Bana ආදරය සහ විවාහය සාර්ථක කරගන්නේ කෙසේද?Mawarale Baddhiya Himi Bana Mawarale Baddiya Himi Bana 2021

ආදරය සහ විවාහය සාර්ථක කරගන්නේ කෙසේද? - ආචාර්ය්‍ය පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ - Dr. Ven. Mawarale Bhaddiya Thero - Dr.Mwarale Baddiya Himi - Pawul Jeewithya / Viwaha Jeewithaya / Adharaya Saha Viwahaya (Love and Marriage ) - Bana , Dharma Deshana - Bhaddiya himi bana
Ven. Dr. Mawarale Baddhiya Thero
#MawaraleBhadhdhiyahamuduruwo#MawaraleBaddiyaThero#Bana#Dharmadeshana#Bhadhdhiyahimibana#Banadeshana#BhaddhiyaHamuduruwobanadeshana2021#baddhiyahimi#Bhaddhiyahimibana

Пікірлер: 756

  • @ruwanchamara889
    @ruwanchamara8894 жыл бұрын

    තලන්න තලන්න සුවද හමනා සදුන් කොටයක් මෙන් ඔබ වහන්සේගේ ගුණ කද දසත පැතිරේවා.🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    තවත් ධර්ම දේශණා මෙම "පිරිත් චැනල් එකේ" තියෙනවා ....අහන්න........... ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @kavindayasiru8637

    @kavindayasiru8637

    4 жыл бұрын

    @@pirithBana y

  • @kalyaninawarathna8536

    @kalyaninawarathna8536

    4 жыл бұрын

    ,

  • @amithajinadasa143

    @amithajinadasa143

    4 жыл бұрын

    @@pirithBana l

  • @npamodya2312
    @npamodya23123 жыл бұрын

    මට අවුරුදු 18 ක් ,මේ බන අහලා මම මගේ ජීවිතය හොඳට හදාගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.ස්තූතියි හාමුදුරුවනේ 🙏🙏🙏ගොඩක් පින්.

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ අධිෂ්ථානය ඇසීමට ලැබීමත් සතුටක් !!ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා.... ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න.... ඔබට තෙරුවන් සරණයි !

  • @anushinirupama8507

    @anushinirupama8507

    3 жыл бұрын

    Oyt hodata idiri vada krgen ymt hakivewa kiyl mn prarthana krnv♥

  • @hasininawodya6528

    @hasininawodya6528

    3 жыл бұрын

    hm

  • @nipunilasanthika9865
    @nipunilasanthika98652 жыл бұрын

    හිතට ඕනිම වෙලාවෙදි තමයි අහන්න ලැබුනෙ මේ බණ ටික... පින් ඔබ සියලු දෙනාටම🙏❤️ හිතට දැනුනු සැනසීම කියන්න තේරෙන්නෙ නෑ...🥺❤️

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage46544 жыл бұрын

    ජීවිතේ අහපු බණ වලින් මේ බණ ටික උඩින් ම තියෙනව.ඒ තරමට ම ජීවිතේට වැදගත්.🙏🙏🙏🙏🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා !!

  • @senalbashitha5771

    @senalbashitha5771

    4 жыл бұрын

    Godak koda bana thawa godak ahanna one

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    @@senalbashitha5771 ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි!!

  • @kaushalyamadhushani9785
    @kaushalyamadhushani97854 жыл бұрын

    අපේ හාමුදුරුවනේ මීට අවුරුදු 8ට පෙර මම දැක්ක නරකම කෙනා මගේ සැමියා.මම ගොඩාක් ඉවසුවා.දැන් අවුරුදු 10ක්.බබාලා 2ක් ඉන්නවා.දැන් එයා තරම් හොඳ සැමියෙක්,හොඳ තාත්තා කෙනෙක් මම දැකලා නැ.පොඩි පොඩි අඩුපාඩු තියනවා.ඒත් අද මම සතුටු වෙනවා.අපි දැන් යාලුවෝ වගේ.ඔබ වහන්සේගේ බණ අහලා අපේ ජීවිතය අපි හදා ගන්නවා.ඔබ වහන්සේගේ බණ හදවතට දැනෙනවා.හැම සිදුවීමකදීම මතකයට එනවා.ඔබේ බණ අසන්න ලැබීමටත් අපි පිo කරලා ඇති.

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ධර්මානුකූලව ජීවත්වූවිට ප්‍රශ්ණ මගහරවා ගත හැකියි.......ඔබගේ හිතේ නිදහස ,අසන්නට ලැබීම සතුටුයි ......නිතරම බණ අසන්න....අන් අයට උදව් කරන්න......ඉවසීම දියුණු කරගන්න....දරුවන්ද සමග සවස බුදුන් වදින්න........... ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @jeewanamadhusankha642

    @jeewanamadhusankha642

    4 жыл бұрын

    ක්

  • @lalitamalani7176

    @lalitamalani7176

    3 жыл бұрын

    Baba

  • @tharushiveronika1111

    @tharushiveronika1111

    3 жыл бұрын

    Oyalata hamadama sathuten inn labewa 🙏❤️

  • @thilininimeshika6691

    @thilininimeshika6691

    3 жыл бұрын

    ❤️

  • @panoramasl3481
    @panoramasl34812 жыл бұрын

    මේ ධර්මය ජීවිතයට ලොකු පන්නරයක් වේවි.. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණබෝධයට හේතු වේවා..!!

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @panoramasl3481

    @panoramasl3481

    2 жыл бұрын

    @@pirithBana බොහොම ස්තුතියි.. තෙරුවන් සරණයි.

  • @achinthamadubashani3163
    @achinthamadubashani31634 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ,මම විවාහ වෙලා අදට මාසයයි..මමත් මේ ජීවිතේට අකමැත්තෙන් හිටියේ...ඒත්..අද ඉදන් මම ඉන්න ඕනි මොන විදියටද කියලා මම තේරුම් ගත්තා... සුවහසක් සිත් බුදුදහම තුළින් ආලෝකමත් කිරීමට ඔබ වහන්සේට ශක්තිය දෛර්‍ය ලැබේවා!!! සාදු! සාදූ!!සාදූ!!!

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි!!

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ජීවිතය පිලිබදව අවබෝධයෙන් සහ ඉවසීමෙන් කටයුතුකරන්න....ඔබේ සියළු පැතුම් ඉටුවේවා...... ඔබට තෙරුවන් සරණයි!!

  • @achinthamadubashani3163

    @achinthamadubashani3163

    4 жыл бұрын

    Pirith පිරිත් ehemai ape hamuduruwane

  • @dilhaniramlan1729
    @dilhaniramlan17294 жыл бұрын

    බොහෙම පින් හාමුදුරුවනේ හරිම සතුටින් බන මගේ ගෙදර මහත්තයා සමග බාබාලා අහනවා සද්ද නැතිව මම බන අහන්නෙ තනිවම එ වුනත් මෙි දවස් වල ගෙදර සියලු දෙනාම අහගෙන ඉන්නවා එක මට ලොකුම සතුට ක් මම ලබනවා අපේ හාමුදුරුවන් ට පින් මෙි සතුට මගෙ නිවසට ලැබිම ගැන

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබ පැවසූ තොරතුරට ඉතාමත් සතුටුයි...... පවුලේ සියලු දෙනාම බණ ඇසීම අද කාලයේ දක්නට ලැබීම ඉතා අඩුයි..... ඔබ කරන්නේ ඉතාමත් හොද ක්‍රියාවක්..... ඔබ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි..... ධර්මයේ රැකවරනය ලැබේවා....... පවුලේ සියලු පැතුම් ඉටුවේවා!!

  • @hasiniwathsala5905
    @hasiniwathsala59054 жыл бұрын

    හාමුදුරුවනේ පෙඩි කාලේ ඉදන් බද්දිය හාමුදුරුවන් ගෙ බන අහන්නේ..ජිවිතේ හොඳම විදියට ගෙවන්න හාමුදුරුවන් ගෙ බන ගොඩක් පිටුවහලක් වුනා..තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ..

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    අසන්නට ලැබීමත් සතුටක්......නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......තව කෙනෙකු යහමගට ගන්න......ඔබට තෙරුවන් සරණ ලැබේවා !!!

  • @Sachiwick
    @Sachiwick4 жыл бұрын

    ඔබ වහන්සේගෙ බනයි උත්පලා මෑනියන්ගේ බනයි. කියලා වෙඩක් නෑ හිතටම වදිවා. සාසනේ කෙලසන අය අතර ඔබ වහන්සේ වගේ අය දීර්ඝ කාලයක් මේ ලොවේ ජීවත් වේවා. ආයුබෝවන්. තෙරුවන් සරණයි අපේ හමුදුරුවන්ට 🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ උතුම් ප්‍රාර්ථනය අගය කරමි.....ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @user-eh1id7ir7x

    @user-eh1id7ir7x

    4 жыл бұрын

    සාදු සාදු සාදු ශ්‍රී දළදා සමිදු රැක වර්ණ යි ඔබ වහන්සේ ට

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    @@user-eh1id7ir7x ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    @@user-eh1id7ir7x ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!

  • @aluck6293
    @aluck62934 жыл бұрын

    අපේ හාමුදුරුවනේ මගේ යාලුවෝ දෙන්නෙකුට ම නින්ද යන්නේ නැති ලෙඩේ තිබුනා ඔබවහන්සේ ගේ ධර්ම දේශනා මම ඒ දෙන්නටම යැව්වා, එක්කෙනෙක් නෙදර්ලන්තයේ , දැන් හොදවෙලා .ඔබවහන්සේට ගොඩාක් පිං සිදු වෙනවා ,තෙරුවන් සරණයි .

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    අසන්නට ලැබීමත් සතුටක්......නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......තව කෙනෙකු යහමගට ගන්න......ඔබට තෙරුවන් සරණ ලැබේවා !!!

  • @nethmidinu4605
    @nethmidinu46054 жыл бұрын

    අපේ හාහාමුදුරුවනේ දන්නේ නැති ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා ..මගේ හිත ගොඩාක් නිදහස් උනා ඔබ වහන්සේට මෙවෙනි දේවල් ඉදිරියට කරගෙන යන මෙන් මා කාරුණිකව ඉල්ලිමක් කරමි..තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ අදහසට බොහොම ස්තුතියි......ඔබටගේ සියළු පැතුම් ඉටුවේවා.....ඔබට තෙරුවන් සරණයි...!!

  • @surajmihiranga384
    @surajmihiranga3843 жыл бұрын

    මං මේ බන අහලා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නව අපේ හාමුදුරුවනේ

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ අධිෂ්ථානය ඇසීමට ලැබීමත් සතුටක් !!ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා.... ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න.... ඔබට තෙරුවන් සරණයි !

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii80594 жыл бұрын

    මෙතුවක් කලක් ඇසු ධර්ම දේශනා තුළින් විවාහය ගැන ඇසු වැදගත්ම ධර්ම දේශනය අද ඔබ වහන්සේ දේශනා කොට වදාළා. මෙම කුසල් වහන්සේ ප්‍රාර්ථනීය ඛොධියකින් නිවන් අවබෝධය පිණිස උතුම් පාරමිතාවක්ම වේවා!!! 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏සාදු ේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේ

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ උතුම් ප්‍රාර්ථනය අගය කරමි.....ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @dasualo2136
    @dasualo21363 жыл бұрын

    හිතේ ලොකු බරක් තිබුනා හාමුදුරුවනේ ....දැන් ගොඩක් නිදහස්...ඔබ වහන්සේට පිං 🙏🙏🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ සහ පවුලේ සැමගේ පැතුම් ඉටුවේවා!!.....ඔබට තෙරුවන් සරණයි!!

  • @lovesrilanka6806
    @lovesrilanka68064 жыл бұрын

    පිං සිද්ධ වේවා අපේ හාමුදුරුවනේ.මේ කුසල් අපේ හාමුදුරුවෝ අපේක්ශා කරන බෝධියකින් උතුම් වු නිවන්සුව සදහාම හේතුවාසනා වෙත්වා🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ උතුම් ප්‍රාර්ථනය අගය කරමි.....ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @buulaproduction4318
    @buulaproduction43184 жыл бұрын

    කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ මේක මාර ලස්සනයි.. මාරම ආදනීය විදිහට කියලා දෙනවා.. අපේ ආදර කතාවත් මීට වඩා හුගාක් ලස්සන වෙයි මේක අහුවට පස්සෙ ♥️♥️♥️♥️

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි!!

  • @damithrathnayake4040
    @damithrathnayake40403 жыл бұрын

    අපි ගොඩාක් වාසනාවන්තයි, ඔබ වහන්සේ ගේ ධර්ම දෙශනා අහන්න ලැබ්ම නිසා..,ජිව්තය සාර්ථක කර ගන්න දෙන උපදෙස් ගොඩාක් වට්නවා අපේ හාමුදුරුවනේ..තෙරුවන් සරනයි.🙏🙏🙏.

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ පැතුමට ස්තුතියි ......... ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා.... ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! ඔබට තෙරුවන් සරණයි !

  • @hashankalinga2972
    @hashankalinga29723 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ අහලා මගේ ජීවිතේ මන් හදා ගත්ත දේවල් ගොඩක් තියෙනවා.. හිතට ප්‍රශ්නයක් ආව ගමන් ඔබ වහන්සේගේ බන අහනවා ඔබට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @nuwanthidakshika8843
    @nuwanthidakshika88434 жыл бұрын

    මම ඔබවහන්සේගේ ධර්ම දේශනා ඉතාමත් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරනවා...ඔබවහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    තවත් ධර්ම දේශණා මෙම "පිරිත් චැනල් එකේ" තියෙනවා ....අහන්න........... ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @strivetonirvana3794

    @strivetonirvana3794

    3 жыл бұрын

    සෑම දේම ....අතින් අල්ලාගෙන ....සිතින් අත හැර.....දාන ...ශීල ..භාවනා තුලින් .....නිවී පිරි නිවෙමු......ශාමල්....කටාර්...සිට...

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    @@strivetonirvana3794 ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @SanjayKumar-ni2hk
    @SanjayKumar-ni2hk4 жыл бұрын

    සඩු සඩු අපෙ හමුඩුරුවනේ මගෙ ජිවිතෙට ඔබවහන්සේගෙ ඩර්මඩෙසනාව බොහොමයක් කරුණු වඩගත් උන බව මෙයින් සඩහන් කරමි.ඔබ වහන්සේට ගොඩක් පින්.අපෙ හමුඩුරුවනෙ ඔබ වහන්සේ මෙතෙ බුදුන් ඩක නිවන්ඩකිත්වා.

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    එම තොරතුර ඇසීමට ලැබීමත් සතුටක්......ඔබගේ උතුම් ප්‍රාර්ථනය අගය කරමි.....ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @shanikamadushani31
    @shanikamadushani313 жыл бұрын

    නාමෝ බුද්ධාය ... අපේ පිනට පහල වු අපේ කාලයේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ මේ කියා දෙන ධර්ම කරුණුවලට ගොඩක් පිං, මේ පිං බලයෙන් ඔබ වහන්සේ නිදුක් වේවා ... නිරෝගී වේවා ..... මේ සංසාරේන් එතෙර විමට මේ පින හේතු වෙිවා ......

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ පැතුම අසන්නට ලැබීමත් සතුටක්......නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......තව කෙනෙකු යහමගට ගන්න......ඔබට තෙරුවන් සරණ ලැබේවා !!!

  • @sandalisewmini3167
    @sandalisewmini31673 жыл бұрын

    හොඳ ප්‍රයෝජනවත් බණ ටිකක්.....ධර්මය මාර්ගය යන කෙනෙක්ට වටිනවා.....❤️❤️

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න....

  • @shamilamanohari1930
    @shamilamanohari19303 жыл бұрын

    විවේකයක් නැති මොළයට ලොකු නිදහසක් දැනෙන්නේ ඔබ වහන්සේගේ දේශන.

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ස්තුතියි...... ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....!! ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! ඔබට තෙරුවන් සරණයි !

  • @nishanijeewanthi7780
    @nishanijeewanthi77804 жыл бұрын

    ඔබ වහන්සේට දිර්ඝායුෂ වෙිවා ඔබ වහන්සෙගේ බන හැමදාම අහනවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි 🙇🙇🙇🙇🙇🙇🙇

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!

  • @user-qr6nl2oq8q
    @user-qr6nl2oq8q4 жыл бұрын

    ගොඩක්ම ආසවෙන් අහපු බන ටික ..තෙරුවන් සරනයි අපෙ හමුදුරුනේ..

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    තවත් ධර්ම දේශණා මෙම "පිරිත් චැනල් එකේ" තියෙනවා ....අහන්න........... ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @navodyakaushani5734
    @navodyakaushani57344 жыл бұрын

    හිතට ගොඩක් සැනසීමයි මේ බණ අහනකොට..බුදුසරණයි ස්වාමීන් වහන්ස..

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ හිතේ නිදහස ,අසන්නට ලැබීම සතුටුයි .. ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @Jaju21
    @Jaju214 жыл бұрын

    ගොඩාක් පින් හාමුදුරුවනේ... තවත් මේ වගේ ජිවිතේට වැදගත් දෙවල් දේශනා කරන්න ශක්තිය ලැබේවා.... මගේ ජිවිතේට ගොඩාක්ම වටිනවා අපේ හාමුදුරුවනේ

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ උතුම් ප්‍රාර්ථනය අගය කරමි.....ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @ajithperera255
    @ajithperera2553 жыл бұрын

    කරැ ස්වාමීන් වහන්සේ...ඉතාම වැදගත් බණක් ඇසුවෙමි. ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී බව ලැබේවා.

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පිං....ඔබගේ සහ පවුලේ සැමගේ පැතුම් ඉටුවේවා!!.....ඔබට තෙරුවන් සරණයි!

  • @GameIskole
    @GameIskole Жыл бұрын

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු !!!

  • @pirithBana

    @pirithBana

    Жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @pavithramunasinghe3771
    @pavithramunasinghe37714 жыл бұрын

    🙏🙏🙏 එහෙමයි පින්වත් අපේ හාමුදුරුවනේ. නිතරම අපගේ ජීවිතයට වටිනා දහම් කරුණු කියාදෙන පින්වත් ඔබ වහන්සේ නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා. පින්වත් ඔබ වහන්සේට දීර්ඝායු වේවා. සම්මා සම්බුදු සරණයි !...

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි!!

  • @pavithramunasinghe3771

    @pavithramunasinghe3771

    4 жыл бұрын

    ස්තූතියි. බුදු සරණයි ඔබටත්.

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    @@pavithramunasinghe3771 තවත් ධර්ම දේශණා මෙම "පිරිත් චැනල් එකේ" තියෙනවා ....අහන්න........... ඔබට තෙරුවන් සරණයි...

  • @eessa1727
    @eessa17274 жыл бұрын

    සම කැප කිරීමක්, සම විශ්වාසයක්, සම බුද්ධියක්, සම සීලයක් , සම විඥාණ ධාරාවක් ඇති මිතුරන් දෙදෙනෙකු තුල ඇති වන ආත්මීය ආදරයම ජීවිතයට ලැබේවා🙏🙏🙏ඔබ වහන්සේට ගොඩාක් පින්.

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ සියලු පැතුම් ඉටුවේවා..ඔබට තෙරුවන් සරණයි

  • @nirosha707
    @nirosha7074 жыл бұрын

    ඔබ වහන්සේ මුනගැහෙන්න ,විදවන ජීවිතේට සැනසිල්ලක් ලගාකරගන්න අවස්තාවක් ලබාදෙන්න කාරුනිකව ඉල්ලමි

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා !!

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    මෙය ගරුතර භද්දිය ස්වාමින්වහන්සේ පවත්වාගෙන යන චැනලයක් නොවේ ...උන්වහන්සේව Face Book මගින් සම්බන්ධවන්න හැකිදැයි සොයාබලන්න....... බොහොම ස්තුතියි....තෙරුවන් සරණයි...!! ඔබ සොයන සැනසිල්ල ඔබට ලබේවා !!

  • @nirosha707

    @nirosha707

    4 жыл бұрын

    @@pirithBana ස්තුතිවන්ත wemi

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    @@nirosha707 ඔබගේ පැතුම් ඉටුවේවා !!

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ගරුතර භද්දිය ස්වාමින්වහන්සේව මෙම දුරකතන අංකයෙන් සහ ඊමෙල් ලිපිනයෙන් සම්බන්ධකරගන්න උත්සාහ කරන්න..... venbadhdhiya@gmail.com +94 112 752 391

  • @sureshalakshini7736
    @sureshalakshini77364 жыл бұрын

    මගේ ආදරය සංසාරය පුරාවටම මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනුවෙන් කටයුතු කරනවා❤️❤️ බොහෝ පින්. දීර්ඝායු ලැබේවා.. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ පැතුම ඉටුවේවා.....ඔබට තෙරුවන් සරණයි......

  • @nuwansampath8037
    @nuwansampath80374 жыл бұрын

    ජිවිතේට නොතේරුන ගොඩාක් දේවල් මේ විනාඩි 30 ට තේරුම්ගත්තා. ගොඩාක් පිං

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    නිතරම ධර්මය ශ්‍රවණය කරන්න........ජීවිතය ඒ අනුව හැඩගසාගන්න...... ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @nadunmatharage5847
    @nadunmatharage58473 жыл бұрын

    මගෙ ජීවිතේටම අහපු හොඳම ධර්ම දේශනාව තමයි මේ.ඔබ වහන්සේ ට උතුම් දීර්ඝායුෂ ම ලැබේවා අපේ හාමුදුරුවනේ..

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ පැතුමට ස්තුතියි ......... ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 Жыл бұрын

    This makes sense. I never heard this before. Thank you for opening my mind.

  • @serlselan2861
    @serlselan28613 жыл бұрын

    ගොඩක් හිතට තේරුම් ගන්න පුළුවන් විදියට බණ දෙසනාවකින් අපි හැමෝම දැනුවත් කරපු ඔබ වහන්සේට දීර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ පැතුමට ස්තුතියි ......... ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා.... ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න.... ඔබට තෙරුවන් සරණයි !

  • @dishanthdayabaran8340
    @dishanthdayabaran83404 жыл бұрын

    ගොඩක් දෙවල් වැටහුනා එ වගෙම ගොඩක් වටින දෙශනාවක්.❤️

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @ddweerakoon.1208
    @ddweerakoon.12083 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පිං....ඔබගේ සහ පවුලේ සැමගේ පැතුම් ඉටුවේවා!!.....ඔබට තෙරුවන් සරණයි!!

  • @madhushikabawanthi7170
    @madhushikabawanthi71703 жыл бұрын

    බොහොම වටිනා ධර්ම පණිවිඩයක් අපෙ හාමුදුරුවනේ! ඔබ වහන්සේට බොහොම පිං. !!!

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !!

  • @travelwithpathuma6189
    @travelwithpathuma61893 жыл бұрын

    ගොඩක් පින් හමුදුරුවනේ මේ බන අපේ ජීවිතය ඉස්සරහට අරන් යනවට..බුදු සරණයි !!!!🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පිං....ඔබගේ සහ පවුලේ සැමගේ පැතුම් ඉටුවේවා!!.....ඔබට තෙරුවන් සරණයි!!

  • @hasharagamage3591
    @hasharagamage35914 жыл бұрын

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!

  • @maheshrastha9218
    @maheshrastha92184 жыл бұрын

    අපේ හාමුදුරුවනේ මගේ බාසාවේන් කියනවනම් ජිවිතේට පට්ටා වටින බණ ටික අපේ හාමුදුරුවනේ තේරුවන්සරණයි ඔබ වහන්සේට ❤️🙏🙏🙏❤️

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    තවත් ධර්ම දේශණා තියෙනවා ....අහන්න........... ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @madhararasanjali3460
    @madhararasanjali34604 жыл бұрын

    🙏🙏🙏 බුදු බන සත්‍යය ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා !!! තෙරුවන් සරණයි !

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා !!

  • @rashmi7028
    @rashmi70283 жыл бұрын

    සාධු!සාධු!සාධු!🙏🙏🙏 ගොඩක් අර්ථවත්...වටිනා...ප්‍රයෝගික ජීවිතයට අත්‍යවශ්‍ය ධර්ම දේශනාවක් අපේ ස්වාමින්වහන්ස. ගොඩාක් පින්! 🙏🙏🙏 ඔබ වහන්සේටත් මෙම ධර්ම දේශනාව KZread චැනලය ඔස්සේ අපට ශ්‍රවණය කිරීමට දායක වුණු සියළුම දෙනාටමත් නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි! 🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ පැතුමට ස්තුතියි ......... ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා.... ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න.... ඔබට තෙරුවන් සරණයි !

  • @rashmi7028

    @rashmi7028

    3 жыл бұрын

    @@pirithBana ඔබ හැමටත් ස්තුතියි බෙහෙවින්ම...අනිවාර්යෙන්ම උත්සහ කරන්නේ එහෙම තමයි... ධර්මය ශ්‍රවණය කිරීම තරම් සැනසීමක් නිවීමක් නැහැ අන් කිසිම දෙයකින්. ගොඩක් පින් ඔබ හැමදෙනාටම .🙏🙏🙏

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Жыл бұрын

    Oba wahaseta deergayu labewa Theruwan saranai ape hamuduruwne Budusarani sadu sadu sadu 🙏🙏🙏

  • @nisanthapredeep4928
    @nisanthapredeep49284 жыл бұрын

    හිතට ගොඩාක් දැනුණා.බුදු සරණයි ඔබ වහන්සේට.!!!

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @eagleeye7687
    @eagleeye76874 жыл бұрын

    අසන්නට බුදු බණ,නිවන්නට සිත ශෝක කියලා දෙන අපූරුව.....තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.....🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා !!

  • @rajakaruna4825
    @rajakaruna48254 жыл бұрын

    ඔබ වහන්සේ.දෙසකල.ධර්ම .දෙසනව උතුම් .උතුම් .ගොක් .වටිනවා .හරිම අසවෙන් අසා.සිටිය ඔබ වහන්සේ .ගොඩක් පිං බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    තවත් ධර්ම දේශණා මෙම "පිරිත් චැනල් එකේ" තියෙනවා ....අහන්න........... ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @dulanjaleekarunarathne8547
    @dulanjaleekarunarathne85473 жыл бұрын

    උපනෙත ගලවා දෙනෙත විදිමි...🙏🙏 සාර්ථක ආදරයක් ගොඩනගා ගනිමින් අනාගත විවාහ දිවිය යහපත් කරගන්න අගනා දහම් කරැණු ටිකක් ..ඔබ වහන්සේට බොහෝ පිං..

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න...... ඔබට තෙරුවන් සරණ ලැබේවා !! ඔබගේ සහ ඔබගේ පවුලේ සියළු දෙනාගේ සියළුම පැතුම් ඉටුවේවා !!!

  • @sumedapriyalal621
    @sumedapriyalal6213 жыл бұрын

    මේ දෙන ධර්ම දානයම ඇති අපේ ස්වාමීන් වහන්සේ මාර්ග ඵල ලබන්න .. තෙරුවන් සරණයි ❤🙏🇱🇰🇦🇪🙏🙏☸

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @nilukakumari267
    @nilukakumari2674 жыл бұрын

    බුදු සරණයි ape hamuduruwane oba wahanseta deergayusa labewa

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @niroshamalkanthi2022
    @niroshamalkanthi20224 жыл бұрын

    ධර්ම දේශනාවට සවන් දිමෙන් හිතේ තිබුනු දැවුනු ගැටලු රැසකට පිළිතුරු ලැබුනා අපේ හාමුදුරුවනේ..

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    එය අසන්නට ලැබීමත් සතුටක්.......තවත් ධර්ම දේශණා මෙම "පිරිත් චැනල් එකේ" තියෙනවා ....අහන්න........... ජීවිතය ධර්ම මාර්ගයට ගන්න.... ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @dilrukshigunasekara4855
    @dilrukshigunasekara48554 жыл бұрын

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා! 🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ උතුම් ප්‍රාර්ථනය අගය කරමි.....ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @beatricezain8234
    @beatricezain82344 жыл бұрын

    Ape hamuduruwane obawahansege me bana padaya bohoma watinawa ein igenagatta dewal bohomayak thiyenawa.

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ජීවිතයට හොද දෙයක් එක් කර ගැනීම වටිනවා.....ඔබට තෙරුවන් සරණයි

  • @hasikaudayanganibattangala4300
    @hasikaudayanganibattangala43004 жыл бұрын

    ගොඩක් වටිනවා ජීවිතේට මේ අදහස්...අනාගතේ ගැන අවබෝධයක් ලබා ගන්න.

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි!!

  • @Iconoftheheart
    @Iconoftheheart4 жыл бұрын

    ජිවිතේ ට වටිනා දර්ම දේශනයක්☸️

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @khatulandan3315
    @khatulandan33154 жыл бұрын

    අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @desilvasuranga262
    @desilvasuranga2624 жыл бұрын

    Hamuduruwon ge bana harima practical ha logical, Budusaraanai...!

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා !!

  • @user-ou5wi7mh9f
    @user-ou5wi7mh9f2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @chathurikawasana1540
    @chathurikawasana15404 жыл бұрын

    Bohoma pin hamuduruwane budusaranai oba wahanseta budusaranai

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka24064 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස නිදුක් නිරෝගි දීර්ඝායුෂ සැපසම්පත්තිය ලැබේවා

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    තවත් ධර්ම දේශණා මෙම "පිරිත් චැනල් එකේ" තියෙනවා ....අහන්න........... ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @yumelanguageinstitute3118
    @yumelanguageinstitute31184 жыл бұрын

    පිංවන්ත ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි...!!

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!

  • @piyumiravindya3105
    @piyumiravindya31054 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින්.තෙරුවන් සරණයි..

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!

  • @isurirathnasekara2514
    @isurirathnasekara25143 жыл бұрын

    ජීවිතේට වටිනා උපදෙසක්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ පැතුමට ස්තුතියි ......... ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !

  • @pathumtharaka5763
    @pathumtharaka57632 жыл бұрын

    Oba wahansege bana desanawanta sawan di mage jivithe godakk adupadu hada ganna uthsaha karanawa hamuduruwane.. oba wahanseta godakk pin

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!

  • @DileeshaSupun
    @DileeshaSupun4 жыл бұрын

    හිත නිදහස් දැන්.. ❤️🙏🏻

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ හිතේ නිදහස ,අසන්නට ලැබීම සතුටුයි .. ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka34614 жыл бұрын

    තෙරුවන් සරණින් අපේ හාමුදුරුවන්හට ශක්තිය දෛයිරය්‍ය හා දීර්ඝායුෂ ලැබේවා

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ උතුම් ප්‍රාර්ථනය අගය කරමි.....ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @asangisathsarani4153
    @asangisathsarani41534 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං ...!!!

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!

  • @irowasala
    @irowasala4 жыл бұрын

    ජීවිතයට ඉතාම වටිනා ධර්ම දේශනාවක්......

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!

  • @pirithBana
    @pirithBana6 жыл бұрын

    ධර්ම දේශණා සහ පිරිත් සදහා පිවිසෙන්න " පිරිත් " වෙත. "සබ්බ දානං ධම්ම දානං ජිනාති"- "සියළු දානයන්ට වඩා ධර්ම දානය උතුම්ය" - ධර්ම දානයක් ලෙස තවත් අයෙකුට ශ්‍රවණය කිරීමට share කර බෙදාහරින්න.......

  • @heshanikalyana2726
    @heshanikalyana27264 жыл бұрын

    භද්දිය හාමුදුරුවන්ගෙ බන අහන් ඉන්න ආසයි.තෙරුවන් සරණයි හාමුදුරුවනේ..

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    තවත් ධර්ම දේශණා මෙම "පිරිත් චැනල් එකේ" තියෙනවා ....අහන්න........... ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @ivoneweerasekara4231
    @ivoneweerasekara42314 жыл бұрын

    Theruwan saranai ape suwamin wahansa..!!!! Me bana deshanawa loku padamak egannuwa sadu!sadu!sadu!!🙏🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @ruchininayominayomi8296
    @ruchininayominayomi82964 жыл бұрын

    Oba wahansege bana ahn inna asawe be . Hitha niwenava,sahanayak lebenaba . බුදු සරණයි

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ හිතේ නිදහස ,අසන්නට ලැබීම සතුටුයි .. ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @gangapuspakumari9892
    @gangapuspakumari98923 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....

  • @sachinimadushani4779
    @sachinimadushani47794 жыл бұрын

    Me siyaluma pin oba wahanseta nirwanawabodaya pinisama hethu wewa...!!! Saadu saadu saadu!!!

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ උතුම් ප්‍රාර්ථනය අගය කරමි.....ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @anushashiwanthi331
    @anushashiwanthi3314 жыл бұрын

    Bohoma pin Ape hamuduruwane...

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @paramilanka6860
    @paramilanka68604 жыл бұрын

    ගොඩක් වටින ධර්ම දේශනාවක් 🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @sahankawushalya2566
    @sahankawushalya25663 жыл бұрын

    තෙරුම් ගන්න බැරි උන ගැඹුරු දහමක් තෙරුම් කලා ස්වාමීන් වහන්සේ.

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න...... ඔබට තෙරුවන් සරණ ලැබේවා !! ඔබගේ සහ ඔබගේ පවුලේ සියළු දෙනාගේ සියළුම පැතුම් ඉටුවේවා !!!

  • @warnakulasuriyafernando584
    @warnakulasuriyafernando5843 жыл бұрын

    බොහෝම ස්තූතියි භද්දිය ස්වාමීන් වහාන්ස.🙏😥❤

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @danuskapreman2926
    @danuskapreman29263 жыл бұрын

    Budu hamuduruwo wdiy wge hmuduruwne oba whnset samma sam budu saranai

  • @kurunegalawidanage1375
    @kurunegalawidanage13753 жыл бұрын

    නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු ශ්‍රි

  • @dulanjiweerakoon1661
    @dulanjiweerakoon16613 жыл бұрын

    Godak pin hamuduruwane ape jeewitha mehama hadaganna upadas danawat🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !!

  • @mudithamadubandara9240
    @mudithamadubandara92403 жыл бұрын

    sadu! sadu! sadu!. teruvan saranai. chirath kalayak vajabeva. ..

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න......

  • @fareehahilali7516
    @fareehahilali75163 жыл бұрын

    Hithata wadinawa bohoma pin hamuduruwane🙏

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න...... ඔබට තෙරුවන් සරණ ලැබේවා !! ඔබගේ සහ ඔබගේ පවුලේ සියළු දෙනාගේ සියළුම පැතුම් ඉටුවේවා !!!

  • @chalaninipunika4224
    @chalaninipunika42244 жыл бұрын

    Jeevitheta godak wadagath bana pada tikak. Godak watinawa mage hamuduruwane

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා !!

  • @sandaliishani2427
    @sandaliishani24274 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ. වටිනා ධර්ම දේශනයක්. 🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා !!

  • @nishanthipradeepika387
    @nishanthipradeepika3873 жыл бұрын

    ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරපු මේ බණ ඇසූ වහා ම ගොඩක් හිතට සැනසීමක් ස්වාමීන් වහන්ස මට ස්වාමීන් වහන්සේගෙන් අසා දැන ගන්නට දේ තිබෙනවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ එක්ක කතා කරන්න පුළුවන් නම්බර් එකක් දෙන දෙනවනම් ගොඩක් පින් ඔබ වහන්සේට

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    පූජ්‍ය මාවරලේ භද්දිය හිමි ආර්ය නිකේතනය 16/බී, ශ්‍රී සීලාoකාර මාවත, මුල්ලේගම, හෝමාගම (94) 112 752 391 (94) 776 030 640 bhanthem@gmail.com ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @saumyasamanmaleerathnayake2454
    @saumyasamanmaleerathnayake24544 жыл бұрын

    Lassanai ape hamuduruwane

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @shanisewwandi2100
    @shanisewwandi21004 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්..සාදු සාදු සාදු !!!

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    එය ඇසීමට ලැබීම සතුටක්.....ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @accountingwithsanjaya9512
    @accountingwithsanjaya95123 жыл бұрын

    one of greatest speech

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පිං....ඔබගේ සහ පවුලේ සැමගේ පැතුම් ඉටුවේවා!!.....ඔබට තෙරුවන් සරණයි!!

  • @thilinilahiru6291
    @thilinilahiru62914 жыл бұрын

    Bohoma pin ape hamuduruwane......සාදු...සාදු....සාදු

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!

  • @minashaswarnahansi877
    @minashaswarnahansi8774 жыл бұрын

    🙏🙏🙏 meka hamogema jeewithe tama wadagath.....api hamoma meka therum gnna oni...

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ධර්මය ජීවිතයට එක්කර ගන්න.....එයින් සැනසීම ලැබෙනවා.... ඔබට තෙරුවන් සරණයි.....ඔබෙගේ සියළු පැතුම් ඉටුවේවා.....!!

  • @dammipiris6814
    @dammipiris68143 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !!

  • @thilinamadusankakannangara6525
    @thilinamadusankakannangara65253 жыл бұрын

    Budusaranai ape hamuduruwane

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න...... ඔබට තෙරුවන් සරණ ලැබේවා !!

  • @sindusindu4081
    @sindusindu40813 жыл бұрын

    Oba wahanseta godaak pin mama godaak dewal igenagaththa darma deshanawen🙏🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !!

  • @ruwandisanayake2473
    @ruwandisanayake24734 жыл бұрын

    Sadu. Sadu.sadu.oba wahanseta niduk nirogi suwaya lebeva.

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!

  • @gayangunwardhana6232
    @gayangunwardhana62323 жыл бұрын

    Godaak pin ape hamuduruvane Mage jeevithe eka varaddak hari mn hada gannava Oba vahanseta kotivaarayak pin 🙏🙏🙏🙏🙏sadu sadu sadu !!

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !!

  • @jayantharuwan4671
    @jayantharuwan46714 жыл бұрын

    Oba wahanse pathana bodiyakin niwan dakithwa!!pin ape hamuduruwane..

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ උතුම් ප්‍රාර්ථනය අගය කරමි.....ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

Келесі