Dharma Mandapaya

Dharma Mandapaya

ආයුබෝවන් සෑම දෙනාටම තෙරුවන් සරණයි !!
Welcome to the Our Dharma Mandapaya You Tube channel

දිනෙන් දින අපගේ ජීවතය ගොඩ නගා ගැනිමට වැදගත් වන ආදර්ශමත් ධර්ම දේශනා නැරඹීමට අපත් සමඟ එකතු වී සමාජයේ යහපත් පුද්ගලයකු වීමට ඔබටත් ඇරයුම්
අපගේ නවතම ධර්ම දේශනා සහ හරවත් වැඩ සටහන් ඉක්මණින් ඔබ වෙත ළඟා කර ගැනීමට අපව SUBSCRIBE කර සීනුව ලකුණ ඔබන්න

Dharma can change people's mind and the world". believes in bringing world close together through its Dharma.
Dharma Mandapaya is associated with Buddhist monk advice & meditation industry.
We believe after silence, nearest to expressing the inexpressible is Dharma.
The implication of dharma is that there is a right way for each person to carry out their life.
Dharma is closely related to the concepts of duty and service to others

We love to see your comments on the videos & provide us feedback !! It really does matter for us & we do appreciate it !!
Please support us to grow our community !! Thanks for watching & DON'T FORGET to SUBSCRIBE OUR CHANNEL

Пікірлер

  • @milandissanayaka2729
    @milandissanayaka27293 күн бұрын

    කවදනම් මේ වගේ මොඩ අදහස් මිනිස්සුන්ගෙන් දුරස් වෙයිද 🥺.කොච්චර ලස්සන ආදර කතා විනාස වෙලා යන්න ඇතිද මේ ප්‍රශ්නෙ නිසා 🥺💔විවාහයේදි මනුශත්වයට කලින්,චරිතයට කලින් කුලය බලන රටක මීට වඩා දියුණුවක්,හැදියාවක් බලාපොරොත්තු වෙන්න බෑ 💔

  • @pravithravidurangi7334
    @pravithravidurangi73347 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f10 күн бұрын

    Dan මෙහෙ welawa පාන්දර 5..විනාඩි 8.twama නින්දක් na

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f10 күн бұрын

    Teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta mage නමස්කාරya වේවා ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ..අනේ පින්වත් ස්වාමීන් වහන්සේ mage hite වෛරයක් na ..ලොකු වේදනාවක් tiyenne නින්දක් na raa එළිය වැටෙන km කල්පනා krnwa aii mta මෙහෙම une ...pin daham krnwa hrima ආසයි අහිංසක අයට උදව් krnna ...eth mage මානසික නිදහසk na mm සවුදි අරාබියේ වැඩ krnne ..nitarama wage bana පිරිත් ahanwa ..eth hitata sanasimak na ..mn කරපු akusal karamayak pala dilada m e...අනේ පින්වත් ස්වාමීන් වහන්සේ ..aii මෙහෙම වෙන්නේ kiyla පැහැදිලි පිළිතුරක් දෙන්න🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷

  • @chandraniratnayake8201
    @chandraniratnayake820112 күн бұрын

    සාදු සාදු සාදු...ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @visakachitra3416
    @visakachitra341613 күн бұрын

  • @user-by6fq9bj8c
    @user-by6fq9bj8c15 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @jonerode2022
    @jonerode202218 күн бұрын

    සිංහලයන් මෙන් නොව ද්‍රවිඩයන් ලෝකයේ රටවල් විශාල ගණනාවක පැතිරී සිටී. ඔවුන් කිසිසේත් අහිංසක නැත ඉතා දරුණුය. එනිසා ඔවුන් කරන්නේ එම රටේ ඇත්ත අයිතිකරුවන් වන සුව දේශිකයන් රහසීම මරා දමා එම රටවල් අල්ලා ගැනීමයි. සාෆ් රටවල් හතේම සිටින්නේ ද්‍රවිඩ නායකයන් පමණි. එනිසා එම රටවල්වල ඇත්ත අයිතිකරුවන් මරා දමා ඔවුන්ගේ ජනප්‍රතිශතය ඉතා අඩු මට්ටමට ගෙන ඇත. ඒවගේම ඔවුන් කිසිවෙක් එම රටවල් දියුණු දියුණු කරන්නේ නැත. එනිසා එම රටවල් හතේම සිටින ජනතාව ඉතා දුක් විඳියි. ද්‍රවිඩයන් ඉන්දියාවේ පමණක් නොව පකිස්ථානයේ බටහිර රටවල්වලද කළු සම මෙන්ම සුදු හම ඇති අයද සිටි. ඔවුන් ඒ ඒ රටවල්වල ස්ව දේශිකයන්ගෙන් වෙන් කර හඳුනා ගැනීම ඉතා අපහසුය. ත්‍රිවිඩයන්ගෙන් නිජබිම අප්‍රිකාවයි. අප්‍රිකාවේ සිට විවිධ රටවල්වලට ගොස් සිටින මෙම ද්‍රවිඩියම් ඒ රට ඒ රටවල්වල විනාශකාරී වැඩ කර එම රටවල් අල්ලාගෙන ඇත. ලංකාවට ද්‍රවිඩයන් පැමිණ ඇත්තේ අප්‍රිකාව සිට පකිස්ථානයට පැමිණෙම් පකිස්ථානයේ සිට ඉන්දියාව අල්ලාගෙන ඉන්පසු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ ඇත. ඉන්දියාවේ සිට පැමිණ ඇත්තේ දෙමළ ජාතිකයන් ලෙසයි ඔවුන් ලංකාවට පැමිණ සිංහල ජාතිය කොටසක් විදිහට සිට දෙමළ කුල විශාල ගණනාවක් සිංහල ජාතියට එකතු කර ඇත ඒවා නම් වලව්, ගොවිගම, පට්ටි, පදු, කරා පන්න දුරා බෙරවා කම්මල් ඩෝබි යනාදියයි. අතීතයේ සිට පැවැති සිංහල කුල තුනක් පමණක් දකින්නට ලැබෙනවා. තවත් කුල තිබෙනවාදැයි මම නොදනිමි. මෙම ද්‍රවිඩයන් ඉතා දරුණු නිසා සිංහල නිවසකට කිසියෙත් නොගත යුතුය ඔවුන් සමග ඉතා ප්‍රවේසමෙන් සහයෝගයෙන් ජීවත් විය යුතුයි.

  • @pradeepkumara709
    @pradeepkumara70921 күн бұрын

  • @pradeepkumara709
    @pradeepkumara70921 күн бұрын

  • @JayanthaPremawansha-sq2tr
    @JayanthaPremawansha-sq2tr22 күн бұрын

    😂❤❤ 8:33 8:33 8:34

  • @JayanthaPremawansha-sq2tr
    @JayanthaPremawansha-sq2tr22 күн бұрын

    Budu saranay !"""deerga ausha lebewa ! ! !😊

  • @chathurikajayaminij8604
    @chathurikajayaminij860423 күн бұрын

    🙏🙏🙏🙏

  • @sithumi7522
    @sithumi752227 күн бұрын

    නමෝ බුද්ධාය!!🙏🙏

  • @ttm-03hasininawodya61
    @ttm-03hasininawodya6128 күн бұрын

    🙏🙏🙏

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774Ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861Ай бұрын

    හසලක චසීලවිමල නාහිමියන් විසින් දේශනා කරන දේශනා වලින් නිවන් දකින්න සෝවාන් මගට පැමිණිය හැකිය . දෙතිස් කතා නැත

  • @chamindaperera5403
    @chamindaperera5403Ай бұрын

    🙏🙏🙏🙏

  • @nayanajithisuru7106
    @nayanajithisuru7106Ай бұрын

    මෙ වගෙ හනමිටි අදහස් හින්ද තම අපෙ රටට මෙහෙම වෙල තියෙන්නෙ 😥 කුලයක් නිසා හැම දේම නැති කරල දානව 😥

  • @user-wg6vm6fl4h
    @user-wg6vm6fl4hАй бұрын

    Sadu 🙏🙏🙏🙏🙏

  • @samanthacooray7798
    @samanthacooray7798Ай бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @mali.perera7995
    @mali.perera79952 ай бұрын

    Oba wahanseta theruwan saranai sadu sadu sadu

  • @user-ys5hq6qi7d
    @user-ys5hq6qi7d2 ай бұрын

    එතකොට හාමුදුරුවනේ ඇයි සිදුහත් කුමාරය ඉපදුනාම අනාවැකි අහන්න බමුනො 5 ක් ආවේ . 4 ක් කිවුවා සක්විති රජ වෙනවා කියල 1 ක් කිවුවා එතාන්තයෙන්ම බුදු වෙනවා කියල ඒවා බොරැදු බුදු උනේ නැද්ද සුද්දොන රජතුමා තමයි මේ වීශයට අභියොග කරේ මාලිගා 3ක් හැදුවා .කතාව දන්නවනේ මට වඩා ඹබ වහන්සේ , පිලිගන්නැත්ම් මේකත් කියනවා මං ඇමරිකාවෙ නෙවෙයි ග්‍රහලොක 4 ක් අනාගතේ හොයා ගන්නවා කිවුවේ අපේ හෙල රීෂි වරයෙක් ඒ වා තමයි දැන් ඹය හොයා ගන්නේ , ග්‍රහ අපල කියල බොරැ කරන උන් ඉන්නවා එත් ඇත්ත ට වැඩ කරන දන්න මිනිස්සු ඉන්නවා . සුර්‍ය පිරිත මොකක් ඇයි රාහු අසුර කියල කියන්නේ . තව මිනිස්සු මුලා කරන්න එපා සත්‍ය ධර්මය ඹබ වහන්සෙලා කියන්න මිනිස්සු එතකොට අපල දුරැ කරගන්න දහම දැන ගනියි ... මං පිරිත් වලින් අහල තියෙනවා බොහො තැන් වල ගොතම බුදුන් ලෙස කියනවා..(සිවලී පිරිත) තව තියෙනවා බත් පිඩු (ගුලි) ගැන වලදපු . මෙ හැමදෙකම හැංගුන දෙයක් තියෙනවා අපිට නොකියන එක මට විෂ්වාසයි. සත්‍ය දිනනවාමයි ...

  • @surangamadushanka3591
    @surangamadushanka35912 ай бұрын

    Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namaskaraya Wawa

  • @nimaninimani4971
    @nimaninimani49712 ай бұрын

    සාදු සාදු සාදු

  • @Dcr611
    @Dcr6112 ай бұрын

    🙏🙏🙏

  • @deepika4128
    @deepika41282 ай бұрын

    මට කිව්වා ඉගෙන ගන්න බෑ බධා තියෙනො කියලා කෝ... මන් Ol වලින් A6k gaththa කෙන්දර කියන දේ අපිට වෙනඩ් කරන්න පුලුවන්

  • @nirmalaperera7891
    @nirmalaperera78913 ай бұрын

    ඔබ වහන්සේ ට ත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අසපුව සංච්තයේ සියලු ම ස්වාමීන් වහන්සේ ට යෝද බල යෝද ශක්තිය ධ්‍යර්‍යය වාසනාව උදා වේවා .

  • @nalummala5327
    @nalummala53273 ай бұрын

    🙏🙏🙏🙏

  • @MassMass-lw6nr
    @MassMass-lw6nr3 ай бұрын

    බුරු ගහන එක නවත්තලා දෙන්න

  • @lahirugayashan6927
    @lahirugayashan69273 ай бұрын

    🙏🙏🙏

  • @tekladilhari1138
    @tekladilhari11383 ай бұрын

    මාගේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !

  • @gamingkiller8672
    @gamingkiller86723 ай бұрын

    මේකේ සම්පූර්ණ දේශනාව නැද්ද😢

  • @nethmitharuprabha8344
    @nethmitharuprabha83443 ай бұрын

    Oba wahanset godak pin me darma karunu minissunt therum kranwt godk minissu kranne kendara passe gihim tamne aramunu akula gann ek me grhyo ,kendar hadetam wada prabala aprm hita hita shakthimath nm tamnge aramu walt yann puluwn me kendr wge dewal harim puhu ,patu dewal kiyl kiyl denwt oba wahnset godak pin theruwn sarni ape hamuduruwne🙏🙏🙏

  • @user-xq3xo4ky2q
    @user-xq3xo4ky2q3 ай бұрын

    හොද බණ ටිකක් හාමුදුරුවනේ 🙏🙏

  • @thilinimadushika3525
    @thilinimadushika35254 ай бұрын

    Sampurna deshanawa dannko

  • @user-on2tk4jx5g
    @user-on2tk4jx5g4 ай бұрын

    🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni63684 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝයු සම්පත්තිය ලැබේවා නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @nimaninimani4971
    @nimaninimani49714 ай бұрын

    සාදු සාදු සාදු

  • @fgyggg3117
    @fgyggg31174 ай бұрын

    අපොයි ඕනි තරම් ඉන්නවා අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේගෙ බණ දේශනාව නම් හරිම වැදගත්.තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @Yuhi_bae_0
    @Yuhi_bae_04 ай бұрын

    🥺🥺

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v4 ай бұрын

    Oba wahansete mage namaskaraya wawa 🪷🪷🪷🙏

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v4 ай бұрын

    🪷🙏🙏🙏

  • @sugandhisugandhi1602
    @sugandhisugandhi16025 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින්ම සැනසෙත්වා

  • @ChirangiShalika-yp6vr
    @ChirangiShalika-yp6vr5 ай бұрын

    Ane hamuduruvane tavahh me vage darmaya dheshana karanna

  • @diliniupekshika1080
    @diliniupekshika10805 ай бұрын

    7:15

  • @ManelJayasekara-qe4up
    @ManelJayasekara-qe4up5 ай бұрын

    Sadu sadu 🙏🙏🙏🙏

  • @user-ou7yk7pm8d
    @user-ou7yk7pm8d5 ай бұрын

    සාදු සාදු සාදු අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා

  • @samanpradeep8829
    @samanpradeep88295 ай бұрын

    කෝ මේකෙ බාගයක්නෙ

  • @Mrgamer12-le1zm
    @Mrgamer12-le1zm5 ай бұрын

    හමුදුරුවනෙ ඔය පත්තිනි කියන්නෙ හින්දු අගමට අයිති කෙනෙක් නෙද ඔය කපුවො කියන්නෙ මතු බුදු වෙනවා කියලා. මම තම school යනවා. අපෙ ගෙදර තොයිලයක් තිබ්බා එ කපුවා පත්තිනි නටන කෙනෙක්. මම තොයිල්, සත්තර, කෙන්දර, නැකැත්, කොඩිවින, එවා පිලිගන්නෙ නැ මම කැමති බුදු හමුදුරුවන්ගෙ සරන යන්න විතරයි. එ නිසා මම තොයිල් වලට කැමති නැ බුදු දහමෙ සදහන් දෙවියො ඔය වගෙ වැඩ කරන්නෙ නැනෙ හමුදුරුවනෙ. අපෙ ගෙදර දෙවලයක් දන්න හදනවා මම දෙවල වලට කැමතිම නැ හමුදුරුවනෙ . උත්තරයක්

  • @thilinimadhushanki1136
    @thilinimadhushanki11366 ай бұрын

    කේන්ද්‍රය කියන මිතයාවට ඇති අධික පුහු විශ්වාසය බිද දැමීමම අපේ රටට කරන විශාලම මෙහෙයක් අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙවැනි බණ පද ලෝ වැසි සියලු ජනයාගේ සවනට හසු වේවා..🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷