වාසනාවට නොලැබෙන දේවල්✨🙏✨

මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත්
උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!!
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Welimada saddaseela thero bana 2022
Welimada saddaseela thero
Welimada saddaseela thero bana 2022 new
Welimada saddaseela thero bana
Saddaseela thero bana 2022
Saddaseela thero new bana
Saddaseela thero dharma deshana
Saddaseela thero bana sinhala
Welimada saddaseela thero bana sinhala
Aluth bana saddaseela thero
Mahamevnawa bana 2022
Shraddha tv bana 2022
Saddaseela thero mp3
Saddaseela thero bana katha
Welimada saddaseela thero bana katha 2022
Welimada saddaseela himi bana 2022
Welimada saddaseela thero dharma deshana 2022
Welimada saddaseela himi aluth bana
New dharma deshana welimada saddaseela thero
Welimada saddaseela thero bana
Welimada saddaseela himi bana
Welimada saddaseela hamuduruwo
Welimada saddaseela thero shraddha tv
Saddaseela thero bana
Saddaseela thero bana 2022
Saddaseela thero dharma deshana
Saddaseela hamuduruwo
Mahamevnawa bana 2022
Mahamewnawa asapuwa
Mahamewnawa asapu bana
වැලිමඩ සද්ධාසීල හිමි
වැලිමඩ සද්ධාසීල හිමි බණ 2022
වැලිමඩ සද්ධාසීල හිමි බණ
වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
koralayagama saranathissa thero
Koralayagama saranathissa himi
Koralayagama hamuduruwo
Koralayagama saranathissa himi bana
Koralayagama saranathissa himi bana new
Koralayagama saranathissa himi bana 2022
Koralayagama saranathissa thero short bana
Koralayagama saranathissa thero dharma deshana
කෝරලයාගම සරණතිස්ස හිමි
කෝරලයාගම සරණතිස්ස හිමි බණ
Galigamuwe gnanadeepa thero
Galigamuwe gananadeepa thero bana
Galigamuwe gananadeepa himi bana
Galigamuwe gananadeepa hamuduruwo
Galigamuwe gananadeepa thero bana 2022
Galigamuwe hamuduruwo
Gananadeepa himi
Galigamuwe gananadeepa thero bana
Galigamuwe gananadeepa thero short bana
Galigamuwe gnanadeepa thero dharma deshana
ගලිගමුවේ ඥානදීප හිමි
ගලිගමුවේ ඥානදීප හිමි බණ
Rajagiriye ariyagnana himi
Rajagiriye ariyagnana thero
Rajagiriye ariyanana himi bana
Rajagiriye ariyagnana hamuduruwo
Rajagiriye ariyanana himi pansil maluwa
Rajagiriye ariyagnana himi maha rahathun wadi maga osse
Rajagiriye himi
Ariyagnana himi bana
Maha rahathun wadi maga osse
Rajagiriye ariyagnana himi vidarshana rathriya
Rajagiriye ariyagnana himi dharma deshna
Rajagiriye ariyanana himi short bana
රාජගිරියේ අරියඥාන හිමි
රාජගිරියේ අරියඥාන හිමි බණ
බණ
පිරිත්
සෙත් පිරිත්
ධර්ම දේශනා
කෙටි ධර්ම දේශනා
bana
pirith
seth pirith
dharma
short bana
bana shorts
mahamewnawa asapuwa
mahamewnawa bana
mahamewnawa asapu bana

Пікірлер: 126

  • @user-ui1mi4mv1x
    @user-ui1mi4mv1xАй бұрын

    මගෙ ආදර ස්වාමියා මගේ හදවත බදු වූ අවුරුදු 8ක් වුන මගේ රත්තරන් පුතා රිය අනතුරකින් අපෙන් වෙන් උනා.මමත් පටාචාරවක්.....2024.03.08 වෙනිදා...වැඩි ඈතක නෙවෙයි ...මේ බන පදය මටම කියලා හිතෙනවා..මම..ධර්මයට යොමු කර ඔවුන් ගියා.මගෙ පුතාටත්, මගේ ස්වාමියාටත් ධර්මය ශ්‍රවනය කිරීමේ මේ පින අනුමෝදන් වේවා!!!!!!!

  • @SekaraDissanayake-jw8bo
    @SekaraDissanayake-jw8bo3 ай бұрын

    මමත් ප්‍රශ්න ගොඩක් තියන කෙනෙක් .එත් ටික කාලෙක ඉදන් ඔබ වහන්සේගෙ දර්මය දේශනා අහලා දැන් මොන තරම් ප්‍රශ්න අවත් හිත සැහැල්ලුයි.ඔබ වහන්සේ තරම් සත්පුරුශ ස්වමින් වහන්සේ කෙනෙක් මගෙ ජිවිතේ මිට කලින් මට මුන නොගැහුනු තරම් ස්වමිනි.මේ පිනෙන් ඔබ වහන්සේට උතුම් නිවන දුර නොවෙවා .

  • @dilankamadumal9406

    @dilankamadumal9406

    3 ай бұрын

    Mt godak jiwite adu padu hadagatte niwardi une oba wahanse nisaii.

  • @vidanapathirana3005

    @vidanapathirana3005

    2 ай бұрын

    🙏🙏🙏🙏☸️

  • @thilinatheekshana
    @thilinatheekshana3 ай бұрын

    අප මහා ලොව්තුරා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේටත් වැලිමඩ සද්දාසීල හිමිටහ් මගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @vidanapathirana3005

    @vidanapathirana3005

    2 ай бұрын

    🙏🙏🙏🌺🌺☸️

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s3 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු ....

  • @maduchanu6361
    @maduchanu63613 ай бұрын

    මටත් ප්‍රශ්නත් එක්කම ඔට්ටු වෙලා හරිම මහන්සි 😢 ටිකක් හරි හිත හදාගන්නෙ ඔබවහන්සේගේ බන අහලා අපේ හාමුදුරුවන්ට තේරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @thusithanandani2772
    @thusithanandani27723 ай бұрын

    අපේ හාමුදුරුවනේ මමත් ගොඩක් ප්‍රශ්න වල ඉද්දි,තමයි මම බණ අහන්න පුරුදු උනේ දැන් මට ප්‍රශ්න ඉදිරියේ එවාට පසුතැවෙන්න නැතුව ජිවිතෙ ආලෝකය කරන් බුදු පියානන්ගේ පිහිට ලැබ මගේ ඉතිරි ජිවිතයට මුණ දෙන්නට පුලුවන් අපේ හාමුදුරුවගේ බණ පදයෙන් අහලා තමයි මම නිදාගන්න යන්නේ අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුවෙවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,🙏💮

  • @hashanhashan7677
    @hashanhashan76773 ай бұрын

    මගේ සවන් වලට හැම මොහොතකම බුදු බණ පද ඇසේවා....

  • @vidanapathirana3005

    @vidanapathirana3005

    2 ай бұрын

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏

  • @chaminisadamali667

    @chaminisadamali667

    2 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha6943 ай бұрын

    🙏නමෝ බුද්ධාය!☸️ ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sjКүн бұрын

    ගොඩාක් පැහැදිලිව ධර්ම දේෂනා කරනවා ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මාගේ සිත ධර්මය දෙසට යොමු කලාට

  • @shehana.k.g1638
    @shehana.k.g1638Ай бұрын

    සාදු සාදු සාදු 🙏 මට තව තවත් මෙවැනි ධර්ම දේශනා ඇසීමට ලැබේවා, ඔබ වහන්සේට ඉක්මනින් මේ සසර එතෙර වන්නට පින් ලැබේවා...! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @idunilapiumpiyalal8085
    @idunilapiumpiyalal80853 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @DahamKB
    @DahamKB3 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙවා උතුම් නිර්වාණය අවබෝධය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjana4691
    @anjana469125 күн бұрын

    Mema swamin wahanse athuluwa silwath siyalum maha sanga rathnayata mage Namskarya wewa🙏🙏🙏💛🙏🙏🙏unwahnselata neerogi sapaya deergaush labew.ikninm sasra gamna keti kara ganeemt hakiyawa lbewaaa 🙏🙏🙏🙏💛

  • @user-vn2qj4rb8u
    @user-vn2qj4rb8u2 ай бұрын

    නොලැබීමම තමවත් ලැබීමක් අපෙ හමුදුරුවනෙ....ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

  • @mihirani
    @mihirani3 ай бұрын

    කලින් ඇහුවනේ කියා සිත කීවත් නැවත ඇසුවා පින්වත් ස්වාමීන් වහන්ස ..........

  • @user-bo9hc4oy6l
    @user-bo9hc4oy6l18 күн бұрын

    මෙ පින මාගෙ අනගතයට හේතු වාසනාවක් වේවා 🙏🙏🙏

  • @GamageJanuli
    @GamageJanuli3 ай бұрын

    Oba wahanaeta niwan අවබෝධ wewa..me pin balen..ape hirh හැදෙන maqani uthum bana deshan.karnwata..oba වහන්සේ ta mage නමස්කාර ya වේවා 🙏🙏🙏

  • @user-we4lh4pw3s
    @user-we4lh4pw3s3 ай бұрын

    Marana manchaketa yana thak ma thunuruwa sarana yami budu gunama manahi wawaa oba wahansata නිදුක් නිරෝගී සුවය ලැබේවා 🌺🌺🌺🙏🙏🙏

  • @Ranawaka-oj7ok
    @Ranawaka-oj7ok2 ай бұрын

    ඔබ වහන්සේගේ බණ ඇසීමෙන් මගේ සිතට ලොකු සැනසීමක් දෑනෙනවා, ඔබ වහන්සේට ගොඩක් පිං සාදු සාදු සාදු

  • @avishkayasara6187
    @avishkayasara61872 ай бұрын

    ජීවිතේටම ධර්මය කියල දෙන අපගේ පින්වත් වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා 🙏🙏🙏

  • @rajanitelaka2567
    @rajanitelaka25672 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @akashsansala399
    @akashsansala3993 ай бұрын

    ඇත්තටම ඔව් 🙏🙏🙏මට‍ අහිමි වෙලා තිබ්බ හුගක් දේවල් නැවත මට‍ හිමි උනේ මගේ ජිවිතේ සිදු උන අහිමිවීමකින් 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-tt4ou4ts3d
    @user-tt4ou4ts3d3 ай бұрын

    සමහර මිනිසුන් අපෙන් ඈත් වෙන්නෙ අපේම යහපතට කියලා දැන් වැටහෙනවා ස්වාමිනි...කලණ මිතුරන් ලන් වෙනකොට පාපතරයන් ඉබේම අත හැරෙනවා..එයයි සැබෑ ම ආශිර්වාද ය...යහපත ...

  • @user-yd7mr3so2n
    @user-yd7mr3so2n2 ай бұрын

    සාදු සාදු සාදුශ්‍රී සද්ධර්මයෙන් සිත් නිවාලනපින්වත් ස්වාමීන් වහන්සේටමාගේ නමස්කාරය වේවානමෝ බුද්ධාය

  • @thilinatheekshana
    @thilinatheekshana3 ай бұрын

    ඔබ වහන්සේ සෝවාන් වේවා

  • @k.asurangi2345
    @k.asurangi2345Ай бұрын

    🙏🏻🌺🌺🙏🏻🙏🏻

  • @todaysspecial6213
    @todaysspecial62133 ай бұрын

    Theruwansaranay Pinwath Swaminwahansa 🙏🙏🙏Niduk Niroogi wewa 🙏🙏🙏

  • @prageethbandara5381
    @prageethbandara53813 ай бұрын

    ඒ හැම බණ පදයක්ම ජීවිතයේ නිවුන බණ පදයක්.ඔබ වහන්සේට අප්රමාණ පින්🙏🙏🙏

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna773126 күн бұрын

    සාදූ සාදූ සාදූ 🙏

  • @Sanjaya-uk3ii
    @Sanjaya-uk3ii3 ай бұрын

    SADU SADU SADU 🙏 🙏 🙏

  • @user-tt4ou4ts3d
    @user-tt4ou4ts3d3 ай бұрын

    සාදු සාදු සාදු

  • @RajunAnura
    @RajunAnura3 ай бұрын

    තෙරැවන් සරණයි ...දිර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවෝ ...මෙි රට විනාශ වෙන්න දෙන්න එපා ..

  • @SitheBale_Buddhism_Kundalani
    @SitheBale_Buddhism_Kundalani3 ай бұрын

    🙏🙏🙏

  • @Sa98102
    @Sa981023 ай бұрын

    බුදුසරණයි !

  • @ishanmendis9365
    @ishanmendis93653 ай бұрын

    සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @isurutechbro8239
    @isurutechbro82393 ай бұрын

    සාදු...සාදු...සාදු අපේ හාමුදුරුවනෙ ඒ බණ ටික නම් මටම කිව්ව වගෙ.

  • @kasunchamara5755
    @kasunchamara57552 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු.සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @user-rt3pc1tb4e
    @user-rt3pc1tb4e6 күн бұрын

    Tharuwan sarnai ape hamuduruwanth ....

  • @user-el9qj6zr4q
    @user-el9qj6zr4q3 ай бұрын

    අපෙ හාමුදුරුවනේ බෞද්ධයා නාලිකාව බණ දෙශනාවක් කරන්න මගෙ අම්ම හරිම කැමතියි බණ අහන්න TV එකෙ බණ දෙශනාවක් කරන්න පිං

  • @sathya3580

    @sathya3580

    3 ай бұрын

    ශ්‍රද්ධා රූපවාහිනිය බලන්න. මේ ස්වාමීන් වහන්සේගේ බණ යනවා

  • @DilipaNimsara-lt4dp
    @DilipaNimsara-lt4dp3 ай бұрын

    SADu Sadu sadu

  • @user-qk4tq5vz6f
    @user-qk4tq5vz6f3 ай бұрын

    Sadu sadu sadu sadu ❤

  • @user-ly4gn3gv8y
    @user-ly4gn3gv8y2 ай бұрын

    🙏🌹🙏🌹🙏🌹

  • @user-ed3gw3ke7p
    @user-ed3gw3ke7p3 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️🌸🥀🌹🌻

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura77553 ай бұрын

    Sadu Sadu Sadu

  • @erandiherath0330
    @erandiherath0330Ай бұрын

    🌻🌻

  • @vidanapathirana3005
    @vidanapathirana30053 ай бұрын

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏 Ehemai ape hamuduruwane obawahanseta Theruwan saranayi 🙏🙏🙏 puujya wellimada saddhaseela swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @pubudulakshan7819
    @pubudulakshan7819Ай бұрын

    🙏🙏🙏🙏

  • @user-yb3mu5pe6t
    @user-yb3mu5pe6t3 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f3 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu.teruwan saranai pinwath swamin wahansa oba wahanseta..mta utum niwana awaboda kra ganna saktiya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imashamalshani9163
    @imashamalshani91633 ай бұрын

    🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏 සාදූ☸🙏🌼සාදූ☸🙏🌼සාදූ☸🙏🌼

  • @user-hk2ju9nq2e
    @user-hk2ju9nq2eАй бұрын

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @ImeshaSenarath
    @ImeshaSenarath3 ай бұрын

    Oba wahansege bana ahapuwahama atthatama hitha hadenawa

  • @mayanthithewage4963
    @mayanthithewage49633 ай бұрын

    🙏🙏

  • @ttttt7965
    @ttttt79653 ай бұрын

    Hithata lokuu dukak ava mohothe mata me bana deshanava asimata labeema godaak loku deyak una swameenvahansa 🙏🙏🙏

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara67213 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු ගුණ සතයයි 🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv3 ай бұрын

    Namo buddaya jivithe hada ganna vatina darma deshanavan karana oba vahanseta niduk nirogi chira jivanaya veva theruvan saranai🪷🪷🪷🪷🙏🙏🙏

  • @prabathpalihawadana6037
    @prabathpalihawadana60373 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-sf6ij2ry6i
    @user-sf6ij2ry6iАй бұрын

    ❤🎉😘😀👍

  • @user-fv1is9uo9y
    @user-fv1is9uo9y2 ай бұрын

    Sadhu sadhu sadhu

  • @ranjirhm7364
    @ranjirhm73643 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ammjayawathi506
    @ammjayawathi5063 ай бұрын

    සාදු.සාදු.සාදු.මමත්.ඒ.වගේ.තමයි.හාමුදුරුවනේ.දරුවන්ටත්.එපා.උනාට.මම.දැන්.බණ.ඇහලා.හිත.හදා.ගන්නවා.

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u3 ай бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @blackdragon8k833
    @blackdragon8k8333 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ly4gn3gv8y
    @user-ly4gn3gv8y2 ай бұрын

    Thank🙏🙏🙏🙏😭😭😭😭

  • @user-mx7cb5nf9p
    @user-mx7cb5nf9p3 ай бұрын

    Matath pasna godak thibuna kenek bana padayakin godal hita niwenawa godak pin hamuduruwaney

  • @Max00-kz6wc
    @Max00-kz6wc2 ай бұрын

    Sadu..sadu..🙏🙏🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

  • @natashaperera2547
    @natashaperera25473 ай бұрын

    Sadu sadu sadu

  • @thilinatheekshana
    @thilinatheekshana3 ай бұрын

    ඔබ වහන්සේට 🙏🙏🙏

  • @Hiphop73450
    @Hiphop734503 ай бұрын

    බුදුසරණයි ❤

  • @sakyasamuduni-mq3cn
    @sakyasamuduni-mq3cn3 ай бұрын

    🥺🙏

  • @user-ud8mv1vn5e
    @user-ud8mv1vn5e3 ай бұрын

    Apeiawa dukean muduawa n oba washeta goodk pian ape sadu buduaweawa 🙏🙏🙏🙏🙏🎊🎊🎊🎊

  • @dulwanrathnayaka9514
    @dulwanrathnayaka95143 ай бұрын

    🙏සාදු සාදූ

  • @user-lq7me9ku2f
    @user-lq7me9ku2f3 ай бұрын

    Namo buddhaya pinwath swamin wahanseta niduk nirogee suwaya lebewa suwa hasak sith pahan kala pinen me gauthama buddha sasanayedia niwan awabodha kara geneemata me pin hethu wasana wewa. Mewan dharma deshana asannata salaswana obatath boho pin res wewa

  • @shalafdo7437
    @shalafdo74373 ай бұрын

    Sadhuu sadhuu sadhuu 🙏🙏🙏

  • @niroshaninirosha6592
    @niroshaninirosha65923 ай бұрын

    Sadu sadu saadu........

  • @Dasuniamanda
    @Dasuniamanda3 ай бұрын

    🍃🙏

  • @dayaniwijekoon5534
    @dayaniwijekoon55343 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @sameeraaberuwan9910
    @sameeraaberuwan99103 ай бұрын

    මට ඔබ වහන්සේට බනකට අරාදනා කරන්න පුළුවන් ද

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v3 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @hfhfnhgj2626
    @hfhfnhgj26263 ай бұрын

    ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @user-jj4yl4zf6z
    @user-jj4yl4zf6z3 ай бұрын

    💐🙏sadu 🙏 sadu🙏💐

  • @sumamahapitiya9260
    @sumamahapitiya92603 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @nihinduchamadith
    @nihinduchamadith3 ай бұрын

    #namobuddhaya

  • @nilokamaneke4503
    @nilokamaneke45033 ай бұрын

    Ape. Hamuduruwane. Owba. Wahanse ta. Budu awa a. Lebewa

  • @menurishi4856
    @menurishi48563 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oshanmanitha9319
    @oshanmanitha93193 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakikaralliyaddenavaratn8545
    @janakikaralliyaddenavaratn85453 ай бұрын

    අනේ හාමුදුරුවනේ හිතන කොට නොලැබීම් වැඩී ලැබීමට වඩා. මොනව කරන්නද ? කොහොම හිත හදාගන්න ද? මට හිතා ගන්න අමාරුයි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි !!

  • @samanthapriyadarshani1183
    @samanthapriyadarshani11833 ай бұрын

    Oba wahanse me Buddha Sasa ayata wasana wak

  • @KosalaMadhuwantha
    @KosalaMadhuwantha3 ай бұрын

    Me music eka hoyala dennako

  • @ammjayawathi506
    @ammjayawathi5063 ай бұрын

    මටම.දේසනා.කරපු.බණක්.වගේ.

  • @diyonamarasinha506
    @diyonamarasinha5063 ай бұрын

    Ane mata ape hamuduruwange banak ahanna dakinna pukuwan thenak kiyanna danna kauruma hari

  • @user-fm6lv9tb7u
    @user-fm6lv9tb7u3 ай бұрын

    .

  • @BinuthNethmina-ig8ky
    @BinuthNethmina-ig8kyАй бұрын

    මේ හේතුව හින්ද තමයි ලංකාවෙ දියුණුවක් නැත්තේ. සියල්ල අනිත්‍යයි කිය කියා ඉන්නව. වෙන රටවල් දියුණු වෙන්නෙ සීමා තියෙනව නම් ඒව බිදින හින්ද. හිත හදාගන්න එකට එකඟයි. හැබැයි බොරුවලින් නෙවෙයි. හාමුදුරුවෝ වුනත් සල්ලිවලට කෑගහනව මිසක් වෙන හේතුවක් නෙවෙයි. ඒකට මොකුත් කියන්න බෑ. මොකද ඒක තමයි හාමුදුරුවන්ගෙ බිස්නස් එක

  • @dilankamadumal9406
    @dilankamadumal94063 ай бұрын

    Me okoma ahanna vidiyk netida

  • @thilinatheekshana
    @thilinatheekshana3 ай бұрын

    බුදුන් වහන්සේ වඩින කොටත් කුරා කූඹි පෑගෙනවද

  • @Sa98102
    @Sa981023 ай бұрын

    බුදුසරණයි !

  • @user-qg5hr5xy2o
    @user-qg5hr5xy2o2 ай бұрын

    🙏🙏🙏🙏

  • @InokaSajeevani
    @InokaSajeevani3 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @Madu35575
    @Madu355752 ай бұрын

    🙏🙏🙏

  • @user-ij9hj5ix7i
    @user-ij9hj5ix7i3 ай бұрын

    සාදු සාදු සාදු

Келесі