porondam galapima | porondam | පොරොන්දම් ගැලපීම |

ප්‍රධාන කාර්යාලය:-
R.M අමිත බණ්ඩාර රත්නායක ,
රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය ,
රත්න සෙවන ,ගයියාල ,කුලියාපිටිය
071 4152755
ශාඛා කාර්යාලය:-
R.M අමිත බණ්ඩාර රත්නායක ,
රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය ,
ඩන්කන් සිටි, දුන්කන්නාව,නාත්තන්ඩිය
071 4152755
දුර බැහැර පිරිස් සඳහා whatsapp මාර්ගයෙන් හා තැපැල් මගින් ද සියලුම ජ්‍යෝතිෂ කටයුතු සිදුකරගත හැකිය
විවාහ පොරොන්දම් පරීක්ෂාව අත්‍යවශ්‍ය වැදගත් කරුණක් ද? විවාහ පොරොන්දම් ගැලපීම මගින් හඳුනාගත හැකි දේ?
පොරොන්දම් පරීක්ෂාව සිදු කරන ආකාරය?
පොරොන්දම් කීයක් ගැලපිය යුතුද?
පොරොන්දම් බැලීමේ වැදගත් කම කුමක්ද?
යන කාරණා සම්බන්ධයෙන් මෙම වීඩියෝව තුලින් කරුණු පැහැදිලි කරයි. විවාහ කටයුත්තක් සඳහා අනුමැතිය ලබා ගැනීමේදී පොරොන්දම් ගැලපීම ඉතාම වැදගත් කොට සලකනු ලබයි.නමුත් මෙම කාර්යය සම්බන්ධයෙන් බොහෝ මතිමතාන්තර පවතී.මෙහිදී විසි පොරොන්දම, දස පොරොන්දම, අෂ්ඨකූටය ආදි විවිධ පොරොන්දම් පරීක්ෂාවන් සිදුකරනු ලබයි. එසේම විවාහ අපේක්ෂිත දෙදෙනාගේ කේන්ද්‍ර සටහන් පරීක්ෂා කරමින් විවාහ දෝෂ පවතින්නේ ද යන්නත් පරික්ෂා කරනු ලබයි.එහිදී හතර කේන්දරය පාලු වීම, ශනි මංගල දෝෂය , කුජ දෝෂය, කාල සර්ප දෝෂය, විෂ කන්‍යා යෝගය, කඩහන්දි දෝෂය පවතින්නේ ද යන්න සොයා බලනු ලබයි.යම් ලෙසකින් එක් කේන්ද්‍ර සටහනක එවැනි දෝෂ තත්ත්වයක් පවතින්නේ නම් එය අනිත් කේන්ද්‍ර සටහන මගින් දෝෂ භංග වන ආකාරය පිළිබඳව පිළිබඳව ද සොයා බලනු ලබයි. මෙම සියලු කාරණා මඟින් මෙම විවාහ අපේක්ෂිත දෙදෙනාගේ ගතිගුණ, අදහස්, රුචි අරුචිකම්, ශරීරයේ ස්වභාවයන් හඳුනාගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් සංසන්දනාත්මක ගැලපීමක් සිදුකරනු ලබයි.ඒ තුළින් දෙදෙනා අතර පවතින සමානකම්, අසමානකම් හඳුනාගනිමින් විවාහ ජීවිතයේ ඉදිරි සාර්ථකත්වය වෙනුවෙන් තම ජීවිතය සකස් කරගත යුතු ආකාරය පැහැදිලි කරනු ලබයි.නමුත් මෙම පොරොන්දම් ගැලපීම සඳහා කිසිදු බල කිරීමක් අවශ්‍ය නොවේ.එය පරීක්ෂා කර බැලීම සඳහා කැමති පිරිස් හට පරීක්ෂාකිරීමට ඉඩකඩ ලබා දීමත්, එය අනවශ්‍ය යයි සලකන පිරිස් හට ඒ සඳහා නිදහස ලබා දීම වඩාත් උචිතය.
porondama
porondam parikshawa
porondam galapima
porondama galapeema
wiwaha porondam galapima
viwaha porondama
wiwaha porondam parikshanaya
#astrology
#astro
#wedding
#weddingdress
#weddingphotography
#weddingday
#weddings
#weddingvideo
#weddingplanner
#weddingplanning
#weddingideas
#wedding
#lovestory
#love_status
#lover
#lovereading
#love
#srilankawedding
wedding in sri lanka
wedding plan in sri lanka
sri lanka wedding
sinhala wedding
poruwe ceremony
poruwa ceremony in sri lanka
kandyan bride
wedding plan
wedding ideas
sinhalese wedding
Checking compatibility between two prospective marriage partners.
sri lanka wedding nakath
sri lanka wedding function
sri lanka wedding plan
sri lanka wedding porondam
sri lanka wedding
පොරොන්දම් පරීක්ෂාව
පොරොන්දම් ගැලපීම
විවාහ දෝෂ
හතර කේන්දරය පාලු වීම
ශනි මංගල දෝෂය
කුජ දෝෂය
කුජ භෞම දෝෂය
කාල සර්ප දෝෂය
කඩහන්දි දෝෂය
විෂ කන්‍යා දෝෂය
දස පොරොන්දම
විසි පොරොන්දම
අෂ්ඨකූට
විවාහ පොරොන්දම් ප්‍රතිශතය
කුජ හතේ සිටීම
සිකුරු හතේ සිටීම
සෙනසුරු හතේ සිටීම
කුජ හා සෙනසුරු එකට සංයෝග වීම
කුජ හා සිකුරු එකට සංයෝග වීම
විවාහ උත්සවය
කේන්දර ගැලපීම
හඳහන් ගැලපීම
පොරොන්දම් ප්‍රතිශතය
විවාහ පොරොන්දම් ගැලපීම
විවාහ පොරොන්දම් පරීක්ෂාව
ස්ත්‍රී කේන්ද්‍රය
පුරුෂ කේන්ද්‍රය
නවාංශක කේන්දරය
පොරොන්දම
දෙදෙනෙක් අතර ගැලපීම
ජ්‍යොතිෂ
ජ්‍යොතීර් විද්‍යාව
ජ්‍යොතීර් ශාස්ත්‍රය
porondam galapeema
porondam galapima
porondam parikshawa
porondam balima
Daily horoscope aries
Daily horoscope taurus
daily horoscope gemini
daily horoscope cancer
daily horoscope leo
daily horoscope virgo
daily horoscope libra
daily horoscope scorpio
daily horoscope sagittarius
daily horoscope capricorn
daily horoscope aquarius
daily horoscope pisces
2023 daily horoscope
lagna palapala
2023 lagna palapala
today lagna palapala
sun
moon
mars
mercury
jupiter
venus
saturn
rahu
kethu
ephemeris
පොරොන්දම්
මේ ක්‍රමයට වඩා හොද ක්‍රමයක් දැනගන්න
ලග්න
ලග්නය 2023 මිතුන ලග්නය 2023
දනු ලග්නය 2023
Graha maruwa 2023 Senasuru maruwa 2023
මුවසිරස නැකත
ගුරු මාරුව 2023
රාහු කේතු today Dawase lagna palapala
Sathiye lagna palapala
Lagna palapala
ලග්නය
කුම්භ ලග්නය
ධනු ලග්නය
මිථුන ලග්නය 2023 අප්‍රේල්
කුම්භ ලග්නය 2023 අප්‍රේල් මීන
හඳහන් ගැලපීම
කේන්දර ගැලපීම
පොරොන්දම් ගැලපීම

Пікірлер: 6

  • @user-gq7tt5mh6v
    @user-gq7tt5mh6v Жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක්....බොහොම ස්තූතියි.....!

  • @amitharathnayaka1934

    @amitharathnayaka1934

    6 ай бұрын

    ස්තුතියි....

  • @kalpaninavodhyathennakoon4338
    @kalpaninavodhyathennakoon43386 ай бұрын

    Prathishathaya kohimda thiynna oni

  • @kalpaninavodhyathennakoon4338

    @kalpaninavodhyathennakoon4338

    6 ай бұрын

    50 % t wadinm hodaida

  • @amitharathnayaka1934

    @amitharathnayaka1934

    6 ай бұрын

    ප්‍රතිශතය සාපේක්ෂව යහපත් අගයක තිබීම සුදුසුයි.විවාහ දෝෂ නොමැතිව 50% ට වැඩි ප්‍රතිශත අගයක් පැවතීම වැදගත්.එම ප්‍රතිශතය වඩාත් ඉහළ අගයක් නම් වඩාත් සුදුසුයි

  • @amitharathnayaka1934

    @amitharathnayaka1934

    6 ай бұрын

    ​@@kalpaninavodhyathennakoon4338 වෙනත් විවාහ දෝෂ නොමැතිව 50% ට වඩා ප්‍රතිශත අගයක් පැවතීම සුදුසුයි.

Келесі