පවුල් කඩා බිඳ දමන අංක - කවදාවත් ඔබ මේ අංක භාවිතා කරන්න එපා - Chathura Umagiliya

පවුල් කඩා බිඳ දමන අංක - කවදාවත් ඔබ මේ අංක භාවිතා කරන්න එපා - Chathura Umagiliya
පසුගිය වැඩසටහන්
පළමු කොටස - • උපන්දිනයෙන් සහ නමෙන් හ...
දෙවන කොටස - • ඔබේ ජීවිතයට සෞභාග්‍ය උ...
තෙවන කොටස - • පවුල් කඩා බිඳ දමන අංක ...
🔔 Subscribe for more videos: / @vishwakarma.lk
Share this video with your friends and family: • පවුල් කඩා බිඳ දමන අංක ...
✅ Let's connect:
Facebook - vishwakarma.lk/
Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

Пікірлер: 411

  • @vishwakarma.lk
    @vishwakarma.lk3 жыл бұрын

    පසුගිය වැඩසටහන් පළමු කොටස - kzread.info/dash/bejne/o6KsqK2FeLfgh6Q.html දෙවන කොටස - kzread.info/dash/bejne/kaCqzI-ilZy2Y5M.html තෙවන කොටස - kzread.info/dash/bejne/oK2Ax9KOe7jMlcY.html

  • @ajithkavisinghe6802

    @ajithkavisinghe6802

    3 жыл бұрын

    Qq

  • @anushkaudayanga3322

    @anushkaudayanga3322

    3 жыл бұрын

    4 වෙනි කොටත් ඉක්මනට දාන්න...

  • @anneshiromi6904

    @anneshiromi6904

    3 жыл бұрын

    4 කොටසේ ලින්ක් එක ප්ලේ වෙන්නෑනෙ 😕

  • @sudunona5119

    @sudunona5119

    2 жыл бұрын

    04 වෙනි කොටසත් දාන්නකෝ🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshaperera791

    @ayeshaperera791

    2 жыл бұрын

    4න් පස්සේ අංක ගැනත් කියන්න විවාහයට හොඳ නරක ගැන

  • @nikilnikil2589
    @nikilnikil25893 жыл бұрын

    අම්මෝ ඇත්ත .මං 2 මහත්තයා 8 වචන වලින් හරියට හිත රිද්දනවා .ඒත් මං හොදට තේරුම් අරන් ඉන්නෙ ....මොලේ වැඩී සියල්ල දත් වගෙ 😁😁හැම වෙලාවෙම මං වැරදි එයා හරි..ඉතින් හැමදාම එයාට දිනුම දිලා මං පාඩුවේ ඉන්නවා පව්නෙ ඉතින්😁😁😂. හැබැයි කවදාවත් වෙන් වෙන් නෑ .මැරෙන කම්ම එකට ඉන්නවා.ගැලපෙන අය ලෝකේ කොහෙවත් නෑ .අපි ගලපගෙන තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ....ඇත්තම ඇත්තයි කියන් නෙ මේ මහත්මයා .. ගොඩක් වටිනවා වැඩසටහන👍❤️

  • @midzy1016

    @midzy1016

    3 жыл бұрын

    Oya denna hodata gelapenawa

  • @nikilnikil2589

    @nikilnikil2589

    3 жыл бұрын

    @@midzy1016 බොහොම ස්තුති මිස් 😊

  • @sitharasewmini6682

    @sitharasewmini6682

    2 жыл бұрын

    මම 3 එයා 2 😳

  • @thilakaabesekara4717

    @thilakaabesekara4717

    Жыл бұрын

    කියන දේවල් ගොඩක් හරි.මං ගණනය කරල බැලුවා.තෙරුවන් සරණයි.!

  • @bhagyaakashani1183

    @bhagyaakashani1183

    Жыл бұрын

    මම 2.එයා 6.මම කියන කිසිම දෙයක් අහන්නෙ නෑ

  • @dutugamunuparapura5335
    @dutugamunuparapura53353 жыл бұрын

    අප මේ වැඩසටහන් 3ම බැලුව. ඒ වගේම අපි අපේ මට්ටමින් සුලු පර්යේෂණයක් කරා. ඇත්තටම ප්‍රායෝගිකයි සහ මේ කියන ගැලපීම්, පුද්ගල ස්වභාවයන් සත්‍ය බව ඔප්පු කරගැනීමට හැකි වුනා. ඔබ සියලු දෙනාට ජය. තෙරුවණ් සරණයි 🙏 සක්විති මහා රාවනා රජතුමන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏

  • @chandrap9904
    @chandrap99043 жыл бұрын

    මිනිස්සුන්ට තේරුම් අරගෙන ජීවත් වෙන්න හොඳම පිළිසරණක් , විශිෂ්ට පැහැදිලි කිරීමක් , තෙරුවන් සරණයි .

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im3 ай бұрын

    වටිනා බුද්ධිමතෙක්, වටිනා ගුරුතුමෙක් පැහැදිලි කිරීම ඉතාමත් ආකර්ශනීයයයී

  • @wasanthadissanayka728
    @wasanthadissanayka7283 жыл бұрын

    ඉතාමත් ම වටිනා වැඩ සටහනක් ඉවසීමක් නැති නූගත් අයට නොවටිනවා වෙන්න පුළුවන්

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage42733 жыл бұрын

    ඔය දෙන්න 3..4.. අනේ පරිස්සමින්..😄 අපිට මේ වැඩසටහන දිගටම ඕන..🙏 ගැටුමක් නම් ඇතිකරගන්න එපා...😄 දැන් දන්නවා නේ.. 👍ඒ නිසා අවබෝධයෙන් ම දිගටම මේ වැඩසටහන කරන්න..🙏. ඒ වගේම බොහොම අසාවෙන් බලන් ඉන්නවා මේ පිලිබඳ වැඩිදුර හදාරන්න.🙏. ඉක්මනින් ඒ දවස උදාකර දෙන්න sir 🙏

  • @ishuwidisingha2128

    @ishuwidisingha2128

    3 жыл бұрын

    😂

  • @IKKitchen
    @IKKitchen3 жыл бұрын

    ඇත්තෙන්ම බොහොමත්ම වටින වීඩියෝ එකක්....තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sajinishehani642
    @sajinishehani6423 жыл бұрын

    මෙවැනි ශාස්ත්‍රයක් ගැන අහල වත් තිබුනෙ නැ. බුදු දහම ඉක්මවා නොයා මෙතුමා මේ කරන පැහැදිලි කිරිම ගැන ඉතාමත් පැහැදීමක් ඇති උනා. Thanks for your kind effort to share your knowledge Mr. Chathura. Really appreciate it. Vishwa karma channel එකටත් thanks අපිට මෙවැනි දුර්ලභ දේ ගෙන එනවට. මෙතුමා ගෙ ඉලග video ටිකත් ඉක්ම්නින්ම දාන්න.

  • @niyomiperera6006

    @niyomiperera6006

    3 жыл бұрын

    Hip

  • @somasireathukorala9687
    @somasireathukorala96873 жыл бұрын

    බුද්ධිමත් අයට හොඳ වැඩ සටහනක්. බොහොම ස්තූතියි.

  • @sanuli...4661
    @sanuli...46612 ай бұрын

    එයා 2 මම 7 මම හිතනවා මේක හරි කියලා අපේ relationship එකට දැන් අවුරුදු 8 ක් ❤

  • @kumudinirenuka196
    @kumudinirenuka1963 жыл бұрын

    ඔබ තුමාගේ මේ වැඩසටහන හරිම වටිනවා. ගොඩක් නොදන්න දේ දැන ගැනීමට. තෙරුවන් සරණයි.

  • @chandip8219
    @chandip82193 жыл бұрын

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි,, තෙරුවන් සරණයි

  • @ruwanalankara4465
    @ruwanalankara44653 жыл бұрын

    කාටත් තේරුම් ගන්න පුළුවන් ආකාරයේ පැහැදිලි කිරීමක්.ජීවිතයට ඉතාමත් වටිනා තොරතුරු රාශියක් අංක ව්ද්‍යව තුල ගැබ්ව තිබෙනවා.අපිටත් ආසයි මේ සම්බන්ධව හැදෑරීමක් කරන්න.තෙරුවන් සරණයි .

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka59223 жыл бұрын

    ගොඩක් වටිනවා , බුදු සරනයි ඔබ තුමාට

  • @sanjeewaniwasana4195
    @sanjeewaniwasana4195 Жыл бұрын

    මම 4 හස්බන්ඩ් 4 අපි හරිම සතුටින් ඉන්නවා ආදරෙන් දැන් අවුරුදු 13 ක්

  • @sisirakumarasingha1010
    @sisirakumarasingha10103 жыл бұрын

    මෙ වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් ඔබතුමාට බොහොම පින්. ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @laledirisingha2372

    @laledirisingha2372

    9 ай бұрын

    Mithyadushtika parahathikare එතකොට kaluwa කරන pahara jada awalam veda😮😊 බලපෑම් බලපාන්නේ නැද්ද ... 😊

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe33623 жыл бұрын

    මහත්මයානෙනි ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මා හට ඇත්තේ ආත්ම විශ්වාසයක් බුදු දහම ගැන විශ්වාසයක් පමණයි තෙරුවන් සරණයි වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ද හැරිය වරම් ලැබේවා

  • @navodranasinghe3367
    @navodranasinghe33672 жыл бұрын

    තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @namalisilwa5308
    @namalisilwa53082 жыл бұрын

    ඇත්තටම ගොඩක් දේ දැන ගත්ත ඔබ තුමාලා දෙන්නට ගොඩක් ස්‍තුතියි..

  • @monikageethanjani9133
    @monikageethanjani91333 жыл бұрын

    Itha watinaa video ekak bohoma sthuthie theruwan sarana!

  • @chandihttiarich2147
    @chandihttiarich21472 жыл бұрын

    බුදුසරනයි ඔබ තුමාට.විශ්ව කර්ම නාලිකාවේ ඔබතුමාටත් බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @disnathushari2331
    @disnathushari23313 жыл бұрын

    මගේ ජීවිතයට අනුව හුගක් හරි මගේ නංගි 4 මගේ හස්බන්ඩ් 4 අපි එකාට එකෙක් පේන්න බෑ ..මොකද මම 3 . මගේ පුතා 8 අපි ඔක්කොම වෙන වෙනම ඉන්නෙ. අම්මා 2. . හුම් ඔක්කොම ඇත්ත.

  • @chamithmadhushanka816

    @chamithmadhushanka816

    2 жыл бұрын

    Godak hoda pahadili Kirimak.

  • @thanujanilanthi2468
    @thanujanilanthi24682 жыл бұрын

    මෙි වැඩසටහන නමි හරිම අගෙයි.ආසාවෙන් අහන්නෙ.ඔබතුමාලට බොහොම ස්තුතියි 🙏

  • @anoma7450
    @anoma74503 жыл бұрын

    විශ්ව කර්ම නාලිකාවට බොහොම ස්තුතිවන්ත වෙනවා චතුර මැතිතුමාගේ වගෙ කෙනෙක් අපිට හඳුන්වාදීම වෙනුවෙන් සංවේදී වඩාත් සංවේදී අය ගුප්ත චරිතයක් වෙන්නත් පුළුවනි නේද චතුර මැතිදුණි ඔබ දෙපලට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සියලු දෙවි රැකවරණයි

  • @n.p.pereraperera2052
    @n.p.pereraperera20523 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට හොද පැහැදිලි කිරීමක්.බොහොම පැහැදිලි ඉදිරිපත් කිරීම.

  • @hagkulasiri9511
    @hagkulasiri95113 жыл бұрын

    Aththatama niyama wadasatahanak.godak stuti wishwa karama chanell ekata saha oba thumata.aththatama kiyana dewal hari .bohoma pin obalata😇😇😊😊💪

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Жыл бұрын

    ජිවිතේ ගොඩනැගීමට බොහොම වටිනා වැඩසටහනක් බොහොම ඉස්තුති ඔබලා දෙදෙනාටම තෙරුවන් සරණයි!

  • @mahindathissa4576
    @mahindathissa45763 жыл бұрын

    ඇත්තටම සත්‍ය කතාවක් මෙ වැඩ සටහන හරිම හොඳයි.තව.තවත් මෙවැනි වටිනා දේවල් හෙලි දරවු කිරීමට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි ඔබ සැමට

  • @donawijiwardana4269
    @donawijiwardana42693 жыл бұрын

    Thank you very much God bless you.

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd92113 жыл бұрын

    ඔබතුමා පහදිලි කිරිම හරිම පහදිලි ඔබතුමාට බොහෝම ඉස්තුයි දනුවත් කිරිමට බුදුසරණයි

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa88473 жыл бұрын

    Very good programme very enlightening thank you very much

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Жыл бұрын

    බොහොම ඉස්තුති ඔබ දපලටම තෙරුවන් සරණයි!

  • @nalikamahinda3967
    @nalikamahinda39673 жыл бұрын

    ගොඩක් ස්තුතියි සර් හරිම පැහැදිලියි සම්පුර්ණ ඇත්ත

  • @sihinadedunu5129
    @sihinadedunu51293 жыл бұрын

    Athttamai ගොඩක් වටිනවා mrwage වැඩසටහන් .me sir kiyana de සහතික athttamai තෙරුවන් සරණයි sir.

  • @nirmalapamala7784
    @nirmalapamala7784 Жыл бұрын

    ගොඩාක් වටිනවා ජිිවිතේට වැඩසටහන් බලන්නෙ හරිම ආශාවෙන් තෙරුවන් සරණයි

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara47633 жыл бұрын

    බොහොම වටිනවා 🙏🙏🙏💖💖💖🌼🌼🌼

  • @zara_kmiusikza1808
    @zara_kmiusikza1808 Жыл бұрын

    ඇත්තටම මරු අයියේ මම ආසාවෙන් බලන දෙයක් තමා මේ චැනල් එකේ විඩියො

  • @kamani41
    @kamani413 жыл бұрын

    hoda wadasatahanak harima asawen baluwe.mamath asai obathumagen me anka vidyawa gana igena ganna.

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q3 жыл бұрын

    Aththatama.godakma.watinawa.harima.pehedili.budusaranai.oba.depalatama

  • @sriyaninimalka5684
    @sriyaninimalka56842 жыл бұрын

    Obatumata tearuwan saranai bohoma hoda wadasahtnahnk

  • @turki21azmi90
    @turki21azmi903 жыл бұрын

    Godak වටින weda සටහනක්.. ඔබ තුමාට ගොඩක් පිං.

  • @kkkksj6702
    @kkkksj67023 жыл бұрын

    Godak watina වැඩසටහනක් harima asawen balanne

  • @susanthaprasadh3550
    @susanthaprasadh35503 жыл бұрын

    ඔබතුමන්ට තෙරුවන් සරණයි සියලු කටයුතු වඩවඩාත් සාර්ථක වේවා.

  • @yapakumara4929
    @yapakumara49293 жыл бұрын

    ඉතා හොද වැඩ සටහනක් අපි දිගටම ඉන්නව

  • @anojasrimathi134
    @anojasrimathi1343 ай бұрын

    ඔබතුමා කියපු හැම දෙම ඇත්ත කියලදෙන විදිහ හරිම පැහැදිලියි ජෙසු පිහිටයි 🙏🙏

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage12893 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම..

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe30273 жыл бұрын

    ජොතිෂ්වය දෛවය අංක ව්ද්‍යාව හුදෙක්ම මේ සියල්ලම උත්සහය සහ කැපව්ම මත අප ව්සින් අපගේ ජිවිතය තුල හදා ගත්ත දේවල් පමණි

  • @shashikaladilrukshi9071

    @shashikaladilrukshi9071

    3 жыл бұрын

    👌👌👌👌👌

  • @udenisamanthi283
    @udenisamanthi2833 жыл бұрын

    , ස්තුතිය ඔබ තුමන්ලාට .

  • @nilushijamieson635
    @nilushijamieson6353 жыл бұрын

    Very interesting ....program .Thank you..Most of this is very true as im a number 1...almost everything is right .All the best .

  • @kalyanirohini1738
    @kalyanirohini17383 жыл бұрын

    බෝහෝ දුරට හරි..බොහොම ස්තුතියි

  • @nipunianupama581
    @nipunianupama5813 жыл бұрын

    Jeewithyt ithamath watina adahas wlin yuthu wedasatahank👍👍Budusarani Sir!!

  • @tusharidisa5400
    @tusharidisa54003 жыл бұрын

    හරි ආසයි අහන්න හොඳ දෙයක් කරන්නේ බුදු සරණයි

  • @adecare1623
    @adecare16233 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබතුමාටත් ව්ශ්වකර්ම නාලිකා වේ නිවේදක තුමාටත්

  • @theajweerasinghe4902
    @theajweerasinghe49023 жыл бұрын

    Teruwan saranai deergau wewa

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ තුමන්ලට ජයවේවා

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara38963 жыл бұрын

    බොහොමත්ම පින් සිදු වේවා ලබාදුන් හා ලබා දෙන දැනුමට

  • @kantiali9256
    @kantiali92563 жыл бұрын

    Harema wadagath wada satahanak bohoma pin oba dadanatama.

  • @surangakumara9694
    @surangakumara96943 жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට බොහොම පින්, පුළුවන් නම් 4 ගැන දැනගන්න කැමති, thanks ,

  • @iswaragekusum9996
    @iswaragekusum99962 жыл бұрын

    Mewa asthma athdekimen Jayaweva Oba depalata. Boho pin Hondama perform 😊

  • @senakadrathnayaka400
    @senakadrathnayaka4003 жыл бұрын

    ඔහොම යන් ඉස්තුතියි දෙදෙනාටම තෙරුවන් සරනයි

  • @kwkw7563
    @kwkw75639 күн бұрын

    හරිම හොදයි හොදටම පැහැදිලියි නැවතඑනකම් බලාෂිටිමි ෂ්තුතියි බුදුෂරනයි

  • @farhanaqadir1733
    @farhanaqadir17332 жыл бұрын

    Hari wadagath wadasatahanak hodata therum karanawa

  • @madudasanayaka
    @madudasanayaka2 жыл бұрын

    ගොඩක් වටිනා වැඩසටහන්..මම මුලක ඉදන් ආයෙම බලනව

  • @ameramri1561
    @ameramri15613 жыл бұрын

    ඕමාන් සුමුදු ඇත්තටම ලස්සන වැඩසටහන මල්ලි ස්තුතියි

  • @sonetra7747
    @sonetra77473 жыл бұрын

    ගොඩාක් hodai,,ana,oyalat,budusaranai

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u3 жыл бұрын

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...ඔබ තුමන්ලට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏

  • @chamindasenarathna9972
    @chamindasenarathna99723 жыл бұрын

    Dirgau wewa sir hoda watina jiviteta Wadagatt wadasatahanak

  • @manorisubasinghe248
    @manorisubasinghe2483 жыл бұрын

    කැමතියි ඔබතුමාගේ පංතියට සහභාගි වෙන්න. මේ කියන දේවල් ඉතා ම නිවැරදියි.

  • @shanikadilhani3964
    @shanikadilhani39643 жыл бұрын

    ගොඩක් හොද වැඩ සටහනක්

  • @shalikakarunaratne8829
    @shalikakarunaratne88293 жыл бұрын

    Godark watina wadasatahak bududaranai

  • @praneethsinghamobiles9007
    @praneethsinghamobiles90073 жыл бұрын

    ඔබ තුමන් හට තුනුරුවනගේම සරණයි

  • @phoenex3420
    @phoenex34203 жыл бұрын

    තෙරුවන්සරණයි..!

  • @thissanawarathna3438
    @thissanawarathna34383 жыл бұрын

    patta watina program aka

  • @myhely7888
    @myhely78883 жыл бұрын

    All most 90%correct thank you very much you made me new journey

  • @sumithrakodithueakku3343
    @sumithrakodithueakku33433 жыл бұрын

    ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala31523 жыл бұрын

    හරිම සතුටුයි අදත්.තෙරුවන් සරණයි දෙදෙනාටම!!!

  • @indirabulathsinghala3152

    @indirabulathsinghala3152

    3 жыл бұрын

    4වෙනි වැඩ සටහන මේ දැන විකාශය උනා.ඒ‌ත් ඒ‌ සති දෙකකට පෙර කියල වැටුනේ.එය එසැනින්ම නැති උනා.ආ‌පහු ගන්න හැදුවත් පරන1,2,3,විතරයි එන්නේ.කරුණාකර පහදාදෙන්න

  • @krishanthiperrera551
    @krishanthiperrera5513 жыл бұрын

    ස්තූතියි.

  • @sagarasumeda7383
    @sagarasumeda73833 жыл бұрын

    ඔබගේ වැඩ සටහන සුපිරිම සුපිරි ඔයාලට ගොඩක් ස්තුති බුදු සරණයි ඔක්කොටම

  • @wasanawasana8492
    @wasanawasana84923 жыл бұрын

    Thank You

  • @Nethmiwik
    @Nethmiwik3 жыл бұрын

    Really nice program. Keep it up

  • @user-sh9wb4fg1u
    @user-sh9wb4fg1uКүн бұрын

    මේ කියන ඒවා මට නම් හරි ගොඩක් කල් ඉදලා මං පරීක්ෂා කරලා බැලුවා

  • @rashikatharangani1979
    @rashikatharangani19793 жыл бұрын

    Aththatama godak watina wadasatahanak.theruwan saranay

  • @sajinishehani642
    @sajinishehani6423 жыл бұрын

    Waiting for the next video. Please post it.

  • @judefernando0923
    @judefernando09233 жыл бұрын

    Wonderful goodonya sir

  • @dulananilupul6429
    @dulananilupul64293 жыл бұрын

    අතිවිශිෂ්ඨයි සර් !

  • @nalikamahinda3967
    @nalikamahinda39673 жыл бұрын

    ස්තුතියි සර්

  • @kanchanaranathunga467
    @kanchanaranathunga4673 жыл бұрын

    නියමයි 123 danata බැලුවා patta athta. Maara වටිනවා. ඉදරියට ලමයින්ට apply කරන්න පුළුවන්

  • @devikanamal2681
    @devikanamal2681 Жыл бұрын

    ස්තුතියි ..

  • @nalikamahinda3967
    @nalikamahinda39672 жыл бұрын

    ස්තුතියි

  • @dil7529
    @dil75293 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට !!!

  • @dayanikulatunga9734

    @dayanikulatunga9734

    Жыл бұрын

    Sir kiyana de hariyatama hari mage appatchi anka 3 , amma anka 9 a denna awrudu 50 k hitiya viwaha jiwithe godak hondin

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage46543 жыл бұрын

    කොටස් තුනම බැලුව .මෙතන කියන හුගක් දේවල් ඇත්ත කියල දැනෙනව අංක ගලපල බලද්දී .ස්තුතියි 🙏 💕💕💕

  • @ajithkavisinghe6802

    @ajithkavisinghe6802

    3 жыл бұрын

    kohomada godak lake

  • @ammamage2340
    @ammamage23403 жыл бұрын

    ඇත්තමයි කිවුවෙ හරියටම හරි මං 3 කියපු දේ හරියටම හරි ගොඩක් ස්තුතියි

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96182 жыл бұрын

    Thanks budusarani from Canada

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage55392 жыл бұрын

    ❤ එලකිරි ඇත්ත ? 🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinitharanaweera8192
    @vinitharanaweera81923 жыл бұрын

    Oba thumage mema wedasatahana ithamath Pehedili.Mage Prashnaya pithura mata lebuna Budusaranai Obathumata

  • @devikanamal2681
    @devikanamal2681 Жыл бұрын

    ස්තුතියි .

  • @manikjayasinghe270
    @manikjayasinghe270 Жыл бұрын

    ස්තූතියි

  • @dakshiradeshan9723
    @dakshiradeshan97233 жыл бұрын

    බොහොම වටින සාකච්ඡාවක් ඔබ තුමාගේ කාලය අපි වෙනුවෙන් කැප කිරීම පිලිබදව මුලින්ම අපෙගේ ස්තුතිය පුද කරමී.... අන්ක විද්‍යාව ගැන දැන ගත යුතු අවශයම දේ තාම දැන ගන්න හම්බුනේ නෑ... අන්ක විද්‍යාවට අනුව එක් එක් අන්කයට අදාලව සුබ දවස් මොනවාද කියලා ගැඹුරෙන් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? හේතු සහිතව පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා....

  • @gemint4d943
    @gemint4d9432 жыл бұрын

    Good job thanks sir

Келесі