ඔබ උදව් කරපු කෙනෙක් ඔබට පිටුපානවනම් හිත හදාගන්නේ කොහොමද? mawarale bhaddiya himi bana deshana

Ойын-сауық

ඔබ උදව් කරපු කෙනෙක් ඔබට පිටුපානවනම් හිත හදාගන්නේ කොහොමද? mawarale bhaddiya himi bana deshana
mawarale bhaddiya himi new sinhala bana deshana
mawarale bhaddiya himi new bana, මාවරලේ භද්දිය හාමුදුරුවෝ

Пікірлер: 49

  • @nirmalakumari1715
    @nirmalakumari17152 жыл бұрын

    ජිවිතේ කලකිරුන මේ වේලාවෙ හිත හදා ගන්න අහපු හොඳ දේශනා වක්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .

  • @heshannethmina6804
    @heshannethmina68042 жыл бұрын

    හිසරදයක් වෙලා හිතට සතුටක් නැතුව ඉදියේ අපේ හාමුදුරුවනේ ...හිතට ලොකු සැනසීමක් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @surangaprabath7003
    @surangaprabath70033 жыл бұрын

    සාදු සාදු සාදු බොහොම පින් ගරු පිංවත් සුවාමින් වහන්සේට. මෙිවන් උතුම් ධර්මය අපි වගෙ අසරණයන්ට දෙශනාකරන්නට තවත් බොහො කාලයක් ජිවමානව වැඩසිටින්නට නිදුක් නිරොගි සුවපත් වෙිවා තෙරැවන් සරණයි. උතුම් ධර්මය අපට අසන්නට ලබාදුන් හැමොටම ගොඩාක් ස්තුතියි පින් තෙරැවන් සරණයි සිියලුම සත්වයාම සුවපත් වෙිවා සාදු සාදු සාදු තෙරැවන් සරණයි නමො බුද්ධාය.

  • @deepikaklaasio8180
    @deepikaklaasio81803 жыл бұрын

    මටම දේශනා කල ධර්ම දේශනාව. සිත එක්‌තැන් කර ගැනීමට අපහසුවෙන් මම සිටියේ. ඔබ වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට.

  • @ladysungreat2406
    @ladysungreat24062 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏

  • @II-fy2ux
    @II-fy2ux3 жыл бұрын

    ඇත්තටම මම ගැටලුවක ඉදියේ. හිත නිවුනා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @swarnalathaperera7035
    @swarnalathaperera70352 жыл бұрын

    ජීවිතයට අදාලම දේසනයක් ඔබවහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    එහෙමයි අපෙ හාමුදුරුවනේ,අද සමාජයේ කළගුණ දන්නා මිනිසුන් හරි අඩුයි. සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා .. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sugandhivishmika
    @sugandhivishmika Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස......උතුම් මේ ශ්‍රි සද්ධර්මයෙන්ම.....මගේ ආත්මයම සුවපත් වේවා.සාධූ සාධූ සාධූ ....🙏🙏🙏🙏

  • @madumaliliyanage631
    @madumaliliyanage6312 жыл бұрын

    අපේ හාමුදුරුවනේ බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 Жыл бұрын

    ගැටලුවක් එද්දිම සවන් දෙනව හිමියනි 🙏 ඔබ කියු ඔවදන් 🌹 නුවන දියුනු කර ගන්න 🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 Жыл бұрын

    දීගායු වේවා 🙏 හිමියනි 🌹 වද්දගන්න එප කියද්දිත් වද්දගෙන අදත් වැරදිල ආයෙ අහනව කියපු ටික 🙏 හරියටම දෙයක් අරගන්නෙ එහෙම අසත්පුරුශයන්ගෙන් මිදෙන්න මේ පාර 🌹

  • @magesadamagesada4455
    @magesadamagesada44553 жыл бұрын

    මාත් ගොඩාක් අයට උදව් කලා ඒත් දැන් නම් එයාලව හොයාගන්න වත් නෑ අපේ හාමුදුරුවනේ ඔබ තුමාට බුදු සරණයි දුකක් නෑ එයාලට යහපතක්ම වේවා

  • @nimesha9671

    @nimesha9671

    3 жыл бұрын

    නිවැරදි කිරිමක් ඔබ තුමා නෙවෙයි ....ඔබ වහන්සේ

  • @magesadamagesada4455

    @magesadamagesada4455

    3 жыл бұрын

    @@nimesha9671 ස්තුතියි ඔයාට

  • @merlinfreefire6039
    @merlinfreefire60392 жыл бұрын

    සාදු.... සාදු.... සාදු....!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්ස. උදව් අරගෙන ඉහළින් බැබලෙන අය මටත් ඉන්නවා.එ් අයට මම උදව් කලා කියා එ්අය හිතන්නවත් අද කැමති නැ. එ්ත් මම අපමන සතුටක් එ් අයගෙ දියුණුව දැකලා ලබනවා.ඔහොම තමයි මිනිසුන්ගෙ හැටි කියා හිතාගෙන ඉන්නවා.වැටෙන්න නොදි අතදීපු නිසාම අද අදුරන්නෙවත් නෑ වගෙයි .ඔබ වහන්සේට බොහෝ පිං.අසත්පුරුෂ ගති හදුනගන්න හැකිවුනා. මාලග තියෙන සත්පුරුෂ ගති මේ මොහොතේ තේරුම ගත්තා.

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe96382 жыл бұрын

    Ape hamuduruwane..sthyama pawasa wataha Sith suwapath karanawa..Sawan denna Harima Asai..sabama Ath dakeem mewa..Sith suwapath wena gane Ape හාමුදුරුවනේ Godaak pin..Niwan mag Awaboda wewaa..

  • @nadee2373
    @nadee23733 жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 බුදු සරණයි..

  • @sanjeewanisanjeewani402
    @sanjeewanisanjeewani4022 жыл бұрын

    සාදු සාදු

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Жыл бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Жыл бұрын

    Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke1702 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️

  • @chamithkaveesha9371
    @chamithkaveesha93713 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ........

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Жыл бұрын

    Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa

  • @niroshadilhani7698
    @niroshadilhani76983 жыл бұрын

    නමෝ බුද්ධාය🌼🌼🌼

  • @restyishan2779
    @restyishan27793 жыл бұрын

    Thruwan saranai obawahanseta . 🙏 Sadu! Sadu! Adu! Sadu! 🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @chandrakumarage4519
    @chandrakumarage45192 жыл бұрын

    Sadu sadu sadu pin wath suwamen whansheta godak pin.deergayusa lebewa theruwan saranai oba whansheta.

  • @indrasamaranayake894
    @indrasamaranayake8943 ай бұрын

    Ehemai swamin wahansa, sadu sadu.

  • @ireshamadubashini7500
    @ireshamadubashini75003 жыл бұрын

    මාත් යාලුවෙක්ට උදව් කලා සල්ලි වලින් නෙමෙයි අම්මෙක් වගේ සහොදරෙක් වගේ මෙ ලෝකෙ ජීවත් වෙන විදිහ ඇයට කියල දුන්නා ඇය සමාජය ගැන කිසි දෙයක් නොදන්න කෙනෙක් නොමග යන ඇයට තවත් උපදෙස් දෙන්න ගිහින් දැන් මාව බ්ලොක් කරල

  • @priyadarsanipriyadarsani3013
    @priyadarsanipriyadarsani30132 жыл бұрын

    Sadu sadu sadu

  • @kumudunikumarasingha8626
    @kumudunikumarasingha86263 жыл бұрын

    🙏🙏🙏

  • @hasharagamage3591
    @hasharagamage35913 жыл бұрын

    🙏🙏🙏🙏

  • @malmilakshika
    @malmilakshika2 жыл бұрын

    🙏🙏

  • @chinthakawimal5858
    @chinthakawimal58583 жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷

  • @ruwandikasandamali43
    @ruwandikasandamali432 жыл бұрын

    ok, I am ready for be ur friend,nama kiyànna

  • @wssukumarakumara4377
    @wssukumarakumara43772 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niwaliperera5109
    @niwaliperera5109 Жыл бұрын

    Jesus kisideyk hanganne nativea golayanta kivva

  • @krishanthifernando5613
    @krishanthifernando5613 Жыл бұрын

    Saaaadhu saaaaadhu

  • @relaxmind1666
    @relaxmind16663 жыл бұрын

    ලොක්කා අවුරුදු ගානක් තිස්සෙ සල්ලි හම්බ කරා ඇති නේද ..? අපි මේ ක ගලවන්නම් copyright සමග..අවුලක් නෑනෙ ?

  • @chamidugraming1100
    @chamidugraming11003 жыл бұрын

    තරහ උන යාලුවා නැවත ආවොත් පිලිගන්න ඕනද

  • @mahashggf3111

    @mahashggf3111

    2 жыл бұрын

    😁😁

  • @relaxmind1666
    @relaxmind16663 жыл бұрын

    අනික ඔයාලා වීඩියෝ දැම්මෙ අහු නොවෙන්නනෙ නේද ? 😁😁දැන් ඇති නේද ?? මොකද කියන්නෙ ..අනුන්ගේ බණ විකුණන් කනවාද ..නතර කරනවාද. ?

  • @dinushalakshitha7989
    @dinushalakshitha79892 жыл бұрын

    හාමුදුරුවන්ගේ no danna

  • @nimesha9671
    @nimesha96713 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!!

  • @madhuprabani6835
    @madhuprabani6835 Жыл бұрын

    🙏🙏🙏

  • @patminipatmini3119
    @patminipatmini31192 жыл бұрын

    🙏🙏🙏🙏

  • @gangadesilva4630
    @gangadesilva46302 жыл бұрын

    🙏🙏🙏

  • @muthuamarasinghe8466
    @muthuamarasinghe84662 жыл бұрын

    🙏🙏🙏

  • @patminipatmini3119
    @patminipatmini31192 жыл бұрын

    🙏🙏🙏🙏

Келесі