg
    @AthulaHemantha-uy2dg21 күн бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo498221 күн бұрын

    සාධු සාධු සාධු 🙏 🙏🙏🙏🙏🙏

  • @NethmichamalkaAththanaya-us3ku
    @NethmichamalkaAththanaya-us3ku22 күн бұрын

    අනෙ මෙහෙනින් වහන්ස අවංක ආදරේ හම්බෙලා අවංක කෙනෙක් හම්බෙලා අවුරුදු ගානක් ආදරෙන් අද වෙනකන් ඉදලා අවුරුදු අට නමයක් ආදරෙ කරලාත් ගෙවල් වලින් අකමැති වෙනවා එ දෙන්නව වෙන් කරනවා ඒ ගැනත් කතා කරන්නකො මෙහෙනින් වහන්ස

  • @EATHTHA-
    @EATHTHA-22 күн бұрын

    🙏!!!

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw23 күн бұрын

  • @SiriyawathiLamahewage
    @SiriyawathiLamahewage23 күн бұрын

    Garuthara swamin wahanseta utum chaturarriy sathya awaboda wewa safu sadu sadu

  • @sajjana-sb1fh
    @sajjana-sb1fh23 күн бұрын

    🙏🙏🙏🔔🔔🔔🇱🇰🇱🇰🇱🇰🤍

  • @ChevinduRanasingha
    @ChevinduRanasingha24 күн бұрын

    Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kavindusangeeth8358
    @kavindusangeeth835824 күн бұрын

    Namo buddaya 🙏🙏🙏

  • @nirashaperera7763
    @nirashaperera776325 күн бұрын

    🙏🙏🙏

  • @grpsuk
    @grpsuk25 күн бұрын

    සෑම බෞද්ධයෙකුම ඇසිය යුතුම දැනුවත්විය යුතුම ඉතා වටිනා පලුදු රහිත දේශනාවකි මේ. අවුරුදු තුනක් ගතවීත් තවම මෙය නරඹා ඇත්තේ 885 දෙනෙකු වීම ඉතාම කනගාටුදායක සිද්ධියකි. මේ දේශනාවේ ඇතුලත් සියලු කාරනා මා පෞද්ගලිකව අත්විඳ ඇත. මුදල් පසුපස හඹා යෑම නිසා ධර්මයෙන් ඈත්වී සිටින අප ගුණධර්ම වලින් පිරිහී ඇත. අප දෙස බැල්ම හෙලන දෙවිවරුන් එම කාර්යයෙන් ඉවත්වී ඇත. එම හිඩැස අමනුෂ්‍යයන් විසින් පුරවා ඇති බැවින් මෙකල මිනිසුන් හැසිරෙන්නේද අමනුෂ්‍යයන් වාගේය. එය අපරාධ රැල්ල දෙස බැලුවිට අවබෝධ කර ගත හැක. මිනිසුන් රෝගී වන හැටි බැලීමට ආරෝග්‍ය ශාලා, channel සේවය, pharmacy, Dispensary වැනි ස්ථාන දෙස බලන්න.මේ දේශනාව හැකිතාක් share කරන්න.

  • @prasannasajeewa2637
    @prasannasajeewa263726 күн бұрын

  • @RameshIsuru
    @RameshIsuru28 күн бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼