යකා වැහෙන කරුණු පහක් ඒත් නවත්වන්න එපා | ven mawarale bhaddiya thero

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
#bana #budubanasinhala #sinhalabanadeshana #pirith #trending

Пікірлер: 36

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr7 ай бұрын

    සාදූ,,,,,,,,සාදූ,,,,,,,,,,,,සාදූ,,,🙏🙏🙏අපෙ පින්වත් යතිවරයාණනි , ඔබ වහන්සෙගේ බණ නිතරම අහනවා, හරිම ආදර්ශවත් බන තමයි ඔබ වහන්සේ දේශනා,,🙏🙏🙏 කරන්නෙ, ගොඩක් වටිනව මේ බන අහල කී දෙනෙකු නම් ජීවිත හදාගන ඇතිද, ඒ පිනම ඇති ඔබ වහන්සේට නිවන් දොරටුව බොහෝ දුර නොවේවා, තෙරුවන් සරණයි,

  • @vinithathalpawila1527
    @vinithathalpawila15276 ай бұрын

    උතුම් ශ්‍රී ධර්මය අවබෝධයෙන් ශ්‍රවණය කෙරිණි ස්වාමීන් වහන්සේට පරම රමණීයවූ ශාන්ත ලක්ෂණවු අමා මහ නිර්වාණ සුවයම අවබෝධ වේවා🙏🏽🙏🏽🙏🏽 තෙරැවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේට .

  • @inokadamayanthi5887
    @inokadamayanthi58875 ай бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @amalkaks.best.friends1169
    @amalkaks.best.friends11695 ай бұрын

    ඔබ වහන්සේ නිදුක් වේවා !නීරෝගී වේවා !සුවපත් වේවා !දීර්ඝායු ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි !අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nirosharohini7291
    @nirosharohini72917 ай бұрын

    බොහොම වටිනා කරුණු ටිකෙන් මිනිසුන් දැනුවත් කළාට බොහෝම පිං ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සියලු කටයුතු සාර්ථක වේවා 🪔🪔🪔🙏🙏🙏🙏💐💐💐😄

  • @shashinrasindhu3966
    @shashinrasindhu39666 ай бұрын

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @user-cz5fr7zh7t
    @user-cz5fr7zh7t5 ай бұрын

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @anandakuruppu274
    @anandakuruppu2745 ай бұрын

    ❤ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @himalidhammika8167
    @himalidhammika81676 ай бұрын

    Theruwan saranayi ape හාමුදුරුවනේ dergayusha ලැබේවා!!!!!

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi89817 ай бұрын

    Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa

  • @helmairangani8478
    @helmairangani84786 ай бұрын

    🙏🙏🙏 ape pin wath ape shamin wahansa

  • @Meenu_IM
    @Meenu_IM5 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏

  • @raniheen281
    @raniheen2816 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 ⁣තෙරැවන් සරණයි

  • @ariyawathiari5998
    @ariyawathiari59985 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si6 ай бұрын

    අපේ ගමට ආව වෙලාවේ තමයි හාමුදුරුවනේ.🌷🇱🇰🇸🇬

  • @sitharalasanthika8585
    @sitharalasanthika85856 ай бұрын

    Sadu sadu sadu

  • @nayanajayasinghe2934
    @nayanajayasinghe29347 ай бұрын

    🙏🙏🙏

  • @GimhaniUmanga-xb2pe
    @GimhaniUmanga-xb2pe7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏theruwan saranai ape hamuduruwne obawahanseta

  • @komarihadool
    @komarihadool7 ай бұрын

    Sadu sadu sadu 🙏🏼 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @NadeeshaRuwashani-sq2ps
    @NadeeshaRuwashani-sq2ps7 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @HashiniNimeshika-de4we
    @HashiniNimeshika-de4we7 ай бұрын

    Budu sarani

  • @Laliya169
    @Laliya1696 ай бұрын

    🙏🌸🙏🌸🙏🌸

  • @w.sajeewani3441
    @w.sajeewani34414 ай бұрын

    🙏🙏🙏❤️

  • @KalyaniBandara-ls9km
    @KalyaniBandara-ls9km7 ай бұрын

    🙏🙏🙏🙏

  • @AnushaKodithuwakku
    @AnushaKodithuwakku7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana4786 ай бұрын

    🙏

  • @RuuSobha
    @RuuSobha6 ай бұрын

    🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @malithbuddika3814
    @malithbuddika38147 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushalasanthi1597
    @anushalasanthi15977 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nnsh3
    @nnsh37 ай бұрын

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena20623 ай бұрын

    🙏🙏🙏🪷🪷🪷

  • @deepaweerasinghe3030
    @deepaweerasinghe30306 ай бұрын

    🙏🙏🙏

  • @user-76rme
    @user-76rme7 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @samanalgama340
    @samanalgama3406 ай бұрын

    🙏🙏🙏

  • @nandawathee4174
    @nandawathee41747 ай бұрын

    🙏🙏🙏

  • @stcell2883
    @stcell28837 ай бұрын

    🙏🙏🙏

Келесі