සාර්ථක වෙමු..| ven mawarale bhaddiya thero

‪@mawaralebaddiyathero‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
#bana #pirith #sinhalabanadeshana

Пікірлер: 214

  • @samanthabandara2574
    @samanthabandara25746 ай бұрын

    මගේ ම යැයි සිතා සිටි කෙනෙකු මටත් දරුවන්ටත් කල වංචාව ට සෑහෙන්න මනසින් වැටිලා හිටියෙ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වට හිත හදාගන්න ඉඩ සැලසුණි ඔබවහන්සේ ට පිං

  • @k.skothalawala2766
    @k.skothalawala276611 ай бұрын

    අසත්.පුරුශයින්.නිවන්.දක්නා.ජාති.දක්වා.මුන.නොගසේවා.🌸🙏🌸🙏🌸🙏

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi58286 ай бұрын

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.මෙම ධර්ම දේශනාවට අනුව හිත හදාගන්න මම උත්සාහ දරනවා ඔබවහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වීම පිණිස මෙම ධර්ම දේශනා කරන පිනම හේතු වේවා.සාදු සාදු සාදු.

  • @ajanthanawarathna1407
    @ajanthanawarathna14077 ай бұрын

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi58875 ай бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @asanjanad.a3348
    @asanjanad.a33489 ай бұрын

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ...! මේ ධර්ම දේශනාව සංවිධානය කල අයටත් දෙවියන්ටත් පිං අනුමෝදම් වේවා! මාද මාගේ කුසේ සිටින දරැ පැටියාද මේ ධර්මය අවබෝධය ලැබී සතුටු සිතින් අනුමෝදම් වුනි.මාගේ සැමියාටද අප දෙදෙනාගේම දෙමාපියන් සහෝදර සහෝදරියන් දරැවන්ටත් ඒ ධර්මාවබෝධය ලැබේවා! තෙරැවන් සරණ වේවා! අප දෙදෙනාගේම මළගිය ඇත්තන්ටත් ඒ පිං අනුමෝදම් වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimalamal4187
    @nimalamal418725 күн бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය 🙏දීර්ගායුස සැලසේවා🙏🙏🙏🌼 තෙරුවන් සරණින් ඉක්මන් භාවයකදීම උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏 🙏 🙏

  • @renukapatabandi3834
    @renukapatabandi38346 ай бұрын

    වටිනා බන දේශනයක්,

  • @nisansalasanjeewani1487
    @nisansalasanjeewani14877 ай бұрын

    මගේ අඩු පාඩු මට හදාගන්න ඔබවහන්සේගෙ බණ ශ්‍රවණය කිරීමෙන් හැකි උනා..ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර පතන බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා..වාසනාම වේවා🙏🙏🙏🙏🙏

  • @user-cz5fr7zh7t
    @user-cz5fr7zh7t5 ай бұрын

    සාදු සාදු සාදු...🙏🙏🙏

  • @nishanisakunthala6864
    @nishanisakunthala68647 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @user-ok7yl3fe4e
    @user-ok7yl3fe4e11 ай бұрын

    මගේ හිත කඩා වැටිල ගිනි අරන් පිච්චි පිච්චි ඉන්න වෙලා වෙ සීතල වතුර ඉස්සා වගේ. පින්බර ස්වාමීන් වහන්සේ මට මේ දැන් දැවෙන ප්‍රශ්නය ට පිලිතුරු දුන්නා. ඔබ වහන්සේ ට බුදු බව ලැබෙන්න ඕන

  • @anushamadumali5235
    @anushamadumali52355 ай бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🪷🙏🪷🙏🪷🙏🪷

  • @chethanaherath5517
    @chethanaherath55179 ай бұрын

    ඔබ වහන්සේට පින් අනුමෝදන් වෙනව . මේ දේවල් සත්‍යයම සත්‍යයකි

  • @Remix_master08
    @Remix_master089 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-ym4gt2vs3b
    @user-ym4gt2vs3b7 ай бұрын

    ඔබ වහන්සේ ට බොහොම පින්

  • @chathumihilani4677
    @chathumihilani467711 ай бұрын

    බොහොම පින් අපෙ හමුදුරුවනෙ ,,,තෙරුවන් සරණයි !!!

  • @user-mk5nm4bt8t
    @user-mk5nm4bt8t7 ай бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ..දීර්ඝායු වේවා..

  • @lankalanka6592
    @lankalanka65929 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @journeys2082
    @journeys208211 ай бұрын

    ඔබ වහන්සේ ට පින් හාමුදුරුවනේ ..මේ පින් බලෙන් ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා ..🙏🙏

  • @pavijinadasa3383
    @pavijinadasa338311 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏☸️නිදුක්,නීරෝගී දීර්ඝායූශ සම්පත් ලැබේවා 🙏

  • @motherandson3230
    @motherandson323010 ай бұрын

    🙏🙏🙏දීර්ගායු ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @user-jb3gt1er1y
    @user-jb3gt1er1y10 ай бұрын

    නමෝ බුද්ධාය

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l11 ай бұрын

    මං මගේ වැරදි හදාගන්නව ස්වාමින්වහන්ස ...ඔබ වහන්සේට බොහෝම පින්. ඔබ වහන්සේට පතන්නාවූ උතුම් බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන මේ සංසාර දුකින් අත්මිදෙන්න මේ පින් හේතුවේවා වාසනාවේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malithhansa849

    @malithhansa849

    10 ай бұрын

    😢

  • @nuwanchamara802

    @nuwanchamara802

    10 ай бұрын

    Hii

  • @dhammikawickramarachchi5453

    @dhammikawickramarachchi5453

    10 ай бұрын

    U

  • @buddhikalakshan6232

    @buddhikalakshan6232

    10 ай бұрын

    On

  • @dhanuskanikalansooriya2557

    @dhanuskanikalansooriya2557

    10 ай бұрын

    ර්ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම😢😢😢😊 එකවර ලිවිය හැක.‍ය්‍ර්‍ර්ට්ටුඊඊඉර්‍රොටූඊඉටුය්යුඔ🐕😢🐕😮😅

  • @omanmuscat8273
    @omanmuscat827311 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් ස්වාමීන්වහන්සේට ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා ඉක්මන් භවයකදීම බවයකදීම නිර්වාන සම්පත්තිය අත් වේවා ඔබ වහන්සේ ධර්මය තුළින් තුලින් අපව සුමගට ගන්න අපේ අඩුපාඩු හදාගන්න දෙන මේ ධර්ම දේශනා ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ මට ද මෙය අහන්න සැලැස්සූ අයටද පතන බෝධියකින් nirvana සුවයම ලැබේවා අන්තර්ජාලය ලොවට දායාද කළ ඒ බුද්ධිමතුන්ට යහපතම වේවා යහපතම වේවා

  • @user-tk2un8op6r
    @user-tk2un8op6r9 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස🙏🙏🙏☸️

  • @isurugamage7992
    @isurugamage799211 ай бұрын

    ඔබවහන්සේගේ ධර්ම දේශනාව ඉතාමත් වටිනවා. මේ උතුම් දර්මය තේරුම් ගෙන යහපත් ගුනදර්ම වලින් පිරුනු මිනිසුන් බවට පත්වේවා. පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිටන් කරමි. සාදු සාදු සාදු 🌸🌼🌺🙏🙏🙏

  • @ramanipattiwilla8298
    @ramanipattiwilla82989 ай бұрын

    ඇසට කදුලක් ආවා මේ ධර්ම දේශනාව අහන කොට ඔබ වහන්සේට තෙරුවන්සරනයි🎉🎉🎉🎉🎉

  • @nonan7899
    @nonan789911 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏

  • @malirathnayake3383
    @malirathnayake33838 ай бұрын

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ !🙏ඔබ වහන්සේට තවත් ධර්ම දේශනා කිරීමට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !සාදූ සාදූ සාදූ !!!

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda36706 ай бұрын

    හිත හදාගත්තා අපේ හාමුදුරුවනේ....

  • @chandrawathie3703
    @chandrawathie370311 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @chamindakumara6608
    @chamindakumara66088 ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වමින් වහසේට දීර්ඝ ආයු ලැබේවා අද සමාජයේ වෙන කතිකාවක්

  • @reldafrancisca7235
    @reldafrancisca72359 ай бұрын

    බුදු සරණයි

  • @nadeekadilrukshi8366
    @nadeekadilrukshi83666 ай бұрын

    Theruwan saranai! Ape hamuduruwane sarthaka deshanawak oba wahanseta deergayu lebewa!

  • @tharushinavodya7545
    @tharushinavodya75455 ай бұрын

    ඔබ වහන්සේට පින්

  • @malshaherath4438
    @malshaherath443810 ай бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,

  • @sumanavahegal1374
    @sumanavahegal137411 ай бұрын

    තෙරැවන් .සරණයි .ස්වාමින්වහන්සේ ට.🙏🙏🙏

  • @amalkaks.best.friends1169
    @amalkaks.best.friends116911 ай бұрын

    ඔබ වහන්සේ තමයි මට සමාජයේ ,තම පවුල් ජීවිතය තුළ ජීවත් වෙන මග දෙපස එළි කල දුන්නේ.එපින් බලයෙන් ඔබ වහන්සේට නිවන නුදුරින්ම වේවා !නිදුක් වේවා !නීරෝගී වේවා !සුවපත් වේවා !🙏🙏🙏

  • @pushpakumarasilva403

    @pushpakumarasilva403

    11 ай бұрын

    😊

  • @pushpakumarasilva403

    @pushpakumarasilva403

    11 ай бұрын

    😊

  • @prashandiluksha2577

    @prashandiluksha2577

    7 ай бұрын

    @@pushpakumarasilva403 m

  • @HHa-hj1px
    @HHa-hj1px9 ай бұрын

    සාධු සාධු සාධු ඹඛවසොට තොරුවන්සරණයි

  • @user-pw6wu2vl3c
    @user-pw6wu2vl3c10 ай бұрын

    ඔබ වහන්සේගේ බණ ඇත්තටම ජිවිතයට සහනයක් තනිකර ඇත්ත බුදුසරණයි

  • @kanthi3633
    @kanthi363311 ай бұрын

    මටම කීයු බන කතාවක් මාත් දේවල් කරත් ඒ අයට කවදාවත් අගයන් නොමැති තැන එතනින් ඉවත් වීමයි වැදගත් එයාලගේ තත්වෙට වැටෙන්න ඕනි නැහැ තෙරුවන් සරණයි ඔබවහන්සේට දීර්ඝයු වේවා 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm968911 ай бұрын

    සාදු සාදු සාදු බොහොසේ පින් පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ රුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw824811 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌹 🌹 🌹 පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @shashinrasindhu3966
    @shashinrasindhu396611 ай бұрын

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු ☸️

  • @sbsvsj9331
    @sbsvsj933111 ай бұрын

    PINWAT samin wahanseta nirwana magmarpedewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @lasanthikodikara8732
    @lasanthikodikara873211 ай бұрын

    සාධු...සාධු...ඔබවහන්සේට බොහෝම පින් 🙏🏽

  • @user-xd6jm6gw9l
    @user-xd6jm6gw9l10 ай бұрын

    හරිම අපුරැයි අපෙ හමුදුරැවනේ තේරැවන් සරණයි❤

  • @sajanisudeshika7200
    @sajanisudeshika720010 ай бұрын

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @ChandrikaGunawardana-xe5sm

    @ChandrikaGunawardana-xe5sm

    6 ай бұрын

    🙏🙏🙏🙏

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka24511 ай бұрын

    ඔඛ වහන්සෙට නිදුක් නීරෝගී චිර ඡීවනය උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchana1131
    @kanchana113111 ай бұрын

    බොහෝම පින් හාමුදුරුවනේ 🙏

  • @user-nr6jo4ql5s
    @user-nr6jo4ql5s5 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼.mage නමස්කාර wawa oba වහන්සේට Taruwan saranai .🙏🙏🙏

  • @anomadamayanthi3392
    @anomadamayanthi33928 ай бұрын

    දීර්ඝායුෂ ලැබෙන ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු .🙏 මිය ගිය මගෙ ආදරනීය තාත්තට මේ පින් ලැබේවා 🙏🙏🙏

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla102611 ай бұрын

    හරිම ආසාවෙන් අහන බ්ණ් ඔබ වහන්සේගේ . තෙරුවන් සරණයි !!

  • @sulakshanawijayagunaratne859
    @sulakshanawijayagunaratne85911 ай бұрын

    Sadhu 🙏 Sadhu 🙏🙏 Sadhu 🙏🙏🙏 oba wahanseta chira jeewanaya labewa ! thawa chirath kalayak dharma charikawe yedeemata hekiwewa !! Oba wahanseta pinsiduwewa me karana karthawyata !!! oba wahanseta theruwan sarane ashirwadaya lebewa karana kiyana samadetama !!!! Avasana vashayen oba wahanseta ithamath ikmanata balaporoththuwana bhodhiyakin saptha bojjagnga dharma nathahoth sathbodh parshwika dharma diyunu kota labaganna e Buddha rajya langa karaganeemata wasana gunaya shakthiya dharma labena sekwa !!!!!

  • @rjlasantha3858
    @rjlasantha385811 ай бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .දිර්ගයු වෙවා අපේ හාමුදුරුවනේ .මමත් මගේ අඩුපාඩු තේරුම් ගත්තා . මමත් ගොඩක් අයට බොහොමයක් උදූවු උපකාර කලා .ඒ අයගේ ක්‍රියාකලාපයන් වලින් ගොඩක් හිත රිදුන් අවතා තිබුනා .ඒත් ආය මම හිත රිදවගන්නෙ නැහැ . ඔබ වහන්සේට නමස්කාර වෙවා .

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe71910 ай бұрын

    ජීවිතයට වටිනා ධර්ම දේශනාවක් .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @malithirimanna907
    @malithirimanna9079 ай бұрын

    දුන්නා දෙන්න ඕනෙ වෙලාවෙ උපරිමයෙන් ආයෙ ඒ ගැන හිතලා සතුටු උනා වෙනව මිසක් එයාල මට කරන්න ඕනෙ කියල සිතුවිලි නෑ කවදාවත් .මම අන්ත අසරණ වෙලා උන්නු වෙලාවෙ මම වෙනුවෙන් උන්නු ඒ අය ඉන්නෙ මගෙ ඉහටත් උඩින් මට යන යන තැන දැන් වරදින්නෙ නැත්තෙත් ඒ නිසා වෙන්න ඇති අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගෙ මේ දේශනා පුළුවන් හැම වෙලාවෙම අහනව කතෝලික උනත් මේ වචන පුදුම සැනසීමක් මට

  • @frozen3963
    @frozen396311 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @pavanikekulandara
    @pavanikekulandara11 ай бұрын

    නමස්කාර වේවා 🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri494611 ай бұрын

    saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!

  • @nirosharohini7291
    @nirosharohini729111 ай бұрын

    Theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa kayika suwa manasika suwa labewa siyalu Devi pihita labewa 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹😀😀🌹🌹😀😀🌹🌹😀😀🌹🌹

  • @tharushinavodya7545
    @tharushinavodya75455 ай бұрын

    ප husbandල කියන්නෙ සර්පයින් අපෙන් හැදිල අනුන්ට අවැඩ අයට උදවු කරන එවුන් ඇත්ත පෙන්වාදෙන ඔබ වහන්සේට පින්.

  • @deepthikalokuge7328
    @deepthikalokuge73286 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏Oba wahansee Neduk vewa Neerogi vewa Suvayaph vewa !!!!🌼🌼🌼

  • @raniheen281
    @raniheen2819 ай бұрын

    මෙවන් ධර්ම දෙශනාවක් දේශනා කරපු ඔබවහන්සේටත් එයට සහභාගි වි සියලුම දෙනාට අහන්න ඉඩ සැලසු සියලුම දෙනාටත් නිදුක් නිරොගි බව ලැබේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi89819 ай бұрын

    Theruwan saranae apa hamuduruwane niduk nirogi dergausha ලැබේවා සාඩු සාඩු සාඩු

  • @ruparohini733
    @ruparohini7337 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.

  • @malithirimanna907
    @malithirimanna9076 ай бұрын

    ඔබ වහන්සේ ගෙ බණ නිතරම අහන කෙනෙක් මම අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ ටත් වැරදිලා අනිත් ආගම් වල කිසිම කෙනෙක් බුදු හාමුදුරුවන්ට අපහාස කරනව මම මේ මුහුණු පොතේ දැකලා නෑ ඒක කරන්නේම බවුද්ද යෙක්මයි උන් අනිත් ආගම් වලටත් අපහාස කරනව කතෝලික අපි බුද්ධාගමට හරිම ආදරෙයි

  • @thilinideshani1605
    @thilinideshani16059 ай бұрын

    🙏🙏🙏oba wahanseta deergau wewa,

  • @thenukathilina4818
    @thenukathilina481811 ай бұрын

    පතනා බෝදියකින් නිවන් දකිත්වා ස්වාමින් වහන්ස❤️

  • @thanujagunathilaka5295
    @thanujagunathilaka529511 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ ට බොහෝම පිං🙏🙏🙏

  • @Linda-kx7sb
    @Linda-kx7sb11 ай бұрын

    මෙිබණ ටික අහල මමත් මගේ හිත හුගක් දුරට හදා ගත්තා සාදු සාදු ඹබවහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏

  • @rithaderam3606

    @rithaderam3606

    20 күн бұрын

    ඔබ වහන්සේට දෙව්පිහිටය‍

  • @user-ok7yl3fe4e
    @user-ok7yl3fe4e11 ай бұрын

    ඔබ වහන්සේ ඇත්ත ම දෙයක් දේශනා කලේ. මගේ husband එහෙම කෙනෙක් . එයා උඩට නැග්ගෙ මගේ වාරුවෙන් ඒත් දැන් මම ගෙදර servant වගේ මට මගේ හිත හදා ගන්න ලොකු අවස්ථාවක් මේ බණ. ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🎉🎉🎉

  • @mahesh6225

    @mahesh6225

    11 ай бұрын

    Pirimi vitharak namei ahema gehenu ayath innawa.

  • @malshasilva5518

    @malshasilva5518

    10 ай бұрын

    @@mahesh6225eya ehema kiuwe nane 😂

  • @sriLanka-er7ru

    @sriLanka-er7ru

    10 ай бұрын

    මටත් ඔයාට වගේමයි.මගෙ දරුවොත් එයාගෙ පැත්තෙ.මට සල්ලි නැති නිසා.මට ඒ ගැන හුගක්ම දුකයි.දුක් විදලා දරුවො හදල අමතක කරන එක දරාගන්න බෑ.සැමටම තෙරුවන් සරණයි.භද්දිය හාමුදුරුවනේ පිං

  • @t.p.gentertainment7065

    @t.p.gentertainment7065

    9 ай бұрын

    😢😢😢

  • @ThanujaDilhani-eg3dp

    @ThanujaDilhani-eg3dp

    9 ай бұрын

    6666666ත

  • @user-qq5ti8ih6h
    @user-qq5ti8ih6h6 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dilumarosh6302
    @dilumarosh63029 ай бұрын

    Theruvan saranai🙏🙏🙏

  • @harshiw4252
    @harshiw425211 ай бұрын

    Very practical & useful dhamma talk 🙏

  • @champikachampika9
    @champikachampika98 ай бұрын

    මේ බන කතාව අහනකොට අපිට අපි ගැනම දුකහිතෙනවා මොනවා කරන්නද දුන්දේ සුවදයි කාපු දේ.ගදයි කියලත් කියමනක් තිනවනේ බන අහලම හිතහදාගන්නවා

  • @indranichandralatha374
    @indranichandralatha37411 ай бұрын

    Sadu sadu oba whansege desana maga nohara ahana balana mam oba whapnseta niduk nirogi suwa sampatha lebewa!

  • @bshvhegc3455
    @bshvhegc345511 ай бұрын

    Ape hamuduruwane theruwan saranai, sadu sadu sadu.

  • @hashantharuka6010
    @hashantharuka601011 ай бұрын

    මම මේ් බන කතාවේ විනාඩි 21ක් යද්දි මන් ලොකු දෙයක් ඉගෙන ගත්තා මම ආයිත් ඒ වරද කරන්නේ නෑ.... මන් ගොඩාක් උදවු කරා 1 යාළුවෙක්ට ( මන් පදින බයික් 1 උගස් කරලා ) මන් සල්ලි දිලා තියෙයනවා 3පාරක් හැබැයි මට ඒ තුන් පාරම මගේ මුදල දුන්නා.. ඒත් ඒ යාළුවා මන් ඉනන්න තැන මගේ කනට ඇහෙන්න කියුවා මට මෙච්චර කාලෙකට උදවු කරේ මේ අය විතරයි කියලා වෙන තුන්දෙනෙක්ගේ නම් කිිවුවා මට ඒක ලොකු වේදනාවක් උනා 😞😞 එත් දැන් අපේ හාමුදුරුවෝ 🙏 හින්දා ඒ වේදනාව නැතිි උනා ගොඩාක් පිිං අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi89819 ай бұрын

    Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa saadu saadu saadu

  • @user-pi1ri6lm2x
    @user-pi1ri6lm2x3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @DarshaKumarapeli-js1zk
    @DarshaKumarapeli-js1zk9 ай бұрын

    True budu saranai

  • @user-yk9dc4wo8v
    @user-yk9dc4wo8v9 ай бұрын

    🙏🙏🙏

  • @paba11111
    @paba1111110 ай бұрын

    mage jivithe godak weradi deval therum aran idiriyata yanna margaya penala dunata oba whanseta godak pin.

  • @sasalekaharankahawa
    @sasalekaharankahawa20 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • 8 ай бұрын

    🙏🙏

  • @donmullage6560
    @donmullage65604 ай бұрын

    🙏🙏🙏🙏

  • @krishanthipriyadarshani1174
    @krishanthipriyadarshani117411 ай бұрын

    Oba wahasege me bana tika mata loku shakthiyk jewithe godak kalakireem hitata sanaseemak labuna.oba wahanseta godak pin .teruwan saranai...🎉

  • @dermasaudi9393
    @dermasaudi939311 ай бұрын

    Ethamath vatinaa dasanavak kala oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu

  • @thamaraperera2496
    @thamaraperera249611 ай бұрын

    🙏🌺🌼🌸🌻💮🙏🌺🌼🌸💮🌻🙏🌺🌼🌸💮🌻

  • @chandanisenavirathna9613
    @chandanisenavirathna96139 ай бұрын

    Attamai.oba.wahansaga. bana.ahana.kanak.tawat.waradi.karanawanam ayata.molayak.na.hada.sat.purusayan.hodata.wadina.hoda.banak.oba.wahansatataruwan.saranai🙏🙏🙏

  • @manelmalkanthi2799
    @manelmalkanthi27996 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @MaheahikaNilmini
    @MaheahikaNilmini6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiperera6165
    @damayanthiperera61659 ай бұрын

    Bohoma pin suwaminwahansa ...theruwan saranai 🙏🙏🙏

  • @dulanjaleewathsala9367
    @dulanjaleewathsala936710 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @msbkde2892
    @msbkde289211 ай бұрын

    Oba wanseata goodak estutei 🙏🙏🙏❤️❤️❤️❤️

  • @CricketcricketRanaweera
    @CricketcricketRanaweera11 ай бұрын

    මම ⁣මට පුලුවන් විදිහට දන්දිලා තියෙනවා එත්මම කරපු වා කවදාවත් අගයන්නේ නැහැ උත්සාහය අතහැර ලා නැහැ එත් උත්සාහ අතහරින්නේ නැහැ මට බනදහමෙන් හරි උදවු කරන්න හාමුදුරුවනේ ගොඩක් පිං

  • @lakmal-bw4bq
    @lakmal-bw4bq10 ай бұрын

    Sadu.sadu.sadu.sadu

  • @anusharanasoma6001
    @anusharanasoma600111 ай бұрын

    Teruwan saranai àpe swaminwahansa

Келесі