විවාහයට බියේ සිටි රූමත් යුවතියගේ හිත හැදූ හැටි | Astrology for Marriage

#Helasa_4D #Astrology #Marriage #Wedding #විවාහය
මෙම වීඩියෝව නරඹා චැනල් එක Subscribe කර Bell අයිකනය ක්ලික් කරන්න. ප්‍රවීණ ජ්‍යොතිෂඥයන් ඉදිරිපත් කරන නවතම වීඩියෝ නරඹන්න. මෙහි පළ වන්නේ ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක පළපුරුද්ද ඇති ජ්‍යොතිෂඥයන්ගේ වීඩියෝ පමණි.
Astrologer contact - 0776566933
මේවත් බලන්න....
kzread.info/dron/yIV.html...
• කුම්භ ලග්න හිමියන් පුද...
• කන්‍යා ලග්න හිමියන් පු...
• දියුණු වෙන්න නම් මේ වග...
• ආචාර්ය ජී.ඇම්. ගුණපාල ...

Пікірлер: 74

  • @vijithasilva3699
    @vijithasilva3699Ай бұрын

    ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා ! මමත් මගේ දුවගේ හදහන මෙතෙක් බැලූ අයගේ ප්‍රකාශන නිසා ඉතාමත් දුකින් හිටියා දුවගේ විවාහය අසාර්තක වෙයි කියල , .නමුත් එම බීතිය අදින් අවසන් උනා. මගේ දුව මීන ලග්නය 1 ශකේ 7 රාච නමුත් 7 අධිපති බුද බලවත් ගුරු සමග 10 ධනු රාශියේ සිටිනවා. ඔබතුමාගේ පැහැදිලි කිරිම මම හොදින් අවබෝධ කරගත්තා. මම ඉතාමත් සතුටට පත්උනා. ඔබ තුමාට ගොඩක් පිං.

  • @blindside8476
    @blindside84767 ай бұрын

    Good explain sir...thank you

  • @priyasilva1664
    @priyasilva16643 жыл бұрын

    ඉතාම වටිනා පාඩම් රැසක් කියලා දුන්නා. බොහෝම පින්.

  • @darmasirigamage4628

    @darmasirigamage4628

    2 жыл бұрын

    ඉතා වටින දේශනයක්,ස්තුතියි!

  • @iaykhgunarathne1352
    @iaykhgunarathne1352Ай бұрын

    විවාහය ප්‍රමාද වන මගේ එකම දියණියගේ කේන්ද්‍රය බලා ප්‍රමාදය තව දුරටත් වලක්වා ගැනීමට පිලියමක් ලබා දීමට හැකිනම් ඔබ තුමාට බොහෝම පින්.....

  • @SDJA-hd6df
    @SDJA-hd6df3 жыл бұрын

    ඉතාමත් වටිනා පාඩමක් ගුණපාල මැතිතුමා ...

  • @prasadhemantha7757

    @prasadhemantha7757

    3 жыл бұрын

    Thanks

  • @pwprabath8190

    @pwprabath8190

    2 жыл бұрын

    @@prasadhemantha7757 😁😁😁😁😁🐂🐂🐂🐂💯💯💯💯

  • @chinthakafernando9359
    @chinthakafernando93593 жыл бұрын

    පොත් 5ක් 6ක් කියවා ජොතිසවෙදින් වෙලා ගුරුවරු ලෙස රගපන මුදලලිලට හොද පඩමක්..

  • @thusithagayanbogoda7509
    @thusithagayanbogoda75093 жыл бұрын

    oba thumawa sambanda karaganna aankayak labadenna

  • @rasikalopez4582
    @rasikalopez45822 жыл бұрын

    Thank you so much

  • @nadeekasurendra4418
    @nadeekasurendra4418Күн бұрын

    Kanya lagnya Ane sir 7 adi pathi guru inne 12 rawi ekka sikuruth innawa

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 Жыл бұрын

    Oba thumata bohoma thama pin me wage sathya upadeswalin minisun denuwath kirima Gena. Ane sir oba thumata puluwanda api den age kendra satahan 2th pariksha kara denna. Mokada kiyanawanam...... Marry karapu dawase Edan adatath thama sepak sathutak kiyala deyak widala ne. Den awurudu 11kata lagayi. Mage jeewithe neththatams nethi wuna kiwwoth niweradiyi. Mats puluwan am WhatsApp no ekak danna sir.please.

  • @sureshikagunawardhana1942
    @sureshikagunawardhana19422 жыл бұрын

    Mage hadahane kiyana siyalu dosa thiyenawa. Mata merry karanna belu. 7 rahu.9th hoda ne....

  • @madukuma5060
    @madukuma50603 жыл бұрын

    Obathuma ape hithvala thibuna bohoo asubawadi dewal ivath kara.obathumta gidak pin

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe21162 жыл бұрын

    Good

  • @Helasa4D

    @Helasa4D

    2 жыл бұрын

    kzread.info/dash/bejne/i5lhpaR_pcXLabA.html

  • @dilhansiriwardhana8786
    @dilhansiriwardhana87863 жыл бұрын

    Godak watina padamak sir

  • @sanjeewaranasinghe7450
    @sanjeewaranasinghe74502 ай бұрын

    Mage vivahaya bala ganna one. Kohomada kara ganne

  • @iew1683
    @iew1683 Жыл бұрын

    කුජ ග්‍රහයා බවුම දෝෂය තිබෙන අයෙකුගේ 1,4,7,10 යන ස්තාන වල ගුරු සිටීනම් (ගුරු දෘෂ්ටියෙන් අගහරු නොදකී) එම අගහරු දෝශය බංග වෙනවාද?

  • @user-hx7uy6dk8g
    @user-hx7uy6dk8g6 ай бұрын

    Oba.thumage.wadiwalwataram.natha.ethaa.pahadiliya.godak.pin

  • @mawanguruge5418
    @mawanguruge54182 жыл бұрын

    Mage shani mangala doshaya thiyenawa.thama viwahaya na mathmaya.

  • @iew1683
    @iew1683 Жыл бұрын

    ඉතාම වටිනා විග්‍රහයක්. ග්‍රහටයෙක් නීචග්‍රහයෙකුට ත්‍රිකෝන දුශ්ඨි යෙදුනවිට එම නීචබව වැඩිවෙනවද? ගුරු සහ සිකුරු නීචව එකිනෙකා ත්‍රිකෝන දුස්ඨියෙන් දුටුවිට දෝෂය වැඩිවෙනවාද්?

  • @user-ii8qm6ii1r

    @user-ii8qm6ii1r

    5 ай бұрын

    Obathhmage na bar Aka denna wiwahaya dosa Bala gamna

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe41562 жыл бұрын

    Sukra 7 we ne sitiwita karaka bhava nasyati yana niyamayak ramanuja chara wisin idiri path kara etha Meya D1 hi pamanak ethiwita mokada venne Eya D9 thibima magin balawath weda

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 Жыл бұрын

    Sir meena lagna 7 adipathi buda 8 wanne wakkrwa siti 3 wanne guru shani siti mahaththaya marenawada

  • @Helasa4D

    @Helasa4D

    Жыл бұрын

    වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න

  • @kumududisanayaka6050
    @kumududisanayaka605011 ай бұрын

    මට නම් දැන් මැරෙන්න හිතිලා තියෙන්නේ ..😢

  • @samithavithanage8188

    @samithavithanage8188

    2 ай бұрын

    කලකිරීමට පත් වෙන්න එපා ,ජිවිතෙ සුබවාදී ව දකින්නට උත්සාහ කරන්න

  • @withanagedararanaweera775
    @withanagedararanaweera775 Жыл бұрын

    හොද.පාඩමක්.අලුත්.ජොතිශ

  • @Helasa4D

    @Helasa4D

    Жыл бұрын

    වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න...

  • @aseladilruk2720
    @aseladilruk27203 жыл бұрын

    Mahaththaya mage lakne danu sani 5wanne nichai senasuru thamange rasiya wana makara rasiya dakinawa nam 2 wanna dakinawa nam nichaya banga wenawada

  • @Helasa4D

    @Helasa4D

    3 жыл бұрын

    Call 0776566933

  • @user-iw1vu6sh1s
    @user-iw1vu6sh1s Жыл бұрын

    Sir kantha shinghe lagne shani.buda 7 shukra .ravi 8 2 guru viwahayata balapama kohomada

  • @surangawaduge8746
    @surangawaduge8746 Жыл бұрын

    Obata pin

  • @Helasa4D

    @Helasa4D

    Жыл бұрын

    වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න

  • @mawanguruge5418
    @mawanguruge54182 жыл бұрын

    Mage kuja sikuru 8.

  • @withanagedararanaweera775
    @withanagedararanaweera775 Жыл бұрын

    ⁣හොද.පාඩමක්.අලුත්.බෙ⁣ාරැ.කියන.ජොතිශ්‍ය .වෙිදින්ට.

  • @Helasa4D

    @Helasa4D

    Жыл бұрын

    වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න...

  • @dhanushkafernando420
    @dhanushkafernando420 Жыл бұрын

    Hoda padamak sir

  • @Helasa4D

    @Helasa4D

    Жыл бұрын

    වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න

  • @manikjayasinghe270
    @manikjayasinghe2702 жыл бұрын

    මිතුන ලග්නෙ වී , ගුරු 2 සිටී. 7 ත් 8ත් හිස් .9 කේතු ශුක්‍ර සංයෝග වීම ත් . 11රවි සිටීම ත් , දෙර්කානාදිපති සිකුරු විවාහ ප්‍රමාද මේ හේතුනේද මේකෙන් මිදෙන්න ක්‍රමයක් නැද්ද මහත්තයා.පෝයදිනක උපන් නම් විවාහ බාදාවක් ද පිලිතුරු දෙන්න පුළුවන් නම් ගොඩක් පින් ඔබතුමා ට තෙරුවන් සරණ යි

  • @maryslanguageschool232

    @maryslanguageschool232

    2 ай бұрын

    Welawa ewanna balala dennam

  • @yatigammanag
    @yatigammanag Жыл бұрын

    තවත වැදගත් මාතෘකා යටතෙ මෙවැනි දැනුවත් කිරිම් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි

  • @kasunsrilanka5557
    @kasunsrilanka55572 жыл бұрын

    Thanks sir mage guru2

  • @Helasa4D

    @Helasa4D

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qWxn1MGqhMK2irA.html

  • @mawanguruge5418
    @mawanguruge54182 жыл бұрын

    Mage lagne thula.1979.06.28.dawal 1.55pm.thama wivahayak na.wivahayak weida mahathnaya.rakiyawath nathi una.meka balala denna pin sidu wei.

  • @manikjayasinghe270

    @manikjayasinghe270

    2 жыл бұрын

    මං හිතන්නේ 79අයට අව්ල් විවාහ ය කරදර බාධක වැඩි

  • @mawanguruge5418

    @mawanguruge5418

    2 жыл бұрын

    @@manikjayasinghe270 ow math ahala thiyenaw.

  • @manikjayasinghe270

    @manikjayasinghe270

    2 жыл бұрын

    විවාහ නොවෙන එකත් ගැටලුව ක්මනේ

  • @Animalsch157
    @Animalsch157 Жыл бұрын

    සිංහ ලග්න හිමි පුරුෂයෙකුට කුජ 1, ශනි 7 පිහිටීම විවහයට අසුබද. එයාට ගැලපෙන්නේ එ් වගේ හදහනක් තියන කෙනෙක්මද අනේදන්න කවුරු හරි ඉන්නවනම් කියන්නකෝ 🙏🙏🙏🙏🙏

  • @maryslanguageschool232

    @maryslanguageschool232

    2 ай бұрын

    Handahana ewanna. Kiyala dennam

  • @wsunilwsunil7911
    @wsunilwsunil7911 Жыл бұрын

    😅😅

  • @w.s.rajapaksha5330
    @w.s.rajapaksha5330 Жыл бұрын

    යෝග සම්පූර්ණ වෙන්න වෙනත් සාධක අවශ්‍ය නොවේද? ගුරුතුමනි!

  • @PunyasiriKosmullage
    @PunyasiriKosmullage8 күн бұрын

    ඔබතුමා හමුවන්න හෝ කතාකරන්න පුලුවන්ද විවාහ ගැටලුවක්සමිබන්දව

  • @Helasa4D

    @Helasa4D

    7 күн бұрын

    0776566933

  • @thisaranuwan6902
    @thisaranuwan6902 Жыл бұрын

    මෙතුමා ලවා ඔන්ලයින් කේන්ද්‍රය බලා ගන්නෙ කොහොමද

  • @Helasa4D

    @Helasa4D

    Жыл бұрын

    0776566933

  • @gutaman9652
    @gutaman96523 жыл бұрын

    නීචව බ්‍රහස්පති කුජ ව දැකීම

  • @pgpiyaseeli2672

    @pgpiyaseeli2672

    Жыл бұрын

    6.guru.sani.sadu.sitima.......7.rahu.2.buda.....3.sikuru....1...ravi..kethu..11..kuja..sitii..lagnaya.danu...navansakaya.kataka..hodaida..kiyala.denvada

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v17 күн бұрын

    ඔබතුමා හම්බෙන්නේ කොහොමද

  • @Helasa4D

    @Helasa4D

    7 күн бұрын

    0776566933

  • @salonthushara6865
    @salonthushara6865 Жыл бұрын

    හත්වැන්න පාපි වෙලා හත්වැන්නාධිපති ගුරුත් සමග පහේ ඉද්දි එයාගෙ විවාහය කැඩෙන්න හෙතුව මොකක්ද හත්වැන්නාධිපති 22දෙර්කානාධිපති නිසාද

  • @ruvinifonseka1604
    @ruvinifonseka1604 Жыл бұрын

    Phone number 1laba denna

  • @Helasa4D

    @Helasa4D

    Жыл бұрын

    0776566933

  • @childrensworld1256

    @childrensworld1256

    8 күн бұрын

    ගුරුතුමනි, ඔබතුමාට දීර්ඝායු වේවා!!! ඔබ තුමාගෙන් පලාපල කතනය ඉගෙනීමට අවස්ථාව සලසා දෙන්න තෙරුවන් සරණයි!!!

  • @sanduniwasana9342
    @sanduniwasana93422 жыл бұрын

    මහත්මයා ග්‍රහ පොරොන්දම අසුභ නම් විවාහයට සුදුසු නැද්ද.. විවාහ වෙන්න ඉන්න කාන්තාවගෙ කුජ 5 ශනි 12 පිරිමියගෙ කුජ ශනි දෙකම 5..මේ නිසා ශනි මංගල දෝෂයක් තියෙද?මට මෙය පැහැදිලි කර දෙන්න මහත්මයා 🙏🙏

  • @Helasa4D

    @Helasa4D

    2 жыл бұрын

    Call 0776566933

  • @sanduniwasana9342

    @sanduniwasana9342

    2 жыл бұрын

    @@Helasa4D අනේ මහත්මයා මට විසඳුමක් මේකට එවන්නකො

  • @pwprabath8190

    @pwprabath8190

    2 жыл бұрын

    @@sanduniwasana9342 😁😁😄😃😃🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @rohanakande3408
    @rohanakande3408 Жыл бұрын

    මෙයා පොත් ලිව්වාට හරියට නිවාස නැකතක් වත් හදාගන්න බෑ. මාළඟ සාක්ෂි තියෙනවා ඕනෑම ජෝතිර්වේදී මහත්මයෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් . අවුරුදු 61 පම්පෝරිය විතරයි .සල්ලි කඩාගන්නවා පමනි . මෙයාට සහගහනවා . කේතු මහ දසාවක් ගත කරන අයෙකුට නිවාස හදන්න නැකත් දෙනවාද 😢

  • @maryslanguageschool232

    @maryslanguageschool232

    2 ай бұрын

    Oya liyannako okkoma dannawanam. Thaman karan nethiwa karana ayata kiyanna epa😂😂

Келесі