Sikuru Tharuwa | ලිංග පොරොන්දම ගැන ඔබට සැකද ? | K.A.U. Sarathchandra

Sikuru Tharuwa | ලිංග පොරොන්දම ගැන ඔබට සැකද ? | K.A.U. Sarathchandra
පිරිමියා ස්ත්‍රී ලිංගවෙලා ගැහැනිය පුරුෂ ලිංග වුනොත් විවාහය අසාර්තකද ?
#vfm
#Sikuru_Tharuwa​​​​​​​​​​​​​
#K_A_U_Sarathchandra

Пікірлер: 15

  • @erangiaththanayake4574
    @erangiaththanayake45748 ай бұрын

    හොද දැනුමක්

  • @anularanasinghe9524
    @anularanasinghe9524 Жыл бұрын

    Hoda danumak laba gattha.thanks.

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 Жыл бұрын

    ඔක්කොම ,පොරොන් dam .හොඳ වුණත් වැඩක් නැහැ හිත කියන පොරොන් dama ගැලපෙන nne නැත්නම්

  • @samudijayasundara8116
    @samudijayasundara8116 Жыл бұрын

    1992.5.21 sir mage vevahaya saha rakeyawa gana danaganna puluwanda

  • @romaahmed7611

    @romaahmed7611

    Жыл бұрын

    👍👍👍👍👍💯💯

  • @miyuruproduction9841

    @miyuruproduction9841

    8 ай бұрын

    Badinna ba

  • @sujeewaperera4301
    @sujeewaperera4301 Жыл бұрын

    දෙන්නම පුරැෂ ලිංග වුනොත් ගැලපෙන්නෙ නැද්ද?

  • @bindu492
    @bindu4922 ай бұрын

    උච්ච නීච බව අතර වෙනස 100 % වෙනසක් නෙවේ නේද ?

  • @bindu492
    @bindu4922 ай бұрын

    ඇයි සැකද අහන්නෙ

  • @disadisa6426
    @disadisa64269 ай бұрын

    නපුර්සංක ලිංග නම් ලමයි නැද්ද

  • @anurapathirana8917
    @anurapathirana8917 Жыл бұрын

    සිකුරුගේ බලය බොරුවක් මගේ දෙවෙන්නේ නීච ව ඉන්නේමම රාගී අදහස් වෙඩි කෙනෙක්

  • @bindu492

    @bindu492

    2 ай бұрын

    ඕනවට වඩා රාගී නීච නිසා .... මේ මනුස්සයා මේ කියන්නෙ ග්‍රහයෝ ගැන නෙවේ , මිනිස්සු ගැන ,මනස ගැන ,මනෝ විද්‍යාව ..සරත් චන්ද්‍ර මහත්තයා මනෝවිද්‍යාව දන්නවා .. ජෝතිශ්‍ය කියන්නෙ නොදන්න තරු හා දන්න මනෝවිද්‍යාව .

  • @wasanthawijekoon478
    @wasanthawijekoon478 Жыл бұрын

    ඔය කියන තරම් මෙයා හොද නැහැ මමත් ගියා පොරොන්දන් ගැලපීම බලන්න කොම්පියුටර් එකට දාල බලන්නේ ,ගත්ත ගමන් ගැලපෙන්නෑ කිව්වා කරන්න එපා කිව්වා එතනින් එහාට එයා බැලුවේ නෑ තවත් අහනකොට ගැලපෙන්නෑ කිව්ව ග්‍රහයෙක් ගැලපෙන වා කිව්වා ,මිනිසුන් ගැඹුරට බලා ගන්න යන්නේ ඔය ඇප් එක දා ගත්තාම ඕන කෙනෙකුට ඕක බලා ගන්න පුලුවන් ,මුදල් දෙන්නත් කලින් අත දික් කරලත් ඉවරයි මට නම් තේරුනේ ජෝතිශය කඩයක් අපිට ඊට වඩා තේරෙද්දී මේ වගේ අය ලගට යනවාට අපට ගහන්න ඕනේ

  • @renukadamayanthi7341

    @renukadamayanthi7341

    Жыл бұрын

    ඒක නම් ඇත්ත හැමතැනම සල්ලි තමා අපේ වැඩේ අපිට ඕන විදියට කෙරේන්නෙත නෑ

  • @36r.a.h.kaushalyaranathung28

    @36r.a.h.kaushalyaranathung28

    Жыл бұрын

    Thaman dahamiwa innwanm owa prshna wenne na ane

Келесі