පොරොන්දම් විස්සෙන් විස්සම බොරු - Must Watch Astrology Video

Subscribe us on Lanka Wasuliya
ප්‍රවීන ටොලමියානු ජ්‍යෝතිෂ්‍යවේදී කේ.සී.ජේ රත්නායක මහතා
දුරකතන අංක 0771620070
#astrology #vishwakarma #horoscope #love #LankaWasuliya, Lanka Wasuliya,
© Lanka Wasuliya - All Rights Reserved ®

Пікірлер: 109

  • @cineproductionlk
    @cineproductionlk3 жыл бұрын

    සෑම තත්පරයක්ම සුබයි යන තේමාවේ සිටපු මිනිසුන් අද දියුණුවට පත්ව ඇත, පරණ විදියටම මිත්‍යා මත පක්ෂයෙන් ඇවිදන් යන මිනිස්සු තාමත් එකම තැන..

  • @chathurangibalasooriya7386

    @chathurangibalasooriya7386

    2 жыл бұрын

    E kathawa atta

  • @amandaudeshani9618

    @amandaudeshani9618

    2 жыл бұрын

    ekanm aththa.. aththatama mee hadahan balana eka maha pissuwak.. ipadena welawa kohomada hariyta eyala kiynne, baba eliyta enwa welwa balnna kauruth laga nane, aasanna washayenne kiynne..

  • @positivevibesonly6671
    @positivevibesonly6671 Жыл бұрын

    ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri75595 ай бұрын

    ඔබ ඉතාම නිවැරදියි. ස්තූතියි.

  • @manupriyahandukanda8082
    @manupriyahandukanda80824 жыл бұрын

    Niyamai...meka hariyatama Hari...

  • @jsjs6804
    @jsjs68044 жыл бұрын

    Oba Thuma Hari.. Kusal akusal anuwa OBATA labei obe kena. Dana, seela, bawana, paramitha obeth ATHNAM OBATA labei Hoda KENEK

  • @seetvmy3469
    @seetvmy34694 жыл бұрын

    ඔබතුමා හරියටම හරි

  • @gangakuruwita7728
    @gangakuruwita77284 жыл бұрын

    Thanks

  • @onadeyak6867
    @onadeyak68675 жыл бұрын

    ඔබතුමා හරි.අපේ ගොඩක් දෙනාගෙ ඇස් අන්ද කරල තියෙන්නෙ මේ මිත්ත්‍යාවාදියො

  • @zakaionyx6405

    @zakaionyx6405

    3 жыл бұрын

    You prolly dont care but if you guys are stoned like me atm then you can watch pretty much all of the new series on InstaFlixxer. Been binge watching with my girlfriend for the last days =)

  • @jaysonriley3264

    @jaysonriley3264

    3 жыл бұрын

    @Zakai Onyx yup, have been using Instaflixxer for months myself :)

  • @chandimaroshani7367
    @chandimaroshani73676 жыл бұрын

    Obatu hariyatama hari. Mona poromdamda vivahayak sidda venna ona hadavate vishvasa yen

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya57075 жыл бұрын

    laksha gananak miya giya tsunamiya gana kisima hadahan karayek kalin kiwwada......patta horu

  • @chathurangalakmal7002
    @chathurangalakmal70023 жыл бұрын

    මටත් මේ කේන්දර නිසා ජීවිතෙ එපාවෙලා ඉන්නෙ.මං අවුරුදුගානක් ආදරේ කරපු නංගිගෙයි මගෙයි කේන්දර ගැලපෙන්නෙ නෑලු. මට කරගන්න දෙයක් නෑ.මං ගොඩක් අසරනයි.ජීවිතේම එපාවෙල

  • @LankaWasuliya

    @LankaWasuliya

    3 жыл бұрын

    චතුරංග ඔයා රත්නායක මහතා හමු වී හරියටම කේන්දර බලාගන්න. භය වෙන්න එපා. ධෛර්යයෙන් ඉදිරි කටයුතු වලට මුහුණ දෙන්න.

  • @chathurangalakmal7002

    @chathurangalakmal7002

    3 жыл бұрын

    එතුමාව සම්බන්ද කරගන්න ක්‍රමයක් නැත්ද

  • @LankaWasuliya

    @LankaWasuliya

    3 жыл бұрын

    ප්‍රවීන ටොලමියානු ජ්‍යෝතිෂ්‍යවේදී කේ.සී.ජේ රත්නායක මහතා දුරකතන අංක 0771620070

  • @oshinidilthara8224

    @oshinidilthara8224

    3 жыл бұрын

    Oya රත්නායක sirta ktha klada?

  • @shenuiresha2871

    @shenuiresha2871

    2 жыл бұрын

    Mtth ehema thama😪

  • @kusumperera9683
    @kusumperera96833 жыл бұрын

    ඔබතුමා හරි

  • @titusdayarathna5416
    @titusdayarathna54165 жыл бұрын

    Odatumata budusaranae0

  • @mohanchanduka9106
    @mohanchanduka91063 жыл бұрын

    අනේ මන් අදරේ කරන ගෑනු ලමයගෙ අම්මා එලමයගෙ කේන්දරේ බලලා තිබුන.එහෙන් කියලා තිබුනා මෙයාගෙ කුජ තියෙන නිසා මෙයා හොයාගනත් ඔනේ කුජ තියෙන කෙනෙක් කියලා එහෙම කුජ තියෙන කෙනෙක් නැතුව හිටුමනපෙට කරොත් මෙයා විවාහ වන පලමු කෙනා මැරෙනවා කියලා කියලා තිබුනා.අනේ අපි ආදරෙන් එකිනෙකාව තේරුන් අරම් ඉදියේ.එයට කෙන්ති ගියොත් මට බනිනව එත් මන් වචනයක් වත් කිය්න්න යන්නෙ නැහ් මොක්ද එයා ඉන්නෙ කෙන්තියෙන් නිසා.මමත් බනින එක නෙමෙයි සුදුසු.මොකද මන් එයා ගැන හොද්ට දනව .තේරුන් අරන් ඉදියෙ අපි එකිනෙකා.අදටත් එයා කියනවා අපි හොද කෙනෙග්ගෙන් බලමු කියලා එක බොරු වෙන්න ඇතිකිය්ලා මගෙ හිත හදනවා.අනේ පුලුවන්නම් සර් මට උදවු කරන්න.😥😭😭

  • @LankaWasuliya

    @LankaWasuliya

    3 жыл бұрын

    මේ වීඩියෝව බලන්න මෙතුමා ඔබට උදව්කරාවි. kzread.info/dash/bejne/Y56Wo5qMhJS4idY.html

  • @mohanchanduka9106

    @mohanchanduka9106

    3 жыл бұрын

    ස්තුති godak.❤️❤️❤️

  • @LankaWasuliya

    @LankaWasuliya

    3 жыл бұрын

    සියලු පැතුම් ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තෙරුවන්සරණයි 🙏

  • @lakwinrepairocean6766
    @lakwinrepairocean67663 жыл бұрын

    කතාව නම් ඇත්ත

  • @sandunipathiranage872
    @sandunipathiranage8723 жыл бұрын

    මගේ ජීවිතේම අපායක් කරේ දුකක් කරේ මගේ කේන්දරේ 😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓

  • @LankaWasuliya

    @LankaWasuliya

    3 жыл бұрын

    දුක් වෙන්න එපා සහෝදරී. කේ.සී.ජේ රත්නායක මහතා අමතා විස්තර දැනගන්න.

  • @piyumiprabodani6263
    @piyumiprabodani62632 жыл бұрын

    කුජ 8 වැන්නේ තියෙනවා නම් මොකද්ද වෙනස.මට ඒ ගැන අවබෝධයක් ලබා දෙන්න .

  • @nalakacs7890
    @nalakacs78903 жыл бұрын

    7 පේනවා කියන්නෙ මොකද්ද කියල කෙටියෙන් තේරුම් කරන්න බැරිද ඔබතුමාට 🙏

  • @shashinilakshani3286
    @shashinilakshani32862 жыл бұрын

    මටත් මගෙ ආදරේ නැති වෙන්න යන්නෙ මේ කේන්දර , පොරොන්දම් නිසා. මිත්‍යා විස්වාස නිසා ආදරය කරන කී දෙනෙක් වෙන් වෙලා ඇතිද . මගේ ඔලුවට මේක ලොකු බරක්. ඔබ තුමාට හැකි නම් උදව් කරන්න.

  • @LankaWasuliya

    @LankaWasuliya

    2 жыл бұрын

    එතුමාට call කරන්න.

  • @user-vj8mz4hj3q

    @user-vj8mz4hj3q

    Жыл бұрын

    මටත් ඔය ටිකමයි

  • @user-xc5ug9eu8m

    @user-xc5ug9eu8m

    Жыл бұрын

    ​@@LankaWasuliyaකොහොමද ?

  • @wasanthirathnayaka373
    @wasanthirathnayaka3734 жыл бұрын

    Thank you sir..mta mehema una..mn ardare karapu kena mawa dala giya..gedarin akamati nisa..welawa galapenne na ki..mn monads karanne sir

  • @LankaWasuliya

    @LankaWasuliya

    4 жыл бұрын

    රත්නායක මහතාට කතා කරන්න.

  • @sandunipathiranage872

    @sandunipathiranage872

    3 жыл бұрын

    මටත් එහෙම වුනා dr ....😓 එයාලගේ ගෙදරින් මට හුගක් කැමති වුනා ... පස්සේ කේන්දරේ නිසා ගෙදරින් කැමති වුනේ නෑ මට

  • @skpkaushi2667
    @skpkaushi26672 жыл бұрын

    Man mehema kiyanawa man kendara balapu godak than wala prondam balapu hodai kiuwa minissu gawa hodai kiyanna galapim na mn bandi na ath mage kendareth galapina kinik badinna kiuwa ath kenadara wala galapim name thirum aran jiwath winna oyala danawa nogalapina dewal budun dewiyan adahanna .ape kindara baluwa kiyla marena eka nawathanna puluwanda ?adari karala dawasak hari sathutin inna ekai kendarayak nisa apeta adari karana kinik atharala dana eka jiwetha kalema wedawai ...marani koi weweth winna puluwan ....etama seth santhi thiyanwaaaa..oyala hamotamai mn me kathawa kiuwe kendara mn godakkk weswasa kara ath dn naaa...

  • @skpkaushi2667

    @skpkaushi2667

    2 жыл бұрын

    තව දෙයක් යාළුවනේ පඨවි,අපෝ,තේජෝ,වායෝ කියන දෙත් එක්ක මෙි ලොකේ හැදිලා තියෙන්නේ්..වතුර,මහපොලොව,සුලග මෙි හැමදේම එකට බැදිලා ඔයාලා විශ්ව ශක්තිය විශ්වාස කරන්න පුශ්න නැති මිනිස්සු කොහේවත් නැ,සතුට ,දුක සදා කාලික නැ හැමෝම සතුටින් ඉන්න බුදු සරනයි

  • @samadhikawshalya7816
    @samadhikawshalya78162 жыл бұрын

    Ane apita obathuma ekka tikak katha karanna ona .

  • @heshanumayanga8901
    @heshanumayanga89013 жыл бұрын

    විවාහ වීමට නැකැත් අත්‍යවශ්‍යයද

  • @isharamadushani1398
    @isharamadushani13983 жыл бұрын

    Ane sir agahru hate mageyaluw wela inna kena galapenne nalu gedarin nawattalu mn mokda karanne sir

  • @LankaWasuliya

    @LankaWasuliya

    3 жыл бұрын

    කේ.සී.ජේ මහතාට කෝල් කරන්න.

  • @isharamadushani1398

    @isharamadushani1398

    3 жыл бұрын

    Ane mata num ewannako plzz mn marenna dukin inne dewiyane

  • @LankaWasuliya

    @LankaWasuliya

    3 жыл бұрын

    ප්‍රවීන ටොලමියානු ජ්‍යෝතිෂ්‍යවේදී කේ.සී.ජේ රත්නායක මහතා දුරකතන අංක 0771620070

  • @isharamadushani1398

    @isharamadushani1398

    3 жыл бұрын

    Thks oyata bs.

  • @sameerawijekoon4018
    @sameerawijekoon40185 жыл бұрын

    ඔබතුමා ගෙ දුරකථන අංකය දෙන්නකො

  • @LankaWasuliya

    @LankaWasuliya

    4 жыл бұрын

    ටොලමියානු ජ්‍යෝතිෂවේදී කේ.සී.ජේ රත්නායක මහතා 0771620070

  • @g.k.tharaka7112
    @g.k.tharaka71122 жыл бұрын

    Kuja shani doshayak thiyena ayata kawadawath kasada badinna beri weida? :(

  • @LankaWasuliya

    @LankaWasuliya

    2 жыл бұрын

    එහෙම නෑ. විවාහ වෙන කෙනාගේ කේන්දරය අනුව ගුන අගුන දොස් ගලපගන්න පුළුවන්

  • @lakshan2055
    @lakshan20552 жыл бұрын

    මටත් නන්ගිව නැති වෙන්න යන්නෙ 😥

  • @jinesakumari6691
    @jinesakumari66912 жыл бұрын

    Dannama me dana galapanawada mahaththaya

  • @thusharaoshada7939
    @thusharaoshada79392 жыл бұрын

    Hata pena latawa mokadda

  • @sajaniliyanage8568
    @sajaniliyanage85684 жыл бұрын

    Apith me porondm nisa godak duk vidinawa.galapennama oni ew galapen nahalu kiyala epa kiynawa.dan aurudu ganak api adare kranawa.adatath randu wel na viswasen innawa.eth kasdda badinn epa hoda na kiyanawa .ammala kamati na eka nisa

  • @LankaWasuliya

    @LankaWasuliya

    4 жыл бұрын

    Sajani සහෝදරී කේ සී ජේ මහත්තය හමුවන්න. ඔබ දෙපලගේ කේන්දර රැගෙන යන්න. එතුමාගේ දුරකතන අංකය වීඩියෝ description එකේ ඇති.

  • @sajaniliyanage8568

    @sajaniliyanage8568

    4 жыл бұрын

    @@LankaWasuliya ohu koheda inne.api nuwara

  • @LankaWasuliya

    @LankaWasuliya

    4 жыл бұрын

    එතුමාට කෝල් කරල දැනගන්න.

  • @nidukapriyangani1139

    @nidukapriyangani1139

    4 жыл бұрын

    Oya ethumawa hamba unada

  • @sajaniliyanage8568

    @sajaniliyanage8568

    4 жыл бұрын

    @@nidukapriyangani1139 naha mn cl kara .

  • @spearhead8908
    @spearhead8908 Жыл бұрын

    Oya redde hadahan ,sasthara okkoma boruuu

  • @asangipabasara4196
    @asangipabasara41963 жыл бұрын

    අැත්තටම මෙි කේන්දරේ හින්දා ගොඩක් ලස්සනට ඉදපු අාදරේ කරපු අය වෙන් වෙනවා.මට දුකයි මන් ගොඩක් අාදරේ කරපු මගේ අයියා කෙන්දරේ ගැලපෙන්නැ කියලා සමිබන්දේ නවත්වමු කිව්වා.මට හිත හදා ගන්න බැ ........අායෙත් එන්න මැණික ......

  • @induruwagechathurangithise4858

    @induruwagechathurangithise4858

    Жыл бұрын

    😔

  • @ireshadissanayake6528
    @ireshadissanayake65284 жыл бұрын

    Number eka denna puluwanda . Mata loku prashnayak me porondam nisa

  • @LankaWasuliya

    @LankaWasuliya

    4 жыл бұрын

    ටොලමියානු ජ්‍යෝතිෂවේදී කේ.සී.ජේ රත්නායක මහතා 0771620070

  • @lakshaniabesena3009
    @lakshaniabesena30094 жыл бұрын

    Oba thumage phone nmbr eka laba dennko

  • @LankaWasuliya

    @LankaWasuliya

    4 жыл бұрын

    කේ.සී.ජේ.රත්නායක මහතා 0771620070 මේ අංකයට අමතන්න..

  • @jsjs6804

    @jsjs6804

    4 жыл бұрын

    Oba Thuma Hari. Sansare KARAPU kusal akusal WALATAI a kena labenne.

  • @tharushinavodya1893
    @tharushinavodya18933 жыл бұрын

    අපේ අම්මලත් අපේ සම්බදයට කැමති නෑ දැන් මන් කුජ 7 කෙනෙක් කියුවලු හදහන් බලද්දී මට ගැලපෙන්න ඕනෙ කුජ 7 කෙනෙක්මලු ඒක ඇත්තද අනේ දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න

  • @LankaWasuliya

    @LankaWasuliya

    3 жыл бұрын

    ඒක කේන්දර අනුව වෙනස් වෙනවා. තරුෂි ඔයා රත්නායක මහතාට call කරල කේන්දර දෙක බලන්න.

  • @user-bj4xm1lu3q

    @user-bj4xm1lu3q

    Ай бұрын

    මටත් ඒ ගැටලුව ම තියෙනවා

  • @kavindugimhan7972
    @kavindugimhan79724 жыл бұрын

    Porondam gelapenne nhe kiyla nawatthanna wela godak api adaren hitiya porondam nisa ada eka nawtthanna wena hithata hugak dukai 💔💔 kiynna kawruth nhe

  • @LankaWasuliya

    @LankaWasuliya

    4 жыл бұрын

    කවිඳු ඔයා කේ.සී.ජේ රත්නායක මහතාට කතා කරල හම්බෙන්න. ෆෝන් නම්බර් එක වීඩියෝ Description එකේ ඇති.

  • @kavindugimhan7972

    @kavindugimhan7972

    4 жыл бұрын

    @@LankaWasuliya eya koheda inne

  • @LankaWasuliya

    @LankaWasuliya

    4 жыл бұрын

    කඩුවෙල

  • @kavindugimhan7972

    @kavindugimhan7972

    4 жыл бұрын

    @@LankaWasuliya eyalge gedarin prondam wishwasa karanwa wedi 😪 e nisa karaganna deyak nge 😪

  • @sandunipathiranage872

    @sandunipathiranage872

    3 жыл бұрын

    @@kavindugimhan7972 මටත් එහෙමයී කවිදු 😓 එයාලගේ ගෙදරින් පොරොන්දම් ගැන විශ්වාසය වැඩී ...ඒ නිසා මට එයාව නැති වුනා ....

  • @burnblaststove5327
    @burnblaststove53275 жыл бұрын

    Mata durskatana ankaya awanawadda oba thumage

  • @LankaWasuliya

    @LankaWasuliya

    4 жыл бұрын

    ටොලමියානු ජ්‍යෝතිෂවේදී කේ.සී.ජේ රත්නායක මහතා 0771620070

  • @dimuthupriyanjana1260
    @dimuthupriyanjana12603 жыл бұрын

    මෙතුමාගේ දුරකතන අoකයක් ගන්න පුලුවන්ද

  • @LankaWasuliya

    @LankaWasuliya

    3 жыл бұрын

    Description එකේ දාලා තියෙන්නේ..

  • @nidukapriyangani1139
    @nidukapriyangani11394 жыл бұрын

    Oba thumage pon number1 denna puluwanda

  • @LankaWasuliya

    @LankaWasuliya

    4 жыл бұрын

    ප්‍රවීන ටොලමියානු ජ්‍යෝතිෂ්‍යවේදී කේ.සී.ජේ රත්නායක මහතා දුරකතන අංක 0771620070

  • @chathurangibalasooriya7386
    @chathurangibalasooriya73863 жыл бұрын

    මට දෙයක් දැන ගන්න ඕනි.mamai mage boyfriend ape sambande gewal walata kyl api kendara balala porondam galapenwada kiyala baluwama me විවාහය karanna epa kiyala kiwwa...mokada mata 7 nakatha tyna nisa...thawa kiwwa ශනි මංගල යොගය tiyanawa kyl.....me hethuwa nisa aniwaren සැමියා මරණයට path wenwaa mama වැන්දඹුවක wenawa kiwwa.... aneee puluwn nn mta mekata විසඳුමක් denna

  • @LankaWasuliya

    @LankaWasuliya

    3 жыл бұрын

    රත්නායක මහතාට කතා කරල කේන්දර දෙක අරගෙන යන්න.

  • @dilinisewwandi3646

    @dilinisewwandi3646

    3 жыл бұрын

    Matath dana ganna ona matath oya kathawama kiyanawa

  • @chathurangibalasooriya7386

    @chathurangibalasooriya7386

    3 жыл бұрын

    @@dilinisewwandi3646 😥😥😥

  • @imarshalakshan9295

    @imarshalakshan9295

    2 жыл бұрын

    අක්කේ මට දැනගන්න පුලුවන්ද ඔයාගේ ප්‍රශ්නෙට පිලිතුරක් හම්බුනාද.. ඒ පිලිතුර මොකක්ද කියලත්.. ලොකු උදව්වක් අක්කේ..🙏🏻

  • @chathurangibalasooriya7386

    @chathurangibalasooriya7386

    2 жыл бұрын

    @@imarshalakshan9295 attama naa....mn me wage godaak ewata comment kra...e unta kisima ekkin ekata wisadumak hambune naa....

Келесі