SriDhara Astrology|ඔබගේ ඉරණම් සහකරු/සහකාරිය හමුවන ආකාරය ජන්ම පත්‍රය තුලින් තනිව හඳුනාගන්න|

ජ්‍යෝතිෂවේදිනි දිස්නා ප්‍රියදර්ශනී පෙරේරා.
0:00 හැදින්වීම
4:11 විවාහස්ථානය හා විවාහස්ථනාදිපති සොයාගැනීම
​​​​
විවාහස්ථනාදිපති සිටින භාවය අනුව හමුවන ආකාරය -
23:29 1වන භාවය
29:48 2වන භාවය
32:43 3වන භාවය
35:09 4වන භාවය
37:21 5වන භාවය
40:08 6වන භාවය
42:38 7වන භාවය
44:36 8වන භාවය
46:50 9වන භාවය
49:05 10වන භාවය
50:57 11වන භාවය
52:12 12වන භාවය
Facebook Page - / sridhara-ast. .
WhatsApp No - 070 405 5535
Background Music: @FreeCinematics

Пікірлер: 114

  • @sanduni925
    @sanduni92511 ай бұрын

    මේක මම තනියම බලාගත්තා. හරියට හරි මීන ලග්නය බුධ 9. මගෙ පෙම්වතාත් මීන් ලග්නය. මම අධ්‍යාත්මික වුනා ගොඩාක් මේ අවුරුද්දෙ මුල කුණ්ඩලීනි යෝග ක්‍රියාකාරකම් කරා.ඒ කාලයෙ මගෙ ගතිගුන වලට 80% රෲපයට තරමක් 5% වගෙ සමාන ගොඩාක් මටම සමාන කෙනෙක් ලැබුනා. ඔබට ස්තූති මැඩම්❤

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    11 ай бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @malkimanendra5706

    @malkimanendra5706

    3 ай бұрын

    කොහොම්ද බලන්නේ මට තෙරේන් නෑ මේ කියන එක

  • @yashikasamanmalie8544

    @yashikasamanmalie8544

    2 ай бұрын

    Obata puluwan nam Kundalini Yoga igena ganimata hoda isthanayak sadahan karanna...godak pin🙏

  • @sanduni925

    @sanduni925

    2 ай бұрын

    @@yashikasamanmalie8544 mn dnha wena aya . Mn taniyama igana gatte .taniyen kra. Oyge bhahira shariraya shakthimat nettm mentally oya shakthimat nettm hitumanape krn epa . Eka hitgan bari taram wenasak wenwa mge period cycle ek pawa change una. E nisa krn klin hitana.

  • @kapilawansathero211

    @kapilawansathero211

    Ай бұрын

    ​@@yashikasamanmalie8544 කුන්ඩලිනි මිත්‍යාවක් විතරයි බොරුවට රැවටෙන්න එපා... ඒවයින් කරන්න ඇහැකි දෙයක්නෑ..

  • @samirarajapaksha9476
    @samirarajapaksha9476 Жыл бұрын

    mage lagnaya scorpio . lagna kendare 3 wannne sikuru samaga sadu ha buda sitinawa, kataka nawanshaka kendare 7 wanne sikuru sandu samaga siti, prema sambandathawak matha wiwahaya siduwiya hakida. thank you.

  • @user-ry8cg9ny7d
    @user-ry8cg9ny7d2 ай бұрын

    mage duwage 7adipathi grhaya guru rashiya 10 wenne pihita atha thawa ravi buda rahuth ema kotuwema atha mage duwage sahakaru munagesenne kohomada kiyanna puluwanda mis

  • @dilrukshikumari5219
    @dilrukshikumari52197 ай бұрын

    Kanaya laknaye guru shani samaga 9 wenne tiyoth kohomda mis hamu wenna puluwan .

  • @devikadevi9713
    @devikadevi9713 Жыл бұрын

    ❤️❤️❤️දැනුවත් කලාට ගොාඩාක් පිං තෙරුවන් සරණයි

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    Жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @Imasha_Welivita
    @Imasha_Welivita Жыл бұрын

    Thank you akki 🙏😍 රතු පාටට ඔයා ලස්සනයි😘 බුදුසරණයී

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    Жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @upekshaperera8646
    @upekshaperera86464 ай бұрын

    Mesha lagnaye 7 adipathi 2 bhawaye kujath samaga sitina wita keseda miss

  • @seelagunaseeli504
    @seelagunaseeli504 Жыл бұрын

    Teruwan saranai oba tumiyata bohoma pin

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    Жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @user-ul8le5uq4d
    @user-ul8le5uq4d6 ай бұрын

    Miss, mge ලග්නය කටක 1999.07.14 8.41am. උපන් වේලාව. Mt mg විවාහය gn danagann plwnd?

  • @powerlife4014
    @powerlife40146 ай бұрын

    8 weni bhawaye senasuru ekka ravi hitiyot komada wenne miss??

  • @UpulPerera-eb2ti
    @UpulPerera-eb2ti6 күн бұрын

    Miss guru 7 inne lagnya sinha.

  • @niaansanipawani6339
    @niaansanipawani63396 ай бұрын

    2005.8.11 7.59 A.M. Anuradhapura Sinha lagnaya Mageth balala kiyanna ko mis

  • @kapiarohan1842
    @kapiarohan18424 ай бұрын

    Oba thumiyata budusaranai

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    4 ай бұрын

    ජයවේවා.තෙරුවණ් සරණයි.

  • @user-rp9me8go8h
    @user-rp9me8go8h Жыл бұрын

    ස්තුති ❤️❤️

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    Жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @sathsaraniprabhashwari1486
    @sathsaraniprabhashwari14868 күн бұрын

    Miss mma sinha 9 veni kotuwe sani inne a kotuwe thwa guru,kuja,ravi grhyan innwa athkota mokda wenne miss akata

  • @SandaruvanTharaka
    @SandaruvanTharaka2 ай бұрын

    Miss jothishshaya igenimata kamathi , miss patamala pawathwanawada

  • @shilpadananji9595
    @shilpadananji95954 ай бұрын

    Mis mm mithuna lagnaya . Guru , kethu 9 wanne innawa.. eka subad. 3n wanne kuja rahu innawa.

  • @subodhasewwandhi8900
    @subodhasewwandhi89006 ай бұрын

    මිස් මන් මේශ ලග්නෙ.සිකුරු 5 කොටුවේ ඉන්නෙ.නමුත් රවි සහ ගුරු ග්‍රහයෝ 2 සමගයි ඉන්නෙ.මිස් මට දැන්ගන්න ඔනී ප්‍රෝපොසල් එකකින්ද විවාහය වෙන්නෙ කියල,බොහොම පින් ඔබතුමියට

  • @seelagunaseeli504
    @seelagunaseeli504 Жыл бұрын

    Thanks ❤

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    Жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @silelara7390
    @silelara73906 ай бұрын

    මම මීන ලග්නයේ 7 අධිපති බුධ කුජ එක්ක 12 වන කොටුවේ ඉන්නේ එත්කොට කොහොමද මිස්

  • @madusewwandi6482
    @madusewwandi64826 ай бұрын

    මම කුම්බ.රවි ඉන්නෙ 4 ගුරු ශනි එක්ක.දැනට රාහු මහදසාවෙ සදු අන්තර් දසාව ගෙවන්නෙ.පලමු විවාහය අසාර්තකයි මගේ.කොහොම කෙනෙක් ලැබේවිද

  • @sandunilithmini2001
    @sandunilithmini20015 ай бұрын

    Theruwan saranai ❤

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    5 ай бұрын

    ජයවේවා තෙරුවණ් සරණයි.

  • @EMRYS_JASPER
    @EMRYS_JASPER3 ай бұрын

    ස්තූතියි ❤️

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    3 ай бұрын

    ජයවේවා තෙරුවණ් සරණයි.

  • @slentertainment8384
    @slentertainment83847 ай бұрын

    මැඩම් මගෙ ලග්නය සිංහ. එතකොට හත්වන්නදිපති ශනි ඉන්නෙ 9 වෙනි කොටුවේ ඒ කොටුවෙම ගුරු තියෙනවනේ. එතකොට මොකද වෙන්නේ

  • @ajanthisingithi1070
    @ajanthisingithi10708 ай бұрын

    Miss මම සිංහ ලග්නයේ..මගේ 5 වැනි භාවයේ ශනි සිකුරු යෝග වී සිටිනවා..මගේ විවාහය ප්‍රමාදයි...ඒ නිසා මම මානසිකව පීඩා විඳින කෙනෙක්...මට විවාහයක් සිදුවෙයි ද....ඒ ගැන යම් උපදෙසක් දෙන්න..ගොඩක් පිං..

  • @kanthisriyalatha6631
    @kanthisriyalatha66312 ай бұрын

    මිස් මගේ ලග්නය මකර 2-රාහු 8- ශනි කේතු 9- සදු 10- රවි බුධ කුජ 11- සිකුරු ගුරු මටත් විස්තරයක් කියන්න පුලුවන්ද මිස්

  • @dilekhawijekoon3095
    @dilekhawijekoon30953 ай бұрын

    ලග්නය ධනු, 7 වැන්නෙ චන්ද්‍රය ඉන්නවා, 7 අදිපති බුද ඉන්නෙ 3 වෙනි කොටුවෙ, මෙය කෙසේ බලපායිද?

  • @SavindiSachi
    @SavindiSachiАй бұрын

    මිස් මම කන්‍යා ලග්නය ගුරු ඉන්නෙ 9 වැන්නෙ ගුරු එක්ක ශ තියනව එතකොට මොකද වෙන්නෙ

  • @hiruninethmini-od6dz
    @hiruninethmini-od6dz3 ай бұрын

    miss 7 kotuwe kisima deyak natnm mokda

  • @thakshilaupamali1384
    @thakshilaupamali13842 ай бұрын

    මිස් විවාහය ප්‍රේම විවාහයක්ද යෝජිත එකක්ද කියලා බලන්නෙ කොහොමද...?????? මිස් කතා කරන විදිහ හරිම ලස්සනයි .අහන් ඉන්න ආස හිතෙනවා.හරිම ඉවසීමෙන් කතා කරන්නෙ.බුදුසරණයි මිස්.🥰🙏

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    2 ай бұрын

    නිවැරදිව ජන්මපත පරීක්ෂාවට ලක්කර ඒ පිලිබදව හදුනාගැනීමට හැකිය. ස්තූතියි.තෙරුවණ් සරණයි.ජය වේවා

  • @LePetitLivre2S1N
    @LePetitLivre2S1N7 ай бұрын

    මම කුම්භ. මගේ විවාහෙට අදාල රවි. එයා 5 කොටුවේ බුධ එක්ක ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? 🙂

  • @DhanuskaLakshan-sb9rq
    @DhanuskaLakshan-sb9rq4 ай бұрын

    සිංහ ලග්නයේ ශනි සිකුරු සමග බුධ 12 වැන්නෙ හිටියොත් මොකද වෙන්නෙ කියන්නකො ප්ලීස් 😔

  • @sureshimadhushani7857
    @sureshimadhushani78574 ай бұрын

    7 අදිපති ශනි එක්ක 10 තැන්පත් වෙලා ඉන්නවනම් කොහොමද (ගුරු ශනි)

  • @avishkasankalpa8596
    @avishkasankalpa8596 Жыл бұрын

    Respect....

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    Жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @chandanimalkanthi3910

    @chandanimalkanthi3910

    7 ай бұрын

    7 grahayan naha upathedi

  • @nilame8553
    @nilame8553Ай бұрын

    යෝනි ව්‍යාග්‍ර - ව්‍යාග්‍ර දෙන ගැලපෙනවාද?

  • @malkidilhara4199
    @malkidilhara41998 ай бұрын

    මිස් මගේ 10 බාවයේ කුම්බ ලග්නය රවී බුද චන්ද්‍ර එකට ඉන්නේ එහෙම උනොත් 🥺

  • @gtcell1311
    @gtcell1311 Жыл бұрын

    ❤❤

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    Жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @user-zo3wk8cr1i
    @user-zo3wk8cr1i8 ай бұрын

    ❤🌹💯

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    8 ай бұрын

    තෙරුවණ් සරණයි දීර්ඝායු වේවා

  • @asitha61
    @asitha615 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    5 ай бұрын

    තෙරුවණ් සරණයි.ජය වේවා.

  • @sachiniherath7317
    @sachiniherath73176 күн бұрын

    මිස් මං තුලා ලග්නයෙ. හත්වැන්නාධිපති කුජ හතේ ඉන්නවා කේතුත් එක්ක. එකේ රාහු ඉන්නව ගුරුත් එක්ක. මේ පිහිටීමෙන් මොකක්ද කියවෙන්නේ?

  • @gunarathnarathnayake5511
    @gunarathnarathnayake55114 ай бұрын

    ලග්න කොටුවෙ හත අදිපති 12 වෙන්නෙද ,නවාoශක කොටුවෙ 7 අදිපති 1 ද සිටිනව මෙය කෙසෙද

  • @seelagunaseeli504
    @seelagunaseeli504 Жыл бұрын

    🙏💗

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    Жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @Shanidukavinda
    @Shanidukavinda5 ай бұрын

    හත්වැන්නාධිපති සිකුරු බුධ රවි එක්ක දහ වැන්නේ ඉන්නවනම් මොන වගේද

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp2 ай бұрын

    මිස් මම කටක මහත්තය මේෂ ගැලපෙනවද

  • @shashininawodya8614
    @shashininawodya86147 ай бұрын

    මිස් මගේ ලග්නේ මේෂ සිකුරු ඉන්නේ 11

  • @dinithivishvani8392
    @dinithivishvani83927 ай бұрын

    මිස් මෙිකට පුළුවන්නම් උත්තරයක් දෙනවද මගේධනු ලග්නය 7වැන්නාධිපති බුධ 7තේම තියනවා වගේම ඒ බුධ රාහු රවි සමග 9වැන්නේත් බුධ 10න භාවය තුළත් තියනවා අනේ මිස් පුළුවන්නම් කියනවද මට ලැබෙන සහකරු හම්බවෙන්නේ කෙසේදැයි කියලා

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    7 ай бұрын

    ජන්මපත තුල බුධ තැන් කිහිපයක පිහිටා සිටිය නොහැකිය එක් ග්‍රහ යෙක් පිහිටන්නේ එක කොටුවක පමණයි

  • @dinithivishvani8392

    @dinithivishvani8392

    7 ай бұрын

    @@SriDharaAstrology ස්තුති ම්ස්

  • @malishaleelarathna1169
    @malishaleelarathna11698 ай бұрын

    මිතුන ලග්නෙ ගුරු ශනි සමග 11 වැන්නේ සිටියොත් කොහොමද මිස් අහම්බෙන් හමු වෙන්න පුලුවන්ද

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    8 ай бұрын

    ඔවි පුලුවන් උත්සව අවස්ථාවකදී අධ්‍යාපනික පරිසරයක් වැනි ස්ථානයක පිරිසක් මැද අහපු ලෙස හමුවීම සිදුවිය හැකිය. තෙරුවණ් සරණයි දීර්ඝායු වේවා

  • @shenuadikare1249
    @shenuadikare12498 ай бұрын

    Mama sinha lagnaya 10 weni kotuwe inne buda raahu samaga shani kohom weid miss❤

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    8 ай бұрын

    ඛොහෝ විට විදේශ රටකදී රැකියා ස්ථානය කදී උත්සව අවස්ථාවකදී හමුවිය හැකිය තමන්ගේ ආගම ජාතියට වෙනස් හෝ වයසේ වෙනසක් ඇති අයෙක් හමුවිය හැකිය

  • @shenuadikare1249

    @shenuadikare1249

    8 ай бұрын

    @@SriDharaAstrology bohom sthuthi miss❤️❤️

  • @user-jg9md8ve8j
    @user-jg9md8ve8j2 ай бұрын

    මිස් මේ මෙක බලන්නේ ලග්නයත් එක්කද නැතනම් නාවාංශක කොටවුත් එක්කද. මම වෘෂභ ලංගනය එහෙම බැලවොත් භාවය 4 කියලා තියෙනවිදිහට අම්මගේ පැත්තේ උන් පට්ට තරහයි 😂😂😂 ඒ පැත්තෙනම් හම්බුවෙන්න විදිහක් නැ නවාංශකය එක්ක බැලඅවොත්. 12 ඒ පැත්ත හරි ❤

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe41898 ай бұрын

    Arises laganya maga hothama yaluwa Lahiru Sadaruwan makara laganya galpanwa eyaw marry karan pluwantha

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    8 ай бұрын

    ලග්නයට ගැලපෙන ලග්න නමි වු වීඩියෝව බලන්න. තෙරුවණ් සරණයි

  • @malshaamarasinghe4189

    @malshaamarasinghe4189

    5 ай бұрын

    Koo​@@SriDharaAstrology

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe41899 ай бұрын

    Arises laganya galpanwa dargaon lagna

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    8 ай бұрын

    ලග්නයට ගැලපෙන ලග්න නමි වු වීඩියෝව බලන්න. තෙරුවණ් සරණයි

  • @thakshilaupamali1384
    @thakshilaupamali13843 ай бұрын

    මිස් මම මිතුන .9 වෙනි කොටුවෙ තමයි ගුරු තියෙන්නෙ හැබැයි කේතුත් තියෙනවා 9 වෙනි කොටුවෙ.එතකොට මොකද වෙන්නෙ

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    3 ай бұрын

    එම පිහිටීම සුභයි ධර්මානුකූලව දිවි ගෙවන අයෙක් මුණගැසීමට වාසනාව ඇත. තෙරුවණ් සරණයි.

  • @thakshilaupamali1384

    @thakshilaupamali1384

    3 ай бұрын

    @@SriDharaAstrology ගොඩක් පිං ඔබ තුමියට.තෙරුවණ් සරනයි 🙏

  • @HashanRandika-hm6zv
    @HashanRandika-hm6zv6 ай бұрын

    හත්වැන්නාධිපති බුධ, රාහුත්එක්ක 9වැන්නෙ ඉන්නවනම් මොන වගේද

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    6 ай бұрын

    දුර බැහැර ප්‍රදේශවලදී වන්දනාගමනකදී විදේශ රටකදී උසස් අධ්‍යාපනය ලබන අවස්ථාවක දී හමුවිය හැකිය. තෙරුවණ් සරණයි

  • @malkimanendra5706
    @malkimanendra57063 ай бұрын

    අපේ අයියගේ කේතු ඉන්නේ 7 බුධ ඉන්නේ 8නෙ ලග්නේ ධනු

  • @chandanimalkanthi3910
    @chandanimalkanthi39107 ай бұрын

    7 upathedi grahayan naha. Meken adahas venne mokakda

  • @suwarnamallika164
    @suwarnamallika1644 ай бұрын

    මම කටක මහත්තයා මකර අවුරුදු පනහට මාස දෙකක් ඉස්සෙල්ලා මහත්තයා නැතිවුණා යාළුවෝ දෙන්නෙක් වගේ තමයි හිටියේ

  • @malkimanendra5706

    @malkimanendra5706

    3 ай бұрын

    අපෙත් තාත්තා මකර අම්මා කටක .හරි ගියේ නෑ තාත්තා මිය ගියා

  • @dayanisamudreka1933
    @dayanisamudreka19339 ай бұрын

    මම ධනු ඔහු මෙෂ අපි සාර්ථක ජීවිතයක් වෙවිද

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    8 ай бұрын

    ලග්නයට ගැලපෙන ලග්න නමි වු වීඩියෝව බලන්න තෙරුවණ් සරණයි

  • @shalinekulathunga3425

    @shalinekulathunga3425

    4 ай бұрын

    Miss ධනු ලග්නය හා සිංහ ලග්නය ගැලපෙනවද

  • @mliyan7754
    @mliyan77543 ай бұрын

    මැඩම් යෝනි වලදි පිරිමි කෙනා ඇත් යෝනි සහ ගැහැනු කෙනා ගවදෙන යෝනි නම් ගැලපෙනවද

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    3 ай бұрын

    ගැලපෙනවා. තෙරුවණ් සරණයි.

  • @chathurikaharshamali8592
    @chathurikaharshamali85926 ай бұрын

    කටක ලග්නයෙන් ශනි,සිකුරු දෙකම 7 පිහිටයි නම් කොහොමද ?

  • @hemalipriyanka8848
    @hemalipriyanka8848 Жыл бұрын

    Miss mn kataka Lange 7adipathi senasuru ,10 buda, ravi samagay mta vivahayak himida

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    Жыл бұрын

    එම පිහිටීමෙන් පමණක් ඔබට විවාහය යක් හිමිද යනවට නිවැරදිව පැවසිය නොහැකි යි නිවැරදි ජන්ම පත්‍රය පරීක්ෂාවක් මගින් ඒ පිළිබදව හදුනාගැනීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe41897 ай бұрын

    Makara laganya wichicka laganya galpanwa miss

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    7 ай бұрын

    ලග්නය ට ගැලපෙන ලග්න නමින් ඉදිරිපත් කර තිබෙන වීඩියෝව බලන්න තෙරුවණ් සරණ යි.

  • @DumiduDilanka-re8bd
    @DumiduDilanka-re8bd8 ай бұрын

    මිස් ඔබතුමියගෙ වට්සැප් නම්බර් එක දෙන්නකො මට

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    8 ай бұрын

    070 40 555 35

  • @emanside3519
    @emanside35198 ай бұрын

    හත්වැන්නාධිපති බුධ, සිකුරුත් එක්ක පස් වැන්නෙ ඉන්නවනම් මොන වගේද

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    8 ай бұрын

    බොහෝ විට ආදර සබඳතාවක් හරහා විවාහය සිදුවීමට ඉඩ ඇත අධ්‍යාපනය මුලික වු පසුබිමක ස්ථානයකදී හමුවිම සිදුවිය හැකිය. තෙරුවණ් සරණයි ඒ සේම වෙනත් ග්‍රහ බලපෑම් මත එය වෙනස් වියහැකි බවත් පෙන්වා දෙමි

  • @emanside3519

    @emanside3519

    8 ай бұрын

    @@SriDharaAstrology ස්තූතියි ඔබතුමියට 🙏

  • @pwprabath8190
    @pwprabath8190 Жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💙💙💙💙💯💯💯💯💯💯🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    Жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @janithchathu1162
    @janithchathu11623 ай бұрын

    ගුරු 7 නම් කොහොමද 😊

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    3 ай бұрын

    ගුරු බලවත්ව 7 වැන්නේ පිහිටීම ඉතා හොද විවාහයකට හේතු වේ.තෙරුවණ් සරණයි.

  • @janithchathu1162

    @janithchathu1162

    3 ай бұрын

    @@SriDharaAstrology ඒ වුනාට තාම afaier akk නෑනේ ,විවාහය සිද්ද වෙන කාලය කියන්න පුළුවන් ද.96/05/28 උදේ.09.02 ,මිතුන ලග්නය

  • @bekam96
    @bekam968 ай бұрын

    මන් මීන ලග්නය මිස්,හතේ ඉන්නෙ රාහු.

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    8 ай бұрын

    රාහු බලවත්ව පිහිටා ඇති නිසා සුභයි තෙරුවණ් සරණයි දීර්ඝායු වේවා

  • @dimuthuharshana5066
    @dimuthuharshana5066 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @SriDharaAstrology

    @SriDharaAstrology

    Жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

Келесі