හැමදාම සතුටින් ඉන්න ක්‍රමයක් | Welimada Saddhaseela Thero | Dharma Deshana

තෙරුවන් සරණයි
"සබ්බ දානං ධර්ම දානං ජිනාති"
සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය !!!
මෙම උතුම් ධර්ම දානමය පින මෙම දේශනා සිදු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ,
ධර්ම දානයට දායකත්වය සැපයූ සියලු දෙනාටමත් ,
අපව ධර්මයට යොමු කල සියලු දෙනාටමත් ,
අප හැදූ වැඩූ දෙමව්පියන්ටත් ,
පින්වත් ගුරුවරුන්ටත් ,
වචනයකින් පවා මේ උතුම් ධර්ම දානමය පිනට දායක වූ සියලු දෙනාටමත් ,
මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ,
උතුම් නිර්වාන අවබෝධ වීම පිනිසම හේතු වේවා ..!!
Saddhaseela thero bana
Saddhaseela himi bana
Shraddha dharma deshana
Shraddha bana deshana
Pirit deshana
Buddha wachanaya
Budu maga
Lassana bana katha
Welimada hamuduruwo
Saddhaseela hamuduruwo

Пікірлер: 163

  • @udayangasilva8779
    @udayangasilva87794 ай бұрын

    ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අහගෙන ඉන්න හරිම ආසයි හිත පුදුම විදියට නිවෙනවා.මම මනසින් බුදුන් වහන්සේ දකින වා.ඔබ වහන්සේට බොහොම පින්.සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @t.k.gunathilaka263

    @t.k.gunathilaka263

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-dz7kh2ic1m

    @user-dz7kh2ic1m

    4 ай бұрын

    අනේ ඒකනම් ඇත්තටම ඔව්. මම අහන්න කැමති ස්වාමින් වහන්ස මේ. එහෙම කියන්න හොඳ නැහැ ඒත් හරිම ප්‍රියයි වැලිමඩ ස්වාමින් වහන්ස.

  • @Shah-rukh-pagal.18

    @Shah-rukh-pagal.18

    2 ай бұрын

    මාත් මේ හරිම කැමති ❤️🙏

  • @user-nh5tg1lf7y
    @user-nh5tg1lf7y4 ай бұрын

    ඔබ වහන්සේට මතු බුදු වෙන්න පින් එකතු වේවා...ඒ පින් බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා....🙏🙏🙏🙏🙏

  • @hansiahasya7479
    @hansiahasya74794 ай бұрын

    ඔබ වහන්සේගේ බන අහන්න අහන්න ආස හිතෙනව හිත නිවෙනව ඔබ වහන්සේට තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට ලැබේවා ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා

  • @NadeekaKumari-x2s
    @NadeekaKumari-x2s2 күн бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !..🙏

  • @wihendimuthu7569
    @wihendimuthu75694 ай бұрын

    ඔබ වහන්සේගේ.... මිහිරි බණ..... අසන විට මගේ සිත..... පුදුම විදියට නිවෙනවා.... අපේ හාමුදුරුවනේ....

  • @dammikajiwanthi4608
    @dammikajiwanthi46084 ай бұрын

    ඔබ වහන්සේ මේ දේශනා කරන දර්මයම හේතු වාසනා වේවා ඔබ වහන්සේට නිවන් දකින්ට

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka751920 күн бұрын

    සාදු .......සාදු .......... සාදු .............

  • @jayasinghejayasinghe8480
    @jayasinghejayasinghe84804 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලා අපේ ලන්කාවට දෙවියන් වහන්සේ ලා ඔබ වහන්සේ අපට දර්මය කියා දෙන විදිය ඔබ වහන්සේ ට නමස්කාර වෙවා 🙏🙏🙏🙏

  • @sanjananimesh4187
    @sanjananimesh41874 ай бұрын

    බුදු සරණයි !!!🙏🙏🙏🌼❤️ සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏🌼❤️ මා ඇතුලු සියලු දෙනා සියලු සත්වයෝ සිව් බඹ විහරණ වලින් සමන්විත ඇත්තෝ වෙත්වා!!!🙏🙏🙏 සුවපත් වෙත්වා !!!❤️❤️❤️බුදු සරණයි !!!🙏🙏🙏❤️

  • @SandaliDilshaniSandaliDilshani
    @SandaliDilshaniSandaliDilshani22 күн бұрын

    සාදු සාදු ඔබවහන් සේට බුදුබව ලෑබෙවා 🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nilminikarunarathna234
    @nilminikarunarathna2344 ай бұрын

    ඔබ වහන්සේ ට ගොඩක් පින්.මමත් ගොඩක් ඩුකින් ඉන්න කෙනෙක් .මෙ බන අහපුවම හිත නිවෙනවා.

  • @kumarilanka7713
    @kumarilanka771317 күн бұрын

    මේ බුදුගුන බලයෙන් මගේ හිත සුවපත් වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rukshanravindu4144
    @rukshanravindu41444 ай бұрын

    ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏

  • @KasunKasun-jo9bm
    @KasunKasun-jo9bm3 күн бұрын

    ඔබ වහන්සේ ගේ බන ඉතා වට්නවා ජිව්තයට සාදු.

  • @saduninisansala854
    @saduninisansala8544 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ කතා හැමදාම මම අහනවා.. ඔබ වහන්සේට ගොඩක් පින්.🙏🙏🙏.

  • @PhChandralatha

    @PhChandralatha

    4 ай бұрын

    🙏🙏🏻💄💄🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shriyalatharodrigo5667
    @shriyalatharodrigo56672 ай бұрын

    ගිනි ගත් සිත් සුවපත් කරන් ඔබ වහන්සේට , නිවන් දකින්නට මේ පින් උපකාර වේවා .

  • @p.asrangith1570
    @p.asrangith15704 ай бұрын

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට.මේ බනපදවලින් හිතට දැනෙන සැහැල්ලුව සැනසීම තරම් යවත් දෙයක් කොයිද. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ට මම නමස්කාර කරමි. මාගෙනමස්කාරයවේවා

  • @HappyCobra-dw5eb
    @HappyCobra-dw5eb3 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @t005malsha5
    @t005malsha54 ай бұрын

    ඔබ වහන්සේ අසරණ මිනිස්සු න්ව ධර්මයෙන් නිවන්නේ යම්සේද එසේම ඔබ වහන්සේ නිවේවා!!

  • @user-gh8zt5nw8h
    @user-gh8zt5nw8h4 ай бұрын

    Oba wahanseta theruwa saranai!!!

  • @maheshprasanna6439
    @maheshprasanna6439Күн бұрын

    ඔබ වහන්සේ නිවන් දැක බුදුන් දකිවා.

  • @SandaliDilshaniSandaliDilshani
    @SandaliDilshaniSandaliDilshani2 ай бұрын

    Oba vhnselat boham pin athvenva 🙏🙏🙏🙏🙏🙏sad සාදු

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b2 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!! මම ඇතුලු විශ්වයේ සියලු ම සත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !දුකින් මිදෙත්වා !උතුම් නිවනින් සැනසීමම ලබත්වා !!!

  • @thushanmadusanka7920
    @thushanmadusanka79204 ай бұрын

    Obawahanseta darmaya kiyadenawata boho pin sidu wewa!🙏

  • @indikasarath3522
    @indikasarath35224 ай бұрын

    Obawahanseta niwana Bo dura nowewa 🙏🙏 matath Sasara Dukin nidahas weemata matada waasanawa labewa

  • @AyeshMadushanka-sd2dj
    @AyeshMadushanka-sd2djАй бұрын

    මගෙ ජිවිතෙ එපා වෙලා තිබුනෙ ඔබ වහන්සෙගෙ bana mama hama dama ahanawa mage hithata sanasillak danenawa oba wahanseta godak pin

  • @user-iy4ts1ie1f
    @user-iy4ts1ie1f3 ай бұрын

    Theruwan saranai Ape හාමුදුරුවෝne saadu saadu saaaaa 🙏🙏🙏🙏🙏

  • @HarshaKumara-lu1hr
    @HarshaKumara-lu1hrАй бұрын

    සාදූ !....සාදූ!...

  • @user-kp4mj4vi6u
    @user-kp4mj4vi6u4 ай бұрын

    ඔබ වහන්සෙට තෙරුවන් සරනයි

  • @ThimiraHettiarachchige
    @ThimiraHettiarachchigeАй бұрын

    ඔබ වහන්සේගේ බුදු වදනින් මහත් ලෙස හිත නිවෙනවා. ඔබ වහන්සේට ගොඩක් පිං. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-bn9sr7cv8g
    @user-bn9sr7cv8g26 күн бұрын

    සාදු සාදු සාදු 🙏😊🍂 .!

  • @TAHIKENAGAMES
    @TAHIKENAGAMES3 ай бұрын

    ඔබ වහන්සේගේ කට හඩ ඇහෙනකොටත් හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ❤🙏

  • @shashinidileka3992
    @shashinidileka39924 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahanrajanayaka7642
    @sahanrajanayaka76424 ай бұрын

    Mn hemdam me hamuduruwnge bana ahanw godk hitha nidhs wanw oba wahanseta godk pin🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @majanakadayanga5421
    @majanakadayanga54213 ай бұрын

    සම්මා සම්බුදු සසුන බැබලේවා******!!!!!!,,,

  • @RaveenFernando-rs6ym
    @RaveenFernando-rs6ym4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris27734 ай бұрын

    සාදු 🙏🌺සාදු🙏🌺 මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @anomikaekanayaka4684
    @anomikaekanayaka46842 ай бұрын

    මම බුදුන් රජාණන් සරණ යමි. ඔබ වහන්සේ මගේ නමස්කාර ය 🙏🙏🙏🙏

  • @user-yd4hv8cb3x
    @user-yd4hv8cb3x2 ай бұрын

    සාදු සාදු සාදු !!!!!

  • @wasananadeeshani4667
    @wasananadeeshani466715 күн бұрын

    ඔබ වහන්සේ ට ගොඩක් පිං. මටත් චීවරයක් දරන්න පින පහළ වේවා 🙏🙏🙏🙏🙏

  • @user-zf8tg8mf7c
    @user-zf8tg8mf7c4 ай бұрын

    ගරැ ස්වාමීන් වහන්සෙට මගේ නමස්කාරය වෙවා

  • @user-iz7rp6ni2b
    @user-iz7rp6ni2b4 ай бұрын

    ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @user-iy4ts1ie1f
    @user-iy4ts1ie1f4 ай бұрын

    Saadu saadu saaaaa පින්වත් ස්වාමීන් wahanseta මාගේ නමස්කාරya wewa oba වහන්සේගේ bana ඉතාමත් mihiri 🙏🙏🙏🙏🙏 ස්වාමීන් wahanse

  • @gost-fk8uk
    @gost-fk8uk3 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ov2tg6hi5i
    @user-ov2tg6hi5i3 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🌷🌷🌷

  • @SwarnawathieMudiyanselage
    @SwarnawathieMudiyanselageАй бұрын

    සාදු සාදු සාදු

  • @KanchanaSuba-qy2qu
    @KanchanaSuba-qy2qu4 ай бұрын

    සාදු ...සාදු ...සාදු ... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @Rasikalakmali7895
    @Rasikalakmali78952 ай бұрын

    ඔබ වහන්සේගෙ බන පදයක් අහපුහම හිතට මාර සැනසිමක් තියෙනවා ස්වාමීන් වහන්ස හිත ගොඩක් නිවෙනවා තෙරුවන් සරනයි !!🙏🙏🙏🙏👏👏

  • @kumarikakulandarakumari4666
    @kumarikakulandarakumari46664 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @MahakumburageIshanSandee-zp7kx
    @MahakumburageIshanSandee-zp7kx2 ай бұрын

    Oba wahanseeta niwan awaboda wewaa

  • @sunithaqa7547
    @sunithaqa75474 ай бұрын

    🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹 සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙිවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @NelumKahandawa
    @NelumKahandawa4 ай бұрын

    නමෝබුද්ධාය !ස්වාමින්වහන්ස !සාදු !!!

  • @user-ug1nr5pi8h
    @user-ug1nr5pi8h3 ай бұрын

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායුස ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🪷🪷🪷🌻🌻🌻 මාගේ දරුවන් දෙදෙනාට සත්පුරුෂ ඇසුරම ලැබේවා අසත් පුරුෂයෝ දුරැවේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🪷🪷🌼🌼🌻🌻 සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🌻🌻🌻🌼🌼🌼🪷🪷🪷🪷🪷💐💐💐

  • @sreemathilka9633
    @sreemathilka96334 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @KumuduPerera-sb2se
    @KumuduPerera-sb2seАй бұрын

    🙏🙏🙏🙏🙏🙏 oba. Wahanseata theruwan. Saranai..!! Saadu. Saadu..

  • @user-bw2cg7mc6y
    @user-bw2cg7mc6y4 ай бұрын

    Godak pin hamuduruwanna

  • @Didulaanjana
    @Didulaanjana3 ай бұрын

    මම බුදුරජාණන් වහන්සේ සරණ යමි

  • @komare6337
    @komare63372 ай бұрын

    Taruwan, saranai suwamen wahnsa utum newanama wawa oba whansata 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹💐💐💐

  • @user-gi7eu7rw6r
    @user-gi7eu7rw6r4 ай бұрын

    🙏🙏🙏sadu sadu sadu

  • @wasanthirenuka1800
    @wasanthirenuka18004 ай бұрын

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @priyanisamanthimanchanayak3832
    @priyanisamanthimanchanayak38324 ай бұрын

    ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. 🙏🙏🙏

  • @user-rm8wm1ly9i
    @user-rm8wm1ly9iАй бұрын

    Oba vahansege katahada ahunath mulu jivithema vedana nivenava bohoma pin oba vahanseta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pirathippirathip284
    @pirathippirathip2844 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා නමො බුද්ධාය

  • @ramayakumari
    @ramayakumari4 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34164 ай бұрын

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු

  • @isharatr6572
    @isharatr65723 ай бұрын

    මේ බණ පද අහන්න සැලැස්වූ ඔබට මේ පින මාර්ගඵ්ලයක් ලැබීමට හේතුවේවා වාසනා වේවා...! ඒ වගේම සද්ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන්වහන්සේටත් මේ පින් නිර්වානය අවබෝධ වීම පිණිස හේතුවේවා වාසනා වේවා...!

  • @maneldamayanthi6324
    @maneldamayanthi63244 ай бұрын

    🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻

  • @dhananjayakumari
    @dhananjayakumari4 ай бұрын

    Apathat me සසරින් එතෙර වෙන්න මේ බණ හේතුවේවා සාදු සාදු සාදු

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s4 ай бұрын

    සාදු සාදු සාදු ....

  • @samaraprarthana3536
    @samaraprarthana35362 ай бұрын

    සාධු🙏 සාධු🙏 සාධු 🙏

  • @nadeekaruwanmali5981
    @nadeekaruwanmali59814 ай бұрын

    තෙරුන්. සරණයි.ස්වාමින්වහන්සේට

  • @Sa98102
    @Sa981024 ай бұрын

    බුදුසරණයි !

  • @anushaazusdamayanthi2795
    @anushaazusdamayanthi27954 ай бұрын

    🙏🙏🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha20604 ай бұрын

    සාදු .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා .පිං .ඔබවහන්සේට

  • @user-mu8ub5pd2j
    @user-mu8ub5pd2j4 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf4 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SanthydileekaSanthy-gg8vl
    @SanthydileekaSanthy-gg8vl3 ай бұрын

    Mn.oba.wahansege.bana.padayak.hari.dawasata.ahanawa.kuwait.wala.idan.noyek.weda.athara.thura.hitha.hada..ganne.oba.wahanse.nisai.godak.pin.oba.wahanseta.theruwan.saranai

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw4 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මා6ග් නමස්කාර ය 6ව්වා ❤❤❤❤❤ 6ම් සාසනය තුල වැඩ. ඉන්න. පිං වත්. ස්වාමීන් වහන්සේ නමක් ❤❤❤

  • @PabodyaRathnyka
    @PabodyaRathnyka3 күн бұрын

    මට අවුරුදු 20යි මට එන හැම ප්‍රශ්නෙකදිම මං මේ බන අහනවා.... හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ 🥺... මගෙ හැම ප්‍රශ්නෙකටම මේ බන පද වලින් උත්තර මං හොයාගන්නවා ... ඒක හිතට සැනසීමක් 🙏🪷

  • @user-yn6dr5hu5w
    @user-yn6dr5hu5w4 ай бұрын

    Hamuduruwane oba wahansege ban daeshanawak game pansalata wadammawaganne khomada

  • @user-so4ky7lg7i

    @user-so4ky7lg7i

    4 ай бұрын

    Polgahawela mahameunawata gihin swaminwahanseta aradana karanna.. theruwan saranai

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc3 ай бұрын

    Oba wahanseta budu saranai 🙏🙏🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha20604 ай бұрын

    සාදු .සාදු සාදු සාදු තෙරුවන් සරණයි .

  • @VikashJayakodi
    @VikashJayakodi4 ай бұрын

    සාදු සාදු සාදු...🙏

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna8514 ай бұрын

    Obawahansege me banatika ahanavita pudumakara sithata senasimak enne. Obawahanseta thawa thawath nirogiwa wedawasaya karanna me pin balayen hethu wasanawewa.theruwansaranai obawahanseta

  • @ranjaniranjani8126
    @ranjaniranjani81264 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-iu7xd5um9x
    @user-iu7xd5um9x4 ай бұрын

    Me bana tika ahapu pina mata pilisaranak wewaaa

  • @user-oi5ur7rb8v
    @user-oi5ur7rb8v2 ай бұрын

    Sadu.sadu.sadu🙏🙏🙏

  • @hinature9364
    @hinature93645 күн бұрын

    🙏🙏🙏🙏

  • @user-sn6jz3zg6i
    @user-sn6jz3zg6i4 ай бұрын

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @user-oi5ur7rb8v
    @user-oi5ur7rb8v2 ай бұрын

    Saadu. . Saadu🙏🙏🙏🌹🌹saadu🙏🙏🌹🙏🙏🙏🙏🙏 🌺🌺🌺

  • @ruwanmaduranga8863
    @ruwanmaduranga88633 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @DanuskaPrasad7247
    @DanuskaPrasad72473 ай бұрын

    සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏

  • @user-tr8qm6fl9l
    @user-tr8qm6fl9l4 ай бұрын

    sadu sadu sadu...🙏🙏🙏🙏

  • @user-jl6zj3ti6k
    @user-jl6zj3ti6k4 ай бұрын

    🙏🙏🏻🙏🙏🏻🙏🏻🙏🙏🙏🙏

  • @jandanyravira2150
    @jandanyravira21504 ай бұрын

    සාදු. 🙏🙏🙏🙏🙏

  • @user-mm9yp5mf8m
    @user-mm9yp5mf8m4 ай бұрын

    Oba wahanse mathu budu wewa

  • @user-no7gn5rj7c
    @user-no7gn5rj7c4 ай бұрын

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @user-zf8tg8mf7c
    @user-zf8tg8mf7c4 ай бұрын

    😮පිංවත් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා

  • @shanikasatharasinghe9026
    @shanikasatharasinghe90264 ай бұрын

    🙏🙏🙏🙏🌸🌸🌸

  • @user-gn3od6kr1v
    @user-gn3od6kr1v4 ай бұрын

    Oba wahanse matu buduwe wa sadu sadu

Келесі