ඔබට වැරදුනු තැන | ven mawarale bhaddiya thero

‪@mawaralebaddiyathero‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
#buddha #buddhapuja #kavibana #mawaralebaddiya

Пікірлер: 181

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45622 ай бұрын

    🙏🙏🙏🌸🌸🌸 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයෙන් පළමුව තමාගේ සිත රැක ගැනීමට මේ කුසලය හේතු වාසනා වෙවා . අත්‍යවශ්‍යම වෙලාවක අසන්නට ලැබුණු සොඳුරු බණ පදයක්. අනේක වාරයක් පින් සියලූම ඩෙනාට 🙏🙏🙏

  • @anomagamage4992
    @anomagamage49926 ай бұрын

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @user-rr9hl4le7e
    @user-rr9hl4le7e7 ай бұрын

    මා මෙ බන ඇසු පින් අකල් මරණට පත් වු මාගේ නැගීනියට අනුමොදන් වෙවා කිසිදු භාවයක අකල් මරනයක් සිදු නොවේවා පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයට ලැබේවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q4 ай бұрын

    ඔබ වහන්සෙට නමස් කර වෙවා අනේ හමුදුරුවණි මගේ හිතට මගේ දුක දරා ගන්න ශක්තිය දෙන්න 🙏🙏🙏🙏

  • @mayuriwathsala118
    @mayuriwathsala1184 ай бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.🙏🙏🙏

  • @amalkaks.best.friends1169
    @amalkaks.best.friends11698 ай бұрын

    ඔබ වහන්සේ නිදුක් වේවා !නීරෝගී වේවා !සුවපත් වේවා !ජීවිතයේ යථාර්ථය පෙන්වා දුන් ඔබ වහන්සේට තෙරුවන් සරණින් දිගුකල් වැජඹේවා 🙏උතුම් නිර්වාණයට යොමු වේවා !

  • @Skzworld646
    @Skzworld6468 ай бұрын

    සහතික ඇත්ත ස්වාමීන් වහන්සේ .. 🎉🎉🎉🎉

  • @chandaniperera6188
    @chandaniperera61888 ай бұрын

    මේ මාතෘකාව ගැන මම අද හිතන කොටම මට මේ දර්ම දේශනාව හම්බ උනා. ඔබවහන්සේට බොහොම පින් .

  • @UdaraJanith-lq3gd

    @UdaraJanith-lq3gd

    8 ай бұрын

    Mtath ehemamai

  • @sujeewanilmini7800

    @sujeewanilmini7800

    7 ай бұрын

    මටත් එහෙමයි

  • @AnushaIhalage

    @AnushaIhalage

    7 ай бұрын

  • @sharadajanadari9419

    @sharadajanadari9419

    7 ай бұрын

    Aththatama matath me welawe hambune eheme awasthawaka inne

  • @anandaananda8136

    @anandaananda8136

    7 ай бұрын

    ❤❤❤❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan79748 ай бұрын

    දේසකයන් වහන්සේ ගේ පැහැදිලි දේසනා ව ඉතාම වට්නවා අපගේ ජීවිතය ට ඉතාම ආදර්සමත් සදු සාදු සාදු 🌹🌷🌺🌼🏵️🌻 සුපට් පන්නෝ බගවතෝ සාවක සංගෝ දුජුපට් පට්පන්නෝ බගවතෝ සාවක සංගෝ නියාය පට්පන්නෝ බගවතෝ සාවක සංගෝ සාම්චි පට්පන්නෝ බගවතෝ සාවක සංගෝ ආහුනෙයියෝ පාහුනෙයියෝ ද්ක්කිනෙයියෝ අංජනි කරනීයෝ අනුත්තරං පුරිස දම්ම සාරතී සත්තා දේව මනුස්සානම් බුද්දෝ බගවාතී සාදු සාදු සාදු 🌹🌷🌺🌼🏵️🌻 බුදු සරණ වේවා සදහම් සරණ වේවා සගසරන වේවා මෙතුම් සරනින් ජයම වේවා දේසකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දර්ම දේසනයට සවන් දුන් මටත් ව්සැමටත් උතුම් දර්මය අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා දේසකයන් වහන්සේට තෙරුවන් සරණයි 🌷🏵️🌺🌼🌻 🌹🌷🏵️🌺🌼 🌷🌹🌻🏵️🌺

  • @komalravat404
    @komalravat4043 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, සාදු සාදු සාදු නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය නමෝ බුද්ධාය,,,,,,,

  • @pradeepikakumaripremasiri3

    @pradeepikakumaripremasiri3

    Ай бұрын

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda93557 ай бұрын

    අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 හැමදාමත් කලේ ඒ වරදමයි ඒක හොදක් විදිහට එදා දැක්කත් අද මම ඒක දකින්නේ ලොකුම මම කරපු සහ අදටත් කරන වරදක් විදිහට ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manjulaliyanage6918
    @manjulaliyanage691821 күн бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi58286 ай бұрын

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය බලයෙන් ලැබී නිදුක් නිරෝගීව සිටීමට මෙම ධර්මය අපට දේශනා කරන පිනම හේතු වේවා සාදු සාදු සාදු .

  • @malikakumudu6903
    @malikakumudu69039 ай бұрын

    ඔබ වහන්සේ මටම කිව්වා වගේ සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ට ගොඩක් පින් 🙏🙏🙏

  • @nilanibalasooriya6867
    @nilanibalasooriya68677 ай бұрын

    මටත් සිදුවුනේ ඉහත කියවු.නු සිදුවීමමයි.හිතනකොටම මේ දේශනාව දකින්න අහන්න ලැබුනා බොහොම පින් ඔබවහන්සේට .

  • @dinu12939
    @dinu129395 ай бұрын

    සාදු සාදු sadu🙏🏿

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu75586 ай бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi90287 ай бұрын

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි

  • @pradeepawasalamuni8435
    @pradeepawasalamuni84356 ай бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @vijithadaluwathumulla3214
    @vijithadaluwathumulla32145 ай бұрын

    බොහොමත්ම පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @anandakuruppu274
    @anandakuruppu2748 ай бұрын

    බුද්ධිය අවදි කරන ධර්ම දානයක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @imaligamage6653
    @imaligamage66538 ай бұрын

    හරිම දවසේ අහන්න ලැබුණ බණක් .. තෙරුවන් සරණයි ..නිදුක් නීරෝගිබව දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d7 ай бұрын

    ගොඩක් පින් හමුදුරුවනෙ මම අනුන්ගේ සඳහා වෙනුවෙන් පමණක් කල කෙනෙක් ගොඩාක් පින්

  • @sajanisudeshika7200
    @sajanisudeshika72009 ай бұрын

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @ranjanidesilva9952

    @ranjanidesilva9952

    8 ай бұрын

    Ĺ k

  • @sashimadushani3470
    @sashimadushani34702 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා ! මේ ගෞතම සම්මා සම්බුද්ධ සසුනේදී ම උතුම් වූ ධර්මාවබෝධය ලබා මේ දුක් සහිත සසරින් එතෙර වේවා! 🙏🙏🙏

  • @manjulaliyanage6918
    @manjulaliyanage69187 ай бұрын

    අපේ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය මානසික ශක්තිය ඔබ වහන්සේගේ ධර්මයෙන් නොඅඩුව ලැබෙනවා ණ🙏🏿🙏🏿🙏🏿

  • @nishathaperera6376
    @nishathaperera63767 ай бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏සියලුදෙනාගෙම සිත් අන්ද කාරයේන් මිදි සද්ධර්මයම ඇසි නිවනින්ම සැනසෙවා 🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @chithrawijesinghe8091
    @chithrawijesinghe80917 ай бұрын

    අනුන්ගේ දුකට පිහිට වේලා මටත් මම ගැන අමතක වුණා හාමුදුරුවනේ ......🙏🙏🙏🙏

  • @user-xf3jd8tx3q
    @user-xf3jd8tx3q8 ай бұрын

    සත්‍ය වටහාගන්න හොඳ දේශනාවක්. ඇත්ත ඇති සැටියෙන් කියා දෙනවා. යථාර් තවාදි සිතීමකට පෙරවදනක් වගේ.

  • @hiroshaperera6481
    @hiroshaperera64819 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🙏🌼🙏

  • @ramanipattiwilla8298
    @ramanipattiwilla82988 ай бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශන වා හරිම උතුම් අපේ අඩුපාඩු කොපමන වත් තියනවද මේ දේශනාව අහලා ඒ අඩුපාඩු හදාගන්න එකම ඇති ඔබ වහන්සේට උතුම් නිවනට යන්න තෙරුවන්සරනයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏

  • @shashinrasindhu3966
    @shashinrasindhu39668 ай бұрын

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @sugandhivishmika
    @sugandhivishmika8 ай бұрын

    උතුම් බුද්ධ දර්ශනයට මේ ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා ....🙏🙏

  • @champaperera1794
    @champaperera17942 ай бұрын

    🙏🙏🙏

  • @SudathEkanayake-mc4it
    @SudathEkanayake-mc4it4 ай бұрын

    Oba wahanseta chathurarya sathya awaboda weewaa!!!

  • @malindakuruppu
    @malindakuruppu7 ай бұрын

    මෙන්න නියම බණ. අනෙක් උන්නාන්සෙලාටත් මෙවැනි බුද්ධියක් පහල වේවා !!!

  • @AnomaThero

    @AnomaThero

    5 ай бұрын

    Unnahansela kiyala kiyanna epa pau pirenava oya gihiyek Hamuduruvonta Garu karala katha karanna

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi89818 ай бұрын

    Theruwan saranae ape hamuduruwane Saadu saadu saadu

  • @anjaleefernando7266
    @anjaleefernando72668 ай бұрын

    ගවුරවනිය වන්දනිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikakumudu6903
    @malikakumudu69039 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පින් වන්ත ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏

  • @anuhemachandra8573
    @anuhemachandra85737 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka58698 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj9 ай бұрын

    Sadu sadu sadu apage pinvath suwamin whanseeta massege namaskaraya weeva ගෞතම බුද්ද ශාසනය තුලම නිවන් දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakigunasekara1479
    @janakigunasekara14799 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏,,සහතික ,,ඇත්ත,,ලොව්තුරු ,,සම්දුනේ,,අනුන්ට,,කරන්න ,,ගිහිල්ල ,,ජීවිතය ,,බේර,,ගත්තෙත්,,99,,න්,,ලොව්තුරු ,,සම්දුනේ ට,,මාගේ ,,උතුම් ,,නමස්කාරය ,,වේවා ,🙏🙏🙏🙏🙏🙏

  • @maneljayaweera6543
    @maneljayaweera65437 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @anojasirisena8631
    @anojasirisena86318 ай бұрын

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ , මට මේ බන ටික හරියටම හිතට දැනුනා🙏

  • @asokawickramasuriya5781
    @asokawickramasuriya57817 ай бұрын

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @manjuladubai3351
    @manjuladubai33517 ай бұрын

    නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @himanshabandara6427
    @himanshabandara64275 ай бұрын

    Theruwan Saranai 🙏🙏🙏

  • @kanthijayawardana6523
    @kanthijayawardana65236 ай бұрын

    Niduk nirogi wewa teruwan saranai pinwath hamuduruwane

  • @dilupasrilanka8990
    @dilupasrilanka89909 ай бұрын

    සාදු සාදු සාදු බුදුසරණයී🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇰🇼

  • @vindyamalthunga3310
    @vindyamalthunga33107 ай бұрын

    🙏🙏🙏 ........

  • @jananilakma8042
    @jananilakma80427 ай бұрын

    බුදු සරණයි ස්වාමීන් වහන්ස

  • @ruparohini733
    @ruparohini7337 ай бұрын

    🙏🙏🙏⚘️⚘️⚘️Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta. Mage namaskaraya wewa.

  • @sudamlwickramanayake6315
    @sudamlwickramanayake63157 ай бұрын

    theruwansaranai ape hamuduruwane, Dirgayu wewa !!!!

  • @seethairangani2921
    @seethairangani29216 ай бұрын

    5:24 obawhanseta theruwan saranie

  • @user-tz2mr3cc7n
    @user-tz2mr3cc7n6 ай бұрын

    Obawahanseta niduk nirogi suwayama labewaaaa🙏🙏🙏🙏

  • @suranjidevika6516
    @suranjidevika65169 ай бұрын

    තෙරුවණ් සරණයි පිංවත් ස්වාමින්වහන්සට.🙏🙏🙏🙏

  • @dilipaweeratunga
    @dilipaweeratunga8 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ❤🙏🙏🙏🙏

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka62359 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi89818 ай бұрын

    Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu

  • @globe6476
    @globe64763 ай бұрын

    🙏❤

  • @anusharanasoma6001
    @anusharanasoma60019 ай бұрын

    Teruwan saranai ape swaminwahansa

  • @manojaniroshini7970
    @manojaniroshini79709 ай бұрын

    Aththa ape hamuduruwane Theruwansaranae

  • @adwyasarathna3707
    @adwyasarathna37078 ай бұрын

    Oba wahansege desanaawa atthama atthai. Mage jeewithetat wadaa mama hamadama pathuwe anun hodin enna kiyalai. Mage satutat aa hamoma wenuwen kapakala. Aath antimata aa hamoma magen diunu wela ada maawa winasa karanna balanawa. Haamuduruwane. Aath darmaya nisa aa hama witakadeema pera pawak gewala ewara kala kiyana sathuta hitata lankara gannawa haamudutuwane. Oba wahanse suwapath wewa.

  • @ishiranasinghe8016
    @ishiranasinghe80167 ай бұрын

    Gary swamin wahansa,mage jeewithaya waraduneth mata wada anith aya gana hithapu nisa.dan mama man gana wadiya hithala daham mage wadipura gaman karanne miwan maga karama yannai.me dahamin apawa suposhitha kala oba wahanse niwaninma sanasewa!

  • @chandrikakumari5423
    @chandrikakumari54239 ай бұрын

    Sadu sadu sadu.teruwan sarananin niduk nirogee wewa

  • @user-ig2er
    @user-ig2er3 ай бұрын

    🙏

  • @malarmani-jl5po
    @malarmani-jl5po2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirosharohini7291
    @nirosharohini72919 ай бұрын

    🌱🌱🌱🌳🌳🌳☘️🍀🍁🍁🍂🍂🍂🍂🍂🍂🍂hama dema wenas wenawa yatharthaya theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa 🙏🙏🙏

  • @tharindudilshara12345
    @tharindudilshara123459 ай бұрын

    නත්තිමේ සරණං අඣඣං බුද්ධෝ මේ සරණං වරං නත්තිමේ සරණං අඣ්ඣං ධම්මෝ මේ සරණං වරං,නත්තිමේ සරණං අඣ්ඣං,සංගෝ මේ සරණං වරං,,ඵ්තේන සච්චේන සුවත්ති මයිහං,ඒතේන සච්චේන සුවත්තු හෝතුු

  • @tharindudilshara12345

    @tharindudilshara12345

    9 ай бұрын

    සාදු සාදු සාදු

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone84106 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-oy6gr7xr1x
    @user-oy6gr7xr1x8 ай бұрын

    ඔබ වහන්සේ විසින් දේශනා කරන දේශනා මම නිතරම අහපු කෙනෙක්.ඒත් මට ඕන උනේ නිවන් දකින්න පුළුවන් ධර්මයක්.සසර ගමන අවසන් කිරීමට කරන්න ඕන කියලා. දැන් ඇහෙනවා පෙර නොඇසූ විරූ ධර්මයක් මේ හෙළ බිමේ.දේශනා කරන්නේ නිවන් පිණිසමැයි.සසර ගමන යන්න නෙමෙයි.සියලුම දෙනාට කියන්නේ මාන්නය බිමටම දාලා මේ ධර්මය ගන්න.මීවලපලනේ සිරිධම්මාලංකර හාමුදුරුවො.

  • @user-qi4oi7fm2k
    @user-qi4oi7fm2k6 ай бұрын

    ❤❤lassana banak hamuduruwane godak watinawa.

  • @user-ik6db4el5x
    @user-ik6db4el5x9 ай бұрын

    Sadu sadu sadu

  • @PradeepGamage-pk3zq
    @PradeepGamage-pk3zq6 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @dermasaudi9393
    @dermasaudi93938 ай бұрын

    Tharuvan saranai apaa hamuduruvanaa maa dasanava matama keewa vaga svamin vahansa mamavasara32k arabiyaa rakiyava daruvanta svami purusayata paulaa nadayanta karaa mata kiyala thama lankavata yanna gayak naha 😢ai mahama wennaa pahadili dasanava ada labunaa oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa tharuvan saranai davi pihitai loka samastha sukino bavantho sadu sadu sadu

  • @chahuramadushan7203
    @chahuramadushan72037 ай бұрын

    Ape hamuduruvanta mage namaskaraya

  • @ranjanisilva3605
    @ranjanisilva36059 ай бұрын

    Tharuwan saranai Sadu Sadu Sadu

  • @msmaduwanthi9566
    @msmaduwanthi95667 ай бұрын

    💐💐💐🙏🙏🙏🙏 sadu sadu sadu

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi36937 ай бұрын

    Garuthara Ape Swaminwahansege deshanawa hariyatama aththa. 🙏🙏🙏..

  • @boldhomes6030
    @boldhomes60309 ай бұрын

    තෙරුවන් සරණයි🌻🌻🌻 ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @dileepadilrukshika9107
    @dileepadilrukshika91077 ай бұрын

    Sadu sadu sadu.

  • @senanayakaw.m9051
    @senanayakaw.m90519 ай бұрын

    Ape hamuruwane dirgayusha lebewa.

  • @shamlishamli537
    @shamlishamli5378 ай бұрын

    Sadu sadu bs

  • @kanthijayawardana6523
    @kanthijayawardana65236 ай бұрын

    Matath mawa amataka wela tribune anun wenuwen jiwath wenne

  • @user-pp5ff3yf6j
    @user-pp5ff3yf6j8 ай бұрын

    ගෞරවණීය අපගේ ස්වාමීන් වහන්සේට තවත් බොහෝ කාලයක් මෙලස වටිනා උතුම් ධර්මය දේශනා කිරිමට ශක්තිය විර්ය්‍යය ලැබේවා !!!🎉🎉🎉🎉🎉

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena20629 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z7 ай бұрын

    දරැවන්ට කලා කලා කියලා පලි දරන දෙමවුපියන් මේ බන ටික අහන්නෝන

  • @nimalrathnasiri2518
    @nimalrathnasiri25186 ай бұрын

    තමන්ටතමන්විතරමයි

  • @diluniirosha9794
    @diluniirosha97948 ай бұрын

    Sadu 🙏 sadu sadu 🙏

  • @user-dq6gp1zq3i
    @user-dq6gp1zq3i8 ай бұрын

    🙏🙏🙏🌹

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika63998 ай бұрын

    🌼🙏🙏🙏🌼

  • @ranikiesel5745
    @ranikiesel57459 ай бұрын

    Teruwansaranayi

  • @AnushaKodithuwakku
    @AnushaKodithuwakku9 ай бұрын

    🙏🙏🙏🙏

  • @inokaperera222
    @inokaperera2229 ай бұрын

    Oba wahanseta thawa thawath mewan darmadeshana wan pawath weemats daira shakthiya labewai prarthana karami

  • @kliyanage3027
    @kliyanage30277 ай бұрын

    හාමුදුරුවනේ මම මම ගැන හිතන්නේ නැතුව අද ගොඩක් අසරණ උනා හිතුවේ අනුන් ගැන අද asarani

  • @amithaamitha5393
    @amithaamitha53939 ай бұрын

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

  • @blackdragon8k833
    @blackdragon8k8338 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @abekonbasnayeka7201

    @abekonbasnayeka7201

    7 ай бұрын

    Sadu.....sadu...sadu....

  • @sudmudmud357
    @sudmudmud3578 ай бұрын

    Bohoma Pin hamuduruwane Wise and practical sermon 🙏🙏🙏🙏 Listening from Australia 🇦🇺

  • @rjlasantha3858
    @rjlasantha38587 ай бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට දිර්ගයු වේවා . මේ දර්මදේශනාව අතරේ කෑකෝගහන ලමයි නිහඬ කරන්න දෙමාපියන් වැඩිහිටියන් උනන්දු නොවීම ගැන කනගාටුයි.

Келесі